Iragini Maddahana | ඉරගිනි මද්දහන | Episode 10 | (2025-01-05) | Rupavahini TeleDrama

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 406

  • @kateangel977
    @kateangel977 16 днів тому +1253

    මේ අවුරුද්දෙනම් අනිවාර්යයෙනම දක්ෂතම හා ජනප්‍රියම නිළිය තරින්දි විය යුතුයි කියන අය ලයික් එකක් දාන්න

    • @ශශිනි
      @ශශිනි 16 днів тому +4

      Pduwe blpn un eka krgni

    • @chamilaniroshani4229
      @chamilaniroshani4229 16 днів тому +2

      අනිවාර්යයෙන්ම

    • @tharangasandamali6930
      @tharangasandamali6930 16 днів тому +3

      Ou අනිවාර්යයෙන් eya thmaa wenna oninm

    • @SolomonJeeva-np4nt
      @SolomonJeeva-np4nt 16 днів тому +2

      Yes definitely ❤

    • @disnakumari825
      @disnakumari825 16 днів тому +1

      අනිවාර්යයෙන් ම❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @ransudarmasooriya5465
    @ransudarmasooriya5465 16 днів тому +508

    මෙච්චර අති දක්ශ නිළියන් ඉදිද්දී සම්මාන ගන්නේ කොහේවත් තියෙන නසරානී කතා වල ඉන්න සීනී බෝල චරිත වලට..😢....සම්මාන නොලැබුනත් ඔබට අපේ ජනතා සම්මානය ලැබිලා ඉවරයි තරින්දී.❤..ඇත්තටම විශිෂ්ටයි ❤.ඔබට ජය🎉

    • @YasminSallay
      @YasminSallay 16 днів тому +8

      ඒවා එදා ඉදලා අද වෙනකම් එහෙම ම තමයි

    • @ranganaherath6396
      @ranganaherath6396 16 днів тому +2

      Sammana onenan නිරුවත් wenna one.awla tharindi me ළඟදී podi සුටින් පරක් dala thibuna bageta heluwen.laban sere හොඳම නැඟී ena sammane dei.දක්ෂ නිළියක් .

    • @PrabuddaChathurangapc
      @PrabuddaChathurangapc 16 днів тому

      අනිවාර්යයෙන්

    • @subashiniekanayaka7962
      @subashiniekanayaka7962 16 днів тому

      කියලා වැඩක් නෑ

    • @gangadarithilakarathna6261
      @gangadarithilakarathna6261 15 днів тому +3

      සල්ලි වලට

  • @jayanthisiriwardhana2161
    @jayanthisiriwardhana2161 16 днів тому +180

    මේ කතාව තරින්දි වෙනුවෙන්ම හැදුවාදෝ කියල මට හිතෙනවා,ඒ තරමටම කතාව පුරාම ඇයගේ තාත්වික රංගනයන් පිරිල,දිගු කලකින් දැක්ක රංගනය උපතින් ගෙනාව දක්ශ නිලියක්.❤❤❤

  • @kvkeerthisinghe3113
    @kvkeerthisinghe3113 16 днів тому +341

    අම්මා කෙනෙක් නැති ජීවිතයක් ගෑනු දරුවෙකුට අපායක් 🥺 සමන්තාගෙ ජීවිතය හොදම උදාහරනය

    • @ShiranthiDilrukshi-l2b
      @ShiranthiDilrukshi-l2b 16 днів тому +2

      😢😢😢

    • @shenalijayasingha4767
      @shenalijayasingha4767 16 днів тому +2

      අනිවාර්යයෙන්

    • @dilupamanori637
      @dilupamanori637 16 днів тому +4

      ඒ තාත්තා මහ කාලකණ්නියෙක් ගෑණි මළාම ළමයි බෙද ලා දාලා ගියා ළමයි ගැන බැලුවේවත් නෑ
      කොහොමත් අම්මා නැති දරුවන් ගේ ජීවිත පව්.😪😪.

    • @shiromikarunarathna1243
      @shiromikarunarathna1243 16 днів тому

      Hmmm mage kathwath tikak me wage

    • @lasikalasika5277
      @lasikalasika5277 15 днів тому

      සත්තකින්ම

  • @NilushaSakaka
    @NilushaSakaka 16 днів тому +173

    දක්ෂ ම නීලීය ඒ වගේම හෝදම නීලීය තරීන්දී මේ අවුරැද්දේ❤❤❤❤❤❤ මේ කතාව බලන වීට මුලු ලෝකෙම අමතක වේලා ඒ කතාව ඇතුලේ අපී ජීවත් වේනවා

  • @ruwanthikamadmali421
    @ruwanthikamadmali421 15 днів тому +120

    මහතුන් රගපාපු හැම චරිතෙකම මතක හිටින විදියට රගපානවා මේන් රෝල නොකලට එයා හොදම සහය නලුවෙක් එයත් හොදට රගපානවා

