Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මම මේක අද හැදුවා. නියමෙටම වැඩ කරනවා. බොහොම ස්තුතියි ❤️🙏
මමෙ අැයි මේකට ෆිලමට් බල්බ්ම ගන්නෙ 12v led දම්මැහැකිනෙ.12v led දැම්මොත් මොකද වෙන්නෙ.මොනව උනත් හොද වීඩියෝ එකක්👍👍👍
සුපිරි වැඩක්.... ස්තුතියි. බල්බ් වැලක හොද සර්-කිට් එකකට ෆිලමන්ට් වොට් 5 බල්බ් දෙකක් අමුණන්නත් පුළුවන් 👍👍👍
ඔව් 10ක් වෙන්න 20ක වැලක් හදන්න පුලුවන්
බල්බ්වැල් 20 dhunnoth සර්කිට් එක පිච්චෙයිද
කරුණාකැ AC 240 විදුලිය 12v වලට convert කරන්න කියලා දුන්න Transformer නැති සර්කිට් එක මේකට යෙදා ගත්තට කමක් නැතිද කියන්න
aiye..5W /230v naith balb danawanam kiyak witaha danna puluwanda?
මේ රිලේ එකේ ඇම්පියර් ගාන අනුව 10 ගානෙ විස්සක් වගේ පුලුවන්
මෙ වීඩියෝ එක හොය හොය හිටියෙ😊 thanks අයියෙ😊
❤️❤️❤️❤️
❤❤ayiye oyage video marama vadagath mama aniwaryayenma video balanawa theruwan saranai danne nathi dewal kiyala denawata godak pin aiye❤❤
Heta wesak ekata ada kaden badu genath haduwa wadakaranawa maru❤😊
අයියා cd4017 ic එක දාලා නයිට්ට්‍රයිඩර රිලේ ෆ්ලෑශර් එකක් හදන්න කෝ.230v බල්බ් 10ක් දාන්න පුලුවන් විදියට
බඩු ගෙනාවම කරන්නම්කො
හදාගන්න ලේසි ගොඩක් වටිනවා ඒක.
multimeter vala thiyena true rms ,max min kiyana option deka pahadila karannako
අනේ මාමේ ඔයා අර බලුබ් වැලෙන් ගලව ගත්ත සකිට්එකක් හදන වීඩියෝ එකක් ඉක්මනිම්ම දාන්නකෝ මම හොය හොයා ඉන්නේ එ සකිට්එකක් දාන්න කඩවල්වල ගන්න තියනවාද? එ සකිට්එක කියන්නකෝ මැසේත්එකක් දන්න මාමේ
Bridge rectfier arahaa ena current eka deela led bulb wela wedakarnawada
ඔව් ඇටි මොකද්ද පස්නය
Ac input N/L maru wunata prshnayak nathda? Please help
පස්නයක් නෑ
👍👍 Aiye mage 12v 5amp smps eka indicator bulb eka blink wenna aran power ennathuwa giya Dan wda na?
ඩයි සෝල්ඩරින් තියෙනවද බලන්න
Oya kiyanne galaunu solderinda?
5v pilamant balb kiyada danna puluwan
230 වොට් 5හේ ඒවද ?ඒව නම් එක පැත්තට 10 ගානෙ 20ක් වගේ පුලුවන්
Aiya me bulb wala led strip wage desing dala circuit hadanna barida
පුලුවන් වෙයි
සුපිරි අයියේ... pixal Led ගැනත් වීඩියෝ එකක් දාන්නකෝ
අනිවාරෙන්
සුපිරි වැඩක් අයිය ඒකනන් මරු....❤❤❤❤❤❤
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@@ElectronicLokaya ❤️
ara loku blub ek 24 v eka natuwa hadanna puluwanda ai eka dmme attatama
මේක මගේ වැඩක්ඒක නැතුව ෆ්ලෑශ් කරන්න බෑ ඕනිමයි.හැමෝම දන්නෙ නැති සරල නිර්මාන හදල බලන්නකො නැතුව මොකද වෙන්නෙ කිය්ල
oya wage bulb walaka bulb damage una welawaka eka goda daganna vidiha daanna puluwanda
බලමුකො
Car set එකක software, icons වෙනස් කරන්න බැරිද🥲. Sd card දෙකක් දාන තැන උඩ එකේ ගහල මොකද්ද?
