Meka mama pawichchi Kara dawas dekak wenawa adata kiyanna sathutui Mage konde godak giya Dan yanne kes gas pahaka premanayak kiuwata kauruth piliganne nathiwei dawas 2 yana eka adu Una 🙂🙂
@@sajenpriyantha6314 man gawe olive oil,castor oil,coconut oil and E vitamins akt mixed karl. sathitata 3n ark gawa.. mage konde අඟල් 3,4k dik una ath natta wage 😐
nangi mama konde vava ganna asavata me de davas thuna karana kota mata thibunnathi semak ava dan sathiyak venava beheth ara gaththath aduna doktata mama kiuva me de kara kiyala doktalla 3 behethgathhthama aduna iskan ekata nigamane une me de oluvata karapu nisth hise papuve sema radila kiyala mata kannath ba mama kattiyatama kiyanne dyak karana kota dokta kenekge anu mathiya aran karanna aka aka sarira venas
Meka mama pawichchi Kara dawas dekak wenawa adata kiyanna sathutui Mage konde godak giya Dan yanne kes gas pahaka premanayak kiuwata kauruth piliganne nathiwei dawas 2 yana eka adu Una 🙂🙂
anee aththatama sathutui mehema ahna ekath
@@oshixsecrets අක්කා මේක ගාලා ෂැම්පෝ කරන්නෙ නැත්ද
0@@oshixsecrets
ගොඩක්ම වටිනවා ඔය පැහැදිලි කරල දෙන විදිහා. පොඩි ළමයෙක්ට උනත් තෙරෙනවා අනෙ ☺️
ඔයගෙ විඩියෝ මමත් බලනවා. පහුගිය දවස් වල මග ඇරුනා මොකද මෙවැනි විඩියෝ ගොඩක් තියන නිසා ඒව බැලුවා. මට අහම්බෙන් ඔයගෙ එක හොද විඩියෝ එකක් දැක්කා දැන් දිගටම බලනවා සහා ඒ හැම දෙයක්ම මම කරනවා. මෙකෙත් රිසාල්ට් එක ඔයට අනිවාර්යයෙන්ම කියන්නම් පැටියෝ ❤️❤️❤️❤️❤️❤️❤️❤️🌷🌷🌷
ඔයා ට ගොඩක් ස්තුතියි බුදු සරනයි ජෙසුපිහිටයි ❤
එකින්.එක.තේරුම් .ගැනිිමට .හැකි .පරිදි.දැනුවත් .කලාට .බොහොම .ස්තුතියි .යේසු.පිහිටයි .දුව.ඔබට.තව.තවත්.දැනුම .ප්‍රඤාව .වැඩ්.වෙිවා ..🎉🎉🎉🎉🎉🎉🎉🎉
❤️😘
මං මේක කරා.කලින් මගෙ කොණ්ඩෙ අහුරු පිටින් ගියා .. මේක කරාට පස්සේ කොන්ඩෙ යන එක නතර අඩුවුනා. තෑන්ක්ස් සිස්❤🎉
අක්කේ මං ඔයාගේ vedeo හැමදාම බැලුව... ඔයා කියලා දුන්නු ඒවා කරා එත් comment නම් කරේ නෑ කවදාවත්.. මගේ කොන්ඩේ තිබුනේ උරහිස ලගට දැන් ඇත්තටම කොන්ඩේ ඉන ලගට තියෙනවා... මගේ අම්මගේ කොන්ඩේ හුගක් ගැලවිලා ගියා.. මං මෙ කරාබු නැටි එක අම්මට දවස් තුනක් use කරා ඇත්තටම දැන් අම්මගේ කොන්ඩේ ගැලවිලා යන්නේ නෑ.. ඔයාට ගොඩක් ස්තුතියි.. ❤
anee gdk sathutui patiyo 🥰
ඔයාගෙ konde dik වුණාද ane.............🤔🤔🤔🤔😊
Oyata ina lagata konde wawenna kochchara kal giyada dr
