සූර සජිත්ගේ වැඩ දහය

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 564

  • @Sarith99
    @Sarith99 17 днів тому +224

    "ක්‍රිෂ්" එක්ක කරපු podcast එකනන් සුපිරියක් bruno..❤️ දෙමළ ඡන්ද හැසිරෙන විදිහ ගැන පට්ට අවබෝධයක් ගන්න පුලුවන් වුනා...ඔයාලගෙ බලපු හොදම එකක්..👌

  • @binurawaduge5061
    @binurawaduge5061 17 днів тому +29

    සජිත්ගෙ වැඩ 10 බලන්න ආපු අය කෝ😂❤

  • @rio_zia
    @rio_zia 17 днів тому +92

    හසා ආපු දවසට තමයි අපිත් හිනාවෙලා ඉන්නෙ 😂😂😂😂 හසාට දීර්ඝායුෂ ලැබේවා 🎉🎉🎉🎉

    • @slmicro3857
      @slmicro3857 17 днів тому

      නොවැම්බර් 14 පාර්ලිමේන්තුව පිරිසිදු කරමු .🥰.❤👐🧭❌ 🌿 #CLEANPARLIMENT

    • @kanchanagunarathne
      @kanchanagunarathne 17 днів тому +2

      හසා නම් නියමයි

    • @OppoA-gc3oq
      @OppoA-gc3oq 17 днів тому +1

      😂😂😂😂💯

  • @SLDIsrilanka
    @SLDIsrilanka 14 днів тому +3

    My name is Hasi, and I’m from Delgoda. My husband is a huge fan of your program and never misses an episode. His name is Dinusha Dissanayake, and right now, he’s listening and enjoying it as always! Sometimes I ask him, ‘If you had to choose between me and Bruno, who would you pick?’ He always says he’d choose me, but I know deep down, he’d really choose Bruno! (I apologize if I spelled any names wrong.)

  • @ChareenaUdhari
    @ChareenaUdhari 17 днів тому +17

    අද තමා පලවෙනි වතාවට ඩේලි ඩෝස් එක අහන්නෙ නැතිව බැලුව දවස 😁 නියමයි

  • @maduka_pathum2727
    @maduka_pathum2727 17 днів тому +97

    0:27 - ඡන්ද විනෝදයේ අවසානය එක්ක අළුත් උනු DD ❤
    1:09 - එකොළහයි එකොලහ වෙනුවෙන් තෑග්ගක්
    4:50 - ඇඬියාවෙන් ගෙවුනු දවසක්
    7:57 - ට්‍රම්ප් ඝාතන තැත සහ ආරුගම්බේ ප්‍රහාර සැලසුම පසුපස සිටින කුලී ඝාතකයා
    12:54 - රත්තරන් නෙත්වලින් කඳුලැල් ගලා යයි
    20:38 - උර්තල් හස්ත මුද්‍රාව
    22:58 - පුතාගේ වැඩ පොත
    29:33 - වෙලෙන් පටන්ගෙන රටම හාපු මන්ත්‍රී
    34:48 - අළුත් දෙයක් ඉගෙනගන්න E-learning යන්න ❤
    36:27 - දුප්පත්කම ගැන අනුර කිව්ව කතාස බොරුවක්ද..??
    41:00 - අනුරගේ රැලිය ගැන සුමන්තිරන්ගෙන් කින්ඩියක්
    45:14 - ගුවන් යානා ප්‍රමාදය සෙවීමේ නිරීක්ෂණ චාරිකාව
    46:42 - මාධ්‍යයට මැකෝගෙන් කොන්දේසි
    49:12 - රෝහිතගේ වෙස් මාරුව
    50:14 - මහජන මුදලින් ජීවත්වෙච්ච රැකියා විරහිතයෝ
    52:26 - සීයාගේ දෙඩවිල්ල
    54:43 - රනිල් මොනවද කන්නේ
    58:10 - බිත්තරවලට නම්
    59:03 - අප්සට අපේක්ෂකයෝ නිසා රනිල්ගේ තාර්කිකත්වයත් බිඳෙයි
    59:49 - හැරගිය හොරුන් යලි ගෙන්වන හේවගේ
    1:02:36 - වරමක් ලැබුනොත් ප්ලෂ් කරන්නේ කාවද...??
    1:14:33 - පාර්ලිමේන්තුවට හොඳ ජාන එවන්න
    1:17:01 - සාධාරණ නොවන ලෝකය ගැන මලින්ද එක්ක කථාබහක්
    ඡන්දේ දවසේ රෑ SLVLOG එක්කම ඉන්න ❤️😍🎉

