හදිසියේ කොළඹ ලොකු මහේස්ත්‍රාත් පුටුවට සමුදුන් තිලිණ ගමගේ! මොකක්ද ඒ වුණේ?

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 170

  • @hemall1325
    @hemall1325 2 дні тому +17

    අඩෝ....තරිඳු!
    අලි හොරාට...අලි හොරා කියපම් බම්! 😂

  • @sitharimapalagama1933
    @sitharimapalagama1933 2 дні тому +33

    මේ මුස්ලිම් සහෝදරය කතා කරන හැටි අහගෙන ඉන්න හරිම ආසයි,,,හොද දැනුමක් තියෙනව හරිම ලස්සනට ඉදිරිපත් කරනව ...හැමදාම ගෙන්වන්න... ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා...❤❤

    • @bamunua
      @bamunua 20 годин тому

      එකා හම්බ ගොයියෙක්ද? මුන් තමයි රට කන්නේ මුන්ව රටින් එලවන්න ඕනේ.

  • @KelaniThissa
    @KelaniThissa 2 дні тому +71

    තිළිණ ගමගේ කියන්නේ රාජපක්ෂ පරම්පරාවේ අත කොළුවක්...

  • @rajithadesilva3025
    @rajithadesilva3025 2 дні тому +38

    ප්‍රසන්න අල්විස් විනිසුරැ ඉතාමත් විශිෂ්ඨයෙක්...හොඳ මහත්මයෙක් ❤

  • @chandramaligamage9381
    @chandramaligamage9381 2 дні тому +33

    එකෝමත් එක කාලයක තිලින මාතර උසාවි යේ හිටියා ඒ කාලේ කරපුවා අපිත් දන්නවා .මේ වගේ පිලිල මුලිනුපුටා දැමිය යුතුමය .අවශ්‍ය නම් සක්ශිත් තියෙනවා .ඉදිරිපත් කරන්න පුලුවන්

  • @малинкидом
    @малинкидом 2 дні тому +38

    තිළිණ ගමගේ ත්‍රාඩයෙක්

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 2 дні тому +25

    තරිදු සුභම සුභ නව වසරක් වේවා 🙏 ❤❤

  • @praliya1277
    @praliya1277 2 дні тому +48

    කොහොම උනත් මහේස්ත්‍රාත් වරු එක්කෙනාට එක්කෙනා යාලුවෝ.... බලන්න කෝ තිලිනගේ අයියා නිදහස් වෙන්නේ නැද්ද කියලා...

  • @Chandraalnkara
    @Chandraalnkara 2 дні тому +35

    රාජපක්ෂ ලගේ අමු.වහලා.

  • @pgpremathilaka78
    @pgpremathilaka78 2 дні тому +87

    අලි හොරා කොටුවෙන් ගිය එක යුක්තිය ඉල්ලන පුරවැසියන් ලැබූ ජය ග්‍රහණයක්!!

  • @ipathirana801
    @ipathirana801 2 дні тому +17

    නීති පතිත් අයින් කරන්න ඕන

  • @nipunasampath2554
    @nipunasampath2554 2 дні тому +44

    නිශ්ශංක බන්දුල ගැන ආයේ ආයේ ආංඩුවට මතක් කරන්න වෙයි..

  • @SaSs-o1n
    @SaSs-o1n 2 дні тому +32

    ක්ලීන් ශ්‍රිලංකා අද ආරම්භ උනා.

  • @isscience3210
    @isscience3210 2 дні тому +11

    තරාතිරම නොබලා සියලු දෙනාට දඬුවම් කළ යුතුයි

  • @gunapalasuduwella8830
    @gunapalasuduwella8830 2 дні тому +14

    නිශ්ශංක බන්දුල කරූණාරත්න අභියාචනා අධිකරණයෙන් ඉවත් කිරීමට බලපෑම් කරන්නේ නැද්ද?

