කරපිංචා තෙල් එකෙන් ඔයාට ප්‍රතිපල නැද්ද? How to use curry leaves for hair growth

Поділитися
Вставка
  • Опубліковано 22 січ 2025

КОМЕНТАРІ • 514

  • @1111-m6n-x
    @1111-m6n-x 2 роки тому +51

    අපේ ආච්චිගේ ගොඩාක් අහුරු පිටින් කොණ්ඩේ යනවා නැන්දේ. අපේ ආච්චි පෙරේදා මේ තෙල් එක හදලා ගාලා බැලුවා. ඇත්තට ම දැන් ගොඩාක් අඩුයි කොණ්ඩේ යනවා. දැන් කෙස් ගස් 2 ක් , 3 ක් වගේ තමා ආච්චිගේ යන්නේ. ගොඩාක් හොඳ ප්‍රතිඵල තියෙනවා මේ තෙල් එකෙන්. Thank you Somuch නැන්දේ ඔයාට. අපිට මේවා කියලා දෙනවට.

    • @NavyaRudrigu-rp8wz
      @NavyaRudrigu-rp8wz Рік тому

      Nangi ma oil ak gala nannam onada

    • @1111-m6n-x
      @1111-m6n-x Рік тому

      @@NavyaRudrigu-rp8wz ඔව් අක්කෙ. මේ Oil එක ඔළුවේ හොඳට Apply කරලා පැය 2 ක් , නැත්නම් පැය 2 කට වඩා හරි කමක් නෑ ඉඳලා නාන්නත් පුළුවන්. නැත්නම් සාමාන්‍ය විදි‍යට අපි කොණ්ඩෙ බඳින්න ගාන තෙල් එකක් විදිහටත් මේ Oil එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ කිව්වෙ මේ තෙල් එක ගාලා කොණ්ඩෙ බැඳගෙන ඉන්න පුළුවන්. කිසි ම ප්‍රශ්නයක් නෑ.

  • @kumaekanayaka2463
    @kumaekanayaka2463 3 роки тому +30

    ගොඩාක් හොඳ ප්‍රතිඵල තියෙනවා.බොහොමයක් ස්තූතියි 🙏

  • @chamalidisanayaka5787
    @chamalidisanayaka5787 4 роки тому +8

    අනෙ අක්කි මටත් කරපිංචා තෙල් එක හරියටම හරි මම කරපිංචා තෙ එකත් බොනවා මගෙ කොන්ඩය ගොඩක් දික් උනා වෙනදාට කෙස් ගස් 40 වගේ ගැලවිලා යනවා එත් දැන් යන්නේ ගස් 5 වගේ මම ගනන් කරනවා මට එ තරමිම හොද පෙතිපල තියෙනවා අක්කෙ මම ඉන්නෙ රට අපට තියෙන්නේ අමු කරපිංචා නෙවෙයි වෙලපු එවා එත් කොන්ඩය ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් දික් උනා තැන්කියු අක්කෙ ඔයාට පිංංංංංංංං තවත් ඉදිරියට යන්න සුබ පතනවා

    • @slvikimedia
      @slvikimedia  4 роки тому +2

      ආදරෙයි ගොඩක් 😘😘මට හරිම සතුටුයි ❤️❤️ පරිස්සමෙන් ඉන්න 😍😍

  • @SrilankaSrl-q1d
    @SrilankaSrl-q1d 2 місяці тому +1

    මම හැදුවා මගෙත් කොන්ඩෙ යනඑක නතරඋනා ගොඩාක්⁣ ⁣ඉසිතුතියි🤲🙏💖😘🌹

  • @aliyanasheemmohammed3596
    @aliyanasheemmohammed3596 Рік тому +6

    මම එඩරු තෙල් එක්ක මික්ස් කරලා ඔලිව් ඔයිල් වලින් කරපිංචා දාල හදාගෙන ගානවා, තද ඔලුවේ කැක්කුමක් එනවා🤨 බැදුනු කරපිංචා මම කෑමට ගන්නවා ,

  • @SaraAbisheka-qe9kd
    @SaraAbisheka-qe9kd Рік тому +1

    Akki ඔයාගේ කරපිංචා වතුර එකනම් සුපිරි........ඒකෙන් ලොකු වෙනසක් මගේ කොන්ඩෙට තියෙනවා.........❤️

