අතුරුදන් ආදරය 1 | උපුල් ශාන්ත සන්නස්ගල | Royal Taprobanian

Поділитися
Вставка
  • Опубліковано 19 лис 2024
  • අතුරුදන් ආදරය 1
    උපුල් ශාන්ත සන්නස්ගල
    Royal Taprobanian
    ------------------------------------------------------
    Don't forget to subscribe Royal Taprobanian channel
    / @royaltaprobanian
    Like us on Facebook
    www.facebook.c...
    #RoyalTaprobanian #Sannasgala #Taprobanian #love

КОМЕНТАРІ • 185

  • @arunaperera6339
    @arunaperera6339 3 роки тому +39

    සන්නා කියනවා වගේ ඒ කාලේ ෆයිව් ස්ටාර් හොටෙල්ස්වල වැලන්ටයින් පාර්ටීස් තිබුනා. ඒවා ඉතා කුඩා ප්‍රය්වෙට් ගැදරින්ග්ස්. ඉංග්‍රීසි විතරක් කතා කරන අය හිටියෙ. ඒ බොහොමයක් දෙනා කාලයක් යුරෝපයේ ඉගෙනුම ලබපු හෝ පදින්චිව හිටපු අය. ඒ අය ඒ දිනය සැමරුවා. මම කියන්නේ අසූ ගනන්වල.....එතකොට මම සේවය කරේ තරු පහෙ හෝටලයක. ඕවා දැකපු මමත් ඊට පස්සේ අවුරුද්දක පෙබරවාරි 14 මගේ පෙම්වතියට පොඩි සෙලර්ස් චොක්ලට් එකක් අරන් දුන්නා...

  • @pathumprasanna6813
    @pathumprasanna6813 3 роки тому +3

    ඔබතුමා කතා කරන දේවල් අදට සාපේක්ෂව ඉතාම වැදගත් වෙනවා ජීවිතයේ එක්වතාවක් හරිය ඔබතුමා හමුවෙන්න මම ආසයි 👍👍👍

  • @Haputhanthri
    @Haputhanthri 3 роки тому +40

    සන්න කියන්නෙම සංරක්ෂණය කළයුතුම සාහිත්‍යයමය පරිච්ඡේදයක් 😍

  • @prasadsameeraAK
    @prasadsameeraAK 3 роки тому +108

    කවද හරි සන්නා නැති දවසක සන්නා ගැන ගුන ගී ගයන්න ඕන තරම් මිනිස්සු ඉදීවි.

    • @sasinduashenperera3802
      @sasinduashenperera3802 3 роки тому +1

      😂

    • @අක්කා-න7ම
      @අක්කා-න7ම 2 роки тому

      ඔව් උට විතරක් නෙවේ උගෙ අම්මටත් ගුණ ගී ගයයි

    • @gayanishu5888
      @gayanishu5888 Рік тому

      Aniwa lankawe patta brand akak sanna kiyanne thawath thamath adesha nathi

  • @sajinideshanjala61
    @sajinideshanjala61 2 роки тому +1

    සර්ගේ හඩ ගාම්භීරයි.අහන්න ඉන්න පුළුවන්.

  • @bark4885
    @bark4885 3 роки тому +25

    උදේ පාන්දරම ඔලුවට සැපක් දුන්නට ස්තූතීයි සර්..❤❤

  • @nisalabeywickrama6595
    @nisalabeywickrama6595 3 роки тому +26

    සමන්තබද්‍ර හාමුදුරුවන් පිලිබදව ඔබට දැනෙන ආකාරයට විස්තරයක් කරන්නකෝ මිනිස්සුන්ට ඒක ගොඩක් වටී

    • @sameeradamith3967
      @sameeradamith3967 3 роки тому +1

      වීඩියෝ ටික ඔක්කොම බලන්න.ඒ හොරා සම්බන්ධවත් කරුණු කියල තියෙනව

  • @ROADTOKOREA
    @ROADTOKOREA 3 роки тому +38

    උදේන්ම ඔලුවට හිතන්න යමක් බොහොම ස්තූතියි සර් ❤️🙏
    🇰🇷🇰🇷🇰🇷🇱🇰🇱🇰🇱🇰

  • @ලෂියා
    @ලෂියා 3 роки тому +37

    අපේ උන්ට සර් කියන දේවල් මං හිතන්නේ නෑ තේරෙනවා කියලා ....ඒ තරම් අපේ උන් රාමුව වලට කොටුවෙලා...සාම්ප්‍රදායික රාමුව වලට අය කිරීමකින් තොරවම අනුගත වෙලා...ලාබෙටම අපේ උන් විකිණිලා...😥

