Aiya ෆෑන් eke motor eke piti psse kalle slow eke karena kalla thiyenne. Eken Kilo kiyak ekk karakavanna puluvnda. Ikmnta reply ekk one. Aulk yaida motor ekt. Ikmnta kiyndkoo😊
@@smartcreatorSL ethakota aiya man gava motor naa aye. 🥺Mokk hari kiyla dennako aiye. Kilo kiyk vithara addanna puluvnd e motor ekta. Danne nathi nisa ahanne. Ahanna vena kauruth naa
Yakada badu thiyena than walin hoya ganna puluwan nathnam wahana repairing kana than walin gannath puluwan Colombo yanawanam panchikawaththata yanna ona tharam ganna puluwan habai mila poddak balanna 2500/= to 3500/= athara milakata ganna puluwan
සියළුම තාක්ෂණික තොරතුරු , කිසිම හැංගීමකින් තොරව , හරිම පැහැදිලිව , සිත් ගන්නා අයුරින් ඉදිරිපත් කළා .
ඔබතුමාට බොහොමත්ම ස්තුතියි .
ප්ලෑෂරය විවිධ රටාවන් සඳහා සැලසුම් කරන අයුරුද කරුණාකර පහදා දෙන්න.
බොහොම ස්තුති 🙂 ඉදිරියට එ පිලිබදව විඩියෝ ට්කක් කරන්නම්
ඕනමකරන වීඩියො එකක් දාලා තෑන්ක්ස් බදර් ❤️👏
ස්තුති සහෝ 🙂
Video එක මරු. Voice එකත් සුපිරි ❤
බොහොම ස්තුති ❤️
watina video ekak❤. Apita Washing machine ekaka motor ekak ganna berida kuduwak karakawanna..
ස්තුති වොශින් මැශින් මොටර් එකෙන් හොදන පැත්තේ එකෙන් පුළුවන් හැබැයි වේගය අඩු කරලා හදා ගන්න ඔනේ උපරිම 10kg වගේ බර එකක්
@@smartcreatorSL Thanks ❤️
@@indunilweerasekara8812 ජයෙන් ජය
Kuduwe pataungen wathura enna hadanne kohomada aiye
මැසේජ් එකකින් එක කියන්න අමාරුයි about වල page වල නම්බර් එක තියනවා කොල් එකක් දෙන්න කියලා දෙන්නම්
Kerakena kooduwaka petau koodu wena wenama karakawanne kohomada.... idea ekak denna...
සාර්ථකම ක්‍රමය තමයි වෙන වෙනම wiper motor බාවිතා කරන එක වෙන වෙනම කුඩා ෆ්ලැශර් කොට අවශ්‍ය වෙනවා මහා කූඩූවෙන් කැරකෙන පැටව් කූඩූ ඇතුලට අවශ්‍ය රටා ලබා ගන්න
පුලි සහා බෙල්ට් බාවිතා කරනවනම් එක සාර්ථක නැහැ
Ayya oyage 4n nu eka ewnawda
Smart creator fb page එකට මැසෙජ් එකක් දාන්න මල්ලි
අයියෙ තව උදව්වක් ඕන wiper motor එක එකපැත්තට කැරකෙන විදියට හදන විදියේ විඩියො එකක් ගෙන්කො
වයිපර් මොටර් එක එක පැත්තට තමයි කැරකෙන්නේ මොටර් හෙඩ් එකේ ➡️ මෙවගේ සලකුණක් තියෙනවා එපැත්තට තමයි කැරකෙන ඔනේ පවර් ලයින් + සහා - මාරු කරලා දුන්නම තමයි පැත්ත මාරු වෙන්නේ එක නිවැරදි ක්‍රමය නෙමෙයි හැබැයි ඉදිරියට විඩියෝ එකක් දාන්නම් ජයෙන් ජය