  • @Chandraalnkara
    @Chandraalnkara 2 дні тому +6

    තරිදු.සුබ නව වසරක්.වෙීවා.ඹබ.දෙපලටම.❤❤🙏🙏🙏👍👍

  • @Ranasinghe-p6q
    @Ranasinghe-p6q 2 дні тому +10

    තරිදු මහත්තයෝ, මේ සාකච්ඡාව කරන මේ නීති වේදි මහත්තයා කවුද?. අදුන්වලා දෙන්නකෝ.

  • @nuwanandra5153
    @nuwanandra5153 2 дні тому +43

    පිලිල එනකොටම අල්ලලා හිරේ දාන්න ඕනි. නැතිනම් රට ගෙනියන්න වෙන්නේ නැහැ. රනිල්ට බටලන්ද වදකයා විදියට මිනිස්සුන්ගේ බිතිකාවක් තිබුනා. ඒ නිසා මිනිස්සු රනිල්ට විරුද්දව නැගී සිටියේ නැහැ. හොරුන්ට, බොරුකාරයෝන්ට බිතිකාව ඇතිකරේ නැතිනම් 2/3 තියෙන රජයට ඔලුවට අත හෝදන්න එනවා පොහොට්ටු, සජිත්, රනිල් බත් බැලයෝ. පිළිකාව ඔඩු දුවන්න කලින් බෙහෙත් දෙන්න ඕනි. නැතිනම් පුනරුදයට, ජනතාවගේ අනාගතයට sorry ම තමයි.

    • @SwarnaJustineJayawardena-dh7jk
      @SwarnaJustineJayawardena-dh7jk 2 дні тому +2

      Clean Sri Lanka hariyatama kerenne ,oya Neethipathy ,ha dooashitha nadukaaryo kihipa denath ain kara demmoth witharamai .
      Ayi me ayawa thiya gena inne ?
      Api chande deela balaya ,gaththanam Mewata uththara denna Rajaya ta yuthukamak ,thiyenawa !
      Oya kunugodawal okkoma ain karoth ,ape angawal wala le tika ithiriwei .

    • @gv6071
      @gv6071 2 дні тому +1

      රනිල් බටලන්දේ වදකයානම් , JVP කාරයෝ බබ්බුද?

    • @himalimunasingha611
      @himalimunasingha611 2 дні тому

      👍👍👍👍👍❤❤

  • @lalithkithsiri7204
    @lalithkithsiri7204 2 дні тому +16

    ඉතින් නිතිය පිරිසිදු නැත මොකද තම සහෝදරයාට දඬුවම් දෙන්න අපහසු නිසානේ මාරැ උනේ

  • @MalaniRathnawathie
    @MalaniRathnawathie 2 дні тому +8

    Clean Sri lanka. Began. Malimawata jayawewa.❤❤❤

  • @RenukaAdikari-c3k
    @RenukaAdikari-c3k 2 дні тому +9

    මම නම් හිතන්නෙ මේ සියලුම දේ සිද්ධ වූනේ සොබාදහම දීපූ දෙයක් විදියටයි

  • @DESH791
    @DESH791 2 дні тому +11

    ක්ලීන් කරන්න අමාරැ උනත් අඩුම ලංකාවෙ ඉන්න අපි හොරැ ටික හරි ක්ලීන් වෙනවනමි ලොකු දෙයක්😂😂

  • @nalimsali7995
    @nalimsali7995 2 дні тому +9

    හොද විනිසුරුවරු හදන්න බැහැ , හැදෙනව මිසක්.(අලි හොරෙක් වේවාද? නොවේවාද?)

  • @nxu5107
    @nxu5107 2 дні тому +4

    Hello Tharindu and all your team. May the New Year bring all of you success, Good health, Peace, happiness and the strength to stand up to injustice and report fearlessly and independently.

