භින්න භාග ගැන විපරුමක් | A Look Into Partial Fractions

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 111

  • @Memeshub1010
    @Memeshub1010 4 місяці тому +80

    අජාන්ත සර්ගේ විඩියෝ එක බලලා ආපු සෙට් එක ❤

  • @Shehan1s
    @Shehan1s 4 місяці тому +95

    අජන්ත සර් ගෙන් video එක බලලා අාපු කට්ටිය කෝ .....😎🔥

    • @Advane23
      @Advane23 4 місяці тому +2

      😂😂😂😂 උබෙ අම්මගෙ නෙවේද උබ

    • @Shehan1s
      @Shehan1s 4 місяці тому +2

      @@Advane23 හරියට කමෙන්ට් එක කියවපන් බොරැවට අවදානේ ගන් නැතුව 😂

    • @nipulmayantha3128
      @nipulmayantha3128 Місяць тому

      Kawuda bn ajantha kiyanne melo rahak naaa

  • @manotunes01
    @manotunes01 4 місяці тому +62

    අජන්ත සර්ගෙ වීඩියෝ එක බලලා අපු අය ඉන්නවදෝ.... 👀🔥

    • @NorthMavericks-ow7jk
      @NorthMavericks-ow7jk 4 місяці тому +1

      ow innwa. Comment wala gobbayek avilla innawa.

    • @manotunes01
      @manotunes01 4 місяці тому +1

      ​@@NorthMavericks-ow7jk ඇයි බන් ඔහොම විහිලුවක් වෙන්නෙ 😂🙂

    • @NorthMavericks-ow7jk
      @NorthMavericks-ow7jk 4 місяці тому +3

      @@manotunes01 yko mama ara ajage video eke balapu gaman ave. e video eke comment wala sirta banapu eka gana keeve. math gona wage eka eke comment ekaka damma. 😂

    • @manotunes01
      @manotunes01 4 місяці тому +3

      @@NorthMavericks-ow7jk Aa ekada.. math passe bn eka dakke.. ekayi miitar une naththe 😂❤️

  • @indikakodithuwakku245
    @indikakodithuwakku245 4 місяці тому +4

    මැඩම්,සර් ගණිතයේ අහුමුළුවල තියෙන පැටලිලි සහගත කරුණු මේ විදිහට නිරවුල් කරලා දෙන එක ඉතාමත් වටිනා මෙහෙවරක් ඉදිරියටත් මෙවැනි දේ බලාපොරොත්තු වෙමි ඔබට ජය හා සතුට

  • @hhallset871
    @hhallset871 4 місяці тому +55

    Ajantha sirge video eka balala apu aya ko❤

  • @jonsnow3513
    @jonsnow3513 4 місяці тому +24

    Ajantha bosa enna kiiwe, Shelton sirwai Gaya madamwai balala yanna kiyala

  • @dinushalakshan2435
    @dinushalakshan2435 4 місяці тому +5

    ගොඩාක් හොද පැහැදිලි කිරීමක් මහාචාර්‍යතුමනි. මහාචාර්‍යතුමියනි. ගොඩාක් ස්තූතියි. තව තවත් Video දාන්න. ❤️❤️❤️

  • @TexWhi
    @TexWhi 4 місяці тому +26

    අජන්ත සර්ගේ වීඩියෝ එක බලලා ආපු කට්ටිය කෝ 🗿❤

  • @gigachad324
    @gigachad324 5 місяців тому +8

    I'm obsessed with the Hand Writing. Nice content too.

  • @engineerrathnayaka
    @engineerrathnayaka 3 місяці тому +2

    මේක නම් මාර චැනල් එකක් ❤

  • @mw8714
    @mw8714 5 місяців тому +22

    . සීමාව පිලිබඳ concept එකත් මැඩම් video ekak karanna ❤❤

  • @DammaRathana-oy3fv
    @DammaRathana-oy3fv 5 місяців тому +6

    හරිම වටින පාඩමක් .... ගොඩාක් ස්තුතියි සර්ටයි මැඩම්ටයි

  • @gvssen
    @gvssen 5 місяців тому +3

    A very useful discussion.

