Theruwan sarnai sr yatharthya anu sathyai enam sathya Awabodayai oba or ma nikiwenawa neda so Eya sathyai neda namuth lokya Eya dakinna kemethi netha sathya lowa raja kranawa hetun nisa hatagath kisima deyak maga nowei dhatu swbayaking thamai pawathine. sr l like u video and l’m vouching went l’m boring apeta ganna boho dewal thiyanawa u video many thanks 🙏 niduk niroge wewa suwapath wewa 😍🙏🙏🙏
Sanna kathawa hoday habay ape rate apita oni deyak karann puluwan munissu edath hitiya adath innawa oma hithala rata ath arala danna puluwanm eda ape muthun miththo le waguruwe ay ada hamudawa yudda wadune ay mokada meka lankawa sinhala minissunt thiyena ekama rata oya kiyna eka hari ape godak dewal sudda aran iwaray ekata apith waga kiyanna oni eth ratata apu eka palakayekwath yuthukam wagakim ishata kare nh ekay mage rata thaamath eka thana pal wenne duka thiyenne me dewal athirina tharam ape hith hayya nh budu dahama therum aran jiwath wena eka watinawa dn ithuru wela thiyenne budu dahamath wanasigena yana kale ita pera kusal wadala pin daham karala bana bawana karala me sasaren ethara wenna balana eka withray ..
අධ්‍යාපන නවීකරණය . Education without boundaries Real student centered education Internet free education system Grand national way . Global village development secret . Chase the books balance the books never kill the kings and the queens beat the books ...යොදමු. ඔබතුමා ගේ නාලිකාව...ඒ සදහා යොමු වන්නේ නම් මැනවි . ස්තූතියි අසීමිත බලශක්ති දාරී විධායක ජනාධිපති විශේෂ කාර්ය සාධක ස්වෙච්ඡා බලකාය .
I am trying to find an equilibrium between the idea of sovereignty of a country (port city) and dependent economy model in an open economy (Investments/import export/liberalism)
Aththata sir man sirge adahas mawa godak wenas kala. E wagema man sirta godak garu karanawa e kale idanma. Mahinda rajapakshata aththata man garu karanawa. Habai hari kena me polowa bara ganna nam eyata me polowa atha arinnama wenawa. Eka math pili gannawa... Mokada passe eya wenas una... Dukai mage lankawa winasa wenawa dakkama. Nikan neme dawasin dawasa.. Eth man asaranai. Paw ape polowa...
"සමහර මිනිස්සු ජීවත් වෙන්නෙම මරණෙට සෙනග ගෙන්න ගන්න "
මරු කතාව සර් 👌👌👌
Wow අහන්න ආසයි. කිසිම කම්මැලි කමක් නෑ.
සන්න කියන්නෙ හැමදාම ගින්දර .අපේ සර්.🔥❤️
හපුතලේ අපේ ගමට ආඩම්බරයකි ...❤
මෙහි ඉතාමත් වැදගත් කරුණක් ඔහු විසින් කිව්වා එනම් මෙම කොරෝනා අර්බුදය බයෝලොජිකල් වෙපන් එකක පරීක්ෂණ අවස්ථාවක් ලෙස ඒ ගැන මගේ අදහස නම් සියයට අසුවක් එය නිවැරදි වන බවත් එය කලේ බහුතරයක් හිතන රට නොවන බවත් එය දිර්ගකාලින දේසපාලනයඋවමනාවක් වියහැකි බවයි.
උගත් පාඩම් will make life easier...
වෙනස්ම කතාවක්. නියමයි සර් 🔥
ඔබතුමා මේ වෙලාවේ නියම වැඩක් කරන්නේ ජය වේවා !!!
