Ramidu - Nohimi (නොහිමි) feat. Themiya Thejan

Поділитися
Вставка
  • Опубліковано 8 лис 2024

КОМЕНТАРІ • 4,1 тис.

  • @Ramidu
    @Ramidu  2 роки тому +994

    For Streaming:
    Spotify - open.spotify.com/track/02bNr8V1mFKcj69CH4gb71?si=Fh83PbITT4eytc1bKem39Q
    Apple Music - music.apple.com/lk/album/nohimi/1613968364?i=1613968365
    NOHIMi Chords
    Gm F
    සිහින සිහිනම නොවන තැන් වල
    Cm7 F
    හිතේ සොඳුරුම මුදු හැඟුම් වල
    D# F
    නොහිමි කවියක ඔටුනු පැළඳුව
    D# D
    කිරුළු වැළපෙයි නොලද සිහසුන
    A# Cm
    නෙතින් ගිළිහෙන කඳුළු බිඳුවක්
    D# F
    කොපුල සිපගෙන ගියත් අහිමිව
    A# Cm
    නුඹට මට වාගෙම කඳුළටද
    D# D7 Gm
    හිමියි කොපුලත සිඹින අයිතිය
    Interlude : Gm/C/D#/D/Gm/C/D#/D/Gm
    G Cm
    මගේ හදවත රිදුන තැන්වල
    D# D
    නුඹේ කඳුළක නෙතේ හැංගුන
    G Cm
    අපිට අපි හිමි නොවුන තැන්වල
    D# D
    කිමද දැනුනේ සෙනෙහෙ සොඳුරුම

    • @heshanigamage6971
      @heshanigamage6971 2 роки тому +12

      Ahanna hambune harima ahamben. Bhawanawak vage katahadak..sinduwak... goodluck 🥺💝

    • @malakaperera131
      @malakaperera131 2 роки тому +6

      Superb . This song touched my heart hardly. Good luck brother.l like this one.

    • @rashmiyuwanika2948
      @rashmiyuwanika2948 2 роки тому +1

      ♥️♥️♥️♥️♥️♥️♥️

    • @niroshanchathuranga3998
      @niroshanchathuranga3998 2 роки тому +5

      Kohed bn me sindu hangila thibbe.😥😥😥

    • @nd7128
      @nd7128 2 роки тому +1

      ❤❤❤❤

  • @kavindiabesundara155
    @kavindiabesundara155 2 роки тому +3589

    අහම්බෙන් status එකකින් දැකලා හොයාගෙන ආවේ...ඒකනම් මාර විදිහට දැනෙන සිංදුවක්..මංනම් හිතන් නෑ බූට් කන්නම ඕනි කියලා මේ සිංදුව අහන්නනම්..කටහඬ භාවනාවක් වගේ...ඒකම ඇති මේක repeat කර කර අහන්න..🥰🤗

    • @chehanilankeshwara8349
      @chehanilankeshwara8349 2 роки тому +29

      ඇත්තක් 💗

    • @geesarasali789
      @geesarasali789 2 роки тому +42

      මාත් එමයි පිස්සුවෙන් වගෙ හෙව්වෙ 😍🥺🥺❤️

    • @hasinihasini2215
      @hasinihasini2215 2 роки тому +15

      ඒක ඇත්ත .💜️💜️

    • @taneesharathnayake351
      @taneesharathnayake351 2 роки тому +34

      මාත් status එකක දකලා හොයාගෙන ආවේ....භාවනාවක් වගේ....මේ කටහඩ...අනේ හරිම ලස්සනයි...❣️💞💞😍

    • @gayanidisanayaka6927
      @gayanidisanayaka6927 2 роки тому +7

      ඇත්තමයි

  • @yaara2013
    @yaara2013 2 роки тому +524

    ඇයි මාස 5ක් ගිහිල්ලත් මේක viral නොවුනේ 🥺 අහම්බෙන් හම්බුනේ අද...හිත නිවන voice එකක්...හිත නිවන වචන ටිකක්... ❤

  • @udaraganguli9961
    @udaraganguli9961 2 роки тому +729

    සිහින සිහිනම නොවන තැන් වල
    හිතේ සොඳුරුම මුදු හැඟුම් වල
    නොහිමි කවියක ඔටුනු පැළඳුව
    කිරුළු වැළපෙයි නොලද සිහසුන
    නෙතින් ගිළිහෙන කඳුළු බිඳුවක්
    කොපුල සිපගෙන ගියත් අහිමිව
    නුඹට මට වාගෙම කඳුළටද
    හිමියි කොපුලත සිඹින අයිතිය
    මගේ හදවත රිදුන තැන්වල
    නුඹේ කඳුළක නෙතේ හැංගුන
    අපිට අපි හිමි නොවුන තැන්වල
    කිමද දැනුනේ සෙනෙහෙ සොඳුරුම
    නෙතින් ගිළිහෙන කඳුළු බිඳුවක්
    කොපුල සිපගෙන ගියත් අහිමිව
    නුඹට මට වාගෙම කඳුළටද
    හිමියි කොපුලත සිඹින අයිතිය
    සින්දුව අහන ගමන් මටත් කියන්න ඕනේ නිසාම lyrics දාගත්තා.❤️😌

