Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඩොක්ට යොහානි නැතිවෙලා කියද්දී අමුතූ දුකක් හිතට ආවා..... අපි චරිත වලට ඇබ්බැහි වෙලා ඒ තරමටම 🥺
Aniwarnm.dukak danuna.😢
අනිවා..
ඇත්තටම
Mth duk hitun
Yes true!!
කළණි එංගලන්තයේ සිට මේ රංගනය වෙනුවෙන්ම පැමිනීම ඉතා පැසසුමට ලක් කරමි.
කලනිව නැතුව කථාව බලන්නත් හිතෙන් නැහැ වගේ. ඒ තරම්ම කලනි හරිම ආදරණීයයි, දක්ෂයි. ඒවගේම ඒ අහිංසකකම හරිම ආකර්ෂණීයයි.
Definitely 😢😢
බලන්න හිතෙන්නේ නැති ගගා ලබ්බවල් කියවන්න එපා. ඒක තමයි කතාවේ හරය.දෙවෙනි ඉනිම වගේ ගොඩේ ලබ්බවල් බලන උඹලට ගහන්න ඕනේ මැරෙන්න
කතාව අවසන් වන තුරු යොහානිව තියෙන්න තිබුනෙ
බලන්න එපා
කළණි දොඩන්තැන්න් ඔබට දීර්ගායු ලැබේවා❤❤❤❤❤
@@pabasaradissanayaka7520 කැලණි ද? දොස්තර යොහානිද?
මොඩ හුත්තිගේ පුතෙක් උඹ නම් මහා 😅🔫
ඇත්තටම මරණයක් සිදුවුණා වගේ 😢හිතට ලොකු කම්පනයක් අපි මේ කතාවට රැවටිලා මේ රඟපෑම් වලට රැවටිලා ඒක නිසා යෝහනි ගේ වියෝව දරා ගන්න අමා රුය් උසස් රන්ගනය්ස්ක් 👍💐💐💐💐
ඔව් ඇත්තමයි...
මරනය දුකක් වෙන්නෙ හේතුව මරනය නෙවෙයිමැරෙන අය ගැන ඇති නොමැරේවා කියන බලාපොරොත්තුවයිඑසේ නම් දුක නැති කිරීමට කල යුත්තේ මරනය නැති කිරීම නොව නොමෙරේවී යන බොරු බලාපොරොත්තුව මැර්රිමයිඑවිට මරනය දුකක් ගෙන නොදෙනු ඇත
Doctor yohani.nh keyanne kathawe kadawetimak..dukai.😢
ඇත්තටම පටන් ගත්ත තැන ඉදලම හිතට ආවේ අනේ කරදරයක් නම් වෙන්න එපා කියලාමයි.. 😔🥲
හරි ලස්සනයිද එ පැත්ත
හරිම අහම්බෙන් මේ දැන් අමුතු දොස්තර මහත්තයව ඇත්තටම මුනගැහුනා....අද හොඳම කොටස බලන්නත් කිව්වා.❤❤❤
Koheda hamba une
Drama එකක් මෙච්චර දැනෙනව කියන්නෙම ඒක සාර්ථකයි ❤
වදනින් නොකීව ආදරයවියෝ උනාම දැනෙන වේදනාවවචනවලට හරවන්නෙ නැතුවදැනෙන්නට දුන්නා හදවතටරිදෙනවා පපුව තවම
ඒක 🎉
Doctor ඇත්තටම යොහානිට ආදරය කරනවා, Doctor යොහානිත් මෙි අමුතු දොස්තරට ආදරය කරනවා. ඒ ආදරෙත් මාර අමුතුයි.ඒත් ඒක අපට දැනෙනවා. ඒක දැනෙන්නෙත් මෙි කතාවට අබිබැහි වෙච්චි අමුතු මිනිස්සුන්ට. ❤❤❤
ඇත්තටම 😢😢😢
ඔව් ඇත්තමයි
දොස්තර මහත්තය තනි උනා අපිටත් දුක යි
එත්කොට x ?
Yes 👍👍
අනුරාධපුර ඇත ගමක පැලක් උඩ ඉදන් මේක බලන ගමන් ඉන්නෙ පට්ට සීතලයි නරි හූ කියනවා තනීකමට ජොයින්ට් පාරක් ගහන ගමන් ඉන්නෙ ❤😊
Athe gahala chu dala nidagan
අපේ පැත්තෙනං නරි ඥාව් කියන්නෙ😂😂😂
Shookne
සිරාවටද
අලි රකිනවද කුඹුරු වලට එන දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා
අද කථාව බැලුවම මට ඇඩුනා😢😢😢 ඒ තරමි මෙි කථාව හිතට කා වැදිලා හැමදාම ලස්සනම කථා බලන්න පුලුන් ජාතික රැපවාහිනියේන් විතරයි ලස්සනයි❤❤❤❤❤❤❤❤❤❤
same😭😭😭😭😭
කලනි සහෝදරිය දීර්ඝායු නුඹට....❤
අද නම් බොහොම දුකයි.😢.ඒ කතාව ඇතුලේ අපි ජීවත් වෙලා 😌.විකාශය කිරීමට ස්තුති ජාතික රූපවාහිනී මහගෙදර ට.බොලද කතා වලට වඩා 👌.දරුවන් එක්ක බලන්න පුලුවන් එකට ඉදගෙන .හැමෝමම තමන්ගෙ character එකට සාදාරනය ඉටු කරනව.ඩොක්ට chaapa 👌👍❤💐
ඩොක්ටර් යොහානි වගේ චරිත සැබෑ ලෝකෙත් ඉන්නව. මෙය මියගිය එවන් චරිත සිහිකරන්නට වෙලාවක් කරගමු ❤️
ඇත්තටම කලණි පුංචි සුරංගනාවියක්
හිත ගැස්සුනා. දන්නව Dr.Yohani coffin එකේ හිටියෙ නැති නම් scene එක තාත්වික වෙන් නෑ කියල. නමුත් ඒක දරන්න අමාරු උනා. කලනි ගොඩතැන්න. ඔබට දීර්ඝායුශ ලැබේවා❤️ ස්තූතියි❤️
ඔබට දීර්ඝායුශ ලැබේවා සොදුරු කාලාකාරිනිය කලනි දොඩන්තැන්න 💗
ගොඩාක් වෙලාවට ගොඩාක් Doctors ලාට තමාගේ රෝග සුව කිරීමට කාලය යෙදීමට තරම් වත් කාලයක් නැත හේතුව රෝගින් වෙනුවෙන් තම කාලය යෙදීමට සිදුවන බැවින් තමාගේ රෝග ගැන එතරම් සිතන්නේ නැත ඊට ප්‍රධාන හේතුව තමාට නිවාඩු ගැනීමට සිදුවන විට වෙනත් වෛද්‍යවරයෙකු ඒ සදහා යෙදවීමට නොහැකි වීමත් ඒ නිසා තම staff එකේ අමනාපකම් හා සිත් තැවුල් ඇතිවන නිසාත්ය ඒ තුලින් මානසික පිඩන ඇතිවන නිසාත්ය ඒත් සාමාන්‍ය මිනිසුන්ට පෙන්නේ වෛදවරු හොද වාහන වල ගොස් සැපට සිටින අය ලෙසය මෙම කතාව වෛද්‍යවරුන්ගේ යථාර්ථය පෙන්වන කදිම අවස්ථාවකි
මගේ අක්කා වගේ Dr Yohani. තමන්ගේ අසනීප අමතක කරලා patients වෙනුවෙන්ම කැපවෙලා අපි හැමෝම දාලා ගියා.
