Ramidu - Heena Dunnu Adaree (හීන දුන්නු ආදරී) feat. Themiya Thejan

Поділитися
Вставка
  • Опубліковано 8 лис 2024

КОМЕНТАРІ • 1,8 тис.

  • @Ramidu
    @Ramidu  Рік тому +126

    Spotify - open.spotify.com/track/2EE11qZyWYmlPFr99SnHgJ?si=S9qsyoxlQTWiOm_XyQooUA&context=spotify%3Aalbum%3A0jX8M6TjEfN9HekwwYFYqr
    Apple Music - music.apple.com/lk/album/heena-dunnu-adaree/1666027490?i=1666027492

  • @Mihiran
    @Mihiran Рік тому +758

    වෙන් වුණු පසුව ද පෙම් කළ හිතට
    තරවටු කරන නරුමයන් අතර
    මා තනිව මගේ කුටියේ හිඳ
    ඇය සිහි කරගෙන ගී නිමවන්නේ මන්ද
    ඒ සැබෑ ආදරේ නිසා නොවේ ද
    රමිදු, තේමිය, රශ්මික, විමාෂ් ❤

  • @ShammiFernando
    @ShammiFernando Рік тому +77

    හොයාගෙන ආවේ ❤ මේ වැඩේ මරු🔥👌

    • @Ramidu
      @Ramidu  Рік тому +4

      ❤️

    • @Just_Dozzi
      @Just_Dozzi 3 місяці тому +2

      My fv singer shammi.....

  • @techsgeek
    @techsgeek Рік тому +24

    848 වෙනි පාරට අහන්නෙ ❤️

  • @kawyasadunika3537
    @kawyasadunika3537 Рік тому +135

    Lyrics
    සදනේන රෑ මේ තනියෙන් ඇයි
    තරුවැල් කියන්
    නුඹ නේන මග මා තනියෙන් ඇයී
    තව මග බලන්
    ගිලිහීම රිසිනම් කිම වෙලුනේ
    අතැගිලි හොරෙන්
    කදුපාර ලග තනිවම මැකුවා
    තනිකම හිතින්
    මට හීන දුන්නු ආදරියේ
    නොකියාම යන්න ඇයි බැදුනේ
    හැම හැම ඇවිලුනා හිත මේ
    ඇයි ලං වූයේ
    බිදුනාම හීන ආදරියේ
    නොදනීම බර වුනා නෙතු මේ
    හිමිවීම අහිමි නම් ලදුනේ
    කිම හමු වූයේ
    පපුතුර වෙලෙන්නේ කිම පවසපන්
    නුඹෙ මතක ගානෙ හද පාරවන්
    හිමි නොවුනු තැන මා නැවතී ඉතින්
    නොදුඩාම ඉන්නම් හිමි වූ ලෙසින්
    මට හීන දුන්නු ආදරියේ
    නොකියාම යන්න ඇයි බැදුනේ
    හැම හැම ඇවිලුනා හිත මේ
    ඇයි ලං වූයේ
    බිදුනාම හීන ආදරියේ
    නොදනීම බර වුනා නෙතු මේ
    හිමි වීම අහිමි නම් ලදුනෙ
    කිම හමු වූයේ

  • @kadachotu8949
    @kadachotu8949 Рік тому +632

    උබ තමා මගේ පරණ මතකයන් මතක් කලේ මගේ මැණික නැතිවෙලා අඋරුදු 5ක්‌ එයාට cancer එකක් හැදිලා මාව හැමදාටම තනි කරලා දාලා ගියා 😭😓

    • @Ramidu
      @Ramidu  Рік тому +37

      ❤️

    • @chathumdelika3326
      @chathumdelika3326 11 місяців тому +8

      oh bro it's too sad😔😪

    • @Avindu2004
      @Avindu2004 11 місяців тому +1

      Sorry🥺❤️‍🩹

    • @dilupasandaruwan6956
      @dilupasandaruwan6956 11 місяців тому +10

      ❤❤❤ a adarema aye lebewa. meka eka newathumak vitharai. labana hema newathumkama adare himi weewa. 🥺❤️

    • @hashangayantha7508
      @hashangayantha7508 11 місяців тому

      Soo sorry bro 😢❤

  • @ChamujithKumarasinghe
    @ChamujithKumarasinghe Рік тому +248

    මට හීන දුන්නූ ආදරියේ නොකියාම යන්න ඇයි බැදුනේ🥺❤️ උමේරා , මිහිරාන් , තේමිය , රමිදූ .. ජයවේවා හතර දෙනාටම..