    • @Nordicnooke
      @Nordicnooke 17 днів тому +2

      uba nam samaja sewayak karanne

  • @janithparanagamage2140
    @janithparanagamage2140 17 днів тому +11

    ආසම combination එක❤️🔥

  • @InoshaNuwanthi
    @InoshaNuwanthi 16 днів тому +7

    මලින්ද එක්ක කරපු pod cast එක බැලුවා.ඒක superb.බෲනෝ කිව්වා නේද ඔයාලා කිව්වා නම් සෑහෙන්න බැනුම් අහන කතා මලින්ද බැනුම් අහගන්නෙ නැතුව කිව්වා කියලා.මට හිතෙන විදියට ඒකට හේතුව වුණේ මලින්ද නියම logical way එකකින් කතා කරපු එක. නමක්,ගමක්, පක්ෂයක් ගාවගන්නෙ නැතුව independent view එකකින් එයා සම්පූර්ණ කතාව deliver කළේ.එතකොට එයාට counter attack කරන්න නම් ඒ වගේම logical approach එකක් ගන්න වෙනවා කියලා මං හිතනවා.හැබැයි DD එකේ ඒ ලක්ෂණය අඩුයි මට පේන හැටියට.හැබැයි ඒකෙන් කියවෙන්නෙ නෑ DD එක වැරදි හෝ හරි කියලා.මං කියන්නේ එකපාර පෙනුන වෙනස.සමහරවිට ඒක platform එක අනුව වෙනස් වෙනවා ඇති.
    Anyway, ඒකෙ මං කැමති ම කතාව අපි රටක් විදියට නිර්මාණශීලිත්වය over dose කරගන්න ඕනෙ නෑ කියලා කියපු එක.දුවගෙන ඇවිත් මේ video එකටම මේ comment එක දැම්මේ දකින එක්කෙනෙක් හරි ඒ video එක බලන්න influence වෙයි කියලා හිතලා.

  • @nellasuragani1915
    @nellasuragani1915 17 днів тому +4

    හරිම ආසාවෙන් අහන්න පුළුවන් වැඩ සටහන බයිලා මරු පවු අනේ සජිත්

  • @danushkadarshanaedirisoori5415
    @danushkadarshanaedirisoori5415 17 днів тому +83

    පොහොට්ටුවට එක චන්දයක් වත් දෙන්න එපා

    • @slmicro3857
      @slmicro3857 17 днів тому

      ජනාදිපති අනුර සහෝදරයා සජීවී ව එන දෙරන 360 අද රෑ 10.30 ට. ❤🥰හැමෝම එකතු වෙමු.✊ 🌿 #AKD

    • @slmicro3857
      @slmicro3857 17 днів тому

      නොවැම්බර් 14 පාර්ලිමේන්තුව පිරිසිදු කරමු .🥰.❤👐🧭❌ 🌿 #CLEANPARLIMENT

    • @තිස්සකුට්ටි
      @තිස්සකුට්ටි 17 днів тому +1

      🥲

    • @dilesha1
      @dilesha1 17 днів тому

      පවු නේ.

    • @danushkadarshanaedirisoori5415
      @danushkadarshanaedirisoori5415 17 днів тому +1

      Api paw

  • @roshminfareed368
    @roshminfareed368 17 днів тому +10

    Hasawa හැමදාම ගෙන්න...its interesting and fun

  • @donsgem
    @donsgem 17 днів тому +2

    DIG නම් පිස්සුවක්...❤️👌

  • @ziyamhussain5437
    @ziyamhussain5437 17 днів тому +49

    සමහරැ හඬනවා ,සමහරැ ටී ෂට් ගලවගෙන පිස්සු හැදිලා මහා පාරේ දුවනවා,සුජිව වෙන වැඩ නැද්ද කියලා අහනවා 😂දැන මෙහෙම නං 14 වෙනිදායින් පස්සේ මොනවා වෙයිද? 14 වෙනිදායින් පස්සේ මීඩියා යුනිට් බන්ධනාගාර ලඟින්ම පිහටුවා ගන්න වෙයි බොහෝ දුරට

    • @asithanilanka2000
      @asithanilanka2000 17 днів тому +1

      Ehema tamai political

    • @morinafernando3415
      @morinafernando3415 17 днів тому +1

      මන් ඒත් බැලුව අනුර ගැන මොනා හරි දෙයක් කියන්න මොකද මෙච්චර පරක්කු කියලා 😂😂😂😂

    • @slmicro3857
      @slmicro3857 17 днів тому +3

      ජනාදිපති අනුර සහෝදරයා සජීවී ව එන දෙරන 360 අද රෑ 10.30 ට. ❤🥰හැමෝම එකතු වෙමු.✊ 🌿 #AKD

    • @ziyamhussain5437
      @ziyamhussain5437 17 днів тому

      @@slmicro3857 අනිවාර්යයෙන්ම ❤️

    • @anandarajakarunadewanaraya1900
      @anandarajakarunadewanaraya1900 17 днів тому +1

      අනිවාර්යයෙන්

  • @p4thum
    @p4thum 17 днів тому +9

    The DIG ගත්තා 😌🙌
    Thank you for the offer SLVLOG ❤

    • @madhushankadeshan1023
      @madhushankadeshan1023 17 днів тому

      Watch krnna dawas keeyak denawada bn?

