පාට තුනේ RGB LED බල්බ් වැල් ගෙදරදිම හදමු /How To Make RGB LED Bulb 230v/ LED Lamps manufacturing

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 409

  • @wasihe
    @wasihe 10 місяців тому +9

    ඉතාම හොඳින් පැහැදිලි කලා. මෙතෙක් පැවති ඩයෝඩ සමිබන්ධ කිරීමේ ගැටලුව විසදුනා. බල්බ් පැකට් මිලදී ගත හැකි තැනක් දැනුවත් කරන්න ස්තූතියි

  • @lalithmeetiyagoda
    @lalithmeetiyagoda 5 місяців тому +2

    බොහොම ස්තුතියි..... ඔබ හොද ගුරුවරයෙක්.... ඉතාම පැහැදිලිව, බොහොම පිළිවෙලකට ඉදිරිපත් කළා... ගොඩක් පිං....

  • @Sampathvideo
    @Sampathvideo 22 дні тому

    මම අද හදුවා... මේක...
    වඩ කලා ලස්සනයි ඔයාට ගොඩක් පින් මේව කියල දෙනවට...
    තේරෙන විදිහට හැමතැනම කරන්න ඕනි දේ කියා දෙනවා....
    මේ වගේ බල්බ් වැල් එක එක විදිහට හදන වීඩියෝ තවත් දාන්න කියල ඉල්ලනවා...
    Thankyou ❤

  • @samanthanawarathne6107
    @samanthanawarathne6107 7 місяців тому +4

    සුපිරි පැහැදිලි කිරිම

  • @SusanmaVideo
    @SusanmaVideo 8 місяців тому +1

    හරිම පැහැදිලියි. ගොඩක් ස්තුතියි ඔයා හොඳ ගුරුවරයෙක්.🎉ඔයා කියලා දෙන විදියට පුංචි ළමයෙකුට වුනත් තේරුම් ගන්න පුළුවන්.හැකියාව වැඩිදියුණු වෙන්න ඕනේ. තෙරුවන් සරණයි! දෙවි පිහිටයි

  • @warunarathnayaka9612
    @warunarathnayaka9612 Рік тому +3

    ගොඩක් ස්තුතියි ඔබතුමාට.ගොඩක් හොදට පැහැදිලිව කියලදෙනවා. මං අලුත් කෙනෙක්

  • @karukapuge
    @karukapuge 6 місяців тому +6

    ඔබ සැබෑම දක්ෂයෙක් දෙවි පිහිටයි.

  • @lalsri9438
    @lalsri9438 Рік тому +2

    අඟල්10 L E D බුදුරැස්මාලාවක් හදන හැටි සරළව කියල දෙන වීඩියෝ එකක් කරනව නමිි වටිනව .ඔබතුමාට ස්තූතියි.

  • @amatsupunacademy9101
    @amatsupunacademy9101 Рік тому +11

    මං අද මේක හැදුවා.. එක ලස්සනයි.. ඔයාට ගොඩක් පිං දන්නේ නැති දේවල් කියලා දෙනවට.. ඔයාට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා..

    • @overy9360
      @overy9360 8 місяців тому

      Balup kiyak dammda

  • @layanalkumarathunga1750
    @layanalkumarathunga1750 8 місяців тому

    Mr. ඔබතුමා ඉතාම දක්ශ උපදේශකක් .තුති.

  • @gunadasawickramasinghe872
    @gunadasawickramasinghe872 Рік тому +2

    නොදන්න දෙයක් ඉගෙන ගත්තා ඔබ තුමාට බොහොම ස්තුතියි තවත් මෙවැනිම වීඩියෝ බලා පොරොත්තු වෙමි

  • @kamagunawardana5153
    @kamagunawardana5153 2 роки тому +16

    Super වටිනා විඩියොවක්....අද කාලේ හැටියට වටිනා විඩියොවක්....