  • @DHYANHEWAGE
    @DHYANHEWAGE Рік тому +142

    Welldone team!!! ❤❤❤

    • @Ramidu
      @Ramidu  Рік тому +14

      Thank you Dhyan aiya❤️

  • @umanadee_alokabandara
    @umanadee_alokabandara Рік тому +127

    රමිදුගේ කටහඬට මිහිරාන්ගේ කටහඬට තේමියගෙ සංගීතෙට මාව අඬවන්නත්, මගේ හිත සනසන්නත් පුලුවන් 😢❤️

  • @sudeeradilshan
    @sudeeradilshan Рік тому +12

    Harima Lassanai malli..balan inna vitharai thiyenne mekath dawasaka himin himin kollo kello athare pissuwak wei…❤️ wade super 🤟🏻🎧

    • @Ramidu
      @Ramidu  Рік тому

      Thank you sudeera Aiye❤️

  • @nipuna29
    @nipuna29 Рік тому +105

    Bashi / Mihiran / Ramidu . උබලා 3න් දෙනා වේනම පිස්සුවක් 🔥.

  • @erandhipeiris8773
    @erandhipeiris8773 Рік тому +84

    නොහොමි වගේම පිස්සුවක් ආයෙත් ගෙනාවට ආදරෙයි ❤🥺ජය වේවා ...🌸🙏🏽

  • @nethminimalshani7230
    @nethminimalshani7230 Рік тому +38

    අනිවාර්යයෙන් "නො හි මි" වගේම තවත් එක පිස්සුවක් වේවි 💖

  • @kavi456
    @kavi456 Рік тому +177

    තාමත් දවසට එක පාරක් හරි නොහිමි අහනවා❤ මේකත් ඒවගේම පිස්සුවක් වෙයි😍😍

  • @sandeepalyrics
    @sandeepalyrics Рік тому +27

    කුමක් කරන බව මා නොදැන බැදී....
    ගියත් නොදැන රැය මා නොනිද මැකී…
    දැන දැන ම ලං වූ..
    හීනයක් වෙන් වූ..
    කිමද ලං වූයේ…ආදරියේ...
    ❤❤
    නොකියාම යන්න ඇයි බැදුනේ ❤
    යන්න

    රමිදු ඒක නිවෙන විරාමයක් ඇවිලුනු මතකයන් වලට
    සංදීප

  • @SPGBoy_Official
    @SPGBoy_Official Рік тому +21

    සිරාවටම මෙක අඩුම 1M යන්න ඔන වැඩක් බන්

  • @MUTHUJA13
    @MUTHUJA13 Рік тому +57

    හිමි නොවුනූ තැනම නැවතී ඉතින්
    නොදොඩාම ඉන්නම් හිමි වූ ලෙසින්...🥺❤

    • @Ramidu
      @Ramidu  Рік тому +1

      ❤️

    • @uwani_romiya593
      @uwani_romiya593 Рік тому +1

      2:05 Hadawathatama denuna wachana tikak..❤🌼 හිමි නොවුනු තැනම නැවතී ඉතින්..
      නොදොඩාම ඉන්නම් හිමි නොවූ ලෙසින්..💕

