වෙසක් එකට බල්බ් වැලක් ගෙදර හදමු | The best LED bulb series for your home

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ •

  • @jayanthavishnu7107
    @jayanthavishnu7107 Місяць тому

    ඉතා හොදයි😊

  • @KaluwaDN
    @KaluwaDN 7 місяців тому +27

    වැඩේ නම් හොඳයි දරුවො නමුත් හොඳ බව්ත් එකක් සහ හොඳ ඊයම් ජාතියක් වගේම සෝල්ඩරින් ප්ලක් ජාතියක් පාවිච්චි කරන්න, පෑස්සුම කරනය ගැන තව ඉගෙන ගන්න,ජය වේවා,

    • @Deshantha1996
      @Deshantha1996 7 місяців тому +4

      මට කියන්න සර්. Dc කැපෑසිටර් එකක uf 1500 , 50v කැපෑසිටර් එකෙන් පිටවෙන ඇම්පියර් ගන හොයා ගන්නේ කොහොම ද. ඒක ගනනය කරන්න විදිහ කියලා දෙන්නකෝ

    • @idea__craft
      @idea__craft  7 місяців тому +3

      ස්තූතියි ඔයාගෙ අදහසට ❤️

    • @idea__craft
      @idea__craft  7 місяців тому +3

      ❤❤

    • @KaluwaDN
      @KaluwaDN 7 місяців тому

      @@Deshantha1996 මගේ ෆේස්බුක් මැස්න්ජර් එකට එන්න උදව් කරන්නම්

    • @SETHTHA2.0
      @SETHTHA2.0 7 місяців тому +2

      Ade electronic lokaya aiyya ne ❤

  • @weerakoonariyadasa4292
    @weerakoonariyadasa4292 4 місяці тому

    Very good

  • @solorider5645
    @solorider5645 2 дні тому

    RGB eka berida led 95 wage dala hadanna

  • @creation8164
    @creation8164 7 місяців тому +4

    ඕකටම සර්කිට් එකක් සෙට් කරන වීඩියෝ එකක් දාන්නකෝ

  • @vishwasandhesh
    @vishwasandhesh 7 місяців тому

    ela

  • @isuruprabhathjayathissa9197
    @isuruprabhathjayathissa9197 7 місяців тому

    Great job ❤🔥

  • @CREATIVEIDEASlkfromkalana
    @CREATIVEIDEASlkfromkalana 7 місяців тому

    Keep up the good content bro!

  • @Gaming_SMILY
    @Gaming_SMILY 7 місяців тому +1

    Gammak kollo❤❤❤❤

  • @overy9360
    @overy9360 7 місяців тому +1

    Api balup wal hadala 230 denakota hariyatama 230 ekata ± - ganata denna onida wayar deka maru karala gahuwoth aulda

    • @idea__craft
      @idea__craft  7 місяців тому

      නෑ 230ට ගහනකොට ධන රින ප්‍රශ්නයක් නෑ ඕනි විදිහකට ගහන්න පුළුවන් ,,බල්බ් වැල පත්තුවෙනවා

  • @chiranbaby6252
    @chiranbaby6252 3 місяці тому

    අපිට ඔය බල්බ වැල සිරිස් (නිවෙන පත්තුවෙ )විදියට හදන විඩියො එකක් දාන්න අයියෙ

  • @AyeshaLakmali-ic5yb
    @AyeshaLakmali-ic5yb 6 місяців тому

    👍

  • @Snarakon
    @Snarakon 5 місяців тому

    Meka hadala iwara karanakota kiyak apita wiyadam wenawada balb 95 135

    • @idea__craft
      @idea__craft  5 місяців тому

      බල්බ් 100යට රු.400
      වයර් වලට 300
      ඊයම් වලට 120
      ලෙවල් බට 150
      අවුරුදු ගානක් පාවිච්චි කරන්න පුළුවන් 🥲
      (