@@smartcreatorSL හරි අයියෙ ගොඩක් ස්තුතියි අපේ චැනල් එකෙත් කලින් හදපු කූඩු තියෙනෙවා එවා කැරකෙව්වෙ පොඩි මොටර් වලින් පලවෙනි වතාවට wiper motor එකකින් හදන්න හැදුවේ ඔයටා සුබපතනවා ❤
@@speedline6155 ඔනම වෙලාවක ඔනම දෙයක් අහන්න දන්න දෙයක්නම් හරියටම කියලා දෙනවා මම බලන්නම් ඔයාලගේ චැනල් එකත් ❤️
❤❤❤❤❤❤❤
අයියෙ ඔය මොටරෙට විල් එකක Wiper motor එක හොදද
ෆ්ලයි විල් එකට ගැලපෙන්න තමයි පොඩි විල් එකත් ගන්න ඔනේ මොටර් එකට ලොකු බලපැමක් නැහැ පොඩි කූඩුවක් නම්
wiper motor eka rath wenne nadda dawaskma diuwoth
පැය 6 / 7 දුවනකොට රත් වෙනවා ලොඩ් එක මොටර් එකට එන්නේ නැති වෙන්න ගියර් කරලා තියෙනවානම් ලොකු රත් විමක් නැහැ ප්‍රශ්නයක් නැතුව දුවන්න පුළුවන් අවශ්‍ය නම් පොඩි කූලින් ෆැන් එකක් බාවිතා කරන්න පුළුවන්
ස්තූතියි සහෝදරයා ගොඩක් දේවල් ඔයාගෙන් ඉගෙන ගත්තා...☺
දෙපැත්තට කැරකෙන කූඩුවක් ප්ලේට් දෙකක් පාවිච්චි කරලා කරන විදිය පුළුවන් නම් කියල දෙන්න..
බොහොම ස්තුති 🙂 ඉදිරියට එගැන විඩියෝ එකක් කරන්නම් දැනට එකට අවශ්‍ය උපකරණ මා ලග නැහැ මැසෙජ් එකකින් නිවැරදිව පැහැදිලි කිරිමක් කරන්න අමාරුයි 🙂
Kolaba kohenda podi guitar mortar kitten genata tiyenne
1 වන හරස් විදියේ Unitech / Asiya / Micron
Washing matching eke wash pathe moter eka plwnda
eka rathwenawa godak wela wada karanakota
වයුපර් එක නෙවෙයි අනිත් මෝටරේ කීයක් වෙනවද ගාන
Gear motor eka paya 8 k witr dl tibbt aulk nadd,kochchr wela dala tiynn ond nttm
පොඩි මොටර් එක මම පැය 6 වගේ දුවලා තියෙනවා wiper motor එක නම් අවුලක් නැහැ 8/9 දුවන්න පුළුවන් රත් වෙනවා වැඩිනම් කුලින් ෆැන් එකක් දාන්න
Brother motor ekai kuduwai sambanda wenne chain ekkinda??
චෙන් නම් දැන් ගොඩක් දුරට බාවිතා කරන්නේ නැහැ ෆ්ලයි විල් එකයි එකට ගැලපෙන පොඩි විල් තමයි බාවිතා කරන්නේ නැත්නම් ගියර් බොස් එකක් හරහා තමයි
@@smartcreatorSL etakota rim ekak awashya wen ne neda?? Fly wheel eka kuduwata sambanda kalama atine??
@@tashiranethmal4802 ඔව් රිම් එකක් අවශ්‍ය නැහැ හැමොටම ෆ්ලයි විල් විල් සෙට් හොයා ගන්න බැරි නිසා රිම් වලින් කරකවනම් පුලි බාවිතා කරන්න පුළුවන් නැත්නම් රිම් එකේ එජ් එකට චෙන් එකක් පාස්සලා කොග්ව්ල් එකක් හරි ෆ්‍ර්රි විල් එකක් මොටර් එක පැත්තට දාලා කරකවනවා
@@smartcreatorSL thanks brother puluwanan a gena පැහැදිලි krla podi video ekak danna හැමෝටම denagana.
