Chanuka Mora - Kanda Gena (කැන්දා ගෙනා) ft. Shavindya (Official Music Video) CHAPTER 02

Поділитися
Вставка

КОМЕНТАРІ • 2,6 тис.

  • @ShavindyaKariyawasam
    @ShavindyaKariyawasam Рік тому +3471

    Absolutely loved collaborating with you on this! Without a doubt, this has got to be one of the most beautiful melodies I have ever had the opportunity to sing ❤

  • @sachiya_diary
    @sachiya_diary Рік тому +3236

    කැන්දා ගෙනා..සංවේදනා...
    ඉන්නා තුරා.. ලංවී ඔයා...
    මං ගාව නෑ.. ආරාධනා...
    බොල් හීනයේ.. හිත් පෑරේනා...
    ලං වූයේ.. වෙන් වූයේ..
    නුඹ නේද නිස්සාරනා...
    මන්දාරමේ.. පෙම් හීතලේ..
    දුර යන්නම් රිදුමන් එපා...
    කැන්දා ගෙනා.. සංවේදනා...
    ඉන්නා තුරා.. ලංවී ඔයා...
    මං ගාව නෑ.. ආරාධනා...
    බොල් හීනයේ.. හිත් පෑරේනා...
    ඒ කාලේ මතුදා.. ආලේ තවරා
    ආයේ නොයෙනා...
    දුන් හීනේ හැබැහින්.. මාගේ වෙනකල්
    තාමත් මමනම්...
    ඔය රූ මගෙදෝ.. මගෙම විතරදෝ
    සැමදා මට හිමිදෝ...
    ඔබට නොහැකිදෝ..වෙනකෙකු දැන හෝ
    එන්න සොයා මා නිරිදෝ...
    කැන්දා ගෙනා.. සංවේදනා...
    ඉන්නා තුරා.. ලංවී ඔයා...
    මං ගාව නෑ.. ආරාධනා...
    බොල් හීනයේ.. හිත් පෑරේනා...
    🥀🖤✨️

  • @mohamedraafath4368
    @mohamedraafath4368 Рік тому +1188

    Love from India 🇮🇳 so much talent what a great country Sri Lanka

  • @anjulakalindu
    @anjulakalindu Рік тому +830

    Female vocal ටික ඇහෙනකොට ඇග හිරිවැටෙනවා.........🥺♥️

  • @d..518
    @d..518 Рік тому +276

    Female voice එකට පිස්සු වැටුනා ❤
    ලස්සන lyrics පේලියක් 👌
    good luck 🎉❤

  • @KanchanaKanchanaDilrukshi-d1h
    @KanchanaKanchanaDilrukshi-d1h Рік тому +35

    වේදනාවෙන් හුස්ම ගන්න හැම හදවතකටම මේ ගී ආශීර්වාදයක් වේවා.❤

  • @LakmuthuKavinda
    @LakmuthuKavinda Рік тому +531

    දවසක අපි ළඟ ඉතුරු වෙයි,
    'අපි ආදරේ කරපු මිනිස්සු නෙවේ'.
    "අපිට ආදරේ කරපු මිනිස්සු." ♥️🌻💫
    🙇🏻‍♂️🌻💗 >

    • @Anjana1762
      @Anjana1762 Рік тому +4

      ඒත් නෑ ...අන්තිමට තමන්ට තමන් විතරයි😢

    • @sumudusandamali4164
      @sumudusandamali4164 Рік тому

      @@Anjana1762 aniwaren thmnta tmn vithrmai 💯♥️

  • @ChanukaMora
    @ChanukaMora  Рік тому +280

    Chapter 01 - "Hithawathiye" bit.ly/3TOsH3w

    • @susa91
      @susa91 Рік тому +5

      ඊට පස්සෙ මොකද වෙන්නේ... next chapter එකෙත් මෙයා ඉන්නවද ?

