රූබන් සහ දේවගැති දීශාන් මෙන්ඩිස් පැටලෙයි

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 161

  • @nandanajayantha2915
    @nandanajayantha2915 15 днів тому +22

    කෙනෙක් උපදින්නෙ ආගමක්,නමක්, ඇතිව නෙමෙයි ,ඉපදුනාට පසුව නමක් ලැබෙනවා ,ආගමකුත් ලැබෙනවා ,ඇත්ත කතාව ඉපදුන දරුවව දෙමව්පියන් තමන්ගෙ ආගමට පසුකාලීනව හරවනවා,ඒක යහපත් දෙයක් ,
    නුමුත් තමන් කැමති ආගමක් ඇදහීම මානව අයිතියක් ,තමන් කැමති මතයක් දැරීම මානව අයිතියක් ,
    මේ රටේ බොහෝ දෙනෙක් මත්පැන් ,මත්ද්‍රව්‍ය වලට හැරෙනවා ,කවුරුවත් සද්දයක් නැ ,තැබෑරුම් ,වයින් ස්ටෝර්ස් අලුතින් ආරම්භ කරනවා කවුරුත් ඒවට විරුද්ධව කටයුතු කරන්නෙ නැ ,නුමුත් ආගමික ස්ථානයක් ආරම්භ කරනවට අකමැතියි ,
    මිනිස්සු යහපතට අකමැතියි ,
    අයහපතට කැමතියි 😢

    • @Alfa-j8f
      @Alfa-j8f 12 днів тому +1

      පල ගෝත කාලකන්ණියා ,,තෝ දන්නවද මුං අහිංසක දුප්පත් බෞද්ධ මිනිසුන්ව උංගෙ ආගමට හරවන බව, සීනි,හාල් දීල, 😮

  • @namaltharanga841
    @namaltharanga841 15 днів тому +14

    හිටපු ජනාධිපති ආරක්ෂක සේවාවන් අපේ සල්ලිවලින් ප්‍රොපට්ගේ ආරක්ෂක සේවාවන් ප්‍රොපට්ගේ සල්ලීවලින්

    • @jay-walker3584
      @jay-walker3584 15 днів тому

      ප්‍රොෆට්ගේ සල්ලි වෙන්නේ කො⁣හොමද. එවත් දායකයන්ගේ සල්ලි . ඕයා කියන ප්‍රෙෆට් සහ එයාගේ දෙමව්පියන් දේව සේවය ආරම්භ කරන විට හිටපු ආර්ථික තත්වය නොදන්නවද.

    • @sureshniwanigasuriya9306
      @sureshniwanigasuriya9306 15 днів тому

      Very true

    • @ChamathKalhara-qo2bw
      @ChamathKalhara-qo2bw 12 днів тому

      Ewwwa gannth ethnt yn minissungen thm bro nathiwa mahasiyen hambakrgththa DeWal walin newei😂

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq 15 днів тому +16

    පැහැදිලි ඉරිසියාව ,,මොන ආගමේ.උනත්,,එතුමා දේව ගැති.තුමෙක්,.එ.වගෙ කතා.කීරීම හොද මනුෂ්‍ය ගතියක් නෙමෙයි ,,

  • @maheshmadurangaperera4023
    @maheshmadurangaperera4023 14 днів тому +9

    රූබන්ට නම් පිස්සු. මම ජෙරම් ගැන කතා කරන්නෙ නැ මොකද මම ඔහුව හදුනන්නේ නැ. නමුත් රූබන්ට ජෙරම් එක්ක ඇරියස් එකක් තියෙනවා වගේ. නමුත් ක්‍රිස්තියානියන්ට ප්‍රශ්නයක් වෙනවනම් අපිත් පෙනි හිටිනවා. ඒ දේවරාජ්‍ය හා දෙවිදුන්ගේ ප්‍රේමය නිසා.

  • @sujaniathurugiriathurugiri9766
    @sujaniathurugiriathurugiri9766 11 днів тому

    Ape prophet ekama dewasiwarayak eyata kawru monawa keewath jesuge kamaththa tamai wenne mage ekama prarthanawa mulu lokayama jesuge karunawa labaganna prophet lagata enna labewa kiyala ❤❤❤❤adarei prophet ❤❤❤

  • @Tradingeasy498
    @Tradingeasy498 15 днів тому +3

    Like ලැබෙනවානම් ගූ වලක් ඉහන් හරි කයි මේ සෙට් ඒක

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 12 днів тому

      ගූ වලවල් ඉහලා කමෙන්ට් ගන්නේ සාදු නාද දිදී උඹලනේ

  • @helarasamihira4433
    @helarasamihira4433 15 днів тому +1

    Thank you paster god bless you ✝️✝️✝️

  • @christianworshipcenterkuwa284
    @christianworshipcenterkuwa284 16 днів тому +10

    මේ ඉන්නෙ පරිසිවරු සද්දිසිවරු..