  • @poojani231
    @poojani231 7 місяців тому

    😍❤️

  • @SETHTHA2.0
    @SETHTHA2.0 6 місяців тому

    Oka 3mm bulb aragena haduwoth kiyak oneda

  • @kaveeshaeshan7054
    @kaveeshaeshan7054 7 місяців тому

    Machan ma ma white bullb 60k welak heduwa akata 230v denna mokada ona circuit aka

    • @idea__craft
      @idea__craft  7 місяців тому

      තව බල්බ් 35ක් එකතු කරලා සර්කිට් නැතුව කෙලින්ම 230 ට ගහන්න පුළුවන්නෙ, සර්කිට් එකක් ඕනිනන්ම් ගූගල් එකෙ සර්ච් කරන්න, යූටියුබ් එකෙත් තියනවා පිටරට චැනල් වලින් කරපු වීඩියො( The circuit required to light 60 LED bulbs from 230V) මෙහෙම සර්ච් කරන්න.

  • @SL45697
    @SL45697 7 місяців тому +1

    👍👍👍👍👍❤

  • @thilanrandunupura7911
    @thilanrandunupura7911 7 місяців тому

    ❤️🔥💪

  • @Vimuthvlog
    @Vimuthvlog 7 місяців тому

    malli rgb aqwerium lait eka hadan hati video ekak danna badu gann then genath kiyal plz❤

    • @idea__craft
      @idea__craft  7 місяців тому

      මාලු ටැංකිය ඇතුලට දාන එකක්ද

    • @Vimuthvlog
      @Vimuthvlog 7 місяців тому

      @@idea__craft me malli udata thiyan ekak plant hedenna hoda rgb lite ekak gedara hadagann heti one badu gann puluwan then ekkama

  • @SupunMadushanka-df2zp
    @SupunMadushanka-df2zp 7 місяців тому +1

    LED Bulub wela kelima karant akata gahanawada

  • @NeranjanaMW
    @NeranjanaMW 4 місяці тому

    Ekata sekit one nedda

  • @IreshaUdayangani-rb1xn
    @IreshaUdayangani-rb1xn 4 місяці тому

    Mewa me gehenawa kiyanne ei me malli

  • @kavindudanuranga8168
    @kavindudanuranga8168 7 місяців тому

    Great job machan❤️❤️

  • @tharakahasintha6646
    @tharakahasintha6646 7 місяців тому +3

    ඕකට හොද වයර් එකක් කෝනාර ඉලෙක්ට්‍රොනික් එකේ තිබ්බ බලන්න අරන් යාර 100ක් 700යි

  • @jayasrirawan6907
    @jayasrirawan6907 2 місяці тому

    led bulb එක volt කියද.....230v..95 බෙදල ද ගත්තෙ . විදිය කියන්න ..

  • @poori94
    @poori94 7 місяців тому

  • @Boom-oj7bb
    @Boom-oj7bb 7 місяців тому

    Pata 7 bulb danawanm kiyk dnna onda

  • @sachithmilinda7727
    @sachithmilinda7727 7 місяців тому

    230v dunnata aulak nadd

  • @Vihanga62
    @Vihanga62 7 місяців тому +1

    Amila sirge T-shirt ekak neda adagena inne

  • @sudarasadakelum6282
    @sudarasadakelum6282 7 місяців тому

    Me balup ganna tanak kiyannako

    • @idea__craft
      @idea__craft  7 місяців тому

      Kurunagala micro electronic එකෙ

  • @w.dgamini6591
    @w.dgamini6591 7 місяців тому

    Pata.bulb.eka.walakata.sambanda.karanna.barida.

    • @idea__craft
      @idea__craft  7 місяців тому

      බැ. මෙකෙ දාලා තියන බල්බ් ප්‍රෙමානෙම (94 ක් බල්බ්) වගෙ ඔක්කොම ශෙනිගතව +-+_+_+_ විදිහට සම්බන්ද කරගෙන 230v කරන්ට් එකට සම්බන්ද කරන්න.