  • @susilgomis1
    @susilgomis1 3 роки тому +6

    කාලය, වැරදියි කියලා හිතපු හුඟක් දේවල් නිවැරදි කරනවා. ඔබතුමා අනාගතය දැකපු කෙනෙක්. අපි හැමෝම වර්තමානයේ හෝ අතීතයේ ජීවත් වෙද්දී ඔබ ජීවත් වුනේ අනාගතයේදී. ඔබ කල අලුත් දෑ එහි ප්‍රතිපලයක්. වර්තමානයේ හෝ අතීතයේ ජීවත් වන උන්ට ඒවා අරහන්. ඔබ දැකපු අනාගතය වර්තමානය වූ විට අද අපි ඒවා වල වරදක් දකින්නේ නෑ. සමාජයකට ඉදිරියෙන් හිටපු අය වෙනස් අය හැමදාම ගැරහුම් ලැබුවා. මමත් ඒ කාලේ ඔබ‍ට විරුද්ද අදහස් දැරුවා. ඒ අනිත් උන් කියපු දේ අසා. අද මට ඔබතුමා ගැන ඇත්තේ ගව්රවයක්.

  • @nalimsali7995
    @nalimsali7995 3 роки тому +66

    මම නම් හිතන්නෙ ඔබතුමා විශ්‍රාම ගිය වෙලාසන වැඩියි කියල .

    • @tharindudananjaya5182
      @tharindudananjaya5182 3 роки тому +3

      ව්ශ්‍රාම ගිය හින්දා තමා අද අපි මෙවා බලන්නේ

    • @nalimsali7995
      @nalimsali7995 3 роки тому

      @@tharindudananjaya5182 ඒක නම් ඇත්ත

    • @nextlevelcrafts
      @nextlevelcrafts 3 роки тому

      ඔහු විශ්‍රාම ගොස් නැත.

  • @shiranitimbiripolashiranin3229
    @shiranitimbiripolashiranin3229 3 роки тому +1

    ඔබට ස බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @mihidusperera4795
    @mihidusperera4795 3 роки тому +2

    සන්නා නැති දාක ගොඩක් එවුන් හොයයි.... ඒ කොල්ටිය .
    සහෝදරයා මනා ආදරේයි සර්

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara5199 3 роки тому +8

    සර් වීඩියෝ එකක් දැම්මාම ඉස්සල්ලාම බලන්නේ වීඩියෝ එක කොච්චර දිගයිද කියලා 😍❤️

  • @dishansanjaya5594
    @dishansanjaya5594 3 роки тому +3

    ඇත්තටම අපේ සීයා නැති උනාට පස්සේ කලෙකින් මෙහෙම කතාවක් අහන්න ලැබුණේ. දැන් එයත් වයසයි. පරණ මතකයන් එක්ක ජීවත් වෙනවා. 😔

  • @dila0615
    @dila0615 3 роки тому +12

    වීඩියෝ එක පැය භාගෙකට කිට්ටුයි කියල දැක්කම දැනුන සතුට❤️❤️

  • @saliyakanugala880
    @saliyakanugala880 3 роки тому +26

    සන්නස්ගල සර් මට හිතෙන්නේ සැබෑ අරගලය හොයාගත්තු මිනිහෙක් . Love කියන්නේ xxx නෙවෙයි . ඒක පට්ට සර් ❤️

    • @muhammadmafaz8530
      @muhammadmafaz8530 3 роки тому

      Love and sex are not bad but in the name of love promoting fornication is evil.

