සංඛ්‍යාවක මාපාංකය කියන්නේ මොකක්ද? | What is the Modulus of a Number?

Поділитися
Вставка
  • Опубліковано 24 січ 2025

КОМЕНТАРІ • 162

  • @manojsolangaarachchi9792
    @manojsolangaarachchi9792 7 місяців тому +158

    මගේ විශ්වවිද්‍යාලයේදී ගුරුවරයා Drෂෙල්ටන් පෙරේරා සහ Drගයා මේක තමයි යූටියුබ් එකේ මම දකින වැදගත්ම වැඩසටහන මේක ළමයි අතර ප්‍රසිද්ධ වෙලා ඉස්සරහටම යන්න ඕනේ❤❤

    • @snba6
      @snba6 7 місяців тому

      Boss ❤️

    • @doodle1726
      @doodle1726 7 місяців тому +1

      Sola❤

    • @____XOXO
      @____XOXO 7 місяців тому +2

      වර්ග දෙකක අන්තරය දාගෙන රෙද්දද හිතන්නේ

    • @GRMax195
      @GRMax195 7 місяців тому +2

      @@____XOXO uba gu ponnayek kiyla sola palida bn.ajage gu kana ewn wahi wahala😅😅😅😅😅

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 7 місяців тому +3

      සොලා ක්ලාස් එකේදි මේ විදිහටම මාරම ලස්සනට කියල දුන්නා.....❤❤❤

  • @danushathilakarathna2044
    @danushathilakarathna2044 7 місяців тому +35

    සාමාන්‍ය පෙළ ගණිත ගුරුවරයෙක් විදිහට ගොඩක් ආසවෙන් බලන වැඩසටහනක් මාත් හැම තිස්සේම concepts ළමයිගේ ඔලුවට දාන්න තමා උත්සාහ කරන්නේ

  • @sihfdo
    @sihfdo 7 місяців тому +24

    අවකලනය සහ අනුකලනය පිලිබඳ පැහැදිලි අර්ථකතනයක් වගේම, ප්‍රායෝගික ජීවිතයට ඒවාගේ භාවිතය කෙසේද යන්න වග පිලිබඳව සාකච්ඡාවක් අත්‍යාවශ්‍ය ය .❤

  • @b.g.n.k6525
    @b.g.n.k6525 7 місяців тому +15

    මාරම වටින දෙයක් ..කියන්න වචන නෑ....හතු පිපිනවා වගේ සුදුසුකම් නැති මැත්ස් උගනවන අය බිහිවෙන කාලෙක නියම ගනිතය සමාජ් ගත කිරීම අති උතුම් සේවාවක් ...පින් සිදුවෙනවා උබ දෙපලට...❤❤

    • @NEST10SD
      @NEST10SD 7 місяців тому +1

      Agreed .

    • @Nimesh2005sl
      @Nimesh2005sl 7 місяців тому +2

      Sahathika aththa. Dhan AL liyala campus giya gaman un maths ugannanna patan gannawa😅

    • @b.g.n.k6525
      @b.g.n.k6525 7 місяців тому

      @@Nimesh2005sl ඔවු ගොඩක් ඉන්ජිනීයරින් ෆැකල්ටි වල ලමයි වැරදී උගන්වන්නේ එයාලට තියෙන්නෙ ඒලෙවෙල් කාලේ ඉගෙන ගත්තු දැනුමක් විතරයි ..විදිමත් දැනුමක් නෑ එයාලට මැත්ස් ගැන...මොකද මැත්ස් සහ ඉන්ජිනීයරින් කියන්නෙ විශයන් දෙකක් නේ..මැත්ස් උගන්වන්න ඕනී මැත්මටීශියන් කෙනෙක් මිසක් ඉන්ජිනේරුවෙක් නෙවෙයි ...මැත්ස් උගන්වන්න ඉන්ජිනීයරින් කියන එක සුදුසු කමක් නෙවෙයි ....ඉන්ජිනීයරින් ෆැකටි සිලෙක්ට් උනා කියන එකත් මැත්ස් උගන් වන්න සුදුසු කමක් නෙවෙයි ...මේක ලමයි දන්නෙත් නෑ ඒහෙම උගන්වන අය ඒ කාරනවා පිලිගන්නෙත් නෑ.. අවසානයේ වෙන්නෙ මැත්ස් කියලා වැරදී සමාජ් ගත වෙන්නේ නියම ගනිතය නෙවෙයි .....යූටියුබ් එකේ මම ගොඩක් දැකලා තියනවා....පවු ලමයි සල්ලී දීලා වැරදී දේවල් ඉගෙන ගන්නවා....