    • @dinalkasandaru3594
      @dinalkasandaru3594 Рік тому +2

      Thanz for yr song❤

    • @theekshana7519
      @theekshana7519 Рік тому +1

      Me song eke music eka aran mamath kiyala balanada 🙂❤️

    • @susa91
      @susa91 Рік тому

      @@tharaabeydeera2606 y

  • @SaNuu-
    @SaNuu- Рік тому +49

    Ammoooh අර female voice එකෙන් සින්දුව ඇහෙන කොට ඇඟ හිරිවැටෙනවා..❤

  • @LakshmiMadushikaWelkotuwa
    @LakshmiMadushikaWelkotuwa 8 місяців тому +18

    චානුක අයියාගේ සින්දු කෝමත් ලස්සනයි.😢😊
    ආදරෙයි❤

  • @kavii2957
    @kavii2957 Рік тому +969

    ටකරම් සද්ද වෙනුවට මේ වගේ music එකක් කනට වැටෙන එක පුදුම සනීපයක්🥺❤️🖤

  • @DaysofDilshan
    @DaysofDilshan Рік тому +1367

    පිස්සු කොර ඒක නම් ❤❤❤

  • @Shan-00
    @Shan-00 Рік тому +66

    𝗙𝗲𝗺𝗮𝗹𝗲 𝘃𝗼𝗶𝗰𝗲 𝘀𝘂𝗽𝗲𝗿𝗯 !🔥
    චනුක කෝමත් පට්ටනෙ ඉතිං

  • @Kavi-u1w
    @Kavi-u1w Рік тому +26

    කාලය නතර උනා වගෙ ❤🥺
    Superi ayye🤍

  • @NethminiWickramaseka
    @NethminiWickramaseka 17 днів тому +5

    ආයෙත් අහනවා.පිස්සුවක් මේක 🥺♥️

  • @binukeshan439
    @binukeshan439 Рік тому +39

    දවසක ඔයාට මේ හැම දේම තේරේවී...ඉතින් මගේ පුංචි සුරංගනාවී හැමදාමත් හිනා වෙලා සතුටින් ඉන්න ❤..මන් දුරින් ඉදන් බලන් ඉන්නම්❤️❤️

  • @eworld4501
    @eworld4501 Рік тому +262

    දුකයි මෙච්චර හෙමින් views එන එකට හරිනම් දවසින් දෙකෙන් වගේ 1m , 2m ගහන්න ඕනි එකක් .. ලස්සන කටහඬවල් දෙකක්, ආදරෙයි දෙන්නටම.. ❤❤

  • @sanaofficial8916
    @sanaofficial8916 Рік тому +220

    අවුරුදු දෙකහමාරක් ආදරේ කරපු මගෙ කෙල්ල හේතුවක් නැතුව මගෙන් වෙන් වෙනවා මන් කිසිම අඩුපාඩුවක් කරලවත් නැතුව. ඒ හිටිය අවුරුදු දෙකහමාරේ මට එයාගැන තිබුනු හැම මතකයක්ම ඇවිස්සුවා. Best feeling brother❤❤‍🩹

    • @shagiya5618
      @shagiya5618 Рік тому +4

      Same brother ❤😢

    • @sadiya7863
      @sadiya7863 Рік тому +2

      @@shagiya5618 same brother

    • @sasikasadhamal9044
      @sasikasadhamal9044 Рік тому +1

      😌❤️

    • @shadikawarnakulasuriyage6026
      @shadikawarnakulasuriyage6026 Рік тому +2

      Hama mathakayakma avissuna wagema hitha paranawa…💔kochchara adare karath awankawama hitiyath yana kena anthimata dala giya…💔🥺

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 Рік тому

      බඩුකරගැහුවනන් ඒම තමා බම්,සතුටින් ඉඳාන් ♥️✨️

  • @hasithniwantha4779
    @hasithniwantha4779 Рік тому +8

    තහඩු වලට ගල් කැට අතාරිනවා වගේ කියන සිංදු අතරේ මේ වගේ සිංදු වලින් මාර විදිහට හිත නිවෙනවා.. දෙන්නගෙම voice පට්ට ලස්සනයි female voice එක මාර විදිහට feel වෙනවා... ❤
    "කැන්දා ගෙනා සංවේදනා
    ඉන්නා තුරා ලංවී ඔයා.."🥺❤️

  • @sudunona4908
    @sudunona4908 Рік тому +18

    මාර ඇබ්බැහි වීමක් මේක නම් ඇත්තමයි පිස්සුවක් මාරම ලස්සනයි පැය 24ම අහන් ඉන්න පුලුවන් ❤❤❤

  • @dahamikaveesha8611
    @dahamikaveesha8611 Рік тому +246

    ආත්ම ස්පර්ශ කියන short film එකෙන් තමයි මුලින්ම මේ song එක ඇහුවෙ🙂 ඇත්තටම හරිම ලස්සනයි මතක අවුස්සන සිංදුවක්🙂❤ හිත නිවන භාවනාවක් වගේ🙂 ඇත්තටම ලස්සනයි සිංදුව❤

