ubalath mahindage wahallu wagema thamai neda ban. me kathawa sahenna upset than godak thiyenwa. eth kiwwta wadak na bayyo wagema ape sannata wada danna ekek na kiyla marenna hadanwane
He is the man dear. Election eka awlweegena enakota eyage campaign ekata ona una pulwama siddiyak wage dakunu india we chanda gannai terrorist lai anam manam walata. Me siddiyata lankawe deshapaluwot sambandai. Mewa ithin therenne nehe Thaama Sara kiyana kella nehe
And almost most of the issues.... Hope our people wake up atleast now... But our fate is, even if the people wake up and want to change this, they do not have any option.... Aba Saranai
මම හිතන්නේ භූ දේශපාලනය පිලිබඳ කරපු හොඳම විග්‍රහ ය....
මේක මම ගන්නව....Cheers!!!
මේව වැඩක් නෑ දකුණේ අවස්තාවාදී දේශපාලනය ට...
මේ වෙලාවෙ නම් රෝ එකත් කොර උන් ගහන ගැට තේරුම්ගත්ත තේරුම් කරලා දුන්න එකම කෙනා අපේ සර්..❤️🔥
කූඹියෝ එකටත් එහානෙ සන්නා ස' ගෙ තින්කිං ඩෙප්ත් එක🙄❤️.
සිරාවට මචන්
💯
ubalath mahindage wahallu wagema thamai neda ban. me kathawa sahenna upset than godak thiyenwa. eth kiwwta wadak na bayyo wagema ape sannata wada danna ekek na kiyla marenna hadanwane
Onama deyk onama kenek wiwechanaya obe aytiyak. ඒකට රැස්පට් එකෙන්ම😅😁
@@sahandilasha244 Ah ela kollekne.
මේකනම් Masterpiece Definition එකක්... මාරයි...🔥🔥🔥🔥
අම්මෝ intro එක ගැම්මක් තමා සර් නුවරඑළියේ එකෙක් ව්දිහට ලොකු බයකුත් දැනෙනවා දැන් නම් මොකද දෙමල මිනිස්සු සෙට් උනොත් උන් හැමෝටම කලින් ගහලා පන්නන්නේ අපිව අනික නුවරඑළියේ තොන්ඩමන්ලා ගහන ගේම් එක ඇත්තම ඇත්තක් සින්හල දේශපාලකයෝ මෙහෙ මිනිස්සු ගැන බලනව හරි අඩුයි ඒකට මේ මිනිස්සු ලස්සනට පන්සල් වලට උදවු කරලා ප්‍රාදේශීය සින්හල ඇමතිවරු අල්ලගෙන ලස්සන ගේම් එකක් ගහනවා ඉතින් මේ වීඩියෝ එක නිසා ලොකු දැනුවත් බවකුත් අනාගතේ ගැන පොඩි බයකුත් දැනෙනවා කතාව ඉස්තරම් සර් ඉක්මනින් ඉලග වීඩියෝ එක බලපොරොත්තු වෙනවා
විග්‍රහ කිරීම අනර්ගයි...තවත් කතා අවශ්‍ය යි පඩිතුමනි❤❤❤.
මෙච්චර කාලෙකට මං අහපූ හොඳම කතාව. මට සර්ව කන්ටැක්ට් කරන්න ඕන පොඩි ව්ස්තරයක් කියන්න. පුලුවන් නම් චාන්ස් එකක් දෙන්න...
