How to Lose 6 kg in week ! The EGG Diet in Sinhala

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024

КОМЕНТАРІ • 1,7 тис.

  • @thilakshifernando1485
    @thilakshifernando1485 3 роки тому +16

    මම හාෆ් ෆ්ලේට් කරලා 81kg ඉදන් 65kg ට බර අඩුකරගත්තා .මේකට අවුරුද්දක් ගියා .ඒත් මගේ ටාගට් එක තමයි 60kg.මට හිතෙනවා මේ බිත්තර ඩයට් ෆ්ලෑන් එක කරලා බලන්න .මම මේක try කරලා පොටෝස් එක්ක ඉදිරිපත් කරන්නම්.thanks SWLG

  • @IndikaNiroshani-fv9ho
    @IndikaNiroshani-fv9ho 3 роки тому +7

    මම ඔයාගේ ගෘප් එකට අලුත් කෙනෙක් . මටත් ලොකු උවමනාවක් තියෙනවා මගේ බර අඩු කරගන්න . ඒත් මම කරන්න ජොබ් එකත් එක්ක ටිකක් අමාරුයි ඩයට් ප්ලෑන් එකක් කරන්න . ඒත් මම youtube එකේ බලලා පුළුවන් විදියට කරනවා. ඔයාගේ විඩියෝ එක බැලුවා ඒක ගොඩක් වටිනවා . ස්තුතියි

  • @sriyanimallikathuseyahewa8672
    @sriyanimallikathuseyahewa8672 5 років тому +18

    ගොඩක් පින් ඔබතුමාට , මගේ මහත්තය මේ ඩයට් එක පටන් අරගෙන දවස්5 කිලෝ 5ක් දැනට අඩුවෙලා තියෙනවා , ඇගට හරිම සැහැල්ලුයි කියල කියනව, ❤

    • @නෙතූනෙතූ-ශ8ෂ
      @නෙතූනෙතූ-ශ8ෂ 5 років тому

      මුලින්ම කලේ මේඩයට් එකද ඩිය

    • @sriyanimallikathuseyahewa8672
      @sriyanimallikathuseyahewa8672 5 років тому

      @@නෙතූනෙතූ-ශ8ෂ ඔව්

    • @sriyanimallikathuseyahewa8672
      @sriyanimallikathuseyahewa8672 2 роки тому

      @@hemal2803 ඔව් ,රෑට එලවලු සැලඩ් එකක් ගත්ත වතුර බිව්ව එච්චරයි

    • @yamunawinodani7383
      @yamunawinodani7383 2 роки тому

      චිකන් කන්නෙ නත්තම් එකට මොකද කරන්නෙ ප්ලිස් කියන්න කො අක්කි 🙏❤️

    • @neha-h8g4t
      @neha-h8g4t 10 місяців тому

      මට ඩයට් එක කියන්නකෝ

  • @pabindulakshitha4669
    @pabindulakshitha4669 4 роки тому +6

    මම ඉන්නෙ එග් ගයට් දෙවෙනි දවසෙ. කිලෝ 2ක් අඩු වෙලා.
    පුන්චි වෙනස් කම් ටිකක් මට කරන්න උනා (බිත්තර වලට අමතරව කාපු) ඒ වෙනස්කම් කරගන්න පුලුවන් උනේ මම මේ විඩියෝ සීරීස් එකම තුන් හතර පාරක් බලපු නිසා...
    ෆයිනල් රිසල්ට් එක මම දාන්නම් ලගදිම. බොහොම ස්තූති මේ කරන උදවු වලට

  • @nu7572
    @nu7572 6 місяців тому +10

    මාත් පටන් ගන්නව නොමල් ඩයටි කරල 107 ඉදන් 85 දක්වා අඩු කරා එග් ඩයටි එක අනිවාර්යයෙන් කරනව 😍😍

  • @sasankathilakarathne5397
    @sasankathilakarathne5397 4 місяці тому +3

    I am going to start it from tomorrow.. Wish me good luck! Will come back with results after 1 week.

