Manoparakata ( මනෝපාරකට ) 😫🥀 ඇස් පියන් අහන්න | Relax your mind || Vol 3

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 211

  • @muteheartmusic
    @muteheartmusic  6 місяців тому +312

    ⭕ මෙම ගීතයන්හි සියලුම ගෞරවය මුල් හිමිකරුවන් සතුය..
    Subcribe කරලා ඔයාලගේ පුංචි උදව්වක් දෙන්න..😊
    ඊළගට ඕනි Song ටිකත් Comment කරන් යන්න 😇✍..

  • @SupunPerera-db7fr
    @SupunPerera-db7fr 3 місяці тому +417

    11.22pm යි වෙලාව ......... කොළඹ ට්‍රින්කො බස් එකක යන ගමන් අහසෙ තරු දිහා බලාගෙන ඉන්නේ 🙂

  • @apede.
    @apede. 2 місяці тому +63

    අපේ ජීවිතේ කොච්චර කෙටීද? මගේ පුංචි දූ නලවන ගමන් අහන්නේ, හිතට ටිකක් අමාරුයි.

  • @dulaniliyanage7405
    @dulaniliyanage7405 2 місяці тому +73

    2.55 යි වෙලාව....යාලුවොත් එක්ක ට්‍රිප් එකක් ගිහින් එන ගමන් ඉන්නෙ.. ඔක්කොම නිදි එත් මම

    • @mrunkown6172
      @mrunkown6172 Місяць тому +7

      Ubth nidaganim 😂💔

    • @Dimitri-007
      @Dimitri-007 Місяць тому +2

      මේ කමෙන්ට් එක දැකල සති 4 ක් උනා... ඒ ෆීලින් එකම ගන්න පුලුවන් උනෙ අද..කැනඩාවෙ ට්‍රේන් එකක නයිට් රයිඩ් එක යද්දි ❤

    • @user-ruwanamarasinghe
      @user-ruwanamarasinghe 26 днів тому

      Patta ne

  • @DasDd-i2p
    @DasDd-i2p Місяць тому +24

    හිත රිදිලා අඩාගන්න බැරුව ඉද්දි පපුවට කිණිසි බස්සනවා වගේ සමහර තැන්
    මේවා කියන්නෙ වෙනම level එකක් පිස්සුවක්

    • @devikapadmini5684
      @devikapadmini5684 24 дні тому +1

      මගේ හිතටත් එ්ක දැනෙනවා....මොකකින් හරි අනිනවා වගේ...😢

  • @ranjanekaldera7001
    @ranjanekaldera7001 17 днів тому +5

    උදාරයි උදාරයි .කාන්සියේ .හන්සිවෙලා .අහනවා.හරිම ලස්සනයි .ස්තුතියි .ඔයාට ❤❤❤❤❤

  • @dimuthudilshan-q1r
    @dimuthudilshan-q1r Місяць тому +12

    කොලබ සරසවියෙ පොතක් කියවන ගමන් ඉන්න මං 🥰

  • @AjithWasantha-w7j
    @AjithWasantha-w7j 28 днів тому +7

    දැන් වේලාව 22:41 ඉස්කෝලේ නෝට් එකක් ලියනව . තනියෙන් ඉන්න නිසා මරු සිංදු ටික මනෝපරකට . ලස්සනයි. මරු .❤❤❤

  • @DinakshiBhagya
    @DinakshiBhagya 5 днів тому +2

    වෙලාව 00:17 යි.. හැමෝම් නිදි වෙලාවක තනියම මේ සින්දු අහගෙන physics වල ගණන් වගයක් හදනවා..❤

  • @shehanmadushanka357
    @shehanmadushanka357 3 місяці тому +86

    මට අල්ලගන්න ඕනි කියලා හිතුනා,
    ඒ නිසාම මම අල්ලගත්තා...!
    ඔයාට යන්න ඕනි කියලා හිතුනා,
    ඒ නිසාම මම යන්න දුන්නා...!
    හැබැයි ,
    මං ඔයාට මහ ගොඩක් ආදරේ කරනවා,
    ඒ නිසාම මම තාම අපිව අත නොහැර අල්ලන් ඉන්නවා...!❤️‍🩹