ෆේස්බුක් කෝල් එකක් ගන්න
නියම වැඩක් පුලුවන්නම් ඔය ලයිට් වැලේ තියෙන ඔරිජිනල් සර්කිට් එකෙන් 12 වෝල්ට් ලයිට් පත්තු කරන්න පුලුවන් සර්කිට් එකක් හදන්න කියලා දෙන්න පුලුවන්ද plzzzzz
Meke relya eka on vena eka thava tikak speed eka adu karaganna krmayak nadda thappara 10kata sarayak vage...!A
ඇජ්ස් කරල ට්‍රයි කරන්න
@@ElectronicLokaya ajest nam karala baluva eth echchra adukaranna bane resistar eka venas karoth bariveida...?A
Brother oya බවුත් එකට දාලා තියෙන කූර මොන වර්ගෙ එකක්ද ?...😊
සෙරමික් ගූට් බවුත් බිට් රොබට් ඒජන්සියෙ තියෙනව
Koiweleth hodama deyak denne kisima lobakamak nethuwa. Godak pin❤️
mekata 230 i 12v dekak onine 230 vitarak dila hadanna puluwan circuit ekak danna
230 supply deela wenama 12v dennath onida
ඔව්
@@ElectronicLokaya Mata 230v to white led bulb hadala holder 1kata set karanna oni hadana heti video denna puluvanda 12v 9v 5v oni
Vesak ekata aluth wedak ❤❤❤
හ්ම් ❤️❤️❤️❤️
12v LED බල්බ් එකක් ගත්තොත් වැඩ කරයිද..🙄🙄🙄
ෆ්ලෑශර් එකටද එහෙම හරියන්නෙ නෑ
puluwannam meka wada karana hati kiyala denna 🥰
වීඩියෝ එකේ විස්තර ඇති මල්ලි
මේකට බලුබ් වැල් කියක් වහගේ අමුන ගන්න පුලුවන්ද අයියෙ.
මේ වගේ එල් ඊ ඩී බල් වැල් නම් 50ක් ඇමිනුවත් අව්ලක් නෑ
හොඳ වැඩක් ස්තුති නමුත් ඔය LED Pattern circuit එකෙනුත් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් ඕකෙ channel එකකට උපරිම 25W දක්වා load කරන්න පුළුවන් ඒ කියන්නේ channel හතරට 5W බල්බ් නම් 5 x 4 = 20. අපි කැරකෙන කූඩුවක LED බල්බ් වැල් 50 එක unit එකකින් පත්තු කලා.
ඔව් පුලුවන්
Sir udauwak karannako, සබ් akai car set akai, gedara sindu ahanna, AC karant akata set karanne kohomada kiyala, kiyanawada sarala kamayak. Mama රත්නපුරේ
කොම්පියුටර් පවර් ස්ප්ලයි එකක් ගන්න නැත්තම් smps පවර් සප්ලයි එකක් ගන්න
Pc පවර් ස්ප්ලයි අකක් තියෙනව, එත් බබ් අකට දෙන්නෙ කොහොමද.
Video akak danna barida sir, ahema karoth godak watinawa, pls.
බලුබ් වැල් වල සර්කිට් ගන්න කොලබ හොද ප්ලේස් එකක් තියෙනවද ?
88 බිල්ඩින් එකට යන්න
Pilament bulb ekata 12v 10w bulb ekak ganna puluwanda
පුලුවන්
Ayiye mekta 12 v denne nethiva kelinma 230 voltage ekta sambanda karanne kohomada ? 😊🙏
වෝල්ට් 12හ ට්‍රාන්ස්ෆොමර් එකක් අරගෙන ඩීසී කරල දෙන්න
මේකේ 12V Bulb එක නැතුව හදන්න බැරිද... ඒක Indicater එකක් විදිහටද තියෙන්නේ. නැත්තම් වෙන වැඩකටද?
මේක මං අථදා බලල හදපු සර්කිට් එකක් වගේ වැඩ කරන්න බල්බ් එක ඕනිමයි නැත්තම් මෙහෙම වැඩ කරන්නෙ නෑ
@@ElectronicLokaya ආ හරි thankyou😊
12V bulb කීයක් එක වැලකට අමුනන්න පුලුවන්ද
ඕකෙන් 12v ලයිට් වැලක් විදියට හදල ඔය රිලේ එකට දෙන්න පුලුවන්ද? 🤔🤔
DC වලින් ලයිට් කඩලා දෙනවා වගෙ AC එකෙනුත් ලයිට් කඩලා දෙන්න පුලුවන් ද
ඒ කිව්වෙ?
සිස්ටම් යන්නෙ නැති බල්බ් වැලක් සෙට් කරන්න පුළුවන් ද
මමෙ 12 v light rata yana 12walata set karanna puluwan skit kakak hadana hati kiyala dennako
පස්නය පැහැදිලි නෑ
Amp eka kawda dinne
ඒ ගැන පෝස්ට් එකක් දානම්
12v bulb eka nthuwa wada karanne නැද්ද
මේ වගේ වැඩ කරන්නෙ නෑ ට්‍රයි කරල බලන්නකො ශෝට් වෙනව
12v/ 21w බල්බ් එක නැතුව 230v/5w බල්බ් එකක් දාල මුල් රිලේ එකටත් 12v දෙන්නේ නැතුව 230v දීල ඔය විදියට හදන්න බැරිද
එහෙම බෑ මල්ලි
Mama laga parana bulb walak nam na,normal led tikak Sirius karala 12 bulb walak hadala dunnoth hariyan nadda ayye.