  • @geralddissanayaka7168
    @geralddissanayaka7168 10 днів тому

    What is the real problem? Money, money, money

  • @christianworshipcenterkuwa284
    @christianworshipcenterkuwa284 16 днів тому +15

    හලෝ ඔබතුමාලා හැම දාම කලේ කිතුණුවන්ට දේව ගැති වරුන්ට මඩ ගහපු එක තමයි ඔබතුමාලාට වෙන කතාකරන වෙන කිසිම දෙයක් නැද්ද..ලැජ්ජයි ..ඔබතුමාලා ගැන ..ඒ කියන්නෙ ලංකාවෙ ඉන්න හොදම දේව ගැති වරුන් ඔයාලා විතරයි .😃😃

    • @katharikfernando7109
      @katharikfernando7109 14 днів тому

      දෙවියන් වහන්සේ දාවිත් තෝරා ගත්තෙත් උගත් කම බලලාද දෙවියන් වහන්සේගේ කැමැත්ත හිගන්නා උනත් පාවිච්චි කරනවා

  • @ChandraniGunawardana-t6k
    @ChandraniGunawardana-t6k 12 днів тому

    Nayakayan path karanneth paha karanneth deviyanwahanse

  • @milanikriska-i9e
    @milanikriska-i9e 13 днів тому +2

    අපේ දිවැසිවරයා අපිට කියලා තියනවා කිසිම දෙව ගැතිවරයෙකුට කිසි දොසක් කියන්නෙපා කියලා නැත්තං මෙවාට දෙන්න උත්තර ගොඩයි එත් ඔයාලා වැඩක් බලගන්න

  • @chandanalatha6319
    @chandanalatha6319 15 днів тому +11

    මම මේ කතා කරන්නේ ජෙරුම් ගැනවත් වෙන කෙනෙක් ගැනවත්නෙවෙයි කෙනෙකුට ශුදාත්මයාණන් වහන්සේ සිටිනවා නම් දීමනාවලුත් දීලා තිබෙනවා නම් එයාට දේව සේවය කරන්න තව මොනවද ඕනේ අපේ උගත්කම අපේ දැනුම අපේ බුද්ධිය ඒවා මේ පොළොවට නේද මේ දෙන්නා සම්පූර්ණම උඩ බලාගෙන කෙළ ගහගන්න දේව සේවය කියන එක මේ දෙන්නවත් දන්නෑ වගේ මට හිතෙන්නේ

  • @milanikriska-i9e
    @milanikriska-i9e 13 днів тому +2

    මෙ වගේ විරැද්ධ වදින් ජේසුස් වහන්සෙටත් හිටියානේ පුදුම වෙන්න දෙයක් නැ මුං ඵරිසිවරැන්ම තමයි ජු්දස්ලා මෙගොල්ලො වගෙ අය තමයි ජේසුස් වහන්සෙව කුරැසියට ගෙන ගිය යුදෙව් වරැන් 😢😢😢😢

  • @KumaraAnanda-g3y
    @KumaraAnanda-g3y 11 днів тому

    ඔබ තුමාට තියන ප්‍රමිතිය මොකක්ධ

    • @winsrilanka
      @winsrilanka  11 днів тому

      Contact pastor dishan on 0777005551 whatsapp

  • @rev.fatherh.f.quvintas7358
    @rev.fatherh.f.quvintas7358 15 днів тому +9

    කිතුනුවන් අපි සියලු දෙනාම ආදරයෙන් සමාදානයෙන් සතුටින් එකට එකතු වෙමු දේව රාජ්‍යය ගොඩ නගාලීමට ❤❤❤❤❤

  • @marianpieris8011
    @marianpieris8011 12 днів тому

    ස්තුතිය ❤

  • @chinthakaperera7363
    @chinthakaperera7363 14 днів тому

    tHANKS prophet jerome fernando dUNNA pRACHARAYATA......aWITH bALANNA

  • @cecil46628
    @cecil46628 15 днів тому +1

    "එසේද වුවත්: ස්වාමීන්වහන්සේ තමන්ගේ අය දන්නාසේකැයිද ස්වාමීන්වහන්සේගේ නාමය සඳහන්කරන සියල්ලෝ අධර්මිෂ්ඨකමින් පහවෙත්වායිද යන මුද්‍රාව ඇතුව දෙවියන්වහන්සේගේ ස්ථිර අත්තිවාරම පවත්නේය."
    - (2 තිමෝති 2:19 [CBS-OV-1938])

  • @praneethaperera103
    @praneethaperera103 13 днів тому +1

    රූබන්ට මාර සවුත්තු ව හි හි

  • @PathmasiriGamage-s4g
    @PathmasiriGamage-s4g 13 днів тому

    ❤Janadepathetuma buddemathe kanak ❤aya sadarana vesadumak dae❤oyala keyawan natuwa enna🎉🎉

  • @sestusnanayakkarappftsee8858
    @sestusnanayakkarappftsee8858 14 днів тому

    Great message god bless

  • @Edith2021s
    @Edith2021s 16 днів тому +3

    Pls pray god bless you 'll 🙏🙏🙏🙏😊

  • @YoganathanNadarajah-po2yr
    @YoganathanNadarajah-po2yr 3 дні тому

    Jeromge jarawa hodata kana akek

  • @lakshanjayanath310
    @lakshanjayanath310 15 днів тому +5

    පැහැදිලි irisiyawa oyata tiyenne

  • @senalsenanayake7173
    @senalsenanayake7173 14 днів тому +1

    කිසිම පලක් නැති සoවාදයක්.