    • @DinaliRandika
      @DinaliRandika 4 дні тому

      ඇත්තමද මේ මගෙ කොන්ඩෙත් යනවා තුනී කොන්ඩයක් තියෙන්නෙ හරියයිද ගෑවොත්

  • @nawamaligunawarden3566
    @nawamaligunawarden3566 4 роки тому +20

    💛Thank you akki....😍😍😙😙මමත් හෙට ඉදලා කරලා❤️ බලනවා...😚😚💥💥

  • @GayaniBuddhika
    @GayaniBuddhika 4 роки тому +5

    අක්කේ ඔයාගේ treatment වල හොඳ ප්‍රතිඵල තියෙනවා...මං ඔයාගේ හැම එකම try කරලා තියෙනවා.ගිය සැරේ corona vacation එකේදී ගෙදර ඉන්නකොට තමා ඔයගේ videos දැකලා try krnna gatte.මං කැම්පස් එකේ picketing වලට ඒම ගිහින් අව්වේ ඉදලා ගොඩක් කලු වෙලා මූන ගොඩක් damage වෙලා තිබ්බේ..අක්කගේ මේ දේවල් හින්දයි මගේ මුන තිබ්බටත් වඩා හොදටම හදාගන්න පුලුවන් උනේ..🤗🤗අනික කොහොමත් අව්වට ගියාම ඉක්මනට මගේ මූන කලු වෙනවා..ඒකත් දැන් අඩුයි....ගොඩක් වෙලාවට ඕනි දේවල් නැති උනාම මං ගොඩක් වෙලාවට කරන්නේ අක්කා කරපු අගුරු වලින් කරපු face mask එක..අක්කේ එතකොට ඒකේ rose water වෙනුවට මේ අද අක්කා කියලා දුන්නු එක කරාට කමක් නැද්ද...අද මේ 2 weni comment එක.මේක try කරනක්ම් ඉවසිල්ලක් නෑ අක්කේ..පරිස්සමින් ඉන්න.ගොඩක් ආදරේයි.බුදු සරනයි..ගොඩක් පිං අක්කේ මේ දෙවල් කියලා දෙනවට..

  • @hashigunarathne455
    @hashigunarathne455 Місяць тому

    මේක ඉතාම හොදයි.මං මේක කරන්න අරන් හරියටම මාසයයි.මං මාස පහක බබෙක් ඉන්න අම්මා කෙනෙක් මගේ කොණ්ඩේ දරුවට මාස හතරෙන් පස්සේ ගොඩක් යන්න පටන් ගත්තා. ඉස්සරහා කොණ්ඩේ තමයි ගොඩක්ම ගියේ. ඉතින් මට හොඳටම වෙනස තේරුණා මගේ කොන්ඩේ ගිය එකේ ඊට පස්සේ මම මේ සත්කාරය කරලා බැලුවා මේක ඇත්තටම ප්‍රතිඵලදායකයි මගේ කොන්ඩේ ගිය තැන්වල දැන් ටික ටික කෙස් ගස් දාලා තියෙනවා මට ඒ වෙනස හොඳට පේනවා. ඉතින් ඉතාම හොඳ ප්‍රතිකාරයක් කවුරු හරි ඉන්නවා නම් කරපිංචා වලින් මේ තෙල් හදාගන්න අමාරු මට මැසේජ් එකක් දැම්මොත් මට පුළුවන් ඔයාගේ ඕඩරේ එවන්ඩ. ඉතින් මේක කියල දීපු අක්කේ ඔයාටත් ගොඩාක්ම ස්තුතියි. ගොඩක් පින්.

  • @dewikarathnayaka2978
    @dewikarathnayaka2978 3 роки тому +5

    Thank you ඔයාට ඔයගෙ හැම විඩියෝ එකක්ම හරිම පැහැදිලිවම කියල දෙනවා.ඔය ඒක කරල පෙන්නනවා හරිම විදිහට. වෙන අය කරල පෙන්නන්නෙ නැනෙ

  • @nimeshadilrukshi544
    @nimeshadilrukshi544 4 роки тому +12

    ඔයාට ගොඩාක් පිං අක්කේ...මේ තෙල් එක නම් සුපිරියි..මං උදේට ගාලා දවල්ට නෑවා..ඉස්සර අහුරු පිටින් ගිය කොන්ඩේ දැන් නම් හිතා ගන්නවත් බෑ...ඔයාගේ උබ්ටන් සබන් එකත් මං හැදුවා..අනේ ඒකත් ගොඩාක් හොදයි..ආදරෙයි සුදූ...💋💋😘😘

    • @madumalidhananjani5347
      @madumalidhananjani5347 3 роки тому +2

      Ane plzzz oyge konde dikunad kiynnko plzz plzz..MN ek ek dewl kra Eth mge konde ynw..plzz kiynnko

    • @nimeshadilrukshi544
      @nimeshadilrukshi544 3 роки тому

      @@madumalidhananjani5347 මාත් ගොඩාක් තෙල් වර්ග ගෑවා.. ඒත් ඒවා හරි ගියේ නෑ..මට කරපිංචා තෙල් එක නම් කියලා වැඩක් නෑ..කොන්ඩේ යන්නෙත් නෑ දැන්..පිරිලා තියෙනවා කොන්ඩේ දැන්.. 🙂🙂

    • @madumalidhananjani5347
      @madumalidhananjani5347 3 роки тому +1

      @@nimeshadilrukshi544 eththtm hriyai ned akke..