  • @ANA_S_TASIA85
    @ANA_S_TASIA85 Рік тому +15

    හිමි නොවුණු තැන මා නැවතී ඉතින්
    නොදොඩාම ඉන්නම් හිමි වූ ලෙසින්...🥺♥️
    වැඩියෙන්ම දැනුනේ ඒ වචන.
    මහ අමුතු කියාගන්න නොතේරෙන වේදනාවක් දැනෙනවා. අපියි වැරැද්ද කරන්නෙ යථාර්ථයක් කරගන්න බැරි හීන මවලා. සමහරවිට අපේ හීනෙ කොටස්කාරයන්ගෙ හීනවල අපි අතුරු චරිතයක් වත් නොවෙන්න පුළුවන්. ඒ හීනවල අවසානෙදි දරාගන්න බැරි රිදවුමක් විතරයි අපිට ඉතුරු වෙන්නෙ. හරියට හඳ නැති අහසක් වගේ. පාළුයි... හිදැසක් තියෙනවා.
    ඒත් අහස ලස්සනම දවසින් දවස වෙනස් වෙන හඳ නැති දවසට. එදාට විතරයි අහස හරියටම කොයි වගේද කියලා දැනගන්න ලැබෙන්නෙ...

  • @sanduninimanthi81
    @sanduninimanthi81 Рік тому +11

    අහම්බෙන් මට අහන්න ලැබුන සින්දුවක් . හ්ම්ම්.... පිස්සුවක් තමයි ඉතින් දැන් . මේ වචන අහන්න ඉන්න බෑ . හිතට බර වැඩියි. හිත විදින්න ආස දුකකින් , මුලු හිතම වැහෙනවා❤️❤️✨️.පරිස්සමෙන් . බුදු සරණයි ☺️✨️

  • @pabasaratissera1194
    @pabasaratissera1194 Рік тому +30

    එක පංතියේ හිටපු උබ අද මෙහෙම තැනක ඉන්නවා දැක්කාම පට්ට සතුටුයි රමියා❤❤❤. ඒක නිකන් භාවනාවක් වගේ❤❤

  • @jayanierangika9948
    @jayanierangika9948 Рік тому +7

    සඳ නේන රෑ මේ තනියෙන් ඇයි තරු වැල් කියන්...
    නුඹ නේන මඟ මා තනියෙන් ඇයි තව මඟ බලන්........
    සින්දුවේ ආසම පද පේළි දෙක... හරිම ලස්සනයි ඔයාගෙ කටහඬ ...සුබ පැතුම් ඉදිරි ගමනට ❤️❤️❤️❤️

  • @niwrangishashmila1426
    @niwrangishashmila1426 Рік тому +18

    ලස්සනම ලස්සන වචන එක්ක හිතට වදින ලස්සනම ලස්සන වැඩක්.... ඉස්සරහටම යන්න සුභ පතනවා.... ලස්සනම ලස්සන ගමනක් 🎶💝

    • @Ramidu
      @Ramidu  Рік тому +1

      ❤️

    • @niwrangishashmila1426
      @niwrangishashmila1426 Рік тому +2

      @@Ramidu ලස්සන වැඩ කරන්න පුලුවන් ලස්සනට හිතන්න පුලුවන් මිනිස්සුන්ට. හැමෝටම මතක හිටින්නෙත් එහෙම ලස්සන මිනිස්සු විතරයි.... මිනිස්සු පණ දාගෙන හොයන්නෙත් එහෙම ලස්සන වචන වලින් හැමෝගෙම හිත්වලට කතා කරන මිනිස්සුන්වම විතරයි💝 (මාගෙ සිගිති මොලේ දැක්මට අනුව 😊)

  • @TharuNandun
    @TharuNandun Рік тому +22

    හරිම ලස්සන වැඩක් රමිදු අයියේ.. ❤.. හැමෝම එකතු වෙලා ඉස්සරහටත් මෙහෙම වැඩ දිගටම කරමු.. 🔥.. Good luck Mihiran Ayya, Umera Akki, Themiya Malli & Crew 😍..