අපිට ඕන විදියට script ලියවුනානම් මෙලහකට අමුතු දොස්තර එක්ක යොහාලන් පෙම් කෙලියේ
😂
Ediri liynneth ehmne😂😂
😅
දූවිල්ලෙන් සැදුණු මිනිසා දූවිල්ලටම හැරේවා🖤
මොකක්ද ඒකේ තේරුම
💙💙
අදනම් හිතට ලොකු දුකක් දැනුනා ඩොක්ටර් යොහානී🎉🎉
වැඩිම වියදමක් ගියපු කොටස මේක වෙන්නැති. ලංකාවෙ දැනට ඉන්න දක්ෂතම නලු නිලියො බහුතරයක්ම එකම ෆ්‍රේම් එකක දැකපු එකම නාට්‍ය කොටස මේක. ගොඩක් සතුටුයි දක්ශයො ඔක්කොම ටික එකම ෆ්‍රේම් එකකට ගත්තට අධ්‍යක්ෂකතුමනි ❤️
hariytma hari.me set eka mona wade karath supiriyatama karanwa.awasanawata dan dakinnath adu aya thama me drama wala
මෙච්චර කාලයක් ඩොක්ට චාපාගෙයි ඩොක්ට යොහානිගෙයි රෑප රාමු බැලුවෙ හරිම ආසාවෙන්, කලපුව රෝහල එලිය කල පහන නිවී ගියා හිතාගන්නවත් බැරි විදියට මොනවා කරන්නද? අපිටත් කවදාහෝ මේ ජීවිතය අථැරෙනවා ,ඒක දර්මතාවයක් .😥😥😥
සම්මානයට පාත්‍ර විය යුතු ටෙලි නාට්‍යයක්... කාලයකට පසුව දුටු හොද නිර්මාණයක්....
පදිරියක් තමයි මේකනම් බොක්කටම දැනෙන්න දීලා මරු ❤️
කලනි දොඩතැන්න රංගන ශිල්පිනියඔබට දීර්ඝායුෂ ලැබේවා!රංගනයක් උනාට ඇත්තටම චරිතයට ආවේශ වුන චරිතයක්එහෙනම් Dr යොහානි ඔබට සුභ ගමන්
කතෝලික ආගමේ අවමංගල චාරිත්‍ර අදමයි දැක්කේ..දුක හිතෙන දවසක්.😊
උත්තරා දේවිට පස්සේ දැකපු ලස්සනම චරිතේ තමා ඩොක්ටර් යොහානි
ජීවිතය හරි වටිනවා .. ඒ ඉන්න කාලේ පුළුවන් තරම් යහපත් ව ඉන්න ඕනි ❤❤❤
මෙච්චර ආශාවෙන් බලපු චරිතයක් නැති වුනා ,,, හිතුවෙ නැති විදියට එයාව අයින් කලා
හරිම කනගාටුවක් ඇති වුනා. ඩොක්ටර් යොහානීගේ සමු ගැනීම ඒත් ජීවිතේ යතාර්ථය නේද මේ අපිට අපිවත් අයිති නැති ලෝකයක ජීවත් වෙන අපි 😔❤
කළණි දොඩන්තැන්න ආදරණීය සොයුරිය ඔබට තෙරුවන් සරණයි!!!!! දිගුකල් යෙහෙන් වැජබේවා !!!!!! දීර්ගායුශ ලැබේවා!!!❤❤❤
😊😊
හරියට දුක හිතුණා දිර්ඝායු ඔබට
Dr යොහානි නැතුව අමුතු දොස්තර හරිම පාළුයි. මරණය පෙන්වද්දි ලොකු වෙිදනාවක් දැනුණා. සේමිණිගේ සහ මචාඩෝගේ ද සමන් කෝරළගේ ද රඟපෑමි හරිම තාත්විකයි. ආශාවෙන් බලන ටෙලි නාට්‍යයක්. සැමට සුභ නව වසරක් පතමි. ❤
ඔබටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
ඔබටත් සතූට, සිනාව පිරුණු වාසනාවන්ත සුභ අළුත් අවුරුද්දක් වේවා.❤❤❤
අයියෝ කතාව ලස්සන කොටස් වලට එනකොට , අපි කැමතිම චරිතය ඩොක්ටර් යොහානි...හරිම දුකයි එයාට වුන දේ ගැන...😥😥
හරිම දුක්බර කොටසක් අද දිනේ...😪😪 කඳුලු ආවා, ඒ තරම් හදවතට සමීප නාට්‍යයක් කාලෙකින් බැලුවෙ... හැමෝගෙම රංගන දායකත්වය ඉතා උසස්...❤❤💐💐
7:33 "යොහානි නැතිවෙලා..."පට්ට ක්‍රියෙටිවු ..❤❤
"සුවද මල් ඉක්මණින් නෙලා ගන්නවලු දෙවියන් වහන්සේ"
අනිවාර්යයෙන්ම ❤
අනිවාර්යෙන්ම
සෙංකොට්ටං කියවලා මස් ඉඹුලගෙන් ඇහුවා ඇයි පොඩිනව මැරුවේ කියලා..අද අහන්නෙත් ඇයි යොහානිව මැරුවේ...😢🌼
💔
පොඩිනා මැරුනා කියන කොටස කියව්ව වෙලාවෙ දැනුන ෂොක් එකම යොහානි නැති උනා කියන කොටසෙදි දැනුනා. අනේ ඒ තරම්ම දුක්බරයි☹️
💔😪
පොඩිනා නැති උනාම මගේ AL වලට සිංහල උගන්නපු ටීචර් (උදුලා සෝමරත්න )තමා ඔලුව හැදුවෙ 😢 අද dr යොහානි වෙනුවෙන් ඔලුව තනියම හදාගන්න වෙනවා😢😢😢😢
ඔව් ඇත්තෙන්ම
අපේ ලොකු දොස්තර මහතානම් මාරම මාරයි
ඊයේ දින අපි අතරින් සමුගත් මෙම ටෙලිනාට්‍ය නිෂ්පාදනය කරන නිලන්ත අයියාගේ මස්සිනාවන ටෙක්ඔෆ් ඉන්ටර්නැෂනල් ආයතනයේ අධ්‍යක්ෂක විහග සහෝදරයාට මගේ ආගමේ විදියට නිවන් සුව ලැබේවා
පසුබිම් සංගීතයේ දරු නැලවිල්ලක් ඇහෙන්නෙ මට විතරද
කතාව වෙනස්ම තැනකට ගෙනාවා..ඇත්තටම ආසාවෙන්ම බලන ටෙලියක්
යොහානි මැණික...ඔයාට දීර්ඝායු...❤️❤️
ඒ සංගීතය ත් හිතට වදිනවා 😢
කලණි ඕස්ට්‍රේලියාවේ සිට ලංකාවට ඇවිත් තියෙන්නේම යොහානිගේ චරිතයටමයි.ඒ කැප කිරීමට ඔබ 100% ක්ම සාධාරණයක් කළා කලනි.