    • @අක්කා-න7ම
      @අක්කා-න7ම 2 роки тому

      🤣 love කියන්නෙ xxx නෙවේ ගෑනුන්ට ලමයි දීලා අතරමං කරලා දාන එක සන්නගලට අනුව නම්
      පොඩ්ඩක් මේ මිනිහගෙ කතාව හොයලා බලහන් කොච්චර පීචං චරිතයක්ද කියලා අනුන්ට නැව් ටෝක් දෙන්නෙ🤣

  • @Chama841
    @Chama841 3 роки тому +2

    ආදරය වෙනුවෙන් දවසක් තියෙන්නම ඕනිද ඕක ඔච්චරම ලොකුද 🤤 හැබැයි නියම සටන් පාඨෙ "රජවරුන්ට නැත තහනම් අපටම වුතරද තහනම්" මන් ආසයි ඒ අදහසට

  • @hashinikaushalya8174
    @hashinikaushalya8174 3 роки тому +1

    Sir ge යාලුවෙක් වෙන්න පිනක් නැති උනානේ. ගැහැණු අපිට බැනේ එහෙම. Sirge student ලා අපි හරි මිහිරි කටහඩ ඇත්තටම හරි ආදරෙයි 2014al අපි

  • @sammalajawa1927
    @sammalajawa1927 3 роки тому +1

    සර්... සර්ගෙ ආදර කතාව අහන්න ආසයි අපිට🙄🙄🙄🙄❤️

  • @rasanjanasudaraka1110
    @rasanjanasudaraka1110 3 роки тому +15

    සුන්දර අරගලයක් ❤️❤️

    • @damithrathnayaka5473
      @damithrathnayaka5473 3 роки тому

      Sanna '.... Laba bolanda satan pata marakatin karala ayeath den marketing karanawa neda?....e thi hasaya ' ta ... den puurwa kathana apa....sanna....

  • @malingafernando234
    @malingafernando234 3 роки тому +3

    උදේ 2.15 දැන් ඩුබායි වේලාව මම හිතන්නෙ නැහැ ලංකාවෙ කිසිම කෙනෙක්ගෙ මොන කතිකාවක් තිබුනත් බලයි කියලා .එ් අතරින් ඔබ ඉහලින් එ්කයි නිදිවරාගෙන මෙම වැඩසටහන බැලුවෙ .

  • @tharinduhemantha2624
    @tharinduhemantha2624 3 роки тому +5

    සාහිත්‍යයම පරිච්ඡේදය ❤️

  • @subashhewage3170
    @subashhewage3170 3 роки тому +6

    Sanna is very rich with ideas, and he brave to appear for his ideas and talk openly, that's beauty of him in few words.

    • @indikachaminda3476
      @indikachaminda3476 3 роки тому +1

      ඇත්ත ඒ කියපු වකවානු වල valentine's day එකක් තිබුනේ නැ . ඕක ලංකාවට පත්තියන් කරපු එක ඒජන්තයයකු ලෙස උපුල් ශාන්ත සන්නස්ගල මහතා ඉතිහාස ගත වෙනව . ඇත්ත.
      මුදලාලිකරණය . හොදට love එක මාර්කට් කරා .
      Valentine's day එකෙන් ගොඩ ගියේ මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් තමයි.
      😂😂😂
      ඇත්තටම ඔහු කරේ JR ගේ යෞවන සමාජය
      රනිල් ගෙ ආන්ඩුවට රීසයිකල් කරල දීමයි.
      පෙත්තේ පාට වෙනස් උනාට මූලද්‍රව්‍ය එකමයි.
      හේතුව පැවති රජයට එරෙහිව ඇතිවන තරුණ අසහනය රාගය කෙරෙහි නැඹුරු කිරීමයි.
      මේක මගේ මතය ඔබට විරුද්ධ වීමට අයිතියක් ඇත.

  • @thimudinavanjana5461
    @thimudinavanjana5461 2 роки тому

    සන්නස්ගල කියන්නෙම අමුතු ඉතිහාසයක්.රැකගත යුතු ඇත්ත දකින එ ඇත්ත කියන්න බය නැති චරිතයක්.මෙවැනි චරිත ඇත්තටම අද ලන්කාවට ඔන .ජය වෙවා..!

  • @wathmiranathunga4746
    @wathmiranathunga4746 3 роки тому +11

    I like to listening your voice sir .... when your talking you have fluence ❤️🌸

  • @සදලු-ධ5ජ
    @සදලු-ධ5ජ 3 роки тому +1

    සර්ගෙ කතා වලට මන් මාරම ආසයි.

