පිච්චුන බල්බ් වැල් විසික් කරන්න එපා How to make 5w LED flasher. 5wLed light

Поділитися
Вставка
  • Опубліковано 14 лис 2024

КОМЕНТАРІ • 102

  • @chamilarjuna5422
    @chamilarjuna5422 5 місяців тому

    Malli oyata thanks,man ada bulb welak haduwa bulb 20 set karala 100% සාර්ථකයි..kisima aulak na..ඒ සර්කිට් අලුතින් ගන්න පුළුවන්ද ..කීයක වෙනවද එකක්.thanks malli wade සුපිරි ..

  • @SudeshChanaka-sc6vp
    @SudeshChanaka-sc6vp 4 місяці тому +2

    Good

  • @chamilarjuna5422
    @chamilarjuna5422 5 місяців тому

    මල්ලි පොඩි ප්‍රස්නයක් , සර්කිට් එකට වයර් නිල්පාට ඒ කියන්නෙ earth wire dekak enne kohomada eka tikaka kiyanawada,

    • @electronicgallerya
      @electronicgallerya  5 місяців тому

      Mekata erth wire ekak enna.neutral ekak nam enawa .eka blue color

    • @chamilarjuna5422
      @chamilarjuna5422 5 місяців тому

      @@electronicgallerya sorry...nil pata wire dekak awe anthimata කොහොමද ahuwe..

    • @electronicgallerya
      @electronicgallerya  5 місяців тому +2

      Eke nil pata dekan ekak vana BN pin eka aiye hama bulb ekakama nutral ekata denne. anith nil pata ekai duburu pata ekai curcuit eke pin out 2ka.bub vala anith agreta denne e 2ka

  • @dineshpriyadarshana4674
    @dineshpriyadarshana4674 5 місяців тому +2

    බලුප් 20 විතර එකතු කරන්න පුලුවන් ද

  • @KWG535
    @KWG535 Рік тому +1

    W5 ..b kiyak denna puluwanda

  • @NisshankaJayalath
    @NisshankaJayalath 5 місяців тому

    Hi
    මෙි පොඩි සර්කිටි එකට බල්බි උපරිම කියක් සෙටි කරන්න පුළුවන්ද

    • @electronicgallerya
      @electronicgallerya  5 місяців тому

      Okatanam 20k vithara.relay curcuit hada gaththoth godak puluwan

    • @electronicgallerya
      @electronicgallerya  5 місяців тому

      Okatanam 20k vithara.relay curcuit hada gaththoth godak puluwan

  • @maspriyantha3610
    @maspriyantha3610 5 місяців тому

    මෙිඉ සකිටි එකෙන් බල්බි කියක් පුලුවන්ද පැහැදිලි කරන්න ස්තුතියි

  • @ChamodDinuka-sk9yg
    @ChamodDinuka-sk9yg Рік тому

    Mm oya circuit ake chenel 2ta 5w pilamant blb 25k wage set kara aka chenel akak pichchuna ai ae

  • @AgsAutomobile
    @AgsAutomobile 6 місяців тому

    Aka digata pavichchi karanna puluwanda...?

  • @Athimale_Janaka
    @Athimale_Janaka Рік тому

    එල

  • @SumuduDarshana-vk8le
    @SumuduDarshana-vk8le 5 місяців тому +1

    Balb kiyak danna puluvanda

    • @electronicgallerya
      @electronicgallerya  5 місяців тому

      20k dear.rellay ekak danawanam godak daganda puluwan

  • @nisansalamanju3806
    @nisansalamanju3806 5 місяців тому

    Makata balb kiyak smbanda karanna puluwanda karunakarala kiyanna

  • @nimanthapradeep2496
    @nimanthapradeep2496 Рік тому

    Eka channel ekakata 5w bulb keeyak daanna puluwanda

  • @pathumthilanga8038
    @pathumthilanga8038 5 місяців тому

    බල්බ් වැලට එන circuit එක අලුතින් හදාගන්න හැටි කියල දෙනවද..

