Homemade hair oil for Hair fall

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 742

  • @dinuubandara3723
    @dinuubandara3723 4 роки тому +77

    මේ තෙල් එක ගැන මම අහලා තියනවා ඒත් හදන විදිහ හරියටම දැනගෙන හිටියෙ නෑ. ඒක හරියටම කියලා දුන්නට thank you so much akki ❤️

  • @gemminingnew1tv893
    @gemminingnew1tv893 3 роки тому +12

    ඔයා ලස්සනට පැහැදිලි කරලා දෙනවා මෙවැනි විඩියෝ තව වැඩියෙන් දැමිමට ශක්තිය ධෛර්ය ලැබේවා. බුදු සරණයි ..

  • @hashandilanka2059
    @hashandilanka2059 3 роки тому +45

    මේ ක්‍රමය ගොඩාක් සාර්ථකයි..👌මගෙ කොන්ඩෙ ඉක්මනින් වැවුණ

  • @samindigodakandage4642
    @samindigodakandage4642 4 роки тому +8

    අක්කෙ ඇත්තටම ඔයාට ගොඩක් ගොඩාආආආආආක් ස්තුතියි ..අපිව මේතරම් ලස්සන කරන්න උදව් කරන මහන්සි වෙන ඔයා තව තවත් ලස්සන වෙන්න ඕන..ගොඩක් ස්තුතියි..දිගටම කරගෙන යන්න අක්කෙ ඔයාගෙ වීඩියෝස් හැමඑකක්ම වගේ මමත් බලනව..ජේසු පිහිටයි...❤️😊😘

  • @mohammedalli3809
    @mohammedalli3809 4 роки тому +15

    ඔයාට ගොඩක් ස්තූතියි මමත් අනිවාර්යෙන් හදනවා .කොන්ඩෙට ගාලා බලන්න

    • @master-u5344
      @master-u5344 4 роки тому

      මෙක හොදයිද

    • @master-u5344
      @master-u5344 4 роки тому

      ඔයා ප්‍රතිඵල ලැබුනද

  • @bagyawijekoon7075
    @bagyawijekoon7075 3 роки тому +4

    අක්කි මේ තෙල් එක ගොඩක් හොඳයි අපෙ ගෙදර හැමෝම මේ තෙල් ගානවා. අප්පච්චිගේ තට්ටෙ පෑදීගෙන ආවෙ මේ තෙල් ගාන්න ගත්තට පස්සෙ දැන් අලුතෙන් කෙස් වැවෙන්න ගත්තා. අම්මාගේ කොණ්ඩෙත් ඝනකම් වෙලා. මගෙ කොණ්ඩෙත් ලස්සන කළු පාටක් අරන්😍. Thank you sooo much අක්කී මේ තෙල් එක හදන විදිය කියල දුන්නට🥺❤️

  • @layanishanika2570
    @layanishanika2570 4 роки тому +8

    තෑන්කිවි අක්කේ ගොඩක් අපිට වටිනාවා.යේසු පිහිටයි ❤️💗😍🌹🌹

  • @sithmiprasansa9265
    @sithmiprasansa9265 5 місяців тому

    මම හොය හොය හිටියේ මේ වගෙ විඩියො එකක් ❤

  • @deshan6768
    @deshan6768 3 роки тому +3

    ගොඩක් තෑන්ක්ස් මිස්.උත්සහ කරලා බලලා ප්‍රතිඵල කියන්නම්.

  • @sandu...7547
    @sandu...7547 3 роки тому

    Harima pahadiliy katha karana piliwela. Hama vedio ekakma harima prayojanawath. Thanks a lot.

  • @nilanthithanuja7844
    @nilanthithanuja7844 4 роки тому

    ගොඩක් ස්තුතියි...මෙි වගේ දේවල් කියල දෙනවට....අපට...ඔබට ගොඩක් පින් මුහුනේ බෙල්ලේ අැති පොඩි කලු ඉන්න් නැති කර ගැනිමට පි්ුතිකර්මයක් කියල දෙනවනමි....තෙරැවන්සරණයි...!

  • @g.X_thxru_
    @g.X_thxru_ 3 роки тому +6

    පොල්වලටම කරපිංචා කොළ දාල බෙන්ඩර් කරල තෙල් හින්දට කමක් නැද්ද මිස්

  • @mydreamsdoit5019
    @mydreamsdoit5019 3 роки тому +1

    Man oka ganawa habai badapu ulu Hal danne sawandara muluth danawa. Konde thada kalu wenawa . Me thel eka hodai

  • @silunisadew5820
    @silunisadew5820 3 роки тому +8

    අක්කේ මගෙ නියපොතු ටිකක් වැවීගෙන එනකොටම දෙපැත්තෙ කැඩෙනවනේ..😥 ඒකට මොකද කරන්නේ කියන්නකො

  • @ShashiHerath-r8d
    @ShashiHerath-r8d Рік тому

    Olive oil danawanam danne kohomada.reta gala nidagena udeta newata kamak nedda..?karapincha ekata kalawam kalata kamak nedda.?

