Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ලංකාවේ කොල ජාති වලින් Keto සැලඩ් එකක් හදාගන්න විදිහ කියලා දෙන්න පුලුවන්නම් ගොඩාක් වටිනවා
ඔබ තුමියට ගොඩක් පින් දැනුවත් කරනවාට
බොහෝමත්ම ස්තුතියි අපේ අම්මා ❤❤
Thank you so much sisterI'm Rajan vavuniya Now in Doha Qatar working
Thank you ape Amma. අලුත් ආප්ප රෙසිපියේ ලොකු ආප්ප තාච්චිය ගන්නේ කොහෙන්ද ?
අද තමයි මේක බැලුවේ.. ඔබ ලබා දෙන දැනුම කොයි තරම් වටිනවද
ඔබතුමිය ආදර්ශමත් චරිතයක් ශ්රී ලාංකිකයන්ට. තෙරුවන් සරණයි
Tanks oyata
Thank you so much ❤😊 .It's very good 😊❤.
I'm glad you like it
අපේ අම්මගෙ විඩියෝ ගොඩක් දැන් අපි බලනවා.මේවා මෙතෙක් අපි දැක්කෙ නැ
Thnk u so much🙏🙏🙏🙏🙏🙏
Most welcome 😊
Math asai thanks ape amma
බොහෝම ස්තුතියි!
🙏
💛💛💛
හැමදාම කන්න හොද නැද්ද
ඔයා කතුරු මුරුන්ගා කොල කාලද ඔයා ලස්සන්යී..
මිරිස් ගලේ වතුර ටික දැම්මාට ප්රශ්ණයක් නැත්ද.
පොල් එක ගොඩාක් වේලිලා පොල් එකට තමයි ඒ වතුර ටික දැම්මේ
දවසක් ඇර වගේ කන්න හොද නැද්ද.මං එහෙම කන්නෙ.එක දවසක් මුකුනු වැන්න ,එක දවසක් කතුරුමුරුංගා මාරුවෙන් මාරුවට කන්නෙ.
සතියට දවසක් වගේ කන්න. ඔයාට ප්රශ්ණයක් නැත්නම් දවස් 2ක් කන්න. දවසක් ඇර දවසක් කියන්නේ සතියට 3-4 වතාවක්නේ, සමහර කුකින් චැනල් කරන ගෑනු ළමයි නොදන්න කමට වැරදි තොරතුරු දෙනවා. හේතුව මම වෙන වීඩියෝ එකකින් කියන්නම්.
@ hari bohoma sthuthi apeamma
😍
ලංකාවේ කොල ජාති වලින් Keto සැලඩ් එකක් හදාගන්න විදිහ කියලා දෙන්න පුලුවන්නම් ගොඩාක් වටිනවා
ඔබ තුමියට ගොඩක් පින් දැනුවත් කරනවාට
බොහෝමත්ම ස්තුතියි අපේ අම්මා ❤❤
Thank you so much sister
I'm Rajan vavuniya
Now in Doha Qatar working