අපිට අපේ නොවන අපේ දේවල් ගොඩක් තිබිලා තියෙනවා, අපිත් නොදන්න අපේ දෙවල් ගොඩක් අපිත් නොදැන අපිට නැති වෙලාත් තියෙනවා, තාමත් අපේ කියලා හිතන් ඉන්න ගොඩක් දේවල් බලන් ගියාම අපෙත් නෙවෙයි, අපිට මොනවාද කරන්න පුලුවන් අපි මොනවාද කරන්නෙ, අපි පාඩුවෙ වැඩක් කරන් ඉන්නවා, උන් අපි වෙනුවෙන් අපේ වැඩ ටික කරලා දෙයි
ලොකු පැහැදිලි කිරීමකින් අරුත්ලත් අවසානය පට්ට..🙏
Thinking out of the box. Great 😀
හැමදාම විඩියෝ දාන්න ආසාවෙන් රස විදිනවා
නියම කතාව සර් 👌👌👌👌❤❤❤❤😍😍
නියමයි
ලයික් එකක් දාල, සබ්ක්‍රයිප් කරලා බෙල්අයිකන් එකත් ක්ලික් කරා. පට්ටටෝක් .. එලකිරි... කලෙකින් මලගෙදරක නිදිමැරුවා වගේ.....
සර් මොන මගුල දැන්මත් බලනවා.ඇබ්බැහිවෙලා.
සර් ඒක මරැ❤
නියම කතාව ❤
"ධර්මතාවයක් තියෙනවා. "ඉර "හඳ එකතුවී කරන්නාවූ ආදරය මෙ ලෝකෙය තුලට තියෙන්නෙ හුස්ම ගන්න හැම හුස්මක්ම ආශිර්වාදයක් කර ගැනීම විතරයි මනුෂ්‍යයාගේ යුතුකම!
"කිසිම බේදයක් නැතිව සමාදානයෙන් සිතීමේ ශක්තිය වර්ධනය කර ගැනීම පමණයි "යුතුකම "නිදහස "සැනසීම "ගැලවීම "
"තමා තුළින් 😇❤️🌍
පට්ට 👍👍👍
පට්ට කතාව 👌
බුදු සරණයි සර්😍
අපි වෙිලාසනින් අවදි වූවාට හිරු වෙිලාසනින් පායන්නේ නැත, හිරු නැගෙන විට අපි අවදියෙන සිටිමු
පයින්වත් යන්න බැරි උන් හයිවේ එකට ෆයිට් කරනවා👌ඇත්ද කතාව
Sir ge kathawa dharma anushasanawak wage neh.ganna dewal godak thiyenawa.jaya wewa.theruwan saranai..
ඒකනම් පාරක්
Theruwan sarnai sr yatharthya anu sathyai enam sathya Awabodayai oba or ma nikiwenawa neda so Eya sathyai neda namuth lokya Eya dakinna kemethi netha sathya lowa raja kranawa hetun nisa hatagath kisima deyak maga nowei dhatu swbayaking thamai pawathine. sr l like u video and l’m vouching went l’m boring apeta ganna boho dewal thiyanawa u video many thanks 🙏 niduk niroge wewa suwapath wewa 😍🙏🙏🙏
මන් මේක බලනකොට වෙලාව පාන්දර 2.24am 🙂♥🙋
dawasaka sir wa hambela katha karanawamai🙂jeewithe eka parak hri ♥️
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
😂
මේ සමහර කතා අැහෙද්දි මාර විදියට රිදෙනවා
මොකද අපි නොදැනුවත්ව පොරෝගෙන ඉන්න සිංහ හම රහස් කලාපය හරහම ගැලවිලා යනවා ❤
පට්ට ❤
Superb chat sir , really interesting 👍
👍..💯super points to ponder..
අඩුම ගානෙ නිදහස් චතුරස්‍රය වත් අපට අයිති නැ, පුලුවන් නම් ගිහිල්ලා බලන්න ,
මේ වගේ කයියක් ලග ඉන්න තියනවනම් කියල වැඩක් නෑ❤️❤️
අපි එව්වට නැ.... කිව්වට රැ නිදි මරාගෙන හිනියට නව ලිබරල් ධනවාදයේ තෙල් ගාන බවක් සහා චිනයෙ ලිබරල් අධිරාජ්‍යවාදයේ කුණු රෙදි සොදන බවක් නම් පෙනේ.
යකෝ කියුබාවෙන් ඉගෙන ගනින්.