අනේ අක්කෙ මොනවද use කරපු oil plz ripley krnna ලොකු උදව්වක් 🙏
@@sajenpriyantha6314 man gawe olive oil,castor oil,coconut oil and E vitamins akt mixed karl. sathitata 3n ark gawa.. mage konde අඟල් 3,4k dik una ath natta wage 😐
ගොඩක් ස්තුතියි නංගී
මගෙත් කොන්ඩෙ අහුරා පිටින්ම ගියා මමත් ඔයා කියපු විදියට කලා දැන් නමි කොන්ඩෙ ටික ටික යන්නෙ බුදුසරණයි දුවේ
ගොඩක් ස්තුති මම මෙක හදල ගානවා මම මෙක හදාගත්තෙ තම්බල thanks madam
🥰
Ane thanks ඔයාට ගොඩක් ආදරේයි ❤❤❤❤❤❤
අක්කි කියලා දෙන විදියට හොදට තේරෙනවා 😍😊 ජේසු පිහිටයි අක්කි 🤗🙏
🥰🙏🏻
මේකට කොන්ඩෙ මහත් වෙනවද කොන්ඩේ මහත් වෙන්න ගනකම් වෙන්න කරන්න පුලුවන් දේවල් ගැන රිප්ලයි වීඩියෝ එකක් කරන්නකෝ
බොහෝම ස්තුතියි නංගී පැටියා ජේසුපිහිටයි බුදුසරණයි
🥰😘
Ok
බොහොම.ස්තුතියි .මගෙ.හසකේ.ගැලවිිම .බෙහෝ.දඅරට.අඩවුනා.කරාබු.නැයි.සත්කාරයෙන්.ඔබට.බොහොම
.පිං...පිං.පිං....🎉🎉🎉🎉🎉🎉
❤️😘
ගොඩක් ස්තූතියි අක්කි 👍💖
Akke oya kiyapu widiyata hariyatama masa 2k kara den tibunata wadadigai tank you akke😊
ගොඩාක් ස්තුති මිස්.මට දවස් 02 න් කොන්ඩේ යන එක නැවතුණා .
🥰😘
මගෙ කොන්ඩෙ බෙල්ල ගාවට තියෙන්නෙ කරාබු නැටි තේ හැන්දකට වතුර පීරිසි කෝප්පයක් කමක් නැද්ද නන්ගා ❤️
බෙහොම ස්තුතියි දුව තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න ....................
Mamath pavichchi Kara. Konde Yana Eka godàak ikmanin kiyannea Dina deken neawathuna. Dean konde agalak vitharai adila thiyenawa.godaak sthuthi nangi oyata.
@@KdckhSanjiwani thank you feedback eka denna video eka hoyagena awata😘
අක්කි කොන්ඩෙ තෙල් ගාලා තියෙද්දි කරාබු නැටි sprey කරාට කමක් නැද්ද
Aththatama mage konde thikuna. Thank you akki❤
Konde t hikuna d?😢
❤❤❤❤ ගොඩක් හොඳයි
දුව මගේ කොන්ඩෙත් යන එක නතර උන ගොඩක් ස්තුතියි
ඇත්තටම හරිම හොදයි මමත් බාවාතා කරනව කොන්ඩෙ හරිම සිනිදුයි පිරනකොට එකක් දෙකක් යනව එත් ඒක හොදයි ඉස්තුතියි 🙏🙏🤝
Mata gana wenna ona thuni nisa☹️
Akke ara gadak wge adhi mn gewa daws 4 wage prnaii gadkuth awa yanthan mge konde giya a nisda
Nangiyo mage konde ekmanatama sudu wano dai kalath,konde colour kaloth eka hari yaida kiyannako
Thanks sister ❤
අක්කෙ 😊😊
Meka Aththa bayanathuwa isus karanna ❤❤❤❤❤❤
ඔයා අපිට කියලා මේ ප්‍ර්තිකර්ම වලට ගොඩක් ස්තුති ගොඩක් වට්නවා
🥰😘
Akke kiynnko karabunatu ushna deyakda .