මේකනම් මාර රීඩිං එකක් සර්. Full comprehensive.👍
ඕක ඉතින් අමුතු රහසකුත් නෙමෙයි
"අපිට හිතෙන එක තොපිට නවත්වන්න බෑනේ "
ආදරෙයි සර්...❤️🙏
අපේ රටේ දේශපාලනය ගැන නොතේරී තිබුණ ලොකු හිස්තැනක් සර් ලස්සනට කියලා දුන්නා......ස්තූතියි සර්.....දිගටම මේ වගේ රටේ අපි වගේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ ඔලු හදන්න..... ❤️
බුදු අම්මෝ , මගේ ආසම කතාවක්. ආගම්වල ඇත්තම කතා. ඔය ජාතියේ රැස්වීම් තොගේකට මම ගිහින් බලා ඉඳලා තියෙනවා. ආගම ඔය තරම් කපටිකමක් කරනවා කියලා අපේ රටේ මිනිස්සු නම් දන්නේ නැතිව ඇති. ඒබ්‍රහම් ටී කොවුර් කොයිතරම් ලංකාවේ කිව්වද? අපේ රටේ මිනිස්සුන්ට ඕව මතක නැතිව ඇති.
සන්නා ඔබට ස්තුතියි මේවා ඉස්මතු කරනවට.
ඔයා එදා කිව්ව දේ අද සිදුවෙමින් පවතී. ඉන්දීය රුපියලත් නුදුරේම ලංකාවේ භාවිතයට ගන්නවා ඇත. ඒ හිතීම නම් පට්ටයි ❤
පූර්වඅපර සන්ධි ගළපා හොදින් තේරුම් ගතිමි.ස්තූතියි
සර්..ට මොනවද?බැරි.මොනවද?දන්නැත්තේ .Respect sir.හැමදාම උදේට මගේ වෙලාව ආයෝජනය කරනවා.මේවා බලන්න.
හම්මා......පිස්සු වගේ.....මේවා ඇවිල්ල සුපිරි thinking ❤️🙏
චීනෙට බනින්න ඕනෙ හාල්පාරුවෙක්ට පුලුවන් ඒත් ඉන්දියාව ගැන මේ ටිකවත් කියන්න ලේසි පුතයෙක්ට බෑ, respect bosa👍
ඇයි ඉන්දියාවේ උන් අලි පුකෙන් ආපු උන්ද
@@හේශාන්පෙරේරා මෙච්චර කල් ලන්කාවෙ නෙමේද ජීවත් උනේ😂
@@gayanmadusanka5651 ඇයි එහෙම අහන්නේ
මොකක්ද හේතුව
Gayan Pl.dont be sanna 's or anyother's slave .
@@shanthidev1277 🤣🤣🤣🤣🤣🤣
All slaves are not from madamulana
There are various kind of slaves
අපි සොයන්නේ මෙවැනි විචාරයි..දැනුම ගෙනාවට ගොඩක් ස්තුතියි..
ඒ thinking එකට පට්ට ආදරෙයි 😘
ඒක මරු විශ්ලේශණයක් 💟
දිගටම මුංගෙ ඔලුවල තියන මලකඩ කඩමු ස'
ජය....💜️💜️💜️
මට හිතෙන්නේ හැමෝගෙම "දේශපාලන ජන්ගිය" ගලවා හෙළුවෙන් ඇවිද්දිමට නියමිතයි. සර් මට හිතෙන්නේ මේක දිගටම අපිට කරන්න වෙනවා...ජයවේවා ඔබට ජය..
හීන් සැරේ රටට දුන්නේ පට්ට චරිතයක් ගැලපිම් ගැම්මේ පැලෑනක් ජය වේ...💪
ඒ විග්‍රහය අහපු එකෙක්ට සිරී ලංකන් පොලිටික්ස් ගැන අලුත්ම පැත්තක් පෙන්නුවා...
One of the best clarifications I've ever watched. Thank you sanna love, love, love, love your videos please keep them coming. Best wishes...
මේ ඔක්කෝම වෙද්දී අපේ උන් >>>>>> අපි යක්ඛ පුත්තු බොලව් 🇨🇳>[🇱🇰]< 🇮🇳
😂😂😂
🤣🤣🤣🤣
මට තව ඇඩ් කරන්න දෙයක් තියනව .