  • @Navodyaperera8
    @Navodyaperera8 Рік тому +8

    ඒක මාර ෆීල් සෝන්ග් එකක් love thise 😍
    හැමදාම මේ වගේ වැඩ කරන්න ලැබේවා 🙈❤️

  • @aselsiriwardana2323
    @aselsiriwardana2323 Рік тому +18

    හිමි නොවුනු තැන මා නැවතී ඉතින්......❤️‍🔥

  • @umerapathirana8047
    @umerapathirana8047 Рік тому +108

    ඔව් මට මතකයි ,
    නුඹ මා ජීවිතයට හීන පොඳි බැඳගෙන ආ ඒ දවස..
    එදා නුඹෙ අතැඟිලි අතර මගේ අතැඟිලි පැටලුණේ , අපි පිය මනින්නට පටන් ගත් චාරිකාවෙහි අතරමඟ නුඹේ අතැඟිලි මා වෙතින්
    ගිලිහී යන බව නොදැනයි.
    නුඹ දුර යනෙන බව නොදැන ආදරේ කළා නුඹට…නුඹ ගෙන ආ හීනවලට….
    එනමුදු මා පමණක්ම හුස්ම ගන්නවා තවමත් ඒ හීන වල…!
    තනිකම නුහුරු මට සිදුවුනා නුඹ නොමැති දිවිය තුළ තනි මකන්නට තනිවම…
    “හීන දුන්නු ආදරිය” ,
    අවසන මා ,
    හුරුවුනා තනිකමට…නුඹ හිමි නැති තැන ,නුඹ හිමි වූ ලෙසින් ජීවත් වන්නට…..!
    -උමේරා පතිරණ-

    • @ruwanthikavindya3647
      @ruwanthikavindya3647 Рік тому +5

      Suduuu e lyrics 🥺🥺🥺

    • @niwrangishashmila1426
      @niwrangishashmila1426 Рік тому +9

      අම්මලගෙ මිම්මෙන් තාම පොඩි එකෙක් උනාට සමාජ මිම්මෙන් නම් මං දැන් ටිකක් ලොකුයි. හැබැයි මේ අත්දැකීමට මං ආගන්තුකයෙක්.... කොටින්ම කිව්වොත් කිසිම අදහසක් වත් දෙන්න දන්නෙ නෑ මං මේ ගැන. ඒත්, හිතේ කැකෑරි කැකෑරි බයක් තිබ්බ හරි කෙනෙක් හම්බුනේ නැත්තම් මගෙ කතාව පටන් ගද්දිම අවසන් වෙලා යයිද කියලා..... ඒත් මෙතනදි මට හිතෙනව ඒ අත්දැකීමත් විදින්න වෙනව මට ලස්සනට හිතන සුන්දර චරිතයක් මගෙ ජීවිතේ ඇතුලෙ හදා ගන්න ඕනෙම නම් කියල.....❤️‍🩹

    • @Ramidu
      @Ramidu  Рік тому +11

      ආදරෙයි❤️

  • @JithmaKamburugamuwa
    @JithmaKamburugamuwa Рік тому +20

    Niyamai Ramidu ❤️ Themi You did a great job kollo, I'm really proud of you.

  • @gimhaners5532
    @gimhaners5532 Рік тому +6

    සඳ නේන රෑ මේ තනියෙන් ඇයි තරු වැල් කියන් නුඹ නේන මඟ මා තනියෙන් ඇයි තව මඟ බලන් ගිලීහීම රිසි නම් කිම වෙලුනේ අතැඟිලි හොරෙන් කඳු පාර ළඟ තනිවම මැකුවා තනිකම හිතින් මට හීන දුන්නු ආදරියේ නොකියාම යන්න ඇයි බැඳුනේ හැම රෑම ඇවිලුනා හිත මේ ඇයි ලංවුයේ බිඳුනාම හීන ආදරියේ නොදැනීම බරවුනා නෙතු මේ හිමිවීම අහිමි නම් ලඳුනේ කිම හමුවුයේ පපුතුර වෙලෙන්නේ කිම පවසපන් නුඹෙ මතක ගානේ හද පාරවන් හිමි නොවුනු තැන මා නැවතී හිතින් නොදොඩාම ඉන්නම් හිමි වු ලෙසින් මට හීන දුන්නු...🥺💖