    • @p4thum
      @p4thum 17 днів тому

      @@madhushankadeshan1023 100i

    • @p4thum
      @p4thum 17 днів тому

      @@madhushankadeshan1023 Dawas 100i

    • @nuwankulasekara6157
      @nuwankulasekara6157 17 днів тому

      මචං ගන්න විදිය චුට්ටක් කියන්න

    • @p4thum
      @p4thum 17 днів тому

      @@nuwankulasekara6157 slvlog.lk

  • @ravisenanayaka9363
    @ravisenanayaka9363 17 днів тому +20

    දාපු ගමන් බලන්න කිව්ව නිසා. මංජුලගෙ පොඩ්කාස්ට් එක බල බලා ඉදලා notification එක ආපු ගමන් ආවා. 😮

  • @user-tw8xl8mo9h
    @user-tw8xl8mo9h 17 днів тому +10

    මුන් මෙහෙම අඩනවා දකිද්දි පට්ට සතුටක් දැනෙනවා අපිට 😂

  • @AmilaThiwanka
    @AmilaThiwanka 15 днів тому

    හසා කියපු කතාව මරු පොයින්ට් එකක්.ඇත්තටම මිනිස්සු කියන සත්තු මොන පදනමෙන්ද තමන්ගේ නායකයා තෝර ගන්නේ.සත්තුයි අපියි අතර වෙනස ගත්තොත් අපි සත්තුන්ට වඩා ටිකක් මනසින් උසස් එකනේ එකම වෙනස.මට එක පාරම මතක් උනා හවුස් ඔෆ්ද ඩ්‍රැගන් එක පාරම.එකේ රටේ යුද්දයක් ඇති වෙද්දි පලමුවම සටනට යන්නේ රටේ රජා.ජනතාව ආරක්ශා කරන්න තමන් ඉස්සරහායිනම යනවා.එ වගේම එ වගේ රජ කෙනෙක් තෝර ගන්නත් ඔවුන් යුද ශිල්ප සටන් ක්‍රම සවි ශක්ට්ජිය තියෙන පුත්ගලන් තමා තෝර ගන්න.එ කාලයට අනුව එක තමා මිනිස්සුන්ගේ මුලික අවශය දේ.නමුත් දැන් කාලේ හුගක් වෙනස්.දැම් මිනිස්සුන් කියන සත්තුන්ට කායික මානසික ආශාවල් හුගක් ලවුකික ලෝකයක් තියෙන්නේ.මීස්සුන් දන් අදහසක් නැ තමන්ට ඔනේ ම්නාද කියලා වත්.දැන් අපේ රටේ නම් මිනිස්සුන්ට ඔනේ අඩුවෙන් වැඩ කරලා වැඩියෙන් සැප ගන්න ජිවිතයල් ඔවුන් කාලයක් තිස්සේ තෝරගත්තේ එහම.නායකයෝ අරක නිකන් දෙන්නම් මෙක දෙන්නම් කියපු ගමන් අන්න එ තමා නායකයා වැඩි පුර කවුද නිකන් දෙන්නේ එ තමා නායකයා...මෙක තමා හිනාම යන කැල්ල මට හිතෙන අපි ඇත්තටම තෝර ගන්න ඔනේ මේ සසරින් අපිව එතෙර කරන්න පුලුවන් නායකයෙක් න්වෙයිද 😁මෙතනින් එහාට අපි බලන් ඉමු මිනිස්සු කියන සත්තු හැමවෙලේම දියුනු වෙනවා.

  • @sarathwickremasinghe5127
    @sarathwickremasinghe5127 17 днів тому +1

    Excellent program and thank you so much..

  • @Ubimaster_Gaming
    @Ubimaster_Gaming 17 днів тому +9

    පුලුවන් ඉක්මනට ඇවිත් බලන්න කියපු නිසා ආව ඔන්න 😌❤

  • @chamiya1260
    @chamiya1260 17 днів тому +16

    අභී රතු වෙලා ලස්සනයි..😂❤

    • @sampath-kuruppu
      @sampath-kuruppu 16 днів тому

      දැන් පොලීසියෙන් කෑම ඒකයි 🥲

  • @uthsuka
    @uthsuka 17 днів тому +9

    ඩේලි ඩොස් දැන් පට්ට අතල් දෙනවා සීරියස් නිවුස් වලට.... Lastweek tonight with john oliver ගානට ඇවිත් තියෙන්නේ... බලන එක මිස් උනාම දුක හිතෙන තරමට බොලා එන්ටර්ටෙනින්....