  • @darathithevathanthi7516
    @darathithevathanthi7516 15 днів тому +2

    මාගේ නාමයෙන් දෙදෙනකු හෝ තිදෙනකු එක් රැස් වේද ඒමැද මම් සිටිමි යේසුස් වහන්සේ කීසේක,,,සෙනග වැඩි වන විට ස්තානයක් තිබිය යුතුයි ,,, අද්‍යාපනය මූලික නොවේ,holy spirit ආවිට, පේත්‍රස් ,ඇතුළු බොහෝ අය තුලිනුත් දේවත්වය එලිදරව් වී ඇත ,අහස පොලව පහව ගියත් මාගේ වදන් පහව නොයන්නේය,එය අතිතයටත් වර්තමාන යටත්, අනාගතය ටත් එකාකාරය,,,

  • @brianperera2440
    @brianperera2440 15 днів тому

    Jesus ta godak aya virudda wuna, eth jesu nihadawa hitiya. Prophet e wagemai. Balala igena ganna❤,

  • @neranjanapriyadarshani4918
    @neranjanapriyadarshani4918 12 днів тому

    Lankawea inna paukaryo.

  • @PathmasiriGamage-s4g
    @PathmasiriGamage-s4g 13 днів тому

    ❤Apenam paduruwala edagana tamae pray karanna patan gathea❤apae jevethewalata un wahansage karunawa labuna lada suwauna❤

  • @brianperera2440
    @brianperera2440 15 днів тому +1

    Prophet wage 🇱🇰 wenuwen sewaya karana deva dasayek mn kohewath dakala na❤,

  • @nadeekagedara9555
    @nadeekagedara9555 12 днів тому

    Urban kiyanne konde wawagaththa hamuduru kenek,ruban gena bible kiyanne thamange piyage barawage edata negapu Kenane,,wedikal me ruban kathakaranne eyage awasana kalaya ohoma kathakarapuden,,

  • @sestusnanayakkarappftsee8858
    @sestusnanayakkarappftsee8858 14 днів тому

    God bless

  • @lalakatissakalupahana3987
    @lalakatissakalupahana3987 16 днів тому +5

    සුදු ඇඳලා ඉන්න කෙනා ටිකක් views බලාගෙන වැඩ සටහන් කරන කෙනෙක්.

  • @MichaelThomas-c5c
    @MichaelThomas-c5c 14 днів тому +1

    මම කතෝලිකයෙක් නමුත් රෝමානු කතෝලිකයෙක් නොවේ යනු කුමක්ද

  • @malaniambawatha3956
    @malaniambawatha3956 15 днів тому

    Prophet obata daveiyange asirwadda wadeyen labawa ,mawage paparseyalge dawal,nesispali,

  • @MJ-cy1jq
    @MJ-cy1jq 15 днів тому +6

    පාස්ට ජෙරම්ට ආරක්ෂක යෙක් ඉන්න එක පාස්ට ජෙරම්ගෙ කැමැත්ත..... එගැන දෙව කැමැත්ත දෙව අකමැත්ත ගැන කොහොමද කියල වෙනකාටවත් අදාලමනැ තෙරුනාද .... ජෙරම් තුමා වෙනුවෙන් එතුමට මෙ පොලවෙ ගතකරන ජිවිතේ දි කොහොමත් හිටියත් කමක්නැ තෙරුනද .... මනුෂ්‍යයන් කවුරුහරි එතුමාට එසේ ඉන්න එක සුදු ඇදගත් මනුස්සයට යම් කුමනහො කාරනාවකට බාධකයක් වෙලාබව එ කෙනාගෙ කතාවෙන් ඉතාම පැහැදිලියි.අනික තෙල් විකුණනව වතුර විකුනනව කියන්නෙ එව වෙලදපොලොන් නොමිලේ දෙනවද නැත්නම් සුදු ඇදගත් පුද්ගලය එව අවශ්‍ය නම් නොමිලෙ දෙනවද ... සුදු ඇදගත් පුද්ගලයා කතාකරන වචන මෙයට සවන්දෙන මනුෂ්‍යයන්ගෙ මනසට ජෙරම් ගැන හා කිතුනුවන් ගැන පිලිකුල් කරන්නත් එසෙ මනූෂයන්ගෙ සිතට වෛරය ඇතිකරන්න මනස එසෙ දුෂිත කරන්නන වචන වලින් රවුමෙන්...බව ඉතාම පැහැදිලියි....

    • @MilindaEdisindhe
      @MilindaEdisindhe 15 днів тому +2

      🙏🇱🇰🙏

    • @MilindaEdisindhe
      @MilindaEdisindhe 15 днів тому

      ලංකාව මුලින්ම ගල්යුගයක් බව ජනතාව පිලිගත් කලක් තිබුණ. 2024 ජනතව බිම දණනමා දේවියන් නමස්කර කලා. අනේ යුගයක් අවසන් කර නව
      යුගයක් දරැවන් බිහි කර ඇත. අසරන වැඩිසිටියන්
      හට සැම සතියකම කැම බිම සහ දේශනාව අසන්න
      වේනත් රටවල දේශකවරැ
      ද කැදවිම් කර පියගේ නිවසේ මුල්ලක දේව සභව පුටු සහා වයුසමිකරණය කර සබත
      කඩනෝකර පියාගේ සහා
      මවගේ අඩිපාරේ ගමන යනවා වරදක් මා දකින්නේ නැත.