  • @madusankadeshapriya2480
    @madusankadeshapriya2480 3 роки тому +3

    නියමයි සර් මට හිතෙනො time mashing එකකින් හරි සර් ලාගෙ කාලයට යන්න ඇත්තටම ❤️

    • @අක්කා-න7ම
      @අක්කා-න7ම 2 роки тому

      මැෂින් එකෙන් ගිහින් සන්නස්ගල ඉගෙනගත්ත Al ගුරුවරයට කියපන් උගෙ ගෑනිව පරිස්සම් කරගන්න උගෙ ගෙදර නැවතිලා ඉගෙනගන්න සන්නස්ගල කියලා කෙනෙක් උගෙ ගෑනිව දූෂණය කරලා අංගවිකල ලමයෙක් දෙනවා කියලා
      ඊට පස්සෙ ඒ ගෑනිවයි ලමයවයි අනාත කරලා මූ අනාගතේ එක එකාට ලව් කරන එක ගැන නැව් ටෝක් දෙනවා කියලත් කියහන්🤣

  • @pavijinadasa3383
    @pavijinadasa3383 3 роки тому +1

    ආදරණීය ආදරය ගැන ආදරණීය අරුත්කියවීම ❤️ස්තුතියි සර් ආදරණීය කියවීමට🙏❤️

  • @shalithagamage8840
    @shalithagamage8840 3 роки тому +6

    මම සස්වාමිකයි ස්වාමීනි කියන ගීතයේ විචාරයක් ලියන්නකෝ සර්

  • @brotherx4533
    @brotherx4533 3 роки тому +11

    ඔබතුමන්ල සමාජගත කරපු අංගය අද වෙනකොට තියන තැන ගත්තම හාත්පසින්ම දෙකක්. ඉදිරියට නැවතත් පෙම්වතුන්ගේ දිනයේ ප්‍රේමය ගැන හරවත් කථිකාවතක් ඇතිවෙයි ද කියන සැකය තියනව.💔

    • @lathalatha496
      @lathalatha496 3 роки тому

      Wayas bedayakin thorawa ahanna puluwan

  • @dantonandrado3639
    @dantonandrado3639 3 роки тому +8

    Thanga malai (தங்க மழை) - raththaran vassa
    Thanga malai ( தங்க மலை) - raththaran kandha

  • @dinithibhagya7204
    @dinithibhagya7204 3 роки тому +5

    Sir ,udema sirge kanthawak ahann lebima gena mara sathutak tiyenwa .sirge thinking patan ek Maru .good luck sir.. ❤️❤️❤️❤️❤️❤️💕💕💕💕💕💕

  • @travelwithbutton4860
    @travelwithbutton4860 3 роки тому +2

    වෙනස් අදහස් තියෙන මනුස්සයෙක් ❤️

  • @sameeradamith3967
    @sameeradamith3967 3 роки тому

    සන්නස්ගල කීවාම නිකන් පරයෙක් .කැනහිලෙක්. රටේ සංස්කෘතිය සදාචාරේ විනාස කරන ටියුෂන් කාරයෙක් වගේ අදහසක් ඔලුවෙ තිබුනෙ. සමහරවිට මම 90 දශකෙ මුල ඉපදිලා ඈත පිටිසරක හැදිල වැඩුන හින්ද වෙන්න ඇති. පොඩි කාලේ අපි එහෙන් මෙහෙන් අහුලගත්ත විස්තර වල සදහන් උනේ එහෙම.නමුත් මේ ඔබතුමාගේ වීඩියෝ පෙල බැලුවට පස්සෙ මම ඒ වැරදි අදහස වෙනස්කර ගත්තා සහ ඔබේ මෙහෙවර කරපු කියපු දේවල් අදහස් තේරුම් ගත්තා

  • @LOVESTORY-st4em
    @LOVESTORY-st4em 3 роки тому +3

    Tv එකට ලෑස්තියි වගෙ..background එකෙන් පෙනෙයි

  • @dilstudio3187
    @dilstudio3187 3 роки тому +1

    මට තවම එහෙම වැඩක් කරන්න හම්බෙලා නෑ.... හම්බ වෙන්නත් එපා කියලා ප්‍රාර්ථනා කරනවා.... එහෙත් හදිස්සියේවත් මට හම්බුනොත් එහෙම දෙයක්..... බෙල්ල ළඟින්ම කපලා යන්න ගහනවා සදාචාරාත්මක විදියට.....❤️