  • @isurisewmini4727
    @isurisewmini4727 4 роки тому +3

    Ane revetize genananam boru pachara karanna apa use kala masa 3k ita kalin giyata wediyen kes gelawenawa den aprade salli oya nishpadana ayatana bankoloth wenna ona boru add dala minissunge salli gasa kanawata me deviyange rate I

  • @yashsats491
    @yashsats491 4 роки тому

    Niyamai akke me video ekanam. hair Massage karana hati hariyata iganagatte oyagen. Kauruth ohoma kiyala denne ne.. thank you very much .. ❤️❤️❤️

  • @sugathkumara7743
    @sugathkumara7743 2 роки тому

    Akke aththatama konde wawenawada me thel ekata

  • @kumudunimadushani3547
    @kumudunimadushani3547 3 роки тому +1

    Hama dama ganna hoda nadda akka

  • @gwrangani4858
    @gwrangani4858 4 роки тому +11

    ඉස්සර මට ගොඩක් කොන්ඩේ තිබුනා.දැන් ගොඩක් කොන්ඩේ අඩුයි.තට්ටේ වගෙයි .විසදුමක් ලැබෙයිද

  • @shadhidilshan5653
    @shadhidilshan5653 4 роки тому +2

    hod straight creem ekkuii ..straight krn vidihath kiyl dennkoo

  • @sanjulamadurangi633
    @sanjulamadurangi633 2 роки тому

    plz reply...
    Relaxing ekak karpu hair ekakata me oil eka hodada akke.

  • @suthusuthu32
    @suthusuthu32 4 роки тому

    ගොඩාක් ස්තුති ඔබ thumiyata වැදගත් vidiyowakine denuwath kalata 🙏🙏🙏

  • @ravindrakumara3251
    @ravindrakumara3251 4 роки тому +2

    Akki karapincha oil ekata e E vitamin karala dammoth eke thiyena gunaya aduyida wadyida,. Mata uthatharayak ikmanin kiyanna ...,💕💕💕oyage video godak hodayi akki💕🙋🙋🙋🙋🌹🌹

    • @tharushidulangi2007
      @tharushidulangi2007 4 роки тому

      අඩු වෙන එකක් නම් නැ නේද මොකද මාත් විටමින් E දාලා තමයි ගාන්නෙ

  • @tashinavodya3169
    @tashinavodya3169 3 роки тому

    Olive oil pavicchi kalata kamak nedda akke.

  • @kaveeshnayanathilaka8404
    @kaveeshnayanathilaka8404 3 роки тому +1

    mama wedata gihin gedara anna re wenawa mama reta gala thiyala udeta newata kamak nedda

  • @lochi4821
    @lochi4821 3 роки тому

    Perfectil mm use kare.. 😇
    Godak hondai..

  • @thrilakshisilva805
    @thrilakshisilva805 3 роки тому

    Akki mekta තැඹිලි තෙල් use krnna puluwanda ?..

  • @dineshaharshani9711
    @dineshaharshani9711 2 роки тому

    Akki me oil ekata vitamin E demmata kamak nedda

  • @omalnirodha5790
    @omalnirodha5790 3 роки тому +2

    Akki විටමින් E කරල් 2ක් සහ එඬරු තෙල් ස්වල්පයක් මේ මිශ්‍රණයට apply කරලා ඒ ද්‍රව්‍ය දෙකත් රත් කරන්න ඕනිද?. Answer ekk denavda?

    • @CosmoBeautyStudio
      @CosmoBeautyStudio  3 роки тому +1

      Ow rkath karanna double boil karala eth Akita hondai mix karaganna lesi

    • @omalnirodha5790
      @omalnirodha5790 3 роки тому

      ගොඩක් Thanks අක්කි. මේ වගේ video කරන්න තව තවත් ශක්තිය dhairya වාසනාව ලැබේවා

  • @pawanilakdini3587
    @pawanilakdini3587 3 роки тому +2

    Akkii konde tikak digaieth mata thawa tiakak dik karaganna onaa oya thel ekata wawenawa nedaaa❤️❤️❤️