අමුතු දොස්තර කතාවේ හැමෝටම සුභ නව.වසරක්ම වේත්ව ❤❤❤
කතාව රංගනය ක් වුවත් අද නම් හරියටම දුක හිතුණා 😢😢😢
ඔබ සියලුදෙනාටම නිරෝගිමත්, වාසනාවන්ත සුභ නව වසරක් වේවා..! 🙏♥️
ජිවිතය කියන්නේ නුලක් වගේ 😢කොයි වෙලාවේ කැඩේයිද දන්නෑ!
අනේ😢ඇයි යොහානිගෙ චරිතෙ මෙච්චර ඉක්මනට යැව්වෙ😢මට ඇඩුනා අද කොටසටනම්🥺කලනි දොඩන්තැන්න❤ගරු කරන නිලියක්.එයා ලස්සනට යොහානිගෙ කැරැක්ටර් එක කලා❤කලනි ඉන්නවනම් අනිවාරෙන් ඒක හොද ඩ්‍රාමා එකක් කියල දන්නවා.ඒ හින්දා බලනවා❤ආදරෙයි කළණි අක්කේ❤ඔයාගෙ ඉදිරි කටයුතු සාර්ථක වේවා!!❤😊
අනිවාර්යයෙන් 👍👍👍 ❤️❤️❤️
ඇහුනෙ නැද්ද කියලවා. " දූවිල්ලෙන් සැදුනු මිනිසා දූවිල්ලටම හැරේවා " කියලා.
යෝහානිට ඉන්න පුළුවන් . ඒත් කලණි දොඩන්තැන්නට බැහැනෙ ලංකාවෙ දිගටම ඉන්න . එයාගෙ මහත්තයා යි, පුතායි ඉන්නෙ u k වලනෙ. එයා යන්න ඕනෙනෙ ගෙදරට
ඔව් යොහානි නැතිව මාර අඩුවක් දකිනවා. එක වතාවක් හිතුනා මෙම දෙන්නා එකතුවෙයි කියලා ඒත් යොහානිගෙ අසනිපෙ නිසා හිතුවා සිත් පෑරෙන වෙන්විමක් ඇති වෙයි කියා ඒ වගෙම අද වන කොටසෙ කෑල්ලක් පෙන්නුවා අසනිප වුණූ තරුණියක් වගෙ පෙනුන කෙනෙක් Doct Chapa ඔසවා ගෙන රථයට දානවා ඊයෙ සිදුවූ වෙන්විම එක්කම මෙ දර්ශනය කතාවට තව කෙනෙකු එකතුවි Doct Chapa ගෙ ජීවිතයට ගෙන යන වැඩ පිළිවෙලට ශක්තියක් වෙයිද වගෙ හැගිම් දෑනෙනවා.❤❤❤
@@nilminmadawala6506 එහෙමද?🥹
අමුතුම කතාවක්..❤️😔 වෙනම ෆීල් එකක්.. ✍️ Dct yohani ❤ & Dct අමුතු ❤ ඒ චරිතවලට උපරිම සාධාරණයක් කලා කියලා මට හිතෙනවා❤❤ ස්තූති මේ වගේ කතාවක් බලන්න දුන්නට..
අමුතු දොස්තරගේ අමුතු කතාව බලන්නේ හරිම ආසාවෙන්.සරල කතාවක් වුනත් මෙයට නිසැකවම ඇගයීමක් ලැබිය යුතුය.
හිතට දැනෙනවා ඇත්තටම දුකක් රගපැමක් උනාට අවුල් උනා හිත😢😢😢😢
කතාව ලස්සන වුණේ යොහානි ඩොක්ටර් චාපා ඩොක්ටර්ට දුන් සහයෝගය නිසා...ලස්සන කතාවක්.ජීවිතය හරිම කෙටි එකක්.ඉන්නකල් සතුටින් ජීවත් වෙලා මැරිලා යන එකයි වැදගත්..එසේම යොහානි ඩොක්ටර් වගේ මැරෙන බව දැනගෙන ජීවත් වෙන එකියි ඊටත් වඩා වැදගත්.