එහෙම බෑ ගොඩක් බල්බ් ඕනී 230 නෝමල් වොට් 5 බල්බ් වැලක් හදන්න
සුපිරි ඒක හරි ලේසියි ❤😊
බල්බ් වැල් වල රටාමවන සර්කිට් එකක් හදන්න කියල දෙන්නකො
Aiye oyage soldiering iron ake bit aka gann thiynne koheda
රොබට් ඒජන්සි එකේ තියෙනව
මාමේ ඔය සකිට්එකක් නෙමේයි මම සොයන්නේ අර ඔයා ගලව ගත්ත බලුබ් වැලේ සකිට්එක වගේ එකක් හදන්න බැරිද? පුලුවන්ද? කියලා වීඩියෝවක් මගින් හරි නැත්තම් මැසේත්ජකක් මගින් හරි දාන්න මාමේ අනේ ලොකු දේයක් මාමේ
බලමුකො මං දැන් ලංකාවෙ නෙවෙ ඉන්නෙ වැඩ පටන් ගත්තෙ නෑ
එක relay එකකින් මේක කරන්න බැරිද?
ෆ්ලෑෂර් එකට යන්නෙ එකයි තමයි එකෙන් දෙපැත්ත කඩන්න මේ වගේ බර අල්ලන්න පුලුවන් වෙන්න හදන්න බෑ මල්ලි
අන්කල් ඔය circuit diagram එකේ දෙවෙනි relay eke in eken mokakda karanne. තව අපි අර out දෙකටනේ අපිට ඕනි බුල්බ් අමුනනේ
දෙවෙනි රිලේ එකෙන් තමයි ලෝඩ් එක අදින්නෙ එහෙම නැතුව වැඩේ හරියන්නෙ නැ
12V bulb කීයක් එක වැලකට අමුණන්න පුලුවන්ද
එල් ඊ ඩී නම් අති තරමක් පුලුවන්
ස්තූතියි ඔබට.
Blub line එකක් tiboth mokde karne aiye
ව්ලක් නෑ එක පැත්තක් විතරක් යූස් කරන්න
නියමයි අයියේ සුපිරිවැඩක්👌❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
API had gatta led 100 Ka Vitara weLata Danna puluwanda
ඔව් පුලුවන් 230 නම් පුලුවන්
සිරියස් විදියට හදපු led බල්බ වැලකට මෙක සම්බන්ධ කරන්න berida
මේක සීරියෙස් තමයි තියෙන්නෙ
මේ ජාතියෙ බල්බ් වැල් 2ක් එකට අමුනන්න බැරිද
මේ ජාතියෙ බල්බ් වැල් නම් 50ක් උනත් පුලුවන්
5w bulb kiyak danna puluwnda
10 ගානෙ 20ක් වගේ පුලුවන්
@@ElectronicLokaya 5w led bulb dammoth ita wadiye puluwn ned eenm
සර්කිට් එකේ ක්‍රියාකාරීත්වය එක්ස්ප්ලේන් කරනවනම් වඩා වටිනව කියල හිතෙනව.. එතකොට තව කෙනෙක්ට අවබෝධයෙන් හදන්නත් වැඩි දියුනු කරන්නත් පුලුවන් වෙයි
කලින් වීඩියෝ වලින් කියල දීල ඇති මල්ලි
AC karant eka denne kohomada plz help
වීඩියෝ එකේ විස්තර ඇතුව තියෙනවනෙ මල්ලි තව මොකද්ද?
Great 👍
අයියේ මේ සර්කිට් එක 230v වලින් වැඩ කරන විදියට හදලා පෙන්නන්නකෝ
❤❤❤Niyamai aiye supiriyak thamai❤❤❤
නියමයි ...