    • @madumalidhananjani5347
      @madumalidhananjani5347 3 роки тому +1

      Dikwei ned akke🥺

    • @nimeshadilrukshi544
      @nimeshadilrukshi544 3 роки тому

      @@madumalidhananjani5347 අනිවාර්යයෙන්ම කොන්ඩේ වැවෙනවා....100%ක් විශ්වාසෙන් කියන්නේ මං ....🙂 කරකර ගන්නේ නැතුව තෙල් එක හදා ගන්න ...

  • @දීනූෂිකාසෙව්වන්දි-ඨ4හ

    ඇත්තටම් ගොඩක් හොදයී මගෙ කොන්ඩෙ යන එක නතර උනා දවස් දෙකෙන්❤️

  • @shanakasandaruwan5380
    @shanakasandaruwan5380 Рік тому +1

    ගොඩක් ස්තූතියි ඔයාට..මේ උපදෙස් ලබා දුන්නාට❤️❤️❤️

  • @wafaaalmutairi6860
    @wafaaalmutairi6860 4 роки тому +28

    මට නන් හොදම තෙල් එක තමා කරපින්චා තෙල් එක ඔයට ගොඩක් පින් මගෙ කොන්ඩේත් හරිම සොයි ..

  • @ameerawijesinghe215
    @ameerawijesinghe215 4 роки тому +5

    Matanam hodatama results thiyana oil ekak. Hair eka hodata thick wela colour ekath wadiwenawa. Ikmanata wawenawa. Thank you so much akkiyoooooo 😘😘😘😘😘😷😷😷😷😷

    • @slvikimedia
      @slvikimedia  4 роки тому

      Adarei godak 😘❤️ thanks results kiwwata 😘 parisamen inna

    • @dhammika6708
      @dhammika6708 3 роки тому

      @@slvikimedia මෙයාල කියන ගොඩක් හරිගිය කරපිංචා තෙල් වීඩියෝ එකේ ලින්ක් එක දාන්නකො අක්කි.මට ඒක හොයාගන්න බැහැ.

  • @imeshamalsahni6544
    @imeshamalsahni6544 4 роки тому +9

    අක්කේ ගොඩක් පින් ඔයාට ... ප්‍රතිඵල තියෙනවා .💞 අක්කා කලින් විඩියෝ එකෙ කිවුව තුනම කරනවා .හැමදාම සතුට්න් හිනා වෙලා පරිස්සමෙන් ඉන්න ... බුදුසරණයි ! .

    • @slvikimedia
      @slvikimedia  4 роки тому +1

      ආදරෙයි ගොඩක් 😍😍😘 පරිස්සමෙන් ඉන්න ❤️❤️

    • @mihirimadhumali7883
      @mihirimadhumali7883 3 роки тому

      @@slvikimedia 🙂

    • @imeshamalsahni6544
      @imeshamalsahni6544 3 роки тому

      @subhani dilrukshi
      ඔව් අක්කෙ.. දැන් මාස 10 ක් වගෙ වෙනවා.මන් කරන්න පටන් අරන්...

  • @imashiasangika1433
    @imashiasangika1433 Рік тому +2

    Akki me oil eka nm supr attamai konde yanne na me oil ek godk hodai .ewagema hal wathura satkaryth godak hodai eken konde yana eka nawatuna dawas dekk karaddi thanku akke...❤❤❤

  • @sachiniudayangani4943
    @sachiniudayangani4943 2 роки тому +8

    ගොඩක් හොද ප්‍රතිපල තියනවා❤️

  • @kimtaekook9965
    @kimtaekook9965 3 роки тому +13

    This really works. It's my 7th day of thus trial n i'm gonna do the pack today .

  • @JayanthiPushpakumari-ml3xz
    @JayanthiPushpakumari-ml3xz Рік тому +1

    අනේ mageth කොණ්ඩය යනවා . මමත් හදලා gala prathipala කියන්නම් ❤❤❤❤

  • @ireshageekiyanage8953
    @ireshageekiyanage8953 4 роки тому +5

    Mata karapincha oil eken godak hoda result theenawa akkiyo 💕 thank you very much...

  • @RaweshaLakshani
    @RaweshaLakshani Рік тому +1

    අක්කා සුදු හාල් වතුරමද ඕනී කොන්ඩෙට...රිප්ලයි එකක් ඔනී....හාල් වතුර සත්කාරයනම් හොදයි අක්කා...ඇත්තමයි...❤

    • @RaweshaLakshani
      @RaweshaLakshani Рік тому

      තන්කිව් අක්කා ඔයාට...