තුමුදු.දොඩංතැන්නගෙ..ෝසකුසුම❤❤❤කලනිදොඩංතැන්නට.දිර්ගායුසැමට.සුභ.නවවසරක්..🎉🎉
කතාවක් උනාට මාරම දුකක් 😢😢😢
කැලණිගේ චරිතේ තව ටිකක් තිබ්බනම් 😥😥ආසම කෙනෙක් ❤
අමුතු මලක්...පට්ට සිංදුවක් ඒක..❤
මොන සිංදුවක්ද
එහෙම සින්දුවක් තියනවද
ඩොකා්ටර් යොහානිව ඇයි අයින් කලේ ,අපරාදේ෴,ලස්සන අහිංසක ඩොක්ටර්෴❤
මතුපිට යතාර්තය ඉරී හෑකිලී ලෝක යතාර්තය වෙත හිත ඈදී ගොස් නිසල උනා
ඇත්තටම රගපෑම කියන්නෙ නලුවා හෝ නිලිය එම චරිතය තුල ජීවත් වීම පමණක් නොව ප්‍රේක්ෂකයා තුළත් එම චරිතය ජීවත් කරවීම කියලා තේරුම් ගියෙ dr යොහානිගේ වියෝ වීම නිසා.. මෙච්චරකල් බලපු drama, film වල චරිතයක් මැරුණා කියලා ලොකුවට feel වෙලා නෑ.. ඒත් dr යොහනි නැති වීම අපි ගොඩක් දන්න අපේම කෙනෙක් නැති වුනා වගෙ දැනුනේ.. කලනි දොඩම්තැන්න මහත්මිය ඔබ ඉතා විශිෂ්ටයි.. ❤❤ඒ වගේම අනෙක් සියලුම රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් ඉතා දක්ශ ලෙස රංගනයෙන් දායක වෙනවා.. මෙවන් හරවත් නිර්මාන දායද කරන ඔබ සියලු දෙනාට ගොඩාක් ස්තුතියි❤❤❤
මේක දෙරණේ කතා ලියන උන්ට පෙන්නුවොත් නරකද
Dr. යොහානි ලස්සන කතාවක් කියලා දීලා ගියා..Thank you dr. yohani ❤
හිතට අමුතු කම්පනයක් වේදනාවක් ආවා. කලපුවේ මිනිස්සුන්ට වඩා මට දුකයි
අදනම් කොරලගේ සහෝදරය අපිව කරකවල අත ඇරිය.ඡිව්තයත් මරණයත් සමච්චේදනය කරන පරිච්චේදයක්.මේකතාව කරද්දි නම් කෝරලගේ සහෝදරයට හා තිර පිටපත කල පුද්ගලයට දෙවියන්ගේ මග පෙන්විමක් තියෙන්න ඔන.This drama is beyond our duality level ❤❤❤❤❤
❤
❤ amen to that ❤
සියල්ල අනිත්‍ය ලොකය බුදු සරන පමනි ඉතිරි වි ඇත්තෙ
" ඩොක්ටර් චාපා යොහානි නැතිවෙලා කියල "කියපු වෙලේ මම කකා ඉදපු බත් එක බිමින් තිබ්බ ...ඒ තරම් දරුනු සොක් එකක් ඒක😢😢
Sira
අවසන් නික්මයෑමෙන් පසු මරණය කෙතරම් වේදනාවක්දැයි දැනෙන ආත්මයක ආදරය ලැබීම දුර්ලබය, ඒත් වාසනාවන්තය .🥺🤍
🥺
ඔයාගෙ කොමෙන්ට් එකට මට ඇඩෙනව..😢😢
@@Pawani-yf8nd එහෙම ආත්මයක් ඔයාට මුනගැහෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා🤍✨
@@prasadigunawardana5138 හිමියි අහිමියි..🫠😇
Kisima deyak hithaganna bari kathawak.. marama lassanai… thank you Rupawahini ♥️😊
කතාවක් උනත් ඒ මරනය කදුලක් උන එකක් උනා 😢😢
යොහානිගෙ අවසන් කැමැත්ත කියපු ලෝයර් ඉස්පිරිතාලෙ කෑම උයපු එකා වගේමයි..😂
ඒ තාපසාරාමෙට වැටුන ගිරව.අනික් එකා හොර මුලට වැටුනෙ 😂
Uta kondayak dala
ඔව්,මමත් රැවටුනා.
ඌ තමයි නේද 😂
😂😂@@malkanthibiyanwila2900
ආදරණීය කලනි..❤❤❤
අම්මෝ.. මොකද ඕයි තුමිදු දොඩන්තැන්න.. කරන්නේ...නාට්‍යයකට වුනත් කළනිව අපි මෙහෙම දකින්න කැමති නෑ 😢😢😢 සත්තයි.කලනි ඔයාට දීර්ඝායු වේවා ❤
🙏🙏🙏🙏🙏🥰
😢😢😢😢😢😢😢😢😢😢
අත්තට ම දවසක... "අපිත් ධවසක යනවවා ලී කුඩුවෙ..
මම සාමාන්‍යයෙන් TV teledrama බලන කෙනෙක් නෙමේ ඒත් මේ අමුතු දොස්තර ටෙලි උමතුවක් කලා.කතාවේ මන් ආසම නිහඩ කරුණාවන්තම චරිතේ මෙහෙම යද්දි ඇත්තටම කතාවක් කියන එකත් අමතක වෙනවා.🥺 මනුස්සකම පෙන්වන ලස්සනම කතාවක්. බොහොම ස්තූතියි මේවගේ නිර්මාණ ගෙනවට ❤
අතිවිශිෂ්ට රංගනයක් කලනි දොඩන්තැන්න,❤❤❤
ඇත්තටම මටත් හිතුනෙ ඒ අරන් ගියේ ඩොක්ට යොහානි වගේ ආදරනීය චරිතය ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤
චාපා යොහානි මැරිලා කියලා කියපු විදිහ පට්ට
ආයෙමත් කියනවා oyala okkotama ස්තුතියි mewage ලස්සන වැඩක් කළාට ❤❤
ලෝයර් සහ කුසල් දෙන්නාම එක වගේ දැක්කේ මම විතරද? 😂😂 මට පැටලුනා.
යොහානි පුංචි සුරංගනාවියක්....❤😢
ඩොක්ට යොහානි ආදරණීය චරිතයක් ඉක්මනින් සමුගෙන යන එක ට ගොඩක් දුකයි
හරිම දුකයි අවුරැද්දෙ පලවෙනි කොටස 😢ඩොක්ටර් යොහානි 😢😢මලක මෙන් සුවඳ දීල ඇය යන්න ගිහින් නිවිල😢😢
වෛද්‍යවරියක් වුනු මගේ නංගිගෙ හදිසි මරණය මතක් වී දැඩි දුකක් දැනුනා.
😢😢
Omaj
අද දවසේ 1ඉදන් ඔක්කොම බැලුවා❤❤
තමන් ගාව මරණයක් තියා ගෙන ලෙඩ්ඩු බලනවා ❤
කළණි නිසාම අමුතු දොස්තර හොයාගෙන බලන,ටෙලි නාට්‍ය බැලිල්ල සම්පූර්ණයෙන් ම වගේ නතර කරලා හිටපු මං!😅
යොහානි හින්දා අඩුන පලවෙනි කතාව නෙමෙයි මේ 😢🎉🎉🎉❤❤
කතවට මේ චරිතය රගපැවට යෙහානී ඔයට දිර්ගාසුස පර්ථානා කරනවා
අද නම් හරිම දුකයි.. මරණය පෙන්වද්දි ලොකු වෙිදනාවක් දැනුණා.
අඩේ අද කොටසනම් මාරම දුක හිතෙන එකක් උනා 😢
ඊයෙ රෑ මම කතාව බැලුවෙ නෑ.බැලුවනම් රෑ එලිවෙනකම් අඬන්න වෙනව.ඒ තරමටම මේ චරිත අපේ ජීවිතවලට කා වැදිල ඉවරයි.ඩොක්ටර් යොහානි(කලණි) ඔයාට දීර්ගායුෂ ප්‍රාර්ථනා කරනව❤
😢😢😢
Dr චාපා කියන්නේ ‘අකම්පිත’ කියන එකේ symbol එකක් බව ලොකු සර් කියනවා. ඒක අද episode එකේන් challenge උනා කියල හිතෙනවා.