@@tashiranethmal4802 ස්තුති විඩියෝ බැලුවට ඉදිරියට හොද විඩියෝ එකක් ගෙන්නම් එගැන 🙂 ජයෙන් ජය
Aiya me karakena kuduwata hariyana cricuit ekak kiyannako
Circuit එකකට වඩා ලේසි පොඩි flashar කොටයක් හදා ගත්තනම් කැමති විදියට රටා දාගන්න පුළුවන්
අපි circuit වලින් කරලම නැහැ
Kohomada spid eka adu karanne
lod eka watunama spreed eka adu wenawa nathnam PWM controller ekak haraha denna awashaya ganata adu karaganna puluwan
නියමයි
ස්තුති 🙂
Ara podi motor eka parana nadar kadawal walin hoyaganna puluwanda
එ පොඩි මොටර් එක නම් electronic / electrical shop වලින් ගන්න පුළුවන් 600/= වගේ වෙයි යකඩ කඩවලනම් හොයාගන්න බැරිවෙයි
Aiya ෆෑන් eke motor eke piti psse kalle slow eke karena kalla thiyenne. Eken Kilo kiyak ekk karakavanna puluvnda. Ikmnta reply ekk one. Aulk yaida motor ekt. Ikmnta kiyndkoo😊
එකට නම් ලොකු බරක් දාන්න බැහැ මොකද ප්ලාස්ට් වීල් එකක් තියෙන්නේ බරක් දාපු ගමන් මොටර් එක රත් වෙනවා මොටර් එකේ වයින්ඩ්න් පිච්චෙනවා
@@smartcreatorSL ethakota aiya man gava motor naa aye. 🥺Mokk hari kiyla dennako aiye. Kilo kiyk vithara addanna puluvnd e motor ekta. Danne nathi nisa ahanne. Ahanna vena kauruth naa
Vaiper motare karakawanna batriyakda ona .AC karant aken bayida
බැටරි යක්ම අවශ්‍ය නැහැ 12v 5A වගේ Dc පවර් සප්ලයි එකක් ගන්න වැඩේ කර ගන්න පුළුවන් Ac දෙන්න බැහැ
Maka wagaya adu karana widiyaka nadda
පුළුවන් 12v dc ලයිට් එකක් + පැත්තට සිරියස් කරන්න පුළුවන් එහේම නැත්නම් PWM කොන්ට්‍රෝල් යුනිට් එකක් හරහා පුළුවන්
Thankyou ...
@@sakukumee8346 ජය වේවා
Aiye podi moter eka paya kiyak vithara thiyanna puluwanda
Math genawa eka tikak rath wenone wadine aiye
Cooling fan ekak danna ethakota hari
එ හැටි මල්ලි 230v නිසා ගොඩක් වෙලා දාලා තියෙනකොට රත් වෙනවා සාමාන්‍යයෙන් පැය 6 / 7 දුවලා තියෙනවා මම නම්
ඔව් එකත් සාර්ථකයි
Ee moter ekak oya kohenda gaththe kiyannako pls
@@AnjanaDenuvan-uc8zq මම ගත්තේ පානදුරේන් 650/=
Aiya 30kg flasher kotayak karakavanna hodama motare mokadda
ලො බජට් යනවානම් wiper motor එකෙනුත් පුළුවන් නැත්නම් ගියර් බොක්ස් එකක් දලා 1400rpm වගේ මොටර් එකකින් කර කවන්න පුළුවන් මිල තමයි වැඩි
Thanks aiya
@@sandyasandya5737 ජයෙන් ජය
Aiya taimin kote hadanna dannavada
Threewheel wiper motor ekkin kochchr barak adathahakida
api three wheel eka pavichchi karala naha lorry wala ewanam 80kg gemak nathuwa adinaw
@@smartcreatorSL mn ad toyota dolphin van eheka ekk gaththa . eeken adi 10k kuduwak karakawanna plwn ned patawa 12k ekka ?
