Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඉතාම නිරවුල් පැහැදිළි කිරීමක් වසන්ත සහෝදරයා! ජනතාව සතුටින් ඉන්නෙ වංචාව, දූෂණය, නාස්තිය සිදු නොවන බව දන්නා නිසා. සෑම දෙයක්ම කෙරෙන්නේ ජනතාවට යහපතක් කරන අරමුණින් බව අවංකව සිතන ඕනෑම කෙනෙකුට පැහැදිළියි. මේ සහමුලින් විනාශ කරපු රට මහන්සි නොවී, තාවකාලික පරිත්‍යාග නොකර හදන්න බැරි බව අපි දන්නවා. ඔහොම යමු. රට හදලා මිසක් නොනවතිමු. ජය වේවා!
මේ කථාව හරි.නිවේදකයට මේක තේරෙන්නෙ නැති වුනත් ප්රශ්නය අවංකව තේරුම් ගන්න උත්සාහ කරන අයට තේරෙයි
රතු හාල් කන්න ඕනේම මිනිස්සුන්ට හාල් නැති උනා සීයා චන්දේ ගන්න ගන්න රතු හාල් බෙදපු එකෙන්.
ෂර්ලොක් වටවල බලන්නේ කොහෙන් හරි මස් රාත්තලක් හොයා ගන්න
😂
හැම ප්‍රස්නෙටම වුත්තර දෙන්න කලින් යක්කු හදන්න වෙනව අන්ඩුවට
මාලිමාව විස්වාසයි ...ඒත් ඉතින් ඔහොම තටමලා ප්‍රශ්න විසදන්නෙ කොහොමද .
හ්ම්
Perfect speep we have take lot a knowledge for economic ❤
රොශාන්ට ඉලක්කය තේරෙන්නෙ නැහැ
කවුරු මොනවා කීවත් , අපේ අවශ්‍යතාවයට නාඩු හාල් වෙලදපලේ නැ.
දුර දකිමු, රට හදමුචුට්ටක් ඉවසමු
මාද්‍ය ඉදිරියට මීට වැඩ පැමිණෙනන්න මාලිමාවේ හැමෝම.. නැත්තන් මිනිස්සු දන්න්ව් නැ ඔයාලා කරන දේවල්.. ඒ වගේම අලුතෙන් ආපු අයවත්
හැම මගුලටම කෙටි පිළිතුරක් දෙන්න කියනව. අපිට අහන්න උත්තරය දිග වුවාට කම්නැත ...
Super wasantha
Thanks for a valuable video .😂😂😂😂😂
❤❤❤❤❤❤❤
මේ යකා මොනව හරි කියනව ප්‍රස්නේට උත්තර නැ
😅😅😅 ඔයාට ඕන උත්තරයක් ලැබුණේ නෑනේ ..
Wasanantha Soho obalawa apita 100yata 100yak wiswasai wede bokkenma karanna api obala samagai
අලුත් අය වැය හංගගෙන ඉන්නෙ S25 Ultra එක release කරන්නැතුව තියන් ඉන්නව වගේනෙ අනේ ඕක එලියට දාන්නකො 😭💔😂
සමාජ මාද්‍ය වල වහල්ලු සහ හොරාකාලා රට බංකොලොත් කල උන්ගේ අංක එකේ අම්බරුවෙක් පාර්ලිමේන්තුවේදී ඇහුවා හාල් කිලෝ එකකින් වලින් සිය ගනනක මුදලක් ගසා කෑවා කියලා.. රටට ආදරේ කරන ජනතාවට මොනවද වෙලා තියෙන්නේ කියලා තේරෙනවා ඇති නේද?❤❤❤
wasnthe sar jaya wawa ❤❤❤
ඒ කියන්නේ ගෙන සහල් රතු කැකුළු 275 ටත් වැඩි මේ නැති සහල් කඩ වල තියනවා 295 ඕනේ තරම් රතු කැකුළු පාරිබෝගික අදිකාරීය නිදි.