    • @deshaninadheera3995
      @deshaninadheera3995 15 днів тому +1

      ❤❤❤❤

  • @sestusnanayakkarappftsee8858
    @sestusnanayakkarappftsee8858 14 днів тому

    Great 👌😊

  • @indiraarunashanthi6346
    @indiraarunashanthi6346 15 днів тому

    Jesu Jewamanai

  • @artbyanj209
    @artbyanj209 15 днів тому

    ❤❤❤❤❤Suvamien sieyala danie.

  • @SumitraJayakodi
    @SumitraJayakodi 16 днів тому +4

    දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා !!!! කාලෝචිත මාතෘකාවක්.
    නිසා..තව විශේෂ දෙයක් තියෙනවා ක්‍රිස්තියානි සබාවට යන
    කෙනෙක් ගේ ධර්මිෂ්ට කම සහ
    ඔහුගේ ජීවිතය තුල තිබෙන
    ප්‍රීතිය සමාදානය සහ සඵලත්වය
    දකින අන්‍යාගමික සමහර නායක
    වරුන් මේ ගැන ක්‍රිස්තියානි භීතිකාවක් සමාජය තුල අැති
    කරල යේසුස් වහන්සේගේ ශුද්ධ
    සභාව අපකීර්තියට පත් කරනවා
    සමාජය තුල ප්‍රචණ්ඩත්වයක් අැති කරන්නත් උත්සාහ කරනවා
    එයින් අලුතින් එන අාත්ම පසුබට
    වෙනවා. එයින් පාඩු වෙන්නෙ
    කාටද ගැලවීමට එන්නාවූ සෙනගටයි..එබැවින් සමස්ථ ශ්‍රී
    ලංකාවටම දෙවියන් වහන්සේගේ
    උදහස එල්ල උනොත් සමහර විට
    මහ පීඩා කාලයේදි වෙන්න පුලුවන් ..හාලෙලුයියා !!!!

    • @winsrilanka
      @winsrilanka  16 днів тому

      Noted your comment

    • @nadeeshaawanthi9957
      @nadeeshaawanthi9957 15 днів тому

      හරියටම හරි. මේ UA-cam චැනල් එකෙන් කරන්නෙම අනිත් අයගේ සභා වලයි, Paster ලගෙයි කුණු හොයලා ඒක ජනගත කරන එක. හොද දේ ට වඩා නරක දේවල්, කුණු දේවල් මිනිස්සු බලන්න කැමතියි. එකෙන් මේ චැනල් එකට views වැඩි කරගන්න ත් ලේසියි නේ.😂

  • @PalithaRohini
    @PalithaRohini 15 днів тому

    Hoda wade pastor 🔥 oya kthakaranna munta puduma amaruwak tyanne

  • @rohanfernando7800
    @rohanfernando7800 15 днів тому

    Psalms 110 - 1 says,
    The Lord said unto my Lord, Sit thou at my right hand, Untill I make thine Enemies thy Foot stool.

  • @sandraMethew
    @sandraMethew 12 днів тому

    Mea serama deviyan wahansewa vikunagena kanawa.jesu ekka hitapu golayo system ekakata hitiye naha. Holy spirit deemana gana danne nathi aya mea

  • @rathnayakeharshana761
    @rathnayakeharshana761 13 днів тому

    marawila doctorate karayanm pissu buruwek,, kwda dnnhe porata doctorate ekk dunne, eka kiyagnnath bhe porata issra kiyawenne doctorgate kiyla😆😆😆

  • @Thomas-e8s7h
    @Thomas-e8s7h 14 днів тому

    Koheda bibale thiyenne Kithunuwa desa palanaya kireema gana ubala sanwadaya karapalla SHUDDA BIBALE gawanna epa

  • @DiliniCooray-t5c
    @DiliniCooray-t5c 15 днів тому +1

    Glory be to Jesus as this program brings our Prophet to more greater heights and all glory to Jesus ❤ Where the name of Prophet Jerome is mentioned there is success even to your channel 😊

  • @malsrisamarasekera1488
    @malsrisamarasekera1488 16 днів тому +1

    S..... andan inna views balaporoththuwen inna kenata kiyanna Awith balanna kiyala..... Dan nikan kunu adinne nathiwa, minissu athara samadanayak athi karana widiyata wadasatahan karanna, nikan eka ekata kade yanne nathiwa, nathnam andan inna redda nathiwa yanna wenne ikmanata..... harima paw Oba thuma gana, kumbiyek tharamwath watinne naha... aparade mewa balana minisunge watina kalaya 🤙 awith balanna, hoyala balanna, windala balanna, Oba thuma, oba thumage adahima adahagena, paduwe inna.. . ❤

    • @cecil46628
      @cecil46628 15 днів тому +1

      Avith beluwa jeromge demapiyan atapirikara aran gihin maha nayaka hamuduruwanta wenda hati.
      Ethanata apu Ubert Angel ta Jerom bima digawela namaskara karapu heti api evith dekka.
      den obala dekata newila Jeromta namaskara karanawa.
      Evith balanna kiyanne owada ? Paw Thamyi.😢😢

    • @malsrisamarasekera1488
      @malsrisamarasekera1488 15 днів тому

      May God bless you 🙏

  • @PadminiVijelaal
    @PadminiVijelaal 15 днів тому

    Ma Buruwat aekka katakaranna apa dewatitumani obatumata Jesus pihtai

  • @ashaniameresekere1685
    @ashaniameresekere1685 12 днів тому

    Cheap discussion.