රෝ එකෙන් කියනවනෙ පාස්කු ප්‍රහාරය ගැන තුන් හතර වතාවක් ම ඔත්තු දුන්න ය කියන්නෙ ..චීනෙන් තෙල් හාරන්න ඇවිත් නැවතුනා කියන්නෙ ත් ඔයකියන හෝටල් වල .
ඒක ඔයකියන කතා වලට සම්බන්දද නැත්ද අපි දන්නෙ නෑ .
ඒකත් බුකියෙ තිබ්බ එකක් .
ලන්කාවට බුද්දාගම ගේන එකත් ප්ලාන් ට් නේද .යුද්දෙන් ජැයගන්න බැරි උනාම ආයෙම තිබ්බ බුදු දහමම ගේනව වෙන බමුනු සාම්ප්‍රදායික සෙට් එකක් එක්ක මහා ලොකුවට වඩිනව දැන් වගෙ නාට්‍ය කීපයක් සහිතව .ඒකාලෙ ත් වහල්ලු මීට වඩා ඉන්න ඇතිනෙ.
විබීශනත් එහෙම ඉන්දියාවෙන් ආදාර ගන්න ඇති රාවනා ට කෙලින්න .
ඒ වගේම මම හිතනව
නිදහස ඔන්න මෙන්න ඉන්න කොට ප්ළාන්න්ට් කල ඕල්කට් සහ ඕල්කට් න්‍යායික අනගාරික දර්ම පාලත් ඉන්දියන් ප්ලාන්ට් එකක් .
ලන්කාවෙ ජාති වාදෙ අවුස්සන්න .
ඊටපස්සෙ ප්‍රභාකරන් ගෙ පලවෙනි බල කන්ඩ ට්‍රේන් කරවල තියෙන්නෙ ඉන්දිරා ඝාන්දි කියනවනෙ ඒව්ථ් ප්ලාන්ට් තමා .
ඉතිහාසය ඉදලම උන් අපිට කෙලෙව්වෙ එහෙම .
උන්ගෙ මගුලෙ ටෙලිනාට්‍ය බලනවට වැඩි දෙයක් දැන් අපේ උන්ට නෑනෙ.
එහෙ රිජෙක්ට් කරපු හැම මගුලම අපේ උන් මහ ඉහලින් ගෙනත් පෙන්නල අපේ උන්ගෙ මොල කෑව .
ඉන්දියාව සාර්තකයි .
ඉන්දියාව සාර්ථක වේගන යනකොට චීන ගෙ සල්ලි පෙන්නල .ලොකු උන් ව බාගන්නව .
ඉන්දියාව ට ගෝටාබය ගියේ අන්ක එකට මොකෑ දන්නෑ නේ .
පාස්කුව විකුනල ආපු උන් උන් කාදිනල් .දැන් ඒගැන කතාවත් කරන්නෙ නෑ නේ .
මම මේ හිතලු කිව්ව නෙවෙයි.
එක එක ෆේස්බුක් එකේම තිබ්බ දේවල් තමා .අනික්ව කියෝල දැන ගත්ත දේවල් .
😂💯
Ethakan yakkuth newei bn..
සර්.... ගොඩක් තේරුම් කරන්න ගියොත්.... සර්ටත් ඉක්මනටම මාරාන්තික ලෙඩක් වැටෙයි/හැදෙයි/හදවයි
කරකවල අතෑරියා වගේ... සුපිරි analysis
Nice speech 🎤 love it
සර් fahadh ගේ Joji ෆිල්ම් එකත් බලන්න. මන් හිතන්නේ ඒකටත් ගැලපෙන කතාවක් සර්ට ඇති♥️
ඒකනම් පට්ට සර්
සෑහෙන දැනුමක් ලබාගත්තා.ස්තූතියි සර්
මේක නම් පට්ට නිර්මාණයක් ඇත්තෙන් ම කොච්චර හොඳ නිර්මාණයක් ද කියනව නම් කුණුහරප වත් කටට ගෑවුනේ වත් නැහැ. වාසනාවට අනාගත දරුවන්ට හිරිකිතයක් නැතිව අහන්න සුරක්ෂිතව තියා ගන්න පුළුවන් .සන්නස්ගල විදර්ශනාව වඩනව.
