ලේසියෙන් බර අඩුකරගමු EP03 | How to lose weight easily | Sinhala Medical Channel

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 639

  • @thre4598
    @thre4598 Рік тому +23

    ඩොක්ට මම මේ කමෙන්ට් එක දාන්නමයි ආවෙ.මම මීට මාසෙකට කලින් මේක බලල මේ විදිහට කලා.මම හිතුවටත් වඩා හොදින් මගේ බඩ අඩු කරගත්තා.ගොඩක් ස්තූතියි ඩොක්ට .ගොඩක් පින් .දැන් හොදටම ඇග අඩුයි.බඩ පොඩ්ඩක් තියෙනව ඒකට මම දැන් වියායාම කරනව.දැනුවත් කලාට බොහොම පින්

    • @Rdsmalkanathi
      @Rdsmalkanathi 4 місяці тому

      මම ඩොක්ට දැනටමත් පස්ටින් කරනවා16/8 මගේ බර 90ක් තියනවා මට ඔමන් ඩයිටි එකක් කරන්නෙ ඔනේ කොහොමද කරන්නෙ😮

  • @angelikanugara9710
    @angelikanugara9710 3 роки тому +28

    මාත් පැය 8-16 කලා ඩොක්ට.මාස 2කට 4kg අඩු වෙලා.මුලදි ටිකක් අමාරු උනා.ඒත් දැන් පුලුවන්.බොහොම ස්තුති ඩොක්ටර්.

  • @mhchandrakanthiJeena
    @mhchandrakanthiJeena 3 роки тому +15

    මම හරි අපහසුතාවකට පත්වෙලා තියෙනවා.වැඩ කර ගැනීමට අපහසුයි අපහසු තාවට බවට පත්වෙලා තියෙනවා .උදරය නිසා තමයි පහත්වෙලා දෙයක් උස්සද්දි ඇඟට බඩට මුළු ඇඟටම හරි අමාරුවක් එනවා ඒක udada ටිකක් ලොකුයි අඩු කරගන්න මේ දෙන උපදෙස් ගොඩක් වටිනවා .බෙහෙවින්ම පින් බෙහෙවින්ම ස්තුතියි

  • @afzalahmed7026
    @afzalahmed7026 3 роки тому +36

    (i loose 14 kg within 60 days i did intermidiate fasting with keto diet . Valuble vidioe Thanks doctor.

  • @jagathpriyantha4182
    @jagathpriyantha4182 3 роки тому +16

    ගොඩාක් ස්තූතියි ඩොක්ටර් . මමත් මේ ක්‍රමය පටන් ගත්තා. දවස් 14 න් කිලෝ 3ක් අඩු වුනා.

    • @_Lakmali
      @_Lakmali 3 роки тому

      ඇත්තද ඒ කොහොමද?

  • @dharanisilva6091
    @dharanisilva6091 3 роки тому +35

    ඔබතුමා කෙට්ටුවෙලා වගේම පැහැපත්වෙලා, හිටියටවඩා තරුන පෙනුමක් ඇවිත්, ස්තූති ඔබට අපව දැනුවත් කලාට.

  • @shanikashanika8121
    @shanikashanika8121 4 роки тому +54

    ඩොක්ට මාරම වේනස් නේ කලින් විඩියො වලට වඩා ❤

  • @villagekitchen001
    @villagekitchen001 3 роки тому +26

    අද ඉදන් කරනවා 💪

  • @jina840
    @jina840 4 роки тому +25

    ඔබතුමා ඉතා පැහැදිලිව පහදා දෙනවා. ස්තූතියි

  • @melanidinesha8581
    @melanidinesha8581 3 роки тому +13

    ගොඩක් පැහැදිලිව කියා දෙනවා..බොහොම ස්තූතියි ඔබ තුමාට

  • @chathuragachathuraga2789
    @chathuragachathuraga2789 3 роки тому +9

    ඩොක්ට බොහොම පින් ඔයාට.ඔයා කියපු විදිහදට කරලා මම දැන් දොර පොල්ලක් වගේ

  • @vishwaeranga4432
    @vishwaeranga4432 4 роки тому +23

    මග බලාගෙන හිටපු video එකක්..සීරීස් එකම ඉක්මනට ගේන්න පුලුවන්නම් ගොඩක් වටිනවා........