  • @gayathriperera2207
    @gayathriperera2207 16 днів тому +139

    තරින්දිගේ නියම කට... චරිතෙට උපරිම සාදාරනයක් කරනවා.💪🏾

  • @NilushaSakaka
    @NilushaSakaka 16 днів тому +95

    තරීන්දී මේ කතාවේ ඇතුලේ ප්‍රේක්ෂක අපීව ජීවත් කර වනවා මේ පාර හෝදම නීලීය සම්මානය තරීන්දීට❤❤❤❤❤❤❤😂

  • @hellohello9477
    @hellohello9477 16 днів тому +92

    Fb එකේ පොඩි කොටසක් දැකලා කතාව බලන්න ගත්තෙ පෙරේදා. හරිම ලස්සනයි කතාව. සෙනසුරාදා,ඉරිදා නැතුව දවස් 05 යනවා නම්....

  • @karunasenajayalath4599
    @karunasenajayalath4599 16 днів тому +39

    ආදරනීයම කලාකාරියක් .... අතිව්සිස්ට අතිදක්ස සුන්දර නිලියක් තරින්දී... සම්මාන සුවර් .. ජයවේවා ජයවේවා ජයවේවා

  • @RasikaDewage
    @RasikaDewage 16 днів тому +44

    සමන්තා ආදරේ බණ්ඩාරට දැන් ලැබිලා තියන ජිවිතේ සතුටින් බාරගෙන ජිවත් වෙන්න ජිවිතේ කියන්නේ අපි ප්‍රර්ථනා කරන දේ නොමේ අපිට ලැබෙන දේට මේ රගපාන්නේ අපේ සැබෑ ජිවිතයය්

  • @supunsandaru5152
    @supunsandaru5152 16 днів тому +81

    අසරණ වෙලාවෙ පිහිට උන මිනිහ ගැන සමන්ත මීට වඩා හිතන්න ඕනේ.

    • @JeewanthiKarunathilaka
      @JeewanthiKarunathilaka 16 днів тому +6

      Aththa

    • @raviravindra889
      @raviravindra889 15 днів тому +4

      Aniwaryen..ugen wechcha lajjawen goda awith minihata wada rassawa loku karan. Anthime hotale diyunu wei minihai daruwai nathiwei

    • @chathuthenuwara8373
      @chathuthenuwara8373 15 днів тому +5

      අනිවාර්‍යෙන්ම මිනිහට කිසි ගරු කිරීමක් නෑ.ඕනෑවට වැඩි වගේ.බල්ලට වගේ කතා කරන්නෙ.මදැයි කර ගැහුව එකත්

    • @commenter1111
      @commenter1111 15 днів тому +5

      ඒ මිනිහා එක්ක ආදරෙන් ඉන්න ඕනේ.ඉස්සරහට මිනිහ නැති වෙනව

  • @kalpaniinduruwa9377
    @kalpaniinduruwa9377 16 днів тому +31

    තරින්දිගේ හැඟීම් නිරූපණය අති විශිෂ්ටයි❤

  • @shadiraamani2466
    @shadiraamani2466 16 днів тому +60

    ගෑනියෙකුට වැරදුනොත් කොයි පිරිමියත් ඒ වැරැද්ද පාවිච්චි කරනවා රිදවන්න.
    කකුල් දෙක පලල් කරන කල් විතරයි කොයි එකාගෙත් රැවටීම.

    • @anulasurasinghe6356
      @anulasurasinghe6356 10 днів тому +2

      Oyage keema nam hariyata hari. Katta masuran dhanna watinawa.

    • @watson1212
      @watson1212 5 днів тому

      itin pirimiyekuta waradunath ee waraddama use karanwa riddanna ganu 😂😂 oya ona taram example tiyenne podi detath radu krn ganu ayagen😂 anika pirimi adare karanne atta jeewithe attama, habai atta jeewithe godak mekale ganu adare krnne boruwata salli walata, pinata kanna bonna😂

  • @buddhirathnayake5582
    @buddhirathnayake5582 16 днів тому +276

    තරින්දි මෙච්චර දක්ශ උනාට සම්මාන හම්බවෙන්නේ නෑ, හැමදාම දිනක්ශිලාට තමයි සම්මාන.