  • @gayanrathnayake6220
    @gayanrathnayake6220 2 дні тому +15

    අලි හොරු,කුඩු කාරයෝ,කසිප්පු අරක්කු කාරයෝ, ඉඩම් හොරු,වැලි, පස් ,ගස් ,හොරු කියන්නේ ඉතිම් රාජපක්ෂලාගේ සෙට් එක තමා ඉතිම් ,

  • @SamanJayaratne-b6d
    @SamanJayaratne-b6d 2 дні тому

    Excellent decision ❤❤❤❤

  • @PansyJoseph-z4g
    @PansyJoseph-z4g 2 дні тому

    Very good presentation. People have right to know about these things. Happy New Year to the Team 🙏

  • @dhammikafernando7741
    @dhammikafernando7741 2 дні тому +2

    තිලිනි ගමගේ සහෝදරයෙකු අල්ලස් නඩුවකට යමුවලා නම් හොද කාරිය වෙන්නේ රාජකාරි ස්භාවෙන් ඉල්ලා අස්විය යුතුයි .

  • @ritaadikarama2464
    @ritaadikarama2464 2 дні тому +6

    තිළිණ මාරු කලාට වැඩක් නැහැ . අහන්නෙත් කවුරු හරි විනිසුරුවෙක්නෙ. ඒඅහන්කෙනාට කෝල් එකක් දෙන්න විතරයිනෙ.

    • @sisirasenanayake3737
      @sisirasenanayake3737 2 дні тому

      දැන් ඉතිං ඒ කෝල්
      නෝ කෝල් තමා...

  • @leslieperera5589
    @leslieperera5589 2 дні тому +3

    ඔය තිලිණ අලි හොර කමකට අච්චු කල හා හිරගෙදර හිටය විනිශ්චය කරුවෙක්. කොහොමද වැරදි කරුවෙකුට විනිශ්චයකාර පදවියක් ලැබුනේ.

  • @lalivith508
    @lalivith508 2 дні тому +3

    සාමාන්‍යයෙන් මෙ වගේ අවස්ථාවකදි නිතියේ පවතින සදාචාරාත්මක තත්වය අනුව අපි අත්විදලා තියනවා අදාල විනිසුරැට පුද්ගලික සම්‍බන්ධතාවයක් ඇතිනම්‍ විභාගවන නඩුව සම්‍බන්ධයෙන් ඔහු එම නඩුවෙන් ඉවත් විය යුතුයි.
    මෙතනත් මෙ වගේ දෙයක් වෙලා තියෙන්නේ එහෙම නැතිව තිලින ගමගේ ගේ අමුතු හොදක් නෙවෙයි.
    එයා රාජපක්ෂ හුරතලෙක් කියල ප්‍රසිද්ධයි.

  • @donkuruppuarachchi5792
    @donkuruppuarachchi5792 2 дні тому +3

    විය යුතුදේ වෙමින් පවතියි.

  • @pmwijeratne1896
    @pmwijeratne1896 2 дні тому +4

    තිලිණ ගමගේ ගෙන් පක්‍ෂපාතී තීරන ගන්න ගෑණු දෙනවා කියලා කතාවක් තියෙනවා නේද. ඇයි මෙහෙම දූෂිතයෝ අධිකරණය තුල තියාගෙන ඉන්නේ?

    • @sarathchandrawitharana5730
      @sarathchandrawitharana5730 День тому

      Aragalayata paharadeema pilibandawa kawuda kenek bharawenna kawuda kenek idiripath wuna kiyala UA-cam channel ekaka kiwwa wage mathakai.

  • @Pathirana23456
    @Pathirana23456 2 дні тому +5

    විනිසුරු ඔවුන් ඔක්කොම යාලුවො ඒක nisa තිළිණ kiyala ethi අලුතෙන් path una කෙනාට malli ta වාසි විදියට weda karanna kiyala

  • @sathya5296
    @sathya5296 2 дні тому

    අවංක නොවී , අනීතික වැඩ කලාම , බලාපොරොත්තු නොවන විදිහට , ඒ වැරදි තමන් පිටුපස හබා එන හැටි බලන්න... මේ සිද්ධිය වැරදි කරන හැමෝටම හොද පාඩමක්...🤔

  • @aravindadiwakara5724
    @aravindadiwakara5724 День тому +1

    තිළිණ ගමගේ හරිනෙ.ඒක පැසසිය යුතු කරුනක්

  • @ZuhriyaFowz
    @ZuhriyaFowz 2 дні тому +3

    transferring to District Court from Magistrate Court is a promotion brothers

  • @Ranasinghe-p6q
    @Ranasinghe-p6q 2 дні тому +2

    අපි දන්නා හැටියට මේ විනිසුරුත් සුපිරිම චරිතයක් තමයි. අඩුම තරමින් අලි හොරකමෙන්වත් පටන් අරන් කරපු වංචා විමර්ශන කලොත් හොඳයි නේද?.