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 2 роки тому +1

    බොහෝම ස්තුතියි ඩොක්ටර් නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා

  • @donasatharasinghe9523
    @donasatharasinghe9523 3 роки тому +3

    Dr මම. මාස 8 ක් විතර ඉදලා intermittent fasting කරනවා. මුල් කාලයේදී ඉක්මනින් බර අඩු උනා. මගේ බර kg 78 ක් තිබ්බා . දැන් kg 68 ක් වගේ ඇවිත් . මුලදී ඉතා ඉක්මනින් බර අඩු උනත් දැන් මට තිබෙන ප්‍රශ්නය බර එකම තැන තිබීම. මම බත් පාන් කන්නෙම නැහැ. සැලඩ් ජාති සමග carbohydrates නැති දේවල් තමයි කෑමට ගන්නෙ . මේක මට ලොකු ප්‍ර්ශ්නයක් ඇයි එහෙම වෙන්නෙ කියලා . පුලුවන් හැම වෙලාවකම ඇවිදිනවා. ඔබතුමාගෙන් ඉතා කාරැනිකව පිලිතුරක් බලාපොරොත්තු වෙනවා.

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  3 роки тому

      ඔබ සිටින fasting පැය ගනන වැඩි කර බලන්න.

    • @donasatharasinghe9523
      @donasatharasinghe9523 3 роки тому +1

      Thank you very much . ❤️

    • @DahamSa7
      @DahamSa7 Рік тому

      @@donasatharasinghe9523 Dan bars kiyada

  • @thamarakumudini4872
    @thamarakumudini4872 Місяць тому

    මම පාස්ටින් කරල දැන් බර හරි ගානට තියනව දැන් මම කොහොමද දිගටම පවත්වගන්නෙ ඩොක්ට ඉතා ම පැහැදිලිකරනව ඔබට පින්

  • @Doctor-vidya1972
    @Doctor-vidya1972 3 роки тому +8

    Good help tips for weight loss, as a traditional Ayurveda doctor i appreciated this video

  • @imeshakavindi528
    @imeshakavindi528 3 роки тому +10

    මාත් අද ඉදන් කරනවා. ඔබ තුමාට බොහොම ස්තුතියි

  • @AnjuStefan
    @AnjuStefan 3 роки тому +14

    I have been doing this for a long time. Since I’m a foodie, I eat a lot of junk food but I keep a 16-18 hours gap between two meals like its mentioned in the video. Or else in somedays, if I eat too much I have been completely fasting or just have a low fat yoghurt or watermelon juice if I get hungry the following day. Also, make sure to drink at least 3L of water per day. If you could add cardio and simple fat burning exercises to this process, you’ll have faster results.

  • @lahiruranitha8714
    @lahiruranitha8714 3 роки тому +4

    මේ විඩියෝ එක බලලා පහු වෙනිදා ඉදන් 16/8 කරනවා.දැන් සති 3ක් වගේ.මගේ 3kg වැඩිය අඩුයි.ස්තූතී ඔබට

  • @chathuragachathuraga2789
    @chathuragachathuraga2789 3 роки тому +1

    අනේ ඩොක්ටර් කෙට්ටු වෙන්න විදිහක් කියලා දුන්නා වගේ මට මහත්තයා අදත් විදිහ කියලා දෙන්නකෝ දෙන්නකො ඔයාව ෆලෝ කරල මං දැන් කෝටුවක් වගේ මගේ ලංකා පොළොවට බරක් නොවී මම දැන් ජීවත් වෙනවා උඹ හෝම ස්තූතියි doctor ඔයාට