  • @danstonfernandoillpulliara6331
    @danstonfernandoillpulliara6331 17 днів тому +7

    හිනා වෙලා මැරෙනව යකො 😂😂😂😂

  • @mr.mike678
    @mr.mike678 17 днів тому +5

    මේ එකෙක්ගෙ වත් වැඩ ලිස්ට් වල, අහවල් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා, අහලවල් නීතිය සම්පාදනයට දායක උනා, අහවල් කාරක සභාව සාර්තකව මෙහෙයව්ව්වා වගේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් කරන්න ඕනි වැඩ නෑනේ. අපිටත් ගෙදර ඉදන් කරන්න පුලුවන් මට්ටමේ වැඩ තමයි මුන් අවුරුදු ගානක් කරලා තියෙන්නේ.

  • @bathiyawickramage3982
    @bathiyawickramage3982 16 днів тому +1

    කාලයකට පස්සේ හොඳට හිනා වුණ Daily Dose එකක්

  • @cricketworld1396
    @cricketworld1396 17 днів тому +24

    ආසම 4 අද ඉන්නේ..ජන්දය දෙන්න කෙනෙක් හොයාගන්න අමාරුයි නම් Sl vlog and Satana බලන්න

  • @ShanWishwajith
    @ShanWishwajith 17 днів тому +13

    10,000ට බලපු උන්ට පුම්ක හපාගෙන මැරෙන්න හිතෙන්න ඇති 500ට බලන්න පුළුවන් කීවම අද😅😅😅😅

    • @TulanManage
      @TulanManage 17 днів тому +3

      10,000ට බලපු උන් නිසා තමයි අනිත් උන්ට 500ට බලන්න හම්බුනේ කියද්දි 😊

  • @ලහිරු-ත9ව
    @ලහිරු-ත9ව 17 днів тому

    අපිට හිතාගන්නවත් බැරි දෙමළ චන්දවල හැසිරීම ගැන ක්‍රිශ් එක්ක කරපු පොඩ්කාස්ට් එකනම් Next level ❤

  • @mmsrafeeka592
    @mmsrafeeka592 16 днів тому +1

    හසා ඉන්නම ඕන ❤😂

  • @rasikawijesinghe8501
    @rasikawijesinghe8501 17 днів тому +40

    ගෑස් සිලින්ඩරය,හා පොහොට්ටුව වර්ජනය කරමු

    • @slmicro3857
      @slmicro3857 17 днів тому

      ජනාදිපති අනුර සහෝදරයා සජීවී ව එන දෙරන 360 අද රෑ 10.30 ට. ❤🥰හැමෝම එකතු වෙමු.✊ 🌿 #AKD

    • @samanthadayananda2997
      @samanthadayananda2997 17 днів тому

      Jepantath chande denda epa

  • @rrxs4able
    @rrxs4able 17 днів тому

    as a team, you guys are unique
    Thank you guys

  • @sahansudara6094
    @sahansudara6094 17 днів тому +8

    ඔන්න The DIG ගත්තා Thanks SL VLOG ❤😍

    • @slcurtainshub3459
      @slcurtainshub3459 17 днів тому +1

      Download karanna puluwan da

    • @sahansudara6094
      @sahansudara6094 17 днів тому +1

      @slcurtainshub3459 Barida koheda bn 🥲

    • @Prasaaaa
      @Prasaaaa 17 днів тому

      ​@@slcurtainshub3459 ගත්තම මාසයක් බලන්න පුළුවන්.. මෝඩාභිමානය නම් එහෙමයි..

    • @Prasaaaa
      @Prasaaaa 17 днів тому +1

      ​@@BinuraGamage-g9e vidio එකට ගියාම පෙන්නනවා.. සමහර ඒවා මං දැක්කා 100 days තියෙනවා..👍

    • @Prasaaaa
      @Prasaaaa 17 днів тому

      @BinuraGamage-g9e 👍❤️

  • @TharinduWijesinghe89
    @TharinduWijesinghe89 17 днів тому +10

    51:52 ටිල්වින් ගහන්න තව මදි බ්‍රෝ.. ඔයාලට තේරුම් ගන්න බැරිතරම් කැපකිරිම් කරපු මිනිස්සු. පුර්ණ කාලින දේශපාලන කරන අයට ඒ පක්ෂෙ අරමුදල් දෙන්නේ. මිසක් මහජන මුදල්. ඉස්සෙල්ලා මහජන මුදල් කියන එක මොකක්ද කියලා තේරුම් අරගෙන ඉන්න.