  • @saviruwijayasiriwardhana650
    @saviruwijayasiriwardhana650 5 місяців тому +2

    wow , that a simple concept but it is very usefull, when solving problems , thank u so much , simple request , plz describe integration concepts , before 24 AL exam ,

  • @SanjayaSuriyaPHYSICS
    @SanjayaSuriyaPHYSICS 5 місяців тому +7

    wadagath video ekak, mamath physics, maths tuition teacher kenek

  • @LahiruThathsara-yw2vi
    @LahiruThathsara-yw2vi 5 місяців тому +7

    thank you so much for this valuable content 🙏💜

  • @sachinmalindu9070
    @sachinmalindu9070 5 місяців тому +6

    Thank you sir and madam ❤

  • @RansaPradeep
    @RansaPradeep 5 місяців тому +9

    ❤❤ Thanks sir and madam

  • @mlith
    @mlith 5 місяців тому +27

    අනුකලනය ගනන් ටිකකුත් මේ වගෙ දාන්නකො❤❤❤🙏

  • @sandunpadmasiri8419
    @sandunpadmasiri8419 5 місяців тому +6

    sir and madam, meeka digatma karanna.great work💓

  • @vihangasankalpa2726
    @vihangasankalpa2726 5 місяців тому +7

    Great job❤❤

  • @Unknow5622-b1g
    @Unknow5622-b1g 5 місяців тому +6

    Can you also describe the basic concepts of integration and differentiation ? How did differential integration happen ?

  • @pudumalokaya5139
    @pudumalokaya5139 5 місяців тому +5

    Thank you very much ❤

  • @Rechard-c7e
    @Rechard-c7e 5 місяців тому +8

    Perfect ❤🗿📈

  • @gimhanbhashitha1592
    @gimhanbhashitha1592 5 місяців тому +3

    Great ❤

  • @avishsandaru7914
    @avishsandaru7914 4 місяці тому +3

    Aja❤

  • @doodle1726
    @doodle1726 5 місяців тому +3

    Ambo mekanam dan patta clear .eke adahasanam supiri niyama tharkayak tinne.mtath prshnayak wela tibba ekale oka. Dannam pahadili.

  • @omethsonjith8181
    @omethsonjith8181 5 місяців тому +1

    Thanks sir , madam ❤❤❤

  • @Tharusha_Pathum
    @Tharusha_Pathum 5 місяців тому +14

    Sir භින්න භාග කැඩෙන විදිය ගැන කියන්න පුළුවන් ද
    ඒක කටපාඩමක් වගේ නෙ
    මෙහම තියෙනවනම් මෙහෙම කරන්න අරහම තියෙනවනම් මේ විදියයි කියලා කටපාඩමක්නෙ කරන්නෙ භින්න භාග කඩද්දි.
    ඒකට තර්ක කරන විදියක් තියෙනවද
    පොඩ්ඩක් කියන්න පුලුවන්ද sir
    මට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි ඕක.

    • @SunethD.
      @SunethD. 5 місяців тому +1

      Combined Math's Power Academy චැනල් එකේ Daily Challenge - 01 කියලා video එකක් ඇති බලන්න

  • @rameshsilva8212
    @rameshsilva8212 5 місяців тому +2

    👍

  • @IndikaAponso
    @IndikaAponso 5 місяців тому +2

    ❤❤

  • @pavansathsarasatharasinghe
    @pavansathsarasatharasinghe 5 місяців тому +4

  • @ThanujaPriyadarshani-cu5hn
    @ThanujaPriyadarshani-cu5hn 5 місяців тому +2

    please upload a lsson about Integration ..