  • @SashikaRangani
    @SashikaRangani Рік тому +2

    අද ඉදන් කරනවා

  • @Dilchi1127
    @Dilchi1127 3 роки тому +48

    මමත් අදම පටන් ගන්නවා. මට තියන්නෙ කෑමෙන් exersice වලින් ඉක්මනට වෙනස් වෙන ඇඟක්. මට exersice කරන්න වෙලාවක් නැතුව හිටියෙ. Thank u doctor! ❤❤

    • @arunaindika3937
      @arunaindika3937 2 роки тому +1

      Mamath meka kara masa 2 kilo 10 adu una ath dan akakwath adu wenna e ai kiyala kiyanna puluwada dokta

    • @mihidum8177
      @mihidum8177 Рік тому

      ​@@arunaindika3937 anivaryen exercise karanna oni. Kema palanaya vitharakma madi.

    • @roshiniherath8072
      @roshiniherath8072 Рік тому +2

      @@mihidum8177 මම මාස 2 ක් කැම පාලනය කරා කිලො 5 ක් අඩු උනා නමුත් ඊට පසු එක කිලො එකක් වත් අඩු උනෙ නෑ .ඇයි ඒ කියල තෙරෙන්නෙ නෑ.දැන් ඔක්කොම අත ඇරල දාල හොදට කනව .මාස ගානක් ෆාස්ටින් කරා හරි ගියෙ නෑබ්😢

    • @mihidum8177
      @mihidum8177 Рік тому +2

      @@roshiniherath8072 peyak oyata puluvan vidiyata hemadama havasata davsak era davsak duvanna. Kema palanaya karana gaman. Masayak karal balanna. Godak mahathainam baya nethiva fasting karana gaman duvanna. Kisima prashnayk ne. Ikamanatama bara adu venava hebei duvanakota hodata dadiya daaanna duvanna oni. Shoes dekak daganna neththam hemadam karanakota joint pain enna puluvan. Masayak dekak karala balanna. Fasting karana gaman kaloth loku venasak thiyevi. Eka para bara adu venne ne. Podi kattak kanna oni kohomath

    • @roshiniherath8072
      @roshiniherath8072 Рік тому

      @@mihidum8177 ස්තූතියි

  • @kumuduiresha4763
    @kumuduiresha4763 11 місяців тому +2

    Doctr 8-16 karnakota kea kana time eke eya 8 athulatha kiparak kanna onid....10ta ude kema aran 12ta dawlta aran 6ta dinner gattata kmk neddq

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 3 роки тому +7

    ඉතා පැහැදිලිව කියා දෙනවාද. ස්තූතියි මැතිතුමණි

    • @dinithiudukumburage4088
      @dinithiudukumburage4088 Рік тому

      ස්තුතියි හොදට පැහැදිලි කරනවා

  • @spbt1970
    @spbt1970 3 роки тому +13

    Thank you Doctor very valuable video. I lost 5Kg within 14 days. I do the 18/6 method of Intermittent fasting.

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  3 роки тому +1

      You are welcome. If you have any questions, feel free to contact me on 0761714434 (whatsapp).

    • @thushim
      @thushim 3 роки тому +3

      Bara adu una wtrda.kettuth unda oyw🙂.

    • @davinchi1509
      @davinchi1509 2 роки тому

      5kg in 14 days! How's this possible?

    • @karunaratneperera6284
      @karunaratneperera6284 Рік тому +1

      ​@@SinhalaMedicalChannel doctor is water fasting good for short term weight loss?

    • @raneluis2440
      @raneluis2440 Рік тому

      ​@@SinhalaMedicalChannelgastric තියන අය කොහොමද පාටින්ග් ඉන්නේ

  • @sewwandirajapaksha5100
    @sewwandirajapaksha5100 Рік тому +1

    සර් මම උදේට හා දිවා ආහාරය ලබා ගන්නවා.රාත්‍රීයට ආහාර ගන්නේ නෑ ඒත් බඩ ඉදිරියට ඇවිත්. ව්‍යායාම කළා.බඩ අඩු වුනේ නෑ. උපදෙස් දෙන්න.

  • @nilankafernando3427
    @nilankafernando3427 8 місяців тому

    You are really great doctor, and thank you for your advice.