  • @nadeeovi3293
    @nadeeovi3293 8 місяців тому +11

    මම හිටියේ 60 kg මේක දවස් හතරක් කරා.56kg අඩු වුණා.කොච්චර එක්සයිස් කළත් කොච්චර ඩයිට් කලත් මට කලින් හරි ගියේ නෑ නමුත් මේඩයිට් එක මට හරියටම හරි ගියා.නමුත් දවස් හතරට පස්සේ බිත්තර කන්න අප්පිරියා හිතුනා. දැන් මම පොල් සම්බෝල බිත්තර මස් කන එකෙන් තමයි බර පාලනය කරගෙන අඩු කරගෙන යන්නේ.🥰🥰

    • @user-sahara0105
      @user-sahara0105 7 місяців тому +2

      ඔයා කොහොමද dr kare එක වේලකටම බිත්තර 6/7ක් කෑවේ නැත්තන් තුන්වේලට 2 ගානෙද කෑවේ

    • @nadeeovi3293
      @nadeeovi3293 6 місяців тому +1

      Eka welai ❤

    • @user-sahara0105
      @user-sahara0105 6 місяців тому

      @@nadeeovi3293 dn kanne බත් ටිකයි සම්බෝල මස් මාලු හරි එහෙමද 🥺

  • @oshanearm
    @oshanearm 4 роки тому +131

    I tried your method and it worked
    Before 103.8 kg
    After. 97.4 kg
    Thanks bro 🙏🙏🙏🙏🙏🙏

    • @mandakiniviswa1668
      @mandakiniviswa1668 4 роки тому +5

      Malli..mata kiyanna oya me egg meal eka dawasatama eka sarayada?gathe?eeta passe anith vell 2kata monada kawe?plz reply

    • @sapnaranipa4806
      @sapnaranipa4806 4 роки тому +4

      Anith wel deka kannathuwa inne oneda

    • @dinukakaushalya1544
      @dinukakaushalya1544 3 роки тому

      @@sapnaranipa4806 matath denaganna ona

    • @ashiniadithya6970
      @ashiniadithya6970 3 роки тому

      Koi welawatada Meka ganna one

    • @shanimadu5144
      @shanimadu5144 3 роки тому +1

      Dr mata mekata reply ekak danna.biththara badala gaththata kmk nadda omlet wage.thel poddak dala

  • @madu9831
    @madu9831 5 років тому +49

    බිත්තර වලට බර වැඩිවෙනවා කියලා මෙච්චර කල් හිත හිටියේ🙄🙄

  • @imalshadodangoda7245
    @imalshadodangoda7245 5 років тому +5

    මගේ බර 70 තිබුන 16/8 කරල මාසයක් කිලො 6 අඩු උනා ,දැන් මේ ඩයට් එක පටන් ගෙන මේ දෙවනි දවස බලමු ,බුදු සරණයි ඔයාට

    • @chathuchathu2230
      @chathuchathu2230 5 років тому +1

      Imalsha Dodangoda දවසට එක පාරද මේක කරන්න ඕනා.දවසට බිත්තර 8 කන්න ඕනෙද.

  • @maleeko4875
    @maleeko4875 5 років тому +11

    Thank you amila, මම මේ කෙට්ටු වේගෙන යන ගමන්. Target එකට අපුවහම fb එකට photo දාන්නම්

  • @dafe4245
    @dafe4245 5 років тому +24

    I did this diet from Melbourne and it worked for me. Lost 4.5kg in one week

    • @yev8012
      @yev8012 3 роки тому

      bum

    • @awkpbg8020
      @awkpbg8020 3 роки тому

      Did u drink green tea ?