  • @kawyarajaguru275
    @kawyarajaguru275 4 роки тому +21

    අනේ අක්කි කරපිංචා තෙල් එක රෑට ගාලා උදේට නෑවට කමක්.නැද්ද .කියල කියන්නකො.

  • @susilasrinara6173
    @susilasrinara6173 Рік тому +1

    Good..mamama hadagaththa.සාර්ථක prathipala lebuna

  • @sanoojachamali8300
    @sanoojachamali8300 3 роки тому +6

    කරපිංචා තෙල නම් සුපිරි

  • @harshanimadushika3827
    @harshanimadushika3827 3 роки тому +1

    මමත් අද හැදුවා.. පාවිච්චි කරලා රිසාල්ට් කියන්නම්🤗

    • @shenunehara3849
      @shenunehara3849 3 роки тому

      Tiynwd

    • @harshanimadushika3827
      @harshanimadushika3827 3 роки тому

      @@shenunehara3849 ow තියෙනවා කොන්ඩෙ යන එක අඩු වුනා.. අලුතින් කොන්ඩෙ වැවෙනවා.. තිබුන කොන්ඩෙ නම් තවම ලොකුවට වැවිලා නැහැ🤗

    • @shenunehara3849
      @shenunehara3849 3 роки тому

      @@harshanimadushika3827 ❤

  • @mcfiona
    @mcfiona 4 роки тому

    👍👍👍👍👍👍Aththatama hodai.මමත් හදා ගෙන dan ඔළුවෙ ganawa.ඕනෑම වයස කෙනෙක් t hodai.

  • @tharushidanushka-zi6zz
    @tharushidanushka-zi6zz Рік тому

    ❤❤.. එඩරු තෙල් සත්කාර යයි, කරපින්චා තෙල් සත්කාරයයි , දෙකම මාරුවෙන් මාරුවට කරාට කමක් නැද්ද, එක දවසක් එඩරු තෙල්, අනික් දවසෙ කරපින්චා තෙල් එක, රිප්ලයි ඕනේ❤

  • @anushasurangi6588
    @anushasurangi6588 Рік тому +4

    අනේ අක්කි..😥මගේ කොණ්ඩෙ මැද හරියෙ කොණ්ඩෙ කේෂ මූල වලින්ම ගැලවිලා තියෙන්නෙ 😥...ගොඩක් අය කිව්වා කේෂ මූල වලින්ම ගැලවුනාම ආය කොණ්ඩෙ එතන වැවෙන්නෙ නෑ කියලා😥. මට මගෙ කොණ්ඩෙ දැන් ඉස්සර වගේ එක එක විදිහට දාන්නත් බෑ...ඉස්කෝලේ යන්න කොණ්ඩෙ ගෙතුවම හරිම කැතට පේනව මැද රොද ගත්තම😥..මුලින්ම ගැලවිලා තියෙන්නෙ මගෙ කොණ්ඩෙ කේෂ මූල එක්කම..හැම තැනම නෙවෙයි උඩ හරියෙ විතරයි ..මේ oil එකට ආය මගෙ කොණ්ඩෙ මුලින්ම වැවෙයිද අක්කි😥.ගොඩක් අයනන් කිව්වෙ කේෂ මූල වලින් ගැලවුනම ආය වැවෙන්නැ කියල😥.අක්කි..මේ oil එක ඇරෙන්න ආය කේෂ මූලත් එක්කම හොදට ඉක්මනට කොණ්ඩෙ වවාගන්න පුලුවන් තෙල් එකක් මට කියලා දෙන්නකො😥..ඔයාට ගොඩාක් පිං😥

    • @adeeshaadeesha7334
      @adeeshaadeesha7334 Рік тому

      Oyage konde udugouwo kala athi aky kesh gaha mulin galwenne

    • @ThanujaLakshmi-c4m
      @ThanujaLakshmi-c4m 9 місяців тому

      නංගි ඔයා එඩරු තෙල්, විටමින් E, සුදු පොල් තෙල් එකට එකතු කරලා ටිකක් ඩබල් බොයිල් කරලා කොණ්ඩේ අඩු තැන් වලට ගාන්න. ඔයා කිව්වානේ කොණ්ඩේ මැද හරියේ කේෂ මූල වලින් කොණ්ඩේ ගැලවිලා කියලා. මාස 2ක් 3ක් විතර ගාලා බලන්න. ඉක්මනටම ඔයාගේ කොණ්ඩේ වේගෙන් වැවෙන්න පටන් ගනීවී.😊 තෙරුවන් සරණයි! මොකද එඩරු තෙල් කියන්නේ කොණ්ඩේ ඉතාම ඉක්මනින් වවාගන්න පුළුවන් දෙයක්. Try කරලා බලලා මට රිසාල්ට්ස් කියන්නකෝ.... Bs!