    • @SanjayaSuriyaPHYSICS
      @SanjayaSuriyaPHYSICS 6 місяців тому +1

      @@Nimesh2005sl aththa ekanam. oka mamath hithala thiyanwa. campus select una gaman class karana aya kochchara innawada dan

  • @mayurapavan1
    @mayurapavan1 7 місяців тому +2

    This is a great initiative Dr. Shelton and Dr. Gaya. The contents are very useful someone even after passing out from the university. The way you two build up the conversation, the way you address the problem keeps the audience engaged throughout the video. Keep it up! We need more contents like this!

  • @dilupathushara8421
    @dilupathushara8421 7 місяців тому +14

    ගොඩක් පින් මේ වැඩේට උදව් වෙන හැමෝටම
    තවත් සාර්ථකව මේ වැඩේ ඉස්සරහට කරන් යන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @sakuntharanaweera2457
    @sakuntharanaweera2457 25 днів тому

    සරලවම දුර්මත දුරු කරලා මිනිස්සුන්ගෙ ඇස් පාදනවාට බොහොම ස්තූතියි.. බොහොම පින්..❤

  • @supunsaranjana6953
    @supunsaranjana6953 7 місяців тому +6

    අන්තිම සාකච්ඡාමය වැඩසටහන තියෙන්නෙ අවුරුද්දකටත් කලින් නිසා මං හිතුවෙ නවත්තලා දාලා කියලා .... සමහර හොඳ දේවල් ඉතාම සෙමෙන් වර්ධනය වෙන්නෙ ..... ෂා මරු කියන්න පුලුවන් විදිහෙ දෙබසක් තමා මේ .....

  • @note3files799
    @note3files799 7 місяців тому +5

    අද හම්බුනේ චැනල් එක ❤ මාර වටින වීඩියෝ ටිකක් තියෙනවා

  • @priyankakannangara9113
    @priyankakannangara9113 6 місяців тому +2

    මෙවර උ.පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට මෙම වීඩියෝ එක ගොඩක් වටිනවා..... බොහෝ ම ස්තූතියි

  • @dinithimenikpura4980
    @dinithimenikpura4980 7 місяців тому +3

    Thank you so much for this wonderful session. Really helpful for A/L students. Please keep up the good work!

  • @donal6830
    @donal6830 6 місяців тому +2

    හරිම වැදගත් වැඩසටහනක්. Thank You So Much Madam and Sir.

  • @Iresh-qf5wn
    @Iresh-qf5wn 7 місяців тому +12

    Al අපිට ගොඩක් වැදගත්...තව මේ වගේ video ඕනේ 💥😎

  • @dineshdewappriya4627
    @dineshdewappriya4627 7 місяців тому +26

    සංකීර්ණ සංඛ්‍යා ගැන පැහැදිලි කිරීමක් දෙන්න මෙක වගෙ 😊

  • @donal6830
    @donal6830 7 місяців тому +3

    Video එකක් දැන්ම එකට ගොඩක් සතුටුයි. Thank you so much

  • @pasindueclass-vs5ix
    @pasindueclass-vs5ix 7 місяців тому +3

    ane thawa video karannko, sir tai miss tai godak isthuthi❤
    meken combined maths niyametama hithanna puluwn wenawa

  • @_Nethma_
    @_Nethma_ 7 місяців тому +3

    Thanku for bringing this dr. Shelton and dr. Gaya... we need more contents like this❤
    New subscription added✌

  • @supunsoorath9740
    @supunsoorath9740 7 місяців тому +4

    Continue this series consistently.These type of conversations should need for the Mathematics community.