ගොලිය පරිමාණයෙන් ම අද ධනවාදය fail, එයට හොදම නිදසුන තමයි කොරොනා.
ධනවාදය තුලින් විනාශය සහා ලේචත්වයද නැතිනම් විද්‍යාත්මක සමාජවාදය තුලින් සෞභාග්‍ය සහා මනුෂ්‍යත්වය ද යන්න තොරාගනින්!
Hmm
Wadak na bro,hangila ahagena hitiyath athi
Sirawata
@@himalabeyrama7318 මට නම් ඔය ධනවාදය සමාජවාදය ගැන ලොකු දැනුමක් නෑ
සෝශල් මීඩියා පාවිච්චි කරගෙන මුදල් තියෙනවා නම් පිටරටකින් ඕන භාණ්ඩයක් ගෙන්නව ගෙන( ) පාඩුවෙ ජීවත් වෙන්න පුලුවන් ද
මොකක්ද සමාජවාදය කියන්නේ
ආර්තිකය මොන වගේද
පට්ට...
මෙ සර්ටත් වෙන්නෙ ජොතිපාලට වෙච්ච තමා ඉන්නකල් අගයක් නෑ මැරුනට පස්සේ අමතක කරන්න බෑ සර් ඔය වගේ එක්කෙනෙක් හිටියනම් ඇති ලංකාව දියුණු කරන්න
වෙනස්ම කතාවක්. නියමයි සර්
අඩේ මුට ඕනෙම මාතෘකාවක් ගැන පැය ගාණක් උනත් එක දිගට කතා කරන්ට පුලුවන් බං! ඒක නම් සුපිරිම හැකියාවක්!🔥
දැනුම් සාගරයක්
Katha karanna igena ganin ගුරුවරයෙක්ට. ධාතු සුනඛයා🖕🖕🖕
@@maaliyamaaliya9186 අනේ මෝඩ ගස් බල්ලෝ! මම කතා කරන්නේ මට ඕනෙ විදිහට මිසක් උඹට ඕනේ විදිහට නෙමෙයි යකෝ!😂
ඒක මම ඉගෙනගත්තත් උගෙන්ම තමයි ඒ කියන්නේ සන්නස්ගල කාරයාගෙන්! අනුන්ට ඕනෙ විදිහට ජීවත් වෙලා ජීවිතේට නිදහසේ ජීවත් වෙන්ට බෑ කියලා! ඒ හින්දා උඹ උඹට ඕනෙ විදිහට ඉදපං! මම ඉන්නේ මට ඕනෙ විදිහට!
ඌ මූ කියන්න ලැජ්ජා නැද්ද
@@user-vx1jh9iq2nppppppplpplp නෑ! මොකද මම කතා කරන්නේ මට ඕනෙ විදිහට! මම ඒක ඉගෙනගත්තත් උගෙන්ම තමයි! අනුන්ට ඕනෙ විදිහට ජීවත් වෙන්ට එපා! තමන්ට ඕනෙ විදිහට ජීවත් වෙයන්! ඒක මාර නිදහස්, ආතල්! සන්නස්ගල කාරයාම ගනින්කෝ! උට කට්ටිය කුඩුකාරයා කියනවා, බඩුකාරයා කියනවා, හොරා කියනවා! ඒත් ඌ ඒවා සත පහකට ගනන් ගන්නැතුව උගේ ආතල් එකේ උට ඕනෙ විදිහට ඉන්නවා! මාත් එහෙම තමයි!
සුපිරියක් නේ
සර් සිගරට් බොන එක නවත්තන්න. සර්ගෙ සෞඛ්‍ය ගැන හිතන්න. මොකද සර් තව ගොඩක් කල් ජීවත් වෙන්න ඕන.අපිට දෙයක් ඉගෙන ගන්න සර් හොදින් ඉන්න ඕන. කරුණාකරලා. 👊👌
Sanna kathawa hoday habay ape rate apita oni deyak karann puluwan munissu edath hitiya adath innawa oma hithala rata ath arala danna puluwanm eda ape muthun miththo le waguruwe ay ada hamudawa yudda wadune ay mokada meka lankawa sinhala minissunt thiyena ekama rata oya kiyna eka hari ape godak dewal sudda aran iwaray ekata apith waga kiyanna oni eth ratata apu eka palakayekwath yuthukam wagakim ishata kare nh ekay mage rata thaamath eka thana pal wenne duka thiyenne me dewal athirina tharam ape hith hayya nh budu dahama therum aran jiwath wena eka watinawa dn ithuru wela thiyenne budu dahamath wanasigena yana kale ita pera kusal wadala pin daham karala bana bawana karala me sasaren ethara wenna balana eka withray ..