  • @nd7128
    @nd7128 Рік тому +165

    අදටත් අහන අය..😎☘️🍃🤍❕🎧

  • @harshikasenevirathna2842
    @harshikasenevirathna2842 2 роки тому +436

    සිහින සිහිනම නොවන තැන් වල
    හිතේ සොදුරුම මුදු හැගුම් වල
    නොහිමි කවියක ඔටුනු පැළදුව
    කිරුලු වැළපෙයි නොලද සිහසුන
    නෙතින් ගිලිහෙන කදුලු බිදුවක්
    කොපුල සිපගෙන ගියත් අහිමිව
    නුඹට මට වාගෙම කදුලටද
    හිමියි කොපුලත සිඹින අයිතිය
    මගේ හදවත රිදුන තැන්වල
    නුඹේ කදුලක නෙතේ හැංගුන
    අපිට අපි හිමි නොවුන තැන්වල
    කිමද දැනුනේ සෙනේ සොදුරුම
    💖🥺

  • @AshaniMaheshika-xp6wo
    @AshaniMaheshika-xp6wo 9 місяців тому +87

    2024 ත් අහනවා.. 🥺❤️‍🩹

  • @Mihiran
    @Mihiran 2 роки тому +570

    ගමනක් යමු ❤️

  • @lisarayanulaonline
    @lisarayanulaonline 2 роки тому +200

    පාඩම් කරලා ඉවර වෙලා අහන්නේ මේ සිංදුව🎼❤️
    මේ සිංදුව නම් භාවනාක්💟

    • @natureloversl6885
      @natureloversl6885 8 місяців тому +2

      Paadam karapi mahansiyaa nikmma yanawaa ❤

  • @livindusilva7783
    @livindusilva7783 2 роки тому +151

    පොඩි කෑල්ල ඇහිල සිංදුව හොයං ආවෙ ❤️❤️පට්ට වොයිස් එකක් වගේම පට්ට වචන ටිකක් ❤️❤️

  • @dazai4919
    @dazai4919 2 роки тому +928

    මැදින් ගැලපෙන්නෙම නැති රැප් එකක් දාලා කාපු නැති රෙස්පෙක්ට්ෆුල් සින්දුවක්...
    හේතුවක් නොදනිතත් සංවේදී කමේ උච්චතම තැනට හිත ගෙනියන අමුතු සින්දුවක්... 🥺❤️

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 2 роки тому +163

    මේවා තමයි බං ට්‍රෙන්ඩින් එන්න ඕනේ....බූට් ඒවනේ අපේ වුන් අහන්නේ....අතාරින්න එපා මචන්...keep it up...

  • @wadilhani8061
    @wadilhani8061 Рік тому +121

    හැමෝම තමන්ගේ හීන වෙනුවෙන් වැඩ කරමු එවිට අපිට ජයග්‍රහණය නියතයි😊🤗

  • @tharinduthilakarathne7335
    @tharinduthilakarathne7335 2 роки тому +393

    පද ටික, මියුසික් ටික, උබගේ වොයිෆ් එක, හීනියට වැහි පොදක්, උණු කෝෆි එකක්, හෑන්ඩ් ෆ්‍රී දෙකත් එක්ක මේක නම් භාවනාවක් කොල්ලො ❤️

    • @umkaushi77
      @umkaushi77 2 роки тому +4

      Hriytm hri ❤❤

    • @msbbh2182
      @msbbh2182 2 роки тому +1

      ඇත්ත 🥺❤️

  • @AkeshJayasekera
    @AkeshJayasekera 2 роки тому +262

    නොමියෙන සිංදුවක් ♥️
    මිනිස්සු වැඩි වැඩියෙන් Repeat කර කර අහන සිංදුවක් 😴🙌♥️

  • @maneesha_withanage
    @maneesha_withanage 2 роки тому +182

    ඇයි මේ ලස්සන භාවනාවක් වගේ සින්දු හැංගිල තියෙන්නෙ මෙහෙම ....🥺❤🔥

    • @ashen7848
      @ashen7848 2 роки тому

      මාත් ඒකමයි කල්පනා කරේ🥺♥️

    • @x_dinuka9394
      @x_dinuka9394 2 роки тому

      අඩො මාත් එක කල්පනා කරෙ මාස ගානක් සින්දුව ඇවිත්

    • @thakshilalakshani6868
      @thakshilalakshani6868 2 роки тому +3

      හැංගිලා තියෙන තරමටම හොදයි.... රහ වැඩියි ! ❤️‍🩹

    • @nilanasenitha9415
      @nilanasenitha9415 2 місяці тому

      ekanan aththa bn ai ehema une

  • @kaveeshaperera2541
    @kaveeshaperera2541 2 роки тому +473

    හිමි වුණත් අහිමි වුණත් මිනිස්සු ඇත්තටම ආදරේ කරන්නේ ජීවිතේට එකම එක පාරයි🙂♥️

  • @anushalakmali1183
    @anushalakmali1183 2 роки тому +77

    වයස 23ක් වෙන 31ට අනාගතේ හිතනවටත් වඩා සාර්ථක වෙන්ඩ කියල ප්‍රාර්ථනා කරනව මුලු හදවතින්ම... ☺️ මේ හඬින්ම අපේ හිත් නිවන්ඩ කියල ආරාධනා කරනවා.... යාලුවා.... ☺️❤️❤️