  • @SunilJayakodi-yr5eg
    @SunilJayakodi-yr5eg 11 місяців тому +1

    ඉතාමත් හොඳ දැනුවත් කිරිම ස්තුතියි .❤❤❤

  • @priyanthaudayakumara1143
    @priyanthaudayakumara1143 2 роки тому +13

    😗ස්තූතියි ඉතාමත් පැහැදිලිව දැනුම ලබාදීමට ඔබ කරනා සේවයට.

  • @tcfdesilva1761
    @tcfdesilva1761 6 місяців тому

    බොහෝම ස්තූතියි මම මේක හදලා බලනවා.ජයවේවා 💐
    දෙවි පිහිටයි❤

  • @gerarddavid4207
    @gerarddavid4207 2 роки тому +7

    තමන් දන්නා දෙයක් තවත් කෙනෙකුට පහසුවෙන් තේරුම් ගැනීමට හැකිවන පරිදි ඉගැන්වීමටත් දක්ෂතාවයක් හැකියාවක් පිහිටීමත් තිබිය යුතුයි.ඒ හැම ගුණාංගයක්ම ඔබ සතුව තිබෙනවා.එයයි වැදගත්.සුභ අනාගතයක්. ජයවේවා!

  • @yohanthanuja7319
    @yohanthanuja7319 6 місяців тому +1

    මේක සුපිරියට වැඩ එලිය වැඩිත් නැතුව අඩුත් නැතුව ගානට තියෙනවා සුපිරි

  • @samithdissanayake2337
    @samithdissanayake2337 Рік тому +3

    පට්ට පැහැදිලියි.ඕනම තැන් zoom කරලත් පෙන්වනවා.thank you bro.ඔයාට ජය වේවා .

  • @chandrrathnarathnayake3688
    @chandrrathnarathnayake3688 Рік тому +2

    වටිනා වැදගත් විඩියො එකක් හොදට පැහැදිලි කරනවා ගොඩක් ස්තුති තෙරුවන් සරනයි

  • @chandimapanadure4573
    @chandimapanadure4573 2 роки тому +2

    saralawa pahadili karamin watina padamak...boma wadagath...thankz obata..

  • @gaminisydneyjayawardana9700
    @gaminisydneyjayawardana9700 Рік тому +2

    ❤ එලෙට්‍රොනික්ස් එගෙන ගන්න අයට ඉතාම් වටිනා වගේ ඩෙඔ එකක්.
    බොහෝම ඉස්තුතියි

  • @sannamusics8805
    @sannamusics8805 2 роки тому +3

    දක්ෂ ගුරුවරයෙක් මාරම පැහැදිලි .....

  • @sarathchandradissanayake5353

    I wanted to study this circuit rather than buying directly. You are a good electronic teacher for beginners. Thanks and good luck.

  • @mohamedjiffry4794
    @mohamedjiffry4794 Рік тому

    Number one explanations you gave us .A lot of thanks.

  • @kmjayasundara-jp4jg
    @kmjayasundara-jp4jg Рік тому +1

    දැනුවත් කිරීම ඉතා හොද්‍යි ස්තූතියි

  • @msp6141
    @msp6141 2 роки тому +5

    සුපිරි වැඩක් , ජය වේවා.. ❤️❤️👍👍

  • @yasidu4069
    @yasidu4069 2 роки тому +1

    Aththatama hodata kiyala denava vahcanenn kiyala nima karanna ba
    Bokkemma kiyanne 🥰🥰🥰🥰👍👍👍

  • @luckysilva6469
    @luckysilva6469 Рік тому +1

    සහෝදරය ඉතා වටිනව ඔයාගෙ ඔය වැඩ පිලිවෙල.හරිම පැහැදිලියි .පුලුවන්නම් පැහැදිලි කරන්න අපේ ගෙවල්වල තියෙනවා ටේබල් ෆෑන් ,ස්ටෑන්ඩ් ෆෑන් වගේ දෙයක් අලුත් මෝටරක්දාල හදාගන්න විදිහ

  • @knowme192
    @knowme192 Рік тому +1

    Very good ❤ Excellent 👍 තෙරුවන් සරණයි පුතා !