  • @nishadhinishu3698
    @nishadhinishu3698 Рік тому +1360

    ආත්ම ස්පර්ශ short film එක බලලා සින්දුව හොයන් ආවෙ 💜 හදවතටම දැනෙන පද ටිකක් කියන්න වචන නැ. Good luck ❤️‍🩹😘

  • @neth196
    @neth196 Рік тому +732

    උබ ගේන female voice ටික නම් පහරක් බ්න්.......අර සුන්දර සුන්දර ලන්දා එක පේන්වනෙ...මේකත් ඒ වගේ පහරක්❤❤❤

    • @samiya-x7g
      @samiya-x7g Рік тому +5

      aiyalata uba kiyanna epa🤣

    • @neth196
      @neth196 Рік тому +11

      එයා අයිය කෙනෙක් නෙවෙයි සමවයස් වගේ😂😂

    • @Navi_Wijesooriya
      @Navi_Wijesooriya Рік тому +3

      @@neth196 😅

    • @binurijayawardhana7424
      @binurijayawardhana7424 Рік тому +6

      @@samiya-x7g 😂😂😂😂

  • @hasithadissanayake
    @hasithadissanayake Рік тому +31

    2:39
    ඔබට නොහැකිදෝ..
    දිනක කොතැන හෝ...
    එන්න සොයා මා නිරිදෝ...❤️

    • @eshansenarathna6621
      @eshansenarathna6621 4 місяці тому

      දිනක කොතැන හෝ - වෙනකෙක් දැන හෝ
      ලු.... ❤

  • @brokenangel5697
    @brokenangel5697 Рік тому +6

    කැන්දා ගෙනා..සංවේදනා...
    ඉන්නා තුරා.. ලංවී ඔයා...
    මං ගාව නෑ.. ආරාධනා...
    බොල් හීනයේ.. හිත් පෑරේනා...

  • @ureshashenu1917
    @ureshashenu1917 9 місяців тому +4

    අදටත් අහනවා මෙ song එක‌‌‌. දුක දැනුනම හිත සැහැල්ලු වෙන එකම song එක මෙක මට නම්. දවසට 3 පාරක් වගෙ අහනවමයි ... ❤😊

  • @supunsampath3184
    @supunsampath3184 Рік тому +4

    Ammmoooo... me girl ge voice eke thiyena calm bawa....🙈❤️😍

  • @_Krishuuu.
    @_Krishuuu. Рік тому +10

    ඇස් පියාගෙන අහන්න පුළුවන් මාරම voice එකක් මේක නම් මාරම feeling එකක් දැනෙන්නේ........

  • @PramkdaOinka
    @PramkdaOinka 9 місяців тому +2

    කිසිම ප්‍රශනයක් නැති උනත් කියා ගන්න බැරි විදිහට හිතෙ හැගිම් අව්ස්සනවා එවගෙ අදරේ කරන කෙනාට තියෙන අදරෙ පරිස්සම දෙකම ගොඩක් වැඩි වෙනවා කියන්න තෙරෙන්නෙ නැ මෙ සින්දුව ගැන ❤

  • @janithadananjaya6273
    @janithadananjaya6273 Рік тому +14

    මොරා දෙයක් කලොත් අහන්න දෙයක් නෑනේ. අද ඉතින් ඒක ඔප්පු උනා...මොරා උබ බං අමුතුම level එකක අමුතුම Brand එකක් බං. උබට සමාන වෙන්න මේ generation එකේනම් තාම එකෙක් නෑ. ❤❤❤❤❤ ආදරෙයි

  • @ushaniwijewantha
    @ushaniwijewantha Рік тому +13

    කැන්දා ගෙනා සංවේදනා
    ඉන්නා තුරා ළංවී ඔයා
    මං ගාව නෑ ආරාධනා
    බොල් හීනයේ හිත් පාරනා..
    ළංවූයේ වෙන්වූයේ
    නුබ නේදෝ නිස්සාරනා
    මන්දාරමේ...පෙම් හීතලේ
    දුර යන්නම් රිදුමන් එපා..✍️