  • @rasithkrishan6111
    @rasithkrishan6111 2 роки тому +84

    Status එකක් දැකලා හොයගෙන අවෙ කියන්න වචන නැහැ සහොදරයා, හිත, කන, මොලය පිනවන්න පුලුවන් ලස්සන කටහඬක් ඔයාට තියෙන්නේ 👍❤️

  • @sinezlakshanz
    @sinezlakshanz 2 роки тому +36

    සිහින සිහිනම නොවන තැන් වල
    හිතේ සොඳුරුම මුදු හැඟුම් වල
    නොහිමි කවියක ඔටුනු පැළඳුව
    කිරුළු වැළපෙයි නොලද සිහසුන
    නෙතින් ගිළිහෙන කඳුළු බිඳුවක්
    කොපුල සිපගෙන ගියත් අහිමිව
    නුඹට මට වාගෙම කඳුළටද
    හිමියි කොපුලත සිඹින අයිතිය
    මගේ හදවත රිදුන තැන්වල
    නුඹේ කඳුළක නෙතේ හැංගුන
    *අපිට අපි හිමි නොවුන තැන්වල
    කිමද දැනුනේ සෙනෙහෙ සොඳුරුම*
    නෙතින් ගිළිහෙන කඳුළු බිඳුවක්
    කොපුල සිපගෙන ගියත් අහිමිව
    නුඹට මට වාගෙම කඳුළටද
    හිමියි කොපුලත සිඹින අයිතිය

  • @Anjalee234
    @Anjalee234 Рік тому +33

    මාරම ලස්සන සින්දුවක් ❤️🥺 භාවනාවක් වගේ,,❤️ බූට් කන්න ඕනි නෑ මේ සින්දුව අහන්න ❤️, ඇස් දෙක පියාගෙන අහද්දි හදවතටම දැනෙනව 🥺❤️ ස්ටේටස් එකකින් අහම්බෙන් වගේ සින්දුව ඇහිල හොයාගෙන ආවෙ 💗😇❤️ මේ වගේ සින්දු තමා ජනප්‍රිය වෙන්න ඕනි ❤️❤️,,සින්දුව හම්බුනාට පස්සෙ 10 පාරකට වඩා ඇහුව,වචන ටිකත් මාරම ලස්සනයි...❤️

  • @tharukadilshan2607
    @tharukadilshan2607 2 роки тому +206

    මාර ලස්සන ගීතයක් ඇයි මෙච්චර ලස්සන සින්දුවක් මිනිසු අතරට තාම ගියේ නැත්තේ මාර ලස්සනයි සින්දුව මම දැන් මේ සින්දුව 100 පාරක් විතර ඇහුව 🥰🥰🤘🤘🤘ජය වේවා

    • @miyuruakalanka3925
      @miyuruakalanka3925 Рік тому

      මමත්👉👈

    • @maheshinimasha7393
      @maheshinimasha7393 Рік тому

      ලංකාවේ කවද්ද හරි දෙයක් පිළිගත්තේ මිනිස්සු 🙂

  • @ayeshikadananjani5917
    @ayeshikadananjani5917 2 роки тому +38

    හොස්ටල් එකේ අනිත් රූම් එකේ යාලුවෝ අහනවා ඇහිලා දැනුන සිංදුවක් නිසා ලින්ක් එක ඉල්ලන් අහම්බෙන් වගේ අහන්න ලැබුන ගීතයක්…කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ…ඒ වචන🥺♥️ GOOD LUCK AIye 🎤💪

  • @nanayakkaranimya4404
    @nanayakkaranimya4404 2 роки тому +72

    When Ramidu said ,
    "නුබට මට වාගෙම කදුලටද
    හිමිය කොපුලත සිඹින අයිතිය"
    I felt it 💜️💜️💜️

  • @TharuNandun
    @TharuNandun Рік тому +183

    1M වලින් පස්සෙත් ආයෙ අහන සෙට් එක මේ පැත්තට 😁😍❤🔥

  • @N.PALLEGE
    @N.PALLEGE 2 роки тому +86

    "නුඹට මට වගේම කදුළටද
    හිමියි කොපුලත සිඹින අයිතිය"
    විරහව විදින්න විරහව දැනිලා තියෙන්න ඕනෙම නෑ. ලස්සන හදවතට දැනෙන පද පෙලකට පුළුවන් අපිව ඉමක් කොනක් නැති තැනක අතරමං කරන්න❤️
    අහපු වාර ගාන මතක නෑ. status එකකින් දැකලා පිස්සුවෙන් වගේ හොයලා හම්බුන වෙලාවේ ඉදන් තාම අහනවා.
    ලස්සන වැඩක් සුභ පතනවා❤️🔥

  • @subodhalakshan9605
    @subodhalakshan9605 2 роки тому +59

    කුනු හර්ප තියෙන සින්දුවලට තියෙන ලයික් මේවට නැති එකයි දුක.ඇත්තටම මේක බාවනාවක් 😊❤️

  • @LA-yu8vk
    @LA-yu8vk 2 роки тому +51

    රමිදු අයියේ...මේක අහන එක නවත්තන්න බෑනේ....මම මේකට ඇබ්බැහි වෙලා...ඒක භාවනාවක්...😭😭 ඒ වචන.........😭😭 මම මේක කී පාරක් ඇහුවද කියලවත් මට මතක නෑ...රෑට ඇස් පියාගෙන හෑන්ඩ්ෆ්‍රී දෙකෙන් අහනකොට....මාව වෙනම ලෝකෙකට ගෙනිනයවා මේක...😭😭 අයියේ...........තවත් සිංදු ඕනේ හරිද......ඉක්මනටම......ජයවෙවා...!!! ❤️‍❤️❤️‍