  • @DinushaLakshan-ib1vr
    @DinushaLakshan-ib1vr 5 місяців тому

    බල්බ් 4ක් විතරද set කරන්න පුළුවන්

    • @electronicgallerya
      @electronicgallerya  5 місяців тому

      E bulb line 2kata parallel thawa bulb set karanda puluwan

    • @pahanchathuranga2624
      @pahanchathuranga2624 5 місяців тому

      Bulb 20k 30k mehema parallel karanna puluwanda..aduma 15k wath ?

  • @samanrenukegunasena8898
    @samanrenukegunasena8898 5 місяців тому

    1 වොට් වලින් පුලුවන්ද ❤

  • @sanjayahewapathirana5681
    @sanjayahewapathirana5681 5 місяців тому

    pata 6k light walakata sambanda karanne kohomada

  • @Induwara_creation
    @Induwara_creation 11 місяців тому

    ඔය සර්කිට් එකෙන් 12v ලයිට් පත්තුකරන්න බැරිද

  • @mannyexpessyoutubechanal8704
    @mannyexpessyoutubechanal8704 6 місяців тому

    1w bulb kiyak danna puluwanda

    • @electronicgallerya
      @electronicgallerya  6 місяців тому

      Oyata mekata rellay ekak da gena hada ganda puluwan nam godak daganda puluwan.okata 20k vithara puluwan dear

  • @dhanushkasuraweera6932
    @dhanushkasuraweera6932 5 місяців тому

    ඔය සමාන්තරගතවනෙ?ඔහොම කොච්චර බල්බ් ප්‍රමාණයකට දෙන්න පුළුවන් වෙයිද...?සර්කිට් එක ඉක්මනට පිච්චිලා යයි මම හිතන්නෙ...?

  • @madhushan-d3u
    @madhushan-d3u 5 місяців тому

    මේ වගේ 1W LED වලින් බල්බ් 50 ක එකක් හදන හැටි දාන්න කෝ මහත්මයා..

  • @shehanrashmika9137
    @shehanrashmika9137 5 місяців тому

    අයියේ මේ විදියට කැරකෙන කුඩුවකට හදන්න හැදුවේ පිච්චෙන එකක් නෑ නෙ 😗

  • @shaweensasinu3556
    @shaweensasinu3556 Рік тому

    මේ බන් හදපු ලයිට් වැලකට ඔය සකිට් එක හයිකරන්නේ කොහොමද

  • @glichkaal9265
    @glichkaal9265 Рік тому

    5w bulb 20 wage barida?

  • @anjanaaroshan1269
    @anjanaaroshan1269 5 місяців тому

    Dan bulb 10 k dmmoth live set krnne
    Kohomd ehm kroth wyr godk envne live

    • @electronicgallerya
      @electronicgallerya  5 місяців тому

      Ekakaline ekakata 5k gane pararal karanda.ethakota depaththata 10k enawa

  • @ruwanvitharana910
    @ruwanvitharana910 10 місяців тому

    හොල්ඩර් එකෙ තබ පින් එක කැඬෙන්නැතුව තියාගන්නෙ කොහොමද😢😢😢

    • @electronicgallerya
      @electronicgallerya  10 місяців тому

      Bulb eka daddi parissamata danda oni , bulb Maru karana Vara gana adu karanda venawa dear

  • @ruwanvitharana910
    @ruwanvitharana910 10 місяців тому +1

    ඔය හොල්ඩර් වර්ගෙ බල්බ් එකෙ ගැවෙන තබ පින් එක ⁣ටිකක් කැඩෙනොනෙ 😢😢😢

  • @AgsAutomobile
    @AgsAutomobile 6 місяців тому +1

    😊😊😊😊

  • @kusalagimhan1374
    @kusalagimhan1374 Рік тому

    ඔය අරන්තියේන්නේ 5w led බල්බ් එකනේ

  • @podimanikekaluwawe4871
    @podimanikekaluwawe4871 Рік тому

    12vසවි කරන්න බැරිද

  • @mohamedjasoor4301
    @mohamedjasoor4301 10 місяців тому

    ❤❤❤❤❤

  • @nuwanrangana2904
    @nuwanrangana2904 Рік тому

    5w බල්බ් කීයක් පුළුවන්ද ?
    1w led ? " "