සිංහල සන්නස "සන්නා"♥️
ඇත්ත.
ජය
Super vision
Adarei sir
මම 1946යේ ඉපදුන නිසා, ඔබතුමා අතීතය කියා හිතන සමහර දේවල් වෙනකොට "ඇහැරිලා" හිටියා.
CTB driverලාට පඩි දුන්නේ. Private bus හම්ඹ කලේ trip ගණන අනුවයි. ඒකයි මග මරුවෝ කිවුවේ. ච්ට්බ් බස් එක. නවත්තලා තියෙනකොට ඒ කට හරස් කරලා මිනිස්සු දා ගත්තා. ඇත්තටම දුප්පත් මිනිස්සු හරියට යටවෙලා හැප්පිලා කිසි නඩුවක් නැතිව ගියා *මම දැකලා තියෙනවා*
මේ වගේ විඩියො ඔනි දිගටම❤️
Big fan..
Podi kaale idan❤
අතීතය අමතක කල ජාතියකට./රටකට.. අනාගතයක් නොමැත.. අපිට කෙලවී හමාරය...
wede supiriyi
එල එල
aththa adarei
විස්වාසය ,ඇත්ත,යටාර්ටය ,සත්‍ය් ,පරම සත්‍ය්,
Good
අධ්‍යාපන නවීකරණය .
Education without boundaries
Real student centered education
Internet free education system
Grand national way .
Global village development secret .
Chase the books balance the books never kill the kings and the queens beat the books ...යොදමු.
ඔබතුමා ගේ නාලිකාව...ඒ සදහා යොමු වන්නේ නම් මැනවි .
ස්තූතියි
අසීමිත බලශක්ති දාරී විධායක ජනාධිපති විශේෂ කාර්ය සාධක ස්වෙච්ඡා බලකාය .
Interesting topic. Thank you sir 👍🏼
Super 👌
කරුමෙට එබුනා දැන් කුඩු ගහලා වගේ අහන් ඉන්නවා♥️✨
Very true
True
Naraka ne yaluwa.
Mama dekapu supiri weddek❤️💯
දැන් පාන්දර 2.00 යි.අපිත් නිදි මරාගෙන කියන්නෙ මොන මගුලක් ගැනද කියල අහනවා . එල.
superbe sir...
Voice eka 😍😍😍😍😍
හොද පැහැදිලි කිරීමක්
සුපිරී 💪 සර්
I am trying to find an equilibrium between the idea of sovereignty of a country (port city) and dependent economy model in an open economy (Investments/import export/liberalism)
Sir❤️
"අපි අපේ නොවේ.
අපි දුප්පත් වන්නේ සම්පත් නැති කමින් නොවේ. චින්තනයක් නැති කමින්."
~~~~~~~~~~~~~~~
මේවා රුපියල් කෝටි වටිනා
කියමන්!
මාරම talks
I am agree
ජයවේවා ජයවේවා
කිව්ව දේවල් සOස්තකෘතිකයි එකඟයි , ඒත් තර්ක කරන්න නොලැබීම ගැන විරුද්ධයි 😀😀😀
අවසානෙට රැප කනට ගහානවා අම්මාපා නොදැනෙන්න කතාව නම් කතාව..
හොඳ පැහැදිලි කිරීමක්
ඔය රැඩිකල් කොලුවා බුදුන් රස්තියාදුවේ.......
යැව්වා වගේ යවපල්ලා ...
රනිල් රස්තියාදුවේ ...
