Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මාරම ලස්සනයි කියන්න තේරෙන්නේ නෑ ඒ හැගීම 🥺💗😍🔥
මේ කාලේ අපේ හිත් හිරිවට්ටපු මායාකාර හඬවල් ටික 😯😗😍
😍❤️
මාර සැනසීමක් සින්දු ටිකනම් හීතට
❤️
@@Mindset_MusicSL 😁
නුබ දැක මා නිව්නා,,,,,,,,, ❤❤❤❤
ua-cam.com/video/CPyYfbUlvBc/v-deo.htmlsi=X5ybDlWEWCcXaXUW
තවත් එකක්
Maru ane
කතරක තනි දැවෙන වලාවේඑක දවසක සෙවනෙහි ආවේහිරි පොද නැති කඳුලු අවාරේ මාතනි තරුවක් මියෙන වෙලාවෙඔබෙ දසුනක් මැවෙන නියාවේඅද තවමත් සඳලු තලාවේ මාඒ රිදුම් නිවී මා හදේඈ ළඟින් රැදීලා වගේසීරුවෙන් ළයේ පෙම් මල් පීදුනාමං නුඹෙ නෙත්මානෙම ඉන්නම්මුව සරසන් සුසුමක් ගානෙ හිඳී නම්මෙ හිත සනසන් හැඟුමන් මාගෙ විඳී නම්ඔබ එනකල් මොහොතක් මා මෙ හිඳින්නම්මැවුනාවේ ගිම්හානේ දැන් ආලේ කතාඇහුනාවේ ගුම්නාදේ තුන් යාමේ පුරාරෑ හීන ගානෙ ආයෙ ආයෙඔය රූපෙ පේන වාරේනුඹෙ දෑස මානේ නැවතුනාමට හීන ගේන අංගනාවේපෙරදාක ඇයිද නාවේනොකියා කියූ දේ තේරුනාඒ රිදුම් නිවී මා හදේඈ ළඟින් රැදීලා වගේසීරුවෙන් ළයේ පෙම් මල් පීදුනාමං නුඹෙ නෙත්මානෙම ඉන්නම්මුව සරසන් සුසුමක් ගානෙ හිඳී නම්මෙ හිත සනසන් හැඟුමන් මාගෙ විඳී නම්ඔබ එනකල් මොහොතක් මා මෙ හිඳින්නම්
❤❤❤
❤❤❤❤❤❤❤❤❤😊 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
🖤✌️
❤
❤❤❤❤
ආසම සිංදුටික ❤🎉
wow ❤
Hmmmm❤😢😮
මේ ටික නම් නැතුව ම බැ වගේ ❤️😩 හරි අමුතුයි මේවා අහද්දි 🥺 පුදුම ලස්සනක් තියෙන්නෙ 🦋💗
,ර්ළ
Siriusly කොයි වෙලෙත් අහනවා තව අවුරැදු 10 ගියත් මේ ටිකනම් මගේ fevo තමා ❤
Bridge to Terabithia මේ ෆිල්ම් එක බැලුවනම් අැඩෙයි😭
🥺😔ඒ වචන වල තේරුම ❤
මේ දවස් වල hit ම සිංදු ටික 😊🎉❤
Ow❤
😊😊😊😊😊
ජිවිතේ අතීත මතක අවුස්සන වචන. මන් දන්නෙ මෙච්චරයි මේ සිංදු ඇහෙනකොට ජිවිතේ කොයිතරම් හොද දේවල් මගහැරුනාද කියලා හිතෙන තරමට හදවත පිච්චෙනවා ❤
Sira kathawa bn
😢😢😢😥
හැම කෙනාටම එහෙම නේද දැනෙන්නේ🥺💞
Hm😢🥺
😔
Hm
@d9cso70 🥺💖
Ammoo.😢...භාවනාවක් වගෙ ❤
❤❤😊
Woww ♫🎶🎶♫💆♂️✨ මාරම ලස්සනයි ඒ song ටික🔥💯.