Ela jayawewa aiye
Aiye rechargeable bulb 1ka කහ දම් අළු ගෝල්ඩන් කළු me resistor 1 ohm gana kiyandako... calculation හරියටම karanda ba...😢
හරියටම කියන්න නම් මට ඒකෙ පොටෝ එකක් ෆ්බී එකට දාල තියන්න මොකද ඔයා කොයි පැත්තෙ ඉඳන් පාට පිලිවලින් කිව්වද දන්නෙ නෑ ඒකයි
@@ElectronicLokaya fb na aiye. කළු pata anith 4ta wada aathin තියෙන්නේ eka mage දකුණු atha paththata thiyan කිව්වෙ
5w bulb 100 යක් 50+50 වැඩ කරන්න පුලුවන් ද අංකල්. මොනා වුනත් සුපිරි වැඩේ අංකල්. ❤❤❤❤
පිලමන්ට් වොට් 5 බල්බ් නම් මේ රිලේ එකේ තියෙන ඇම්පියර් ගානත් එක්ක 15+15 වගේ උපරිම පුලුවන් වෙයි, දැන් තියෙන එල් ඊ ඩී වොට් 5 නම් 500ක් වත් පුලුවන් වෙයි
Powered mixer හොදයි ද අවුලක් නැද්ද. Yamaha power mixer එක
@@ElectronicLokaya reply එවනවද
පහරක් අයියා...🤘❤️👍
අය්යෙ 12v බල්බෙක වෙනුවට රිලෙ එකෙක් දාන්න පුලුවන්ද
බෑ මල්ලි
12v නැතිව 230න් විතරක් බැරිද කියන්න
ඒකට වෙනම 230න් 12ට අඩු කරල දෙන්න පැක් එකකින්
ඒක සුපිරි ❤❤❤❤
@@ElectronicLokaya suk❤
😮hv
පිලමන්ට් බල්බ් එක නැතුව බැරිද
ට්‍රයි කරල බලන්න පුච්ච ගන්න එපා
සුපිරිම 🎉
මරු අයියේ
එකනම් මරු 😮😮😮😍😍😍😍
very good malli
මරු අයියෙ ලස්සනයි 😊
නියමයි අයියා 👍👍👍🙏
Relay එකක් වේගෙන් වැඩ කරද්දි ඒක පිචිචෙන්න පුලුවන් නේද?🤔
නැහ්😹
නෑ ඉස්සර සර්කිට් එන්න කලින් මේවයින් වැඩ දැම්මෙ
Super 👍👍❤️
ඔය බල්බ් වැලේ ස්ක්ටි එක වැඩකරන එකක් අරන් 5w Led බල්බ් වැලක් හදන්න පුළුවන්ද
බල්බ් කියක් දාන්න පුළුවන්ද
මේවයෙ ලොකු වැඩක් බෑ පොඩි ට්‍රැයැක් තියෙන්නෙ
ට්‍රැයැක් කියන්නේ මොකක්ද තේරුනේනැ
එක මරු
ජයවේවා 🔥❤
Niyami ❤
Supiri thanks aiye
Rely eka ඔරොත්තු deida dawsakm wge weda karoth
රිලේ වලට අවශය වෝල්ටේජ් එක වැඩි නැතුව දුන්නොත් පුලුවන් මේව ඕනිතරම් වෙලා දුවන්න දැන් තියෙන ආඩුයිනෝ බෝල්ඩ් වල බල්බ් වැල් රන් කරන්නෙත් රිලේ වලින් නේ
ඇම්පියර් කීයක් ලෝඩ් කරන්න පුලුවන්ද
ගන්න රිලේ එකේ බලන්න
Thanks මාමේ
Bass ekata light godak set karana widiya kiyala dennako
හරි බලමුකො බඩු හොයා ගත්තම
LED Ac කරන්ට් වලින් වැඩ කරන්වද
ඔව් මේ වැල් වලින් ගලවන ගන්න ඒව වැඩ
12v ballb ekak onema na nethe
බලන්නකො බල්බ් එක නැතුව මේ වගේ වේගය ඇජ්ස් කරන්න පුලුවන් විදිහට හදන්න පුලුවන්ද කියල
Mkta led danda brida
මාමෙ 12v relay එකක් වැඩද බලන්නෙ කොහොමද..මන් ලග එකක් තියෙනව ඒකෙන් මොකක් හැදුවත් වැඩ කරන්නෑ...
9v battery ekata thiyala battery ekata දිව තියලා බලන්න ...😂
@@mrtoonlk උබෙ මහ හුත්තිටද
රිලේ එකේ වෝල්ටේජ් එක කියද ඒ ගාන කොයිල් එකට අල්ලල බලන්න
@@ElectronicLokaya 12v
Supiri ❤❤❤
Very good🎉
4440 amplifier LR single ප්‍රශ්නේ හදන්නෙ කොහොමද single එනවා මදි pen kit එක ඩිරෙට් වොලිම් එකට දුන්වම වැඩ LR එකට දුන්නම වැඩ නැත්තෙ ඇයි 😢😢
4044 Amplifier එකේ input LR එක Single දුන්නම ඇයි Amplifier එකේ කිසිම Sound එකක් ඇහෙන්නෙ නැත්තෙ අයියේ C945 Free amp T ටිකත් දැම්ම ඒ්ත් කිසිම Sound එකක් නැ මොකද්ද ගැටලුව please උදව් කරනවද 🙏🙏🙏🙏😥😥😥
පෙන් කිට් එකෙන් Single එකක් දුම්ම 😥
Ai bulb ekak danne??
නැතුව ලස්ස්නට ෆ්ලෑෂර් වෙන්නෙ නෑ ඇජෙස් කරන්නත් බෑ බලන්නකො හරියටනවද කියල
@@ElectronicLokaya thanku☺️
ups වල තියෙන රිලේ හරියනවද.