    • @senugunasekara1903
      @senugunasekara1903 18 днів тому +1

      Best comment 🥺

    • @nivekperera3798
      @nivekperera3798 11 днів тому +1

      මම ඔයාව දැක්කා දවසක,
      අල්ලගත්තා මගේ ඇස් වලින්...!
      මට ඔයාව ඇහුනා කියනවා,
      ඔයා ආදරේ කියා වෙන හදකට...!
      මට ඔයාව දැනුනා හිතට ම,
      ඉතින්, කෝ! අල්ල ගන්න මගේ අත...! ❤‍🩹💗

    • @KavindaUshan-x8b
      @KavindaUshan-x8b 9 днів тому

      බැහැ නේද අල්ලන්න මගෙ අතින්
      උබ ගොඩක් දුර ගිහින්
      එත් මන් තාම උබෙ නමින්
      බලා හිදිමි මේ පාලු අහස යට
      නුබට අවැසි නොවුනත්
      මේ හද තවමත් පතන්නේ නුබවම පමණි ප්‍රේමියේ ....❣️

    • @VimukthiSathsara-q3l
      @VimukthiSathsara-q3l 7 днів тому

      Ubala okkoma boot kalada bn 😢

    • @UPATHDYAKAVINDI
      @UPATHDYAKAVINDI 3 дні тому

      😢😢😢😢awanka adarayak

  • @thaalamusicband
    @thaalamusicband 3 місяці тому +34

    ආසම සිංදු ටික එකම collection එකක ❤😍

  • @ManojiKarunarathna-f2h
    @ManojiKarunarathna-f2h 5 днів тому

    මේ දවස්වල ප්‍රශ්න ,මේක අහල තමයි හිත නිවාගන්නෙ ,ඔයාට ගොඩක් පින් ,මේ වගේ තව හදන්න ජය වේවා ❤❤❤ 2:35

  • @TheFirstFirmament9130
    @TheFirstFirmament9130 2 місяці тому +35

    ඔබ ගාව නවතින චේතනා...💔💔
    මුදු හීන ලෝකෙක පා කලා...
    ඈත යනවද පාවෙලා...
    මම නෑ ඔබෙන් මිදිලා 😭😭😭😭
    දුර කාලයක බැඳෙනා රටා...
    හිත පාරවන රචනා එපා...😖😖
    දෑස බොඳ කරනා කතා
    තව නෑ හදින් විමසා...🌷🌷💔💔

  • @TravelNurseSubha
    @TravelNurseSubha 2 місяці тому +48

    දුර රටක තනිවෙලා තනිකම ගොඩාක් දැනුනු වෙලාවක එළියේ සීතලේ සිංදු ටික අහන්නේ 😶

  • @MeandYou-e3k
    @MeandYou-e3k 2 місяці тому +15

    ආදරෙයි Vihaga💗🙂 මම (T)

  • @RayanHewage
    @RayanHewage Місяць тому +16

    2024 ahan kattiy innvd....hitht vadin sindu tikak.

  • @slshortvideo7484
    @slshortvideo7484 Місяць тому +12

    දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවි.....
    වෙලාව 10.30.. Art එකක් අදින ගමන් අහන්නේ 💞🎧🥱🥹

  • @dasunlakshan3673
    @dasunlakshan3673 13 днів тому +1

    වෙලාව පාන්දර 1.30 නින්ද යන්නෙ නැති මම .දාලා ගිය එයාව මතක් කරන ගමන් 💔🙂

  • @karunarathnabulathsinhalag6376
    @karunarathnabulathsinhalag6376 2 місяці тому +9