  • @PathmasiriGamage-s4g
    @PathmasiriGamage-s4g 13 днів тому

    Oya keyawa keyawa enna walawae dannama dana galala pray karanna samadanaya labae

  • @sunitalanka3102
    @sunitalanka3102 16 днів тому +4

    Thank you weda satahanata hebei lankawe un deviyan wahansege daruwanta viruddawamai katha karanne

    • @winsrilanka
      @winsrilanka  16 днів тому

      Noted your comment

    • @piyumikanadishani4059
      @piyumikanadishani4059 16 днів тому

      Mama danne nathi nisa ahanne. Dwinwahansege saha dewiyanwahansege nowana daruwo kiyala degollak innawada.

    • @XXXX09887
      @XXXX09887 16 днів тому

      ​@piyumikanadishani4059
      All humanity belongs to God. Jesus died for everyone no matter what they believed. But, to become a child of God and to receive everything from God, you have to accept Him and walk in the light. Otherwise, you will miss the eternity with him, which means you will not be able to enter in to the heaven after death. Through baptism, you can receive so many things sych as salvation, spiritual gifts, power erc etc and uncountable blessings. It is best to speak to a penthocostal church near you for more information. God bless you. Sister Anoma Australia 🇦🇺 🙏

    • @MJ-cy1jq
      @MJ-cy1jq 15 днів тому

      තැඹිලි පාට කෙනා ආත්මිකව දෙවියන් වහන්සේගෙ රාජ්‍ය වෙනුවෙන් සැබැවින්ම නැති මනුස්සයෙක්.අනික ඔය කියන විදිහට රුපියල් පනස් දාහක් ලක්ෂයක් දුන්නාම පාස්ට කෙනෙක් කරනව කියන එක සම්පුර්ණයෙන්ම බොරු කතාවක්. මෙය මනුෂ්‍යා මාන්සික මනුස්සයෙක්.

    • @deshaninadheera3995
      @deshaninadheera3995 15 днів тому

      ow.

  • @BgAnoma
    @BgAnoma 15 днів тому

    ❤❤❤❤

  • @malaniambawatha3956
    @malaniambawatha3956 15 днів тому

    Mawage gana dukwenna apa Jesus wheseyeth sathurwo seteya, thange sahodrayekut vrudawa atha ussanye ,yaksayagen,mayalge kesema athmeka danumak,nha hamoma mayalata samawa damu ,kawadahri,hoda,pellithurak ayalata daveysn whensey labadsvi, mawge UA-cam channel balinen wallkenna, than😢you,

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 14 днів тому

    Penta kosta sabawa vetari pele ganna puluwan meyala ta pessu

  • @shemeedarodrigo596
    @shemeedarodrigo596 15 днів тому +1

    ⁣⁣දෙව ගැති තුමනි මම මෙ හරකට මිිට ඉස්සල්ලා කතා කරා ආලේ්පලත් දෙව දාසයන්ට විරුද්ධව කතා කරන්න එපා කියලා

    • @shemeedarodrigo596
      @shemeedarodrigo596 15 днів тому

      හැබැයි මුු ලගදිම කනවා

  • @YoganathanNadarajah-po2yr
    @YoganathanNadarajah-po2yr 3 дні тому

    Meka gehilla nawalapitiye kiyapan sehzn yanu modayek

  • @sujaniathurugiriathurugiri9766
    @sujaniathurugiriathurugiri9766 11 днів тому

    Owata kale gatakaranna epa aweth balanna ape prophet monawada karanne kiyala mn yanne Sunday Thursday dekama katunayake bus ekata salli godak yanawa mn yanne kannawath ac eke ennawath newe moda kata kiyanna epa aweth prophet ugannana wisdom eka egena ganna Oyala denna boruwata kiyawa kiyawa enne natiwa ape prophet gananam borudewal kiyanna epa parissamin hode Jesupihitai

  • @meriyanlasanthi544
    @meriyanlasanthi544 13 днів тому

    ඔබතුමන්ලා මේ කරපු සාකච්ඡාවෙන් මොනවද සමාජෙට කියන්නේ මට කියන්න තියෙන්නේ ඔබතුමන්ලාගේ කැදවීමේ දර්ශනයක් ඔබතුමන්ලා බල ගන්න

  • @MallikaBisomanike
    @MallikaBisomanike 13 днів тому

    Ane halo oyata yesu dila thiyenava neda dimanavak eka vithark karanna vinissaya karanna oyata baha eka aithi jesuta vitharai ptta irisiyava thiyenne

  • @upalihapuarachchige6983
    @upalihapuarachchige6983 14 днів тому

    Paster mata t.p aka awanna

  • @padmiliyanapathirana9365
    @padmiliyanapathirana9365 15 днів тому

    Ruben brother ketawahegena Inna node

  • @ShamaPerera-j6w
    @ShamaPerera-j6w 15 днів тому

    පාස්කු ප්‍රහාරයෙත් රූබන් කියලා කෙනෙක් හිටියා...