Wsyar sambanda karanne komada
එහැන කුඩා විඩියෝ කිහිපයක් දාලා තියෙන්නේ ඉදිරියට හොද විඩියෝ එකක් දෙන්නම්
කඅඩුවට සමිබන්ද කරන වයරින් එක ගැන සම්පුරනම විඩියෝ එකක්දාන්න
ඉදිරියට හොද විඩියෝ එකක් ගෙන්නම්
Ayiye wiper motor ekak ganna thiyana thanak dannavada kurunegala
මල්ලි මම පානදුරේ කූරුණැගල නම් ලෙසියෙන්ම හොයා ගන්න පුළුවන් වෙයි වාහන පාට්ස් තියෙන තැනකින්
Aiyye washing maching motar ekaka spin petthe motar eken berida kuduwak karakawanna
Rpm එක ගොඩක් වැඩි මොටර් එක රත්වෙලා කොයිල් එක ඩැමේජ් වෙන්න බලනවා
Hari aiyye thank dena sap ekata
@@NawodaGeethanjana-qh6vi පොඩි wiper motor එකක් හොයා ගත්තානම් ගොඩ ❤️
Ow aiyye thawa washing maching wash petthe motar ekka tiyano eka ganna berida
@@NawodaGeethanjana-qh6vi එක පුළුවන් ලොකු බරක් දාන්න එපා 7kg ඔකේ ගියර් කරලා දෙනවානම් ප්‍රශ්නයක් නැහැ
පොඩි motor ekakin අඩි kiyaka කූඩුවක් හදන්න පුලුවන් ද fast rypliy
අඩි 7 විතර උස 8kg වගේ බර එකක් පුළුවන් හැබැයි බර වැඩි උනොත් ඔක නිකන්ම අනිත් පැත්තට කැරකෙනවා එගැන විඩියෝ එකේ මම කියලා ඇති
Gearbox ekak ganna keyak witara wenawada
පංචිකාවත්තට ගියොත් පාවිච්චි කරපුවා 6000/= උඩට තියනවා බලලා ගන්න පුළුවන් අලුත් එවත් තියනවා
gear motar ganna thena kiyannako
පංචිකාවත්තට ගියානම් අඩුවට හොයා ගන්න පුළුවන් හැබැයි පොඩ්ඩක් ඇවිදින්න බලාගෙන යන්න ඔනේ gear motor නැත්නම් පොඩි gear box එකයි එකට සෙට්වෙන මොටර් එකක් හරි ගන්න පුළුවන්
වයිපර් මෝටර් එකක් ගන්නේ කොහෙන්ද??
පරණ යකඩ බඩු කඩ වලින් හොයා ගන්න පුළුවන්
වාහන හදන තැන්වලත් තියෙනවා පරණ ඒවා
කොළඹ එන වෙලාවක පංචිකාවත්ත පැත්තට ගියානම් ඔනතරම් ගන්න පුළුවන් හැබැයි මෙ දවස්වල මිල අධිකයි
Ou neda.. next year ekewath hadanna ganna one. Thanks rep. Karata. Nikamata samanyen kiyak wage wenawada??
10,000 kata aduwen ganna puluwan weida?
