Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සුපිරියක්..අද කාලෙ ඔබ වගේ පිං ඇත්තො අඩුයි..වදාපු මෑණියන්ට පිං මේවගෙ පුතෙක් බිහිකලාට.....තාත්ත දරුවන්ට සාස්තරේ දෙන්නැති කාලයක් මේ...
මෙම විඩියෝවෙ වටිනාකම මුදලට තක්සේරු කල නොහැකි තරම්...ගරුමුෂ්ඨිය නොමැතිව සරලව හැමෝටම දැණුම දෙන්නට හැමෝටම බැහැ ඒකට දියුණු මනසක් තිබෙන්නට ඕනෙ..ඔබට ස්තුතියි ..හරිම සතුටුයි
👍
🙏🙏🙏🙏🙏🙏
ඔබ තුමා කියා දුන්න විදිහට බල්බ් චෙක් කලා සියළු ම බල්බ් පත්තු වෙනවා ගැටලුව තමයි බල්බ් එක නිවි නිවි එලිය අඩු වැඩි වෙලයි පත්තු වෙන්නෙ ඒ.ඇයි
Vb
මෙක බල්බි එකේ වොටි ගාන වැඩි වෙන කොට රෙසිස්ටන් එකේ ඔමි ගාන වැඩි කරන්න ඔනෙද
මහාත්මයා ඔබව ඉතාමත් අගය කරනවා. හොදටම පැහැදිලියි, ඔබ අප රටට ඉමහත් සමිපතකි ඔබට ඉතාමත්ම ස්තුතියි !
ගොඩක් අයට ඕව හදාගන්න උපකරණ නෑ.කීයක් හරි අයකරල හදල දෙන අය ඉන්නවනම් හොදයි. ඔබතුමාට ගොඩක් ස්තුතියි දැනුවත් කලාට.
පැහැදිලි කිරීම් හැම තරාතිරමක කෙනෙක්ටම වටහාගත හැකි ලෙස කරනවා. ඒවි කියල හිතෙන ප්‍රශ්න ඔබතුමාම කළින් හිතලා තියෙනවා.. ❤👌
🙏😊
ඔබ තුමාට බොහොමත් ස්තූතියි මේ වැනි වැදගත් දේවල් ඉතාමත් පැහැදිලිව විස්තර කරාට.
බොහොම පින් ඔබ තුමාට. තෙරුවන් සරණයි. 🙏🏿🙏🏿🙏🏿❤️
මේ වගේ හොදට කියල දුන් ඔබතුමාට ස්තූතී❤❤❤
මගෙ කමෙන්ට් එක්කට ආපු පලවෙනි like එක
ඉතාමත්ම පැහැදිලි i ගොඩාක් ස්තුතිය ගොඩාක් වටිනවා අනිවාර්යයෙන් .👍🌺🌺🌺
thanks
ඔබ ගේ පැහැදිලි කිරීම ඉතාම සාර්ථකයි.ඔබට මෙවැනිදේ ඉදිරියටත් කිරීමට ශක්තිය ධෛර්ය ලැබෙිවා. ! .
ස්තූති යි අපි ව දැනුවත් කලාට ඔබ තුමා ට හොඳ ට පැහැදිළි කළ වටිනා වැඩ සටහනක් තෙරුවන් සරණයි දෙව් පිහිටයි
ඔබතුමාගෙන් ගෙදර තිබිච්ච ලයිට් හයක් හදාගත්ත ස්තුතියි
ලබාදුන් දැනුමට බෙහෙවින්ම ස්තුතියි...!
ඔබ ඉතා වැදගත් පුද්ගලයෙක්,👍👍👍
ඔබට බොහොම ස්තුති දැනුවත් කිරිමට යම් දෙයක් නොදන්නා කෙනෙකුට ඉතාමත් සරලව පැහැදිලි කිරිමේ හැකියාව තියෙන්නේ නිහතමානී මනුෂ්‍යකම දන්න අයට පමණයි . තෙරුවන් සරණයි ජෙසු පිහිටයි අල්ලා දෙවියන්ගේ පිහිටත් සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාවයි ජයෙන් ජයම වේවා .