අකම්පිත යනු කුමක්ද ?
මේක කතාවක් වුනත් මේ කොටස බලනකොට ඉබේම කඳුලු ඇවිත් ..මං ආසම චරිතේ Dr යොහානිගේ චරිතය ..දැන් යොහානි නැතුව කතාව පාළුයි ...😢
Mokakda bn me අමුතු මලක් sinduwa patta eka
පුදුම ලස්සනයි කතාව..අද කොටස හරිම දුකයි ..මේ තරම් ලස්සන සරල කතා කොහොම හදනවද දන්නෙ නැහැ ❤❤❤
ඇස්දෙකෙන්ම කදුලු වගුරන්නට අවස්ථාවක් දුන්නාට ස්තූතියි.
යොහානි නැති ව මේක බලන්න හිතහදා ගන්නෙ කොහොමද ???😢😢😢😢
හිතට දැනෙන මිනිස්සු හරි ඉක්මනින් අපෙන් ඈත් වෙනවා,ඩොක්ට යොහානි,😢 කලණි දොඩම්තැන්න ඔබතුමියට දීර්ගායුශ ❤.ජීවිතෙ දවසක හැබහින් ඔබව දකින්න මන් හරි ආසයි.ඒක ප්‍රාර්ථනාවක් ❤❤
මේකේ music නම් වෙනම ලෙවල් එකක තියෙන්නෙ. ෆීල් වෙනවා ලෙසටම. හේශාන් කුරුප්පු ලස්සන උචිත එකතු කිරීමක්. ජය
කතෝලික ආගමට හොද ප්‍රමෝට් එකක් දෙනව් මරු හැබැයි
ඩොක්ට යොහානි නැතිවෙලා කියද්දී අමුතූ දුකක් හිතට ආවා..... අපි චරිත වලට ඇබ්බැහි වෙලා ඒ තරමටම 🥺
Aniwarnm.dukak danuna.😢
අනිවා..
ඇත්තටම
Mth duk hitun
Yes true!!
කළණි එංගලන්තයේ සිට මේ රංගනය වෙනුවෙන්ම පැමිනීම ඉතා පැසසුමට ලක් කරමි.
කලනිව නැතුව කථාව බලන්නත් හිතෙන් නැහැ වගේ. ඒ තරම්ම කලනි හරිම ආදරණීයයි, දක්ෂයි. ඒවගේම ඒ අහිංසකකම හරිම ආකර්ෂණීයයි.
Definitely 😢😢
බලන්න හිතෙන්නේ නැති ගගා ලබ්බවල් කියවන්න එපා. ඒක තමයි කතාවේ හරය.දෙවෙනි ඉනිම වගේ ගොඩේ ලබ්බවල් බලන උඹලට ගහන්න ඕනේ මැරෙන්න
කතාව අවසන් වන තුරු යොහානිව තියෙන්න තිබුනෙ
බලන්න එපා
කළණි දොඩන්තැන්න් ඔබට දීර්ගායු ලැබේවා❤❤❤❤❤
@@pabasaradissanayaka7520 කැලණි ද? දොස්තර යොහානිද?
මොඩ හුත්තිගේ පුතෙක් උඹ නම් මහා 😅🔫
ඇත්තටම මරණයක් සිදුවුණා වගේ 😢හිතට ලොකු කම්පනයක් අපි මේ කතාවට රැවටිලා මේ රඟපෑම් වලට රැවටිලා ඒක නිසා යෝහනි ගේ වියෝව දරා ගන්න අමා රුය් උසස් රන්ගනය්ස්ක් 👍💐💐💐💐
ඔව් ඇත්තමයි...
මරනය දුකක් වෙන්නෙ හේතුව මරනය නෙවෙයි
මැරෙන අය ගැන ඇති නොමැරේවා කියන බලාපොරොත්තුවයි
එසේ නම් දුක නැති කිරීමට කල යුත්තේ මරනය නැති කිරීම නොව නොමෙරේවී යන බොරු
බලාපොරොත්තුව මැර්රිමයි
එවිට මරනය දුකක් ගෙන නොදෙනු ඇත
Doctor yohani.nh keyanne kathawe kadawetimak..dukai.😢
ඇත්තටම පටන් ගත්ත තැන ඉදලම හිතට ආවේ අනේ කරදරයක් නම් වෙන්න එපා කියලාමයි.. 😔🥲
හරි ලස්සනයිද එ පැත්ත
හරිම අහම්බෙන් මේ දැන් අමුතු දොස්තර මහත්තයව ඇත්තටම මුනගැහුනා....අද හොඳම කොටස බලන්නත් කිව්වා.❤❤❤
Koheda hamba une
Drama එකක් මෙච්චර දැනෙනව කියන්නෙම ඒක සාර්ථකයි ❤
වදනින් නොකීව ආදරය
වියෝ උනාම දැනෙන වේදනාව
වචනවලට හරවන්නෙ නැතුව
දැනෙන්නට දුන්නා හදවතට
රිදෙනවා පපුව තවම
ඒක 🎉
Doctor ඇත්තටම යොහානිට ආදරය කරනවා, Doctor යොහානිත් මෙි අමුතු දොස්තරට ආදරය කරනවා. ඒ ආදරෙත් මාර අමුතුයි.ඒත් ඒක අපට දැනෙනවා. ඒක දැනෙන්නෙත් මෙි කතාවට අබිබැහි වෙච්චි අමුතු මිනිස්සුන්ට. ❤❤❤
ඇත්තටම 😢😢😢
ඔව් ඇත්තමයි
දොස්තර මහත්තය තනි උනා අපිටත් දුක යි
එත්කොට x ?