    • @Pinkie92-p3p
      @Pinkie92-p3p 16 днів тому +29

      Dinakshi sarangai witharai hamadama 😂

    • @Siya-b5s
      @Siya-b5s 16 днів тому +14

      Dinakshi wediy kochchr daksha aya innwd...dinakshit sammana laben taran nane😂dinakshige thaththa director kenek nisa field eke contact tiyn nisayi...ehema nethuwa sammama laben taran dinakshi talent ne😑eyat wada tharindi talent...e unt talent ayat nethuw field ekd contact walin dinakshil sammana gnne

    • @JeewaniNisansala-m8j
      @JeewaniNisansala-m8j 16 днів тому +15

      දිනක්ශි තරින්දි ශලනි එකවගේම දක්ශ අය

    • @subadrasubasinghe3316
      @subadrasubasinghe3316 16 днів тому +22

      දිනක්ශිලගෙ මොන දක්ෂතාවයක් ද තියෙන්නෙ සම්මාන ලබන්න

    • @IndrikaUdeni
      @IndrikaUdeni 16 днів тому +16

      පන්දමට දෙන ඒවා ඒකයි

  • @tharangasandamali6930
    @tharangasandamali6930 16 днів тому +52

    තරින්දිට ගමේ චරිත නගරේ චරිත ඕනී එකක්ට ඔට්ටුයි

  • @ManjulaDayasiri-u3l
    @ManjulaDayasiri-u3l 16 днів тому +91

    තරින්දි ඒ චරිතෙ ඇතුලෙ හරි ලස්සනට ජීවත් වෙනවා...ඇත්තටම ගොඩක් දැනෙනව එයාගෙ රන්ගනය...

  • @NimmiMekala-z9z
    @NimmiMekala-z9z 16 днів тому +15

    මෙතෙක් kaalekata dekapu nethi ඉතා විශිෂ්ට නිර්මාණයක් මාර ලස්සනයි ❤❤❤ මේ කතාව හරිම ආසාවෙන් බලන්නෙ.දවස් 5 ක් දුන්නනන් තවත් වටිනව

  • @NkdDesilva
    @NkdDesilva 15 днів тому +25

    හැම ප්‍රශ්නෙකටම දෙපැත්තම බලපානවා.තරින්දිත් පවුල් ජීවිතේ යුතුකම් තේරුම් ගන්න ඕන.මහතුනුත් ආර්ථික පැත්තෙන් ඔයිට වඩා හයියට ඉන්න ඕන.අන්තිමට දෙන්නට දෙන්න බෝලෙ පාස් කර කර ඉන්නවා වැරදි වලට.ඇත්තටම පවුල් ජීවිත වල වෙන්නෙත් ඒක තමයි.🥹

  • @wandanaminoliirugalbandar
    @wandanaminoliirugalbandar 16 днів тому +96

    සමන්තගෙ අතීතය ගැන දැන දැන ඒ මිනිහා ආපහු මතක්කරලා හිත රිද්දනවා මිනිස්සු ඔහොමමයි.

    • @dilupamanori637
      @dilupamanori637 16 днів тому +3

      ඒ පිරිමින් ගේ හැටිද 🤔🤔🤔🤔🤔🤔

    • @Madhu-0520
      @Madhu-0520 9 днів тому +1

      සමන්තයි ඒ කතාව ඇදලා ගත්තෙ

    • @watson1212
      @watson1212 5 днів тому

      ​@@dilupamanori637😂trkd ubt? 😂 meka katawak😂 atta jeewithe ganu tamai ohom parana ewa aussala pirimige oluwa kanne podda attam😂

  • @sssddd4854
    @sssddd4854 15 днів тому +20

    දිනක්ෂී තරින්දී ශලනි මේ තුන්දෙනාම තමන්ට ලැබෙන චරිත තුල ජීවත්වෙනවා ඒතරමට තුන්දෙනාම අති දක්ෂයි.

    • @NiroshAlwis
      @NiroshAlwis 14 днів тому +6

      😢😢😢 දිනක්ෂි 😂😂 නිලියක් ද 😂😂

    • @iroshanilmini7776
      @iroshanilmini7776 14 днів тому +2

      ​@@NiroshAlwisඇයි ඔයා දන්නෙ නැද්ද අනේ 😊අපි නං දන්නවා නිලියක් බව

    • @NiroshAlwis
      @NiroshAlwis 13 днів тому +1

      @iroshanilmini7776 හා මම නම් දන්නේ නැ

    • @ජූරියවිනිවිද
      @ජූරියවිනිවිද 12 днів тому +1

      😂😂​@@NiroshAlwis

    • @Aruni-v2l
      @Aruni-v2l 11 днів тому +1

      @@NiroshAlwisඑහෙම කියන්න එපා දිනක්ෂිත් හොදයි තරින්දි තරම් නැ අර සම්මාන ගත්ත කෙනා නම් ඇත්තටම රගපාන්න දන් නැ

  • @vishaljams6690
    @vishaljams6690 9 днів тому +3

    තරින්දිගේ අම්මාගේ ජිවිතේ සමාන කථාවක්... එකයි තරින්දි දක්ෂ ලෙස මේ චරිතය කරන්නේ... තරින්දිගේ අම්මා ඉදිඅප්ප විකුණලා, ගෙවල් වැඩ කරපු අම්මා කෙනෙක්..❤❤❤❤❤👍👍👍