මම ලග තියනව ලොරි වයිපර් මෝටර් 1 එ්ක ගන්නවද
@@arachchi.369 2500/= 3000/= අතර මිලකට ගන්න පුළුවන් ලොකු ගනන් දිලා ගන්න එක අපරාදේ
හොස් පවර් මොටරයක් කියක් විතර වෙනවද
දැන් මිල ගණන් නම් දන්නේ නැහැ පංචිකාවත්තෙන් අඩුවට ගන්න පුළුවන්
Palaveni motor ekee nama mokakda
230v 3Rpm Giar motor
ඔය ත්‍රීවීල් වයිපර් මෝටරයක්ද
නැහැ මෙක ඩෙලිකා වැන් එකක තිබුණ එකක්
Spider wheel kohenda aiye ganne
පංචිකාවත්තෙන් ගන්න පුලුවන් නැත්නම් වාහන හදන තැනකින් හොයාගන්න පුලුවන්
@@smartcreatorSL thanks aiya
Me motor aka ganna puluwan කොහොමද
වාහන හදන තැන්වලින් ගන්න පුළුවන් පංචිකාවත්තෙන් හොයා ගන්න පුළුවන්
Wiper motor eka newei anith eka paya6 k 7 karakenakota pichcheidha dhanna
එක සාර්ථක නැහැ ගොඩක් රත්වෙනවා බර වැටුණාම
Oya motare kyyada
api gaththe 2500/=
Aiyye machin motar ekakin berida
මල්ලි එක මැශින් මොටර් එක සාර්ථක නැහැ මොකද එකේ Rpm එක ගොඩක් වැඩි එක අඩුකලත් මැශින් මොටර් එකෙන් බර අදින්න බැහැ මොටර් එක පිච්චිලා යනවා
Hari aiyye thanks ❤️
@@NawodaGeethanjana-qh6vi ජය වේවා මල්ලි
බස් වයිපර් මොටරයකට කරන්ටේක දෙන හරිම ක්‍රමය මොකක්ද
වයර් හනස් එක බලන්න කළු පාට එක තමයි ගොඩක් වෙලාවට - වයර් එක නිල්පාට වයර් එකේ රතු ඉරක් තියෙන එක + සමහර wiper motor වල වයර් වල කලර් කොඩ් වෙනස් මොටර් එකේ ඉතලයක් ➡️ ගහලා තියෙනවා එපැත්තට කැරකෙන්න ඔනේ
Thanks ayyiye
ස්තූතියි 🙂
අර කුඩුව ඇරල්තුලේ පැශර් කොටේ හදන විදිහේ විඩිඔ එකක් ඉක්මනට ඔනේ
විඩියෝ එකක් දාලා තියෙන්නේ යට විඩියෝ බලන්න
S 1:21 s
@@smartcreatorSL
අර පොඩිමෝටරේ ගන්න තියෙන්නෙ කොහෙද
electronic shop walin ganna puluwan
කොහෙන්වගේද ගන්න තියෙන්නෙ .
වාහන හදන තැන්වලින් ගන්න පුළුවන් _පරණ යකඩ බඩු කඩ වලත් සමහර වෙලාවට ගන්න පුළුවන් කොළඹ එනවානම් පංචිකාවත්තෙන් ගන්න පුලුවන්
ස්තූතියි
2.14 e podi moter ek kiyk weida plz reply
550/= 950/= අතර මිලකට ගන්න පුළුවන්
වයිපර මෝටරයක් කීයද
2500/= සිට 4000/= අතර මිලකට ගන්න පුළුවන් හොද තත්වේ එකක්
වයිපර් මොටරේ ac karanna wei neda
ai ac karanne
@@smartcreatorSL 230 wada karanawda
@@jayanthakumara3139 wiper motor 12v or 24v DC වැඩ කරන්නේ
A/C දෙන්න බැහැ
130kg වගේ kuduwakta seth වෙන්නේ මොන මොටර් එකක්ද
Hp 1 motor එකක් ගන්න පොඩි ගියර් box එකක් එක්ක
E motor ake nama
wiper motor ekak saha low ram gear motor ekak
කූඩුවෙ පැටවු කැරකෙන්න හදන්නේ කොහොමද...??