  • @sameeragamage7594
    @sameeragamage7594 3 роки тому +1

    සන්නා සර් බැරෑන්ඩ් එකක් 👍💪

  • @iamknoxpresley
    @iamknoxpresley 3 роки тому +3

    ස්තූතියි සර් 🙏🏻

  • @buddijay5473
    @buddijay5473 3 роки тому +1

    2003 was amazing year for ADARANEEYA WASSANA SIHINAYA- Great n love it.
    Nice one sir, keep it yo

  • @gnanakannangara3084
    @gnanakannangara3084 3 роки тому

    Adere keranne mare gemak dila thinne,thanks valen🥰❤️💐

  • @britneybritney456
    @britneybritney456 3 роки тому +2

    Wadagath wadasatahanak beluwa.mahathmaya nethiwuna adaraya kiyala tawath program ekak kaloth eya oba karanne api wani aya sadahai.

  • @shehanrashmika825
    @shehanrashmika825 3 роки тому +6

    නියමයි සර්

  • @idiotshan7418
    @idiotshan7418 3 роки тому +1

    දා ගතර විතරක් ආදරෙ ලාමක පැටෞ අපිට හැමදාම ආදරෙයි ඒක ෆ්‍රීඩම්

  • @thiwankaharshana5454
    @thiwankaharshana5454 3 роки тому +1

    ස්වයංචරිතාප්‍රදානය..❤️

  • @sunilmandawala1366
    @sunilmandawala1366 3 роки тому

    Obage pranamayata mage pranamaya!

  • @sanaaindikamunasinghe4637
    @sanaaindikamunasinghe4637 3 роки тому

    සර් නියමයි ,,,, 🙏

  • @nsbalasuriya
    @nsbalasuriya 3 роки тому +2

    "ප්‍රභාකරනුයි උඹයි තියලා වෙඩි තියන්න දුන්න නම් මම වෙඩි තියනවා" ඒක නම් මගෙත් මතකයේ තැන් වලට කටු ඇන්න.. මොකද මමත් එදා ඔය වගේ තමා හිතුවේ..

  • @lalindugihan2725
    @lalindugihan2725 3 роки тому

    2003 ෆ්‍රොගෑම් එකේ විඩියො තියනව නම් යූ ටියුබ් දාන්න.

  • @madusankadeshapriya2480
    @madusankadeshapriya2480 3 роки тому +3

    අදරෙයි ✌

  • @kevindj1374
    @kevindj1374 3 роки тому +1

    නියම කතාව ❤🙏🔥

  • @Happynook.4.26
    @Happynook.4.26 3 роки тому +2

    දැනුන සර් 😌❤️🙏

  • @salithneranjana3752
    @salithneranjana3752 3 роки тому +1

    ඒ ගීතය ඔබේ ද...😌

  • @chandanideepika3893
    @chandanideepika3893 3 роки тому

    අපූරු විග්‍රහයක් සර්

  • @sanjayasamarakoon2801
    @sanjayasamarakoon2801 3 роки тому

    රසම සින්දු ටිකක්...

  • @LasalRathnasooriya
    @LasalRathnasooriya 3 роки тому +16

    අබයතිස්සයාගේ ඔය කැසිල්ල තාම තියනවා, මේ ලඟදිත් පොඩි උන්ට බෙදන්න ගියපු පොතකට කෙලියනෙ

  • @roshangamage1387
    @roshangamage1387 3 роки тому

    ස්තූති සර්

  • @shawnperera4488
    @shawnperera4488 3 роки тому +1

    Upul aiya umbta nilla sangarawa amthka una

  • @prabathpriyanga6455
    @prabathpriyanga6455 3 роки тому +1

    Teruwan saranai

  • @thusharapradeep7461
    @thusharapradeep7461 3 роки тому

    ඇත්තටම හද පෙන්නපුවහම ඇගිල්ලෙ ඇදේ බලන උන් ඉන්න සමාජයක මේ වගේ සාහිත්‍යදරයන් ආරක්ශාකල යුතුයි.

  • @kashsam5128
    @kashsam5128 3 роки тому

    Adaraniya wassanaya.. ❤️👌jaya wewa Sir..

  • @srilankavillagecricket8512
    @srilankavillagecricket8512 3 роки тому +1

    ඒක මරු 👌❤

  • @malkanthihemachandra7746
    @malkanthihemachandra7746 3 роки тому

    Yes sir...you are correct .