  • @IsuruDeshan
    @IsuruDeshan Рік тому +5

    මං හරි ආදරේ උන් ටිකක් බං උඹලා එනකන් බලාගෙන හිටියෙ, මේ වැඩෙත් මරු ♥️ ජයවේවා සෙට් එකටම 🎉♥️

  • @Umeshiiii
    @Umeshiiii Рік тому +17

    Fav voice♥️
    අතින් අත පටලගෙන නොයන මුත් දුරක්
    දැනේ ආඩම්බර ම මතක උණුසුමක්
    ළඟ නැතත් ළඟ ඉන්න බව දැනෙන විටත්
    මදහසක් වී දේවි සිතට සැනසුමක්....
    හැකිවෙද නුඹට'විත් නවතින්න වරක්?

  • @nidukisamarasinha
    @nidukisamarasinha Рік тому +10

    මට හීන දුන්න ආදරේ...
    නොකියාම යන්න ඇයි බැදුනේ
    හැම රෑම ඇවිලුනා හිත මේ...
    ඇයි ලංවූණේ ❤️🙂

  • @AyodyaPanchali-v2j
    @AyodyaPanchali-v2j 10 місяців тому +1

    Aiye oyage sindu mara vidihata hithat wadinawa.....
    Mekath supiriyak..gammak..
    Love you so much 🙏🙏👍♥️♥️💘

    • @Ramidu
      @Ramidu  10 місяців тому +1

      ❤️

  • @khemananda_thero
    @khemananda_thero Рік тому +8

    'නොහිමි' සිංදුව වගේම ලස්සන හැඟීම්බර සිංදුවක්. Ramidu අයියා ඉස්සරහටම යමු. ජය.! ❤

  • @govintheekshana2533
    @govintheekshana2533 Рік тому +5

    මේකේ අමුතුම රසයක් තියෙනවා.. Congress Brother💪❤️

  • @kavindabanagewatta9201
    @kavindabanagewatta9201 Рік тому +9

    Love this .... පට්ට මචන් ❤️

  • @praveed1361
    @praveed1361 Рік тому +4

    Good job
    Ramindu Malli
    Themi
    Lakiya
    Umera ❤️❤️❤️

  • @brokenangel5697
    @brokenangel5697 Рік тому +8

    හිමි නොවුනූ තැනම නැවතී ඉතින්
    නොදොඩාම ඉන්නම් හිමි වූ ලෙසින්... ❤‍🔥

  • @Zoory
    @Zoory Рік тому +6

    🎉 congratulations malli 👏🏻👏🏻 super hit ekak tama itin 😎

  • @heshanipramodya
    @heshanipramodya Рік тому +4

    ලස්සනයි අයියෙ...❤🔥 Congratulations...🎶❤️

  • @ireshawijethunga9699
    @ireshawijethunga9699 Рік тому +1

    නුබ නේන මග මා තනියෙන් ඇයි
    තව මග බලන්.....
    ගිලිහිම රිසි නම් කිම වෙලුනේ
    අතගිලි හොරෙන්.......
    Waaaawwww මාරම ලස්සනයි මල්ලියෝ.......නොහිමි එකේ වගේම මේ වචන ටිකත් හිතට දැනෙනවා......හිතට දැනෙන voice එකෙන් හිතට දැනෙන වචන ටිකක්.......
    ලස්සනම ලස්සන දිග ගමනක් යන්න සුභ පැතුම් මල්ලි......❤️😍