  • @Nimalikariyawasam
    @Nimalikariyawasam 14 днів тому

    Jerom jerom jerom padili irisiyava .ethumava vattanna ba .

  • @PathmasiriGamage-s4g
    @PathmasiriGamage-s4g 13 днів тому

    😂Sagauna rahas jesus wahansa tula na❤aya hamotama prayma karana jewa mana dave kanak❤

  • @sarojinicosta1579
    @sarojinicosta1579 15 днів тому

    jasus wahansage paminadi mum nubala adurananahe kiyala pawesiyi

  • @RuthCosta-qw1ys
    @RuthCosta-qw1ys 14 днів тому

    රෝමානුකතෝලික නොවන කතෝලික? අදමයි ඇහුවේ.
    හොරෙක් වගේ.. 🤔

    • @SumitraJayakodi
      @SumitraJayakodi 14 днів тому

      කතෝලික යනු CETALIC යන නම ක්‍රිස්තියන් කියන එකයි.
      කැතලික් (කතෝලික ) සබාව
      දෙකඩ වුනේ රෝමානුවන් වෙනම
      කතාේලික පල්ලි හැදුවා.එය
      හැඳින්නුවෙ රෝමානු කතෝලික
      කියල. අනෙක් කොටස පෙර පරිදිම
      බයිබලානු කූලව යේසුස් වහන්සේ
      ගේ සබාව ගොඩ නැගුවා..එය
      තමා අදටත් පවතින කැටලික්
      සබාව..නොහොත් ක්‍රිස්තියානි
      සබාව..

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 12 днів тому

      කතෝලිකයෝ ක්‍රිස්තියානි කියන්නේ දෙකොට්ඨාසයක්

    • @RuthCosta-qw1ys
      @RuthCosta-qw1ys 12 днів тому

      @ChandraPathirana-g4j ඔව් මං ඒදේ ගැන දැනුවත්. එත් මෙතනදී රෝමානු කතෝලික නොවන කතෝලික කියලා පලවෙනි වතාවට ඇහුවේ.

  • @MicheleFlorance-te1tf
    @MicheleFlorance-te1tf 13 днів тому

    Kawru kohoma kiwath prophet hadanne apita pary karanna thanak, punurththapana haduwa ekath ape rate nasthi wena daruwo wenuwen. Ewata apahasa Karana wadihitiyo thamange daruwo ganawath hithnne nathi aya. Dukai eyala gana.

  • @shemeedarodrigo596
    @shemeedarodrigo596 15 днів тому

    Dewa gathi thumani me wage gon harak ekka sammuka sakachcha thiyanna epa mu sathan

  • @sunethrakodagoda5671
    @sunethrakodagoda5671 12 днів тому

    Munta wena weda nedda rate Salli hoyanaawa chanel dagena Propert can do what he wants his own property,

  • @TitoToto-c4d
    @TitoToto-c4d 15 днів тому +1

    Deviyan wanse siyalla bala edi

  • @Thomas-e8s7h
    @Thomas-e8s7h 14 днів тому

    ekama kenthiya ubalage nadagan walata YESUS KRISTHUS WAHANSEWA sambanda kireema

  • @suweni3730
    @suweni3730 15 днів тому +1

    Me mokedda buruwa kiyanne pissu eke hondama eka

  • @AnnLiyanarachchi-o8c
    @AnnLiyanarachchi-o8c 15 днів тому

    Prasenter wedakata nethi ..prasna .. jeromta kemathilesa arakshakyo hitiyaden .. ekata apita mokada ... sewaya ho wereddak karai nam .. vitharai ... wenadeyak nedda rate prasna ...

  • @mangadereijesucyrilschanne1033
    @mangadereijesucyrilschanne1033 16 днів тому +4

    😢 පොළොං වංශය

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 14 днів тому

    Jesu jewamanai mokatada oyalata nayakayo c p m akata gehen egena ganna

  • @padmiliyanapathirana9365
    @padmiliyanapathirana9365 15 днів тому

    Ruben brother ketawahegena Inna

  • @claudesag
    @claudesag 15 днів тому

    බාබෙල් කොත ගැන කියවන්න . බයිබලයේ තියෙන්නෙ .

  • @BenadickFernando
    @BenadickFernando 14 днів тому +1

    දේවගැති තුමනි නාවලපිටිය සිද්ධිය ගැන මාධ්‍ය වෙදියා ප්‍රස්න ආහත්දි .මෙයා කියනවා පාස්ට යෙරොම් ලංකාවට ඩොලර් ගෙන කතාවක්කියනවා.එදේ පැහැදිලි කරන්න. රුබන් සහොරයා වැදගත් විදියට ප්‍රස්න ආහාපු නිසා ස්තුති.ඇත්ත පිලිගමු සුවාමින් වහන්සේගේ දරුවන්ට අනිවාර්යයෙන්ම පිඩා තිබෙනවා.පිඩා තුලින් ජය නියතයි.