මේ ටික නිසා තමා මේ දවස් වල අල්ලන් ඉන්නෙ ! 🥺❤️🩹
උදේ අහම්බෙන් සෙට් උන සිංදු ටික රෑ නිදා ගන්න යනකම්ම ඇහුව දැනෙන සිංදු ටිකක්☺️💔
ou bn 😢
සිරාවටම
ලස්සනයි❤
Mage best friend math Ekka tarahak wela . Aya Yalu wenna nemei ape yalukama iwarai kiyalath kiwwa. Man dukin iddi me sindu tica ahuwuna hither thibba bara adu wuna. Godakma nohithunata song ekata. Ane oyalata thanks 💯
Mata wage😢
Eya yaaalu unda
කෙල්ලෙක් හින්දා මගෙ හොඳම යාලුවා මා එක්ක තරහා උනා හොඳම යාලුවත් කෙල්ලෙක් අද මට කෙල්ලත් නැහැ හොඳම යාලුවත් නැහැ 😔
මෙකනන් ආය..👌
මාරම ලස්සන සිංදු ටිකක් ❤ ඒ feeling එක පට්ට thanks 😊
භාවනාවක් ❤
ඇයි අහන්න එපා!... දුකකින් නන් ඉන්නෙ මේක අහන්න එපා!! 🙂🥀❤️🩹
🥺❤️
agree😢
🥺❤️🩹
😢
Love
අමුතු හැගීමක් දැයෙන්නේ 🥺💔
එක වාසි♥ පට්ට ලස්සනයි🌺😊
Mokdda වාසි kynne
සුපිරි සින්දු ටික 💞💞
හිතට ගොඩක් දුකයි😢😢😢😢
Vibezzz💗🌝
😊
Yea 🫶
Hi pana
එයා සතුටින් ඉන්න ඕන හැමදාම...❤
🥺
😓
Alone🥺Rain🌧️+hot coffee☕+this song 🎧=Magic..........❤
❤ wow
💆♀️😩💗
ආසම සින්ඳු ඔයාගෙන් ඇත්තමයි භාවන්දවක් කීපවරක් සිය දහස් වතාවක් අහනව ❤
අහින්සකම කටහඩ සසිදු අය්යගෙ❤
මේ සිංදු ටික අහද්දි මට විතරද දැනෙන්නේ ( තනිවෙලා ඉන්නෙ කියලා...! ) 🙂💌
Ow
Ayye mama 6 vasre meka ahaddi mara gmmk enne mtath kellek set krl dennko
ow ubata withrai 👍
@@supunrasanjanaperera1002 apitanam ehema naha ne ban😂
@@RIKoocricket😂😂
මම දන්නෙ නැහැ මේවගෙ සින්දු වල ඇයි මෙච්චර ඇත්ත තියෙන්නේ කියලා ❤❤😭😌
මාරම ලස්සන සිංදු ටිකක් ❤️🩹හිතට මාර විදිහට වැදුනා 🥺😢(කාටවත් එහෙම දැනුනෙ නැද්ද🙃..)
කෝ මේකේ පිහාටුවක් සේ song එක නෑනි..best..🥺❤️🥀
Mara feeling♥️
Aththatama niyamaii .. Marama vibe ekak ❤❤
තනිකරම පිස්සුවක්🥺❤️
හැමදාම අහන සින්දු සෙට් එකක් භාවනාවක් වගේ ගැම්මක් brother ❤
මේ සින්දු ටික අහද්දි , මාර විදිහට තනිකම දැනෙනවා.මාර විදිහට imosional වෙනවා. කොච්චර සතුටින් හිටියත් මේක අහද්දි 😌😔😣. ❤❤ වෙනම ලෝකෙකට යනවා . This is the hevan ❤️🔥
0:01 නෙත් මානෙම ඉන්නම්3:36 නොහිතුනාට6:37 මගහැරී10:36 නුඹ දැක මා14:08 හංගන්නද ආදරේ 17:26 දෑසේ දුරින්
❤😊
Thankyou
Thank you ❤
මේ සින්දු අහද්දි මාර සැනසීමක් දැනෙන්නේ❤
❤ හරි නිදහසක් දැනුනා
හිතට දැනෙන හැගීම කියා ගන්න බෑ ❤
නෙත් මානෙම 😌💜️
මාව දාලා ගියාට හැමදාම මගේ හිතේ ජිවත් වෙනවා...💖💖💖I miss you...💔💔💔එයා කොහේ ඉන්නව ද මොනවා කරනව ද දැනෙද්දි ....😢