  • @lahirudarshana6494
    @lahirudarshana6494 3 роки тому

    නියමයි සර් 😍😍😍 ජයවේවා

  • @harshahdg
    @harshahdg 3 роки тому +2

    mata oya kiyana event eka mathakai. Rupavahini eken re live dunna ethakota mm OL karana wayase kenek. oba weni sundara hadawath athi minisun ge watinakama me samajeta denenne obala miyadunu pasuwai.. eka me rate awasanawantha minisunge hati. anthagami kuhakayan wisin me rate bahutharayakage olu hodala thiyenne .

  • @maxwellfelix6349
    @maxwellfelix6349 3 роки тому

    සති දාහතරක්. මාස තුනකට අධික කාලයක් . කෝ බෙල් එක. හරි හරී සබ්ස්ක්‍රයිබ් කරලා තියෙන්නේ .

  • @harsharathnayake7876
    @harsharathnayake7876 Рік тому

    සර් taproben ekata awa sir w balnda

  • @samithakandekumbura
    @samithakandekumbura 3 роки тому

    අපේ සර්

  • @thilakushan3864
    @thilakushan3864 3 роки тому +4

    dear sir , do u have any arrears with love ?

  • @thilakasiriwimalasooriya4050
    @thilakasiriwimalasooriya4050 3 роки тому

    සන්නට ජය වේවා

  • @roshininoah9352
    @roshininoah9352 3 роки тому +1

    Public nuisance can not be tolerated in a decent society. Parks are not only for lovers. Families and children too have right to enjoy the parks. How can indecent behaviour could be justified.

  • @SusanDanish81
    @SusanDanish81 3 роки тому +1

    ඔක්කොමත් හරි අර පුබුදු චතුරංග ඉතාමත් දක්ෂ නළුවෙක් කියන එකට තමයි බඩ කොරවුණේ... 🤣🤣🤣

  • @lahirudeepal8143
    @lahirudeepal8143 3 роки тому

    Sanna ma obata sanna kiyanne tharam mata hakiyawak thiyenawada yanna nowatahe, manda ma obage wayasa ha sasademedi itha suhubuleki, a kese wethath ma obata wanna yayi amathnam, parapurak hadu apurwathamaya

  • @stillvima6136
    @stillvima6136 3 роки тому

    එල සර්

  • @ajithpriyantha6766
    @ajithpriyantha6766 3 роки тому

    ⁣ඔබෙි වැඩසටන් දිගටම බලනවා .හේත ඔබ 2002 සිද්දියක් .වස්සානේ වැඩෙි ට මිට පේරත් ඔබ.පුකස කලා 89 ඔබවත් පුභාකරන් වෙිඩි තියනවා
    කියන .කියන කතාව .මෙිකට ගැලපිම වැරදියි නේද

  • @indikasuranga3747
    @indikasuranga3747 3 роки тому

    Sir thanga male kiyanne rththaran kanda kiyan ekak wennath puluwan neda GOLDAN FILD dalu kadana fild walatath demale aya kiyanne male kiyala

  • @scorpionbull
    @scorpionbull 3 роки тому +1

    Me wenakaluth kellek set wela nethi asarana mn..🥲🥲🥲

  • @sahansankalpasilva6595
    @sahansankalpasilva6595 3 роки тому +4

    'මැදගොඩ අභයතිස්ස' කියන්නෙ කාලකණ්ණි හොර ඝණයෙක්නෙ. 🤮

  • @dulangaparanamanna5107
    @dulangaparanamanna5107 3 роки тому +7

    මේ කතාව ඇත්ත.මොකද අර මහාචාර්ය හාමුදුරුවෝ සෙක්ස් එක්ක ටිකක් ඇරියස් එකක් තියෙනවා.අර හතේ අපේ පොත එද්දිත් ඔහොම කියන්න ගත්තනෙ.ඒ පොත එහෙම්මම නැවැත්තුවනෙ.නිදහස් අදහස් ලංකාවේ ඇතුලේ හදන්න අමාරුයි.අනික තමා සංස්කෘතිය පරිණාමය වෙන එකක් කියලා දන්⁣නෙ ටිකක්.අනික් උන් ඒකට කෑගහනවා.උපුල් සන්නස්ගල කියන්නේ ලංකාවේ බ්‍රෑන්ඩ් එකක්.සමාජ මතයක් හදන්න පුලුවන්.අනික මම A.L කරන කාලෙත් සන්නස්ගලගේ පන්ති යනවා කිව්වම අවලමාගේ පන්ති යන්න එපා කියලා.හැබැයි අද සන්නස්ගල හදපු බ්‍රෑන්ඩ් එකේ බ්‍රාන්ච් අරන් වෙන ටවුන් වල දඟලනවා.රැල්ල හදන්න අමාරුයි.හැදුවට පස්සේ පොඩි රැලි හදන් දුවන අයත් ඉන්නවා.හැබැයි.ප්‍රධාන රැල්ලට වුනු දේ පොඩි රැලි වලට වෙන්නෑ