    • @sulajiRuhama
      @sulajiRuhama 14 днів тому

      prophet jeromge sewaya lankawata seema wechcha ekak newei...ratawal 50 k ta wada minissu biliversla widiyata innawa...e aya Miracle dome ekata enawa hoyagena...anna ethkota thamai lankawata dolar enne...lankawe nowena ayata wedasatahan pawathwanawa..lankawe hotels wala adayam wedi wenawa ethakota...anna ekata thamai dollars genawa kiyala kiyanne

  • @sujeewafernando4720
    @sujeewafernando4720 4 дні тому

    🎉😂පාස්ටර්ගේ ඇති දේ හැකයාව මේ ආදී දේ ගැන හිතල සබාවක මිනිස්සු රැදෙනව කියනවනම් එතුමාට තරම් කාටවත් ගොඩ නැගෙන්න බැරිවුන නිසා ඔය කතාකරන්නෙ සාමූහික අඩුවක් ගැන ඔය කාලය සමිදුන්ට දෙන්න මිනිස් හදවත් නොකෙලෙසා තමා ව්ධනය වන්න පෙන්නුම් කරන්න එපා නොහැකියාව මේ ඉරිද කටුණායක එන්න සියළු ප්රශ්න වලට විසදුම් ලබාගෙන යන්න අනතුරැව කී සියලු දේ ලෝකයා හමුවේ නිවැරදි කරන්න කිසිත් නොදැන එලියේ කතාවෙන අයට වඩා එතුමා වටේ රැදිල ඉන්න අය සත්‍ය දන්නව අසරණ මිනිස්සු නොමග යවන්න එපා

    • @winsrilanka
      @winsrilanka  4 дні тому

      @@sujeewafernando4720 ඔබතුමාට ගෞරවයෙන් ආරාධනා කරනවා ජෙරොම්බ නියෝජනය කරමින් අපේ නාලිකාවේ සංවාදයට සම්බන්ධ වෙමින් වැරදි මත නිවැරදි කරන පිණිස මාව අමතන්න 0766193827

  • @sumithasanka9823
    @sumithasanka9823 16 днів тому +2

    මේ final glory youtube නාලිකාවේ සිටින පාස්ටර් සැබෑ පාස්ටර් කෙනෙක්ට හොර පාස්ටර් කෙනෙක්ද, ඔහු පිළිබඳව ඔබ දැනුවත්ද, පැහැදිලි කිරීමක් කල හැකිද,

    • @winsrilanka
      @winsrilanka  16 днів тому

      @@sumithasanka9823 ෆයිනල් ක්ලෝරි යූටියුබ් ටාලිකාව ගැන මම දැනුවත් නෑ සහෝදර

  • @melaniedemel6708
    @melaniedemel6708 11 днів тому

    Me Ruban kiyanne amu Toilet ekak අනුන්ගේ kunu hoya hoya UA-cam eke prasiddiiya ganna hadana kelani hinganno Ruban mona de kiyawa gaththan Prophet Jeromege payata pagena දූවිල්ල wath lan wenna be Mona tharam Spiritual Prophet kenek da.

  • @chandrikaDissanayake-b1g
    @chandrikaDissanayake-b1g 15 днів тому +1

    Why so jealous prophet Jerome he have money he have bodyguards Why any problem you jealous ne 😂

  • @shemeedarodrigo596
    @shemeedarodrigo596 15 днів тому

    Ruban muluwannm math ekka sammuka sakachchawakata enna math ekka thibboth aye uba sammuka sakachchawal thiyanne na

  • @brianperera2440
    @brianperera2440 15 днів тому

    28:12 monada appa me ahana moda kathaa 😂,
    Me sudu adan inna pharisee ta Bible 📖 denna kauruhari 🙏🏻

  • @Mallika-yd4pq
    @Mallika-yd4pq 15 днів тому

  • @SisilyJucker-w4l
    @SisilyJucker-w4l 16 днів тому

    Sudu adagena inna kana Prashant wedi karanawa.wage.

  • @SisilyJucker-w4l
    @SisilyJucker-w4l 16 днів тому +1

    Prophet Jerome ta Senegal enawanam,salli labenawanam,eka eyagei eyage savage ayath ewa bala gani.

  • @pushparanipushparani4154
    @pushparanipushparani4154 15 днів тому

    ඔයාලට පුදුම ඉරිසියාවක් තියෙන්නේ දිවෙසිවරයා ගෙන

  • @luxmanjayamanne3974
    @luxmanjayamanne3974 14 днів тому

    Satan ge puthrayan thamai oya inne.dewa puththraya umbalage ahalakin wath neha.

  • @clearwatertech7920
    @clearwatertech7920 15 днів тому

    හලෝ මේ සුදු ඇදගෙන ඉන්න මිනිහා කවුද කියලා මම දනනෙ නෑ, නමුත් එක දෙයක් පැහැදිලියි මේ මිනිහාට තනිකර ඊරිසියාවක් තියෙන බව පැහැදිලියි, අනෙක හරියට කිසිදෙයක් නෙදැන කතා නොකර හිටියනම් හොදයි කියලා මම හිතන ගමන් මේ සුදු ඇදගෙන ඉන්න කෙනා මොනවා හරි පටලවන්න යන්නෙ කියන එක ඉතාම පැහැදිලියි....

  • @AruniGrace
    @AruniGrace 15 днів тому

    Ana Ana...Oya dadanama shuddthmayan pirila...wiruddawa katha karanna Apa...dawa Namayata Agwrawa Nokara...Dawa karunawa koo.