ඇත්තටම ගොඩාක් වැදගත් වීඩ්යෝ එකක් ඔබට බොහොම ස්තුතියි
ඔබතුමා ඉතාම වට්නා වීඩ්යෝවක් දාලා තියෙන්නේ,බොහොම ස්තුති ලෝබකමක් නැතිව මෙහෙම දේවල් කියලා දෙනවාට.
ගෙදර කැඩිලා තිබ්බ සේරම බලු හැදුවා..❤❤ඔබතුමාට ගොඩක් පින්...🎉🎉🎉සුපිරියට වැඩ..❤❤
😃😃😃🥰🥰
ඇත්තටම ද
ඔබතුමාට ස්තුතියි .කාලීනවටිනා වැඩසටහනක් ඉදිරිපත්කර අපිට දැනුම ලබා දීම ගැන.ඔබතුමාට ජයවේවා ..බු. ස.
ඔබ තුමා මෙි කියාදිම බොහොම වටිනවා දෙවි පිහටයි ..
ඔබතුමාට ගොඩාක් පින් දීර්ඝායුෂ ලැබේවා.......!
ඉතාමත් පැහැදිලිව ලබා දුන් දැනුමට ඔබ තුමාට ජයෙන් ජය පතමි
ලොකු දැනුමක් ලබාගත්තා.බොහොම ස්තුතියි ඔබට .ජයවේවා !
වටිනා වීඩියෝ එකක් බුදු සරණයි ඔබ තුමාට
ගොඩක් ස්තුතියි .. ඉතාම කාලීන video එකක්.. ❤
ඔබ තුමාගේ පැහැදිලි කිරීම අගේ කොට සලකනවා. ඔබට දීර්ගායු ලැබේවා. තව තවත් නැණ නුවණ පහළ වේවා 🙏තෙරුවන් සරණයි.
🙏🙏🙏🙏🙏🙏🧡🧡
Ied සර්කිටි රේපයාර් කරන vido එකක් කරනවද
නියම යි..තව ගේන්න..
ඔබට ඉතාමත්ම ස්තුතියි ! අපිට බොහෝම වටිනවා මේ දැනුම . ඔබට දියුණුවෙන් දියුණුව සැලසේවා! 🙏
ඇත්තටම මෙි විඩියෝ එක මුදලට තක්සේරැ කල නොහැකි තරමි වටිනව......බොහෝම ස්තුතියි ඔබට.......
❤️❤️👍
ගුරු මුස්ටියෙන් තොරව ඔබතුමා පැහැදිලිව කියා දුන්නා තව තව දැනු මිනුම ලැබේවා.
😊
ඉතාමත් හොඳට පැහැදිලිව කියල දුන්න ඔබ තුමාට බොහෝම ස්තුතියි 😊
🙏🙏
මම ඉන්නෙ ඉතාලයෙ මම වැඩ කරන ගෙදෙර පාවිචි කරන්නෙ L.E.D බ්ල්බ් මම හරිට විසිකරනව බල්බ් එක පිලිස් උනාම .ඔබට ගොඩාක් ස්තුතිය පලකරනව අපිව දැනුවත් කලාට
thawa widi thiyenawa dennamko vedio issrahata
ලබාදුන් දැනුමට බෙහෙවින්ම ස්තුතියි👍
ගොඩක් ස්තුතියි ඔබතුමාට 🎉🎉🎉.....