  • @sandeeshsewanagala8829
    @sandeeshsewanagala8829 7 місяців тому +2

    ඉතාමත් වැදගත් කාර්‍ය්යක් මේ කරන්නෙ. ස්තුතියි ඔබ දෙපලටම.🙏

  • @TekCroach
    @TekCroach 7 місяців тому +2

    ලස්සන වැඩසටහනක්. ඉංග්‍රිසි චැනල් මේ වගේ තිබුනට, සිංහලින් අඩුයි.
    ඒ වුනාට මට මේ කියන දේ තුල ගැටලුවක් තිබෙනවා. මාපාංකය තාත්වික රේඛාව තුලින් (graphical analysis) විග්‍රහ කිරීම නිසා ඒ තත්වය ඇති වී තිබෙන බවයි මට හැඟෙගන්නේ.
    මාපාංකය යනු යම් සංඛ්‍යාවක (අංක ගනිතමය) විශාලත්වය. එය එච්චරට සරලයි. බිංදුවට වෙනම හා බිංදුව නොවන සංඛ්‍යාවලට වෙනම එය ඉදිරිපත් කිරීමට අවශ්‍ය නැහැ.
    සංකීර්ණ සංඛ්‍යාවලදි එය තරමක වෙනසක් සහිතව නමුත් විශාලත්වය යන සංකල්පයෙන්ම ඉදිරිපත් කල හැකියි.
    තවද, නිශ්චායක යනුත් තවත් ආකාරයකින් මාපාංක අදහසම තමයි.
    දෛශික විශාලත්වය යනුත් තවත් ආකාරයට මාපාංකයක්.
    ගනිත සංකල්ප එකින් එකට විශේෂිත නොකර එහි යටින් දිවෙන පොදු බව පෙන්වා දිය හැකි නම් ගනිතය ඇඟ තුලට කාවදිනවා. නැතිනම් ඒවා කටපාඩම් කරන්නට පෙළඹෙනවා. තවත් අධ්‍යාපනික වටිනාකමින් යුතු වැඩසටහන් ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටිනවා. ජය වේවා!

  • @SudeshWijesekara
    @SudeshWijesekara 7 місяців тому +4

    Absolutely superb Sir and Madam to be continue for greate future genaration 😍

  • @indikasamarakoon9453
    @indikasamarakoon9453 7 місяців тому +3

    Nice work. Bring more basic concepts of mathematics and touch the intuition behind the concept. Would love to see more videos.

  • @nipunlahiru1134
    @nipunlahiru1134 7 місяців тому +2

    Very important and very sweet explanation sir and madam. keep it up❤🙏

  • @nisalkarunathilake
    @nisalkarunathilake 7 місяців тому +1

    Maths asawen igenaganna puluwan harima concepts therun gaththama. Thank you team ❤

  • @prasandilranga9824
    @prasandilranga9824 7 місяців тому +2

    Please continue this serious..Great work ❤

  • @SavinduSamararatne
    @SavinduSamararatne 7 місяців тому +2

    Great Job.Please do more videos based on conceptual Mathematics.

  • @DeeDesignGraphic
    @DeeDesignGraphic 7 місяців тому +2

    Thanks for such a helpful video! I'll definitely be recommending this to others.

  • @gamingwithshanff6914
    @gamingwithshanff6914 7 місяців тому +1

    Please continue this video series❤🎉

  • @priyanjanadharmawardane3053
    @priyanjanadharmawardane3053 7 місяців тому +1

    Really appreciate your work

  • @PCTprogramming
    @PCTprogramming 7 місяців тому +2

    Excellent Work.

  • @dhanu098765
    @dhanu098765 4 місяці тому

    Great explanation. Could you please do a video for FFT analysis?

  • @LahiruSanjeewa-v5q
    @LahiruSanjeewa-v5q 7 місяців тому +2

    ඉතාමත්ම වටිනා වචැනල් එකක්

  • @commathematicssugathg.ekan4802
    @commathematicssugathg.ekan4802 7 місяців тому +2

    Great work done by our mathematians

  • @anushkasampath9682
    @anushkasampath9682 6 місяців тому

    ශ්‍රිත ගැන video එකක් කරන්න පුලුවන් නම් ගොඩක් වටිනව❤

  • @v_jayawardhana
    @v_jayawardhana 7 місяців тому +2

    ගොඩක් කාලෙකින්😍 දිගටම වීඩියෝ ඕනි

  • @DhammikaAlgama
    @DhammikaAlgama 7 місяців тому +3

    we need more videos like this

  • @samanthakuruppu5960
    @samanthakuruppu5960 7 місяців тому +3

    2026 maths kranne awe mara watinw me channel

  • @udararanaweera3825
    @udararanaweera3825 7 місяців тому +2

    දිගටම කරන්න. නවත්වන්නනම් එපා!

