How to get bigger Biceps FAST | Sinhala Medical Channel | ඔබ නොදන්න මෙඩිසින්

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 69

  • @peterroy7127
    @peterroy7127 Рік тому +2

    Thanks. I need more exercise.

  • @chamoddulshan3528
    @chamoddulshan3528 3 роки тому +2

    Biceps abd triceps dumbbell workout එකක් දාන්න

  • @isurudulakshana8990
    @isurudulakshana8990 4 роки тому +1

    doctor mutual musturbation gana sampuurna video ekak karannako.

  • @tikiribandaragunathilake3306
    @tikiribandaragunathilake3306 3 роки тому +2

    Excellent

  • @nisansalasurangi46
    @nisansalasurangi46 4 роки тому +1

    Sir please kakul mahat kara ganne kohomada

  • @DeleepaThilakarathna
    @DeleepaThilakarathna 10 місяців тому

    Arms sha , chest eka ikmanata hadaganne kohomada

  • @yasanthaariyadasa5306
    @yasanthaariyadasa5306 4 роки тому +1

    Thanks.

  • @melidildil5564
    @melidildil5564 4 роки тому +1

    Doctor mage age 24 160cm usai eth weight eka thinne 40kg mn gdakma kettui doctor mekata mkak hari suppliment ekak hri mnwa hari kyannako doctor please

  • @musicktm9035
    @musicktm9035 4 роки тому +1

    Kemen loku poshanayak hambawen ne. Ehenm mokadda karanna one. Ganna one poshana athireka monada? Protin ganna eka prashnayak wenawada... monawada hoda?

  • @erandisamarasekera4347
    @erandisamarasekera4347 8 місяців тому

    Udata gaddi atha thadha karanawada

  • @chamoddulshan3528
    @chamoddulshan3528 3 роки тому +3

    Home workout එකක් දාන්න කෝ

  • @prabathasalanka7428
    @prabathasalanka7428 3 роки тому +2

    biceps band ekak dammata kamak nadda?

  • @dineeshani6769
    @dineeshani6769 4 роки тому +1

    Chest and squat exercise waladi kohomada breathe karanne

  • @kavindumadushan3806
    @kavindumadushan3806 4 роки тому +1

    Explain the exercise sequence

  • @kevinboyboy7061
    @kevinboyboy7061 4 роки тому +1

    Ayy man mula idan patan ganna hadanne kohamad karnne

  • @pradeepsadaruwan3341
    @pradeepsadaruwan3341 4 роки тому +1

    Man godak kattui podak math wanna bahth nada agata pana na waga ona walawaka

  • @hassentuanfaizal5150
    @hassentuanfaizal5150 4 роки тому +1

    Thanks for tips❤️

  • @lahirumadushan5282
    @lahirumadushan5282 2 роки тому

    Mage baicep size eka 12 .mata 14 kara ganda kochchara kal yayida kiyannako.🥺

  • @moralians7099
    @moralians7099 3 роки тому +1

    Curl exersice හැමදාම කරාට කමක් නැද්ද?

  • @dammikadananjaya7505
    @dammikadananjaya7505 Рік тому +3

    බර වැඩි කර ගන්න ඒ කිවේ ඇගේ තියෙන කටු ටික වහගෙන මස් ටිකක් වැඩි කර ගන්න ක්‍රමයක් නැදද 😥😥

  • @shaggystallone8581
    @shaggystallone8581 4 роки тому +2

    Breathing waradhie ne dha?
    1.oya Lift karanakota breath in kala
    2.hakilenaa thana( weight 1 ussagena innakota) breath out kala.
    3.aye weight 1 pahalata dhanakota breath in kala.
    Ethakota 2nd rep 1ta aye lift karanakota api inne breath in ekemai. Ehma nathnm aye breath out karala aluth husmakin lift karnna one.ethakota muscle1 aye relax wenawa ne dha?
    Wenna one lift karanakota breath in saha down karanakota out nedha?
    Waradhi nm kiyanna. 😊

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  4 роки тому +1

      කතා කරන ගමන් ඉදිරිපත් කරන නිසා breathing වෙනස් වුන. නමුත් සඳහන් කල ආකාරය තමයි නිවැරදි.