  • @dilininadeesha8376
    @dilininadeesha8376 4 роки тому +1

    අක්කි මම ඔයාගෙ වීඩීයෝ බලන කෙනෙක් ..ඔයගේ සත්කාර මම කරනවා ගොඩක් හොද ප්‍රතිඵල තියනවා .මට අක්කිගෙන් දැන ගන්න ඕනී අයිබ්‍රෝ වවා ගන්න විදිහක් .මගෙ අයිබ්‍රෝ ගොඩක් කොටයි මම පොඩි කාලේ අයිබ්‍රෝ රේසර් කරලා 😁 ඒත් දැන් වැවෙන්නෙ නෑ කොටයි 😪 මට අයිබ්‍රෝ දික් කරගන්න විදිහක් කියනවද අක්කී .මගෙ හම තෙල් සහිත නිසා ඔලිව් ඔයිල් එඩරැ තෙල් වගේ ගාපුවහම කුරැලෑ එනවා .අනේ ලොකු උදව්වක් ..බුදුසරණයි ආදරෙයි .🌺

  • @sandunibhagya9033
    @sandunibhagya9033 4 роки тому +8

    කරපිංචා oil eken hoda results thiyenwa akka,👌 thank යූ ,👍 subapathanawa oyat ,,ආදරෙයි ❤️❤️❤️😘

    • @slvikimedia
      @slvikimedia  4 роки тому

      adarei godak... thanks mata results kiwwata.... parissamen inna 😍😍

    • @madumalidhananjani5347
      @madumalidhananjani5347 3 роки тому

      Ethththtm out prathipl thiyed..plzzz kiynnko

    • @dilhanijayamaha3087
      @dilhanijayamaha3087 3 роки тому

      Dawas kiyak vithara yanawada wawenna

    • @dhammika6708
      @dhammika6708 3 роки тому

      @@dilhanijayamaha3087 ප්‍රතිඵල තියෙන හින්දනෙ මෙච්චර කියන්නෙ 😌

  • @sanoojachamali8300
    @sanoojachamali8300 3 роки тому +8

    කරපිංචා තෙල එකට කොන්ඩෙ යන්නේ නැහැ😍😍😍

  • @chamalidisanayaka5787
    @chamalidisanayaka5787 4 роки тому +3

    අක්කෙ මම කවමදාවත් කොන්ඩය මසාචි කරල⁣ා නැ එත් ඔයාගේ විඩියෝ බලලා තෙල් දලා මසාජ් කලා මට හොද පතිපල තියෙන්නවා.....

    • @slvikimedia
      @slvikimedia  4 роки тому

      ආදරෙයි 😘

    • @amayasamindi7914
      @amayasamindi7914 3 роки тому

      කොණ්ඩේ දික් උනාද කියන්නකෝ

  • @roshanmanjula9597
    @roshanmanjula9597 3 роки тому +1

    Mamath thel eka haduwa. Hoda prathipala thiyenawa . Thanks nangiyo

  • @nissankagenilmini1817
    @nissankagenilmini1817 Рік тому +2

    අක්කි ඉස්කෝලේ යනකොට ගාගෙන ගියාට කමක් නැද්ද

  • @blkavishkavidushan7824
    @blkavishkavidushan7824 3 роки тому +6

    අක්කෙ කරපිංචා ඔයිල් එකට කලුදුරු උලුහාල් දැම්මට කමක් නැද්ද

  • @rppriyantha4630
    @rppriyantha4630 3 роки тому +2

    ප්‍රයෝජනවත් video thanks

  • @piyumalipiyumali2328
    @piyumalipiyumali2328 4 роки тому +5

    කොහොමද අක්කී.....අනේ මටනම් ඉතින් කරපිංචා oil එකෙන් හොඳටම result thiyanawaaa අක්කි.....😍😍🥰🥰🥰

    • @slvikimedia
      @slvikimedia  4 роки тому

      මම හොදින් ඉන්නවා නංගි ඔයත් පරිස්සමෙන් ඉන්න... මට ප්‍රතිපල කිව්වට තැන්ක්ස් ආදරෙයි ගොඩක් 😘😘😘

    • @gangasadamali4825
      @gangasadamali4825 4 роки тому

      ඔයාවත් කියන්නකෝ..සුදුපොල්තෙල්ද ගන්නේ..හොද පොල්තෙල් හොයගන්න අමාරුයි..කඩේ ඒවා හොද නෑනේ

    • @piyumalipiyumali2328
      @piyumalipiyumali2328 4 роки тому +1

      @@gangasadamali4825 ow මන් ගත්තේ හොඳ පොල්තෙල් එකක්.perashut ඔයිල් කියලා නිල් පාට පොල්තෙල් බෝතලයක්. ෆාමසි වලතියෙනවා