ඔහිය දුම්රිය ස්ථානය අදටත් මනසේ මැවී පේනවා ( ඒක පරණ කතාවක් ) ☺️☺️☺️
Sir gammak sir..ආදරෙයි
Art eka tibune anthimata kurutu gapu
Map eka udin pennanakota 👍👍👍
(Wenada wage video eke madadi pennuwena ne)
Superb story telling 👍👍
ෆිල්ම් එකක් බැලුව වගේ... පට්ට..❤️❤️
Trance = Born again 💥
Yap
Trance= pentecostal church
Link eka thiyeno nan dennako
ලංකාවට ඔය ආකාර දෙකට අමතරව තව රටවල් වල බල තරගයට මැදිවෙන්න වෙනවා. අනාගතේ බුද්දිමත් රටට ආදරේ නායකයෙකු බිහිවේවා.
පාර්ලිමේන්තුවේ ඉන්න ඔනේ මිනිස්සු එලියේ ඉන්නේ.
පර්ලිමේන්තුවට නොගිය එක හොඳයි ,
ඒකට ගියානම් මේ දේවල්
අහන්න දකින් ලැබෙන්නෑ
කවදාවත්,.
හරියටම හරි සර්.මුල මැද අග හොදටම ගැලපෙනවා...මාත් වැඩ කරන්නේ ඔය සදහන් කරපු පලාත් වල තියන වත්තක.
ෆිල්ම් දෙකම බැලුවා. පට්ට
සර් අතී විශිෂ්ඨ පැහැදිලි කිරීමක්...
මාර ගැලපීමක් සිද්දී වල
පට්ට්ට🤘🤘🤘
හටියට හරි සර්...අපි හිතන් හිටියට අපිව පාලනය කරන්නෙ ලංකාවේ දේශපාලන නායකයෝ කියලා, ඒක එහෙම නෙමෙයි.තව ඕනි තරම් උදාහරණ තියෙනවා. සංස්කෘතික ආක්‍රමණයකුත් මේත් එක්කම වෙනවා. කාටවත් මේක පාලනය කරන්න බෑ. හේතුව අපිව උන්ගෙන් පාලනය වෙනවා කියලා අපිවත් දන්නෙ නැති නිසා. මෙකේ හයානක කම තියෙන්නේ තව අවුරුදු 20කින් විතර එහාට.එතකොට මෙ රටවල් එලිපිටම බලපෑම් කරනවා. ඒක නීතියානුකූලවම කරන්න පුලුවන් වටපිටාව තමා මේ හදාගන්නෙ. එතකොට අපි පරක්කුයි...
Boho de gaburin igena gatta. Weddek tamai itin apita inna upul sir. Jaya wewa!
නරේනද්‍ර මෝඩි ගෙ පල්ලි කතාව අහද්දි අපේ පාස්කු attack එක මතක් 🤔🤔
He is the man dear. Election eka awlweegena enakota eyage campaign ekata ona una pulwama siddiyak wage dakunu india we chanda gannai terrorist lai anam manam walata.
Me siddiyata lankawe deshapaluwot sambandai.
Mewa ithin therenne nehe
Thaama Sara kiyana kella nehe
@Francis Silvaසිරා
ස්තූතියි සර්....