    • @lk6756
      @lk6756 16 днів тому

      ඔව්, ටිල්වින්ගෙ ජොබ් එක තමා පක්ශ ලේකම් කම. එයාට ඒකට ගෙවනවා.
      ඒ සල්ලි මහජන මුදල් නම් හසා ජීවත් වෙන්නෙත් මහජන මුදලින්.

    • @tharinduchamodh7553
      @tharinduchamodh7553 16 днів тому

      හසා ඔයාගේ අර්ථ දැක්වීමට මෙහෙම කිව්වොත්,මහජන මුදල්,මහජන බදු මුදල්

  • @rohanamunasinghe8090
    @rohanamunasinghe8090 17 днів тому +12

    මිනිසුන් අඩනකොට හිනාවෙන එපා ,උන්ට මේක බලල තවපාරක් ඇඩෙයි.

  • @CR-ee5ve
    @CR-ee5ve 17 днів тому +5

    ඔන්න ආවා දාපු ගමන් එන්න කිවුව නිසා

  • @wimalnanayakkara2921
    @wimalnanayakkara2921 17 днів тому +1

    අද ඉන්න ඔබලා හතර දෙනා ගැලපීම නියමයි. අනිත් අයත් හොඳයි, නමුත් හොඳම ගැලපීම ඔබලා හතර දෙනා.....

  • @chathuralivera3158
    @chathuralivera3158 16 днів тому

    ආයෙනම් කනගමන් ඔයාලගේ වීඩියො බලන් නෑ හිනා වෙලා කෑමත් හිර උනා ඕයී😂

  • @ashannevishka4495
    @ashannevishka4495 17 днів тому +35

    අද මගේ birthday එක 😇

  • @Prabathpremachandra
    @Prabathpremachandra 17 днів тому

    The four of you are perfect for the program 🎉

  • @jasskumara967
    @jasskumara967 17 днів тому +2

    ❤❤❤❤ හසා❤❤❤❤

  • @diliproshan9292
    @diliproshan9292 17 днів тому

    හසා...ආදරෙයි ❤❤

  • @ranindudavid2600
    @ranindudavid2600 15 днів тому

    ඔතන කවුද "two and half men” .බලන්නේ..?
    දවස් 2/3 ම වැරදිලා play උනා.. 😀😀

  • @ISADORA.FANTASY
    @ISADORA.FANTASY 17 днів тому +5

    නොවැම්බර් 11 වැනිදාට ඇති විශේෂත්වය World War I එකේ සටන්වල නිමාව වීමයි.

    • @chameelaliyanage1224
      @chameelaliyanage1224 17 днів тому +1

      ඔව් ඒ නිසා අද අපට නිවාඩු...

  • @pradeepsandaruwan1926
    @pradeepsandaruwan1926 17 днів тому +8

    රෝහිතගේ video එක බලද්දී මට හිතුනේ.. free තමන්ගේ campaign එක කරගත්තා කියලා.... සිලින්ඩරේ ඉස්සරහින් කතිරේ ගහලා, අංක 11 ඉස්සරහින් කතිරෙ ගැහුවම ,කියලා එයා කියනවා...මේ voice කට් එක නිව්ස් වල යද්දී...නිකන්ම promote වෙනවා... හැම channel එකකම නිව්ස් වල.... මෙයාට සල්ලි වලට කලානම් ඒකට කියක් වියදම් කරන්න වෙයිද....හරි වැරැද්ද දන්නේ නෑ...හැබැයි මට හිතුන දේ...

    • @premathilakaabeywickrama3228
      @premathilakaabeywickrama3228 17 днів тому +1

      උගේ ඒ වැඩෙන් ඌට ලැබෙන්න තිබුණ චන්ද වලින් තව ටිකක් නැතිකරගත්ත.

  • @seyasandani5406
    @seyasandani5406 17 днів тому +2

    හසා❤❤❤❤❤

  • @prasannasenarath4790
    @prasannasenarath4790 17 днів тому

    අබී පට්ට ලස්සනයි ..ඒ මූන❤

  • @anojakoumari7303
    @anojakoumari7303 17 днів тому +1

    මන් කැමති අන්තිමට බෲනෝ කියපු කතාවට.දේශපාලනයට එන්න ඕන නිශ්චිත අදහසක් නැති වතුර වගේ ඔන භාජනයකට දාපුවාහම එකෙ හැඩේ ගන්න දේශපාලනඥයින් එන්න ඔනනැ මෙකට එකඟයි.හැබැයි ඉදිරියේදී දේශපාලනයේ ලොකු වෙනසක් වෙයි මේ තියෙනවට වඩා අපි බලාපොරොත්තු වෙනවා එහෙම වෙනසක්.