4:47 4:48 4:49
ගුලියක් කාලා අහන්න ටොප් බඩූ 💀💗👉👈🫂
මාරම සැනසිමක් දැනෙන්නෙ ❤❤
Music ටික වෙනම ලෝකෙකට එක්ක යනවා වගේ ඒ ගමනෙ තනියට ඉන්නෙ song ටිකේ වචන ටික ❤️ thanks
ලස්සනයි 🥺💫
Felling 😩❤️
මේවා අහද්දී නිකම් තනිකම නැති වෙනවා 💓
Sinhala sinduvak ahanava nam asaven me tika thama 100% . Kiyanna vachana ne no words ❤🎉
Mruuu 🌸❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නැති , මායාකාර හඩවල් එකතුව ❤️❤️❤️
ලස්සනයි oi ❤
අපි වෙන් උන හේතුවේ රහස හංගන් ඉන්නම්💖
එය මගෙ ලග හිටියනම් කියල හිතෙනවා 😔🥺😣
ඇත්තටම ලස්සනයි
No caption..only feelings 🍃💞🌹
Hy😊
අහන්න ඉන්න ආස song ටිකක් සුපිරි
ශෝක් අනේ 💝🎼🎶🎧
භාවනාවක් වගේ❤හිත යට පරිස්සම් කරන මතක ආයෙමත් අලුත් වෙනවා🥺❤
Harima lassanayi ❤
හිතට වදින සිංදු ටිකක් 🥺❤️🩹
මාරම ලස්සනට කියනවා භාවනාවක් වගේ❤❤
Lssna ekathuwk ♥️
Heart touching ❤🎧
මාරම ලස්සනයි ....ම්න් අඩනවා ❤❤❤❤❤
අහද්දි හිතෙ පරන මතක අවුස්සනව නේද...😢❤🥺
ඒ ටික 🥺❤
Maru kiyalakiyana kattiya මෙ පැත්තට😊😊😊😊😊🎉
ඒකහ් 🙂💗🍃
Heart touching songs collection ❤
වෙනම ෆීලින් එකක්💗🙂💐
Woow 🙃🙃☺️.. harima lassana collection ekak 💓💗💗
Harima laccanai 😊❤
නියමයි ❤
මේ ටිකටම දාන්න ..බලා හිදිනු අර කුමක් කරන්නද ම්ං..song ekath
Hangannada ආදරෙ sinduwa nam pissuwak
Fv songs 😍💓☺️
Supiri🥰🥰
ආසම සින්දු ටික එක දිගට 🥺❤️
Niyamai aneee ❤
මේ සිංදු අහන හැමවෙලාවකම කදුලු එන මන් වගේ තව අය ඉන්නවද 🥲❤
Man nube neth manema innam 🥺💞
මාරම ලස්සන සිංදු සෙට් එකක් ❤
Wachana ne denena hegima kiynna. E tharam sahanayak denenaw hithata🌼
වෙනම ලොකයක් 💆💗
Ahala balanna asa hithei 🥰
සිත නිවන බවනාවක්❤❤
Pattamasinqutika😊❤
මාරම ලස්සනයි❤️❤️❤️
වැදුනා ඒක ❤
Niyamai me sindu tika❤
මේ දවස් වල hit 🎉❤
Ammo supiri kolloo☺️😊😊
හදවතට දැනෙන ඒ feel එක නම්👌❤
Niyamaii brother ❤
ᴡ🖐️ᴇᴀ😊😊😅😊3
*~නුබ හැඩුව කෙරුව හිතන කැඩුවාට මගෙ සතුට සොයමි නුබ ගාව සැනසුම පතමි නුබට හැමදාම සද නුබට දුක නොහිතුනාට~* ... 🌹🏳
woow ayya❤❤❤❤
මාරම ලස්සනයි කියන්න තේරෙන්නේ නෑ ඒ හැගීම 🥺💗😍🔥
මේ කාලේ අපේ හිත් හිරිවට්ටපු මායාකාර හඬවල් ටික 😯😗😍
😍❤️
මාර සැනසීමක් සින්දු ටිකනම් හීතට
❤️
@@Mindset_MusicSL 😁
නුබ දැක මා නිව්නා,,,,,,,,, ❤❤❤❤
ua-cam.com/video/CPyYfbUlvBc/v-deo.htmlsi=X5ybDlWEWCcXaXUW
තවත් එකක්
Maru ane
කතරක තනි දැවෙන වලාවේ
එක දවසක සෙවනෙහි ආවේ