    • @yev8012
      @yev8012 3 роки тому

      @@awkpbg8020 green tea is a must i think

  • @suddiqatar912
    @suddiqatar912 5 років тому +317

    ඇයි බූරුවෝ මේක unlike කෙරුවේ මේ වීඩිවෙ වටිනාකම දන් නැද්ද

    • @ashmineeha9628
      @ashmineeha9628 5 років тому +1

      Me meal eka witharada ganna puluwan? Wena kisima deyak e dawas 7ta kanna berida? Eka welak witharada ane chuttak kiyanawada pl

    • @jsponemedia2445
      @jsponemedia2445 5 років тому +1

      Matath ekamai machan hithuna mona kala kannida manda unlike kera mea vedio ekata

    • @wasnthawasantha3673
      @wasnthawasantha3673 5 років тому

      Maka ekama walata kanna onada natham කොහොමද kana ona apita godak walwalta rata thami kanna wanna rata inna nisa

    • @RPIVlog
      @RPIVlog 5 років тому

      ෂැංහයි එයාපොර්ට් එකේ විස්තර 😍, වීඩියො එක මෙතනින්
      ua-cam.com/video/J2nXOD0m5cM/v-deo.html

    • @samandelperchithra97
      @samandelperchithra97 5 років тому

      0097474471555

  • @nelkanelka1735
    @nelkanelka1735 5 років тому +23

    මොන මෝඩයාද මේක unlike කරල තියෙන්නෙ.ඇත්තටම හරිම වටිනව සර්.තාම එක් සතියයි මමත්.ඇත්තටම සාර්ථක ප්‍රථිඵල තියෙනව.බිහොම පිං ඔබ කරන මේ මෙහෙයට.තෙරුවන් සරණයි !

    • @isharamaduwanthimaduwanthi1718
      @isharamaduwanthimaduwanthi1718 3 роки тому

      Oyata pratipala tiyeda matath kiyala dennako man kara bt mage bara adu unnene

    • @ayanthanu1099
      @ayanthanu1099 3 роки тому

      @@isharamaduwanthimaduwanthi1718 ane mama kara bara adu na agTa sahallui adu velama na

  • @mykuz7790
    @mykuz7790 4 роки тому +40

    එපා වෙන්නේ අපේ අම්මත් එක්ක..බිත්තර ඕනෙවට වඩා කන්න දෙන්නෙ නෑ.මට බනිනවා..ඒත් මට මේක කරන්න ඕන....😥😥😥

    • @OO-iz8wn
      @OO-iz8wn 3 роки тому

      අපෙත් එහෙම තමා ඒත් මං බැනුම් අහ අහ හරි කරනවා

    • @anurabandara3155
      @anurabandara3155 3 роки тому +1

      @@OO-iz8wn matath ehemai

  • @thusharipanagoda7181
    @thusharipanagoda7181 Місяць тому

    මට මේ විදියට කරන්න අමාරු ටික වෙලාවකින් මගේ ඇග වෙව්ලලා පන නැතිව යනවා. මට දියවැඩියාව ,කොලෙස්ට්‍රොල් තියෙනවා . වයස 49 .බර 65.

  • @maduedirisinghe3639
    @maduedirisinghe3639 5 років тому +27

    නිර්මාංශික අයට ත් කරන්න පුළුවන් plan එකක් කියල දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක්..

    • @nadeeshaprashan1776
      @nadeeshaprashan1776 4 роки тому

      FARM BITTARA KANNA

    • @thishu11
      @thishu11 4 роки тому

      mas kanna patan ganna

    • @bawbaw1432
      @bawbaw1432 4 роки тому +6

      @@thishu11 අහපු දේට උත්තර දෙන්න බැයිනම් පුක නොදී ඉදපන් අවජාතකය.

    • @bawbaw1432
      @bawbaw1432 4 роки тому +3

      Vegetarian Diet Plane kiyala search karanna

    • @nisansalaabeysekara5267
      @nisansalaabeysekara5267 4 роки тому

      You can use tofu.100g contains only 62 calories

  • @tharindipoornima2019
    @tharindipoornima2019 5 років тому +2

    සර් මම egg diet එක කරලා 8kg අඩු කරගත්තා.බොහොම ස්තුති උදව් කලාට😊

  • @manojh4850
    @manojh4850 5 років тому +27

    Can we divide these 7-8 eggs and brrocoli 200g into morning, lunch and dinner ? Will it be effective?