Wow sar niyamai patta
අඩේ.....ඒ intro එක 🤘
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
මහින්ද - චීනෙට
සජිත් - ඉන්දියාවට
රනිල් - ඇමරිකාවට
ජ.වි.පෙ - රුසියාවට
අපි විතරයි ලංකාවට
ජවිපෙ රැසියාවට පිස්සුද
😓
@@upuldhanushkagajanayake2719 නැත්නන් කියුබාවටද? 🤔
Jvp රුසියාවට මරු දේෂපාලන දැනුම
ජවිපෙ හොදට ගෙවන ඕනෑම තැනකට👍👍
සුපිරි ඇත්ත
සර්,, සර් එක එක සිද්ධි ගලපලා දකින විදිහට මං කැමතියි. සර් ඔය කියනවා වගේ අදහසක් තියන මං ලියපු නවකතාවක් මේ දවස්වල youtube එකේ යනවා " තරනී " කියලා. කොටස් 37 ක අද 25 දැම්මා. වෙලාවක් තිබුනොත් ඒක බලන්න.
සන්නස්ගල ගෙ itn එකෙ තිබ්බ program එකෙ තිබ්බ ගවේෂණාත්මක භාවය සුපිරි...බලපු අය දන්නවා ඇති😮
මරු මරු
එළකිරි විශ්ලේෂණය 👌👌 ( අද තමයි විඩීයෝ එක බලලා ඉවර කරේ ).
Grande sanna sei un mito🍇
ඇස කන හරහා මොලයට..... පට්ටයි සර්...
Boho de gaburin igena gatta. Wedak tamai itin apita inna upul sir. Jaya wewa!
කන බොන, යන එන,ඇසුරු කරන්නන්ගෙන් පවා ප්‍රවේසම් වෙයල්ලා සත්‍ය දිරවා ගන්න බැරි පිරිසක් මේවා නරඹා කුපිත වන නිසා සුබ අනාගත ක් සර්
සෑහෙන්න මදි මේවට එන views. We need to make these viral..මේ මරි මෝඩ හැත්තට නොතේරෙන සහ හිටගෙන රෙන ලංකාවෙ දේශපාලනේ…
මේ මතවාද තව කාලයක් අපට අවශ්‍යයි ඔබ ගියම ඒ හිඩස ලොකුයි එතන පුරවන්න පුලුවන් කෙනෙක් මට නම් තවම පේන්නැ ඒ නිසා සර් මම වෛද්‍යවරයෙක් ලෙස ඉල්ලා සිටිනවා දවසට දුම්වැටි 2 කටවත් සිමා කරමු!😍
thank you sir,,,,kathawa sahathika attha sir.....
Very good analyze... Hope you're 75% correct..
Trance පට්ට ෆිල්ම් එකක්. ධනුශ්ගෙ වාඩාචෙන්නායි එකේ වගේ අන්තිමට. අන්නාසි, පිහිය තව ටූල්ස් තියපු විදිය.
Trance film එකේ like ඒක තියෙනවා ද
බරපතළව හිතන්න ඕනේ කතාවක් මා විදේශයක ඉන්නෙ කාලයක් . ගෝඩාක් රටවල් හිතන විදිය සැලසුම් කරන්න විදිය අනාගතය ගැන කරන්න විග්‍රහයන් එක්ක බලන්න විට අපේ රටේ දේශපාලනය ඉතාමත් ප්‍රාතමික තත්ත්වයක තියෙන්නෙ
හැමිනෙනව නේ... tv channel වල උන්ට මේ කියන්නෙ. බලපල්ලා... මේව තමයි නියම දේශපාලනය විග්‍රහ...
නැගෙනහිර ජැටිය ගැන සන්නට මගහැරැන තැන තමයි ඉන්දියාවෙ බලපෑම උපරිම මොහොතෙ මහින්දලගෙ වෘත්තිය සමිති ටික ගේම අතට අරගෙන ඉන්දියාවත් බැලන්ස් කරගෙන ජැටියත් බේරගෙන ඒ අස්සෙ ඉන්දියාවෙ බලපෑමට රනිල් හයි නොකරපු දොඹකර ටිකත් හයි කරල ලංකාවෙ දේශපාලනෙත් බැලන්ස් කරපු එක. මගේ මතය අනුවනම් මහින්දල ඒවෙලාවෙ හැම එකාටම වැඩිය උඩින් හිතල ගේම ඉවර කරා.