  • @InduMalani-uf5zi
    @InduMalani-uf5zi Рік тому +1

    Harima vatinava puthe theruvan saranai

  • @hiltonmadapathage9311
    @hiltonmadapathage9311 6 місяців тому

    හරිම සතුටක් දැනුන.අත්හදාබලන්න ඕනනිසාත්.අවශ්‍යය උපාංග අමතකනොවන්නත් එක්කම විඩියෝව බාගත්ත.හදවතින්ම සුබපතනව.

  • @SavageGirl61837
    @SavageGirl61837 Рік тому +2

    බුදු රැස් වළල්ලක් හදන හැටි කියා දෙන්න. ඔබගේ වීඩියෝව ගොඩක් වටිනවා.

  • @lahirusampath1718
    @lahirusampath1718 2 роки тому +2

    Resistor නොදා bulb gana wadi karala meka hadanna puluwanda ehema haduwoth balb kiyak danna onada

  • @j.pariyapala78
    @j.pariyapala78 Рік тому +2

    Excellent ❤ thank you so much brother 👍👍👍

  • @dasunkumara2280
    @dasunkumara2280 2 роки тому +1

    godk wdagath vedio ekak tawath aluth vedios danna obata jayen jayama wewa

  • @chandimaranasingha8835
    @chandimaranasingha8835 Рік тому +3

    ස්තුතියි මිත්‍රයා.....
    normal LED විසි පහකටත් මේ ක්‍රමය හරි යනවද

  • @VimalasenaJayalath-xk9yo
    @VimalasenaJayalath-xk9yo 11 місяців тому +1

    බොහම ස්තුතිය් ඉතාම පැහැදිලිව කියලා දිම සමහරු බොරු කියන අයත් ඉන්නව

  • @pradeepsunanda-c3v
    @pradeepsunanda-c3v 6 місяців тому +1

    නියමයි 👍

  • @amatsupunacademy9101
    @amatsupunacademy9101 Рік тому +3

    පුලුවන්නම් අර තනි පාට led බලුප් වලට ඔටෝ වෙන්න සර්කිට් එකක් හදන video එකක් කරන්න.. ලොකු උදුවක් එක. 👍

  • @shamchaminda7182
    @shamchaminda7182 2 роки тому +1

    අයියේ ඔයා හොඳට කියලා දේනවා.

  • @dammikapriyantha6209
    @dammikapriyantha6209 6 місяців тому

    ඔබ ඉතා පැහැදිලි ලෙස දැනුවත් කලා මම ත් එකක් හදන්න බලනබා පාට තුනේ බල්බ් ගන්නේ කොහෙන්ද කොළඹ අතුල මාකට් එකේ තියෙන වා ද

  • @wickychamikara9278
    @wickychamikara9278 Рік тому +1

    Good vidio sir grate sir

  • @technologyforyou6047
    @technologyforyou6047 6 місяців тому

    very good. demonstration is best.

  • @tharakatharanga5294
    @tharakatharanga5294 6 місяців тому

    ගොඩාක් ස්තුතියි ..

  • @maiperera7406
    @maiperera7406 5 місяців тому +1

    Super 👍👍👍

  • @yasidu4069
    @yasidu4069 2 роки тому +1

    1.5k resister led valata danne nathuva hadana bidihak gana genna puluvan da
    Ara thani pata light val haduve e vale