  • @nethuwimalarathna3423
    @nethuwimalarathna3423 16 днів тому +42

    ආදරයක් නැත්නම් පත්තර බයික් එකේ තියාගෙන පන්නන් එන්නේ නෑනෙ 😢❤

  • @shanikamadhuwanthi8495
    @shanikamadhuwanthi8495 16 днів тому +31

    මේ කතාව නම් දැන් බලනකම් ඉවසිල්ලක් නෑ මට❤

  • @buddinibuddini5809
    @buddinibuddini5809 16 днів тому +34

    මම වගේ තේමා ගීතයට කැමති අය තව ඉන්නව ද

  • @AberathnaIndra
    @AberathnaIndra 16 днів тому +21

    තරින්දිගෙ චරිතෙ ඇතුලෙන් මම හැමදාම දැක්කෙ මගේ අම්මව🥺🥺❤

  • @AvishkaThennakon
    @AvishkaThennakon 16 днів тому +41

    මාරම ලස්සන කතාවක්... fb එකේ short වගයක් දැකලා youtube එකෙන් ඔක්කොම කතාව බලන්න ආවෙ 🥰❤️

  • @bestd9923
    @bestd9923 12 днів тому +3

    කොච්චර දියුණු උනත් දුක් විදපු අතීතය මතක් වෙලා සැරෙන් සැරෙ රිදුම් දෙනවා😊

  • @jayanthiweerasinghe5047
    @jayanthiweerasinghe5047 16 днів тому +33

    මේ කාපු ගුටි වලට සම්මාන 10ක් දුන්නත් මදි.👌👌👌

    • @dimpalkimbulapitiya9377
      @dimpalkimbulapitiya9377 15 днів тому +2

      ගහන පාරවල් වලට රිදෙන්නෙ නැති වෙන්න තරින්දි ඇදුමි කිපයක් ඇදගෙන ඉන්නෙ.

  • @madaraweerasinghe4201
    @madaraweerasinghe4201 4 дні тому +2

    ප්‍රතිභාපූර්න රංගන ශිල්පිනියන් වන ස්වර්නා මල්ලවාඅරච්චි අනෝජා වීරසිංහ ශිල්පිනියන්ගේ රංගනය සිහිගන්වන රංගනයක් තරින්දිගෙන් මම දැක්කා ❤❤

  • @sobachandni6817
    @sobachandni6817 16 днів тому +13

    අනේ මන්දා මට නම් කියන්න වචන නැහැ ඒ තරමටම මම කතාවට ඇබ්බැහි වෙලා තරින්දි කියන්නේ චරිතය ඇතුලේ ජිවත් වන නිලියක් ❤❤❤❤

  • @ShashikaHansani-ov4qb
    @ShashikaHansani-ov4qb 16 днів тому +46

    ගෑනුන්ගේ දුක පිරිමි තේරුන් ගන් නෑ . . වගකීමක් නැති පිරිමි නිසා දුක් විදින ගෑනූ කොච්චර ඉන්නවද ගම්වල වැඩී . නගරේ නං මිනිස්සු මොකක් හරි රස්සාවක් කරනවා . .😢😢😢😢

    • @dilupamanori637
      @dilupamanori637 16 днів тому +1

      මොන මම ඉන්නේ කොළඹ 14. මෙහේ ගෑණු ගාමන්ට් ,තේ කොල පැකට් පැකට් ගහන තැන් වලට ගිහින් හම්බ කරනවා.මිනිහා බොනවා.නැත්නම් කුඩු ගහනවාළමයි දුක් විදිනවා.
      භැබැයි අන්තිමට සමහර. ගෑණු මිනිහව ගහලා පන්නනවා.ඒක වෙනමම සංස්කෘතියක්. හරිම සංකීර්ණ යි.කොළඹ 7 තව විධියක්.

  • @RuwanthikaHerath-z6r
    @RuwanthikaHerath-z6r 8 днів тому +2

    තරින්දිට signs එකෙන් සම්මානයක් ලැබෙනවා නම් වටිනවා . අනිත් ලංකාවේ සම්මාන නම් ඇගයිමකට වඩා එක එකාව සතුටු කරන්න තියෙන ඒවානේ. ඒවාත් හරියට රගපාන්න නිදිවදීන්න ඕන වගේ කැටගරියේ සම්මානනේ . අනික පදුරු ගානේ තියන සම්මාන උලෙලවල්වලින් සම්මාන නොලැබෙන එකම වටිනවා . ඒකත් ඇත්තටම කලාකාරයෙක් භාණ්ඩයක් නොවුන බවට සලකුණක් . මේ industry එකේ අය ඇත්තටම දන්නවා සම්මානවල ඇත්ත . ලොකු කැමරා මේකප්වලට ලස්සනට ඇදගෙන ඇවිල්ලා මට සම්මානයක් ලැබුනා කියලා කිව්වාට ඇත්තටම එයාලා රියැලිටි එක දන්නවා . අනික අවුරුද්දකට සම්මාන උලෙලවල් කීයක්ඩ ?