  • @akilamgt
    @akilamgt 4 роки тому +14

    බොහොම වැදගත් video එකක්. 16:8 කරල මාත් සති 5න් 8Kg අඩු කරගත්ත තවමත් දිගටම කරගෙන යනවා. තව 3kg අඩු කරගන්න තියෙනවා BMI එක සාමාන්‍ය මට්ටමට එන්න

    • @anjumadavi7614
      @anjumadavi7614 4 роки тому +1

      Akila Karunarathne kohomada Oya karanne dear

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  4 роки тому +1

      Keep it up.

    • @akilamgt
      @akilamgt 4 роки тому +8

      @@anjumadavi7614 udeta kaama kanne na. Ra 8.30ta kaawama aye kanne pahuwada dawal 12.30 pahu wela. Meka hariyatama kara mama. Thawa kana kaama wel 2eth carbohydrates (bath, piti kaama) tikak adu kara. Elawalu palathuru kana eka wadi kara. Thawa amathara kaama wel okkoma nawaththuwa. Oye tika thamai

    • @anjumadavi7614
      @anjumadavi7614 4 роки тому +2

      Akila Karunarathne thank you dear

    • @surangiwijerathna541
      @surangiwijerathna541 4 роки тому

      Akila karunaratna oya noka enna peyagani wathura bewwata kamak nedda

  • @srimathihp5787
    @srimathihp5787 2 роки тому +2

    ⁣ඉතාම හොද වැඩ සටහනක්.

  • @disnanayomi2045
    @disnanayomi2045 3 роки тому +1

    අද තමයි ඩොක්ටගෙ වීඩියෝ බැලුවේ.ගෑස්ටික් තියෙනවා.දැන් සති දෙකක් වෙලේ ඉදලා පෙෂරුත් තියෙනවා.වයස 44 යි.බර 67.800 ක් තියෙනවා.ගෑස්ටික් නිසා අවුලක් වෙයිද ඩොක්ටර්.බඩත් වැඩියි.පිලිතුරක් බලපොරොත්තුවෙමි.

  • @sadasi6159
    @sadasi6159 2 роки тому +31

    ඩොක්ට මම නමි මේ විදිහට කාල ගොඩක් කෙටිටූ වූනා ගොඩක් ස්තුතියි

    • @NethmiSandunika
      @NethmiSandunika Рік тому

      8wl
      Bk9mlkkkkkn0860

    • @DreamSachi
      @DreamSachi Рік тому

      Ane kochchara kal giyad kg kiyac bassad oya paya kiyac noka hitiyad

    • @sadasi6159
      @sadasi6159 Рік тому +1

      මාස දෙකක් විතර ඇත්තටම 88 බර හිටියා ගොඩක් අඩු වුනා කරල බලන්නකො

    • @sadasi6159
      @sadasi6159 Рік тому +1

      මම ⁣උදේ දහයකට විතර උදේට කැවෙි හවස පහට රැ කැම කැවෙි

  • @ChamikaDewmini-h2l
    @ChamikaDewmini-h2l Рік тому +2

    කරපිංචා කැද හිස් බඩ බොන එක හොදද.ඒ වගේම කරපිංචා තේ බොන්න ඕන මොනවගේ වෙලාවකටද කියල දැනගන්න පුලුවන්ද

  • @chathuragachathuraga2789
    @chathuragachathuraga2789 3 роки тому +9

    මෙච්චර තඩියට කැත බිඳපු මම කෙට්ටු කරල ගත්තට ඔබතුමාට බොහොම පින් doctors,මං කෙට්ටු කරන පිනම ඇතිඔබතුමාට නිවන් යන්න

  • @padminijayakodi3533
    @padminijayakodi3533 Рік тому +2

    Math mahathai eth kettuwenne කොහොමද.mata avidinakota mahansi hathiya wage thiye

  • @malmiprashadi
    @malmiprashadi 3 роки тому +3

    ඩොක්ටර් මට වයස අවුරුදු 16 මම green tea බොන්න පටන් ගත්තා මගෙ ඔලුව රිදෙන්න පටන් ගන්නවා ඩොක්ටර්