  • @kassabro9180
    @kassabro9180 17 днів тому +1

    Ammooo supiri oi adanm.😂❤❤❤SLvlog❤

  • @thiagarajahramanathan68
    @thiagarajahramanathan68 17 днів тому +1

    ක්‍රිස්ට දෙමළ ප්‍රදේශවල දෙස පාලනය ගැන හොද කියවිමක් තියෙනවා කදූකර ප්‍රාදේශවල ජීවත්වී කොළඹ ප්දෙශවලට සංක්‍රමණය වූ අපිටවත් අවබෝධයක් නෑ.සතිස්ගෙ ජොක්ස් නැතිව හොඳට සහය වුනා.

  • @RohanaKumara-p2s
    @RohanaKumara-p2s 17 днів тому +1

    අනේ අනේ නිකන් ඉන්න වෙලාවට ඔයාලා හතර දෙනව මතක් උනාම හිනා යනවා

  • @maheshiperera8772
    @maheshiperera8772 16 днів тому

    මම ආසම තිවංකට..🥰🥰🥰

  • @Savee_02
    @Savee_02 7 днів тому

    Super...❤

  • @Chavini2000
    @Chavini2000 17 днів тому +9

    රෝහිත කොහොමත් නලුවෙක්නේ.මට මතක විදිහට පබලු,පබා teledrama රගපෑවා.

  • @NayanatharaUmayangani
    @NayanatharaUmayangani 17 днів тому +1

    තවත් ලස්සනයි අනුර සහෝදරයා කරලා තියෙන වැඩ ටිකත් දැම්මා නම් 👍👍

    • @roshiniamarathunga7191
      @roshiniamarathunga7191 17 днів тому

      Pacha tikada?

    • @anurabandara9803
      @anurabandara9803 17 днів тому

      ​@oshiniamarathunga7191 මැතිවරණයෙන් පසුව බලන්න.........

    • @NayanatharaUmayangani
      @NayanatharaUmayangani 17 днів тому

      @roshiniamarathunga7191 sajith karapuwai wena un karapuwayi rasa kara kara kiyana munta anura karala thiyena dewal tikath ohomama kiwwa nam hodai kiyala kiwwe.. Atthatama ithin oya kiyapu eka arenna karapu deyak kiyanna nam hoya ganna beri wei meyalata 😆😆

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe 17 днів тому +5

    චන්දෙට කලින් අන්තිම එක 🥲🔥

  • @surangaudayakumara2310
    @surangaudayakumara2310 17 днів тому +7

    දැන් රත්තරංලා දන්නවා කුණු ගොඩවල් මේපාර අතුගානවා කියලා ඉතින් ඇඩෙන්නැද්ද.

  • @dilshanthiwankabandara1714
    @dilshanthiwankabandara1714 17 днів тому

    Thanks @slvlog.. Purchased The DIG ❤

  • @akawesttigga2660
    @akawesttigga2660 17 днів тому +2

    Hi Bruno, I just watched "vettayai" Tamil film which is mainly casted by Rajinikanth, Amithabbachan. It was very interesting movie discussing about encounter, before and aftermath of the cause. I thought I should let SL Vlog guys since the topic alsway bringing up on the DD. It shows your point of view of encounter as well. I watched on Prime Amazon. It has English subtitles as well. Very good movie

  • @RohanaKumara-p2s
    @RohanaKumara-p2s 17 днів тому +3

    ඔයාලා හතර දෙනාගේ වැඩසටහනක් බැලුවේ නැති උනොත් නිකන් රට ජීවිතේ වැඩක් නෑ වගේ ලංකාවේ ඉන්නවා වගේ දැනෙන්නේ ඔයාලගේ වැඩසටහනක් බලනකොට දැන් කිව්වනේ දෙනාම සුපිරි ගෙදර ඉන්නවා වගේ දැනෙනවා මම ප්‍රංශෙ ඉඳන්

  • @pradeepnishantha7371
    @pradeepnishantha7371 17 днів тому +1

    සියලුම දෙනාට සුබ දවසක් සහ සුබ සතියක්

  • @kaushalyasuwandahennadi
    @kaushalyasuwandahennadi 17 днів тому +3

    "ඔය මාලෙ හැබෑ රත්තරන්ද අතගාලා බලාවී"

  • @sachin1763-y2o
    @sachin1763-y2o 17 днів тому

    මලින්දයි හසායි එක්ක podcast series එකක් කරන්න බෘනෝ

  • @martinphillip2440
    @martinphillip2440 17 днів тому +3

    11.11 hr11 min 11 begins the carnival in Germany goes till ash Wednesday

  • @AkalankaHarshamal-m8t
    @AkalankaHarshamal-m8t 17 днів тому

    උත්ප්‍රාස්‍රය සුපිරි 😁

  • @maheshsamarasinghe5933
    @maheshsamarasinghe5933 16 днів тому

    ඒක ඇත්ත, මේ ආන්ඩුව බොරු නොකියා ඇත්ත සහ කරන්න පුලුවන් දේවල් විතරක් කියනඑක හැමෝටම හොදයි

  • @NIRMALWIJESEKARA97
    @NIRMALWIJESEKARA97 17 днів тому +1

    Modabhimanaya 4.0 බලපු අය ඉන්නවානම් මට ටිකක් කියන්න FULL SHOW එකේ හසාගේ එකත් තියෙනව? නැත්නං හසාගේ එක වෙනම විතරද තියෙන්නේ?