  • @nayanthara3277
    @nayanthara3277 2 дні тому +2

    ❤❤❤❤❤

  • @PrasannaThilakarathna
    @PrasannaThilakarathna 2 дні тому +3

    රාජ පක්ෂ වහල්ලු, උසාවි වල හිටියට

  • @VipulaJayalath-n9h
    @VipulaJayalath-n9h 2 дні тому +3

    හොරාගේ අම්මගෙන් පේන අහනව කියල පරණ කියමනක් තියෙනව.

  • @princessdianavilithz
    @princessdianavilithz День тому

    😊😊😊😊

  • @Dushanti
    @Dushanti 2 дні тому +2

    Me muslim sahodaraya nam harema lassanai pehedili kerem A wagema huge sighala bavethaya harma lassanai❤❤❤❤❤❤

    • @udaperera9945
      @udaperera9945 2 дні тому

      ඔව්.ඔහු ඉතා සන්සුන්ව කරුණු කාරණා පැහැදිලි කරනවා.

  • @gunapalasuduwella8830
    @gunapalasuduwella8830 2 дні тому +2

    Clean Sri Lanka ක්‍රියාත්මක වීම ගැණ සතුටුයි.

  • @thamarabasnayake8950
    @thamarabasnayake8950 2 дні тому

    ❤❤❤❤❤❤

  • @bernedettedekoning5893
    @bernedettedekoning5893 2 дні тому

    What is the name of the young man presenting with Tharindu? He sounds great, he will do well, for sure. Thanks

  • @SirinimalWettewe
    @SirinimalWettewe 2 дні тому +5

    Post of district judge is a promotion to a magistrate,isnt it.?

    • @westenmatch1928
      @westenmatch1928 2 дні тому

      I heard that it is a kind of demotion. Not sure exactly what it is

    • @yasalaldesilva8816
      @yasalaldesilva8816 2 дні тому

      ??

    • @ranjitwijekoon2647
      @ranjitwijekoon2647 2 дні тому +1

      In the hierarchy of judges it is one step higher.

    • @tkyaheya
      @tkyaheya 2 дні тому +2

      @@westenmatch1928 No, the post of a District Judge in Sri Lanka is not a promotion from the post of a Magistrate. These two positions belong to separate judicial streams and deal with different areas of jurisdiction and responsibilities:
      1. Magistrate:
      Magistrates handle criminal cases in the Magistrate's Courts, which have jurisdiction over minor criminal offenses and certain preliminary inquiries for indictable offenses.
      Magistrates are appointed to handle criminal law matters under the Magistrates’ Courts Ordinance.
      2. District Judge:
      District Judges preside over civil cases in the District Courts. These courts have jurisdiction over civil matters such as land disputes, debt recovery, and family law cases like divorce and maintenance.
      District Judges are appointed under the Civil Law framework.
      Distinction:
      Both positions are part of the Sri Lankan judiciary but operate in separate domains-criminal jurisdiction for Magistrates and civil jurisdiction for District Judges.
      These roles are not directly connected in a hierarchical promotional structure. Instead, appointments or promotions to these posts are based on qualifications, experience, and other criteria determined by the Judicial Service Commission (JSC).
      In some cases, an experienced legal professional may be appointed as a District Judge or Magistrate based on their expertise and the needs of the judiciary, but the transition from Magistrate to District Judge is not a standard promotion path.

    • @chandraniranaweera5777
      @chandraniranaweera5777 2 дні тому

      Yes

  • @sathya5296
    @sathya5296 2 дні тому

    ඔව් මේ රාජපක්ෂ ඉත්තෙක්... අවංක පක්ෂග්‍රාහී නොවන , තීන්දු තීරණ මේ වගේ අයගෙන් බලාපොරොත්තු වෙන්න බැහැ....