  • @DN-iw5km
    @DN-iw5km 7 місяців тому +3

    He reminds me of Gilbert Strang @MIT

  • @ravindudilhara6972
    @ravindudilhara6972 7 місяців тому +2

    Best contents😊😊😊

  • @LochaniWickramasinghe-sg3el
    @LochaniWickramasinghe-sg3el 4 місяці тому

    හරිම ලස්සනයි ❤️

  • @Abolpaw
    @Abolpaw 7 місяців тому +2

    Thanks you sir & madam

  • @NEST10SD
    @NEST10SD 7 місяців тому +2

    Thank you Sir and Madam

  • @missakamanaranga2585
    @missakamanaranga2585 7 місяців тому +1

    Excellent !!!!

  • @R_icky.19
    @R_icky.19 7 місяців тому +2

    Keep it coming ❤

  • @deshanbatagoda4629
    @deshanbatagoda4629 4 місяці тому

    Great Video

  • @BandarawelaBandarawela-db7le
    @BandarawelaBandarawela-db7le 7 місяців тому +2

    සංකීර්ණ සංඛ්‍යා වල ප්‍රායෝගික භාවිතය ගැනත් එකක් කරන්ඩ ප‌ුළුවන්නම් වටිනවා

  • @neshanchandu4033
    @neshanchandu4033 7 місяців тому +2

    Great work💜👌

  • @nilupulheshan27
    @nilupulheshan27 7 місяців тому +1

    Why this kind of videos were not there in those days 😢

  • @slmathsofficial
    @slmathsofficial 7 місяців тому +2

    Keep it up 👏👏

  • @chathurarathnayaka2868
    @chathurarathnayaka2868 7 місяців тому +2

    Thank you ❤

  • @chanakasamarasinghe3216
    @chanakasamarasinghe3216 7 місяців тому +2

    Great job ❤

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 7 місяців тому +2

    දිගටම මේක කරගෙන යන්න ❤❤❤

  • @priyangalakmal1368
    @priyangalakmal1368 7 місяців тому +10

    අපිට ඉගැන්නුවේ, ගණිතය නෙවෙයි ගණන් , අපි පව්.

  • @lahirukumara2016
    @lahirukumara2016 7 місяців тому +7

    Sir,අවකලනයේදි dy/dx අනුපාතයක් (භාගයක්) නෙවෙයි කියල කියනව නෙ.හැබැයි අපි අනුකලනයේදි එහෙම විචල්‍යවෙන්කිරීම කියල,
    (dy/dx)=f'(x) නම් dy=f'(x)dx ඔය විදියට ගන්නව නෙ.මෙක වෙන්නෙ කොහොමද සාධනය කල හැකිද.මේගැනත් වීඩියෝ එකක් කරන්ඩකෝ

    • @viralshortz9348
      @viralshortz9348 7 місяців тому

      ඔව්.මටත් මේක ප්‍රශ්නයක්😮

    • @doodle1726
      @doodle1726 7 місяців тому

      Ow mekata hoda pahadili kireemak krnna

    • @manularajintha9377
      @manularajintha9377 7 місяців тому

      Studying "Differentials" will help you understand.
      @viralshortz9348
      @doodle1726