ස්තුතියි ..ලොකු දැනුමක් ගත්තා..❤❤❤
හොඳ විඩියො එකක් ඉදිරිපත් කිරිම ඉතාම පහදිලි බොහොම ස්තුතිය
ඔබට බොහොමත්ම ස්තූතියි පැහැදිලිව කියාදුන්නාට
ගොඩක් වටිනවා ඔබට ස්තුතියි ගොඩක් පැහැදිලි ව කියා දුන්නට😊
මහාත්මයා ඔබව අගය කල යුතුයි...හොදටම පැහැදිලියිතෙරුවන් සරණයි ඔබ තුමාට.👍
❤ගොඩක් වටිනවා .❤තෙරුවන් සරනයි ඔබට
වටිනා වීඩියෝවක් ඔබට ගොඩාක් ස්තූතියි
බල්බ් ටික වැඩ,එත් කරන්ට් එක ට දීපුවම වැඩ කරන්නෙ නෑ. ගොඩක් වටින වීඩියෝ එකක්, "ස්තුතීය් ඔබට"...👷👌❤️👍
ඒක නේ ආනාතයි නේ.. කියල දුන්නේ . බල්බ පිච්චිනොත් හදන විඳිය විතරනේ.. නේද 😢😢
ගොඩාක් වටිනවා ,,ස්තුතියි
හරි පැහැදිලිව කියල දුන්නා ස්තුති ඔයාට
PUTHA Oyata yahapathakma wawa Tharuwansaranai Godak pin🙏💯❤
ගොඩාක් වටිනවා මෙම වීඩියෝ එක ස්තූතියි ඔබට 💐
ඉතා ප්‍රයෝජනවත්. බොහොම පින්.
🧡
Actually speaking , you are broad_minded .your service is excellent and praise worthy . A social_inspirator like you is very rare .Thanks a lot .
thank you very much for sharing your knowledge .you have a very high teaching skill.
බුදු සරණයි!ඔබේ දැනුම ලෝබ නැතිව බෙදා දෙනවාට
ඔබගේ වටිනාකම කියන්න වචන මදි බුදු සරනයි
❤ ඔබට ගොඩක් ස්තුතියි!ස්තුතියි!!ස්තුතියි!!!
ඔබ තුමාට බොහොම පින් ❤❤❤❤❤
🙏🧡🧡
Thank you Son.
හරිම පැහැදිලිව කියාදෙනවා...හරියන්න ඕන චරිත...🥰🥰🥰🥰
හරිම වටිනවා. බොහොම ස්තුතියි
💖
සුපිරි වැඩක් තමයි ✌️❤️
ඇත්තටම වටිනවා ❤️❤️❤️❤️
ආයුබෝවන් ඔබගේ videos බලන්න අහන්න හරි ආසයි හේතුව පිරිසිදු පැහැදිලි කිරීම එහෙත් කනගාටුවට හේතුව අපේ commands වලට පිළිතුරු ලැබෙන්නේ නැහැ 🇱🇰 🇱🇰
mata puluwan hama welema commands walata reply karanawa .......godak commant enawa .....🧡🧡🧡🙏
සුපිරියි❤❤❤
බොහෝම ස්තුති ඔයාට
ඔබ තුමාට බොහෝම පින්
🙏
ඔබ tumata ගොඩාක් thanks .
ගොඩක් වටිනවා
🎉Thank uppity. Batticaloa
Godak watino vidiyo eka 🙏🤝👍
ඔබට දීර්ඝායුෂ ලැබේවා අපි ලොව පරමාදර්ශී සමාජයක් හා රාජ්‍යයක් නිර්මාණය කරමු ඒ සදහා සකලවිධ ලෝක වාසී මිනිස් ප්‍රජාවට සම්මා දිට්ඨිය පහල වේවා යැයි නවසීලන්තයේ හැමිල්ටන් නගරයේ සිට දන්වමු. තෙරුවන් සරණයි.
නියම වැඩක්😊
ස්තූතියි ඔබතුමාට
ලස්සනටම පැහැදිලි කරල දෙනවා.....
බොහොම අපුරුයි,
ස්තෑතියි ඔබට ජයවේවා
Brother..good explanation.🎉
බොහොම ස්තුතියි මහත්මය
ස්තූතියි ඔබට, 🙏🏼
Lots of thanks Very clear explain
ගොඩක් පිං කියල දුන්නට
🎉🎉🎉🎉🎉❤❤ඉතාම වටිනවා
හරිම පැහැදිලි ඔබ තුමාගේ විඩීයෝ
මෙම ගලවාගත් බල්බය ඇලවීමට ගන්නා ගමි වර්ගයේ නම මොකක්ද අනිත් සියලුම දේ පැහැදිලියි ඔබතුමාට ස්තුතියි
නියමයි බලුබ්එකට රෙජිස්ටර් පාස්සන්න ඔනම එකක් බැහැනේද කියන්න
ඔබට ජයෙන් ජය වේවා .