    මං ආසම සිංදු ටිකක් මේ යන්නේ..❤අනේ ඒ felling එක❤❤❤

  • @malithbdayarathna3554
    @malithbdayarathna3554 Місяць тому +3

    තනියම ඉන්න වෙලාවට මාර වටිනවා..🥲

  • @kithminihasandima6547
    @kithminihasandima6547 2 місяці тому +6

    අහසින් එහා
    තරු මං දිගේ
    පියඹන්න දැන්
    විහඟෙකු ලෙසින්
    අහසින් එහා
    සිහිනය දිගේ
    පියඹන්න නම්
    ආසයි ඉතිං
    හිත කළඹමින්
    හැඟුමන් එබී
    ඔච්චම් කළේ
    කවදාක හෝ
    නොදැනුණු ලෙසින්
    හද ගී පොතේ
    සත්සර නැගී
    ඒ ආදරේ
    සිතුවිලි කුසුම්
    විකසිත වෙමින්
    මකරන්ද සුවඳින් පිරේ
    ඔබගේ හඬින්
    විවරණ අරන්
    ජීවිතය ගීයක් වුනේ
    දවසක උතුම්
    කිරුළක් දරන්
    ඔබ එන්න රැජිනක් ලෙසින්
    හිත කළඹමින්
    හැඟුමන් එබී
    ඔච්චම් කළේ
    කවදාක හෝ
    නොදැනුණු ලෙසින්
    අහසින් එහා
    තරු මං දිගේ
    පියඹන්න දැන්
    විහඟෙකු ලෙසින්
    අහසින් එහා
    සිහිනය දිගේ
    පියඹන්න නම්
    ආසයි ඉතිං
    හිත කළඹමින්
    හැඟුමන් එබී
    ඔච්චම් කළේ
    කවදාක හෝ
    නොදැනුණු ලෙසින්
    හද ගී පොතේ
    සත්සර නැගී
    ඒ ආදරේ

  • @JeewakaSusantha-d9i
    @JeewakaSusantha-d9i 5 днів тому

    වෙලාව 9.p.m. කාර් එකේ වැස්ස වෙලාවක එයාගෙ මතකයන් ගොඩක් එක්ක🤍☺️

  • @lakmaleeweerasingha
    @lakmaleeweerasingha 2 місяці тому +4

    මාරම ලස්සනයි. කියන්න වචම නෑ මට නම්

  • @Buddikapriyadarsana
    @Buddikapriyadarsana 3 місяці тому +6

    මාරම ලස්සනයි ❤️❤️❤️

  • @HimashiDewmini-y6w
    @HimashiDewmini-y6w 6 днів тому

    අමුතු දුකක් දැනෙනව කියාගන්න බැරි🙂❤️‍🩹පරන දේවල් මතක් වෙනව 😔

  • @Piyumimaleesha50
    @Piyumimaleesha50 19 днів тому +4

    ආසම සිංදු ටිකක් 🙂🥺💗

  • @TharushaPrarthana-pe4gq
    @TharushaPrarthana-pe4gq 3 місяці тому +5

    Supirima sindu tikak thiyenawa hitha pathulatama danenawa ❤️

  • @AshenJanith-t3f
    @AshenJanith-t3f 17 днів тому +2

    00.27 දැන් වෙලාව සිංහල විචාරයක් ලියන ගමන් ඉන්නේ

  • @Dehan-i1d
    @Dehan-i1d Місяць тому +8

    Mn iskoole note ekk liyana gaman ahan inne❤12th pahuvela😇

  • @PathmaKumari-g8q
    @PathmaKumari-g8q Місяць тому +12

    වියූ සලුව නොම හැරයන් කුවේණියේ...
    ලාට රටින් දොස් පැවරෙයි කුවේණියේ.....
    වියලි දෙපා මඩ තවරයි කුවේණියේ .....
    වැස්ස වැටී තෙත තැවරෙයි කුවේණියේ ....😩🌧️🍃🍁

  • @chinthakasampath5520
    @chinthakasampath5520 28 днів тому

    පාන්දර 3.45 hospital එකේ duty ඉන්න ගමන් හෙට කරන්න තියෙන වැඩ කරන ගමන් ❤

  • @SeuwandigimhaniSeuwandigimhani
    @SeuwandigimhaniSeuwandigimhani 17 днів тому +1

    .
    > අධිමාත්‍රා 🥺♥️🥀

  • @riansboits8510
    @riansboits8510 8 днів тому

    ලංකාවේ ඉදන් ජපන් යනගමන්... පාන්දර 4යි❤ එයා හොස්ටර්ස්ට කියලා හීනියට විස්කි පොඩ්ඩකුත් ඉල්ල ගත්ත😊