    • @SinhalaWeightLossGuru
      @SinhalaWeightLossGuru  4 роки тому +6

      sure

    • @vindyanawaratne3811
      @vindyanawaratne3811 4 роки тому +1

      I want to do the same because I'm breast feeding. Can I do that?

    • @dinithianuththara7404
      @dinithianuththara7404 4 роки тому +3

      @@vindyanawaratne3811 do not do diet if you are breastfeeding... Daruwa kiri bona waysa pahu wunama diet karanna

    • @vindyanawaratne3811
      @vindyanawaratne3811 4 роки тому

      @@dinithianuththara7404 my baby is 18 months old. she needs me only when she goes to sleep..

    • @didilom564
      @didilom564 3 роки тому +1

      Yes! Is not healthy to have that much food in one sitting. That's what l'm doing. OMAD. I stop eating at 6:00 and l have sparkling water after 6 and tea if l need a lil something. Drink a large glass of water with each meal. I'm down 2 lbs in 3 days,but today l messed up with a small slice of cake. Recording resist temptation my family you didn't get. Tomorrow I'm getting back to work it!🥴

  • @janakiemunasinghe941
    @janakiemunasinghe941 5 років тому

    මම නම් අදයි මේ විඩියෝ එක දැක්කෙ ගොඩක් වටිනවා ස්තුතියි ඔබට සිනි වලට බෙහෙත් බොන කෙනෙකුට මේ ඩයට් එක කරන්න පූළුවන් ද

    • @seyunischool855
      @seyunischool855 5 років тому

      Ape doctor consultant gihin diet plan patan ganna dear.meka tiyenne 100kg vadi ayata thamai.anith eka sugar tiyana kenek fasting godak wela inna honda ne.e nisa doctor gen ahala patan ganna.(swlg-staff)

  • @rasikakumari2486
    @rasikakumari2486 5 років тому +3

    මම අදයි දැක්කේ අයියගේ විඩියෝ එක . ගොඩක් හොදයි මමත් අදඉදන් 16/8 කරනවා . මම50 K හිටියා දැන් 71 .

  • @dushanthideshappriya1664
    @dushanthideshappriya1664 5 років тому +1

    Godak vatina vedio 1k mamat 90 kg hitiya passe exersize karana gaman 20 kg adu kara gatha masa 8k wage kal gaththa man......me widihata thamai diet kare...thank u sooo much...😊

  • @thusharifernando9999
    @thusharifernando9999 5 років тому +47

    ඔයාගේ වීඩියෝ හරිම වැදගත්
    ඉතාමත් සාර්ථකයි...🙏🙏🙏💐💐💐💐💐

  • @madumadu7481
    @madumadu7481 3 роки тому +2

    බොහොම හොඳ පිළිවෙළක් තියෙනවා හරිම සරලව කිව්වා thank you

  • @dimitrifonseka5244
    @dimitrifonseka5244 5 років тому +27

    දවසට කිලෝ එකක් බහිනව gym akata giyama diet aka normal kloth dawask yaddi aye හිටපු ගානමෛ

  • @ashm7327
    @ashm7327 5 років тому +1

    Answer for these questions please. 1. Is this diet is the only meal for whole day? Are we not allowed to eat anything else? 2. Can we split this meal through out the day such as few eggs/veggie are in the morning lunch and dinner? Or is it should be one meal? 3. Do we have to change eggs to chicken or fish? Or is it because only for a change you did?

  • @h2owicks
    @h2owicks 5 років тому +7

    Hi! I m so impressed with your knowledge and thank you for sharing it with us.. I have a small question about the OMAD method. I m aware that we can eat only ontle time per day, is there a specific time we have to eat or can we eat our meal whenever we want.. Thank you once again hope to get a reply From you soon.