  • @ashokakumara6297
    @ashokakumara6297 5 місяців тому

    සාමාන්‍යයෙන් 5වොට් බල්බ් කීයක් විතර මේ circuit එකට සම්බන්ධ කරන්නට පුලුවන්ද

    • @electronicgallerya
      @electronicgallerya  5 місяців тому

      Eka bulb line ekakata bulb 10k vithara pararal karanda puluwan .

  • @MahodaFernando
    @MahodaFernando Рік тому

    Maru

  • @ChamindaChaminda-xn1jb
    @ChamindaChaminda-xn1jb 5 місяців тому

    බල්බ් 5w. 300 වෙතර දානවනම්

  • @uranga-ob4jf
    @uranga-ob4jf 5 місяців тому

    වැඩි ආයුශ නැ.. සකිට් එක ගිනිගන්න ව ටික වෙලාවකින්.😪

    • @electronicgallerya
      @electronicgallerya  5 місяців тому +1

      Man hadapu ekaram thama vada kisi aulak nathuwa.

    • @uranga-ob4jf
      @uranga-ob4jf 5 місяців тому

      @@electronicgallerya බලුප් කියක් දාලද බලුප් 20 විතර දාල බලන්නකො

    • @electronicgallerya
      @electronicgallerya  5 місяців тому +1

      Mama video ekakin gennamko dear

  • @amilanuwan4746
    @amilanuwan4746 5 місяців тому

    ඊට පස්සෙ පස් වෙනි බල්බ් එක සෙට් වෙන්නෙ කෝමද ඒක පැහැදිලි නෑ

    • @electronicgallerya
      @electronicgallerya  5 місяців тому

      Oya adala pennana vidihatama danda dear.bulb ekak ara ekak line dekata maruwen maruwata danda

  • @ChathuriMadushani-vl5js
    @ChathuriMadushani-vl5js 5 місяців тому

    Wistharayak denaganna oni phone number danna

  • @UdayaDarshanafranandu
    @UdayaDarshanafranandu 5 місяців тому

    😂

  • @anuradhaprabhashwara7293
    @anuradhaprabhashwara7293 Рік тому

    MARU

  • @irangadissanayaka9414
    @irangadissanayaka9414 6 місяців тому +6

    දෙයක් දැනගන්න ඕන

    • @electronicgallerya
      @electronicgallerya  6 місяців тому +2

      Kiyanda dear

    • @irangadissanayaka9414
      @irangadissanayaka9414 5 місяців тому +2

      @@electronicgallerya ඒ බල්බ් වැලේ එක බල්බ් එකක් 12v වලින් පත්තු කරන්නෙ කොහොමද 5v බල්බ් නෙමෙයි ඔරිජිනල් වලේ බල්බ් එක ගැන අහන්නෙ

    • @tharinduimesh7994
      @tharinduimesh7994 5 місяців тому

      ​@@irangadissanayaka9414එකනෙ 😊

    • @thathsara7754
      @thathsara7754 5 місяців тому

      ​@@irangadissanayaka9414 බල්බ් ගොඩක් ශ්‍රේණිගතව සම්බන්ධ කරලා තියෙන නිසා අවුලක් නැතුව ඇති😊

    • @electronicgallerya
      @electronicgallerya  5 місяців тому

      Mekata dala thiyana 5W bulb eka ganada ahanne naththam gedarata dana led bulb ganada ahanne.

  • @ChinthakaZoysa
    @ChinthakaZoysa 5 місяців тому

    😢very dood

  • @nimalekanayake8717
    @nimalekanayake8717 5 місяців тому

    I