වසන්ත මහත්තයො ඔබතුමාලා කියනවා විතරයි අපි දන්නවා රනිල් රාජපක්ෂලා මෙ රට විනාස කරා හොරා කැවා කියලාඑක නිසා තමයි ඔබතුමාලට බලය දුන්නෙ හොරැ අල්ලන්න හැබැයි තව වෙනකන් එක හොරෙක් ඇල්ලුවෙ නැහැකියවලා වැඩක් නැහැ මහත්තයො හොරැ අල්ලන්න හොරැ අල්ලන්නෙ නැතුව මාලිමවට අණඩුව කරගෙන යන්න වෙන්නෙ නැහැඑක නිසා හොරැ අල්ලලා ඉන්න
Allai redda thawa tika dawasakin munuth horakai yana widihata... Apita thamai kata uththara nethiwenne kade giyata...shit
Ha 😂from Korea rata hedenawata mara bayai lankawe wahallu@@Ranitha-l6v
මෙයාලා රාජපක්ෂලා හුරතල් කරන නිසා තමා නාමලයා එහෙම mic ඉස්සරහ චන්ඩි වෙන්නේ...
@@thusithasuraj755හුරතලේ පෙන්නවා හෙට අනිද්දට
හරි... හරි.. බං මොන හොරා ඇල්ලුවත් දඬුවම් දෙන්නේ ජනාධිපති තුමා හෝ කැබිනට් මංඩලය හෝ මාලිමා රජය නෙවෙයි.. ඒක කරන්නේ අධිකරණය... යම් චූදිතයෙකුට විරුද්ධව අධිකරණය වෙත චෝදනා පත්තරයක් ඉදිරි පත් ඈරන කොට කිසිම අඩුපාඩුවක් නැතිව තව කෙනෙකුට ඇඟිල්ලක් ගහන්න බැරි වෙන විදියට එය ක, යුතුයි... ඒක සතියෙන් දෙකෙන් මාසෙන් දෙකෙන් කරන්න බෑ...දන්න අය දන්නවා ඒ ගැන.... හැබැයි මාලීමා ආණ්ඩුවෙන් උත්තර බලා පොරොත්තු වෙන්නේ හොරුන්ට ඡන්දය දුන්න එකෙක් විතරයි..උන්ට තමයි තදියම හැබැයි අපිට නෑ...😂😂😂😂😂😂
අපිටත් සීය බෙදපු රතු හාල් හම්බුනා හැබැයි. ඒකත් ආවෙ බර යූඑන්පී අත්තකින් 😂
Poddak ivasanna vatavala mahathiyo meka ratak geyak wath masakin hadanna beha.meka vattapu ratak ehema 1 parata hemedema karanna amarui
Uththara denna denne nene
වටවල මුදුන වෙන්න යනව.සිරස ගැලපෙන්නෙ නෑ මිනිහ.ගොන් ප්‍රශ්න අහන්නෙ.කතා කරන්න පුලුවන් ,තේරුම් ගන්න මොලේ නෑ...
Satitakin dekaki me prsnyak iwrayi
Niwedakaya wage harak thamai rata palanayakale😂 ekai wenasa from Korea ❤
මරි මෝඩ කතාවක් නෙහ්. රනිලා 20kg බෙදුවා නම් ඒ ගාන පවුලකට මාස කීයද කන්න පුලුවන්. ඉපරිම මාසයයි නෙ කන්නෙ. අනෙ පොල් බූරුවො බෙදුවත් නැතත් ඒ 20kg market එකෙන් යනවා නොනන අයට දුන්නත් ඒ ප්‍රමාණය හෙන අඩුයි. එතකොට කෝ December vacuum එක? මෙ වගෙ market behavior එකත් දන්නෙ නැති පොල් බූරුවෙක් ඇමතිකමේ තියාගෙන මේ හාල් අර්බුදය විසඳන්න පුලුවන් ද? මෙතන තියෙන්නෙ හාල් හංගන් ඉන්න එක. හාල් ආනයට time