  • @ImashaHirunikaWijesinghe
    @ImashaHirunikaWijesinghe 15 днів тому +7

    සම්මානයක් ලැබෙන්න ඕනෙ හදවතට දැනෙන ලස්සන කතාවක් ❤

  • @SanduOnline-r6q
    @SanduOnline-r6q 16 днів тому +25

    තරන්දි දක්ශයි ..ඒකට හේතුව ගැමි චරිතයක් උනත් නාගරික චරිතයක් උනත් එයා වෙනස්ම විදිහට කරනවා. ඒ ඉරියව් උනත්..අනිත් නිළියන් එක්ක බලනකොට මෙයාගේ වෙනස තමයි ඒක. මොකද මේ වගේ කතාවක් දැනෙන්නේ රඟපාන අය දක්ෂ තරමට..ඒක හිතට වදින්නෙ. ❤❤❤❤

  • @Ruwaniiii
    @Ruwaniiii 15 днів тому +11

    පිස්සුවක් මේ කතාව නම්, ආයේ සෙනසුරාදා ,ඉරිදා එනකම් ඉවසිල්ලක් නැ

  • @disnakumari825
    @disnakumari825 16 днів тому +11

    සුපිරි තරින්දි ඔයා නම්..ආදරෙයි ගොඩාරියක් ❤❤❤

  • @ComaRe-il1fj
    @ComaRe-il1fj 16 днів тому +15

    අනිවාර්යයෙන් හොඳම නිළිය සහ දක්ෂතම නිළිය tharindi

  • @chameladilu780
    @chameladilu780 16 днів тому +56

    සමන්තා වගේම තමා මාත් පොඩි කාලෙ ගුටි කෑවා බූ වලු වලින් . ලවු කේස් වලට නෙවෙයි ගෙදර වැඩ වල අඩු පාඩු උනාම. අම්මා තාත්තා නැති මන් ගොඩක් දුක් වින්දා. මාත් එකෙක් එක්ක පැනලා ගියා හොදට දුක් වින්දා ඌ එක්ක . දරුවන් තුන් දෙනෙක් එක්ක අයින් උනා .දැන් හොඳ තැනක මන් ඉන්නවා ආයෙ මිනිස්සු නම් එපෝ

    • @LalaniFrencis
      @LalaniFrencis 16 днів тому +7

      අතිිතය ගැන හිතලා දුක් වෙන්න එපා සතුටින් ඉන්න.යහපතක් වෙයි❤❤❤❤

    • @SsT-ru3uc
      @SsT-ru3uc 16 днів тому +2

      Ammo😢

    • @rasangarasana8069
      @rasangarasana8069 16 днів тому

      😢

    • @nimminimmi-n8k
      @nimminimmi-n8k 16 днів тому

    • @dilupamanori637
      @dilupamanori637 16 днів тому

      😮😪😪😪

  • @Mrpy-337
    @Mrpy-337 16 днів тому +22

    රයිගම්/ සුමති සම්මාන උළෙළක තරින්දිට සම්මානයක් ලැබිය යුතුයි❤....අනිත් අය සල්ලි වලටනේ සම්මාන ගන්නේ😂

  • @Wasundara1043
    @Wasundara1043 16 днів тому +30

    Tarindi.ඔයාට අනිවාර්යයෙන්ම සම්මානයක් හම්බ වෙන්න ඕනේ...මොකද හේතුව, අම්මා කෙනෙකු neti ගැනු ළමයෙ කු ගෙ ජීවිතය ගැන කියන katawak ,මේ නාට්‍ය හොඳ ආදර්ශයක් ගැනු ළමයින්ට ..ඔයා tarindi,මේ නාට්‍ය හොඳින්ම රග පාන වා...ඒක නිසා අනිවාර්යයෙන්ම සම්මානයක් ලැබීය යුතු ඊ.. ❤❤

  • @GayaniWasanthi-ts8bx
    @GayaniWasanthi-ts8bx 16 днів тому +14

    Tharindige acting nam❤charethe thulema jewath wenawa,anewaryen sammanayaklabema yuthumai,e tharam dakshai❤

  • @ruwankumara3218
    @ruwankumara3218 15 днів тому +3

    ඉරගිනි මද්දහන , සසංකාරා" සති අන්තෙට සුපිරිම ගැමි ටෙලිනාට්‍ය දෙකක් ..