කූවක පැටව් හරියට කර කවනවානම් වෙන වෙනම wiper motor බාවිතා කරන්න ඔනේ එකට අවශ්‍ය කරන ෆැලැශර් කොට වෙනම බාවිතා කරන්න ඔනේ
ඔය පොඩි මෝටරේ පුලියට මොක්ක්ද කරන්නේ
meka puliyak nemei gear wheel ekak
වාහනවල දෙරේ එන වීදුරුව උස් පහත් කරන්න තියෙන මෝටර් එකෙන් පුලුවන්ද
Baha
O eken puluvan math hadala thiyanava eka supiri
Spider weel set eka set karanne kohomadha ayiye
වයිපර් මොටර් ගන්න තියේන්නේ කොහේද හයක් විතර ගන්න
Yakada badu thiyena than walin hoya ganna puluwan nathnam wahana repairing kana than walin gannath puluwan
Colombo yanawanam panchikawaththata yanna ona tharam ganna puluwan habai mila poddak balanna 2500/= to 3500/= athara milakata ganna puluwan
වයිපර් මොටර් වල 24v සහ 12v වල වෙනස මොකක්ද
වෙනසක් නැහැ එකම ටොක් එක තමයි තියෙන්නේ හැබැයි සමහර එවා ප්‍රමාණයෙන් ට්කක් වෙනස් 12v -24v මම දාලා තියෙන්නේ ඔනම එකක් බාවිතා කරන්න පුළුවන් කියන එකට 🙂
@@smartcreatorSL 12v එකට වඩා 24v එකෙක් වැඩි බරක් කරකවන්න බැරිදි
@@chamindawijerathna1924 මන්ලග වර්ග දෙකම තියෙනවා අදාල මොඩල් එකේ ඩේටා ශිට් බැලුවම එකම ටොක් ට්කක් තමයි තියෙන්නේ ඇතුලේ තියෙන ප්ලාස්ටික් විල් එකේ දැති ඔක්කොම එක සමානයි ලොකු වෙනසක් ඇති වෙයි කියලා කියන්න බැහැ ලබාදෙන ඇම්පියර් ප්‍රමාණය තමයි වැදගත්
මේ මෝටර් ගන්නේ කොහෙන්ද
පංචිකාවත්තෙන් ගන්න පුළුවන්
වාහන හදන ගැරේඡ වලින් හොයා ගන්න පුළුවන් පරණ යකඩ බඩු කඩ වලත් තියනවා
එ බ්න් ත්‍රිවිල් වය්ප්‍ර මොටර් එකෙන් කිලො 30 30 ඇකිද
ත්‍රීවීලර් මොටර් එක නම් මදි ගොඩක් ඉක්මනින් රත්වෙනවා
@@smartcreatorSL ම්ම්🙂
@@smartcreatorSL නෝමල් ac gear motor eken akine 30 balance kalama
@@dngamingbussid4554 gear motor එකක් පුළුවන් කූඩුවක් දසමේට බැලනස් කරත් කරකවන මොටර්ට එබර ප්‍රමාණය අදින්න වෙනවා එකයි සම්පුර්ණ බර අදින්න පුළුවන් මොටර් එකක් අවශ්‍ය 🙂
@@smartcreatorSL ow ned
😊😍😍
🙂 👍 ♥️
ඔය මෝටරේට ඇම්පියර් කීයක් දෙන්න ඕනද
5A දෙන්න
@@smartcreatorSL බොහොම ස්තූතියි. 👍
@@RameLak-zm4fo ජය වේවා 🙂
@@smartcreatorSL ❤️☺️
Adi 6 usa
kg 15 kuduwak karakawpanna puluwanna oya podi motaren
එ මොටර් එක දාන්න එපා එක හිර උනොත් අනිත් පැත්තට කැරකෙනවා නිකම්ම සාර්ථක මදි
ගියර් බොක්ස් එක හදන හැටි දාන්න බැරිද
දැනට ගෙනාපු wheel මුකුත් නැහැ බලමු උත්සාහයක් දිලා බලන්නම් විඩියෝ එකක් කරන්න
@@smartcreatorSL එලම සහෝ ❤️❤️
@@kazzmi_editzz ජය වේවා 🙂
සහෝදරයා ඔය වගේ වයිපර් මෝටර් එකක් දානවනම් ඒකට පවර් දෙන විදිහ. මෝටරේට ගියර් වීල් හයිකරන විදිහ ගැන පොඩි වීඩියෝ එකක් කරන්නකො.