  • @amithakumuduniSamarappulige
    @amithakumuduniSamarappulige 3 місяці тому

    මේ ක්‍රමය හරියටම හරි මුල් දවස් 3,4 අමාරුයි ඊට පස්සෙ ගානක් නැ පැනිරස නම් කටේ තියන්න හිතෙන්නෑ

  • @kumudunikumarage1363
    @kumudunikumarage1363 3 роки тому +13

    ස්තුතියි ඔබ තුමාට.🙏🙏

  • @සදු-ඡ5ළ
    @සදු-ඡ5ළ 4 роки тому +3

    Doctor මම ඉන්නේ සවුදි .ගොඩාක් vada කරන නිසා නිතරම බඩගිනි වෙනවා .ඒත් ඒක මට ලොකු වදයක් .පුළුවන් nam මගේ රැකියාව සමඟ කොහොමද me දේවල් කරන්නේ කියලා පැහැදිලි කිරීමක් කරන්න .ඔබතුමාට ගොඩාක් ස්තුති

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  4 роки тому +2

      ඔබට keto ආහාර රටාවකට යන්න වෙනවා

    • @සදු-ඡ5ළ
      @සදු-ඡ5ළ 4 роки тому +2

      @@SinhalaMedicalChannel kito ආහාර රටාව youtube බලලා කරන්නේ කොහොමද doctor පුළුවන් nam උපදෙසක් දෙන්න ,ගොඩාක් pin ඔබතුමාට

  • @shampremadasa9490
    @shampremadasa9490 2 роки тому +1

    Aththatama dr kalin vedio walata wada loku wenasak tharuna penumath avith

  • @sudeshwasantharaj8492
    @sudeshwasantharaj8492 3 роки тому +14

    ස්තූතියි ඔබ තුමාට !!

  • @dinithivishvani8392
    @dinithivishvani8392 2 роки тому +2

    Doctor oya bara adhu karaganda green tea bonakota green tea valata dehiyusha ekathu karala biyuvata kamak nedda

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  2 роки тому

      ග්‍රීන් ටී බිව්වට බර අඩු වෙන්නේ නැහැ.

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 11 місяців тому

    Thank you doctor ❤

  • @chathurideepthika5604
    @chathurideepthika5604 3 роки тому +3

    doctor kettu kenekta bada adu karaganna krmayak nadda.mahath wena gaman

  • @pinkiesvlog9877
    @pinkiesvlog9877 3 роки тому +2

    12 years wage layekta sudusu vidihak kiyannako

  • @sandujayasinghe1653
    @sandujayasinghe1653 3 роки тому +4

    Math boho dait plan walata kalayak giya . Eth hithuwa resalt lebune ne ..awasanayedi doctor සම්බන්ධ කරගෙන mage dait plan eka hada gaththa . Kemath kala epa වීමකින් thorawa bara adu kara ganna උපදෙස් lebuna . Thawama dawas kipayai gaththa une . Harima asawen dait karanawa den . Thanks doctor

  • @imkilanganthilaka7011
    @imkilanganthilaka7011 4 роки тому +8

    Thank you very much !!!

  • @sasankasenevirathne1464
    @sasankasenevirathne1464 4 роки тому +5

    This method is very success and ive reduced 5kg in a month
    මේ ක්‍රමය සාර්ථකයි ..මම මාසයක් ඇතුලත 5kg අඩුකරගත්ත..