  • @DhammikaAlgama
    @DhammikaAlgama 5 місяців тому +3

    👍👍👍

  • @SpicyphysicsLaboratory
    @SpicyphysicsLaboratory 5 місяців тому +4

    ❤️❤️❤️

  • @samithnishshanka
    @samithnishshanka 5 місяців тому +2

    🔥

  • @thanukadimuthukariyawasam7089
    @thanukadimuthukariyawasam7089 5 місяців тому +1

  • @sandeeshsewanagala8829
    @sandeeshsewanagala8829 5 місяців тому +4

    අනේ මිස් "පරාමිතිය" ගැන වීඩියෝ එකක් කරන්නකො. 🙏

  • @elixirrelaxingmusic5741
    @elixirrelaxingmusic5741 5 місяців тому +3

    😍

  • @rukmanfernando9399
    @rukmanfernando9399 5 місяців тому +2

    👍👍👍👍👍👍

  • @edumaster_edusl
    @edumaster_edusl 4 місяці тому +4

    ajagen

  • @IshanMadapathage
    @IshanMadapathage 5 місяців тому +4

    ❤🙏

  • @Srinath.Galabadaarachchi
    @Srinath.Galabadaarachchi 5 місяців тому +1

    ❤❤

  • @VihangaManujeewa
    @VihangaManujeewa 5 місяців тому

    Dr. බහුපද ශ්‍රිත දෙකක සමානතාවය ගැන කියල දෙන්න පුලුවන්ද
    අපි දන්නෙ එහෙම දෙයක් උනාම සජාතීය පද වල සංගුණක අතර අනුපාතය සමාන වෙනව කියල විතරයි.ඒකත් මේ වගේ further කියල දෙන්නකො.

  • @udangadananjaya5143
    @udangadananjaya5143 5 місяців тому

    එකේ පාදයට එකේ ලඝුගණකය එකද, බිංදුවද මොකද දර්ශක වලදි එකේ බින්දුවේ අගයත් 1 යි, එකේ එකෙහි අගයත් 1යි

  • @padmarajdezosa1075
    @padmarajdezosa1075 5 місяців тому +3

    -2

    • @WidowMaker0003
      @WidowMaker0003 5 місяців тому +2

      තව අඩියක් ඉස්සරහට තියන්න වෙනව ඔයාට ගනිතයේ . Field සහ order axioms කියල කොටසක් තියනවා ගනිතයේ මූලික සංකල්ප කියන කොටසේදී.
      -2 < +2 තමා හැබැයි ඔයාට විශාලත්වය ගැන කතා කරන්න ඕනිනම් සංඛ්‍යාවක මාපාංකය කියල එකක් තියනව
      |-2| =|+2|

    • @Mr19540115
      @Mr19540115 5 місяців тому

      පාසල්වල කරන දේශන හෝ සාකච්ඡාවන් අනෙත් පාසල් දරුවන්ට බලන්න පුළුවන් වෙන්නට ඒවා වීඩියෝගත කර මෙම අඩවියේ යෙදිය හැකිනම් එය ගුරු සිසු සැමට විශාල උපකාරක් වේවි. කොළඹ පාසල්වල කරන දේශන ඈත ගම් දනව්වල සිසුන්, ගුරුවරුන්ටත් ප්‍රයෝජනවත් වේවි.

  • @noname-bf1nk
    @noname-bf1nk 4 місяці тому

    සීමාව ගැනත් පොඩ්ඩක් pehedili krnnk sir

  • @tippercomments
    @tippercomments 4 місяці тому +2

    හැමෝම මෙහෙම කියලා පේපර් එක හදන එකා solage බොක්කක් උනාම 😂😂😂😂

    • @The_Phoenix716
      @The_Phoenix716 4 місяці тому

      papere hadanne me sir bn solath campus eke igenagena thiyenne meyagen 😂

    • @memetemplates1069
      @memetemplates1069 4 місяці тому

      siyalu sancya valat ayath venna bane bn , x = 1 vita araka 0 k unama eka eha paththat giyama aye 0 n bedeemak venva , sola hari bn , mun varadi .

    • @shshsjd5384
      @shshsjd5384 4 місяці тому

      @@memetemplates1069 me inne A/l paper eka hadana kena ban. A/l paper eka hadana kena kiyana eka thama hari. thope sola waradiy.