Yes 👍👍
අනුරාධපුර ඇත ගමක පැලක් උඩ ඉදන් මේක බලන ගමන් ඉන්නෙ පට්ට සීතලයි නරි හූ කියනවා තනීකමට ජොයින්ට් පාරක් ගහන ගමන් ඉන්නෙ ❤😊
Athe gahala chu dala nidagan
අපේ පැත්තෙනං නරි ඥාව් කියන්නෙ😂😂😂
Shookne
සිරාවටද
අලි රකිනවද කුඹුරු වලට එන දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා
අද කථාව බැලුවම මට ඇඩුනා😢😢😢 ඒ තරමි මෙි කථාව හිතට කා වැදිලා හැමදාම ලස්සනම කථා බලන්න පුලුන් ජාතික රැපවාහිනියේන් විතරයි ලස්සනයි❤❤❤❤❤❤❤❤❤❤
same😭😭😭😭😭
කලනි සහෝදරිය දීර්ඝායු නුඹට....❤
අද නම් බොහොම දුකයි.😢.ඒ කතාව ඇතුලේ අපි ජීවත් වෙලා 😌.විකාශය කිරීමට ස්තුති ජාතික රූපවාහිනී මහගෙදර ට.බොලද කතා වලට වඩා 👌.දරුවන් එක්ක බලන්න පුලුවන් එකට ඉදගෙන .හැමෝමම තමන්ගෙ character එකට සාදාරනය ඉටු කරනව.ඩොක්ට chaapa 👌👍❤💐
ඩොක්ටර් යොහානි වගේ චරිත සැබෑ ලෝකෙත් ඉන්නව. මෙය මියගිය එවන් චරිත සිහිකරන්නට වෙලාවක් කරගමු ❤️
ඇත්තටම කලණි පුංචි සුරංගනාවියක්
හිත ගැස්සුනා. දන්නව Dr.Yohani coffin එකේ හිටියෙ නැති නම් scene එක තාත්වික වෙන් නෑ කියල. නමුත් ඒක දරන්න අමාරු උනා. කලනි ගොඩතැන්න. ඔබට දීර්ඝායුශ ලැබේවා❤️ ස්තූතියි❤️
ඔබට දීර්ඝායුශ ලැබේවා සොදුරු කාලාකාරිනිය
කලනි දොඩන්තැන්න 💗
ගොඩාක් වෙලාවට ගොඩාක් Doctors ලාට තමාගේ රෝග සුව කිරීමට කාලය යෙදීමට තරම් වත් කාලයක් නැත හේතුව රෝගින් වෙනුවෙන් තම කාලය යෙදීමට සිදුවන බැවින් තමාගේ රෝග ගැන එතරම් සිතන්නේ නැත ඊට ප්‍රධාන හේතුව තමාට නිවාඩු ගැනීමට සිදුවන විට වෙනත් වෛද්‍යවරයෙකු ඒ සදහා යෙදවීමට නොහැකි වීමත් ඒ නිසා තම staff එකේ අමනාපකම් හා සිත් තැවුල් ඇතිවන නිසාත්ය ඒ තුලින් මානසික පිඩන ඇතිවන නිසාත්ය ඒත් සාමාන්‍ය මිනිසුන්ට පෙන්නේ වෛදවරු හොද වාහන වල ගොස් සැපට සිටින අය ලෙසය මෙම කතාව වෛද්‍යවරුන්ගේ යථාර්ථය පෙන්වන කදිම අවස්ථාවකි
මගේ අක්කා වගේ Dr Yohani. තමන්ගේ අසනීප අමතක කරලා patients වෙනුවෙන්ම කැපවෙලා අපි හැමෝම දාලා ගියා.
අපිට ඕන විදියට script ලියවුනානම් මෙලහකට අමුතු දොස්තර එක්ක යොහාලන් පෙම් කෙලියේ
😂
Ediri liynneth ehmne😂😂
😅
දූවිල්ලෙන් සැදුණු මිනිසා දූවිල්ලටම හැරේවා🖤
මොකක්ද ඒකේ තේරුම
💙💙
අදනම් හිතට ලොකු දුකක් දැනුනා ඩොක්ටර් යොහානී🎉🎉
වැඩිම වියදමක් ගියපු කොටස මේක වෙන්නැති. ලංකාවෙ දැනට ඉන්න දක්ෂතම නලු නිලියො බහුතරයක්ම එකම ෆ්‍රේම් එකක දැකපු එකම නාට්‍ය කොටස මේක. ගොඩක් සතුටුයි දක්ශයො ඔක්කොම ටික එකම ෆ්‍රේම් එකකට ගත්තට අධ්‍යක්ෂකතුමනි ❤️
hariytma hari.me set eka mona wade karath supiriyatama karanwa.awasanawata dan dakinnath adu aya thama me drama wala
මෙච්චර කාලයක් ඩොක්ට චාපාගෙයි ඩොක්ට යොහානිගෙයි රෑප රාමු බැලුවෙ හරිම ආසාවෙන්, කලපුව රෝහල එලිය කල පහන නිවී ගියා හිතාගන්නවත් බැරි විදියට මොනවා කරන්නද? අපිටත් කවදාහෝ මේ ජීවිතය අථැරෙනවා ,ඒක දර්මතාවයක් .😥😥😥
සම්මානයට පාත්‍ර විය යුතු ටෙලි නාට්‍යයක්... කාලයකට පසුව දුටු හොද නිර්මාණයක්....
පදිරියක් තමයි මේකනම් බොක්කටම දැනෙන්න දීලා මරු ❤️
කලනි දොඩතැන්න රංගන ශිල්පිනිය
ඔබට දීර්ඝායුෂ ලැබේවා!
රංගනයක් උනාට ඇත්තටම චරිතයට ආවේශ වුන චරිතයක්
එහෙනම් Dr යොහානි ඔබට සුභ ගමන්
කතෝලික ආගමේ අවමංගල චාරිත්‍ර අදමයි දැක්කේ..දුක හිතෙන දවසක්.😊
උත්තරා දේවිට පස්සේ දැකපු ලස්සනම චරිතේ තමා ඩොක්ටර් යොහානි
ජීවිතය හරි වටිනවා .. ඒ ඉන්න කාලේ පුළුවන් තරම් යහපත් ව ඉන්න ඕනි ❤❤❤
මෙච්චර ආශාවෙන් බලපු චරිතයක් නැති වුනා ,,, හිතුවෙ නැති විදියට එයාව අයින් කලා
හරිම කනගාටුවක් ඇති වුනා. ඩොක්ටර් යොහානීගේ සමු ගැනීම ඒත් ජීවිතේ යතාර්ථය නේද මේ අපිට අපිවත් අයිති නැති ලෝකයක ජීවත් වෙන අපි 😔❤
කළණි දොඩන්තැන්න ආදරණීය සොයුරිය ඔබට තෙරුවන් සරණයි!!!!!
දිගුකල් යෙහෙන් වැජබේවා !!!!!!
දීර්ගායුශ ලැබේවා!!!❤❤❤
😊😊
හරියට දුක හිතුණා දිර්ඝායු ඔබට
Dr යොහානි නැතුව අමුතු දොස්තර හරිම පාළුයි. මරණය පෙන්වද්දි ලොකු වෙිදනාවක් දැනුණා. සේමිණිගේ සහ මචාඩෝගේ ද සමන් කෝරළගේ ද රඟපෑමි හරිම තාත්විකයි. ආශාවෙන් බලන ටෙලි නාට්‍යයක්. සැමට සුභ නව වසරක් පතමි. ❤
ඔබටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
ඔබටත් සතූට, සිනාව පිරුණු වාසනාවන්ත සුභ අළුත් අවුරුද්දක් වේවා.❤❤❤
අයියෝ කතාව ලස්සන කොටස් වලට එනකොට , අපි කැමතිම චරිතය ඩොක්ටර් යොහානි...හරිම දුකයි එයාට වුන දේ ගැන...😥😥
හරිම දුක්බර කොටසක් අද දිනේ...😪😪 කඳුලු ආවා, ඒ තරම් හදවතට සමීප නාට්‍යයක් කාලෙකින් බැලුවෙ...