  • @kanchinilu4131
    @kanchinilu4131 2 роки тому +1

    අක්කේ කලර් කරපු කොන්ඩේ ට පොල්තෙල් ගෑවාම කලර් එක වෙනස් වෙනවාද

  • @virajibandara2421
    @virajibandara2421 3 роки тому

    Mekatama olive oil tikak demmata kamak nathda nagi.? Please reply ekak denna..❤️💐

  • @hemanthakumara3016
    @hemanthakumara3016 3 роки тому

    Relaxing ekak karapu kondekata me thel eka gawata kmk nadda akki

  • @anomamethushi8448
    @anomamethushi8448 4 роки тому +3

    Atta.karapincha oil eka hodai .mamath gaawa.konde yana eka gokak nawatuna...akke godak oily skin ekakata tretment ekak kiyanna...

  • @malithisarangi324
    @malithisarangi324 2 роки тому

    Straight karapu hair ekakata use karanna puluwanda

  • @umi__girl553
    @umi__girl553 2 роки тому +1

    Parachute oil එක හොදයි නේද..

  • @s.m.nawarathne.5704
    @s.m.nawarathne.5704 3 роки тому

    Akki mata sema tiyenawa. Karapincha oil eka use krnna puluwn da??

  • @janakadammika9649
    @janakadammika9649 4 роки тому

    Revetize pawichchi karanna wayasa prashnayk ndda

  • @jasinthajasintha2767
    @jasinthajasintha2767 3 роки тому +2

    ගොඩක් ස්තුතියි ඔයට. අක්කා ගොඩක් වැදගත් දේවල් අපිට කියල දුන්නට ගොඩක් පිං., ❤️❤️❤️❤️❤️❤️💖💖💖💖💖💖💖💖😘😘😘

  • @gayashibalasooriya5644
    @gayashibalasooriya5644 2 роки тому

    Akke mune lapa kelal iwath karana widiyai mune thel gathiya iwath karana widiyai kiynnkoo...

  • @sanjeewanilakmali463
    @sanjeewanilakmali463 5 місяців тому

    Oyata godak thanks akkiii me wage dewal kiyala denawata.

  • @rasheedaroshan3538
    @rasheedaroshan3538 2 роки тому

    Thanks a lottt . And me oil eka gahala eliyata yana eka issue ekak neha neda akke?

  • @sankarajapakshe1953
    @sankarajapakshe1953 2 роки тому

    Akke halunu hair regrow venna me oil eka helpful venavada

  • @achinisulochana805
    @achinisulochana805 Рік тому

    Straight කොන්ඩෙට තෙල් ගාන්න හොද නැද්ද

  • @nadeenadee605
    @nadeenadee605 3 роки тому +2

    කොන්ඩෙ ස්ටේට් කරලා තියෙන කොන්ඩෙකට හොදයිද.

  • @chinthikaupamali8502
    @chinthikaupamali8502 Рік тому

    Thank you so very much for the information. Very clear and informative video. Hair fall is a common problem for most of the females so this is very useful. 💐💝
    Do you make this oil for sale, if so would like to buy.
    Please do such informative beauty related videos like this. God bless you ! 🙏

  • @oshaniwijerathna6787
    @oshaniwijerathna6787 3 роки тому

    mage kondeth kotata thibbe akki eth me oil eka gawata passe hugak mage konde dik una thank you akkiyooooo.......

  • @ashanikanishka467
    @ashanikanishka467 3 роки тому

    Thanx akki..mune kurula lapa walata wisadumak kiyannna puluwanda.pls.hugak beheth jathi use kara.eath wadak une na

  • @kosalimadhushika2089
    @kosalimadhushika2089 4 роки тому

    Akki thankx.... Mage konde masayak yaddi godak diga una... This is de best hair oil I hv ever used..

  • @Hashi759
    @Hashi759 Рік тому

    Me thunama ekata bonna onida

  • @champikadilhan7445
    @champikadilhan7445 3 роки тому

    Oil ek use krl oy request kiynko akki.akki bleeching cream ekk use krl ekt dn naiveherbs alojel ganaw. Ita passe gnna hoda පැහැපත් wen cearm ekk kiynnko

  • @madharamadumali3239
    @madharamadumali3239 4 роки тому +2

    Akki a thal akata vitamin E danna berida?

  • @amaya5355
    @amaya5355 4 роки тому +1

    Akki me oil eka satiyakata wada tiyaganna barida akki,,,,

  • @sansalaprobodanee7303
    @sansalaprobodanee7303 4 роки тому

    Nanakota akki shampu klata kamk nedda ? Netanm nikan wash karanwada?