Ayiye samanyen tikak loku LED balub ekaka chuti balb 5K ha 6k pichchunoth 6.8ohm resiston dammama hariyanawada
අගෙයි ඔබ ගැන ❤❤
සුපිරි👍👍👍
බොහෝමත්ම ස්තුතියි
Thank you very much for this program
Wade pahadhiliwa kiyala denawa godak sthuthi
වටිනා විඩියෝ එකක්..ස්තුතියි
ඔයාට බුදුසරණයි මහත්තයෝ...
හොදටම වටිනවා
වටින විඩියෝ එකක්
ඔයාට ගොඩක් ස්තුතියි
Very informative. thank you
Your service is excellent, good luck.
Thanks, you 🥰
Oya Karana da godak vatinava thank you
බොහොම අගෙයි ස්තූතියි
ඔබතුමාට බොහෝම ස්තූතියි පැහැදිලි කිරීමට ....මට දැන ගන්න ඕන දෙයක් තියෙනවා ...led flash ලයිට් වලටත් මෙහෙම කරන්න පුළුවන්ද .. එක led බල්බ් එකකට ඕම්ස් 6.8 රෙසිස්ටරයක්ම දාන්න පුළුවන්ද ...(මේ ෆ්ලෑෂ් ලයිට් එකේ තියෙන්නේ හතරැස් led 100ක්..100W ෆ්ලෑෂ් ලයිට් එකක්..)
Real gentleman ❤
Atthatma super bro..mila kla nohaka..older ekak sauthu unma maru krnne khomda kiyla denna bulb ekaka
ගොඩාක් ස්තූතියි ජයවේවා
🙏🥰
_ස්තූතියි ඔබට ගොඩක්ම._
සුපිරියක්..අද කාලෙ ඔබ වගේ පිං ඇත්තො අඩුයි..වදාපු මෑණියන්ට පිං මේවගෙ පුතෙක් බිහිකලාට.....තාත්ත දරුවන්ට සාස්තරේ දෙන්නැති කාලයක් මේ...
මෙම විඩියෝවෙ වටිනාකම මුදලට තක්සේරු කල නොහැකි තරම්...ගරුමුෂ්ඨිය නොමැතිව සරලව හැමෝටම දැණුම දෙන්නට හැමෝටම බැහැ ඒකට දියුණු මනසක් තිබෙන්නට ඕනෙ..ඔබට ස්තුතියි ..හරිම සතුටුයි
👍
🙏🙏🙏🙏🙏🙏
ඔබ තුමා කියා දුන්න විදිහට බල්බ් චෙක් කලා සියළු ම බල්බ් පත්තු වෙනවා ගැටලුව තමයි බල්බ් එක නිවි නිවි එලිය අඩු වැඩි වෙලයි පත්තු වෙන්නෙ ඒ.ඇයි
Vb
මෙක බල්බි එකේ වොටි ගාන වැඩි වෙන කොට රෙසිස්ටන් එකේ ඔමි ගාන වැඩි කරන්න ඔනෙද
මහාත්මයා ඔබව ඉතාමත් අගය කරනවා. හොදටම පැහැදිලියි, ඔබ අප රටට ඉමහත් සමිපතකි ඔබට ඉතාමත්ම ස්තුතියි !
ගොඩක් අයට ඕව හදාගන්න උපකරණ නෑ.කීයක් හරි අයකරල හදල දෙන අය ඉන්නවනම් හොදයි. ඔබතුමාට ගොඩක් ස්තුතියි දැනුවත් කලාට.