    • @piyumalipiyumali2328
      @piyumalipiyumali2328 4 роки тому +2

      @@gangasadamali4825 මට හොඳ result තියෙනවා

    • @Sithmini2008
      @Sithmini2008 4 місяці тому

      ​@@piyumalipiyumali2328ඒ පොල්තෙල් එකේ ගාන කීයද. Plz reply

  • @radikapabasara7046
    @radikapabasara7046 4 роки тому +2

    Akki oyage video valata MN godak kamathi 😍😍😍 oyage katahada godak lassani ❤️❤️❤️❤️

  • @sujathakumari425
    @sujathakumari425 Рік тому

    ගොඩක් ස්තූතියි නංගියෝ ❤❤❤❤

  • @sanjukavindya2823
    @sanjukavindya2823 2 роки тому

    මගේ ගොඩක් කොන්ඩේ යනවා අග පලෙනව ගොඩක් කාල කිරිලා ඉන්නේ please riplai ekak ඕන මගේ කොන්ඩේ ගොඩක් තිබ්බා Dan tikai thiyenne akke please riplai ona 🥺🥺

  • @KAVIRUOFFICIALBUS
    @KAVIRUOFFICIALBUS 4 роки тому +6

    Akkiyo konde ikmnt awl wen ekt treatment ekk ndd ane😔

  • @sasikamadhubhashini1245
    @sasikamadhubhashini1245 4 роки тому +3

    Balagama hitapu vidio ekak thank you akkii ❤️❤️❤️❤️😘😘😘

    • @slvikimedia
      @slvikimedia  4 роки тому +1

      adarei godak.. parisamen innna 😘😘😘

  • @anjalikabandara8955
    @anjalikabandara8955 4 роки тому +2

    Akki karapincha oil eken mt best result tynw thnk u soo much 😘 😘 😘 😘

  • @greenbaby3586
    @greenbaby3586 Рік тому

    Karambu natith dala haduwata kamak nadda?

  • @erandiayesha58
    @erandiayesha58 3 роки тому +5

    අක්කේ මට ගොඩක් සෙම...කරපිංචා තෙල් එක ගෑවම ඔලුව කැක්කුම එනවනේ

  • @nethmishehara1685
    @nethmishehara1685 2 роки тому

    Karapincha oil eka super akke mn eka use krla mt hoda result eka thiyenava thank you akki🙏

  • @nilminiperera1120
    @nilminiperera1120 2 роки тому

    Godak hodai thankyou ....🌼🌼🌼🌹🌹🌻🌻🌻👌👌👌

  • @nisansalakumari327
    @nisansalakumari327 2 роки тому

    Konde sudu wenawata gana thel eka gana gaman me thel eka gwata kamak nadda

  • @gamagesadaruwani898
    @gamagesadaruwani898 3 роки тому +2

    Sudu pol thel hodada akke

  • @mihiranisamarasinghe5137
    @mihiranisamarasinghe5137 Рік тому +1

    Karapincha tika blendar karala dannada

  • @Rayal335
    @Rayal335 4 роки тому +3

    Akki oyage oil warga mama use karanawa godak hodai good luck Akki

    • @slvikimedia
      @slvikimedia  4 роки тому

      adarei godak... thanks mata results kiwwata.... parissamen inna 😍😍

  • @himayadewumini5673
    @himayadewumini5673 4 роки тому

    1 command 😍 notification apu gmn duwn awa e thrm oyta adrei yuhi mtnm krapincha thel eka supurima prathipla thino konde dik wela mtma pudumai yuhi oyta godak adrei tnku hemdma oya ekka innwa oya kiyla dena dewl krnna poddkwth bya ne 😍😍😍😍 e thrm oywa wishwsai slvikimedia kiynne supiri ruplawnya chennel eka anith chennel wge neme mn you tube eke asama chennel eka slvikimedia adrei adrei adrei 😍😘😘😘😘😘😘

    • @slvikimedia
      @slvikimedia  4 роки тому

      adarei godak.... thanks mata results kiwwata... parissamen inna 😘😘😘😘😘😘😘😘😘😘 hamadama wage aadaren inna ma ekka.... thawath hoda dewal aragena ennam mama

    • @himayadewumini5673
      @himayadewumini5673 4 роки тому

      @@slvikimedia aniwryenma yuhi oya thwa deyk genakl mn mga bln inne 😍😘😘😘😍😍😘😘😘

  • @nilukapriyangani7365
    @nilukapriyangani7365 2 роки тому

    නංග..මමදැන්මාස.4ක්විතරේ..තෙල්එක..ගනවා..තාමෙි..කොනඩයනවා...මෙිකද..කරන්න

  • @Tharu712
    @Tharu712 3 роки тому +2

    අක්කි මෙ තෙල් එක ගාන්නෙ දවසක් ඇර දවසක් තමයි ගාන්නේ මෙ තෙල් එක ගාන් නැති දවසට කොන්නෙ ඉදෙන එකට තෙල් එක ගාවට කමක් නැද්ද pliz riplai