  • @zararatnayake9650
    @zararatnayake9650 4 роки тому

    Akki me video eka godak hodai ,,,thx kiyala dunnata ,,,,eth akki me oil eka gala iwara wela hair eka wash karaddi onama shampoo wargayak pawichchi karanna puluwanda ehema karoth thel eke gunaya nathi weida,,,??

  • @dilkavihangi2262
    @dilkavihangi2262 4 роки тому +8

    Thel eka aniwaren hdagnnwa..godak sthuthi akki.. kondeta hoda shmpo ekk kiynnko akki

  • @sanduwickramasinghe2953
    @sanduwickramasinghe2953 4 роки тому

    Akke alle gorosu gathiyai hma rali watenwatai hoda bhth ekak kynnko..wathura biuwta hriyn na

  • @rumeshniroshan5853
    @rumeshniroshan5853 2 роки тому

    Akke mage kondeth currly kondayak.man kalayak me oil eka gawa.ane dan mage sema narak wela.ehema thiyeddi meka ganna hodaida.

  • @wasanthichathurani4227
    @wasanthichathurani4227 3 роки тому

    අක්කෙ කරපිංචා තෙල් ගාන විටදී සෙම ඇති වෙනවද.

  • @mihirimadhushi6235
    @mihirimadhushi6235 3 роки тому +1

    Akke man glow cologne eka use karanava ,, eka use karana gaman revitalize use karata kamak nedda

  • @nethushihara9302
    @nethushihara9302 2 роки тому

    අක්කි මන් කොන්ඩෙ රීබෝන්ඩින් කරලා තියෙන්නෙ දැන් ටිකක් කල් මේ ඔයිල් එක ගෑවොත් රීබෝන්ඩින් එක යයිද උඩින් කොන්ඩෙ කැතට හිටීද

  • @aselaprarthana9500
    @aselaprarthana9500 4 роки тому +1

    Akke mama oyage video hemadama balanawa. Mage ath godak aduru wela. Mata hoda cream akak kiyanawada?

  • @umi__girl553
    @umi__girl553 2 роки тому +2

    Herbline products ගැන vedio එකක් කරන්නකෝ අක්කි

  • @tharushinawodya8684
    @tharushinawodya8684 3 роки тому +1

    Coconut oil wenuwata olive oil use karann barida

  • @easyrecipes1447
    @easyrecipes1447 3 роки тому

    Konde akalat sudu wena ekat hodaid me thel eka..plz reply

  • @chandanideepika7656
    @chandanideepika7656 3 роки тому +1

    මෙහෙ තියෙනවා නිල්පාට බොතලය ඉන්දියාව පොල්තෙල් එක හොදයි ද සුදු

  • @maduhaircare6111
    @maduhaircare6111 3 роки тому

    Maga hair care rutin aka man pavichchi karapu oil aka attanma konda vavanava alutan oda oil akak

  • @raveenasenarathne6003
    @raveenasenarathne6003 4 роки тому +1

    Tnx akki.mat thibba loku prshnayak..ilaga video eka enakan balana innwa

  • @asankakarunarathna9444
    @asankakarunarathna9444 4 роки тому

    Supplement gaththama mahath wenawada akke

  • @nathashanathasha7571
    @nathashanathasha7571 4 роки тому +25

    විඩියෝ එක ලස්සනයි..ගොඩක් වටිනවා..😍😍අක්කි කොන්ඩේ වර්ධනය කරන විටමින් වර්ග මොනවද කියලා විඩියෝ එකක් කරන්නකෝ..😏

  • @shehandiaksha8047
    @shehandiaksha8047 3 роки тому

    Mema ක්‍රමය ඇලජික් ප්‍රශ්ණ Athiwenne naneda

  • @dilshikasadamali1810
    @dilshikasadamali1810 4 роки тому

    Akki kerat oil eka hodaida.

  • @sanadyaaaa1933
    @sanadyaaaa1933 4 роки тому +1

    අනේ ගොඩක් වටිනවා ඔයා දාන වීඩීයෝ නිතරම ඛලනවා

  • @sachinpiumal2002
    @sachinpiumal2002 4 роки тому

    Sudu polthelda hoda kaha ewada

  • @chuladilhara2936
    @chuladilhara2936 3 роки тому

    Vitamin E karal oni nadda

  • @nimeshanisansala1508
    @nimeshanisansala1508 3 роки тому

    oil eka gala Shempoo use karata kmk nedda akki

  • @poornimarathnayaka7766
    @poornimarathnayaka7766 Рік тому

    දවසම ගාන් හිටියට කමක් නැද්ද

  • @cloudnine8088
    @cloudnine8088 2 роки тому

    Akka biotin hodaida

  • @hansikasachini6945
    @hansikasachini6945 3 роки тому +1

    Akke mage konde krel kondayak .. eka godak doga ne ... godak thel gewa anthimata konde giya .. dan thiyenne hini kondayak .. me thel eken mage konde dik krgnn puluwn weida ... wena සත්කාර krna gmn me thel eka gewat kmk nedda