    • @ChamberOfMathematics
      @ChamberOfMathematics 7 місяців тому

      Limits gana hithala balanna(prastharikawa).....
      (dy/dx) = limits - delta x ,0 ට ආසන්න වන විට
      (delta x =x අක්ශය දිගේ අතිශය කුඩා වැඩිවීමක්, delta y= y අක්ශය දිගේ කුඩා වැඩි වීමක්) delta y/delta x ආසන්න වෙන්නෙ කීයටද කියන එකයි...
      සරල රේඛාවක මේක නියතයක්...(y=mx+c)
      එතකොට අපිට මෙහෙම හිතන්න පුලුවන්...
      උදා÷ •(dy/dx)=5 විට එහි සරල තේරුම තමයි x අක්ශය දිගේ අතිශය කුඩා දිගක් වැඩි වන විට ඊට සාපේක්ෂව y අක්ශය දිගෙ වැඩි වන දිග x අක්ශය දිගේ වැඩිවන දිග වගේ 5ගුණයක් කියන එක...
      ඒ අනුව අපිට කියන්න පුලුවන් dy=5.dx kiyala mokada එහිදී y අක්ශය දිගේ වැඩිවන දිග, x අක්ශය දිගේ වැඩිවන දිග වගේ 5 ගුණයක් නිසා...
      නමුත් මාත්‍රය 2හෝ ඊට වැඩි විට අදහසක් විතරයි ගන්න පුලුවන් වුනේ මටනම්....

    • @ChamberOfMathematics
      @ChamberOfMathematics 7 місяців тому

      ​@@manularajintha9377yep first principle(ප්‍රමූලධර්ම) helped me to get a better understanding too..

  • @anjanaedirisinghe72
    @anjanaedirisinghe72 6 місяців тому

    Also need in depth explanation for complex numbers

  • @mlith
    @mlith 7 місяців тому +1

    සුපිරි තවත් සන්‍යුක්ත ගණිතය පිලිබද විඩියෝ පුලුවන් නම්...කරන්නකො❤

  • @rasaraliyanage4942
    @rasaraliyanage4942 7 місяців тому

    I have a doubt about functions. Can you please make a video about it ?

  • @VimathPanapitiya
    @VimathPanapitiya 7 місяців тому +2

    Thanks again❤❤❤🎉🎉🎉

  • @pasinduanuadha4534
    @pasinduanuadha4534 7 місяців тому

    me videos maarama watinava A/l maths krna lamainta❤❤

  • @nadeeshandeshapriyagovinit5006
    @nadeeshandeshapriyagovinit5006 6 місяців тому

    තෙරුවන් සරණයි

  • @erangakodithuwakku
    @erangakodithuwakku 7 місяців тому +2

    Supiri wedak❤

  • @amirupeiris9737
    @amirupeiris9737 7 місяців тому +2

    ඉතාම අර්ථවත් වැඩසටහනක්

  • @vishwawimukthi6744
    @vishwawimukthi6744 7 місяців тому +3

    Vectors gana karanna

  • @SasikaWijayathilaka
    @SasikaWijayathilaka 7 місяців тому

    Pls මේ channel එක දිගටම කරන්න.

  • @futureworld07
    @futureworld07 7 місяців тому +1

    සර් peacewise functions,one to one functions, onto functions,domain, co domain ගැන ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද

  • @doodle1726
    @doodle1726 7 місяців тому +1

    Athathwika sankyawaka mapankaya gana katha kranna gaththoth ekata
    |x|=+-x (x thathwika wita) liwwa wge x athathwika wita liyanna puluwan prakashane |x|=+-x/i kiyala liyanna puluwan neda

  • @elone_spacex
    @elone_spacex 2 місяці тому

    Mapankaya y akshaya diye durak lesa ganna puluwan da

  • @savindupathirana5408
    @savindupathirana5408 7 місяців тому

    kulaka shritha ewa sambanda video ekk krannako

  • @dsrrathnayake9520
    @dsrrathnayake9520 7 місяців тому +1

    complex numbers gana uni eke igena gaththata dan nam mathaka na.e gana poddak karanna.

  • @ravindudilhara6972
    @ravindudilhara6972 6 місяців тому

    Complex numbers gana katha karoth thawath nodanna dewal godak eliyata ei🤔

  • @mawithalowa55
    @mawithalowa55 7 місяців тому

    Ape sir 😍❤️

  • @padmarajdezosa1075
    @padmarajdezosa1075 6 місяців тому

    -2

  • @Kaweesha_Sandares.
    @Kaweesha_Sandares. 7 місяців тому +3

    kalekin 🙂

  • @Srinath.Galabadaarachchi
    @Srinath.Galabadaarachchi 2 місяці тому

    වීඩියෝ එකක් ආවේ නෑ ලොකු කාලයකින්.😢😢

  • @dunith305
    @dunith305 7 місяців тому +1

    👍👍👍👍👍👍

  • @JeyMax-iz8my
    @JeyMax-iz8my 7 місяців тому

    ගයා මැඩම් ❤️

  • @mihanlakvindu6100
    @mihanlakvindu6100 7 місяців тому

    Sir, Madam
    Sin-1(π) , [sin (π) ]^(-1) කියන්නේ දෙකක් ද එකක් ද මට හරිම ගැටලුවක්. මම තාම AL සිසුවෙක්