    • @memetemplates1069
      @memetemplates1069 4 місяці тому

      @@shshsjd5384 moka kivvath 0 n bedanna bh yako 😀

    • @shshsjd5384
      @shshsjd5384 4 місяці тому

      @@memetemplates1069 methana 0 n bedana kathawak kiyanne nane. methana kiyana de thrum ganin okkotama kalin.

  • @techtalkwithaswar
    @techtalkwithaswar 5 місяців тому +1

    Use some English terms when you explain madam. Willing to learn from you guys.

    • @sujeewarathnaweera
      @sujeewarathnaweera 5 місяців тому +1

      I was going to say english is not the first language bro. then i saw the name and yeah thats a valid reason.

    • @techtalkwithaswar
      @techtalkwithaswar 5 місяців тому +1

      Thanks for your understanding. Sinhala plus English is most understanding combination by all parties.

  • @Bellowdo
    @Bellowdo 5 місяців тому +39

    මට ලකුණු දුන්නෑ ස්කෝලේ මිස් ඔහොම ආදේශ කර්න්න බෑ කියල 😪

    • @okithaseneviratne248
      @okithaseneviratne248 5 місяців тому

      ඔව් සමහර ගැටලු සමගාමී සමීකරණ වලින් විසඳන කොට ටිකක් දිග වෙනවා

    • @grade8mathematics40
      @grade8mathematics40 5 місяців тому +1

      මිස් හරි පුතා. ඔයාලා තර්කනය තුලින් ගණිතය උගන්වන්නයි හදන්නේ

    • @Bellowdo
      @Bellowdo 5 місяців тому +1

      @@grade8mathematics40 තර්කනය කියන්නෙ සමගාමී සමීකරණ විසදන එකද 🥲

    • @chamindubandara7340
      @chamindubandara7340 5 місяців тому

      Aya hethuwa liyala miss ekka tharka Krnna.

    • @MABCAZZ
      @MABCAZZ 5 місяців тому +1

      Oka mis ta gihin pennann 😂😂😂 , oke prashne enne sheni wala witharai ekata - agayan ganna bah + agayan witharai ganna puluwan oya hethuwa nisa thamai eyala natanne 😅

  • @grade8mathematics40
    @grade8mathematics40 5 місяців тому +7

    බහුපදයක් තව බහුපදයක් බෙදිමක් තමයි, මෙතනදි කරන්නේ. බෙදිමක් ලියනවිට ම හරය බිංදුව වෙන අගයන් නොපවති. එහෙම වුනාම අපි ලියන බින්න බාග සොයන්න වෙන්නේ හරයේ බහුපද බිංදුව නොවන විටයි. එවිට සර්වසාම්‍යය වලංගුවන්නේ හරය බිංදුව නොවන වසමේ අගයටයි.

    • @RansaPradeep
      @RansaPradeep 5 місяців тому +1

      @@grade8mathematics40 පිස්සෙක්ද යකෝ.... ඔබට කවුද කිවුවේ ඒක වැරදි කියලා 🤣🤣🤣😅කාගෙන්ද ඉගෙන ගත්තේ

    • @arthub9304
      @arthub9304 4 місяці тому

      Oya ugath kenek kiyl penw habai methndi oya waradiy api binna baga kadanne haraya 0 wena sankya nosalaka anith siyaluma thathwika X sadaha ithin ethkota lawayan salakala haraya ain karata passe ena sarwasamya gataluwen pitathata gihin wenama sarwasamyak kiyala hithala X ge siyaluma thathwika sankya sadaha ara agayan adesha karala A saha B ta ganna uttara ara issella kiyapu binna baga ganedi haraya 0 wena agayan deka arenna anith agayan walata kohomath harine ithin ethakota ee tharkaya waradi na

  • @waterlineaquarium9795
    @waterlineaquarium9795 5 місяців тому +1

    1 ප්‍රථමක සංඛ්‍යාවක් නොවෙන්නෙ ඇයි?