පැහැදිලි කිරීම් හැම තරාතිරමක කෙනෙක්ටම වටහාගත හැකි ලෙස කරනවා. ඒවි කියල හිතෙන ප්‍රශ්න ඔබතුමාම කළින් හිතලා තියෙනවා.. ❤👌
🙏😊
ඔබ තුමාට බොහොමත් ස්තූතියි මේ වැනි වැදගත් දේවල් ඉතාමත් පැහැදිලිව විස්තර කරාට.
බොහොම පින් ඔබ තුමාට. තෙරුවන් සරණයි. 🙏🏿🙏🏿🙏🏿❤️
මේ වගේ හොදට කියල දුන් ඔබතුමාට ස්තූතී❤❤❤
මගෙ කමෙන්ට් එක්කට ආපු පලවෙනි like එක
ඉතාමත්ම පැහැදිලි i ගොඩාක් ස්තුතිය ගොඩාක් වටිනවා අනිවාර්යයෙන් .👍🌺🌺🌺
thanks
ඔබ ගේ පැහැදිලි කිරීම ඉතාම සාර්ථකයි.ඔබට මෙවැනිදේ ඉදිරියටත් කිරීමට ශක්තිය ධෛර්ය ලැබෙිවා. ! .
ස්තූති යි අපි ව දැනුවත් කලාට ඔබ තුමා ට හොඳ ට පැහැදිළි කළ වටිනා වැඩ සටහනක් තෙරුවන් සරණයි දෙව් පිහිටයි
ඔබතුමාගෙන් ගෙදර තිබිච්ච ලයිට් හයක් හදාගත්ත ස්තුතියි
ලබාදුන් දැනුමට බෙහෙවින්ම ස්තුතියි...!
ඔබ ඉතා වැදගත් පුද්ගලයෙක්,👍👍👍
ඔබට බොහොම ස්තුති දැනුවත් කිරිමට යම් දෙයක් නොදන්නා කෙනෙකුට ඉතාමත් සරලව පැහැදිලි කිරිමේ හැකියාව තියෙන්නේ නිහතමානී මනුෂ්‍යකම දන්න අයට පමණයි . තෙරුවන් සරණයි ජෙසු පිහිටයි අල්ලා දෙවියන්ගේ පිහිටත් සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාවයි ජයෙන් ජයම වේවා .
ඇත්තටම ගොඩාක් වැදගත් වීඩ්යෝ එකක් ඔබට බොහොම ස්තුතියි
ඔබතුමා ඉතාම වට්නා වීඩ්යෝවක් දාලා තියෙන්නේ,බොහොම ස්තුති ලෝබකමක් නැතිව මෙහෙම දේවල් කියලා දෙනවාට.
ගෙදර කැඩිලා තිබ්බ සේරම බලු හැදුවා..❤❤ඔබතුමාට ගොඩක් පින්...🎉🎉🎉සුපිරියට වැඩ..❤❤
😃😃😃🥰🥰
ඇත්තටම ද
ඔබතුමාට ස්තුතියි .කාලීන
වටිනා වැඩසටහනක් ඉදිරිපත්කර අපිට දැනුම ලබා දීම ගැන.
ඔබතුමාට ජයවේවා ..
බු. ස.
ඔබ තුමා මෙි කියාදිම බොහොම වටිනවා දෙවි පිහටයි ..
ඔබතුමාට ගොඩාක් පින් දීර්ඝායුෂ ලැබේවා.......!
ඉතාමත් පැහැදිලිව ලබා දුන් දැනුමට ඔබ තුමාට ජයෙන් ජය පතමි
ලොකු දැනුමක් ලබාගත්තා.බොහොම ස්තුතියි ඔබට .ජයවේවා !
වටිනා වීඩියෝ එකක් බුදු සරණයි ඔබ තුමාට
ගොඩක් ස්තුතියි .. ඉතාම කාලීන video එකක්.. ❤
ඔබ තුමාගේ පැහැදිලි කිරීම අගේ කොට සලකනවා. ඔබට දීර්ගායු ලැබේවා. තව තවත් නැණ නුවණ පහළ වේවා 🙏
තෙරුවන් සරණයි.