  • @anushadilshan9971
    @anushadilshan9971 2 роки тому +32

    LYRICS 😍
    සිහින සිහිනම නොවන තැන් වල
    හිතේ සොඳුරුම මුදු හැඟුම් වල
    නොහිමි කවියක ඔටුනු පැළඳුව
    කිරුළු වැළපෙයි නොලද සිහසුන
    නෙතින් ගිළිහෙන කඳුළු බිඳුවක්
    කොපුල සිපගෙන ගියත් අහිමිව
    නුඹට මට වාගෙම කඳුළටද
    හිමියි කොපුලත සිඹින අයිතිය
    මගේ හදවත රිදුන තැන්වල
    නුඹේ කඳුළක නෙතේ හැංගුන
    අපිට අපි හිමි නොවුන තැන්වල
    කිමද දැනුනේ සෙනෙහෙ සොඳුරුම

  • @thathyaruwangi6724
    @thathyaruwangi6724 2 роки тому +46

    මේක නම් ඇත්තටම මාරම ෆීලින් එකක් ගේන සින්දුවක්. ඒකටම ගැළපෙන වොයිස් එකක්. පට්ට ❤️

  • @Gaming_DuliYa
    @Gaming_DuliYa 2 роки тому +60

    කියන්න දේවල් දහසකුත් හිතේ තියන්♥ ආදරේ ඉල්ලා හඩා වැලපෙන්නේ මගේ හිතේ ඇති අවංක ආදරය නිසාවෙනි...නුබට මා වදයක් වී ඇත්තේ ඔබට නිර්මල සිතින් ප්‍රේම කල නිසාවෙනි ඔබ පසුපස හබා එන්නේ මගේ ආදරේ නුබෙන් එහා වෙනකෙකුට දිය නොහැකි හෙයිනි...L...

    • @sithminimasha46
      @sithminimasha46 2 роки тому

      Status එකක් දැකලා හොයාගෙන ආපු song එකක්...ඇත්තටම භාවනාවක් 💯♥️

  • @MALE3SHA_lakshan
    @MALE3SHA_lakshan Рік тому +23

    මගේ හදවත රිදුන තැන්වල
    නුඹේ කඳුළක නෙතේ හැංගුන
    අපිට අපි හිමි නොවුන තැන්වල
    කිමද දැනුනේ සෙනෙහෙ සොඳුරුම❤‍🩹

  • @rashmithaabhishek8054
    @rashmithaabhishek8054 2 роки тому +33

    මේක යන්න ඕනෙ තැනට ඉක්මන්ට යන දිහා ආසාවෙන් බලාගෙන ඉන්නවා අයියේ !
    තේමි , ලකී , මම , මහෝද අපි ඉන්නවා !
    ඉස්සර ගමන ගැන බය වෙන්න එපා 🤍

    • @Ramidu
      @Ramidu  2 роки тому +4

      ආදරෙයි❤️

  • @santhushsanthush6927
    @santhushsanthush6927 2 роки тому +27

    උඩට එන්න ඔනේ සින්දු බන් හරි දුකයි ලන්කාවේ මිනිස්සුන්ගෙ රසස්වාදේ ගැන🥺💔 සින්දුවනම් පිස්සුවක් බන්❤️🌸

  • @chanukanadeesh4608
    @chanukanadeesh4608 2 роки тому +23

    පිස්සුවක්❤️❤️❤️ match එකේ status වලින් අහල හොයාගෙන ආවේ පිස්සුවක් 😍😘😍

  • @traveleat2859
    @traveleat2859 Рік тому +43

    ඒකේ තියෙන්නේම ආදරේම විතරක් නෙවේ..ජීවිතේ තමන්ගේ අරමුණු ඉටුකර ගන්න මිනිස්සුන්ට..❤️❤️ පට්ටට දැනුණා.. status එකකින් දැකලා ආවේ..

  • @Imesh_Sasmika
    @Imesh_Sasmika 2 роки тому +40

    "කිරුළු වැලපෙයි නොලද සිහසුන" 🥺❤️
    භාවනාවක් ♥️

  • @Ishara1794
    @Ishara1794 2 роки тому +25

    Status එකක් දැකලා කටහඬ ඇහුන ගමන් හොයන් බැලුවා♥️ ඒ කටහඬ,වචන මාර විදිහට හිතට දැනෙනවා🥺♥️ තනිකරම පිස්සුවක්💆