    • @24banda
      @24banda 5 місяців тому

      සාධක 2ක් නැති නිසා...

  • @grade8mathematics40
    @grade8mathematics40 5 місяців тому +1

    නමුත් වසමේ නැති අගයන් ආදේශ කරන්න පුලුවන්ද යන්කයි මට ගැටලුව. මට ඒ ගැටලුවට පිළිතුරක් මහාචාරයයතුමාගෙන් බලාපොරොත්තු වෙනවා

    • @meta-hub.org.lk-
      @meta-hub.org.lk-  5 місяців тому +2

      මේ වීඩියෝවේ මූලිකවම සාකාච්චා කරන දේ එයයි. එසේ කරන්නට හැකි බවත්, එයට හේතුවත් තමයි ඔය කියලා දෙන්නේ.

  • @grade8mathematics40
    @grade8mathematics40 5 місяців тому +3

    තව දෙයක් ඔය කෙටි ක්‍රමවේද තුලින් දරුවන්ගේ තාර්කික බුද්ධිය හීන කරනවා නේද?

    • @Madhusanka_K.L.S.
      @Madhusanka_K.L.S. 5 місяців тому +3

      එතන කියල දෙන්නෙ කෙටි ක්‍රමය නෙවෙයි. ඒක වෙන්නෙ කොහොමද කියල නේද?

    • @grade8mathematics40
      @grade8mathematics40 5 місяців тому +1

      නමුත් A , B හොයන්නේ සර්වසාම්‍යයක දෙපස x පදවල සංගුණක සමාන කිරීමෙන්. ඉතින් අපට වෙන අගයන් ආදේශ කරලත් ගන්න පුලුවන්. ඇයි වසමේ නැති අගයන්ම ආදේශ කරන්නේ?

    • @damithathathsara6339
      @damithathathsara6339 5 місяців тому +3

      අනේ පල යන් යන්න ඔතන කියල දෙන දේ බොහොම වටිනව සමහර ලොකු බින්න බාග වල්ට මේ ක්‍රමය ගන්න වෙනව අනුකලය Past paper walath තියෙනව ඔය කතාව

    • @Madhusanka_K.L.S.
      @Madhusanka_K.L.S. 5 місяців тому +1

      සියලුම නිකිල වලට අයිති එක හොයන්න ඕනිම අගයක් ආදේශ කරන්න පුලුවන්නෙ, කොහොමද වසමෙ නැති එකක් වෙන්නෙ, උඩ සමීකරනෙට ආදේශ කරන්න බැරි උනාට පහල සර්වසාම්‍යට ආදේශ කරන්න බැරි වෙන්නෙ කොහොමද?
      ඔබතුමා 8 වසරට ඉගැන්නුවට අනුකලනයට එහෙම ගන්නකොට මෙහෙම හැදුවහම ඇති වරදක් නෑ....

    • @RansaPradeep
      @RansaPradeep 5 місяців тому +1

      @@grade8mathematics40 වසමේ නැති අගයන්ම ආදේශ කරන්නේ ඒ අගයන් ආදේශ කරාම අනිත් කොටසම බිංදුවක් වෙලා කෙලින්ම A සහ B අදාළ අගය එන නිසා....බිංදුව වෙන අගයන් ආදේශය වැරදි නම් ඇයි ඒ අගයන් ආදේශ කරාම හරිම උත්තරේ එන්නේ

  • @AnuraRohana-jg8ci
    @AnuraRohana-jg8ci 5 місяців тому +1

    woow . danne nathi deyak igenagaththa madam , sir thank youu

  • @saveenravindu
    @saveenravindu 3 місяці тому +1

    Thank you sir and madam❤

  • @tharu1542
    @tharu1542 5 місяців тому +1

  • @samanthakuruppu5960
    @samanthakuruppu5960 4 місяці тому +3

  • @AselaRajakaruna-dx1wy
    @AselaRajakaruna-dx1wy 4 місяці тому

    ❤❤❤