  • @jagathkaru4790
    @jagathkaru4790 2 роки тому +2

    Bulb 90/95 dammath ,1.5 k ,diode 4. Awidiyatamada enne,nattam wenas wenawada

  • @damithsrilal8755
    @damithsrilal8755 Рік тому +2

    Balb 100 damoth wenas karanna oni monada

  • @tharinduperera4271
    @tharinduperera4271 2 роки тому +1

    වැඩ් ලස්සනට කියා දුන්න මචො මන් ආසම දෙයක් තමා ඔය වගේ වැඩ කරන්න.වැඩේ කියන්නේ බන් මන් කරන්න ගත්තොත් එක්කො ඉයන් නිකන් උනුවෙලා යනව හරියට පැස්සෙන් නැ පොඩ්ඩක් වත් දෙතුන් පාරක් කලා ආසාවට පොඩ්ඩක් ඇලෙන් නෑ බන් ඉතින් දැන් උබල දාන එව්ව බලන් ඉන්නවා 🤣

  • @weerakoonariyadasa4292
    @weerakoonariyadasa4292 2 роки тому +1

    Super explain (very good)

  • @krishank.d.3905
    @krishank.d.3905 Рік тому

    chaiththiyakta wage dagana bawuda kodiye colour ekta hada ganne kohomada
    ??????

  • @sameeramaduranga8854
    @sameeramaduranga8854 6 місяців тому +1

    Super ❤❤

  • @nishanthasp6421
    @nishanthasp6421 7 місяців тому

    බොහොම ස්තුතියි ඔයාට

  • @susilgunawardhana3936
    @susilgunawardhana3936 9 місяців тому

    Aiye meke hadana sercit eken touch eke balb ekak හොදට එළියට enna paththuvenavada

  • @KASUNDISSANAYAKE1
    @KASUNDISSANAYAKE1 2 роки тому

    Good job. ඒ පැහැදිලි කිරිම ගැන වචන නැ කියන්න 👍👍💡💡

  • @සඳුන්-ග2ග
    @සඳුන්-ග2ග Рік тому +2

    සුපිරි අයියේ මමත් හැදුවා මරු ❤

  • @rasikakumari6330
    @rasikakumari6330 Рік тому +3

    කියන්න සතුටුයි මමත් එකක් හැදුවා ඉතා සාර්ථකයි.ස්තූති ස්තූති ඔබට 🙏🙏
    මට කියන්න පුළුවන් ද බල්බ 50ක් දාන්න පුළුවන් විදියට හදන විදිය

  • @jayasrirawan6907
    @jayasrirawan6907 Рік тому +2

    මේකට pf 474 jk cap එකක් හා 1m oms resister එකකුත් දාලා හදනවා නේද..බල්බ් 40 ..50..අතර දල්වන්න පුළුවන් බව මම දැකලා තියෙනවා..මම ඒ සර්කිට් හදලා හත් හදා බලා දැනටමත් වැඩ ගන්නවා ඒකෙන්..ඔබට ජය..

  • @truthimage2610
    @truthimage2610 Рік тому +3

    මෙිි.කියනතරමිි
    ලේසිනැත
    නිකමිිම.කැඩෙනව
    ඔය.කිවිිවට
    ඒත්..හොදට
    පැහැදාිලිකිරිම
    ගැන.සතුටුයි

  • @PremalalPremalal-xl3tj
    @PremalalPremalal-xl3tj 3 місяці тому +1

    LED බල්බ් 100ක වැලක් හදන විටත් සර්කිට් එක හදන්නේ බල්බ් 25ට හදන සර්කිට් එකමද වෙනස් වෙනවා නම් ඒක හදන්නේ කොහොමද .

  • @isurusampath8157
    @isurusampath8157 Рік тому +2

    රින වයර් එකට සර්ගිට් වයර් එකක් දැම්මට කමක් නැද්ද 7/20mm වයර් යාරයක් කීයක් විතර උනාද