  • @minidutiranjana6531
    @minidutiranjana6531 2 роки тому +317

    දස්සගේ ස්ටේටස් එක්කින් හොයාගෙනම ආවේ ❤️සිහින සිහිනම නොවන තරමට 💔

  • @bimsarashakya4480
    @bimsarashakya4480 Рік тому +136

    කෙල්ලෙක් හිටිය මට එයා ඉස්සර වගේ නෙමෙයි මාව ගනන් ගන්නෙ නෑ මැසේජ් එකක් දැම්මත් සින් නොකර ඔන්ලයින් ඉන්නව මම එයාට ගොඩාක් ආදරෙයි මට ගොඩාක් දුක හිතෙනව මට එහෙම කරනකොට පාඩම් වැඩක් කරන්න හිතෙන්නෙ නෑ අම්මයි තාත්තයි අමාරුවෙන් හොයල දෙන සල්ලි වියදම් කර කර ඉන්නව එතකොට මට දවසක් වට්සප් status එහෙකින් මේ සින්දුවෙ කෑල්ලක් අහන්න හම්බුනා එතකොට මට දැනුන මගෙ අම්ම තාත්ත වෙනුවෙන් මම එයාලට කරන්න ඔනැ යුතුකම් කොච්චර තියෙනවද කියල මේ සින්දුව එක්ක අම්ම තාත්ත මට සල්ලි හොයා දෙන්න විදින දුක මතක් උනහම අර සේරම දේවල් අමතක වෙලා ඉගෙන ගන්න මර විදිහට ආස හිතෙව දැන් මම අර කෙල්ල ගැන් හිතන්නෙ නැ පුලුවන් හැම වෙලාවෙම පාඩම් කරනව ගොඩාක් පින් මේ වගේ සින්දු හදල දානවට 😇❤️

    • @Animecut.9866
      @Animecut.9866 10 місяців тому

      Attak a

    • @AnjanaKulathunga
      @AnjanaKulathunga 9 місяців тому

      Me to machn🙂👋

    • @shishikalasewwandi9408
      @shishikalasewwandi9408 Місяць тому

      🤟❤️

    • @NilmiSenerath
      @NilmiSenerath 20 днів тому +2

      Mn nn kellek..eth kollek hind math oya wage widonwa..labana mase exm..me sinduwe mara power ekk tiyenne..meka ahddi mt hitenwa serm ain krl weda krnn one kiyl❤

  • @dhah2u89u4
    @dhah2u89u4 2 роки тому +26

    ස්ටේට්ස් එකකින් ඇහුන නිසා හෙව්වා ගොඩක් .අන්තිමට හම්බුනා.😍.මාරම ලස්සනයි..

  • @_VinudiRathnayaka_
    @_VinudiRathnayaka_ 2 роки тому +50

    අපිට අපි හිමි නොවුන තැන්වල
    කිමද දැනුනේ සෙනෙහෙ සොදුරුම..🎧❤🔥

  • @Paba05
    @Paba05 2 роки тому +42

    කටහඩ නම් බාවනාවක් වගේ..💛🍃 heart touching song එකක්😔♥️ #trending

  • @jayanibhagya2027
    @jayanibhagya2027 Рік тому +25

    විරහව හරි ලස්සනට පද වලට ගලපලා තියනවා..🙂💔... මමත් ආවේ ස්ටේටස් එකකින් දැකලා... හරිම ලස්සනයි.. මේ සින්දුව.

  • @lakshaninisansala8825
    @lakshaninisansala8825 2 роки тому +34

    අහම්බෙන් ඇහුන ඒ පද පේලි ටිකට ඇබ්බැහි උන තරමක්... 🌸
    ඒ කටහඬ, වචන, music....❤️
    තනිකරම භාවනාවක් වගේ...🍃
    හිත වෙනම ලෝකෙක අතරමං කරන්න පුළුවන් සින්දුවක්..❤️
    All the best Aiye...🌷
    Best wishes for your future... ❤️🌿

  • @hasi2000
    @hasi2000 2 роки тому +56

    අහම්බෙන් හම්බුන සින්දුවක්.
    දැන් ඇබ්බැහියක්
    nice work
    ජය වේවා සහෝදරයා 🔥❤

  • @amalidineshika3848
    @amalidineshika3848 2 роки тому +32

    ඇයි අනේ මෙච්චර ලස්සන සින්දුවකට views නැත්තේ මේ වගේ සින්දු තමයි trending වෙන්න ඕනි. මන් මේ සින්දුවට ඇබ්බැහි වෙලා කොච්චර ඇහුවත් එපා වෙන් නැහැ ❤️🔥

    • @Sarakollavlogs
      @Sarakollavlogs 2 роки тому +2

      Hmmmm😔🥺🥺🥺

    • @champion9768
      @champion9768 2 роки тому +2

      Attac

    • @amalidineshika3848
      @amalidineshika3848 2 роки тому +2

      @@champion9768 ඒකනෙ 😞

    • @dilkisassarani7167
      @dilkisassarani7167 2 роки тому +2

      definitely
      voice super කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති තරමට👍❤️😍☺️

  • @MalshaHettiarachchi4959
    @MalshaHettiarachchi4959 10 місяців тому +15

    පුදුම තරම් ලස්සනක් ❤ කොහොමද දෙයියනේ මිනිස්සුන්ගෙ හිත් ඇතුලට ඔය කට හඩ ඔයතරමට ලං වෙන්නෙ😢 ඔයාගෙ කට හඩ නන් දෙවියො මවල තියෙන්නෙ ම රිදුන නොරිදුන හැම හිතක්ම රිද්දන්න 😢 තවත් මේ වගේ නිර්මාණ කරන්න මන් ආසයි ඔයාගෙ ඔය මායාකාර කට හඩින් මගේ හිත තවත් රිද්දගන්න😊