frameඑකක් නැතුව අනායනට අවසර දුන්න නම් හංගන් ඉන්න හාල් එලියට දානවා. ඔය හාල් හ්දලා තියෙන්නෙ බැංකු නය අරන් . ගොඩක් කල් ඔහොම ඉන්න බෑ. සල්ලි කරන්න ඕන. සති 2කට වගෙ කරාම උන් එක අල්ලන් ඉන්නවා. වැඩි ගානක් ගන්න. මොඩ වැඩ නොකර ආනයන සීමා ලිහිල් කරන්න. එතකොට market එක balance වෙනවා. ලබන කන්නෙ වෙනකොට මෙක settle කරන්න පුලුවන්
අනේ බූරුවො රතු හාල් නොකන උන්ටත් හාල් බෙදුව.සමහරු ඒව විසි කලා සමහරු සත්තුන්ට කන්න දුන්න
@ ඉතින් පොල් බුරුවෝ.නිකම් හිතපන් උන් සේරම එවා කෑවා කියලා. ඒ කෑවත් ඒ හාල් ඇති වෙන්නෙ මාසෙක පරිභෝජනයට විතරයි. හාල් බෙදුවෙ October වල. මැටි මෝලෝ. හාල් බෙදුවත් නැතත් මෙක වෙනවා කියලා තෙරෙන්නෙ නැද්ද හිං ජෙප්පෝ 😂😂💁🏾♂️
👄👄💋😂
Ado TRADE MINISTER UMBA HAAL PALUWEK NEDA?RESIGN WEYANG. TOPE BORU SOBANA APATA APA, MUU HOREK,🔚🔚🔚🔚🔚🔚🔚🔚🔚🔚🔚🔚
Muu komis kukkek, horek, 🔄🔄🔄🔄🔄🔄🔄🔄🔄🔄🔄
😂😂😂
චන්දෙ ගන්න කොට කොහොමද, දැන් කොහොමද.... ගහපු පච... ජනතාවට දැන් අවබෝධ වනවා.🤣🤣🤣
මේ විදියට හරි රට දුවන එක ගැන සතුටු වෙන්න
තොපි හදපු රටනෙ මේ
Aayeth naanawa muu lmao 😂
Gonek comment karala
🌿🌿🌿🌿🌱🌱🌱☘️🌿🌿
Oya patta ma harakek.. econ kiyanne mewata..
❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤
ඉතාම නිරවුල් පැහැදිළි කිරීමක් වසන්ත සහෝදරයා! ජනතාව සතුටින් ඉන්නෙ වංචාව, දූෂණය, නාස්තිය සිදු නොවන බව දන්නා නිසා. සෑම දෙයක්ම කෙරෙන්නේ ජනතාවට යහපතක් කරන අරමුණින් බව අවංකව සිතන ඕනෑම කෙනෙකුට පැහැදිළියි. මේ සහමුලින් විනාශ කරපු රට මහන්සි නොවී, තාවකාලික පරිත්‍යාග නොකර හදන්න බැරි බව අපි දන්නවා. ඔහොම යමු. රට හදලා මිසක් නොනවතිමු. ජය වේවා!
මේ කථාව හරි.නිවේදකයට මේක තේරෙන්නෙ නැති වුනත් ප්රශ්නය අවංකව තේරුම් ගන්න උත්සාහ කරන අයට තේරෙයි
රතු හාල් කන්න ඕනේම මිනිස්සුන්ට හාල් නැති උනා සීයා චන්දේ ගන්න ගන්න රතු හාල් බෙදපු එකෙන්.
ෂර්ලොක් වටවල බලන්නේ කොහෙන් හරි මස් රාත්තලක් හොයා ගන්න
😂
හැම ප්‍රස්නෙටම වුත්තර දෙන්න කලින් යක්කු හදන්න වෙනව අන්ඩුවට
මාලිමාව විස්වාසයි ...ඒත් ඉතින් ඔහොම තටමලා ප්‍රශ්න විසදන්නෙ කොහොමද .
හ්ම්
Perfect speep we have take lot a knowledge for economic ❤
රොශාන්ට ඉලක්කය තේරෙන්නෙ නැහැ
කවුරු මොනවා කීවත් , අපේ අවශ්‍යතාවයට නාඩු හාල් වෙලදපලේ නැ.