Dawas 7ta widiyen us karana puluwanda miss
Akki karabu neti oluwata seraidaa??? Sema hedenna balaida sathiyak vithara eka digata gewoth
Thank you. Mage konde yana eka nawathuna
Mama enne omani wala konide godaki yanawa deni konide podidai thiyenne me sathikarakaya hari yaida nanige
nangi mama konde vava ganna asavata me de davas thuna karana kota mata thibunnathi semak ava dan sathiyak venava beheth ara gaththath aduna doktata mama kiuva me de kara kiyala doktalla 3 behethgathhthama aduna iskan ekata nigamane une me de oluvata karapu nisth hise papuve sema radila kiyala mata kannath ba mama kattiyatama kiyanne dyak karana kota dokta kenekge anu mathiya aran karanna aka aka sarira venas
Ahema gadk awa akke daws 4 wage tibba mge konde giya akke habey mn nala tmi gewe aya heduwe ne mge giya
Kondeta thel gala thiyeddi gawata kamak nadda akki
කොන්ඩෙට මේ සත්කාරය කරද්දි පාවිච්චි කරන්න හොද ශැම්පු එකක් කියන්නකෝ අක්කේ
පේර කොළ tonic එක ගාද්දි මේක කරාට කමක් නැද්ද
Akke man meka hamadama ganawa dan konde wawenawa.thanks .budu saranai🙏
wooow🥰
Attamda 🙂
@@nawodadheshani5212 ou
Thank you ❤️
❤️
Thanks for your information
Akki rice water treatment ek krt psse konde hodanne nathuwa hitiyt kmk ndd?
Thanks nangi
මේ අක්කි කරාබු නැටි ටිකක් use karana oil ekata දැන්මට කමක් නෑද 😕
Akki mn meka karala balannai yanne
Karata passe aniwaryenma comment karanm❤️❤️
Mamath use kara mage konde diga thibune 44 dan 51 k digai hoda result thiyenawa akki oyata tnx mewage video danawata
🥰😘
Kochchr kl pawichchi krd kiynnko
Karabuneti wathura tikata karabuneti abarala daganna berida.
Kondeta hoda sampoo conditioner ekak kiynnko
Karabu neti spray karama sema hadenwada
tikak sithalai
Akke me sathkaraya ukunonta hodaida
Scalp එකටද spray කරන්නේ.
Mata pinasa tadatama tiyenva a nisa gana welavta yantam rath karala gatthta kamak nedda
Adaraniya nangiyo mama oyage kalin video balala ..mamath sath karaya kala ane godakma hodai ..mata konde godak ganakamata thibuna serama giya .mama kuwait weda karanne ..godak salli viyadam kala ..mama baya welath hitiye ...mage konde yana wediyata mata loku ledakwadda kiyala .....Dan nangiyo konde yana aka godakma adui ...oyata pin ...manika adarei hamadamath
gdk sathutui akke🥰😘
Thanks akkiii, hod ruslt thiynv 💕🍃
Thank you akki ❤
මේක දවස් කීයක් Use😂
කරන්න ඔනේද❤අක්කා😮
Puthe Wayasa? K nethida thnx theruwn saranai dp tc 🙏
Waysa prshnyk na gdk podi ayta epa
Karabu neti kondeta sera ndd
Ane maru akki aththamai meka godaak hodai tnx akkii oyata
adrei
Mamath meka kara nangi.godaaakma hodai.mage kende Dan yannema nathi tharam.oyat godakma adarei Budusaranai ❤
Anee gdk sathutui akke🥰😘
Hoda shampoo ekk kiynko
Akki hamada use krat prashnyk nadd
Mage konde godak siliduyi ganakan wenne ne akke.කරාබු නැටි walata hari යයි neda 🥺 konde godak yanawa mage
karabinati thala nemida danne
meka godak hodai akke kondeta.mage konde godak giya.man me vedio eka balala mth eka kara danata dawas 5k wenawa.eken mage konde yana eka godak adu una akke.dan nam yannema naha konde echchra.thanks akke❤
anee gdk sathutui patiyo
Akkiyo මේක frig eke dala tiya ganna puluwanda. කොච්චර kal tiya ganna puluwanda
full video blanna nangi frige eke thiynwnm wenama widiykta hadgnna ona
Ane mamat eka digatama dawas 7k gawa aththatama prathipala hodai konde yana ekath adu una
මගෙ බාබාට අවුරුදු 11 යි එයාට කරාට කමක් නැද්ද කියන්න කො❤❤❤❤
අකලට හිසකෙස් සුදු වෙන එක හරියන් නැති වෙයිද මේකට?