  • @sasanthikarathnayake7243
    @sasanthikarathnayake7243 4 роки тому +3

    😍mtath කරපිංචා oil ekn results tynw akki 😅mn konde kapala htye layer cut ekk 😍eth dan kalin tibba ganatama wawilaa 😍man hthnwa thwath wawei kyl 😘😘😘thank you akki

    • @slvikimedia
      @slvikimedia  4 роки тому

      adarei godak.... thanks mata results kiwwata... parissamen inna 😘😘😘😘😘😘😘😘😘😘

    • @sadunisewmini3972
      @sadunisewmini3972 4 роки тому

      කර උන් නැද්ද.කොහොමද කර වෙන් නැතුව හදන්නේ

    • @AnuththaraWellage5539
      @AnuththaraWellage5539 4 роки тому

      Ane mamat layer cut ekak kapala konde godak kota una.oyage kochchara kalekin wage thibuna ganata waunada.plz reply..

    • @sasanthikarathnayake7243
      @sasanthikarathnayake7243 4 роки тому

      @@AnuththaraWellage5539 masa 2 -3 k wg 🤔

    • @ShenuEvonzy-c9k
      @ShenuEvonzy-c9k 3 роки тому

      @@AnuththaraWellage5539 මමත් ඔය මෝඩ වැඩේ කරා🥺

  • @nayanagunasakara2709
    @nayanagunasakara2709 2 роки тому +1

    Oyata godak pin.matath meken hodama prathipala lebunaa

  • @sherinnirmalani3614
    @sherinnirmalani3614 2 роки тому

    Bulath video ekath harima hodai oyage thank you

  • @piyumidissanayaka8403
    @piyumidissanayaka8403 3 роки тому +2

    Thank you akki...hamadeyakma pahadiliwa kiyla denwa 😚😚😚

  • @deshanirosa4744
    @deshanirosa4744 4 роки тому +3

    Aththatama hoda result ekak thiyanawa akkoooo❤️❤️❤️❤️

  • @pradeepapriyadarshani1481
    @pradeepapriyadarshani1481 4 роки тому +1

    Akkeeee morning and night skin care routine kiyala dennakooo

  • @sunithapriyangani3457
    @sunithapriyangani3457 9 місяців тому

    Karapicha bendar karala gannada

  • @nipuniprarthana7947
    @nipuniprarthana7947 Рік тому +1

    Akke shampo ekak kiyannko

  • @kawithshiniwanathunga2455
    @kawithshiniwanathunga2455 4 роки тому +10

    නියමයි අක්කි ❤

  • @shainidiseka6068
    @shainidiseka6068 3 роки тому

    Akke kola tika peranne nathuwa kolath ekka thibbata kamak nadda

  • @sunithapriyangani3457
    @sunithapriyangani3457 9 місяців тому

    Me the eka bonna ona mona welawatada karapincha thel ekata e witamin dammata kaman nadda

  • @testmail9812
    @testmail9812 4 роки тому

    Akke swabavikawa konde warna ganwana kramayak kiyala denna barida

  • @ireshadilini8424
    @ireshadilini8424 3 роки тому

    තැබිලි තෙල් eken oka heduwata kamak nedda

  • @nimrithekanayaka8510
    @nimrithekanayaka8510 4 роки тому +2

    කරපිංචා තෙල් එක ගොඩක් හොඳයි අක්කි මටනම්

  • @himaliniranjala7286
    @himaliniranjala7286 Місяць тому

    අනේ අක්කෙ 😢😢 මේක ගෑවයින් පස්සෙ මගෙ කොන්ඩෙ තවත් ගියානෙ

  • @mayurinisansala4147
    @mayurinisansala4147 3 роки тому +11

    දැන් සති 4ක් කරා අනේහ් සේරම ඒත් තාම පොඩ්ඩක් වත් දිග උන් නෑ තිබුනූ ගානමයි එ මොකද අනේ ඒ

    • @Malan329
      @Malan329 Рік тому

      Gdk ayata hoda results thiyenawalune 😐

  • @agntprod.
    @agntprod. 9 місяців тому

    Is this good for men?