හිරි පොද නැති කඳුලු අවාරේ මා
තනි තරුවක් මියෙන වෙලාවෙ
ඔබෙ දසුනක් මැවෙන නියාවේ
අද තවමත් සඳලු තලාවේ මා
ඒ රිදුම් නිවී මා හදේ
ඈ ළඟින් රැදීලා වගේ
සීරුවෙන් ළයේ පෙම් මල් පීදුනා
මං නුඹෙ නෙත්මානෙම ඉන්නම්
මුව සරසන් සුසුමක් ගානෙ හිඳී නම්
මෙ හිත සනසන් හැඟුමන් මාගෙ විඳී නම්
ඔබ එනකල් මොහොතක් මා මෙ හිඳින්නම්
මැවුනාවේ ගිම්හානේ දැන් ආලේ කතා
ඇහුනාවේ ගුම්නාදේ තුන් යාමේ පුරා
රෑ හීන ගානෙ ආයෙ ආයෙ
ඔය රූපෙ පේන වාරේ
නුඹෙ දෑස මානේ නැවතුනා
මට හීන ගේන අංගනාවේ
පෙරදාක ඇයිද නාවේ
නොකියා කියූ දේ තේරුනා
ඒ රිදුම් නිවී මා හදේ
ඈ ළඟින් රැදීලා වගේ
සීරුවෙන් ළයේ පෙම් මල් පීදුනා
මං නුඹෙ නෙත්මානෙම ඉන්නම්
මුව සරසන් සුසුමක් ගානෙ හිඳී නම්
මෙ හිත සනසන් හැඟුමන් මාගෙ විඳී නම්
ඔබ එනකල් මොහොතක් මා මෙ හිඳින්නම්
❤❤❤
❤❤❤❤❤❤❤❤❤😊 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
🖤✌️
❤
❤❤❤❤
ආසම සිංදුටික ❤🎉
❤️
wow ❤
Hmmmm❤😢😮
මේ ටික නම් නැතුව ම බැ වගේ ❤️😩 හරි අමුතුයි මේවා අහද්දි 🥺 පුදුම ලස්සනක් තියෙන්නෙ 🦋💗
😍❤️
,ර්ළ
Siriusly කොයි වෙලෙත් අහනවා තව අවුරැදු 10 ගියත් මේ ටිකනම් මගේ fevo තමා ❤
Bridge to Terabithia මේ ෆිල්ම් එක බැලුවනම් අැඩෙයි😭
❤
🥺😔ඒ වචන වල තේරුම ❤
මේ දවස් වල hit ම සිංදු ටික 😊🎉❤
😍❤️
Ow❤
😊😊😊😊😊
ජිවිතේ අතීත මතක අවුස්සන වචන. මන් දන්නෙ මෙච්චරයි මේ සිංදු ඇහෙනකොට ජිවිතේ කොයිතරම් හොද දේවල් මගහැරුනාද කියලා හිතෙන තරමට හදවත පිච්චෙනවා ❤
Sira kathawa bn
😢😢😢😥
හැම කෙනාටම එහෙම නේද දැනෙන්නේ🥺💞
Hm😢🥺
😔
Hm
❤
@d9cso70 🥺💖
Ammoo.😢...භාවනාවක් වගෙ ❤
❤❤😊
Woww ♫🎶🎶♫💆♂️✨ මාරම ලස්සනයි ඒ song ටික🔥💯.
❤️
මේ ටික නිසා තමා මේ දවස් වල අල්ලන් ඉන්නෙ ! 🥺❤️🩹
උදේ අහම්බෙන් සෙට් උන සිංදු ටික රෑ නිදා ගන්න යනකම්ම ඇහුව දැනෙන සිංදු ටිකක්☺️💔
ou bn 😢
සිරාවටම
ලස්සනයි❤
Mage best friend math Ekka tarahak wela . Aya Yalu wenna nemei ape yalukama iwarai kiyalath kiwwa. Man dukin iddi me sindu tica ahuwuna hither thibba bara adu wuna. Godakma nohithunata song ekata. Ane oyalata thanks 💯
Mata wage😢
Eya yaaalu unda
කෙල්ලෙක් හින්දා මගෙ හොඳම යාලුවා මා එක්ක තරහා උනා හොඳම යාලුවත් කෙල්ලෙක් අද මට කෙල්ලත් නැහැ හොඳම යාලුවත් නැහැ 😔
මෙකනන් ආය..👌
මාරම ලස්සන සිංදු ටිකක් ❤ ඒ feeling එක පට්ට thanks 😊
භාවනාවක් ❤
😍❤️
ඇයි අහන්න එපා!... දුකකින් නන් ඉන්නෙ මේක අහන්න එපා!! 🙂🥀❤️🩹
🥺❤️
agree😢
🥺❤️🩹
😢
Love
අමුතු හැගීමක් දැයෙන්නේ 🥺💔