  • @yasirudenuwantha7874
    @yasirudenuwantha7874 Рік тому +11

    ආත්ම ස්පර්ශ short film එක බලලා සින්දුව හොයන් ආවෙ. ඇත්තටම හරිම ලස්සනයි සිංදුව❤‍හදවතටම දැනෙන පද ටිකක් කියන්න වචන නැ. ලස්සන කටහඬවල් දෙකක්, ආදරෙයි දෙන්නටම.. ❤❤

  • @dhammikarathnasuriya1900
    @dhammikarathnasuriya1900 Рік тому +37

    මාරම ලස්සන සින්දුවක් ... දෙන්නගෙම voice මාරයි... මම මේ සින්දුව අහපු වාර ගනන කියන්න අමාරුයි ... එච්චරටම ලස්සනයි ... ♥️♥️ තව ලස්සන සින්දුවක් ලගදීම බලපොරොත්තු වෙනවා... good luck...😊👍❤

  • @nishaad3868
    @nishaad3868 Рік тому +7

    ඒ දෙන්නාගේ වොයිස් එක 👌👌🥰🥰

  • @DilansaTherushi
    @DilansaTherushi 11 місяців тому +5

    Chanuka mora කියන songs වෙනම brand එකක්.ඔයාට ගොඩක් ආදරෙයි❤❤

  • @vinurigamage302
    @vinurigamage302 Рік тому +25

    අන්තිමට සින්දුව කියපු විදිය තමා ගොඩක්ම දැනෙන්නේ 🥺❤️ මේ වගේ සින්දු භාවනාවක්✨️

  • @chuckyff1545
    @chuckyff1545 Рік тому +515

    Girls voice = භාවනාවක් වගේ ❤🥺

  • @Pro123-d7w
    @Pro123-d7w Рік тому +8

    "මන්දාරමේ... පෙම් හීතලේ...
    දුර යන්නම් රිදුමන් එපා.."
    සමහර ආදර කතාවල අවසානය විරහව.පපුවටම වැදෙන හඩවල් 2ක් සහ විරහව ගැබ් වුනු melody එකක්.♥️♥️♥️
    මේ නිර්මාණය හොදටම රස වින්දා.😍

  • @gaweshbodana349
    @gaweshbodana349 Рік тому +32

    පට්ට අයියෙ. 😙 අක්කත් ලස්සනයි සින්දුවත් පට්ටම ලස්සනයි..❤️😚 all the best.👍❤️🦁

  • @prasanganirmali1201
    @prasanganirmali1201 Рік тому +9

    අක්කිගෙ voice එකනම් භාවනාවක්වගේ 🥺 සිංදුව හදවතටම දැනුනා ❤️🌹 හරිම ලස්සනයී 🥰 හැමවෙලේම සිංදුව අහන්න පුරුදුවෙලා 🥀✨

  • @AlokaPromoth
    @AlokaPromoth Рік тому +86

    "කැන්දා ගෙනා... සංවේදනා..
    ඉන්නා තුරා... ලංවී ඔයා.."
    This part has been going around in my mind ever since I heard it.!🌠🤍

  • @aselkara
    @aselkara Рік тому +11

    වෙනස් vibe එකක්. Loved it!!❤️

  • @lahirunavoddiwakara2579
    @lahirunavoddiwakara2579 Рік тому +325

    රනිඳුලාගේ සෙන්ටිලාගේ, d tap ලගේ, රඛිතලගේ, ඒ කාලේ අපි ආස කරපු ඒත් දැ නැනි 😢 ඒ music ❤vibe එක feel උනා පට්ට මචං