සමහර ඒවයෙ හරියන ඒව තියෙනව
❤️❤️
මම මේක අද හැදුවා. නියමෙටම වැඩ කරනවා. බොහොම ස්තුතියි ❤️🙏
මමෙ අැයි මේකට ෆිලමට් බල්බ්ම ගන්නෙ 12v led දම්මැහැකිනෙ.12v led දැම්මොත් මොකද වෙන්නෙ.මොනව උනත් හොද වීඩියෝ එකක්👍👍👍
සුපිරි වැඩක්.... ස්තුතියි. බල්බ් වැලක හොද සර්-කිට් එකකට ෆිලමන්ට් වොට් 5 බල්බ් දෙකක් අමුණන්නත් පුළුවන් 👍👍👍
ඔව් 10ක් වෙන්න 20ක වැලක් හදන්න පුලුවන්
බල්බ්වැල් 20 dhunnoth සර්කිට් එක පිච්චෙයිද
කරුණාකැ AC 240 විදුලිය 12v වලට convert කරන්න කියලා දුන්න Transformer නැති සර්කිට් එක මේකට යෙදා ගත්තට කමක් නැතිද කියන්න
aiye..5W /230v naith balb danawanam kiyak witaha danna puluwanda?
මේ රිලේ එකේ ඇම්පියර් ගාන අනුව 10 ගානෙ විස්සක් වගේ පුලුවන්
මෙ වීඩියෝ එක හොය හොය හිටියෙ😊 thanks අයියෙ😊
❤️❤️❤️❤️
❤❤ayiye oyage video marama vadagath mama aniwaryayenma video balanawa theruwan saranai danne nathi dewal kiyala denawata godak pin aiye❤❤
❤️❤️❤️❤️
Heta wesak ekata ada kaden badu genath haduwa wadakaranawa maru❤😊
අයියා cd4017 ic එක දාලා නයිට්ට්‍රයිඩර රිලේ ෆ්ලෑශර් එකක් හදන්න කෝ.230v බල්බ් 10ක් දාන්න පුලුවන් විදියට
බඩු ගෙනාවම කරන්නම්කො
හදාගන්න ලේසි ගොඩක් වටිනවා ඒක.
❤️❤️❤️❤️
multimeter vala thiyena true rms ,max min kiyana option deka pahadila karannako
අනේ මාමේ ඔයා අර බලුබ් වැලෙන් ගලව ගත්ත සකිට්එකක් හදන වීඩියෝ එකක් ඉක්මනිම්ම දාන්නකෝ මම හොය හොයා ඉන්නේ එ සකිට්එකක් දාන්න කඩවල්වල ගන්න තියනවාද? එ සකිට්එක කියන්නකෝ මැසේත්එකක් දන්න මාමේ
Bridge rectfier arahaa ena current eka deela led bulb wela wedakarnawada
ඔව් ඇටි මොකද්ද පස්නය
Ac input N/L maru wunata prshnayak nathda? Please help
පස්නයක් නෑ
👍👍 Aiye mage 12v 5amp smps eka indicator bulb eka blink wenna aran power ennathuwa giya Dan wda na?
ඩයි සෝල්ඩරින් තියෙනවද බලන්න
Oya kiyanne galaunu solderinda?
5v pilamant balb kiyada danna puluwan
230 වොට් 5හේ ඒවද ?
ඒව නම් එක පැත්තට 10 ගානෙ 20ක් වගේ පුලුවන්
Aiya me bulb wala led strip wage desing dala circuit hadanna barida
පුලුවන් වෙයි
සුපිරි අයියේ... pixal Led ගැනත් වීඩියෝ එකක් දාන්නකෝ
අනිවාරෙන්
සුපිරි වැඩක් අයිය ඒකනන් මරු....❤❤❤❤❤❤
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@@ElectronicLokaya ❤️
ara loku blub ek 24 v eka natuwa hadanna puluwanda ai eka dmme attatama
මේක මගේ වැඩක්
ඒක නැතුව ෆ්ලෑශ් කරන්න බෑ ඕනිමයි.හැමෝම දන්නෙ නැති සරල නිර්මාන හදල බලන්නකො නැතුව මොකද වෙන්නෙ කිය්ල
oya wage bulb walaka bulb damage una welawaka eka goda daganna vidiha daanna puluwanda
බලමුකො
Car set එකක software, icons වෙනස් කරන්න බැරිද🥲. Sd card දෙකක් දාන තැන උඩ එකේ ගහල මොකද්ද?