හැමෝගෙම රංගන දායකත්වය ඉතා උසස්...❤❤💐💐
7:33 "යොහානි නැතිවෙලා..."පට්ට ක්‍රියෙටිවු ..❤❤
"සුවද මල් ඉක්මණින් නෙලා ගන්නවලු දෙවියන් වහන්සේ"
අනිවාර්යයෙන්ම ❤
අනිවාර්යෙන්ම
සෙංකොට්ටං කියවලා මස් ඉඹුලගෙන් ඇහුවා ඇයි පොඩිනව මැරුවේ කියලා..අද අහන්නෙත් ඇයි යොහානිව මැරුවේ...😢🌼
💔
පොඩිනා මැරුනා කියන කොටස කියව්ව වෙලාවෙ දැනුන ෂොක් එකම යොහානි නැති උනා කියන කොටසෙදි දැනුනා. අනේ ඒ තරම්ම දුක්බරයි☹️
💔😪
පොඩිනා නැති උනාම මගේ AL වලට සිංහල උගන්නපු ටීචර් (උදුලා සෝමරත්න )තමා ඔලුව හැදුවෙ 😢 අද dr යොහානි වෙනුවෙන් ඔලුව තනියම හදාගන්න වෙනවා😢😢😢😢
ඔව් ඇත්තෙන්ම
අපේ ලොකු දොස්තර මහතානම් මාරම මාරයි
ඊයේ දින අපි අතරින් සමුගත් මෙම ටෙලිනාට්‍ය නිෂ්පාදනය කරන නිලන්ත අයියාගේ මස්සිනාවන ටෙක්ඔෆ් ඉන්ටර්නැෂනල් ආයතනයේ අධ්‍යක්ෂක විහග සහෝදරයාට මගේ ආගමේ විදියට නිවන් සුව ලැබේවා
පසුබිම් සංගීතයේ දරු නැලවිල්ලක් ඇහෙන්නෙ මට විතරද
කතාව වෙනස්ම තැනකට ගෙනාවා..ඇත්තටම ආසාවෙන්ම බලන ටෙලියක්
යොහානි මැණික...ඔයාට දීර්ඝායු...❤️❤️
ඒ සංගීතය ත් හිතට වදිනවා 😢
කලණි ඕස්ට්‍රේලියාවේ සිට ලංකාවට ඇවිත් තියෙන්නේම යොහානිගේ චරිතයටමයි.
ඒ කැප කිරීමට ඔබ 100% ක්ම සාධාරණයක් කළා කලනි.
අමුතු දොස්තර කතාවේ හැමෝටම සුභ නව.වසරක්ම වේත්ව ❤❤❤
කතාව රංගනය ක් වුවත් අද නම් හරියටම දුක හිතුණා 😢😢😢
ඔබ සියලුදෙනාටම නිරෝගිමත්, වාසනාවන්ත සුභ නව වසරක් වේවා..! 🙏♥️
ජිවිතය කියන්නේ නුලක් වගේ 😢කොයි වෙලාවේ කැඩේයිද දන්නෑ!
අනේ😢ඇයි යොහානිගෙ චරිතෙ මෙච්චර ඉක්මනට යැව්වෙ😢මට ඇඩුනා අද කොටසටනම්🥺
කලනි දොඩන්තැන්න❤ගරු කරන නිලියක්.එයා ලස්සනට යොහානිගෙ කැරැක්ටර් එක කලා❤
කලනි ඉන්නවනම් අනිවාරෙන් ඒක හොද ඩ්‍රාමා එකක් කියල දන්නවා.ඒ හින්දා බලනවා❤ආදරෙයි කළණි අක්කේ❤ඔයාගෙ ඉදිරි කටයුතු සාර්ථක වේවා!!❤😊
අනිවාර්යයෙන් 👍👍👍 ❤️❤️❤️
ඇහුනෙ නැද්ද කියලවා. " දූවිල්ලෙන් සැදුනු මිනිසා දූවිල්ලටම හැරේවා " කියලා.
යෝහානිට ඉන්න පුළුවන් . ඒත් කලණි දොඩන්තැන්නට බැහැනෙ ලංකාවෙ දිගටම ඉන්න . එයාගෙ මහත්තයා යි, පුතායි ඉන්නෙ u k වලනෙ. එයා යන්න ඕනෙනෙ ගෙදරට
ඔව් යොහානි නැතිව මාර අඩුවක් දකිනවා. එක වතාවක් හිතුනා මෙම දෙන්නා එකතුවෙයි කියලා ඒත් යොහානිගෙ අසනිපෙ නිසා හිතුවා සිත් පෑරෙන වෙන්විමක් ඇති වෙයි කියා ඒ වගෙම අද වන කොටසෙ කෑල්ලක් පෙන්නුවා අසනිප වුණූ තරුණියක් වගෙ පෙනුන කෙනෙක් Doct Chapa ඔසවා ගෙන රථයට දානවා ඊයෙ සිදුවූ වෙන්විම එක්කම මෙ දර්ශනය කතාවට තව කෙනෙකු එකතුවි Doct Chapa ගෙ ජීවිතයට ගෙන යන වැඩ පිළිවෙලට ශක්තියක් වෙයිද වගෙ හැගිම් දෑනෙනවා.❤❤❤
@@nilminmadawala6506 එහෙමද?🥹
අමුතුම කතාවක්..❤️😔 වෙනම ෆීල් එකක්.. ✍️
Dct yohani ❤ & Dct අමුතු ❤ ඒ චරිතවලට උපරිම සාධාරණයක් කලා කියලා මට හිතෙනවා❤❤ ස්තූති මේ වගේ කතාවක් බලන්න දුන්නට..
අමුතු දොස්තරගේ අමුතු කතාව බලන්නේ හරිම ආසාවෙන්.
සරල කතාවක් වුනත් මෙයට නිසැකවම ඇගයීමක් ලැබිය යුතුය.
හිතට දැනෙනවා ඇත්තටම දුකක් රගපැමක් උනාට අවුල් උනා හිත😢😢😢😢
කතාව ලස්සන වුණේ යොහානි ඩොක්ටර් චාපා ඩොක්ටර්ට දුන් සහයෝගය නිසා...ලස්සන කතාවක්.ජීවිතය හරිම කෙටි එකක්.ඉන්නකල් සතුටින් ජීවත් වෙලා මැරිලා යන එකයි වැදගත්..එසේම යොහානි ඩොක්ටර් වගේ මැරෙන බව දැනගෙන ජීවත් වෙන එකියි ඊටත් වඩා වැදගත්.