  • @Deshantha1996
    @Deshantha1996 7 місяців тому

    + - Capacitor එකක uf 4200 50v කියලා තියෙනවා . ඒකෙන් කැපෑසිටර් එකෙන් පිටවෙන ඇම්පියර් ප්‍රමාණය කීයද. කොහොමද කැපෑසිටර් එකේ ඇම්පියර් ගනනය කරන්නේ

    • @idea__craft
      @idea__craft  7 місяців тому

      මල්ටිමීටරයක් පාවිච්චි කරන්න😊

  • @maiperera7406
    @maiperera7406 6 місяців тому

    A/C , D/C කරන්න ඕනේ නැද්ද. Direct A/C දෙන්න පුළුවන් ද

    • @idea__craft
      @idea__craft  6 місяців тому

      Direct Ac දෙන්න පුළුවන්

  • @NimanthNimantha
    @NimanthNimantha 5 місяців тому

    Phone no awanda

  • @PathumNimsara-hb7kj
    @PathumNimsara-hb7kj 7 місяців тому +1

    කෙලින්ම ඩිරෙක් කරන්ට් එකට දෙනවද

    • @idea__craft
      @idea__craft  7 місяців тому

      ඔව්. වීඩියො එකෙ තියන බල්බ් ප්‍රෙමානෙම සම්බන්ද කලාට පස්සෙ ඩිරෙක්ට් කරන්ට් එක දෙන්න පුළුවන්

  • @SachinthaSankalpa-h4q
    @SachinthaSankalpa-h4q 7 місяців тому

    බල්බ් වැල හදලා කරන්ට් සප්ලයි කරලා තියෙද්දි මගින් වැල කැඩුනොත් බල්බ් වැල පිච්චෙනවද

    • @idea__craft
      @idea__craft  7 місяців тому

      මගින් කැඩුනොත් බල්බ් වැල පත්තුවෙන්නෙ නෑනෙ පරිපතයක් සම්පූර්ණ වෙන්නෙ නැති නිසා..බල්බ් වැල කියලා තියන බල්බ් ප්‍රෙමානයට වඩා අඩුවෙලා 230v කරන්ට් සප්ලයි එකක් හම්බුනොත් පිච්චෙනවා

  • @dilumbopage7556
    @dilumbopage7556 7 місяців тому

    ඩයෝඩ දාලා බල්බ් වැල් හදන්නේ 7:59 කොහොමද

    • @dilumbopage7556
      @dilumbopage7556 7 місяців тому +1

      ඩයොඩ දාලා බල්බ් වැල් හදන්නේ කොහොමද

  • @PathumVimukthi-el3dp
    @PathumVimukthi-el3dp 7 місяців тому

    මේ වගේ බල්බ් වැල් 50ක් 60ක් එකට හදාගෙන වියනක් විදියට ගහනව නම් කරන්ට් එක දෙන්න ඕන විඳිය ටිකක් පැහැදිලි කරන්නකෝ🙏

    • @idea__craft
      @idea__craft  7 місяців тому

      එක බල්බ් වැලක ඔය කියලා තියන ප්‍රෙමානෙට බල්බ් දාන්න ඕනි...එකටම බල්බ් වැල් ගොඩක් සම්බන්ද කලොත් බල්බ් වැලෙ එලිය අඩුවෙනවා,( උදා,- කොල බල්බ් 95ක වැලකට කරන්ට් එක 230V) එ වගෙ

  • @Karaththaya
    @Karaththaya 7 місяців тому

    Led බල්බ් කොහෙද තොග ගන්නේ. එක වැලක් හදන්න කියක් විතර යනවද

    • @idea__craft
      @idea__craft  7 місяців тому

      LED බල්බ් 100ක් රු.400/=යි උනේ...දාහෙ පැකට් එකක් ගන්නවනම් තවත් අඩුයි..මම ගත්තෙ කුරුනෑගල මයික්‍රො ඉලෙක්ට්‍රික් එකෙන්..

    • @idea__craft
      @idea__craft  7 місяців тому

      වැලක් හදන්න යන්නෙ රු.600ක් වගෙ.