  • @madushanijayaweera4076
    @madushanijayaweera4076 Рік тому +2

    ස්තුතියි ඩොක්ටර්

  • @Sv25-s6m
    @Sv25-s6m 3 роки тому +9

    ස්තූතියි doctor 🙏

  • @madhubalawickramasinghe3683
    @madhubalawickramasinghe3683 3 роки тому +3

    බොහෝම ස්තූති Dr.👌🙏

  • @dilshanimadushika2859
    @dilshanimadushika2859 2 роки тому +2

    මට තයිරොක්සින් උණතාවය තියෙනවා ඒ නිසා මං ගොඩක් මහත් වෙනවා. කෙට්ටු වෙන්න මොනවද කරන්න ඕන

  • @SamanthaBandara-h4b
    @SamanthaBandara-h4b Рік тому +2

    Doctor thama mage wenasak na age dan matama epa wela mn masayas 8/16 kala

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  Рік тому

      නිරාහාර කාළය තව දුරටත් වැඩි කරලා බලන්න

  • @kamilakamumilla5355
    @kamilakamumilla5355 4 роки тому +9

    ස්තුතියි ඔබ තුමාට.දැනුවත් කල නිසා.

  • @hamzaumar3233
    @hamzaumar3233 4 роки тому +2

    Bohoma sthuthi may watina upadeswalata thawath watina vdos danna thank you very much doctor

  • @anushapriyangani5937
    @anushapriyangani5937 Рік тому +2

    Aiyo mama nam wediya kanne ne kiyala hithaddi kannami hithenne e mohothe idanma😢

  • @500sameera
    @500sameera 4 роки тому +16

    වීඩියෝ එකනම් පට්ට සර් 😍👌

  • @danushkasanjeewa4237
    @danushkasanjeewa4237 3 роки тому +2

    Kiri dena ammala bara adu kara ganne kohomada

  • @kanthiperera89
    @kanthiperera89 Рік тому +1

    Thanks ඩොක්ටර්

  • @tikkillagedharmadasa587
    @tikkillagedharmadasa587 3 роки тому +2

    ස්තූතියි ඔබ තුමාට

  • @malkanthiamarasinghe7160
    @malkanthiamarasinghe7160 3 роки тому +1

    Very good presentation . Im Suranjanie akka .Handapangoda. Its really important topic for me.

  • @slwildanimalkingdom561
    @slwildanimalkingdom561 Рік тому

    ඩොක්ට ඇයි විඩියොස් දාන්නේ නැත්තේ..දැන්

  • @ShiromalaPushpakanthi
    @ShiromalaPushpakanthi 2 місяці тому +1

    සර් මම කෙට්ටුයි අගේ පපුව ව්සාලයි කුමක්ද කල හැක්කේ

  • @kushanschoolvlogs433
    @kushanschoolvlogs433 4 роки тому +8

    හොඳයි ❤

  • @wdwdhb3274
    @wdwdhb3274 3 роки тому +3

    ඇත්තටම නිකන් doctors ලා දෙන්න

  • @haridusrimal3880
    @haridusrimal3880 3 роки тому +6

    බොහොම වටිනවා

  • @devisilva1758
    @devisilva1758 Рік тому

    Thank you very much

  • @rasindulakshith8658
    @rasindulakshith8658 2 роки тому +3

    Mama masa 3 k 8.16 krame kara 11kg adu vela thanks😍

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi5256 Рік тому +1

    Bohoma isthuthei godak watinawa

  • @isurumadushanka4741
    @isurumadushanka4741 Рік тому +1

    Dokta රෑට කන්නේ නැතුව ඉදලා පමණක් බර අඩු කර ගන්න පුළුවන් ද....

  • @nimeshakalpani6449
    @nimeshakalpani6449 3 роки тому +2

    Docter sini ragitha bisuct gaththta kamak nedaa

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  3 роки тому

      බිස්කට් වල තිබෙන ට්‍රාන්ස් මේදය හිතකර නැහැ

  • @thusithawimalawansha4697
    @thusithawimalawansha4697 3 роки тому +2

    Excellent 👌

  • @patalisheka3214
    @patalisheka3214 3 роки тому +2

    How many days we do it doctor 👨‍⚕️

  • @lulupabalusosebole2030
    @lulupabalusosebole2030 3 роки тому +2

    ඩොක්ට හවස දෙකත් දෙකහාමාරත් අතර කැම අවසන් කර කිසිම ආහරයක් නොගෙන වතුර විතරක් බොන කෙනෙක් පහුවදාට උදෙ ආහාර වෙල ගන්න ඔනි වෙලාව කිය වගෙ විය යුතුද🤔

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  3 роки тому

      16:8 ක්‍රමයට අනුව උදෑසන 6 න් පසු ගන්න පුළුවන්.