  • @amalimal8841
    @amalimal8841 2 роки тому +2

    වාර ගණන් කොහෙමද 6/3 නැත්නම් 10/3ද කරුනාකර ලබාදෙන්න

  • @indikagunawardana8462
    @indikagunawardana8462 4 роки тому +1

    මට දැන ගන්න ඕන අපි BMI එක පවත්වාගැනීම හා මාංශ පේශීන් වර්ධනය කියන දෙක කොහොමද හලපන්නේ කියග ඒ වගේම මේද දහනය කරන ව්‍යායාම් හා පේශීන් වර්ධනය කරන ව්‍යායාම් කොහොමද සමබරව අපි කරන්නේ. ඒ වගේම රැධිරයේ මේදය වැඩි කෙනෙක් ව්‍යායාම් කරද්දී මම කියපු ආකාර දෙකේම ව්‍යායාම් කරන්න ඕන කොහොමද. මේ කාරනය ගැන පහදල දෙන්න.

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  4 роки тому

      Mansha peshi wardhanaya karana kenekuta BMI wenas wenna puluwan.

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  4 роки тому

      Le wala cholesterol palanaya karnna wyayama walata baha. Ahara palanaya karanna one.

  • @gkjj1875
    @gkjj1875 4 роки тому +1

    Thank you ♥️

  • @sureshharshana8011
    @sureshharshana8011 3 роки тому

    Mahatha wanne kohomada

  • @nimeshnuwanpriya8037
    @nimeshnuwanpriya8037 3 роки тому +2

    අනේ Doctor මට මේ ප්‍රශ්නයට පිලිතුරක් ඕන. මම දිනපතා කුකුල් මස් ආහාරයට ගන්නවා. සාමාන්‍ය බොයිලර් මස්. බොයිලර් චිකන් වලට හෝමෝන ගහනවා නේද . එතකොට දීර්ගකාලිනව හැමදාම එහෙම කුකුල් මස් කෑවා කියල ප්‍රශ්නයක් නැද්ද ? . තවද මම කායවර්ධන ව්‍යයාම කරන කෙනෙකි. මට පිළිතුරක් ලබා දෙන්න

  • @investigator6797
    @investigator6797 4 роки тому +2

    Reps gana wadi karana eka godk hoadi.prthipala tiyanwa.

  • @SandeepaPerera99
    @SandeepaPerera99 4 роки тому +1

    Workout ekk gahda hati.exercise thorana hati .kochara rapes gahanna oneda.meka gana idea ekk ganna.video ekk..apita denna kooo

  • @spkagriculture9498
    @spkagriculture9498 3 роки тому +1

    Hi

  • @lahirugamage3597
    @lahirugamage3597 4 роки тому +1

    Beginner kenekta gelapena schedule ekak kiyanna aiye ...

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  4 роки тому +1

      ඔබ ව්‍යායාම උපදේශකයෙකු යටතේ පුහුණු වෙන්න. හැමෝටම ගැලපෙන schedule නැහැ.

  • @dilanlakshitha8039
    @dilanlakshitha8039 3 роки тому

    Dawasata kopamana welawak viyayaama karanna ooneda

  • @MihsanGhouse
    @MihsanGhouse 4 роки тому +1

    Thanks

    • @malidukavisara7636
      @malidukavisara7636 4 роки тому

      Bmi දර්ශකය අනුව අඩු බර මට්ටමේ ඉන්න කෙනෙක් බර වැඩි කරගන්නේ කොහොමද. ගොඩක් උත්සහ කරා . ඒත් බර වැඩි වෙන්නේ නෑ.

    • @investigator6797
      @investigator6797 4 роки тому +2

      @@malidukavisara7636 ganna calares gana wadi karanna.workout karana bara wadi wenawa saralai.

    • @malidukavisara7636
      @malidukavisara7636 4 роки тому

      @@investigator6797 suplimente ekakutth try kara.

  • @dulajmadushanka5866
    @dulajmadushanka5866 4 роки тому +1

    workout plans ekak ganna puluwanda? kohomada contact karaganne

  • @chathurajanith7467
    @chathurajanith7467 Рік тому

    12සෙට් කියක්ද 4සෙට් කියක්ද කියල පැහැදිලි නෑ හරියට

  • @chathurajanith7467
    @chathurajanith7467 Рік тому

    අපිට වර්දනය කරගන්න පුලුවන් හොද ශෙඩුල් එකක් දෙන්න අයියේ

  • @niroshaniperera8663
    @niroshaniperera8663 4 роки тому +1

    20 kollek ta ayye ganna oona weight eka danaganna puluwn da bicep eka develop krganna

  • @kasunmanamperi1470
    @kasunmanamperi1470 4 роки тому +1

    කොහෙද ජිම් එක තියෙන්නෙ

  • @denuwanprasanjana754
    @denuwanprasanjana754 Рік тому

    අපිට ගෙදර ඉදන් ඇග හද ගන්න බැරිද

  • @shehanjayawardana8559
    @shehanjayawardana8559 4 роки тому +1

    Contact Number eka denna puluwanda. Man Accident wela konda aul wela enne. Mata upades tikak ganna one.