    • @kasunaruna-iv8jg
      @kasunaruna-iv8jg 7 місяців тому +1

      Wire eka thawa poddak aduwen sudda karanna.

  • @slelectric619
    @slelectric619 7 місяців тому

    බල්බ් වල රටා යන විදිහට හදන්න බැරිද

  • @creation8164
    @creation8164 7 місяців тому +1

    ඔය LED බල්බ් බලට කෙලින්ම 230v දෙන්න පුලුවන් ද

    • @idea__craft
      @idea__craft  7 місяців тому

      ඔව් බලබ් දාලා තියන ප්‍රෙමානෙ සම්බන්ද කලාට පස්සෙ 230v ට කෙලින්ම ගහන්න පුළුවන්

    • @creation8164
      @creation8164 7 місяців тому

      @@idea__craft ඒ කියන්නේ 95 ට වඩා ඕන ගානක් දාන්න පුලුවන්ද

    • @creation8164
      @creation8164 7 місяців тому

      @@idea__craft ඕකට කොහොමද සර්කිට් එකක් සෙට් කරන්නෙත්

    • @idea__craft
      @idea__craft  7 місяців тому

      @@creation8164 නැ නෑ..ඔය දාලා තියෙන්නෙ වීඩියො එකෙ ඒ ඒ පාට අනුව බල්බ් ගන්න ප්‍රෙමානෙ වෙනස් වෙනවා..උදාහරණයක් විදිහට කොල පාට බල්බ් 90ත් 95ත් අතර වගෙ

    • @NeranjanaMW
      @NeranjanaMW 4 місяці тому

      cekit ekak hadanne komada

  • @pathummanujaya8603
    @pathummanujaya8603 5 місяців тому

    තැඹිලි රතු කහ නිල් සූදු වලින් බල්බ් වැලක් හදන්න ඵක පාටකින් බල්බ් කොච්චර ගන්න ඕනිද.?

  • @mihinduhansaka3043
    @mihinduhansaka3043 7 місяців тому

    ඔහොම level බටේට Glue Gum දැම්මාම පට්ට කැතයි. කාලයක් ගියාම බටේ කහ ගැහෙනවා. ඔය LED එක පාස්සපු අග්‍ර 2න් එකකට 1mm හීට් ඉන්සුලේශන් එකක් දාලා ලයිටර් එකකින් රත් කරන්න එතකොට හොදට සීල් වෙනවා පස්සේ 5mm හීට් ඉන්සුලේශන් එකක් bulb එකටත් වයර් දෙකටත් අහුවෙන්න දාලා රත් කරන්න කඩෙන් ගත්තා වගේ ලස්සන Finishing එකක් එනවා.

  • @navindunimsara3343
    @navindunimsara3343 7 місяців тому

    පාට දෙකෙන් ඒ කියන්නෙ රතුයි කහයි වගේ දානවනම බ්ල්බ් කීයක් වගේ දාන්න ඕනෙද සහෝදරයා පොඩ්ඩක් කියන්න පුලුවන්ද ඒ ගැන

    • @idea__craft
      @idea__craft  7 місяців тому +1

      රතු 65යි කහ 65යි දාන්න.

    • @navindunimsara3343
      @navindunimsara3343 7 місяців тому +1

      @@idea__craft බොහෝම ස්තූතියි 🥰

  • @chanakamadhuranga2436
    @chanakamadhuranga2436 7 місяців тому

    පාට 5 led දාල හදාගන්න පුළුවන් ද බල්බ් කීයක් ගන්න ඕනද

    • @idea__craft
      @idea__craft  7 місяців тому +1

      පාට පහක් නෙවෙ RGB LED.. ඉස්සරහට වීඩියො එකක් ගේන්නම් ☺️

  • @chamarachathuranga5645
    @chamarachathuranga5645 7 місяців тому

    ඔකේ කහ පාට හදද්දී තමා වැඩේ වෙන්නේ..

  • @dilanmadhuranga749
    @dilanmadhuranga749 7 місяців тому

    පුතේ ඔයාගේ contact number එක එවන්න කෝ