  • @nikamalapatiya
    @nikamalapatiya 3 роки тому +8

    අප්පට සිරි සර් උදේම වැඩ පටන් අරගෙන වගේ.

  • @sandaruwanchandrasiri5476
    @sandaruwanchandrasiri5476 3 роки тому +1

    Thank sir

  • @manud1987
    @manud1987 3 роки тому +1

    අපි ජාතියක් වශයෙන් පුදුම විදියට කුහක ජාතියක් කියල හිතෙනවා

  • @redlanternmotorshow6277
    @redlanternmotorshow6277 3 роки тому

    අතුරුදහන් ආදරය ද අතුරදන් ආදරයද.........? පැහැදිලි කරන්න
    2005 A/L රොටරි නුගේගොඩ අපේ සිංහල පන්තියේ......... අපි

  • @shanmanabarana3468
    @shanmanabarana3468 3 роки тому

    සන්නා ❤️

  • @chandanachandana4767
    @chandanachandana4767 3 роки тому

    2003 oba thumawaaa wiweachanaya karapu garahapu minissu. Ada a wiweachanaya karapu minissu saha. A minissungeaaa daru munupurooo ada samaranawaaa 14a wanidaaaa a apeaa rateaaa hatii.

  • @gaminikarunanayake3834
    @gaminikarunanayake3834 3 роки тому +1

    Great

  • @sadakelum2169
    @sadakelum2169 3 роки тому

    Weddek thama..♥️♥️♥️👌👈

  • @buddijay5473
    @buddijay5473 3 роки тому

    YMBA=YMCA
    Kapuge= amazing mountain

  • @DhammaSisila1
    @DhammaSisila1 3 роки тому

    Eka fatta 👍

  • @nipunanilushan1885
    @nipunanilushan1885 3 роки тому

    Thank sir..❤️❤️❤️

  • @aackaravinda5312
    @aackaravinda5312 3 роки тому

    Sir ta godak dura penawa

  • @hashinikaushalya8174
    @hashinikaushalya8174 3 роки тому

    Sirge channel එක ගොඩක් හෙව්වා මම. අනේ අදය් දැක්කේ

  • @amarman3189
    @amarman3189 3 роки тому

    Ela !

  • @helatube7218
    @helatube7218 3 роки тому

    සමහරු ගංජා ගහනවා
    මම සන්නාගේ දේශනා අහනවා

  • @pbmlogistics6589
    @pbmlogistics6589 3 роки тому

    corona kaleth ale thiyanawa

  • @inranasingha
    @inranasingha 3 роки тому +2

    තංග මලෛ කියන්නෙ රත්තරන් වැස්ස නෙවෙයි..රත්‍රන් කන්ද කියන එක එහෙනම්
    කුදිර මලෛ කියන්නෙ අශ්ව කන්ද නෙවේ අශ්ව වැස්ස වෙන්න එපැයි...

    • @deepthiindusanka8388
      @deepthiindusanka8388 3 роки тому

      දෙමල භාශාවෙන් මලෙයි.. කියල කන්දට වගේම වැස්සටත් කියනවා.....

  • @janakahettiarachchi5988
    @janakahettiarachchi5988 3 роки тому

    Mama sannawa 2ooo witara idan mama a l kale idan danne eka eka sannata jara kata kiyala baninawa habai aluth concept genapu porak eka eka mona kiwath tamange hakiyawen hamba karala pratirupayak hadagattu porak mahajana salli depala salli horakan karapu eunta wadina rate aluth concept walata hinawena gon nambo inna ratak meka

  • @gayanwijerahna6600
    @gayanwijerahna6600 3 роки тому +1

    👌

  • @slfun9055
    @slfun9055 3 роки тому

    💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛

  • @matarapuwakwelendho3686
    @matarapuwakwelendho3686 3 роки тому

    Sir oyawa hambawenna barida..apita