  • @ChandrasiriGunawardana-m7z
    @ChandrasiriGunawardana-m7z Годину тому

    විනිසුරුවරුන්ට ඕන විදියට නීතිය නවන්න පූළුවන් කියන එක පැහැදිලියි

  • @nalaniamarasekara7115
    @nalaniamarasekara7115 2 дні тому +1

    Good decision about this judge, he is corrupted a lot

  • @udaperera9945
    @udaperera9945 2 дні тому

    අපි කතා කරන භාෂාව කුඩා දරුවෙකුට පවා අහන්න පුළුවන් ආකාරයට ශිෂ්ට සම්පන්න වෙන්න ඕන.

  • @jindunil
    @jindunil 2 дні тому +1

    හොරු එලවන්න ඕනෙ

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 2 дні тому

    HAPPY NEW YEAR ❤❤❤

  • @virajihalagamage6094
    @virajihalagamage6094 День тому

    තිලිණ ගමගේ මහ උළුගෙදරට යැවිය යුතු ජඩයෙක් !

  • @amaliyadipita6906
    @amaliyadipita6906 2 дні тому

    👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @priyanjaliew
    @priyanjaliew 2 дні тому

    If there is right handed information about the bribery case for his brother how can he been out of the conviction?

  • @DharmasiriRathnayake-sd9pi
    @DharmasiriRathnayake-sd9pi 2 дні тому

    එක් එක් සහකරුගේ උනන්දුව පිළිබඳ ගැටුම

  • @samanwimaladharma71
    @samanwimaladharma71 День тому

    වසන්තයගෙ හොර ඔප්පු කේස් එක වහගන්න ගහන ගේමක් . හෝදපල්ලා හෝදපල්ලා ,රෙවෙයි තව ඉස්සරහට .

  • @shanepereraedu
    @shanepereraedu 2 дні тому +1

    චැනල් එකේ අලුත් icon එක පැහැදිලි නෑ බං ඒකෙ කිසිම detail එකක් පේන්නෙ නෑ. Colorful එකක් දාපන්.

  • @d.m.thilakarathna8710
    @d.m.thilakarathna8710 2 дні тому

    පොල් ගෙඩි දෙකක් කඩපු "බංඩට " විරුද්ධව නඩුව විභාග කරන්නේ පොල් ලොරියක්ම හොරකම් කරපු එකෙක් නම් ..... ?

  • @sujathakariyawasam498
    @sujathakariyawasam498 2 дні тому

    🎉❤❤❤❤❤❤❤

  • @u.bmobile2255
    @u.bmobile2255 2 дні тому

    තිලිණ ගමගේ කියන පාහරයට අසූචි ගහන්න ඕන

  • @navodyavidumini200
    @navodyavidumini200 2 дні тому

  • @priyanjaliew
    @priyanjaliew 2 дні тому

    Very good decision. He should be transferred as he should not deal his brother’s case.😮😮😮😮😮😮😮😮😮😮😮😮😮

  • @pkds1983
    @pkds1983 2 дні тому

    අලි පැටියෝ ඔයයි මමයි😂😂😂

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 2 дні тому

    ඉදිරියට නඩුවලට හොඳම සාධාරණ තීන්දු තීරණ හම්බවෙයි . අපි බලාපොරොත්තුව සිටි දෙයක්.දේව බැල්ම රටට ලැබෙන කාලයක් .🙏😂

  • @gamimipalihawadana7193
    @gamimipalihawadana7193 2 дні тому +1

    විෂ්‍රාම යැවුව නම් ඉවරයි නේ .

    • @sisirasenanayake3737
      @sisirasenanayake3737 2 дні тому

      විශ්‍රාම යවනවට වැඩිය හොඳයි
      වැඩ කරන ගමන් විඳවන්න සලස්වන එක.
      හිටියත් ඉන්නෙ මානසික පීඩාවෙන්.
      ඔන්න ඕක තමා
      හොරු විඳවන විදිය.