    • @Ramidu
      @Ramidu  10 місяців тому +5

      ❤️

  • @ushentharusha4368
    @ushentharusha4368 2 роки тому +18

    Status එකක් දැකල සින්දුව search කරල හොයාගත්තෙ. මාරම විදිහට දැනන සින්දුවක් ❤️
    මාස 7 ක් ගිහින් 1M වත් පැනල නැති එක ගැන දුකයි. අද සමාජයේ රසවින්දනය තියන තැන ගැන ඒකෙන් හිතාගන්න පුළුවන්.
    මොනා උනත් ඇත්තටම හොද නිර්මාණයක්, Good luck ❤️💪

  • @kaush__
    @kaush__ 2 роки тому +38

    ඇබ්බැහියක් 🖤
    පුදුමාකාර ලස්සනක් 😇
    පපුව හීරෙන හඩක් ❤️
    තව මේ වගේ ඒවා ඕනි

  • @praveenmadusha6758
    @praveenmadusha6758 2 роки тому +63

    කොතනත් එකයි ඒක මේ රටේ හැටියක් වෙන්න ඇති. ලස්සන වැඩකට තැනක් නෑ🙂 ඇත්තටම ගොඩක් දුකයි මේ වගේ රටක මේ වගේ දක්ෂයෝ ඉන්න එක ගැන කවදාවත් තැනක් ලැබෙන්නේ නෑ. කොහෙවත් නැති ලබ්බවල් බදාගෙන අඬ අඬ සින්දුවක් දැම්මොත් දවසෙන් දෙකෙන් Trending + Million ගනන් වීව්ස්🙂
    අයියේ ඔයාලා දිග ගමනක් යන්න ඕනේ අත අරින්න එපා වැඩේ ජය වේවා❤️

  • @kavindabanagewatta9201
    @kavindabanagewatta9201 2 роки тому +443

    Lyrics 100%
    Music 100%
    Heart touching 100%
    වැඩ්ඩො ඉන්නෙ හැංගිලා ❤️😍
    (Much love)

  • @vimukthimadujith198
    @vimukthimadujith198 2 роки тому +11

    දෙවියනේ මේක මන් අහල නැනෙ. මාර දැනෙන හැඟීම්බරයි. ලස්සන නිර්මාණයක්. මට මේක අහන්න කියල යෝජනා කරපු යාලුවාට බොහොම ස්තුතයි ❤️😀🥰

  • @dinushasandamali8466
    @dinushasandamali8466 2 роки тому +15

    අපිට අපි හිමි නොව්න තැන් වල කිමද දැනුණෙ සෙනෙහෙ සොඳුරුම.......🖤😔

  • @omeshouchith9372
    @omeshouchith9372 2 роки тому +80

    බහුතරය කැමති නොවුනත් මේක තමා ඒක .Emotionally feels for the who has gotten a බූට්. Producerta තේරුණා නේද .

  • @vinusilva2429
    @vinusilva2429 2 роки тому +20

    මෙක වෙනස් එකයි මෙච්චර දැනෙන්නෙ😇❤️‍🔥ඉස්සරහාටම යන්න දෙවියන්ගෙ පිහිටයි කරන හැම සිංදුවක්ම සාර්ථක වේවී.😇😇

  • @shamithanirman19
    @shamithanirman19 2 роки тому +17

    දස්සගෙ වීඩියෝ එක දැකල ආවෙ 😍 වචන පපුව හාරගෙන යන්නෙ මචං ජය ❕🤍

  • @hasithasandakelum5016
    @hasithasandakelum5016 2 роки тому +6

    ඊයෙ මැච් එකෙන් පස්සෙ වීඩියෝ එකක් දාල තිබ්බා මේ සින්දුව දාල ඒක බලල තමා ආවෙ ❤️

  • @lahirudarshana2995
    @lahirudarshana2995 2 роки тому +16

    "නුඹට මට වාගෙම කදුලටද , හිමියි කොපුලත සිඹින අයිතිය. " 💖💫

  • @sewwandiranathunga1773
    @sewwandiranathunga1773 Рік тому +8

    අම්මෝ tik tok එකකින් දැකලා හොයන් ආවේ 🥺ඒ තරම් හිතට දැනුනා ඒ වචන ❤️ඒ වොයිස් එක ❤️😘

  • @updatepodda
    @updatepodda 2 роки тому +27

    මචං උඹ සුපිරි වැඩ්ඩෙක් ඒ වගේම මේ වොයිස් එකක් මරු නතර නොකර දිගටම වැඩේ කරගෙන යන්න ගොඩක් ලස්සනයි ජය වේවා!❤️😍

  • @ashannimantha2283
    @ashannimantha2283 2 роки тому +80

    මටනම් ඇඬෙන්න ආවා අපේ කොල්ලෝ කප් එක ගත්තට පස්සේ💪 මේ සිංදුවට හදලා තිබුන status එකට 🥺⭐🤍 ( සිහින සිහිනම නොවන තැන් වල😇💙)