ෆේස්බුක් කෝල් එකක් ගන්න
නියම වැඩක් පුලුවන්නම් ඔය ලයිට් වැලේ තියෙන ඔරිජිනල් සර්කිට් එකෙන් 12 වෝල්ට් ලයිට් පත්තු කරන්න පුලුවන් සර්කිට් එකක් හදන්න කියලා දෙන්න පුලුවන්ද plzzzzz
බලමුකො
Meke relya eka on vena eka thava tikak speed eka adu karaganna krmayak nadda thappara 10kata sarayak vage...!A
ඇජ්ස් කරල ට්‍රයි කරන්න
@@ElectronicLokaya ajest nam karala baluva eth echchra adukaranna bane resistar eka venas karoth bariveida...?A
Brother oya බවුත් එකට දාලා තියෙන කූර මොන වර්ගෙ එකක්ද ?...😊
සෙරමික් ගූට් බවුත් බිට් රොබට් ඒජන්සියෙ තියෙනව
Koiweleth hodama deyak denne kisima lobakamak nethuwa. Godak pin❤️
❤️❤️❤️❤️
mekata 230 i 12v dekak onine 230 vitarak dila hadanna puluwan circuit ekak danna
230 supply deela wenama 12v dennath onida
ඔව්
@@ElectronicLokaya
Mata 230v to white led bulb hadala holder 1kata set karanna oni hadana heti video denna puluvanda 12v 9v 5v oni
Vesak ekata aluth wedak ❤❤❤
හ්ම් ❤️❤️❤️❤️
12v LED බල්බ් එකක් ගත්තොත් වැඩ කරයිද..🙄🙄🙄
ෆ්ලෑශර් එකටද එහෙම හරියන්නෙ නෑ
puluwannam meka wada karana hati kiyala denna 🥰
වීඩියෝ එකේ විස්තර ඇති මල්ලි
මේකට බලුබ් වැල් කියක් වහගේ අමුන ගන්න පුලුවන්ද අයියෙ.
මේ වගේ එල් ඊ ඩී බල් වැල් නම් 50ක් ඇමිනුවත් අව්ලක් නෑ
හොඳ වැඩක් ස්තුති නමුත් ඔය LED Pattern circuit එකෙනුත් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් ඕකෙ channel එකකට උපරිම 25W දක්වා load කරන්න පුළුවන් ඒ කියන්නේ channel හතරට 5W බල්බ් නම් 5 x 4 = 20. අපි කැරකෙන කූඩුවක LED බල්බ් වැල් 50 එක unit එකකින් පත්තු කලා.
ඔව් පුලුවන්
Sir udauwak karannako, සබ් akai car set akai, gedara sindu ahanna, AC karant akata set karanne kohomada kiyala, kiyanawada sarala kamayak. Mama රත්නපුරේ
කොම්පියුටර් පවර් ස්ප්ලයි එකක් ගන්න නැත්තම් smps පවර් සප්ලයි එකක් ගන්න
Pc පවර් ස්ප්ලයි අකක් තියෙනව, එත් බබ් අකට දෙන්නෙ කොහොමද.
Video akak danna barida sir, ahema karoth godak watinawa, pls.
බලුබ් වැල් වල සර්කිට් ගන්න කොලබ හොද ප්ලේස් එකක් තියෙනවද ?
88 බිල්ඩින් එකට යන්න
Pilament bulb ekata 12v 10w bulb ekak ganna puluwanda
පුලුවන්
Ayiye mekta 12 v denne nethiva kelinma 230 voltage ekta sambanda karanne kohomada ? 😊🙏
වෝල්ට් 12හ ට්‍රාන්ස්ෆොමර් එකක් අරගෙන ඩීසී කරල දෙන්න
මේකේ 12V Bulb එක නැතුව හදන්න බැරිද... ඒක Indicater එකක් විදිහටද තියෙන්නේ. නැත්තම් වෙන වැඩකටද?
මේක මං අථදා බලල හදපු සර්කිට් එකක් වගේ වැඩ කරන්න බල්බ් එක ඕනිමයි නැත්තම් මෙහෙම වැඩ කරන්නෙ නෑ
@@ElectronicLokaya ආ හරි thankyou😊
12V bulb කීයක් එක වැලකට අමුනන්න පුලුවන්ද
ඕකෙන් 12v ලයිට් වැලක් විදියට හදල ඔය රිලේ එකට දෙන්න පුලුවන්ද? 🤔🤔
DC වලින් ලයිට් කඩලා දෙනවා වගෙ AC එකෙනුත් ලයිට් කඩලා දෙන්න පුලුවන් ද
ඒ කිව්වෙ?
සිස්ටම් යන්නෙ නැති බල්බ් වැලක් සෙට් කරන්න පුළුවන් ද
මමෙ 12 v light rata yana 12walata set karanna puluwan skit kakak hadana hati kiyala dennako
පස්නය පැහැදිලි නෑ
Amp eka kawda dinne
ඒ ගැන පෝස්ට් එකක් දානම්
12v bulb eka nthuwa wada karanne නැද්ද
මේ වගේ වැඩ කරන්නෙ නෑ ට්‍රයි කරල බලන්නකො ශෝට් වෙනව
12v/ 21w බල්බ් එක නැතුව 230v/5w බල්බ් එකක් දාල මුල් රිලේ එකටත් 12v දෙන්නේ නැතුව 230v දීල ඔය විදියට හදන්න බැරිද
එහෙම බෑ මල්ලි
Mama laga parana bulb walak nam na,normal led tikak Sirius karala 12 bulb walak hadala dunnoth hariyan nadda ayye.