  • @hashanidinuka
    @hashanidinuka Рік тому +13

    සුභ පතනවා මල්ලී.. හිතට දැනෙන ලස්සන වචන ටිකක්...ඒ වගේම singing, Melody නියමයි.. 🔥

  • @nethu8912
    @nethu8912 Рік тому +6

    Next hit song..so beautiful ...congratulations 🌻

  • @garukathennakoon8260
    @garukathennakoon8260 Рік тому +3

    හරි. තව සෑහෙන කාලෙකට අහන්න තව එකක් දුන්නා. ❤

  • @Chanaboy_1
    @Chanaboy_1 Рік тому +7

    හිමි නොවුනූ තැනම නැවතී ඉතින්
    නොදොඩාම ඉන්නම් හිමි වූ ලෙසින්... 🌍❤️🙂

  • @gayathri.9873
    @gayathri.9873 Рік тому +4

    Ane මාරම ලස්සනයි..wachana naaaaa🥺🤍

  • @dinithinawanjana4001
    @dinithinawanjana4001 Рік тому +1

    Anee aiyaa ,aiyage katahada amuthuma lassanakkk 🥺❤️❤️❤️🥺

  • @jithnukadissanayake8989
    @jithnukadissanayake8989 Рік тому +6

    සුභ පතනවා පුතේ ඉදිරියටම යන්න.සතුටුයි ඇත්තටම ♥️ අපි දන්න පුතෙක්ගේ වැඩක් නිසා .ඇත්තටම සිංදුවත් ලස්සනයි .ජය වේවා .

  • @Jessy_flickzz
    @Jessy_flickzz Рік тому +1

    adow🥺💗 සුපිරියක් දිගටම මේවගේ වැඩ කරං යමු good luck

  • @VimanshiharaOfficial
    @VimanshiharaOfficial Рік тому +5

    ලස්සනයි Brother ජයවේවා ❤️

  • @sankethmendis5403
    @sankethmendis5403 Рік тому +1

    Suprii kolla loku gamank thiyenewa isserhat 😍

  • @kasunsampath1122
    @kasunsampath1122 Рік тому +12

    සුභ පැතුම් 🥰......ගමේ කොල්ලෙක් ඉතිම් ආදරෙයි 🥰😍

  • @dilshaniayodya7390
    @dilshaniayodya7390 Рік тому +1

    ලස්සනයි මල්ලී...ඉස්සරහටම යන්න සුභ පතනවා..👌👌👌❤️❤️❤️

  • @madhushani5279
    @madhushani5279 Рік тому +14

    ඒ වචන ,ඒ වෝයිස් එක මාරම ලස්සනයි මල්ලී ❤🥺

  • @user-ux4ci6mv9i
    @user-ux4ci6mv9i Рік тому +2

    නුඹ නේන මග මා තනියෙන් ඇයි තව මග බලන් ,
    හිමි නොවුනු තැන මා නැවතී ඉතින් නොදොඩාම ඉන්නම් හිමි වූ ලෙසින් ❤️

  • @sahasjayasekara1121
    @sahasjayasekara1121 Рік тому +4

    ආපහු සැරයක් අයියා සිංදුවක් දානකන් බලාගෙන හිටියෙ 😊
    හරිම ලස්සනයී ....💙💙💙

  • @banukadananjaya7740
    @banukadananjaya7740 Рік тому +1

    👀👌සුපිරි...........එක හ් ....😍💆‍♂‍

  • @neranjalamarasinghe3040
    @neranjalamarasinghe3040 Рік тому +5

    තාමත් එතනම ඉඳන් බලන් ඉන්නවා , ආදරෙන්..🌻

  • @NethmiPunsisi-vj2wp
    @NethmiPunsisi-vj2wp 11 місяців тому +3

    රමිදු අය්යේ ඔයාගේ voice එක නම් මාරම පිස්සුවක්.තව මේ වගේ සිංදු ඉස්සරහටත් ඕන.❤❤❤❤

    • @Ramidu
      @Ramidu  11 місяців тому +1

      ❤️

  • @Bhaginawodi
    @Bhaginawodi Рік тому +3

    අහම්බෙන් දැක්කේ ඇත්තටම සිංදුව ❤️ භාවනාවක් බ්‍රෝ... All The Best ❤️ Trending ගේමූ.... ❤️❤️ අද දවසේ අහපු ලස්සනම සිංදුව මේක.