  • @savandimendis
    @savandimendis 2 роки тому +11

    නොහිමි ස්නේහයක් මතක ආවර්ජනයක් අහිමි අතීතයක් .. නුබ මා වුනු මා නුබ වුනු ඒ අතීත නිමේශයන් එකිනෙකට යාකරම මතක පාලමක් සිහියට නැගෙන ස්වල්ප මොහොතක්... 🎻💫.. නොහිමී... එක් නොවුනු ප්‍රේමයේ රාගික නොවූ හැගූම් සමුදාය....💕
    Congratulations 20k මිත්‍ර්‍යා

  • @kalpaniherath1517
    @kalpaniherath1517 2 роки тому +12

    මොකද්දෝ වාසනාවකට මට DJ , Rap පෙන්න බා😌. හිත නිවන භාවනාවක් ඔයා❤️. ඒ හඬ , ඒ වචන අනේ 😔🥺🥺🥺🥺🥰

  • @rukshani6410
    @rukshani6410 2 роки тому +12

    අනේ පිස්සුවක් මේ සිංදුව 😥 ඒ කටහඩ 🥺❤️ අහම්බෙන් සිංදුවේ කැල්ලක් ඇහිලා හොයාගෙන ආවේ කී පාරක් ඇහුවද මතකත් නැ 😋 ' අපි අපිට හිමි නොවුන තැන්වල කිමද දැණුනේ සෙනෙහේ සොදුරැම ' 🙂❤️ keep it up good luck for ur future ❤️💥

  • @subhodamadhubhashini9168
    @subhodamadhubhashini9168 2 роки тому +18

    නුඹට මට වාගෙම කඳුලටද
    හිමියි කොපුලත සිඹින අයිතිය..." 🖤

  • @rachithafernando
    @rachithafernando 2 роки тому +15

    අහිංසක මේ දක්ශයට දවසක හරියන්නම ඕනේ භාවනාවක් වගේලස්සන කටහඩක් .. බුදුසරනයි මචං ❤

  • @Heshan_Dewmina-01
    @Heshan_Dewmina-01 Рік тому +55

    මෙච්චර කාලයක් මේ Song එක ඇහුවේ නැති එකට පසු තැවෙනවා... 😔 එතරම්ම ලස්සනයි.. 💖 ජය වේවා ! ❤👍

  • @sandunmaliudugama1870
    @sandunmaliudugama1870 2 роки тому +8

    නොහිමි කවියක ඔටුනු පැලදුව ..
    කිරුල වැලපෙයි නොලද සිහසුන..
    හරිම ලස්සනයි ❤️😍

  • @sehaseha7780
    @sehaseha7780 2 роки тому +8

    අහම්බෙන් හමු උනේ.මේ සින්දුව මට නම් ඇබ්බැහි විමක්...සුපිරියක් ජය වේවා සහෝදරයා.

  • @3254-t5s
    @3254-t5s Рік тому +28

    මේ කටහඬින් තව සිංදු ඕනි🥺❤

  • @imalinadeeshani2693
    @imalinadeeshani2693 2 роки тому +4

    අද තමයි මේ සින්දුව අහම්බෙන් fb එකෙන් සෙට් උනේ.දැන් කීපාරක් ඇහුවද කියල දන්නෙත් නෑ.ඒ තරම්ම ලස්සනයි❤️❤️❤️❤️

  • @apsaradevindi1680
    @apsaradevindi1680 2 роки тому +12

    ¶√°° ඒ කටහඩ ඇත්තටම භාවනාවක් වගේ °°√¶
    අද හම්බවුණේ ......

  • @sahanafdo_3583
    @sahanafdo_3583 2 роки тому +11

    ඇයි බන් මේ වගෙ සින්දු Trending🥇👌 යන්නේ නැත්තේ මාර අවුල් බන්😢❤

  • @ravindunimesh8442
    @ravindunimesh8442 2 роки тому +21

    මැදින් රැපක් දාලා ඒ ෆීලින්ග් එක කාපු නැති එකට respect ❤

  • @rashmiprabhodhanimoratuwag3918
    @rashmiprabhodhanimoratuwag3918 2 роки тому +11

    තප්පර 30ක status එකක් දැකල හොයන් ආවෙ. මෙච්චර ඇබ්බැහි වෙයි කියල හිතුවෙ නෑ.. පුදුම ලස්සනයි. ඒ වචන වොයිස් එක සින්දුවට දීල තියන හැඟීම අහන අපිව අතරමං කරනවා.. කීපරක් ඇහුවද කියල මතක නෑ.. ඒ තරමට ඇහුවා..❤ සුබ පැතුම්❤

  • @dreamgirl-eq4go
    @dreamgirl-eq4go 2 роки тому +11

    භාවනාවක් වගෙ ඒ කටහඩත් එක්ක සිංදුව.....💆🍃🌠🎇💫

  • @isuriupadhya4404
    @isuriupadhya4404 2 роки тому +5

    Tiktok නිසා හොයන් ආවේ මාස 4ක් කොහෙ හැංගිලා තිබ්බද මේක.පපුව රිද්දන වචන ටිකක් ❤️ දවසම උනත් repeat අහන් ඉන්න පුලුවන් ලස්සන කටහඬක්....😍👌

  • @poojanieHimayaJayawardena
    @poojanieHimayaJayawardena Рік тому +25

    හැමදාම මේ වෙලාවට අහනවා 3 පාරකට වැඩියෙ..ඉඳලා ඉඳලා බැරිම තැන අද comment එකක් දැම්මා..🙃❤️‍🩹