@@buddikanuwan1906 ඔව් මහින්ද ලොක්ක එහෙමට මිනිහ.
WOW පට්ට...👍👍👍මේවා දැන් ඉන්නෙ උන්ට ග්‍රීක් වගේ තමයි.thanks.කෙලවෙන්න කලින් හිතවන්න👍👍
Salute..... Same thinking as mine in these issues....
And almost most of the issues.... Hope our people wake up atleast now...
But our fate is, even if the people wake up and want to change this, they do not have any option.... Aba Saranai
පට්ට video එක ! 🇱🇰🇨🇦🤔😮😊👍👌😍☝☸️🙏
Film එක බලලා ඇවිත් මේ video එක බලන්නම්...
Kumbalangi Nights බැලුවේත් ඒ විදියට තමයි..
Kumbalangi Nights , Trance film wala link thiyanawanum mekata tag karanna. thank you
@@Jslx9095
Amozon prime video ඒකේ තියනවා....
UA-cam eketh thiyanwa 4.50 $ ගෙවන්න වෙනවා එක දවසකට ගන්න..
Free තියන තැනක් නම් දන්නෙ නෑ..
@@Jslx9095 JSB films කියලා page එකක් තියෙනවා...ඒකේ ගොඩක් මලයාලම් film තියෙනවා සිංහල Subtitles එක්ක ...ඒ page එකේ තිබුනා Trans ෆිල්ම් එක
@@Jslx9095 baiscope downloads site eke balanna subtitles ekka free download karanna puluwan
Sanna niyama kathawa mcn
චීනෙන් හැදුන කොරෝන වැඩිපුර ඉන්දියාවෙ ප්ලාන්ට් වෙවී ඉන්දියාවෙ ආර්ථිකයට හෙන ගැසීමත් අර සර් කියපු චීන ඉන්දියා වලියෙ කොටසක් වගෙත් නෙවීද?
patta programme eka sir.
අම්බෝ සර් intro එක. සුපිරී..
සන්නා පැරදුණු එක හොදයි, පාර්ලිමේන්තු ගියානම් මේවා අහන්න වෙන්නේ නෑ. මේවාට ඇඩෙනවා තනි ඇහට.
මේක සුපිරි idea එකක් ඊලග කූබීයෝ series එකට.
👌❤️🔥🙏⚡️🪔🎯
sirge idiri wada katauthu walata suba pathanawa......video ek maruuuu......hemadama video ekk ona sir.............
Nice explanation..😊
නියමයි ස'
The Best explanation
මලයාලම් ෆිල්ම් බලන්න පටන් ගත්තොත් පිස්සුවක්ම තමයි.ආයි වෙන ෆිල්ම් හරියන්නේ නෑ....
❤️❤️❤️
සර් හැකිනම් හැම සතියකම මේ වගේ එක ෆිල්ම් එකක් අලලා චිත්‍රපටිය ගැන විචාරයක් රසවින්දනයක් කරන්න
කුම්බලාංගි නයිට්ස් හොයාගෙන බැලුවා ඒ සර් නිසා ❤️❤️❤️💪💪💪🍻🍻🍻🚬🚬🚬
ubat මේක රසවින්දනය,ද.යකෝ තේරෙන්නේ නැතිද රටට වෙලා තියෙන වින්නැහිය ගානේ කිවේ..රට හරකෙක් උබ
වටිනවා 💪❤️💥
මුල් තත්පර කිහිපය දකිනකොට හිතුන අැත්තටම එහෙම ගැම්මක් මේ රටට අවශ්‍යයි කියල. ✌️
අතුරු කතාව පට්ට සත්‍යයක් ( කුමාර්)
මරැ thinking එක සර්🙏 දේසපාලුවන්ගෙ වොයිස්කට් ගන්න පොරකන උං නොකරන දේවල්
කුසල් මෙන්ඩිස් ගැන ටිකක් හොයන්නකො සර්😐
අදනම් පට්ට
සුපිරි ❤
වටේටම ගහනවා 😁
මමත් හරිම කැමතියි මලයාලම් චිත්‍රපට වලට.ඕක මාත් බැලුවා හරිම ලස්සනයි .චරණ Tv එකේ හැමදාම මලයාලම් චිත්‍රපට යනවා
❤️❤️❤️
Keeytda bn ynne
@@zany4246 හැමදාම දවල් 12.30 ට.සර් කියන ඔය චිත්‍රපටියත් ගියා
@@princepipi344 🤝🤝
අම්මෝ සර් සුපිරයක් තමා ඉතින් ....