🙏🙏🙏🙏🙏🙏🧡🧡
Ied සර්කිටි රේපයාර් කරන vido එකක් කරනවද
නියම යි..තව ගේන්න..
ඔබට ඉතාමත්ම ස්තුතියි ! අපිට බොහෝම වටිනවා මේ දැනුම . ඔබට දියුණුවෙන් දියුණුව සැලසේවා! 🙏
ඇත්තටම මෙි විඩියෝ එක මුදලට තක්සේරැ කල නොහැකි තරමි වටිනව......බොහෝම ස්තුතියි ඔබට.......
thanks
❤️❤️👍
ගුරු මුස්ටියෙන් තොරව ඔබතුමා පැහැදිලිව කියා දුන්නා තව තව දැනු මිනුම ලැබේවා.
😊
ඉතාමත් හොඳට පැහැදිලිව කියල දුන්න ඔබ තුමාට බොහෝම ස්තුතියි 😊
🙏🙏
මම ඉන්නෙ ඉතාලයෙ මම වැඩ කරන ගෙදෙර පාවිචි කරන්නෙ L.E.D බ්ල්බ් මම හරිට විසිකරනව බල්බ් එක පිලිස් උනාම .ඔබට ගොඩාක් ස්තුතිය පලකරනව අපිව දැනුවත් කලාට
thanks
thawa widi thiyenawa dennamko vedio issrahata
ලබාදුන් දැනුමට බෙහෙවින්ම ස්තුතියි👍
ගොඩක් ස්තුතියි ඔබතුමාට 🎉🎉🎉.....
ස්තුතියි ..ලොකු දැනුමක් ගත්තා..❤❤❤
හොඳ විඩියො එකක් ඉදිරිපත් කිරිම ඉතාම පහදිලි බොහොම ස්තුතිය
ඔබට බොහොමත්ම ස්තූතියි පැහැදිලිව කියාදුන්නාට
ගොඩක් වටිනවා ඔබට ස්තුතියි ගොඩක් පැහැදිලි ව කියා දුන්නට😊
මහාත්මයා ඔබව අගය කල යුතුයි...හොදටම පැහැදිලියි
තෙරුවන් සරණයි ඔබ තුමාට.👍
❤ගොඩක් වටිනවා .❤තෙරුවන් සරනයි ඔබට
වටිනා වීඩියෝවක් ඔබට ගොඩාක් ස්තූතියි
බල්බ් ටික වැඩ,එත් කරන්ට් එක ට දීපුවම වැඩ කරන්නෙ නෑ. ගොඩක් වටින වීඩියෝ එකක්, "ස්තුතීය් ඔබට"...👷👌❤️👍
ඒක නේ ආනාතයි නේ.. කියල දුන්නේ . බල්බ පිච්චිනොත් හදන විඳිය විතරනේ.. නේද 😢😢
ගොඩාක් වටිනවා ,,ස්තුතියි
හරි පැහැදිලිව කියල දුන්නා ස්තුති ඔයාට
PUTHA Oyata yahapathakma wawa Tharuwansaranai Godak pin🙏💯❤
ගොඩාක් වටිනවා මෙම වීඩියෝ එක
ස්තූතියි ඔබට 💐
thanks
ඉතා ප්‍රයෝජනවත්. බොහොම පින්.
🧡
Actually speaking , you are broad_minded .your service is excellent and praise worthy . A social_inspirator like you is very rare .
Thanks a lot .
thank you very much for sharing your knowledge .you have a very high teaching skill.
බුදු සරණයි!ඔබේ දැනුම ලෝබ නැතිව බෙදා දෙනවාට
ඔබගේ වටිනාකම කියන්න වචන මදි බුදු සරනයි
❤ ඔබට ගොඩක් ස්තුතියි!ස්තුතියි!!ස්තුතියි!!!
ඔබ තුමාට බොහොම පින් ❤❤❤❤❤
🙏🧡🧡
Thank you Son.