    • @lulupabalusosebole2030
      @lulupabalusosebole2030 3 роки тому

      @@SinhalaMedicalChannel thankyou sooo much dr

  • @maleeshatharushi6382
    @maleeshatharushi6382 3 роки тому +2

    Dr anugamanaya kala kramaya mokkda ?

  • @hasindiahinsa7482
    @hasindiahinsa7482 3 роки тому +2

    Doctor අනේ ව්‍යායාම් කරන්න හොද කාලය කියන්නකෝ plz plz plz

  • @hansifdo5889
    @hansifdo5889 3 роки тому +2

    Docter exsise karana gaman me fastin eka karata kamak nadda?

  • @raveenajayaweera1957
    @raveenajayaweera1957 3 роки тому

    Ane doctorge vedio mn ada thama baluwe.doctor mt aurudu 23i.mt auruddai masa 6k babek innw.mt badaginne inna ba thamath baba nithrma kiri bonw.mt baba labune සිසේරියන් සැත්කමක් krl.mn mahatha na eth mage bada adu wenne na.mt mekata පිළියමක් kynna doctor ane godak pin

  • @nimeshamadushani8223
    @nimeshamadushani8223 3 роки тому +7

    මටත් සෑහෙන ප්‍රතිඵල තිබුනා. මාස 03කට 8Kg අඩු උනා මගේ...

  • @kumudugunarathna5866
    @kumudugunarathna5866 4 роки тому +10

    අතුරු ආබාධ ගැන සහ නොකල යුතු පුද්ගලයන් ගැන කතා කරන්න

  • @tharudesilva8790
    @tharudesilva8790 Рік тому +1

    Fasting ඉද්දි workouts කලාට ප්‍රශ්නයක් නැද්ද

  • @dinushadilshan9387
    @dinushadilshan9387 3 роки тому +19

    අද ඉදන් කන්නෙම නෑනෑනෑ....👍👍

  • @sujathamanikeStory
    @sujathamanikeStory 3 роки тому +9

    ස්තූතියි

  • @lfthisarapasan7291
    @lfthisarapasan7291 Рік тому +1

    Docter mama diyawediya rogiyek .mama mahstai godak. Mata ikmannata bara adu karaganna deryat plan ekak ewanna.

  • @maduedirisinghe3639
    @maduedirisinghe3639 3 роки тому +1

    ඩොක්ටර්... ආහාර ගන්නා කාල සීමාව තුල දී දෛනික කැලරි ප්‍රමාණය ට වඩා කැලරි 500ක් අඩුවෙන් ගන්න ඕනෙ කියන එක ඇත්ත ද ? සාමාන්‍ය විදිහට කනකොට ඒ තරම් කැලරි ප්‍රමාණයක් ඇත්තටම ලැබෙන්නෙ නැහැ. මොකද පැණිරස හා ක්ෂණික ආහාර නිසා තමයි කැලරි ගාන වැඩි වෙලා මහත් වෙන්නෙ. ඒ දේවල් අත ඇරලා බත් විතරක් වගේ කනවා නම් කැලරි ගාන සම්පූර්ණ වෙන්නෙ නැහැ. එහෙම අඩුවෙන් කැලරි ගත්තම ටික කාලෙකින් මෙටබොලිසම් එකට හානි වෙලා බර අඩු වෙන එක නවතිනවා කියලා කියනවා.. මේ වගේ නීති රීති අදහස් ගොඩක් ඔලුවට දාගෙන නිසා ඇත්තටම ඩයට් කරන එක මහ හිංසාවක් වගේ දැනෙන්නෙ.! ඔබතුමාගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධයෙන්. ගොඩක් ස්තූතියි !