  • @mallikarathnayakerathnayak3095
    @mallikarathnayakerathnayak3095 27 днів тому

    thank you hitha nidaha karanna me wage indu tikak dunnata

  • @Janithchathumina-m3t
    @Janithchathumina-m3t 5 днів тому +1

    supiri

  • @GaurawaPrabashana
    @GaurawaPrabashana 2 місяці тому +3

    Patta sindu tikk dala hadala thiynne

  • @oshanashmika
    @oshanashmika 2 місяці тому +2

    පට්ටා ඒ feeling එක❤

  • @starrygalaxy665
    @starrygalaxy665 2 місяці тому +4

    Sanda Mithuri😩✨

  • @WELIKADAMULLAkv
    @WELIKADAMULLAkv 20 днів тому

    supiriyak thama ithing😁🥰🥰

  • @Sandi2002-s6e
    @Sandi2002-s6e 2 місяці тому +2

    Hedwath niwena sindu tikak❤❤❤

  • @KmornSencera
    @KmornSencera 12 днів тому

    16.55 නුවර වැව රවුමෙන් යන ගමන්

  • @NimeshaSeuwandi-c3v
    @NimeshaSeuwandi-c3v Місяць тому +1

    ලස්සනයි❤😢

  • @pushpakumara5359
    @pushpakumara5359 24 дні тому

    හිතට මාරම සැනසීමක් ❤️😩

  • @pradeepselvakumar8978
    @pradeepselvakumar8978 2 місяці тому +1

    Mata nam aththatama me sindu bawanawak wage ❤😊

  • @nayanamahagama1749
    @nayanamahagama1749 3 місяці тому +2

    Soo cool ... love the clip..

  • @RayanHewage
    @RayanHewage 13 днів тому

    Thaniyam inna velavk ahann...❤

  • @rksks4886
    @rksks4886 2 місяці тому +1

    මගේ ආසම සින්ඩුව තියෙනවා

  • @RathnapaliGunasekara
    @RathnapaliGunasekara 5 місяців тому +6

  • @Yasinthas3
    @Yasinthas3 6 місяців тому +7

    ❣❣❣

  • @Vishuu..1103
    @Vishuu..1103 3 місяці тому +4

    Mood ekata mara vidiyata set wenawa

  • @sigithiwasana6897
    @sigithiwasana6897 18 днів тому +1

    12.44 I velava padam karannanam songs nathuva ba mevage calection ekak ma oona😊

  • @TharushaPrarthana-pe4gq
    @TharushaPrarthana-pe4gq 3 місяці тому +8

    Me sindu tika ahaddi parana mathaka mathak wenawa mage niyumiwa mathak wenaw me sindu tika ahana ahana warayak gane 😪

  • @chinthakaamila8587
    @chinthakaamila8587 Місяць тому +1

    Nice ❤

  • @SHEVANMOTIVATE
    @SHEVANMOTIVATE Місяць тому

    හරියටම 00:00 නින්ද යන්න බෙහෙතක් හොයන් අවා😢

  • @Shafeekasham
    @Shafeekasham 12 днів тому

    12.13 තනියම inna gaman

  • @chamindamadampitiya187
    @chamindamadampitiya187 4 місяці тому +10

    Anee mage adare aye hambennathi weida💔😢

  • @Usersara007
    @Usersara007 2 місяці тому +2

    Marm lassanai ❤

  • @DuoKillers_
    @DuoKillers_ Місяць тому

    Mara lassana song collection ekak❤

  • @jasintha.123
    @jasintha.123 Місяць тому +1

    Best ❤🎧

  • @RameshPerera-p4h
    @RameshPerera-p4h 3 місяці тому +1

    ❤❤❤❤❤ Very lovely 🌹🌹

  • @alphagamingff1912
    @alphagamingff1912 6 місяців тому +7

    nadagama song colection ekak oni

  • @madhushikasandeepani147
    @madhushikasandeepani147 4 місяці тому +2

    ❤😍

  • @NimeshaChamodi-br6ko
    @NimeshaChamodi-br6ko 6 місяців тому +3

    😊😊😊😊

  • @DinushikaRathnayaka-f5g
    @DinushikaRathnayaka-f5g Місяць тому

    Nodanna rataka nodanna mawathaka nodanna minisun athare mata ma witharai

  • @MaduFernando-w2j
    @MaduFernando-w2j 3 місяці тому +9

    maru kiyana aya kolaik ekak danna

  • @inokakularathna785
    @inokakularathna785 Місяць тому +1

    E feeling eka ❤❤❤❤❤

  • @ariyarathnasubasinha323
    @ariyarathnasubasinha323 Місяць тому +1

    Adaeaya peradila inna gamman ahanne (H) mama ( c)