  • @upalisenanayake9136
    @upalisenanayake9136 Рік тому +1

    You explained nice

  • @upalisenanayake9136
    @upalisenanayake9136 Рік тому +1

    Good luck

  • @indikathushara5365
    @indikathushara5365 6 місяців тому +1

    bulb pack ekak kiyada.plz reply

  • @dggagunathilaka-rw7fo
    @dggagunathilaka-rw7fo Рік тому +1

    Isthuthi teruwan saranai

  • @PenkaMama
    @PenkaMama 4 місяці тому +1

    Wery good

  • @RyrfDgff-io6le
    @RyrfDgff-io6le Рік тому

    Balp dekak athara paratharaya apita ona agal ganata ganna barida

  • @sltechjani1159
    @sltechjani1159 2 роки тому +4

    අර නෝමල් බල්බ් වැල් හදන වීඩියෝ එකේ විදියට මමත් rgb led දාලා බල්බ් වැල් හැදුවා ❤‍ ලයිට් ටික පැරලල් කලේ හැබැයි

    • @apeelectronic877
      @apeelectronic877  2 роки тому +2

      voltege eka kiyatada brother..

    • @sltechjani1159
      @sltechjani1159 2 роки тому +1

      @@apeelectronic877 චාජර් එකෙන් බල්බ් තිහක් සීරීස් නෙවෙයිනෙ පැරලල්නෙ පොඩි කරන්ට් එකයි යන්නෙ

    • @sltechjani1159
      @sltechjani1159 2 роки тому +2

      @@apeelectronic877 ලයිට් වැල ෆෝන් බැටරියෙනුත් වැඩ ‍❤‍ කරන්ට් ඕනම නෑ

  • @malanchathura5844
    @malanchathura5844 2 роки тому +1

    Pahadiliwa hothata tharanawa...👍👍👍👍👍👍👍👍

  • @shehanmadhushafernando5943
    @shehanmadhushafernando5943 7 місяців тому

    Me bulbs kiyak demmothda direct AC current eka direct denna puluwan?

  • @geethkanchana330
    @geethkanchana330 11 місяців тому

    පාට 3 bulb 90k 100 k dala hadanna පුළුවන් ekk kiynnko...eka bulb ekakata eka circuit eka gane hari kamak na

  • @Jayanath-f4f
    @Jayanath-f4f 6 місяців тому

    Thanks very much.

  • @ishandilhara2899
    @ishandilhara2899 2 роки тому +1

    Bulb 100k set karanawanm Kotas 4katada set karanna wenne...

    • @apeelectronic877
      @apeelectronic877  2 роки тому +1

      100k dana hati vedio ekak karala thiyenawa brother...balanna pahala athi..

  • @w.dgamini6591
    @w.dgamini6591 2 роки тому +1

    Harima.wadagath

  • @hkkrishantha1784
    @hkkrishantha1784 Рік тому

    Aiye me sakit eakata thani pata led lait 20k puluwanda rathu pata balub 5.nil pata 5.kaha pata 5.kola pata 5.thebili pata 5 eahema puluwanda

  • @PrasannaKumara-w4v
    @PrasannaKumara-w4v 6 місяців тому

    Bulb 100 dammoth me Tika wenas wenawada

  • @PrasanthiPrasanthi-qo2kq
    @PrasanthiPrasanthi-qo2kq 7 місяців тому

    Bleeder resistor ekak yeduwanam thawath hondai

  • @gagandissanayaka1495
    @gagandissanayaka1495 2 роки тому +1

    Sony hifi system එකේ තියන transformer එක inverter එකක් හදන්න ගන්න පුලුවන්ද?

  • @SWRDSomarathna
    @SWRDSomarathna 2 місяці тому

    Meke resistar pupuranawane

  • @kasunaruna326-
    @kasunaruna326- 2 роки тому

    12v 35A wahana battry ekain voltage denawanam bulb kiyak daanna puluwanda eka welakata?