  • @shanakasandaruwan1705
    @shanakasandaruwan1705 2 роки тому +5

    මොන ලබ්බක්ද ඕයි.ඇයි මේව අහන්නෙ නැත්තෙ මේ මිනිස්සු

  • @Alex-pg6mr
    @Alex-pg6mr 2 роки тому +5

    දස්සට හදපු video එකකින් හොයාගෙන ආවෙ 😀💓🇱🇰

  • @vindymashal5520
    @vindymashal5520 2 роки тому +16

    අපිට අපි හිමි නොවුන තැන්වල
    කිමද දැනුනේ සෙනෙහේ සොදුරුම🥺❤️‍🩹

  • @Sajaavlogs
    @Sajaavlogs 2 роки тому +10

    අපිට අපි හිමි නොවුන තැන්වල....
    කිමිද දැනුනේ සෙනේ සොදුරු ම....🥀❤️

  • @senithadulneth6160
    @senithadulneth6160 2 роки тому +7

    සුපිරියක් ඕයි🤤🥺❤️
    trending වෙන්නොනි සිංදුවක් මේක❤️🌿

  • @shakilahashan5872
    @shakilahashan5872 2 роки тому +6

    Status එකකින් හොයන් ආවෙ , මේවයි උඩට එන්න ඕනේ සින්දු 💖💖

  • @anushalakmali1183
    @anushalakmali1183 2 роки тому +8

    ඒ දැනෙන feeling එක හරි පුදුමයි.. Music කියන්නෙම හිතක් මාරවිදියට සුවපත් කරන්ඩ පුලුවන් එකක්.... මේකත් ඒ වගේ කතාවක්.... ❤️❤️❤️

  • @chamodimadumali5516
    @chamodimadumali5516 Рік тому +5

    ඇත්තමයි ගොඩක් ලස්සනයි අහම්බෙන් status එකකින් අහල තමයි හොයන් ඇහුවේ මේ song එක මාරම විදිහට දැනෙනවා ලස්සනයි ❤️

  • @kasuninisansala3692
    @kasuninisansala3692 2 роки тому +6

    කිරුළ වැළපෙයි නොලද සිහසුන💘💘💘 ගොඩක් ලස්සනයි හැමදාම අහනවා

  • @luliyacreation4759
    @luliyacreation4759 2 роки тому +7

    ලොකු ගමනක් තියනව.. මාර ලස්සන voice එකක්.ජය වේවා...❤️

  • @uppalahansini3884
    @uppalahansini3884 2 роки тому +31

    "නුබට මට වාගේම කදුලටද හිමී කොපුලත සිඹින අයිතිය" 🥺❤i feel it. Keep it up brother ❤🎶

  • @pathumdilshan7268
    @pathumdilshan7268 2 роки тому +7

    අහම්බෙන් හම්බවුන සිංදුවක් මාරම විදියට හදවතට දැනුනා 🥺 ලොකූ ගමනක් තියෙනවා ඔයාට බුදු සරණයි ❤️

  • @oaskmadumali4934
    @oaskmadumali4934 2 роки тому +10

    🥺🥺🥺 අනේ අයියේ මාරයි හොදේ. පුදුම ලස්සනයි හලෝ. ඔයාගේ කටහඩ නම් බාවනාවක්. Congratulations අයියා. ඉදිරි වැඩ ටික හොදට කරගන්න. ආදලෙයි 😍😍❤️❤️

  • @jayanishehara
    @jayanishehara 2 роки тому +8

    භාවනාවක්..! 🥺❤️

  • @heshandilhara8903
    @heshandilhara8903 2 роки тому +3

    Thawa sinduwak oni me wagema ...magee hadawathata hodin denuna wachna set ekk❤️

  • @umaa1103
    @umaa1103 2 роки тому +8

    නුබට මට වාගේම කදුලටද හිමියි කොපුලත සිඹින අයිතිය...... ආදරය කරලා දුක් විදින දවසක අහන්න පටන් ගත්තේ එදා ඉදලා අහනවා හරිම ලස්සනයි... හදවතට කතා කරන සින්දුවක්.... 🥺❤

  • @alonewalker8346
    @alonewalker8346 2 роки тому +6

    නුඹට මට වාගෙම කඳුළටද
    හිමියි කොපුලත සිඹින අයිතිය
    I felt it ❤️
    ඒ වචන පිස්සුවක් අප්පා

  • @dushyanthiimasha8925
    @dushyanthiimasha8925 2 роки тому +8

    ඒ කටහඬ 🥺 බූට් කන්නම ඕනෙද සින්දුවකට කඳුලක් එන්න ❤️

  • @dilshandanushka9065
    @dilshandanushka9065 2 роки тому +3

    supiri bro issarahata supiri sindu godak oniiiiiiii

  • @nidukisamarasinha
    @nidukisamarasinha 2 роки тому +25

    අපිට අපි හිමිනොවුන තැන්වල කිමද දැනුණේ සෙනේ සොදුරුම 🥺❤🖇️🥀

  • @alone..4839
    @alone..4839 2 роки тому +6

    හිත නිවෙන කට හඩක්
    පට්ට ලස්සනයි
    සුපිරි lyrics
    දුකයි මෙ වගෙ සින්දු හැන්ගිලා තියන එක..❤️❤️❤️