  • @user-gq1ul4jx8h
    @user-gq1ul4jx8h 16 днів тому +7

    රුපවාහිනිය නරඹනවා ස්තූතියි ගොඩක් ආදරෙයි ♥️♥️🙏♥️♥️♥️♥️♥️🙏♥️♥️♥️

  • @thilochanaprasad2046
    @thilochanaprasad2046 11 днів тому +1

    හරිම ලස්සනයි 🥰♥️🌹

  • @ruwansamarakoon5805
    @ruwansamarakoon5805 15 днів тому +14

    සමන්තා උත්සහාවන්තයි,එයාගේ ඉදිරිය ගැන් සිතීම පෝසත් වූවත් ඇය තුළ දරුව්න් සහා ස්වාමීපුරුශයා වෙනුවෙන් වෙන් වූ කාලයක් නොමැත.දරුවා සමග ගත කිරීමට කාලය නොමැත.ස්වාමිය සමග ආදරය රාගය බෙදා ගැනීමට කාලය නොමැත.සල්ලිම.ජීවිතය මොවන බව ඈ තාම නොදන්නීය

  • @sachijayarathne5766
    @sachijayarathne5766 16 днів тому +21

    කාංචනා ලගදිම බඩ වෙයි වගෙ😅

  • @AnuraAnu-d7x
    @AnuraAnu-d7x 11 днів тому +1

    Tharindi..ආදරෙයි ❤❤❤❤...ලැබේවි hodama de

  • @Rps-d6o
    @Rps-d6o 16 днів тому +10

    මෙතන මේ වෙන,කතා බහ නම් ගැලපෙන්නේ නෑ අනේ දෙන්නම වැරදි ..😢..සමන්තා ඔහොම ගියොත් මහතුන් යයි.

  • @ramisha3270
    @ramisha3270 16 днів тому +23

    තරින්දි 👍👍❤️❤️❤️❤️

  • @IsharaUdayangani-g6z
    @IsharaUdayangani-g6z 16 днів тому +30

    තරින්දි අතිදක්ෂයි තමයි .හැබැයි දිනක්ෂිට බනින කවුරුත් take care කියලා කතාවක් බලලම නැ

    • @anushanimali4780
      @anushanimali4780 14 днів тому

      බැලුවා බැලුවා, ඒ චරිතේ උනත් තරින්දි කලා නම් දිනක්ශිට වඩා හොදට කරනවා අයේ ලොවෙත් නැති වෙන්න

    • @anushanimali4780
      @anushanimali4780 14 днів тому +1

      දිනක්ශි, සාරන්ගට ගොඩක් teledrama movies වල චරිත ලැබෙනවා ඒ එයාලගේ connection පව්ල් පසුබිම නිසා. දෙන්නා අදක්ශ නෑ ඒත් ඕනෑවට වඩා හැම නාට්‍ය වල චිත්‍රපට වල ඉන්නේ ඕක නිසා වෙන්න ඕන. තව දක්ශයෝ ඕන තරමි ඉන්නවා

  • @sachisewwandi1217
    @sachisewwandi1217 16 днів тому +25

    තරින්දි දකිද්දී මට මගෙ පොඩි කාලේ මතක් වෙනවා 😢

  • @NilushaSakaka
    @NilushaSakaka 16 днів тому +7

    මේ කතාව සතීයේ දවස් පහේ දන්න අනේ❤❤❤❤ හරීම ලස්සන යී

  • @tvino2316
    @tvino2316 16 днів тому +6

    තරින්දි හරිම දක්ෂ නිළියක්.ඕනිම චරිතයක් අපූරුවට රඟපානවා. ඒ වුනාට දක්ෂ අයට තැන නැහැ. සම්මාන ලැබෙන්නේ හිරිකිත අප්‍රසන්න් නාට්‍යය වල මෙලෝ රහක් නැතිව රඟපානවා කියල රඟ දක්වන අයට .

  • @lalanihannadige3748
    @lalanihannadige3748 16 днів тому +14

    ඇත්ත තමන්ගේ මහත්තය ගැනත් හිතන්න ඕන පවු ඒ මනුස්සය

  • @Sv25-s6m
    @Sv25-s6m 16 днів тому +5

    සමන්තා විදි දුක්බර කටුක අතීතය නිසා ඇයගේ එකම අරමුන දියුනුවීමම පමනයි .ඒ වෙනුවෙන් ඇයගෙන් ගොඩක් දේවල් අතෑරමින් යනවා.එහෙම චරිත වලට හිතන්න යමක් තියෙමවා.නංගිත් ගෙදරටම නාකිවේවි .
    හැමදෙයින්ම අන්තයට යන්න නරකයි කියන්නේ ඒක තමයි

  • @KumariKu-tq5te
    @KumariKu-tq5te 16 днів тому +8

    අතීතය මතක් වෙනකොට තාමත් ඇඩෙන අය කොච්චර ඇත්ද.