  • @chandanasamaranayake9919
    @chandanasamaranayake9919 17 днів тому +1

    යකෝ රෝහිතය වැරදිල හරි මේක බැලුවොත් තවත් මතක ඇති කාලෙක දේශපාලනේට නම් ඒන් නෑ

  • @jcr6483
    @jcr6483 17 днів тому +1

    හිනාවෙලා බඩ රිදෙනව යකෝ😂😂😂

  • @Miskey-zn3gh
    @Miskey-zn3gh 17 днів тому +2

    Modabhimanaya aran blnw Thank you! ❤

  • @ThibbotugeAbeysinghe-np3ui
    @ThibbotugeAbeysinghe-np3ui 17 днів тому +3

    යනවා නම් ඇමතිකම් අරං, නාඬා ගෙදර යන්න රත්තරං 😂

  • @RohanaKumara-p2s
    @RohanaKumara-p2s 17 днів тому +4

    පව් අනේ රෝහිත ඔයා කොහොමද වෙනද voice කට් එහෙම දෙනකොට ඔයා

  • @dhanushdhanushkumar3052
    @dhanushdhanushkumar3052 16 днів тому

    Nice one ❤

  • @navithhasan9574
    @navithhasan9574 16 днів тому

    Hasa hithan ine u hena pora kiyala burnoo supiri ❤

  • @akashliyanage
    @akashliyanage 17 днів тому +2

    Intro music is super vibe ah...🔥

  • @kemithadinudaya
    @kemithadinudaya 17 днів тому +4

    1:15 Also today is Remembrance Day in UK and ANZAC is a day to honor the sacrifices of armed forces members who died in the line of duty. It's observed on November 11th, the anniversary of the end of World War I. People wear red poppies, a symbol of remembrance, and participate in silent tributes and parades.

    • @User-123-S
      @User-123-S 17 днів тому +2

      I think .Low of Attraction. Most powerful engel number 1111 .the most powerful day 11 /11.they gives offers for success.👼🧚‍♀️🧚‍♂️🧚

    • @kemithadinudaya
      @kemithadinudaya 17 днів тому

      @User-123-S 👍😸

  • @janaka.jayasinghe
    @janaka.jayasinghe 17 днів тому

    හිනාවෙන්ට එපා බාන්😢 විපතක්නේ වෙලා තියෙන්නේ

  • @sriyanikh3964
    @sriyanikh3964 16 днів тому

    හසා අද ලස්සනයි

  • @venturehive
    @venturehive 17 днів тому +3

    DIG ගත්තා😏

    • @kasunchathuranga6139
      @kasunchathuranga6139 17 днів тому

      අදම බලලා ඉවර කරන්න ඕනද🤔 අරගෙන පස්සෙ බලන්න පුලුවන්ද

  • @anurabandara9803
    @anurabandara9803 17 днів тому

    ආයුබෝවන් හැමෝටම.......

  • @ashansandeepa1110
    @ashansandeepa1110 17 днів тому +1

    සැපක් තමා බං❤❤😂😂😂

  • @domlans681
    @domlans681 17 днів тому +3

    1:15:22 හසා කලාවයි දේශපාලනයයි කියන්නෙ දෙකක්. දේශපාලමේ කියන්නෙම බලය. ඔයා මොන පදනමකින්ද කියන්නෙ ලංකාවෙ බලය ලැබුනෙ වැරදි පවුල්වලට කියල? හැම පවුලටම ඔහොම අසීමිත බලයක් ලැබුනොත් ඕක තමා වෙන්නෙ මොකො රහත් වෙච්ච මිනිස්සු නෙවේනෙ😊

  • @NeriusFernando
    @NeriusFernando 15 днів тому

    Very good

  • @supunnamedupihillanda5004
    @supunnamedupihillanda5004 17 днів тому

    අද එක මරු😂

  • @Ckalupahana
    @Ckalupahana 17 днів тому +1

    Master Class එක බලන්න ආසයි. ගන්න පුලුවන් කොහෙන්ද Brono? මං web එකේ බැලුව හොයාගන්න බැරි වුනා. 😔

  • @UpaliWeerapperuma
    @UpaliWeerapperuma 17 днів тому

    ආයූබෝවන් ❤💪👌😍

  • @4wdadevnture308
    @4wdadevnture308 17 днів тому

    Sale දාන දවස නෙවෙඉ මචන්ල. Remembrance Day, WWI, 11/11 11th Hour. Love your content.