  • @JeewanthaMihiraj
    @JeewanthaMihiraj Рік тому +4

    නොහිමි එකට ඇබ්බැහි වෙලා ඉන්නෙ ඒකෙන් ගැලවෙන්න නම් බැ.. ඒ වගේම තවත් ඇබ්බැහි වෙන එකක්.. good luck ❤️😎

  • @NilupulChamikara
    @NilupulChamikara Рік тому +7

    දැනෙන වැඩක් 🤘😌

  • @dinethsewmina123
    @dinethsewmina123 Рік тому +2

    මේ සින්දුව මට හම්බුනේ tik tok keken great song අයියේ feel it❤

  • @diwyanjalirathnayaka
    @diwyanjalirathnayaka Рік тому +5

    ලස්සනයි🙊❤️

  • @dyukaz3822
    @dyukaz3822 Рік тому +1

    අලුත් එක හරි රහයි. හැමදාම වගේ ආදරෙයි.

  • @ishuhettiarachchi788
    @ishuhettiarachchi788 Рік тому +8

    Obsessed with this song too. What a *soulful voice* 🤍

  • @roshanwaduge.official
    @roshanwaduge.official Рік тому +1

    Malli meka maru. Voice, Melody, Music Perfect.

  • @dilsarajayaweera7628
    @dilsarajayaweera7628 Рік тому +3

    ලස්සනයි 😍❤️

  • @sewmiprabhodhya544
    @sewmiprabhodhya544 Рік тому +2

    හරිම ලස්සනයි ...නොහිමි වගේම🥰

  • @Natali013
    @Natali013 Рік тому +5

    Much love ♥️♥️

  • @radeesaherath8604
    @radeesaherath8604 Рік тому +1

    Super hamadama eka parak hari ahanawa🔥❤️🤩

  • @sapnapadukka
    @sapnapadukka Рік тому +3

    හරිම ලස්සන සිංදුවක්. ජය වේවා මල්ලි☺️♥️

  • @tharushathathsara128
    @tharushathathsara128 Рік тому +1

    මට හීන දුන්නු ආදරියේ ..අමුතුම ලස්සනක් ❤

  • @kavinusenarathpathirana
    @kavinusenarathpathirana Рік тому +12

    Such a true masterpiece ! ❤🥺 Let's go man... you deserved this love ❤

  • @vihagathathsara8742
    @vihagathathsara8742 Рік тому +1

    Thavath hithata danena sinduvak ♥️♥️♥️

  • @mayurindimudalige9096
    @mayurindimudalige9096 Рік тому +5

    Love this voice. ❤❤ Great melody, music and lyrics too. So touching ❤❤❤

  • @Sulakshana2001.
    @Sulakshana2001. Рік тому +1

    මාරම ලස්සනයි ♥️

  • @omeshouchith9372
    @omeshouchith9372 Рік тому +7

    Congrats On Themi (Mh One)and Ramidu Bro and the team behind this masterpiece

  • @nuwan_bandara95
    @nuwan_bandara95 Рік тому +2

    congratulations mcn supiri wadak♥️💎💫

  • @oshadaathmika335
    @oshadaathmika335 Рік тому +3

    නොහිමි වගේම තවත් සුපිරි සිංදුවක් 💗

  • @wakwak5055
    @wakwak5055 Рік тому

    Nohimi
    Kalhara mal
    Mulawe
    Mana bandu karanawak
    Oba dakala
    මේ ලිස්ට් එක පිස්සුවක් බන් 😍😍😍😍😍😍😘

  • @Sl_Muthu
    @Sl_Muthu Рік тому +7

    අනේ අද වෙනකම් බලන් හිටියේ 🥺❤️හරි ලස්සනයි සෝන්ග් එක ....හරිම ලස්සනයි නංගී ඔයා 🥺❤️බුදුසරනයි ...🥺❤️