  • @mapabandara7164
    @mapabandara7164 2 дні тому +9

    අලි , මහින්ද , හොරැ , තිලින

  • @thakshisenani3075
    @thakshisenani3075 2 дні тому +1

    Hodama wade yannama ona kenrk.......😊😊

  • @danapalahettiarachchige1182
    @danapalahettiarachchige1182 2 дні тому +5

    වීඩියෝ එක පටන්ගන්නට පෙර ඔය මයික්එක හදාගෙන ඉදගන්න ඔයින් පෙන්වන්නෙ මනසික චකිතය

  • @SajiMalalasekera
    @SajiMalalasekera 2 дні тому +5

    මුන්ගේ අධිකරණ දැනුම රෙද්ද පල්ලෙන් බේරෙනවා

  • @priyanjaliew
    @priyanjaliew 2 дні тому

    Why these two are so concerned about this transfer?

  • @anuradharanasinghe7144
    @anuradharanasinghe7144 2 дні тому +1

    ක්ලීන් කල හැකිද ශ්‍රී ලංකා

  • @CalmCherryBlossoms-pd3qg
    @CalmCherryBlossoms-pd3qg 2 дні тому

    රන්ග දිසානායක බලපිටිය උසාවි මහදිකරන ව්නිසුරැ දිස්ත්‍රික් උසාවි ගල්කිස්ස නාලනි කොඩිතුවක්කු ඔක්කොම කෙස්

  • @pradeepnihaldecarm7290
    @pradeepnihaldecarm7290 2 дні тому +1

    රාජපස්සක් නේ

  • @MaheshSiriwardane
    @MaheshSiriwardane 2 дні тому

    See Sinhala Muslim sahodarthwaya. This is a main thing to go for development.

  • @kumarasenagamage8492
    @kumarasenagamage8492 2 дні тому +1

    එලාර රජ තුමා මතක් වුනා

    • @donkuruppuarachchi5792
      @donkuruppuarachchi5792 2 дні тому

      කවදද අන්තිමට දැක්කේ 😂😂😂

    • @JayanthaAlexander
      @JayanthaAlexander 2 дні тому

      දුටුගැමුණු ඉන්නකොට​@@donkuruppuarachchi5792

  • @Dushanti
    @Dushanti 2 дні тому

    2025 wasanawa gena ewa oba semata ❤❤❤❤❤❤❤

  • @CalmCherryBlossoms-pd3qg
    @CalmCherryBlossoms-pd3qg 2 дні тому

    අයියො

  • @neilranasinghe2505
    @neilranasinghe2505 2 дні тому

    Atony General Fazzer Mohamad, just a joke, Brother you are doing well, your presentation is very accretive, keep doing.

  • @VipulaJayalath-n9h
    @VipulaJayalath-n9h 2 дні тому

    අපි ඒක තමයි කිව්වෙ වහල්ලු ටික එළවා දමා වැඩ පටන් ගන්න කියල. තව ඉන්නව පොලිස් ලොක්කො ටිකක් උනුත් ආණ්ඩුවෙ කකුලෙන් අදිනව මුන් ගැන අදාල බලධාරින් දන්නෙ නැද්ද? පස්සෙ කියන්න එපා කෑවො .... කෑවෝ....... කියල. ඔන්න අපි කිව්ව උදෙන්ම කතාව.

  • @sriyanimallikawalawedurage6917
    @sriyanimallikawalawedurage6917 2 дні тому +1