දුර දකිමු, රට හදමු
චුට්ටක් ඉවසමු
මාද්‍ය ඉදිරියට මීට වැඩ පැමිණෙනන්න මාලිමාවේ හැමෝම.. නැත්තන් මිනිස්සු දන්න්ව් නැ ඔයාලා කරන දේවල්.. ඒ වගේම අලුතෙන් ආපු අයවත්
හැම මගුලටම කෙටි පිළිතුරක් දෙන්න කියනව. අපිට අහන්න උත්තරය දිග වුවාට කම්නැත ...
Super wasantha
Thanks for a valuable video .😂😂😂😂😂
❤❤❤❤❤❤❤
මේ යකා මොනව හරි කියනව ප්‍රස්නේට උත්තර නැ
😅😅😅 ඔයාට ඕන උත්තරයක් ලැබුණේ නෑනේ ..
Wasanantha Soho obalawa apita 100yata 100yak wiswasai wede bokkenma karanna api obala samagai
අලුත් අය වැය හංගගෙන ඉන්නෙ S25 Ultra එක release කරන්නැතුව තියන් ඉන්නව වගේනෙ අනේ ඕක එලියට දාන්නකො 😭💔😂
සමාජ මාද්‍ය වල වහල්ලු සහ හොරාකාලා රට බංකොලොත් කල උන්ගේ අංක එකේ අම්බරුවෙක් පාර්ලිමේන්තුවේදී ඇහුවා හාල් කිලෝ එකකින් වලින් සිය ගනනක මුදලක් ගසා කෑවා කියලා.. රටට ආදරේ කරන ජනතාවට මොනවද වෙලා තියෙන්නේ කියලා තේරෙනවා ඇති නේද?❤❤❤
wasnthe sar jaya wawa ❤❤❤
ඒ කියන්නේ ගෙන සහල් රතු කැකුළු 275 ටත් වැඩි මේ නැති සහල් කඩ වල තියනවා 295 ඕනේ තරම් රතු කැකුළු පාරිබෝගික අදිකාරීය නිදි.
වසන්ත මහත්තයො ඔබතුමාලා කියනවා විතරයි
අපි දන්නවා රනිල් රාජපක්ෂලා මෙ රට විනාස කරා
හොරා කැවා කියලා
එක නිසා තමයි ඔබතුමාලට බලය දුන්නෙ
හොරැ අල්ලන්න
හැබැයි තව වෙනකන් එක හොරෙක් ඇල්ලුවෙ නැහැ
කියවලා වැඩක් නැහැ මහත්තයො හොරැ අල්ලන්න
හොරැ අල්ලන්නෙ නැතුව මාලිමවට අණඩුව කරගෙන යන්න වෙන්නෙ නැහැ
එක නිසා හොරැ අල්ලලා ඉන්න
Allai redda thawa tika dawasakin munuth horakai yana widihata... Apita thamai kata uththara nethiwenne kade giyata...shit
Ha 😂from Korea rata hedenawata mara bayai lankawe wahallu@@Ranitha-l6v
මෙයාලා රාජපක්ෂලා හුරතල් කරන නිසා තමා නාමලයා එහෙම mic ඉස්සරහ චන්ඩි වෙන්නේ...
@@thusithasuraj755හුරතලේ පෙන්නවා හෙට අනිද්දට
හරි... හරි.. බං මොන හොරා ඇල්ලුවත් දඬුවම් දෙන්නේ ජනාධිපති තුමා හෝ කැබිනට් මංඩලය හෝ මාලිමා රජය නෙවෙයි.. ඒක කරන්නේ අධිකරණය...
යම් චූදිතයෙකුට විරුද්ධව අධිකරණය වෙත චෝදනා පත්තරයක් ඉදිරි පත් ඈරන කොට කිසිම අඩුපාඩුවක් නැතිව තව කෙනෙකුට ඇඟිල්ලක් ගහන්න බැරි වෙන විදියට එය ක, යුතුයි... ඒක සතියෙන් දෙකෙන් මාසෙන් දෙකෙන් කරන්න බෑ...දන්න අය දන්නවා ඒ ගැන.... හැබැයි මාලීමා ආණ්ඩුවෙන් උත්තර බලා පොරොත්තු වෙන්නේ හොරුන්ට ඡන්දය දුන්න එකෙක් විතරයි..
උන්ට තමයි තදියම හැබැයි අපිට නෑ...😂😂😂😂😂😂