තුමුදු.දොඩංතැන්නගෙ..ෝසකුසුම❤❤❤කලනිදොඩංතැන්නට.දිර්ගායු
සැමට.සුභ.නවවසරක්..🎉🎉
කතාවක් උනාට මාරම දුකක් 😢😢😢
කැලණිගේ චරිතේ තව ටිකක් තිබ්බනම් 😥😥ආසම කෙනෙක් ❤
අමුතු මලක්...පට්ට සිංදුවක් ඒක..❤
මොන සිංදුවක්ද
එහෙම සින්දුවක් තියනවද
ඩොකා්ටර් යොහානිව ඇයි අයින් කලේ ,අපරාදේ෴,ලස්සන අහිංසක ඩොක්ටර්෴❤
මතුපිට යතාර්තය ඉරී හෑකිලී ලෝක යතාර්තය වෙත හිත ඈදී ගොස් නිසල උනා
ඇත්තටම රගපෑම කියන්නෙ නලුවා හෝ නිලිය එම චරිතය තුල ජීවත් වීම පමණක් නොව ප්‍රේක්ෂකයා තුළත් එම චරිතය ජීවත් කරවීම කියලා තේරුම් ගියෙ dr යොහානිගේ වියෝ වීම නිසා.. මෙච්චරකල් බලපු drama, film වල චරිතයක් මැරුණා කියලා ලොකුවට feel වෙලා නෑ.. ඒත් dr යොහනි නැති වීම අපි ගොඩක් දන්න අපේම කෙනෙක් නැති වුනා වගෙ දැනුනේ.. කලනි දොඩම්තැන්න මහත්මිය ඔබ ඉතා විශිෂ්ටයි.. ❤❤
ඒ වගේම අනෙක් සියලුම රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් ඉතා දක්ශ ලෙස රංගනයෙන් දායක වෙනවා.. මෙවන් හරවත් නිර්මාන දායද කරන ඔබ සියලු දෙනාට ගොඩාක් ස්තුතියි❤❤❤
මේක දෙරණේ කතා ලියන උන්ට පෙන්නුවොත් නරකද
Dr. යොහානි ලස්සන කතාවක් කියලා දීලා ගියා..
Thank you dr. yohani ❤
හිතට අමුතු කම්පනයක් වේදනාවක් ආවා. කලපුවේ මිනිස්සුන්ට වඩා මට දුකයි
අදනම් කොරලගේ සහෝදරය අපිව කරකවල අත ඇරිය.
ඡිව්තයත් මරණයත් සමච්චේදනය කරන පරිච්චේදයක්.
මේකතාව කරද්දි නම් කෝරලගේ සහෝදරයට හා තිර පිටපත කල පුද්ගලයට දෙවියන්ගේ මග පෙන්විමක් තියෙන්න ඔන.
This drama is beyond our duality level ❤❤❤❤❤
❤
❤ amen to that ❤
සියල්ල අනිත්‍ය ලොකය බුදු සරන පමනි ඉතිරි වි ඇත්තෙ
" ඩොක්ටර් චාපා
යොහානි නැතිවෙලා කියල "
කියපු වෙලේ මම කකා ඉදපු බත් එක බිමින් තිබ්බ ...
ඒ තරම් දරුනු සොක් එකක් ඒක😢😢
Sira
අවසන් නික්මයෑමෙන් පසු මරණය කෙතරම් වේදනාවක්දැයි දැනෙන ආත්මයක ආදරය ලැබීම දුර්ලබය, ඒත් වාසනාවන්තය .🥺🤍
🥺
ඔයාගෙ කොමෙන්ට් එකට මට ඇඩෙනව..😢😢
@@Pawani-yf8nd එහෙම ආත්මයක් ඔයාට මුනගැහෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා🤍✨
@@prasadigunawardana5138 හිමියි අහිමියි..🫠😇
Kisima deyak hithaganna bari kathawak.. marama lassanai… thank you Rupawahini ♥️😊
කතාවක් උනත් ඒ මරනය කදුලක් උන එකක් උනා 😢😢
යොහානිගෙ අවසන් කැමැත්ත කියපු ලෝයර් ඉස්පිරිතාලෙ කෑම උයපු එකා වගේමයි..😂
ඒ තාපසාරාමෙට වැටුන ගිරව.අනික් එකා හොර මුලට වැටුනෙ 😂
Uta kondayak dala
ඔව්,මමත් රැවටුනා.
ඌ තමයි නේද 😂
😂😂@@malkanthibiyanwila2900
ආදරණීය කලනි..❤❤❤
අම්මෝ.. මොකද ඕයි තුමිදු දොඩන්තැන්න.. කරන්නේ...නාට්‍යයකට වුනත් කළනිව අපි මෙහෙම දකින්න කැමති නෑ 😢😢😢 සත්තයි.
කලනි ඔයාට දීර්ඝායු වේවා ❤
🙏🙏🙏🙏🙏🥰
😢😢😢😢😢😢😢😢😢😢
අත්තට ම දවසක... "අපිත් ධවසක යනවවා ලී කුඩුවෙ..
මම සාමාන්‍යයෙන් TV teledrama බලන කෙනෙක් නෙමේ ඒත් මේ අමුතු දොස්තර ටෙලි උමතුවක් කලා.කතාවේ මන් ආසම නිහඩ කරුණාවන්තම චරිතේ මෙහෙම යද්දි ඇත්තටම කතාවක් කියන එකත් අමතක වෙනවා.🥺 මනුස්සකම පෙන්වන ලස්සනම කතාවක්. බොහොම ස්තූතියි මේවගේ නිර්මාණ ගෙනවට ❤
අතිවිශිෂ්ට රංගනයක් කලනි දොඩන්තැන්න,❤❤❤
ඇත්තටම මටත් හිතුනෙ ඒ අරන් ගියේ ඩොක්ට යොහානි වගේ ආදරනීය චරිතය ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤
චාපා යොහානි මැරිලා කියලා කියපු විදිහ පට්ට
ආයෙමත් කියනවා oyala okkotama ස්තුතියි mewage ලස්සන වැඩක් කළාට ❤❤
ලෝයර් සහ කුසල් දෙන්නාම එක වගේ දැක්කේ මම විතරද? 😂😂 මට පැටලුනා.
යොහානි පුංචි සුරංගනාවියක්....❤😢
ඩොක්ට යොහානි ආදරණීය චරිතයක් ඉක්මනින් සමුගෙන යන එක ට ගොඩක් දුකයි
හරිම දුකයි අවුරැද්දෙ පලවෙනි කොටස 😢
ඩොක්ටර් යොහානි 😢😢
මලක මෙන් සුවඳ දීල ඇය යන්න ගිහින් නිවිල😢😢