එක වාසි♥ පට්ට ලස්සනයි🌺😊
😍❤️
Mokdda වාසි kynne
සුපිරි සින්දු ටික 💞💞
😢
හිතට ගොඩක් දුකයි😢😢😢😢
Vibezzz💗🌝
😊
Yea 🫶
Hi pana
එයා සතුටින් ඉන්න ඕන හැමදාම...❤
🥺
😓
Alone🥺Rain🌧️+hot coffee☕+this song 🎧=Magic..........❤
❤ wow
💆♀️😩💗
ආසම සින්ඳු ඔයාගෙන් ඇත්තමයි භාවන්දවක් කීපවරක් සිය දහස් වතාවක් අහනව ❤
😍❤️
❤❤❤❤
අහින්සකම කටහඩ සසිදු අය්යගෙ❤
මේ සිංදු ටික අහද්දි මට විතරද දැනෙන්නේ ( තනිවෙලා ඉන්නෙ කියලා...! ) 🙂💌
Ow
Ayye mama 6 vasre meka ahaddi mara gmmk enne mtath kellek set krl dennko
ow ubata withrai 👍
@@supunrasanjanaperera1002 apitanam ehema naha ne ban😂
@@RIKoocricket😂😂
මම දන්නෙ නැහැ මේවගෙ සින්දු වල ඇයි මෙච්චර ඇත්ත තියෙන්නේ කියලා ❤❤😭😌
මාරම ලස්සන සිංදු ටිකක් ❤️🩹හිතට මාර විදිහට වැදුනා 🥺😢(කාටවත් එහෙම දැනුනෙ නැද්ද🙃..)
😊
❤❤❤
කෝ මේකේ පිහාටුවක් සේ song එක නෑනි..best..🥺❤️🥀
Mara feeling♥️
Aththatama niyamaii ..
Marama vibe ekak ❤❤
❤
තනිකරම පිස්සුවක්🥺❤️
හැමදාම අහන සින්දු සෙට් එකක් භාවනාවක් වගේ ගැම්මක් brother ❤
මේ සින්දු ටික අහද්දි , මාර විදිහට තනිකම දැනෙනවා.මාර විදිහට imosional වෙනවා. කොච්චර සතුටින් හිටියත් මේක අහද්දි 😌😔😣. ❤❤ වෙනම ලෝකෙකට යනවා . This is the hevan ❤️🔥
0:01 නෙත් මානෙම ඉන්නම්
3:36 නොහිතුනාට
6:37 මගහැරී
10:36 නුඹ දැක මා
14:08 හංගන්නද ආදරේ
17:26 දෑසේ දුරින්
❤😊
Thankyou
Thank you ❤
මේ සින්දු අහද්දි මාර සැනසීමක් දැනෙන්නේ❤
❤ හරි නිදහසක් දැනුනා
❤️
හිතට දැනෙන හැගීම කියා ගන්න බෑ ❤
නෙත් මානෙම 😌💜️
මාව දාලා ගියාට හැමදාම මගේ හිතේ ජිවත් වෙනවා...💖💖💖
I miss you...💔💔💔
එයා කොහේ ඉන්නව ද මොනවා කරනව ද
දැනෙද්දි ....😢
4:47 4:48 4:49
ගුලියක් කාලා අහන්න ටොප් බඩූ 💀💗👉👈🫂
මාරම සැනසිමක් දැනෙන්නෙ ❤❤
Music ටික වෙනම ලෝකෙකට එක්ක යනවා වගේ ඒ ගමනෙ තනියට ඉන්නෙ song ටිකේ වචන ටික ❤️ thanks
ලස්සනයි 🥺💫
Felling 😩❤️
මේවා අහද්දී නිකම් තනිකම නැති වෙනවා 💓
Sinhala sinduvak ahanava nam asaven me tika thama 100% . Kiyanna vachana ne no words ❤🎉
Mruuu 🌸❤️
😍❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නැති , මායාකාර හඩවල් එකතුව ❤️❤️❤️
ලස්සනයි oi ❤
අපි වෙන් උන හේතුවේ රහස හංගන් ඉන්නම්💖
එය මගෙ ලග හිටියනම් කියල හිතෙනවා 😔🥺😣
ඇත්තටම ලස්සනයි
No caption..only feelings 🍃💞🌹
Hy😊
අහන්න ඉන්න ආස song ටිකක් සුපිරි
ශෝක් අනේ 💝🎼🎶🎧
භාවනාවක් වගේ❤
හිත යට පරිස්සම් කරන මතක ආයෙමත් අලුත් වෙනවා🥺❤