Meka eka digatama pavichchi karanna oneda kala simawak thiyenawada
sathiyta deparak thunprak use krnna puluwn kalayk
Ganna hoda sapoo ekak kiyannakoo plisss
Nangi oya kondeta karana prathikara krama 5 k withara kiwwane a hamadema karanne dawas 7 mona mona widiyatada me wenas dewal pavichchi karana aka aulak nadda
Thel ekak gana gaman meka sathiyata depark karoth awlak nedda akki
Spray karala dawasak sodanne nathiwa thiyaganna puluwanda.
ඔව්
Mm oyta tnx nokroth mm hri gunamakuvek nangi..mge konde gdaak digai..ath lagakdi idan gdaak ynn gihin konde kettu una..ath mm sathiyak aka digta kra..kiynn sathutui nangiyoo gdk adu una konde yna aka..aul hedenneth nhe dn..oyta gdk pin..
anee🥰😘gdk adrei
හොද conditions ekak kiyannako akki
Kalin vedio eka baluwa akke. Meka use krnna kalin konde thel gala thibbata kmk nedd akke???
kmk naa
Mamat aplaei kara kondat dekuna oyata godak pin habae kinda Yana aka Matara una na aei ahama wanna
Thank you
🥰😘
Apiwa danuwath kalata bohoma isthuthi oyata bs
🥰
අක්කා මට තියෙන්නේ පොඩි කොණ්ඩයක් එතකොට කොහොමද එක කරන්නේ
අක්කෙ මගෙ කොන්ඩෙ යන්නෙ නැ මන් කලුදුරු ඒවා තෙල් ගානවා.කොන්ඩෙ ගනකම් කරගන්න හොද ට්‍රීට්මන්ට් එකක් කියන්නකො❤️අක්කා ලස්සන වෙලා❤️🙈
Konde wawenna wawenna agissen kapanna
@@oshixsecrets ethakota dik wenwda akke ithn wewena eka kpddii🧐
Niyamai.
🥰😘
අනේ තෑන්ක්ස් සුදු කරාබු නැටි දවස ගානේ අලුත් කරන්න ඕනෙද නන්ගි ආදරෙයි 😘😘😘😘
Dwsa gane hedanwnm hodai
Meken Mona krameda hoda kondeta
Akkae mage heya ekae hishori meka applyai kalata kamak nadda
Akki meka use kalata vees eka ehema thibunama aulak wenne na neda plz reply karannakooo
අක්කෙ තෙල් වලට දලා ගාන්නත් පුලුවන්නෙ අක්කෙ
Danuwath kereema godak stuti b s
නාල ඉවරවෙලා ගෑවට කමක් නැද්ද අක්කේ
තම්බල ගන්න ක්‍රමේ වැරදිද
Math oka use karanawa akki kalin mage konde godak giya den yanne konde piranakota gahak dekak yanawa akke oyata godak pin
Oyage konde waunda ? Mekta thick wenwda ?
මේක හැමදාම ගාන්න බෑද අක්කේ
Mage scalp eka bibili damma meka use karata passe saraida scalp ekta
peenasa tiyena aya krta kmk nedda... konde tikak sudu wela tinne.. me treatment eka krata kmk nedda🙄
Wathura wenuwata oil ekak wage Pol thel dala krnn puluwan d
ow karabu nati oil ekath hadana hati video ekak dala athi balnna
කරාබු නැටි කුඩු කරලා කොන්ඩෙට පවිච්ච් කරාට අව්ලක් නැද්ද