Proud sir
ස සිගරට් බොන එක නවත්තන්න. ස ලෙඩ උනොත් අපිට මේවා අහන්න වෙන්නෑ. ☺️
සිගරට් නෙවේ බොන්නේ .මොකද සිගරට් එක පත්තූ කරාම අයේ නිවෙන්නේ නෑ .බේතක් බොන්නේ මුකුත් වෙන්නේ නෑ ඒවාට 💪💪
@@chamabro6 හරි. ..👌👊
Great 👍👌👍
එඩිට් එක මරු❤️ වෙනම රහක් තියෙන්න කරල.
අඩේ මේක මරු ආ 👌😍
සර් මලක් ගහමුද 💖🥰🥰🥰🤗🤗🤗 අවංකව ම ඇහැව්වේ.
සර් එක්ක මල් ගහන්න තෝ ක්ව්ද යකො....😎
@@badboy-uc2fp මං මොකා වුනත් උඹට මොකෝ 😝
@@badboy-uc2fp ගොබ්බයා 😁
@@stardustindigo හීඊඊඊඊ...😯😯😂😂
@@badboy-uc2fp 😹😹
කොහොමද ලොක්කගෙ ඕපනින් එක... ගැම්ම ආ
Research Paper එකකට මරු ඈ. 👌
මීලග ජනාදිපති නාමල් පත්කිරීමේ .. ඉන්දියානු මාස්ටර් ප්ලෑන් එක ක්‍රියාත්මකයි👍
Namal Cheena rukadayak.
ඒක සාර්ථක වෙන්නෙ නෑ...
දැන් සජියට ද දෙන්න ඕනෙ නැත්නම් ලප කුමාරට ද
නාමල් බේබි ව එපා කියල උඩ කිව්ව ඩබල ගෙන්නන්නේ චීනෙන් ද
Sf🔥🔥🔥 thama denna one
@@හේශාන්පෙරේරා Thota namal bebige sunaka daathu bonne nethiwa ninda yanne nethi scene ekak neda thiyenne.. Ratak karanna puluwan minissu issarahata ganna nam thopi wage wahal sakkili okkoma ekathu karala walak kapala thopiwa ekata daala concrete karanna ona.. Eta passe Sanna karanwa wage minissunta nidahase hithanna purudu karanna ona.. Namal monwada pako karala thiyenne? Uge maha eka 2005 wenakan cabinet minister prime minister 2005 n passe President.. Namal pimpiyath ei set eke indagena karapu pukak kiyapanko puluwan.. Rate salli komis walin horakam karanna moda projects genalla rata naya ugulaka patalewwa.. Thopi wage amu sakkilinta hena hathama gahanna ona..
Patta talk sanna
මොනා කිව්වත් අරුන් දෙන්නා ඉතිහාසය, දේශපාලනය , සංස්කෘතිය ගැන මෙලෝ මගුලක් දන්නෑ .
ඇත්තෙන්ම මටත් හිතුනා
ඔයා කතාව අහන්න අතන මේතන ඇද නොහෙවා 🙏
2000n passe bijji dennek. okun hemkatama mehema manussayakgen ahaganna thiyenawanam hodai eththatama