    • @dilupamanori637
      @dilupamanori637 16 днів тому

      ඒක එහෙම තමයි.ඒත් අපි මොකටද එහෙම දුක් වෙලා සංසාරේ දික් කර ගන්නේ.මමත් ඉස්සර එහෙමයි .පස්සේ මම හිතුවා
      එහෙම හිත රිද්දපු අයට පේන්න හොදට ජීවත් වෙනවා
      කියලා.දැන් මම සතුටින්. 🤗🤗

    • @PradeepKumara-gk6op
      @PradeepKumara-gk6op 15 днів тому

      මමත් ❤​@@dilupamanori637

  • @kushi784
    @kushi784 16 днів тому +18

    සමන්තා ගේ නැන්දා මහ ජරා ගෑනි යෙක්...සමන්තා විතරක් වැරැදි නෑනේ..එයාගෙ පුතා ත් වැරදි නේ

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 16 днів тому +28

    ඇත්තටම ගැලපෙන කෙනෙක් කියලා කෙනෙක් , මේ ලෝකේ නෑ , ගැලපෙන වා කියලා හිතන මොහොතේ ම ඒක නොගැලපෙන්න පුලුවන් 😂😂😂😮😮😮 👍

  • @KarunaHeenatigala
    @KarunaHeenatigala 16 днів тому +6

    Tharindi. Supiri acting.❤❤❤❤

  • @YamunaYamuna-vc6qe
    @YamunaYamuna-vc6qe 16 днів тому +25

    තරින්දි ඔයා දක්ෂයි දුව

  • @namishasajuni7055
    @namishasajuni7055 15 днів тому +5

    තරින්දි super❤️

  • @lasithananda8290
    @lasithananda8290 16 днів тому +13

    හෙළුවෙන් ඉන්න උන්ට තමයි සම්මාන මෙයාල පෙන්නෑ

  • @assanath8322
    @assanath8322 9 днів тому

    Tharindi is best❤❤❤ I never seen this type of geat actress... She has everything ...acting is in her blood❤❤❤❤❤❤

  • @NethminiAbayasekara
    @NethminiAbayasekara 14 днів тому +1

    ආසම කෙල්ලෙක් තරින්දි.... මරු නංගියෝ...❤

  • @NilushaSakaka
    @NilushaSakaka 16 днів тому +14

    හෝදම නලුවා බංඩාරේ හෝදම නීලීය තරීන්දී🙏🙏❤️🙏🙏

    • @darshanatharindu-u2v
      @darshanatharindu-u2v 16 днів тому

      තරින්දි නම් ගොඩාක්ම සුදුසුයි නළුවනම් වියලි කලුවා

  • @BabarendagamageTharangasam-h7i
    @BabarendagamageTharangasam-h7i 16 днів тому +7

    තරින්දි ඔයා නම් ❤❤

  • @TharangapushpaKumaraSingappuli
    @TharangapushpaKumaraSingappuli 15 днів тому +2

    අතීතයත් එක්ක වැළලී වැළලී අනාගතය දිනන ගැහැණිය.

  • @DipikaSarojani-x2j
    @DipikaSarojani-x2j 16 днів тому +4

    ඇත්තටම සුපිරි නිලියක්

  • @SalaniSalani-hi3wl
    @SalaniSalani-hi3wl 16 днів тому +1

    Thanak denna one dakshayatai❤..
    Labiya uththe tharindita withari

  • @nayanaadikari4454
    @nayanaadikari4454 16 днів тому +26

    දරුවෙකුට හොඳ දෙමව්පියන්ගෙන් හැර වෙන කාගෙ රැකවරණයත් රැකවරණයක් නොවේ.

    • @shyamaliperera5079
      @shyamaliperera5079 16 днів тому +2

      හැමෝම දෙමාපියන් නෙවෙයි, කර්මය

  • @rohithaperis3969
    @rohithaperis3969 16 днів тому +8

    පිරිමි ඔහොමමයි කාරිය කෙරැනටපස්සෙ සේරම ඉවරයි

  • @senuthnonis7451
    @senuthnonis7451 15 днів тому +6

    මොන්ටිසෝරි ය ටිකක් නවීන වැඩි. කතාවේ හැටියට

  • @fernandochamarywarnakulasu8066
    @fernandochamarywarnakulasu8066 16 днів тому +7

    මට මගෙ නැන්දව මතක් උනා මටත් ඉස්සර ඔහොමයි හිරිහැර කරන්නෙ හනසු ඉවරයි . 😢😢😢

  • @KumareSumudu-n6k
    @KumareSumudu-n6k 16 днів тому +2

    Onama abiyogayak niyamata karanna Tarendege hakeyawa. Supiri ❤❤❤❤

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb 15 днів тому +2

    තරින්දි රගපානවා ලස්සන යි කියලා වැඩක් නැ සුපිරි 👍💞💞💞💞💞💞🌹🌹🌹🌹

  • @shiromizoysa2961
    @shiromizoysa2961 16 днів тому +2

    Asama teledarama ekaka❤❤

  • @mangalikakumarihamy6233
    @mangalikakumarihamy6233 16 днів тому +1

    Hari.lassana.kathawak.dayaka.wena.siyalu.denata.theruwan.saranai.