දැනට ගෙනාපු විල් නැහැ සහෝ එගැන විඩියෝ එකක් කරන්න උපරිම උත්සාහයක් ගන්නම්
12V 5A වගේ ට්‍රාන්ස්ෆෝමර් එකක් Dc කරන්ලා මෙ wiper motor එකට සම්බන්ද කරන්න පුළුවන් SMPS එකක් බාවිතා කරනවානම් 5A වගේ එකක් හොදයි
@@smartcreatorSL ඔයා ගාවද තියද වයිෆර් මොටරයක් ඕ තියද සල්ලි වලට ගන්න
@@dngamingbussid4554 දැනට නම් ගෙනාපුවා නැහැ
පොඩි උදව්වක් ඕනෙ රූකඩයක් Automatic උස් පහත් වෙන්න හදන විදිහ පොඩි අයිඩියා එක්ක් දෙන්න පුළුවන් ද
කොච්චර විතර උසකට යනවද
මේ දවස් වල යන්නෙ අර කොක්කු නටන සීන් එකක් ඒකට ඕනේ අතින් අදින්න කරදරයක් ඒකයි බැලුවේ පොඩි ගැජට් එකක්
@@chamodchandimal2001 මල්ලි ලෙසි wiper motor එකකට ආම් එකක් හදා ගන්න
බයිසිකල් එකේ පැඩල් එක වගේ
Fan moter ekn baid
@@chamodchandimal2001 පුළුවන් වේගය අඩු කරලා ගන්න නැත්නම් කෑලි ගැලවිලා යයි
👍👍👍
👍❤️
ඇයි හොල්ඩර් වල ඇතුලෙ තියෙන තබ කුරැ දෙකෙ පොඩි තබ කුර කැඩෙන්නෙ ඇයි 😢😢
Dan thiyena godak holder wala oyaa aula thiyenawa [ yashodara / kevilton / orange wage brands hodai habai mila paththen yashodara thamai hodama
ත්‍රී වීල් එකක වයිපර් මොටර් එක බැයිද
Wheel eke motor eka madi saho bus ekaka loriyaka wage ekak hoya ganna 80Kg 100Kg bara kuduwak karakawanna puluwan
මහන මැශින් මෝටරේ පුලුවන්ද ෆෑන් ඩීමරයක් දාලා 😶
ගොඩක් රත් වෙනවා සාර්ථක නැහැ මොටර් එක ඩැමෙජ් වෙන්න පුළුවන්
❤️❤️❤️❤️❤️❤️
🙂❤️
Podi motarayt kiyan nama mokkd
230v low rpm giar motor
වොසින් මැසින් මොටරයක් හොද නැද්ද😃
Tikak rathwenawa loku barak Watnall gaman wiper motor ekak hoya ganna
Plz reply
මොකක්ද දැන ගන්න අවශ්‍ය
අයියා ඔය පොඩි මෝටරේ මොන වගේ කඩවල් වලද ගන්න තියෙන්නේ .වාහන බඩු කඩවල් වල තියේද.♥️✌️
මෙකනම් ගොඩක් ඉලෙක්ට්‍රොනික් / ඉලෙක්ට්‍රික් ශොප් වල ගන්න තියෙනවා වාහන පාර්ට්ස් තැන් වලනම් නැතුව ඇති මල්ලි
@@smartcreatorSL l
සමහර ෆෑන් වල තියෙනවා
@@dananjayavitharana5177 ඔව්
@@upul1684 ඔව්
ඔය පොඩි මෝටර් එකට ලොකු බරක් දුන්නා මම මිටියක් උස්සන්න 😂 ගියර් ටික කැඩිලා දැන්
අපිනම් 8kg බර වැඩ කරගන්නවා අවුලක් නැතුව
අඩේ මං ගාව පරනබඩු කඩෙන් උස්සන් ආපු පත වයිපර් මෝටරයක් තියෙනවනෙ
එහෙනමි සුද්ද පාරක් දාලා පාවිච්චියට ගන්න
Table fan moter එකත් සෙට් නේ ❤
පොඩ් වැඩක් කරගන්න පුළුවන් බර දාන්න එපා මොටර් එක පිච්චිලා යනවා
oken karanna ba, puluwan num kuduwak set karala pennanna, podi kuduwak num puluwan, lack of knowledge
මෙ මෝටරයක් ගන්න නැද්ද
මෙක පරණ wiper මොටර් එකක් ඉස්සරහට පරණ විල් එකක් බුශ් කරලා තියෙන්නේ