හිටං රස්තියාදුවේ ....
රජා රස්තියාදුවේ ....
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
👍👍👍👍👍👍👍
ඇත්තටම තිමිර game නෙවෙයි ගැහුවෙ 🤫🤫🤫
මේ වචන ටික රටේ බහුතරයකට තේරෙනවා නම්....ඒකට ලංකාවේ බහුතරයකට නෑ.
Aththata sir man sirge adahas mawa godak wenas kala. E wagema man sirta godak garu karanawa e kale idanma. Mahinda rajapakshata aththata man garu karanawa. Habai hari kena me polowa bara ganna nam eyata me polowa atha arinnama wenawa. Eka math pili gannawa... Mokada passe eya wenas una... Dukai mage lankawa winasa wenawa dakkama. Nikan neme dawasin dawasa.. Eth man asaranai. Paw ape polowa...
👌👌👌👍👍🙏🙏🙏😀😀😀 වැදගත් සාකච්ඡාවක්
❤🧡💛💚💙💜🤎🖤🤍💯
Adahasa.....hodai....wenasak angathayadi siduwei...
සර් සිගරට් වලට ඇබ්බැහිවෙලා....මා සර්ගේ චැනල් එකේ කතා අහන්න ඇබ්බැහි වෙලා....අමූලික තිත්ත ඇත්ත ඇති පදමට ලුණු ඇඹුලට...
මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා වගේ !
Highway පටන්ගත්තේ ජර්මන්වරුයි. ඒ යුද්ධායුද ඉක්මනින් ගෙනියන්නයි. 1950ස් ගණන්වල උදේ පටන්ගෙන කළුවර වෙන්න ඉස්සරවෙලා දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුවට යන්න පුළුවන් වුනා කියලා ම්ම් දන්නවා.
ඉතින් එහෙව් රටට ප්‍රකෝටි වියදම් කරලා අධිවේග මාර්ග හදන්නේ වැඩේ කරවන බලධාරින්ට පුද්ගලික ලාබ ලැබෙන නිසාය.
Video eke සිගරැට් bonna epa sir oka රැල්ලක් wenawa kollo athara🙏.
ලංකාවෙ අලුත් පරම්පරාව නං එහෙම නෑ ගන්න ඕනදෙ විතරයි ගන්නෙ
තොල කට වේලිලා අප්පා සර් කුල් වතුර එකක් දෙන්නද 🚬
පට්ට ෙටා්ක්
මුලු එපිසෝඩ් එකත් හරි සන්නා එපිසෝඩ් එක ඉවරකරන අවසාන විනාඩියත් හරි
supiri 👈
පැනඩෝල් පෙත්ත ගෙන්නන එක නවත්තන්න බැරි එවුන්ට පෝට්සිටි පුලුවන් ද ? ඒක පට්ට ....😂😂😂😂
Matat podi kichiyak tibba p city gena. Desapaluvo sanna sir va langata gattot unta kelavenava hodata danna va
ඔය බොරු බිල්ලෙක් මවනව බන්, වීරයෙක් නිර්මානය කරනව ඒකයි මුගෙ ජොබ් එක
@@shanewhite352 ow neeeh 🤣🤣🤣🤣🙏
@@notsure6238 ඩ්
Esb f🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈
@@notsure6238 ඩ්
Esb f🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈
mata hithena deyak meka, oba , dammika nagaha weni kattiya eakthu wela aluth pakshayakhadamu
අද කාලෙ තියෙන බහුතර කුනු බණ අහනවාට වඩා මාර වැදගත් .
විජය කුමාරතුංග ගැන වීඩියෝ එකක් කරන්න සර් ☝
සන්නා සර්❤️සන්නාමයක්
💯👍☸🕉☪️✝️ SUPER
We love israyal sir.sir පට්ට හොඳේ
පට්ට
අසරණඥ බහුතර ශ්‍රීලංකික.......🤐
කතා කරන සමහර දේවල් පට්ට නිවැරදි.. හැබැයි සමහර ඒවා කිසිම ප්‍රායෝගික ගතියක් නෑ...🤘