  • @PalithaRohini
    @PalithaRohini 15 днів тому

    Mun judasla

  • @malaniambawatha3956
    @malaniambawatha3956 15 днів тому

    Mayata pessu

  • @thilakhettiarachchi9878
    @thilakhettiarachchi9878 15 днів тому

    යම් දවසක ජෙසුස් වහන්සෙට කරන්න තියෙන දේ ඔයාලා කරන්නෙ, බයිබලයේ මොනතරම් දේවල් තියෙනවද මිනිස්සු අතරට ගෙන්න.

    • @senalsenanayake7173
      @senalsenanayake7173 14 днів тому

      අනිවාර්යයෙන්. මේක කිසිම පලක් නැති කතාවක්.

  • @NilanthiHerAth-w9m
    @NilanthiHerAth-w9m 16 днів тому

    Oyala mona deyakda me karanne subaranchiya.kiyana eka sampurnayen nawatthana vidiye kathawakne motta katha kiyanha epa matto thamuse danagannawa yesuge golayo bibal class giyada sudda atthmayanta duk denna epa ona kenek pastor unawe deviyan wahanse eyalawa pavcchi karanawana ohe eka nawatthanna haddanne

    • @MilindaEdisindhe
      @MilindaEdisindhe 15 днів тому

      වැදගත් දේශනයක් ජනතාව දැනැවත් කිරිමට.

  • @JayalathTennakoon-r8f
    @JayalathTennakoon-r8f 14 днів тому

    මෙන්ඩිස් පෙන්තකොස්ත කිතුනුවන්ට බොඩිගාඩ්ලා ඔනේනම් උන් සැබෑ ගැලවීම ලබා නෑ ජේසුස් වහන්සේට බොඩිගාඩ්ලා හිටියේ නෑ ඒත් ඔබතුමාට තිබුනානම් ගවුරව්රවයක් එය බිදවැටුනී

  • @sachinthadanuka4267
    @sachinthadanuka4267 14 днів тому

    නිදහසේ ආගම අදහන්න, කියන්න ඕනම මනුශයෙක්ට අයිතියක් තියෙනවා, මන් දේවමෙහෙය කරන්නේ මගේ වත්තේ, ජෙරම් බොරුකාරයෙක්, කල්ට් එකක්, ඔහු කිතුණුවන් අතරින් ප්‍රතික්ෂේප වි තිබෙන්නේ, තව ටික කාලෙකින් ඔහු බැසයනවා ඇත, සාතන් තවකෙනෙකු බිලී බාගන්නවා ඇත, නමුත් නාවලපිටිය මිනිස්සු විරෝධය එල්ල කරේ කිතුණු වීම නිසායි, මන් වගේනම් ඔය මිනිස්සුන්ට විරුද්ධ ව නඩුදානවා, කැරිස්මටික් චර්ච් වලට විතරක් නෙවේ මේන්ලයින් චර් වලටත් මිනිස්සු විරෝධය පල කටනවා, වැල්ලවාය මොතෝදිස්ත දේවස්ථානය ට අධිකරණය අවසරය දී තිබියදිත් පන්සලේ හාමුදුරුවෝ හදන්න දෙන්නෑ, දේවමෙහෙයක් කරන්බ දෙන්නෑ ඇවිත් බලනවා, ගොන්පාට් මිනිස්සු

  • @cecil46628
    @cecil46628 15 днів тому

    පැහැදිලිවම ජෙරොම් ප්රොපේත කෙනෙක් නොවේය, හේතුව ඵවැන්නෝ වත්මනෙහි සිටීමට බැරිය.
    ඔවුන් සිටියේ සභා අත්තිවාරම් යුගයේදීය.
    දැන් අවැසි දේ ලියා තබා අත්තිවාරම් දමා අවසන්ය.

    • @pushpakumarasamarathunga5992
      @pushpakumarasamarathunga5992 15 днів тому +1

      මේ ගොබ්බසේන කියවලා තියෙන්නේ බයිබලේ ද වෙන මොකක් හරිද
      පස් වැදෑරුම් සේවයේ ප්‍රොපේතමය සේවය නැද්ද එතකොට.

    • @indranirajapaksha1581
      @indranirajapaksha1581 15 днів тому

      😀😀😀😀

    • @SaduniRashmika-o1n
      @SaduniRashmika-o1n 13 днів тому

      Pissu hupthek😂

    • @indranirajapaksha1581
      @indranirajapaksha1581 13 днів тому

      @@cecil46628 අනේ මේ ඔයා තව බයිබලය ගැන දන්නෙ නැතිම කෙනෙක් .බොරු ලියන්න එපා

  • @cecil46628
    @cecil46628 15 днів тому

    "එසේද වුවත්: ස්වාමීන්වහන්සේ තමන්ගේ අය දන්නාසේකැයිද ස්වාමීන්වහන්සේගේ නාමය සඳහන්කරන සියල්ලෝ අධර්මිෂ්ඨකමින් පහවෙත්වායිද යන මුද්‍රාව ඇතුව දෙවියන්වහන්සේගේ ස්ථිර අත්තිවාරම පවත්නේය."
    - (2 තිමෝති 2:19 [CBS-OV-1938])