  • @dinukaprashan4006
    @dinukaprashan4006 Рік тому +16

    සංගීතය භාවනාවක් ❤️ලස්සන උදාහරණයක් 🖤💌

  • @SanithuSandil23
    @SanithuSandil23 9 місяців тому +6

    Female voice + Chanuka'zzz voice = 😫❤

    • @Wewalage
      @Wewalage 9 місяців тому +1

      පිස්සුවක් වගේ තමා 😢❤

  • @hasindulakmal7947
    @hasindulakmal7947 Рік тому +37

    ඒකනම් පට්ටම ලස්සනයි ❤️🌼 Girl ගෙ voice එක සුපිරි 🌸❤️

  • @HeshanMihiranga-cb7gr
    @HeshanMihiranga-cb7gr Рік тому +34

    වෙනම ලෝකෙකට ගෙනියනවා...ලස්සන සින්දුව Mora අයියා...❤❤😍

  • @slantenna
    @slantenna Рік тому +119

    පෑව සිනා.. සුර අසිරිමවා..
    සිහිනය පුරා.. සක්මන් කරා..
    නෙතගින් පෑ.. ඉගි බිගි ඔයා..
    සිහිය නැතේ.. මන මත් කරා..
    පැතුවා සේ.. ලංවෙන්න දෝ..
    මගෙ කරගන්න සංසාරණා..
    වස්සානයේ.. පෙම් ලෝකයේ
    තනිවෙමුදෝ නුබ හා මා...
    (සමාවෙන්න මුල් ගීතයට හානියක් කිරීමට නොව සිතුවිල්ලක් මෙලෙස ලියන ලදි..)
    Song එක පට්ට ලස්සනයි 😁❤️

  • @HiruniArunodya-t7p
    @HiruniArunodya-t7p 3 місяці тому +1

    කැන්දා ගේනා සංවේදනා
    ඉන්නා තුරා ලන් වී ඔයා
    මන් ගාව නැ ආරාධනා
    බොල් හීනයෙ හිත් පාරනා....💗🙂

  • @chamidu_harshana
    @chamidu_harshana Рік тому +1

    feeling🥺💖
    good job...

  • @chanakaharshana7391
    @chanakaharshana7391 Рік тому +70

    ඇස් දෙක පියාගෙන පුදුම විදියට feel කරන් අහන් ඉන්න පුලුවන් සින්දුවක් කටහඩවල් දෙක පුදුම ලස්සනයි❤️❤️❤️🥺

  • @t.jgaming8808
    @t.jgaming8808 Рік тому +15

    female voice එක ගායනා ලව්කෙ ගෙ voice එක වගේමයි 😮❤..ස්ටේටස් එක්කින් සින්දුව පලවනි පාර අහද්දි හිතුවෙ එයා කියන්නෙ කියල❤❤ මෙයත් මරු ❤ ඉස්සරහට හොද වැඩ ටිකක් බලා ගන්න පුලුවන් වෙයි😍

  • @OshanLiyanageDance
    @OshanLiyanageDance Рік тому +17

    Amazing 😌❤️

  • @dihensathsara8413
    @dihensathsara8413 Рік тому +3

    චනුක අයියා ගේන female version නම් මරු. කොහෙන් ගේනවාද මන්දා 🤷💕. පට්ටම ලස්සනයි.

  • @bptalks5727
    @bptalks5727 5 місяців тому +1

    ඒ Girl ඇත්තටම ලස්සනයි ❤. Voice එක ඊටත් වඩා ලස්සනයි. ❤සුපිරි 🔥

  • @ashanilmini7956
    @ashanilmini7956 Рік тому +4

    කැන්දා ගෙනා.......සංවේදනා
    ඉන්නා තුරා....ලංවී ඔයා
    මං ගාව නෑ........ආරාධනා
    බොල් හීනයේ........හිත් පැරේනා.....
    ..........🥀❤️
    All the best aiyee....

  • @s4deesh
    @s4deesh Рік тому +12

    දවසකට දේපාරකට වැඩිය අහන්නෙ මම විතරද 🙂

  • @Sudesh9730
    @Sudesh9730 Рік тому +15

    ඒයාගෙ කටහඬ, සංගීතය සිරාම භාවනාවක්❤

  • @nimna.thiwanka
    @nimna.thiwanka Рік тому +1

    Shavindya you best voice akka 🥰 chanuka mora awww 😩💔

  • @sumitgpatil
    @sumitgpatil Рік тому +21

    I got to know about this song from my lankan Friend, Thehara❤....
    It's melodious & beautiful song...😍❤️
    Thank you Thehara❤

  • @tharushikadewmini3287
    @tharushikadewmini3287 Рік тому +4

    තනිකර භාවනාවක් ❤😮

  • @hashinijayarathne8853
    @hashinijayarathne8853 Рік тому +35

    වචන,මතක,සංගීතය එක්ක තාමත් හුස්ම ඉල්ලන අහිංසක හීන හිත හිරකරන විදිහ දරාගන්න හරි අමාරුයි...💔
    පිස්සුවක් මොරා ❤

  • @lahirubasnayake2381
    @lahirubasnayake2381 Рік тому +27

    කැන්දා ගෙනා..සංවේදනා...
    ඉන්නා තුරා.. ලංවී ඔයා...
    මං ගාව නෑ.. ආරාධනා...
    බොල් හීනයේ.. හිත් පෑරේනා...❤🥀

  • @sahanpriyankara8485
    @sahanpriyankara8485 8 днів тому +1

    ආදරෙයි වස්තුව සතුටින් පරිස්සමින් ඉන්න මැනික 😊❤🎉...