    • @weenasamanmali5698
      @weenasamanmali5698 3 роки тому +1

      ඇත්ත තමයි .මහා පීඩනය ක් ඒක නේද .හිත නිදහසේ ඩයට් එක කරන්න බැහැ ඒ එක එක කාරණා හිතට වැටුනහම..

  • @vinitadam6128
    @vinitadam6128 3 роки тому

    Ethama wedagath video ekak dr thanks 🙏🙏🙏

  • @anjidammearachchi3030
    @anjidammearachchi3030 4 роки тому +3

    Valuable vedio. Thankyou doctor

  • @sadasi6159
    @sadasi6159 3 роки тому +2

    ඩොක්ට මට වයස 33 මට සිනි පෙසර් කොලොස්ට්‍රෙල් තුනම තියනවා මම හවස හයට විතර කන්නේ බර තිබුනා87 දැන් අඩුයි මට බර අඩු කර ගත්තොත් මගේ ලෙඩ ඇරෙයිද ස පිලිතුරක් දෙන්ඩ පින්

  • @herathkumara6593
    @herathkumara6593 3 роки тому +19

    වයස අවුරුදු 15ට අඩු අය මේක කරාට කමක් නැද්ද ?

  • @vinuvinaya976
    @vinuvinaya976 5 місяців тому

    මේක කරද්දින් අපි සීනි කෑම පාලයනය කරන්න ඕනිද

  • @induhimara7164
    @induhimara7164 3 роки тому +1

    Vibrating ex.machine bhavithayedi side effect monawada,

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  3 роки тому

      ඔබගේ වටිනා කාලය සහ මුදල් අපතේ යාම.

  • @basithshamilabasith7871
    @basithshamilabasith7871 Рік тому

    Godack wadagath video eka. Man ada idan karanawa 🤔

  • @dinithiudukumburage4088
    @dinithiudukumburage4088 Рік тому

    මමk 85 බරයි මම පැය 16 පාස්ටින් ඉන්නවා දැන් මාස 3ක් වෙනවා බර අඩු වෙලා තියෙන්නේ 5යි මදි නේද හරියටම කරන විදිය කියල දෙනවද

  • @saneerakadeeja9122
    @saneerakadeeja9122 3 роки тому +1

    Doctor man danaganna kamathi. ehema digatama noka hitiyama peya ganak gasraities hedenne nedda.

  • @dummyone7730
    @dummyone7730 Рік тому

    mata aurudu 2ka lamai 2k inawa mn rata kama ganne nm na dawalta udeta bath thama kanne eka kamak nadda doctor

  • @nown843
    @nown843 Рік тому +1

    Dr mama nurse kanek mama dan intermittent fasting karanna patan gaththa mage wight aka70 /hit aka 5.1 kochchara kala yaeida mata wight aka kg 10 adu kara ganna

  • @kaushalyahansamali3312
    @kaushalyahansamali3312 8 місяців тому

    Chia seeds dala wathura biuwt kmk nadda doctor fasting innkot

  • @wasanthil.w.8756
    @wasanthil.w.8756 3 роки тому +2

    සර් පාස්ටින් කරද්දී ව්‍යායාම කරන්න ඕනද

  • @lasithapadmini805
    @lasithapadmini805 Рік тому +1

    හොදයි ඔබට ස්තූතියි ඩොක්ටර්❤❤

  • @ShamaliRathnayaka-q1w
    @ShamaliRathnayaka-q1w Рік тому

    Doctor man dawasakata peya dekai kema kanne.eth mawa kettu welane😢

  • @nimnadeepalliyaguru3499
    @nimnadeepalliyaguru3499 3 роки тому +2

    Dr,mama tikak mahatha girl kenek, dinner eka re 8 ta gattama passe aye kema ganne dawal 2ta witara.etkn kisima kemak wath ,tea wath bonne ne ,water only,eth mama kettu wenne nane sir
    Ai ee

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  3 роки тому +1

      ඔබගේ බර අඩු නොවීමට බලපාන රෝගී තත්වයක් තිබෙන්න පුළුවන්.