  • @amanthikasenavirathna
    @amanthikasenavirathna 15 днів тому +1

    හරිම ලස්සනයි

  • @MalshaNirmani-y9r
    @MalshaNirmani-y9r 16 днів тому +6

    Tarindi,is very good actor in Sri Lanka ❤❤❤❤❤❤❤❤❤❤

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt 15 днів тому +2

    කඩේ නංගි ට හොද අනාගතය ක් තියෙන නිලියක් . එයා වගේම නිලියක් ඉන්නවා. පාරදිගේ කතාවෙ හිටියා. නම දන්නෙ නෑ😊❤❤❤❤

    • @Cameliaharischandra
      @Cameliaharischandra 15 днів тому

      Dusheni

    • @Madhusha-gy4nq
      @Madhusha-gy4nq 15 днів тому +1

      ටුටූට හිටිය කෙනා නේද? (වොල්ගා)

    • @Cameliaharischandra
      @Cameliaharischandra 15 днів тому

      @@Madhusha-gy4nq volgage සුපිරිම acting තිබ්බෙ මාණික්කාවත teledrama එකේ 😍❤️

  • @Priyangika1995
    @Priyangika1995 12 днів тому +1

    මන් මේක අහ්ම්බෙනුයි දෙක්කේ කොටස් 10 බලුවා අනේ අවසානය තෙක් බලනවා

  • @hawatalk
    @hawatalk 16 днів тому +14

    සමන්තා වගේ චරිත අදටත් මේ මොහොතෙත් ජීවමානව ජීවත් වෙනවා මීටත් වඩා දුක්ඛිතව...💔

  • @NilushaSakaka
    @NilushaSakaka 16 днів тому +4

    බංඩාරේ හැමදාම පත්තරේ බලන්න ❤❤❤❤❤❤ හෝදේ

  • @MalaniChandralatha-d2q
    @MalaniChandralatha-d2q 16 днів тому +3

    Adath lassanai katawa ❤❤❤❤

  • @AsankaUpul-t4x
    @AsankaUpul-t4x 15 днів тому

    ලස්සන කතාවක් ...❤❤

  • @noorrm5406
    @noorrm5406 16 днів тому +3

    මේ කතාවේ අන්තිමට තරන්දි බන්ඩාරෙට අයිති වෙයි

  • @gayansenadeera593
    @gayansenadeera593 16 днів тому +5

    හෙලුව පෙන්නගෙන දඟලන නිලියන්ට කොච්චර සම්මාන හම්බුනත් තරින්දි වගෙ අති දක්ෂ නිලියන්ට කවදාවත්ම ඇගයීමකට ලක් උනෙ නෑ.ඒකෙන්ම පේනවා දක්ෂයන්ට තැනක් නෑ කියන එක😢

    • @Mahe-v8k
      @Mahe-v8k 15 днів тому

      තරින්දිත් හෙලුව පෙන්නනවනේ ඉතින් 😂 ඒත් සම්මාන දෙන්නෙ නෑනෙ

  • @TharangapushpaKumaraSingappuli
    @TharangapushpaKumaraSingappuli 15 днів тому +3

    මේ නැන්දා හැම කතාවෙම නපුරුයි

  • @niroshasamanali-r2y
    @niroshasamanali-r2y 7 днів тому

    Lassana kathawak

  • @pradeepng-yi9gw
    @pradeepng-yi9gw 10 днів тому

    ❤❤❤❤ලස්සනයි ❤❤❤❤

  • @Senanayaka-i7o
    @Senanayaka-i7o 16 днів тому +5

    චූටි ෂෝක්...❤❤

  • @Priyanka-h1z2s
    @Priyanka-h1z2s 16 днів тому +1

    Tharindi hoda charethayk ragapanawa lassanai duwa

  • @lakshi_official
    @lakshi_official 15 днів тому +2

    අවසානෙදි කොහොම හරි සමන්තා දිනන්න ඕනි ✊

  • @BhagyaKodithuwakku-wc9of
    @BhagyaKodithuwakku-wc9of 8 днів тому

    19:54 පපුව බරයි වගේ....හිත ගැස්සුණා

  • @chandaniperera5734
    @chandaniperera5734 15 днів тому +1

    මෙි නිලියට ඇත්තටම සමිමාන දෙන්න වටිනවා එහෙත් හෙලිවැලි චරිත රග පාන චරිත වලට සමිමාන දෙන්නේ

  • @ImashaSilva-z1u
    @ImashaSilva-z1u 11 днів тому

    Tharindi deserves an award ❤

  • @NilushaSakaka
    @NilushaSakaka 16 днів тому +3

    තරීන්දී මේ කතාවේ උපරිම දක්ෂ ලෙස රගපාන වා

  • @MadusankaDharmadasa
    @MadusankaDharmadasa 9 днів тому

    මං නං හරි ආසම කතාවක්

  • @lasikalasika5277
    @lasikalasika5277 15 днів тому

    තරින්දි හරිම ලස්සනයි එයා හරිම දක්ෂයි බුදු සරනයි කැතා ආදරෙයි