  • @poorna2436
    @poorna2436 Рік тому +2

    අනිවාරෙන් දවසට එකපාරක් හරි අහනව😩💞

  • @ruwanthikavindya3647
    @ruwanthikavindya3647 Рік тому +3

    Wooooooooooow congratulations mah buddies 🥺❤😘

  • @chamodnimsara3018
    @chamodnimsara3018 Рік тому

    Samahara welawal thiyenawa aparde kenekta aththatama adare kale kiyala hithenwa.. Et kenekwa rawattuwath api waradi aththatama adare kalath api waradi..
    Mn therum gaththa de tham daala yana aya waradi na hithen alla ganna api tham waradi 😊😊
    Lassana sinduwak godk dewal mathak karal dunna ❤

  • @thushann
    @thushann Рік тому +3

    මට හීන දුන් ආදරියේ
    නොකියාම යන්න ඇයි බැදුනේ
    හැම රෑක ඇවිලුනා හිත මේ
    ඇයි ලංවූයේ
    බිදුනාම හීන ආදරියේ
    නොදැනීම බරවුනා නෙත මේ
    🥺♥️
    Navi27

  • @nilankakatugampola3915
    @nilankakatugampola3915 Рік тому +1

    වෙන සින්දුවක් search කරන්න ඇවිත් අහම්බෙන් හම්බ උනේ.🥺❤

  • @SLASIBRO
    @SLASIBRO Рік тому +4

    Masterpiece 💛 jaya wewa 🌿

  • @jiniya6680
    @jiniya6680 Рік тому +1

    Machn eka patta bn love this song ❤️☺️👌💯

  • @samaD-v1z
    @samaD-v1z Рік тому +4

    gorgeous nataliya nangi❤️🥰

  • @hashinikapiyumanthi1938
    @hashinikapiyumanthi1938 Рік тому +1

    Voice mru aiye❤️ mara vidiht feel wenwa. Ekata mihiran aiyge malody mix unama supiri 🖤ahpu gmn hoynn puluwn melody mihiran aiyge kiyla ❣️ thawa godak sindu one oyala wage artistlgen.mn wge godak aya athi thawa sinduwk ikmnt enkn blnn inn. ජය ❤️💫

  • @pramukaweerasinghe
    @pramukaweerasinghe Рік тому +4

    Beautiful composition this has a close resemblance to lakshitha mihiran''s sanda nena da.. great work from all at MREC entertainment..waiting for more..!!

  • @tiktoktrend9924
    @tiktoktrend9924 Рік тому +2

    Wow.... heartouching bro.... thawa ona...

  • @tharushisulakkana710
    @tharushisulakkana710 Рік тому +6

    Beautiful ❤🥺 congratulations ramidu 🔥🔥

  • @malithjayasinghe6983
    @malithjayasinghe6983 Рік тому +2

    හිමි නොවුනු තැන මා නැවතී හිතින්
    නොදොඩාම ඉන්නම් හිමිවූ ලෙසින්♥️

  • @deshanshashanka3509
    @deshanshashanka3509 Рік тому +6

    Love this Ramidu malli.... this is next level ❤️💪🎵

  • @prabathsandakelum766
    @prabathsandakelum766 Рік тому +1

    කලින් එක වගේම සුපිරි ✨️
    Good luck ❤️

  • @skss6581
    @skss6581 Рік тому +3

    මට හීන දුන්නූ ආදරීයේ
    නොකීයාම යන්න ඇයි බැදුනේ
    හැම රෑම ඇව්ලුනා හිත මේ 💔
    ඇයි ලන් වුයේ...... 💆‍♂‍🎧
    2023 Jan. 20 👀

  • @nexurevizhos
    @nexurevizhos Рік тому +2

    පට්ට කියන්න වචන නෑ බං...තව හුගක් දුර යමු මචං...👍😍😘

  • @ThusinduMusic
    @ThusinduMusic Рік тому +3

    මාරම ලස්සනයි මචං ... Team එකටම ජයවේවා..🥳!!!

  • @tharushoppingcomplex2516
    @tharushoppingcomplex2516 Рік тому +2

    කටහඩනම් භාවනාවක් සුද්දා...🥺❤️🔐