  • @Wassika_Salani
    @Wassika_Salani 4 місяці тому +1

    Arabi song collection ekk oni

  • @MayanthiAravindya
    @MayanthiAravindya 3 місяці тому +1

    👀💖

  • @chalaninethmini3031
    @chalaninethmini3031 6 місяців тому +9

    🔥

  • @harshanirmal609
    @harshanirmal609 5 місяців тому +3

    💗🥰

  • @KrishaniMalsha-g9s
    @KrishaniMalsha-g9s 4 місяці тому +39

    𝕞𝕖𝕜𝕒 2024 𝕥𝕙 𝕓𝕒𝕝𝕒𝕡𝕦 𝕒𝕪𝕒𝕔𝕜𝕠

  • @nawodya4219
    @nawodya4219 Місяць тому +2

    3.18. Padam Karan gamn

  • @සුකීතාරා
    @සුකීතාරා 3 місяці тому +2

    Mm me sindu tiken vediyen kamathi uduravi sinduvata❤❤

  • @samadhihettige717
    @samadhihettige717 22 дні тому +2

    Hey, can u add lyrics to this? So we can sing with them. I hope others also like it too. ❤️‍🩹

  • @thusithamarasinha8244
    @thusithamarasinha8244 4 місяці тому +2

    Denena thuruma oni 😔😔😔😔😔😔😊😊😊😊😊🎇🎆🧨✨️🎃🎈🎗️🧧🎁🧧🎟️🧧

  • @MihiliGikeshika
    @MihiliGikeshika Місяць тому

    2:28 😢❤

  • @RSvlogs2024-p5r
    @RSvlogs2024-p5r 26 днів тому

    11.45 යි

  • @ThenuriKavindya-u9s
    @ThenuriKavindya-u9s Місяць тому

    2.59i ❤❤❤

  • @sandalitharu-q4x
    @sandalitharu-q4x Місяць тому

    ☺☺☺🤩🤩 12.33 AM

  • @NipunaJeshan-km5fv
    @NipunaJeshan-km5fv 2 місяці тому +1

    2025/ A/L study table eke study karana gaman inna friends time 2.07a.m

  • @kasunsameera1828
    @kasunsameera1828 29 днів тому

    ❤❤❤❤🎵🎵🎵

  • @ajithfernando1413
    @ajithfernando1413 Місяць тому

    Adare ai mechara duka 😢😢

  • @ThilakaS-ii4qf
    @ThilakaS-ii4qf 2 місяці тому

    Byi full song ❤❤❤

  • @SubramaniyamSumathi-sg6jo
    @SubramaniyamSumathi-sg6jo 4 місяці тому +4

    Best song collection ❤️❤️

  • @sajeewalakmal5763
    @sajeewalakmal5763 Місяць тому

    i can solt song biuteful❤❤

  • @TharushiSandalanka-h4d
    @TharushiSandalanka-h4d 3 місяці тому +1

    13.5

  • @HerathRanura84
    @HerathRanura84 3 місяці тому +1

    ❤❤❤💖😊🍃🌟🎵🎶

  • @vinodkavinda-e4l
    @vinodkavinda-e4l Місяць тому

  • @filmbyjayawickrama
    @filmbyjayawickrama 24 дні тому

    🥺❤❤

  • @SujaniDilrukshi-m7i
    @SujaniDilrukshi-m7i Місяць тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @hirashadewmini4912
    @hirashadewmini4912 2 місяці тому

    mage bestie math ekka tharaha wela . Duka hithunama mama me sindu ahanawa 😢😢

  • @TharushiSandalanka-h4d
    @TharushiSandalanka-h4d 3 місяці тому +1

    11:3

  • @InomaUdeni
    @InomaUdeni 2 місяці тому

    Best Feeling...🙇🏻‍♀️🎧❤️‍🩹

  • @S.G.P.S.GAMAGE
    @S.G.P.S.GAMAGE 2 місяці тому

    mn omishka mn asi nana gaman me wage song s ahanna

  • @gkuma1039
    @gkuma1039 2 місяці тому +1

    Ado time eka 1.26 bn tawa song teyenawda😮

  • @ashanchathuranga6104
    @ashanchathuranga6104 4 місяці тому +3

    🎉

  • @hansinifernando2013
    @hansinifernando2013 4 місяці тому +2

    😢

  • @malinthafernando4456
    @malinthafernando4456 14 днів тому

    6:35 9:44 13:40

  • @pineapple-xl8xn
    @pineapple-xl8xn 4 місяці тому +2

    wow