එහෙම බෑ ගොඩක් බල්බ් ඕනී 230 නෝමල් වොට් 5 බල්බ් වැලක් හදන්න
සුපිරි ඒක හරි ලේසියි ❤😊
❤️❤️❤️❤️
බල්බ් වැල් වල රටාමවන සර්කිට් එකක් හදන්න කියල දෙන්නකො
Aiye oyage soldiering iron ake bit aka gann thiynne koheda
රොබට් ඒජන්සි එකේ තියෙනව
මාමේ ඔය සකිට්එකක් නෙමේයි මම සොයන්නේ අර ඔයා ගලව ගත්ත බලුබ් වැලේ සකිට්එක වගේ එකක් හදන්න බැරිද? පුලුවන්ද? කියලා වීඩියෝවක් මගින් හරි නැත්තම් මැසේත්ජකක් මගින් හරි දාන්න මාමේ අනේ ලොකු දේයක් මාමේ
බලමුකො මං දැන් ලංකාවෙ නෙවෙ ඉන්නෙ වැඩ පටන් ගත්තෙ නෑ
එක relay එකකින් මේක කරන්න බැරිද?
ෆ්ලෑෂර් එකට යන්නෙ එකයි තමයි එකෙන් දෙපැත්ත කඩන්න මේ වගේ බර අල්ලන්න පුලුවන් වෙන්න හදන්න බෑ මල්ලි
අන්කල් ඔය circuit diagram එකේ දෙවෙනි relay eke in eken mokakda karanne. තව අපි අර out දෙකටනේ අපිට ඕනි බුල්බ් අමුනනේ
දෙවෙනි රිලේ එකෙන් තමයි ලෝඩ් එක අදින්නෙ එහෙම නැතුව වැඩේ හරියන්නෙ නැ
12V bulb කීයක් එක වැලකට අමුණන්න පුලුවන්ද
එල් ඊ ඩී නම් අති තරමක් පුලුවන්
ස්තූතියි ඔබට.
Blub line එකක් tiboth mokde karne aiye
ව්ලක් නෑ එක පැත්තක් විතරක් යූස් කරන්න
නියමයි අයියේ සුපිරිවැඩක්👌❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
API had gatta led 100 Ka Vitara we
Lata Danna puluwanda
ඔව් පුලුවන් 230 නම් පුලුවන්
සිරියස් විදියට හදපු led බල්බ වැලකට මෙක සම්බන්ධ කරන්න berida
මේක සීරියෙස් තමයි තියෙන්නෙ
මේ ජාතියෙ බල්බ් වැල් 2ක් එකට අමුනන්න බැරිද
මේ ජාතියෙ බල්බ් වැල් නම් 50ක් උනත් පුලුවන්
5w bulb kiyak danna puluwnda
10 ගානෙ 20ක් වගේ පුලුවන්
@@ElectronicLokaya 5w led bulb dammoth ita wadiye puluwn ned eenm
සර්කිට් එකේ ක්‍රියාකාරීත්වය එක්ස්ප්ලේන් කරනවනම් වඩා වටිනව කියල හිතෙනව.. එතකොට තව කෙනෙක්ට අවබෝධයෙන් හදන්නත් වැඩි දියුනු කරන්නත් පුලුවන් වෙයි
කලින් වීඩියෝ වලින් කියල දීල ඇති මල්ලි
AC karant eka denne kohomada plz help
වීඩියෝ එකේ විස්තර ඇතුව තියෙනවනෙ මල්ලි තව මොකද්ද?
Great 👍
අයියේ මේ සර්කිට් එක 230v වලින් වැඩ කරන විදියට හදලා පෙන්නන්නකෝ
❤❤❤Niyamai aiye supiriyak thamai❤❤❤
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
නියමයි ...