  • @nimeshabandara353
    @nimeshabandara353 Рік тому

    Melody මරු බං එල ජය වෙිවා😍සිංදුවත් පට්ට

  • @chamindudilshan-9979
    @chamindudilshan-9979 Рік тому +9

    ඇස් වලටත් කදුලු අවා මාරම වොයිස් දෙකක පිස්සු හැදෙන සින්දුවක් ❤️‍🔥

  • @harshanigunawardhana
    @harshanigunawardhana Рік тому +4

    💕💕💕💕ඇත්තටම භාවනාවක්. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ... ආදරෙයි දෙන්නටම ❤️❤️❤️❤️

  • @flowergirl-hz7bg
    @flowergirl-hz7bg Рік тому +2

    කැන්දා ගෙනා සංවෙිදනා❤heart touching song ❤❤❤❤😊

  • @dineshchathu56
    @dineshchathu56 9 місяців тому +1

    දුටුවෙමි ඇසුවෙම් හිරිවැටුනි දරාගතිමි මේ සංවේදනා❤❤❤❤

  • @sandalisithara3314
    @sandalisithara3314 Рік тому +1

    කැන්දා ගෙනා සංවේදනා
    ඉන්නා තුරා ලංවී ඔයා
    මං ගාව නෑ ආරාධනා
    මේ පද ටිකනම් මාරම ලස්සනයි
    එ වගේම music ekath patta lassanai තෙරුවන් සරණයි අයියා අක්කි දෙන්නට ❤️😘🙏

  • @hirunikavinga4531
    @hirunikavinga4531 Рік тому +14

    ඒ voices දෙක භාවනාවක්.I really feel it. love it .❤️

  • @speedtouch12124
    @speedtouch12124 Рік тому +4

    සුපිරිම වැඩක්......ජයෙන් ජය පතනවා ඉදිරියටම❤❤

  • @UdeeshaSamarathunga
    @UdeeshaSamarathunga 4 місяці тому +40

    2024 anyone 🎧

  • @rashbhagya665
    @rashbhagya665 Рік тому +2

    කැන්දා ගෙනා සංවේදනා...
    ඉන්නා තුරා ලංවී ඔයා...
    මං ගාව නෑ ආරාධනා ..
    බොල් හීනයේ හිත් පාරනා...

  • @piyanthadishanayaka8375
    @piyanthadishanayaka8375 Рік тому +1

    නියමයි ලස්සනයි ❤️❤️🤟භාවනාවක් වගේ

  • @madushanwickramasinghe6971
    @madushanwickramasinghe6971 Рік тому +11

    හිතවතියේ සින්දුවෙත් views වැඩිවෙයි මේකෙන්❤

  • @hmisuru6397
    @hmisuru6397 9 місяців тому +3

    Ee කෙල්ල ගෙ voice එක 😐අම්මෝ ❤

  • @pabasariii1309
    @pabasariii1309 Рік тому +11

    ඒ voices දෙකනම් භාවනාවක් 😍❤️

  • @gamingdanukaofficial4000
    @gamingdanukaofficial4000 Рік тому +1

    Trending ❣️🙊🖇️

  • @AkashChanchadil-u8l
    @AkashChanchadil-u8l 20 днів тому +2

    0:06 here it comes 💆❤

  • @charukadineth7969
    @charukadineth7969 Рік тому +4

    මේ සිංදුව නම් බාවනාවක් වෙනම ලෝකෙක තනිවෙන

  • @Randunubasnayake
    @Randunubasnayake Рік тому +8

    ඔයා වැඩක් කලොත් ....කියන්න වචන නෑ ...❤️❤️❤️ ආදරෙයි..... හුඟක් වටින සම්පතක් ❤️❤️❤️

  • @m-2163
    @m-2163 Рік тому +7

    මං ගාව නෑ ආරාධනා
    බොල් හීනයේ හිත් පාරනා 🥺❤....
    I felt it ❤️‍🩹

  • @TharakaMabarana
    @TharakaMabarana 11 місяців тому +1

    1st time ada ahuwe ne me song eka.. superb bro 👍, next level ❤.