හරිම පැහැදිලිව කියාදෙනවා...හරියන්න ඕන චරිත...🥰🥰🥰🥰
හරිම වටිනවා. බොහොම ස්තුතියි
💖
සුපිරි වැඩක් තමයි ✌️❤️
ඇත්තටම වටිනවා ❤️❤️❤️❤️
ආයුබෝවන් ඔබගේ videos බලන්න අහන්න හරි ආසයි හේතුව පිරිසිදු පැහැදිලි කිරීම එහෙත් කනගාටුවට හේතුව අපේ commands වලට පිළිතුරු ලැබෙන්නේ නැහැ 🇱🇰 🇱🇰
mata puluwan hama welema commands walata reply karanawa .......godak commant enawa .....🧡🧡🧡🙏
සුපිරියි❤❤❤
බොහෝම ස්තුති ඔයාට
ඔබ තුමාට බොහෝම පින්
🙏
ඔබ tumata ගොඩාක් thanks .
ගොඩක් වටිනවා
🎉Thank uppity. Batticaloa
Godak watino vidiyo eka 🙏🤝👍
ඔබට දීර්ඝායුෂ ලැබේවා අපි ලොව පරමාදර්ශී සමාජයක් හා රාජ්‍යයක් නිර්මාණය කරමු ඒ සදහා සකලවිධ ලෝක වාසී මිනිස් ප්‍රජාවට සම්මා දිට්ඨිය පහල වේවා යැයි නවසීලන්තයේ හැමිල්ටන් නගරයේ සිට දන්වමු. තෙරුවන් සරණයි.
නියම වැඩක්😊
ස්තූතියි ඔබතුමාට
ලස්සනටම පැහැදිලි කරල දෙනවා.....
බොහොම අපුරුයි,
ස්තෑතියි ඔබට ජයවේවා
Brother..good explanation.🎉
බොහොම ස්තුතියි මහත්මය
ස්තූතියි ඔබට, 🙏🏼
Lots of thanks
Very clear explain
ගොඩක් පිං කියල දුන්නට
🎉🎉🎉🎉🎉❤❤ඉතාම වටිනවා
🙏
හරිම පැහැදිලි ඔබ තුමාගේ විඩීයෝ
🙏
මෙම ගලවාගත් බල්බය ඇලවීමට ගන්නා ගමි වර්ගයේ නම මොකක්ද අනිත් සියලුම දේ පැහැදිලියි ඔබතුමාට ස්තුතියි
නියමයි බලුබ්එකට රෙජිස්ටර් පාස්සන්න ඔනම එකක් බැහැනේද කියන්න
ඔබට ජයෙන් ජය වේවා .
Ayiye samanyen tikak loku LED balub ekaka chuti balb 5K ha 6k pichchunoth 6.8ohm resiston dammama hariyanawada
අගෙයි ඔබ ගැන ❤❤
සුපිරි👍👍👍
බොහෝමත්ම ස්තුතියි
Thank you very much for this program
Wade pahadhiliwa kiyala denawa godak sthuthi
🙏
වටිනා විඩියෝ එකක්..ස්තුතියි
ඔයාට බුදුසරණයි මහත්තයෝ...
හොදටම වටිනවා
වටින විඩියෝ එකක්
ඔයාට ගොඩක් ස්තුතියි
Very informative. thank you
Your service is excellent, good luck.
Thanks, you 🥰
Oya Karana da godak vatinava thank you
බොහොම අගෙයි ස්තූතියි
ඔබතුමාට බොහෝම ස්තූතියි පැහැදිලි කිරීමට ....
මට දැන ගන්න ඕන දෙයක් තියෙනවා ...led flash ලයිට් වලටත් මෙහෙම කරන්න පුළුවන්ද .. එක led බල්බ් එකකට ඕම්ස් 6.8 රෙසිස්ටරයක්ම දාන්න පුළුවන්ද ...(මේ ෆ්ලෑෂ් ලයිට් එකේ තියෙන්නේ හතරැස් led 100ක්..100W ෆ්ලෑෂ් ලයිට් එකක්..)