  • @robatediriwikrama46
    @robatediriwikrama46 Рік тому +1

    Good👌

  • @nalindajayasekara2865
    @nalindajayasekara2865 2 роки тому +1

    Rgb bulb 60 vithara danna barida uparima kiyak puluwanda

  • @thusharasamaraweera874
    @thusharasamaraweera874 6 місяців тому

    Ai resista ekak danne balb 25

  • @NimalChandanaHoragampitaLokuga
    @NimalChandanaHoragampitaLokuga 3 місяці тому

    ගොඩාක් ස්තූතියි මෙහෙම පැහැදිලිව කියල දෙනවට. මෙිකට 4.7 uf 400v මදිද. 450v හොයාගන්න අමාරැයි. 4.7uf 400 v දෙකක් සීරියස් කරල දැමිමොත් හරිද. නැත්නමි එකකට බැරිද.

  • @slp2292
    @slp2292 2 роки тому +1

    Uparima bulb kiyak danna puluwanda

  • @asangamendis6105
    @asangamendis6105 Рік тому +4

    ස්තුති හොඳ පැහැදිලි කිරීමක්, 230v තුනෙන් බෙදලා උත්තරය 76ක් පමණ, LED පමණක් අනික්වා නැතුව 76ක් ශ්‍රේණි ගතව අමුනා වැල සාදාගත හැකියි නේද 🤔

  • @erangathilan7180
    @erangathilan7180 Рік тому

    Bulb ප්‍රමානය 90ක් විතර දැම්මොත් resistar , cap ehema pramanayan tika wenas wenawada ඒ ටික එවන්නකො

  • @chinthakasadaruwan96
    @chinthakasadaruwan96 Рік тому

    Diode F407Capacitor 12Hf 400v 105oc H1613 මෙිිවා දැමිිමාට ප්‍රශ්නයක් නැද්ද

  • @akuranachandarathana1359
    @akuranachandarathana1359 Рік тому

    බොහොමත්ම ස්තුතිය

  • @SureshMilton-j7s
    @SureshMilton-j7s Рік тому

    Bulb 100 valak hadhaganne කොහොමද ?

  • @Techwithamila
    @Techwithamila 2 роки тому

    Meken uparima bulb kiyak danna puluwanda

    • @apeelectronic877
      @apeelectronic877  2 роки тому

      30 wage thama meke brother ..100 dana vediha vedio ekak karala thiyenawa channel eke athi vedio eka balanna brother..

  • @samanthachamal1450
    @samanthachamal1450 22 дні тому

    මේක plug එකට ගහලා bulb test කරන කොට බ්ල්බ් වල terminals ගෑවුනොත් කරන්ට් වැදෙනවද?

  • @mudithasampath5273
    @mudithasampath5273 Рік тому +2

    Good

  • @nalindajayasekara2865
    @nalindajayasekara2865 Рік тому

    Oya blub wala hadanna kiyak vithara yanawada.Rgb blub 1000 kiyada colombo walin gaththoth

  • @Samankumara-o3x
    @Samankumara-o3x 2 місяці тому

    R G B bulb 100 k 230v karant akata sambanda karanna sakit akak awshyada

  • @maduranga652
    @maduranga652 2 роки тому +1

    1.5k resistor ekata අාදේශක resistor ekk kiynwada

  • @lalithsenarathna
    @lalithsenarathna Рік тому

    Lid 25 vithrthe puluwana

  • @thanujasampath7996
    @thanujasampath7996 Рік тому

    Second time joined karana kammbi dekata neda a.c suply denne

  • @KumarSam-q5u
    @KumarSam-q5u 7 місяців тому

    මම rgb led bulbs 100ක් දාල හැදුවා.එලිය මදි.පස්සේ එලිය වැඩි කරගන්න capacity 2ක් පාස්ස ගත්තා.දැන් අවුරුදු 2ට වැඩියි හදලා.නත්තලට ඒක තමා පාවිච්චි කරන්නේ.තව පාට 4 , පාට 5 දාල ලයිට් වැල් 2කකුත් හදා ගත්තා

  • @gaminisamarathunga5662
    @gaminisamarathunga5662 6 місяців тому

    I have 90 led bulbs circuit damaged, , how to make circuit for 90 bulbs.