  • @dewminisilva3243
    @dewminisilva3243 Рік тому +1

    Girl Withrak Kiuwanm Mee Song Eka Godak Lassanai 😍

  • @sksolo4363
    @sksolo4363 Рік тому +32

    Female vocal වලට ගැලපෙන male vocal සෙට් උනා නම් තව තවත් සුපිරි...❤

  • @AlokaAsiri
    @AlokaAsiri Рік тому +49

    One of the most beautiful melodies I heard after Sobani song 💆❤This vibe is amazing 😍 good luck Chanuka Ayya 💪

  • @hasithamadushan9693
    @hasithamadushan9693 Рік тому +238

    Singing music melody producing all in one 😍😍😍 මගේ පොඩි රික්වෙස්ට් එකක් තියනවා. මම පට්ටම ආසාවෙන් බලන් ඉන්න කලබරේශන් එකක් තියනවා chanuka mora ft dhanith sri. දෙන්නගේ උසේ ඉදන් ගත්තම මියුසික්ද ලිරික්ස්ද මෙලඩිද ඩාන්සින්ග්ද වෙනම ලෙවල් එකක්. පට්ටම ඊක්වලිටි එකක්. කලබරේශන් එකක් කලොත් බ්ලාස්ට් එකක් වෙයි කියලා හිතෙනවා පුලුවන්නම් ඒක කරන්න 😍😍😍

  • @r.lakshikakariyawasam9420
    @r.lakshikakariyawasam9420 Рік тому

    මාරම ලස්සනයි අයියෙ...😍
    දෙන්නම සුපිරියටම කියනවා... 👌❤️

  • @thimilrathnayake6408
    @thimilrathnayake6408 11 місяців тому +1

    Brother patta voice ekk hithata wadinawa ❤❤❤❤

  • @dinucreocreo2797
    @dinucreocreo2797 Рік тому +4

    පට්ට පාර සහෝ....
    And you what a voice shavi girl❤️👍🏼👍🏼
    Video එකට flute එකත් ආවනම් මරු.... ❤️🇱🇰🛑❤‍🔥

  • @umayangashashen2654
    @umayangashashen2654 Рік тому +10

    එක වචනයයි මේක ගැන ....
    "පිස්සුවක් ❤"

  • @raleeshafernando
    @raleeshafernando Рік тому +117

    Im so happy that I took part of this lovely song.❤️ This song feels a lot.❤😍

  • @kalanachathuranga-xp4zv
    @kalanachathuranga-xp4zv Рік тому

    අහන්න ආස හිතෙන ලස්සන සින්දුවක්❤ මේ වගේ ලස්සන සින්දු ඉදිරියටත් ඕනි🎉good lock

  • @RGg109
    @RGg109 2 місяці тому +1

    අමුතුම නිකං හරියට කක්කා බර හැදිලා අමාරුවෙන් හිරකරං ඉන්නවා වගේ vibe එකක් තියෙනවා කොල්ලගේ වොයිස් එකේ ❤

  • @ARUNAAPRODUCTS
    @ARUNAAPRODUCTS Рік тому +6

    පට්ට මෑතකදි අහපු සුපිරි සිංදුව...අඩ අඩා නටන්න සිංදු ගහන කාලෙ.. මනෝපාරක් ගහන් අහන් ඉන්න සුපිරියක්..ආදරෙයි❤❤❤

  • @SHORTS-bo8zf
    @SHORTS-bo8zf Рік тому +208

    I don't know the meaning of this song
    But this song is very beautiful
    Love from india 🇮🇳

  • @charusiriwardhana96
    @charusiriwardhana96 Рік тому +12

    Shavindya's voice is so feel..❤️

  • @amashaumandi
    @amashaumandi 9 місяців тому +2

    අපිට නැති වුනේ හදවතට දැනිච්ච මිනිස්සූමයි🙂❤️‍🩹 ඒකයි වේදනාව වැඩිම🙂

    • @Wewalage
      @Wewalage 9 місяців тому

      ඇත්තටම වේදනාවේ බර කියා ගන්න බැරි තරම්😢

  • @alokaadeepa517
    @alokaadeepa517 Рік тому

    පිස්සුවක්.අඩේ female voice එකනම් පහරක්🤩😇😇.❤..Good luck.brother.❤