  • @peoplesniches
    @peoplesniches 7 місяців тому +1

    Sola uganananeth mehema tama ekane solage results wadi

  • @maheshajayakody3647
    @maheshajayakody3647 7 місяців тому +2

    Me wage ewa thama one

  • @rameshsilva8212
    @rameshsilva8212 7 місяців тому +1

    👍

  • @nipulmayantha3128
    @nipulmayantha3128 5 місяців тому

    Dan sir maths nathi karala thiyenna lankawe😢 teacher la

  • @lasanthaprabodha8918
    @lasanthaprabodha8918 7 місяців тому

    Why cant we say that modulus of any number is, Square that Number and obtain the principal square root which is non negative.

    • @meta-hub.org.lk-
      @meta-hub.org.lk-  7 місяців тому

      Yes, you can see this in one of our previous videos about square-root:
      ua-cam.com/video/YriYENgesOI/v-deo.html

  • @maheshsushantha4783
    @maheshsushantha4783 7 місяців тому

    🔥

  • @hasunvithana
    @hasunvithana 7 місяців тому +1

  • @sujithedirimanne7571
    @sujithedirimanne7571 7 місяців тому

    Dr.gaya is very beautiful women.

  • @R_icky.19
    @R_icky.19 7 місяців тому

    ❤❤❤❤

  • @sadeepadinuranga5255
    @sadeepadinuranga5255 7 місяців тому +1

    Meka mata hariyatama thwrune dan😅 .

  • @vipulakularathne3664
    @vipulakularathne3664 7 місяців тому

    Why distance can't be minus...if object move reverse order ......😂 So then you have add the word regardless the directions
    Example (Distance: Used to measure distances regardless of direction.)

  • @vipulakularathne3664
    @vipulakularathne3664 7 місяців тому +2

    Sir , dimension walata video (මාන)

  • @prasadrasikawidanagamachch3932
    @prasadrasikawidanagamachch3932 7 місяців тому

    Value without +/-

  • @gameinglk208
    @gameinglk208 7 місяців тому

    |-3|=3,|3|=3 නම් |0|=0කියන්නෙ කොහොමද? 0ලකුනක් නැනෙ

    • @DilshanSebastian
      @DilshanSebastian 7 місяців тому +1

      Distance eka kiyana eken hithanna...

    • @The_Phoenix716
      @The_Phoenix716 5 місяців тому +1

      0 ට + හෝ - ලකුණු දෙකම තියෙනව

    • @gameinglk208
      @gameinglk208 5 місяців тому +1

      @@The_Phoenix716 එත් 0 ට ලකුනක් නැ කියල නෙද ගන්නෙ

  • @combinedmathematically1239
    @combinedmathematically1239 7 місяців тому +1

    Megamana paper ekata modulus gananak dai vage 2024

  • @sunandakumara2253
    @sunandakumara2253 7 місяців тому

    sir katha karddi medata paninna epa

  • @chamodillankoon9085
    @chamodillankoon9085 5 місяців тому

    සර් අනුකලනයෙන් වර්ගපලයක් එන්නෙ කොහොමද කියල ඔප්පු කරන්නකො

  • @IndikaAponso
    @IndikaAponso 7 місяців тому +1

    ❤❤❤❤

  • @nipulmayantha3128
    @nipulmayantha3128 5 місяців тому

    Dan sir maths nathi karala thiyenna lankawe😢 teacher la

  • @gamingතස්සා
    @gamingතස්සා 7 місяців тому

  • @nipulmayantha3128
    @nipulmayantha3128 5 місяців тому

    Dan sir maths nathi karala thiyenna lankawe😢 teacher la

  • @sachithamadupa6169
    @sachithamadupa6169 7 місяців тому

    ❤❤❤❤