  • @thakshilavithanage1573
    @thakshilavithanage1573 2 роки тому

    කරපිංචා තෙල් කොන්ඩේ වැවෙනවද

  • @sujeewafernando418
    @sujeewafernando418 4 роки тому

    Mage kata wate saha belka wate anduru patai.ekata monawada ganna ona kiyannako.

  • @anushamadushani9610
    @anushamadushani9610 4 роки тому

    Aurudu 3ka witara babalata hodaida akki ganna

  • @chetanalakmali3899
    @chetanalakmali3899 4 роки тому

    Konde kalukraganna behetak kiya dennako

  • @dulariekanayaka3370
    @dulariekanayaka3370 3 роки тому +2

    Akki mm athlete knk . Godak welawt mm auwe inne. Mg ath dekai kakul dekai sama viyali gathiyak thiynwa, cream jathi use krath prathipalayak na. Ekta wisadumak kiyannkoo

  • @dilshantharidu2391
    @dilshantharidu2391 4 роки тому +2

    කරපිංචා තෙල් ගැවයින් පසු හෝදලා ඉවත් නොකලාට කමක් නැද්ද නංගි

  • @dkmalshanimadushika8350
    @dkmalshanimadushika8350 4 роки тому

    Akkee me oil ekat oliv oil witarak ekathu karala haduwat kmk ndda..

  • @anuanu8608
    @anuanu8608 4 роки тому +1

    Hi dear....thanks for the video...this is really needed....plz make a video on the correct method of using shampoo and conditioner on hair..

  • @jananipraharsha6450
    @jananipraharsha6450 2 роки тому

    Akke damage hair ekkata treatment krnna ona widiya kiynna ko. Konde kapanna ona widiye idalama

  • @nadeekanchana2842
    @nadeekanchana2842 2 роки тому

    මගේ කොන්ඩේ ගොඩක් කොටයි දිගට තිබ්බා කැපුවා දැන් වාවගන්න ඕන මොකක්ද කරන්නේ

  • @sunilindika4893
    @sunilindika4893 4 роки тому

    Me oil eka sathiyata dawas dekak barida akkiyoo aniii mata kiyannako

  • @aboodkfawin3456
    @aboodkfawin3456 4 роки тому

    Duwa ways prasnayak nedda??

  • @awankashenali5604
    @awankashenali5604 4 роки тому +1

    Akki shuwada මුහුණ රේසර් karama eke wawenawa wadi na neda akki

  • @lasanthithathilakaratne1274
    @lasanthithathilakaratne1274 3 роки тому +2

    පිට රට ඉන්න අපිට කරපිංචා නෑ කොණ්ඩෙ හරියට යනවා අපිට හදාගන්න පුළුවන් ඔයිල් එකක් කියන්නකෝ

  • @erandilakmali599
    @erandilakmali599 4 роки тому +2

    Hamadama gawoth hoda nadda akki

  • @ruchinimaheesha6711
    @ruchinimaheesha6711 Рік тому

    French white cream eka hodada

  • @rekhajayasuriya9657
    @rekhajayasuriya9657 3 роки тому +1

    Akka me oil eka gala seduwata passe anith dawas wala hair eka wash karanna shampoo use kalata kamak nadda.koiwage shampo da hoda

  • @rajendranpriyatharsini1604
    @rajendranpriyatharsini1604 2 роки тому

    Akke tel gahala shampoo karata kamak nedda

  • @srilankan6386
    @srilankan6386 2 роки тому

    අක්කේ මං පිරිමි ලමයේක් මගේ කොන්ඩේ දිගට තියෙවා,කේරේල් නිසා මං කොන්ඩේ රිලැක්ස් කලා,,,ඉට සති දෙකකට විතර පස්සේ කොන්ඩේ පිරනකොට කැඩේන්න ගැලවෙන්න ගත්තා කේස් ගස් නානකොට ගැලවෙනාවා.රිලැක්සින් එකක් කරපු කොන්ඩේට මේක හොදයිද

  • @thushathusha7088
    @thushathusha7088 4 роки тому

    බොහොමයක් ස්තුතී ...මමත් විසදුමක් හොය හොයාමයි හිටියේ