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
Ela jayawewa aiye
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
Aiye rechargeable bulb 1ka කහ දම් අළු ගෝල්ඩන් කළු me resistor 1 ohm gana kiyandako... calculation හරියටම karanda ba...😢
හරියටම කියන්න නම් මට ඒකෙ පොටෝ එකක් ෆ්බී එකට දාල තියන්න මොකද ඔයා කොයි පැත්තෙ ඉඳන් පාට පිලිවලින් කිව්වද දන්නෙ නෑ ඒකයි
@@ElectronicLokaya fb na aiye. කළු pata anith 4ta wada aathin තියෙන්නේ eka mage දකුණු atha paththata thiyan කිව්වෙ
5w bulb 100 යක් 50+50 වැඩ කරන්න පුලුවන් ද අංකල්. මොනා වුනත් සුපිරි වැඩේ අංකල්. ❤❤❤❤
පිලමන්ට් වොට් 5 බල්බ් නම් මේ රිලේ එකේ තියෙන ඇම්පියර් ගානත් එක්ක 15+15 වගේ උපරිම පුලුවන් වෙයි, දැන් තියෙන එල් ඊ ඩී වොට් 5 නම් 500ක් වත් පුලුවන් වෙයි
Powered mixer හොදයි ද අවුලක් නැද්ද. Yamaha power mixer එක
@@ElectronicLokaya reply එවනවද
පහරක් අයියා...🤘❤️👍
❤️❤️❤️❤️
අය්යෙ 12v බල්බෙක වෙනුවට රිලෙ එකෙක් දාන්න පුලුවන්ද
බෑ මල්ලි
12v නැතිව 230න් විතරක් බැරිද කියන්න
ඒකට වෙනම 230න් 12ට අඩු කරල දෙන්න පැක් එකකින්
ඒක සුපිරි ❤❤❤❤
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@@ElectronicLokaya suk❤
😮hv
පිලමන්ට් බල්බ් එක නැතුව බැරිද
ට්‍රයි කරල බලන්න පුච්ච ගන්න එපා
සුපිරිම 🎉
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
මරු අයියේ
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
එකනම් මරු 😮😮😮😍😍😍😍
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
very good malli
මරු අයියෙ ලස්සනයි 😊
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
නියමයි අයියා 👍👍👍🙏
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
Relay එකක් වේගෙන් වැඩ කරද්දි ඒක පිචිචෙන්න පුලුවන් නේද?🤔
නැහ්😹
නෑ ඉස්සර සර්කිට් එන්න කලින් මේවයින් වැඩ දැම්මෙ
Super 👍👍❤️
ඔය බල්බ් වැලේ ස්ක්ටි එක වැඩකරන එකක් අරන් 5w Led බල්බ් වැලක් හදන්න පුළුවන්ද
බල්බ් කියක් දාන්න පුළුවන්ද
මේවයෙ ලොකු වැඩක් බෑ පොඩි ට්‍රැයැක් තියෙන්නෙ
ට්‍රැයැක් කියන්නේ මොකක්ද තේරුනේනැ
එක මරු
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
ජයවේවා 🔥❤
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
Niyami ❤
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
Supiri thanks aiye
❤️❤️❤️❤️
Rely eka ඔරොත්තු deida dawsakm wge weda karoth
රිලේ වලට අවශය වෝල්ටේජ් එක වැඩි නැතුව දුන්නොත් පුලුවන් මේව ඕනිතරම් වෙලා දුවන්න දැන් තියෙන ආඩුයිනෝ බෝල්ඩ් වල බල්බ් වැල් රන් කරන්නෙත් රිලේ වලින් නේ
ඇම්පියර් කීයක් ලෝඩ් කරන්න පුලුවන්ද
ගන්න රිලේ එකේ බලන්න
Thanks මාමේ
❤️❤️❤️❤️
Bass ekata light godak set karana widiya kiyala dennako
හරි බලමුකො බඩු හොයා ගත්තම
LED Ac කරන්ට් වලින් වැඩ කරන්වද
ඔව් මේ වැල් වලින් ගලවන ගන්න ඒව වැඩ
12v ballb ekak onema na nethe
බලන්නකො බල්බ් එක නැතුව මේ වගේ වේගය ඇජ්ස් කරන්න පුලුවන් විදිහට හදන්න පුලුවන්ද කියල
Mkta led danda brida
මාමෙ 12v relay එකක් වැඩද බලන්නෙ කොහොමද..මන් ලග එකක් තියෙනව ඒකෙන් මොකක් හැදුවත් වැඩ කරන්නෑ...
9v battery ekata thiyala battery ekata දිව තියලා බලන්න ...
😂
@@mrtoonlk උබෙ මහ හුත්තිටද
රිලේ එකේ වෝල්ටේජ් එක කියද ඒ ගාන කොයිල් එකට අල්ලල බලන්න
@@ElectronicLokaya 12v
Supiri ❤❤❤
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
Very good🎉
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
4440 amplifier LR single ප්‍රශ්නේ හදන්නෙ කොහොමද single එනවා මදි pen kit එක ඩිරෙට් වොලිම් එකට දුන්වම වැඩ LR එකට දුන්නම වැඩ නැත්තෙ ඇයි 😢😢
පස්නය පැහැදිලි නෑ
4044 Amplifier එකේ input LR එක Single දුන්නම ඇයි Amplifier එකේ කිසිම Sound එකක් ඇහෙන්නෙ නැත්තෙ අයියේ
C945 Free amp T ටිකත් දැම්ම ඒ්ත් කිසිම Sound එකක් නැ මොකද්ද ගැටලුව please උදව් කරනවද 🙏🙏🙏🙏😥😥😥