  • @seyasandani5406
    @seyasandani5406 17 днів тому +2

    24:11 😂😂😂😂😂 හසා😂❤

  • @nuwankulasekara6157
    @nuwankulasekara6157 17 днів тому

    Video download karana widiya කියන්න plz

  • @pradeepkariyawasam2258
    @pradeepkariyawasam2258 17 днів тому

    මටත් තියෙන්නේ සහෝදරයා කුරිරු සතුටක් 😂😂😂

  • @UdumbaraDivya
    @UdumbaraDivya 17 днів тому +1

    හිනා උනාට ඒ මනුස්සයා දෙයක් කර ඇත😂

  • @RupikaSenarathne
    @RupikaSenarathne 17 днів тому +5

    වෙන්ඩ බැරිදෙයක් තමා උනේ.මොකද විප්ලවය කින් තොරව සමාජවාදී නායකයෙක් බලයට පත්වීම.ඉතිං ඒ අනුර සහෝදරයා ගේ හිතේ තියන බලාපොරොත්තු වක් වෙන්න ඇති .ඉතිං ඒකට උත්සාහ කරාට කමක් නෑනෙ.අපි බලා ඉමු අඩු ගානේ උපරිම උත්සාහ යක් හරි ගනීවි...නේද

    • @jandeve7221
      @jandeve7221 17 днів тому +2

      අනිවා.
      අනුරගේ කතාවේ වැරැද්දක් නම් මට පේන්නේ නැ. හද පෙන්නුවම ඇගිල්ල බලන්න එපා කියලා මේකෙමෙයි කියන්නේ. එක එයාලටම apply වෙනවා.

    • @suranggamini4016
      @suranggamini4016 17 днів тому +1

      ලොවෙක් කරලා නෑ කියලා අතෑරලා දාන්න පුළුවන්නම් මේ ලෝකෙ කිසිම දෙයක් මේ අද තත්ත්වෙන් තියෙන්නෙ නෑ ,,, සමහර විට ඒක කරන ප්‍රථම නායකයා වෙන්නත් පුළුවන්.

  • @dammikadammika7216
    @dammikadammika7216 17 днів тому

    Super

  • @HiruTharu-t8e
    @HiruTharu-t8e 17 днів тому +1

    Supiriii hataradenama❤❤❤❤....adanam vinodai khomat kiwat natatat hataradenama supiriii ❤❤❤❤❤

  • @chamimusic1011
    @chamimusic1011 17 днів тому +7

    ට්‍රම්ප් ගාතන සලස්මය් අරුගම්බේ සීන් එකටයි සම්බන්ද යි කිව්ව ඊශ්‍රායල් ඩයල් එක පාස්කු ප්‍රහාරය ට සම්බන්ද ප්‍රධාන චුදිතයෙක්.2019 දි මෙහෙ ඇරෙස්ට් කරලා බන්දනාගාර ගත කරලා ඉද්දි නිදහස් කරලා.කව්ද නිදහස් කරේ කියලා හොයගත්ත නම් ලොකු දේවල් ටිකක් එලි කරගන්න පුළුවන්

  • @chamariobeysekera6366
    @chamariobeysekera6366 16 днів тому

    හසා ගෙ තෙරුම් හරියටම හරි අයින් කල යුතු අය

  • @chamodkaushalya3069
    @chamodkaushalya3069 17 днів тому

    19:08 "රෝහිත මිනිස්සුත් එක්ක ඉඳල තියෙනව" අම්මෝහ් තිවංකය කියනව අමාරු movement එකක්ලු🤣🤣🤣

  • @RosyGoldie
    @RosyGoldie 17 днів тому

    It’s a Remembrance Day . 11th of November

  • @ac47ragel
    @ac47ragel 17 днів тому +1

    I am living overseas, tell me how to buy SLVOLG Rs.500,- pieces?

    • @14TravelerSinhala
      @14TravelerSinhala 17 днів тому

      Website එකේ තියෙනව ඔන රටකින් ගන්න පුලුවන්

  • @AsianHearts
    @AsianHearts 17 днів тому

    1:06:21 අයින් කරනකොට ග්ලවුස් දෙකක් වත් දාගන්න.
    😅😅😅

  • @rohanfernando4603
    @rohanfernando4603 17 днів тому +1

    ගාඩි download කරගන්නෙ කොහොමද කියන්නකො

  • @RazidBooza-p7p
    @RazidBooza-p7p 16 днів тому +2

    මන් වගේ 500 චාන්ස් එක මිස්කරගත්ත අය ඉන්නවද 🥲😪

    • @sgtxqsme
      @sgtxqsme 14 днів тому

      🥹😓 දැනූයි බලන්න පුළුවන් උනේ මිස් උනා