  • @Phi123abc
    @Phi123abc 3 роки тому

    Konde aga palenawata meka hodaida

  • @himashahansi3802
    @himashahansi3802 3 роки тому

    Akki oya thel ektm kaludurui uluhalui blender krl dl hindta kmk ndda plz kiynnko akki

  • @savi7216
    @savi7216 2 роки тому

    Akke mage karapincha kola tika kalu pata una gindara wadi wela 😭😭gawata kmk nadd

  • @wimalarathna7509
    @wimalarathna7509 Рік тому +1

    Mekata baby hairs enawada

  • @anushikaudayangani1376
    @anushikaudayangani1376 Рік тому +1

    Shok ane .karapincha thel eka pawichchi karanawa math. Issara konde puduma widihata giya. Dn mn ehema na poddak wath konde yanna.

  • @anjanalakshan1780
    @anjanalakshan1780 Рік тому +1

    මේකෙන් කොන්ඩේ මහත් වෙනවද අක්කේ

  • @wandanafernando6915
    @wandanafernando6915 Рік тому +1

    Pol thel wenuwata olive oil hariyanne nadda akke

  • @isurinilangika8170
    @isurinilangika8170 4 роки тому

    Nangi mage konde godak yanawa, nalale konde godak adui. Thel gala napuwama konde thawath yanawa. Mata one konde adu thanwala wawagnna.

  • @induindu829
    @induindu829 3 роки тому +1

    Akke rata gala udeta nanna hoda nadda akke.mage konde godak ynawa.

  • @wasanasamanmali6086
    @wasanasamanmali6086 4 роки тому

    Man konde ribondin kara den konde ahuru pitin yanawa mata dukai konde gena me me sathkaraya hodaida

  • @thashmikasanjeewasanjeewa8920
    @thashmikasanjeewasanjeewa8920 3 роки тому

    Ane akki mage kondeth oya kiyana vidihatama yanawa.mamath heta idala me thel eka gannam.mage kondeth wewai neda.

  • @anupamadilshandi29
    @anupamadilshandi29 3 роки тому +2

    බොහෝම ස්තූතියි

  • @emoboy6737
    @emoboy6737 2 роки тому +1

    Akke (E) විටමින් karalak thel eka hadala ekata kawalam karata Kamak nedd

  • @gayeshipubudunikavindya52
    @gayeshipubudunikavindya52 2 роки тому +2

    මේකට උළුහාල් විටමින් E දැම්මට කමක් නැද්ද අනේ රිප්ලයි එකක් දාන්න

  • @wwnn2648
    @wwnn2648 4 роки тому +1

    Akke me thel gana athre .hal wathuren konde seduwat kmk nedd

  • @pablaskshani3922
    @pablaskshani3922 4 роки тому +1

    Karapincha oil eka thamaie mamath use kranne aththama godak hoda results thieyenawa

  • @seelawathijayanthi4319
    @seelawathijayanthi4319 3 роки тому +3

    අනේ අක්කෙ කරපිංචා තෙල් එක දිනපතා hair oil එකක් විදියට use කලාට කමක් නැද්ද කියන්නකෝ

  • @Ruvi-Chamu
    @Ruvi-Chamu Рік тому +1

    අවුරුදු 10 ට වැඩි ළමයින් ඔය තෙල් එක ගෑවට කමක් නැද්ද අක්කි

  • @bonikki103
    @bonikki103 3 роки тому

    මේ ඔයිල් එක විකුණන්න තියෙනවා මම දැක්කා පේජ් එකක. හදාගන්න ටයිම් එකක් නැති අයට ගන්න පුලුවන්. මාත් ගත්තා. ඒක හොදයි.

  • @sarojinifernando7381
    @sarojinifernando7381 3 роки тому

    krapincha badila wage awoth waradida hariyanadda

  • @upekshachathurangi8431
    @upekshachathurangi8431 4 роки тому +1

    Akki munatai agatai dktma hda cream ekk hda gnna hti kynnko

  • @dilankakoralegama247
    @dilankakoralegama247 4 роки тому +3

    Curly kondeta hoda shampoo ekak kiannakoo akka

  • @DilkiDilki-nj7ou
    @DilkiDilki-nj7ou 8 місяців тому

    Akke mekta konde dikh wenawada😊

  • @KG-fh9yr
    @KG-fh9yr 3 роки тому

    Mekata konde wawenawada ?

  • @SittiRasidha
    @SittiRasidha Рік тому +1

    Thanks Akki mathi ade idla krla balnwa🙂🙂

  • @lahirukasunweerasinghe9138
    @lahirukasunweerasinghe9138 4 роки тому +1

    Me thel eka gala paya 12k vithara thiyala nanna hoda nadda

  • @neeliyashehani5341
    @neeliyashehani5341 4 роки тому +1

    Akke karapincha blender karala hari podiyata kadala hari dammata kamak nadda pls reply me

  • @typicaluser3884
    @typicaluser3884 4 роки тому

    Meka mamath krnwa..ath konde wawenne nane..habai wiyli gatiya giya..konde wawenne ntte aida dnne na..