  • @success5764
    @success5764 4 роки тому +1

    ශරීරයට ගැලපෙන සප්ලිමන්ට් එකක් හොයාගන්න ලේ එකක් චෙක් කරන්න ඕනද? නැත්තං ඒ ගැන හරි විස්තරයක් ඩොක්ටර් කෙනෙක්ගෙන්ම අහලා ගන්න එක සුදුසුයි කියලා හිතනවා. ඒ නිසා එහෙම දෙයක් දන්න ඒ ගැන අහන්න සුදුසු ඩොක්ටර් කෙනෙක් ගැන කියනවද? ලොකූ උදව්වක්

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  4 роки тому

      ඔබ තරඟ සඳහා ඉදිරිපත් වෙන්න ක්‍රීඩා කරනවා නම් හැරෙන්න පෝෂක අතිරේක ගැනීම ප්‍රයෝගික නැහැ. ඔබට මේ සම්බන්ද උපදෙස් රජයේ රෝහල් වල ඇති ක්‍රීඩා වෛද්‍ය එකක වලින් ලබා ගන්න පුළුවන්.

    • @success5764
      @success5764 4 роки тому

      @@SinhalaMedicalChannel මම ජිම් යනවා.. මට දැනගන්න ඕනා හරියටම මගෙ ඇඟට ගැලපෙන සප්ලිමන්ට් එකක්.. මම මීගමුවේ ඉන්නේ. ක්‍රීඩා වයිද්‍ය ඒකකයක් හොයන්නේ කොහොමද? හොස්පිටල් එකේ opd එකෙන්ද අහන්නේ? නැත්තම් චැනල් කරලා ඒ ගැන විස්තරයක් අහන්න ඩොක්ටර් කෙනෙක් වගේ නැද්ද?නැත්තං ඒ සම්බන්ධ විස්තර දැනගන්න නම් මොන වගේ ඩොක්ටර් කෙනෙක්වත් චැනල් කරන්න ඕනා? කාරුණික උත්තරයක් බලාපොරොත්තු වෙනවා❤️

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  4 роки тому

      @@success5764 ඔබගේ ලඟම රෝහලට call කරලා විස්තර දැනගන්න.

    • @success5764
      @success5764 4 роки тому

      @@SinhalaMedicalChannel හරි.. බොහොම ස්තූතියි දැනුවත් කරාට ❤️ දැනට දැකපු හොඳම utube channel වලින් එකක්. ජය වේවා ❤️

  • @hasarangamalshan5281
    @hasarangamalshan5281 4 роки тому +1

    හැමදාම කුකුල් මස් 500g වගේ කන එක ශරීරයට හිතකරද?

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  4 роки тому +1

      ප්‍රශ්නයක් නැහැ.

    • @hasarangamalshan5281
      @hasarangamalshan5281 4 роки тому +1

      Thank you

    • @hasarangamalshan5281
      @hasarangamalshan5281 4 роки тому +1

      මන් gym යන්නේ රෑට නම් මන් මොන වෙලාවටද කුකුල් මස් 500gක් කන්න ඕනේ.gym ගිහින් ආපු ගමන්ද? gym යන්න කලින්ද?

  • @spkagriculture9498
    @spkagriculture9498 3 роки тому +1

    Byee

  • @kesharajayawardana6055
    @kesharajayawardana6055 4 роки тому

    ❤️

  • @chamiya1209
    @chamiya1209 4 роки тому +2

    ගන්න ඕන කෑම ජාති ගැන කරන්න එකක්...ජය❤️❤️

  • @ruwanpradeep9589
    @ruwanpradeep9589 3 роки тому

    අපිටඔන ඉක්මනින් මහත්වෙන්න ඔකවැඩක්නැ

  • @wasanthakumara2303
    @wasanthakumara2303 4 роки тому +1

    Thanks

  • @aselafernando1508
    @aselafernando1508 7 місяців тому

    Thanks