    Loku deyak

  • @sagarikawickramanayaka-vj2tu
    @sagarikawickramanayaka-vj2tu День тому

    තරිදුගෙ මල්ලියෙක් වගේ

  • @CSP2150
    @CSP2150 2 дні тому

    මේ අර එල්ටීටීඊ එකට කඩේ යන්නේ කවුද දෙමළ ජාතිවාදයට කඩේ යන්නේ කවුද මේ

  • @ShamSiyam-tx4mx
    @ShamSiyam-tx4mx 2 дні тому +1

    Prasanna 👍👍👍

  • @phrdesilva2492
    @phrdesilva2492 2 дні тому

    අපේ පුතාගෙ කකුල කෑව පාරෙ යන වල් පර බල්ලෙක්.....😂
    සීය ඌ ගිහිල්ල දැමිම ඒ වගේ බල්ලො ඉන්න මාමලගෙ ගෙදරට....😂😂😂😂😂😂🎉😂😂 මාලිමා සහෝදර.. දරියන් ඡරා වැඩ කරන්න එපා... අපටයි ලැජ්ජාවට පත්වෙන්න වෙන්නෙ.❤❤

  • @sunjayjay240
    @sunjayjay240 2 дні тому +11

    කතා කරපල්ලකෝ BMW වාහන 1675 රේගු බදු වංචාව ගැන
    අවුරුදු දහයක් තිස්සේ උසාවියේ නඩු අහල් නඩුව නිර්දේශයක් කරලා තියෙනවා original invoice වලට කියලා ඇයි මේක නොනිස් හංගන්නෙ

    • @tharakadoo
      @tharakadoo 2 дні тому +3

      බයියෙකුගේ අඳෝනාව 😂

    • @annharper4853
      @annharper4853 2 дні тому +1

      ඇයි බයියෝ තොට ඔව් අහන්න තිබූ නෙ තොපේ සිලින්ඩර සීයගෙන් හරි මයිනගෙන් හරි නේද දැන් පූජක විකාගෙන බූකියෙ වැල්ලෙන්නෙ

    • @MaheshSiriwardane
      @MaheshSiriwardane 2 дні тому

      1675 BMW? Rajjuruwo travel kale BMW eken? Ranil wage thamai golayoth.

  • @priyanjaliew
    @priyanjaliew 2 дні тому +1

    I think Thirimanne Gamage will take the transfer and from there he will influence!!!!😅😅😅😅😅😅😅😅😅😅

  • @wasaliyanage7390
    @wasaliyanage7390 2 дні тому +1

    Sri lankawa witharak nemei clean karanna ona mada peradiga ratawala inna thanapathi office wala inna kakko hama ekawama clean karanna ona e rata wala wada karana gahanu minissu nowidina duk windinawa okun nisa

  • @kdnchandrasiri6709
    @kdnchandrasiri6709 День тому

    Den adikarana seva vinishcha Sabawa methana wage.

  • @niroshankrishantha6636
    @niroshankrishantha6636 2 дні тому +1

    Thilina gamage wena thanaka idalath balapam kireema karanna puluwan neda? Mona unath sathutui oka colaba mahesthrath thanathuren iwath wechcha eka.

  • @udayakumara5867
    @udayakumara5867 2 дні тому

    Kohoma hari wasanthage case eke judge mountlavinia waling colombo walata maru kala dan wasantha nidahas

  • @nayana5590
    @nayana5590 2 дні тому

    Kaleena siduweemak saralaw idiripath kireema watinawa.

  • @CinnamonBreezeny
    @CinnamonBreezeny 2 дні тому

    Yakooo. Thilina ponnayek

  • @Sofie16200
    @Sofie16200 2 дні тому

    Prithi padman soorasena weni winisruwan ratata wasanawak.

  • @tharakadoo
    @tharakadoo 2 дні тому

    ඌගෙ නම් ඇට දෙක තලන්න ඕනි http

  • @manelsirisena6167
    @manelsirisena6167 День тому

    Thilina gamage kiyanne mahindage pukahodapu eka neda

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 2 дні тому +1

    Thilina allways 😅pakkaliya

  • @ireshaweerasekera.3138
    @ireshaweerasekera.3138 2 дні тому

    Tharindu. Ali langa thiya geneemata wadaa, Rajapaksha lage supporter kenek weemai wedagath deya. Ohu theerana, theendu gaththe, Rajapaksha lata oona vidihata.

  • @geobiz-r8u
    @geobiz-r8u 2 дні тому

    GAS NARI DENNEK
    WASANTHA SAMARASINHA BERA GAMU