    • @seyunischool855
      @seyunischool855 5 років тому +2

      No specific time dear.watever time possible for you you can take.only 1hour.but if you take night time,dont ho to sleep immedietly after eat.
      (SWLG-Staff)

    • @h2owicks
      @h2owicks 5 років тому +1

      @@seyunischool855 perfect 👍thank you so much for your reply, keep up the good work you guys are doing..cheers

  • @samanthikakumari6927
    @samanthikakumari6927 3 роки тому +1

    Mee peni ( bee honey ) udenma tablespoon ekak ganna eken ethi wena result eka mokakda sir. Bara adu wenawada? Wedi wenawada sir. Kiyanna puluwanda.?

  • @nishiwijerathne665
    @nishiwijerathne665 5 років тому +6

    Really admirable.🤗
    Worth watching vedio
    Small advice, will u reccomand Samolina (rulan) and grammes while dieting.? Your response on this regard will b highly appreciable.

    • @seyunischool855
      @seyunischool855 5 років тому

      No dear.we not reccomend semolina and grammes(once a week 100g boiled grammes u can use) since they are rich in carbohydrate.our diet basically should reduce carbs as much as possible.
      (SWLG-Staff)

  • @maduisha5634
    @maduisha5634 3 роки тому +1

    Pcos තියෙන කෙනෙකුට මේ විදිහ හොඳයිද පටන් ගැන්මට. බර 64ක්. Doctor කීවේ 58 දක්වා අඩු කරගන්න කියලා උස 153cm.

  • @hashansa1
    @hashansa1 5 років тому +4

    boil egg contain around 60-70 Kcal, not 150, (150kcal thiyenne 100g of egg wala), this kind of meal only contain around 600Kcal, if not lower than that.

  • @stelladias77
    @stelladias77 5 років тому +1

    Every body, I like to say. If you want to loss your weight do not eat egg yolk. Eat egg white. If you like to eat egg yolks , you eat one or two per week.Do not eat more egg yolks,high in cholesterol and increases risk of cardiovascular disease .You remember one egg yolks186 mg cholesterol. Some people eat more foods not increase weight.Human body different all of us. Please ,if you want to weight loss you contact Medical Nutritionists .Do not get advice from social media.They are not cardiologists or nutritionists. Speak, they know all things. Do not do experiment with human body.

    • @SinhalaWeightLossGuru
      @SinhalaWeightLossGuru  5 років тому

      ඔයාට විස්තරාත්මක කමෙන්ට් එකක් මම දැම්මා බිත්තර කහමදේ කොලස්ට්‍රෝල් වලට ගැටලුවක් වෙන්නේ නැහැ අලුත් scientific research පොඩ්ඩක් අනුගමනය කරලා දැනුවත් වෙන්න ඔයා ඔය කියන කතාව තමා හැම තැනම කියන්නේ ඕක මිත්‍යාවක් කියල මේ වෙද්දි ඔප්පු කරලා ඉවරයි, පුංචි කාලයක් අරගෙන මේ පිළිබඳව දැනුවත් වෙන්න කියලා මං ආරාධනා කරනවා.

  • @marianrodrigo3371
    @marianrodrigo3371 5 років тому +5

    I have hormones imbalance problem. Height 149cm and my weight 63kg .I want to reduce it up to 48kg. Can you help me to make a suitable meal plan. Thank you. 🍽

    • @nazeeraaskeen3064
      @nazeeraaskeen3064 4 роки тому

      Same hormone problem am having. Can I do this diet ?? Plz reply

  • @abcdefg2737
    @abcdefg2737 3 роки тому

    මම ජිම් එකට යන කෙනෙක් හැබැයි හැමදාම යන්නේ නැහැ මම කොහොම හරි මාස දෙකක් ගියා , මම සාමාන්‍ය මහතයි මගෙ බඩත් තියෙනවා ,මම කිලෝ 78 විතර බර හිටියා දැන් මම kg67 ක් විතර තමයි ඉන්නේ ,හැම දාම උදේට කන්නේ ඇට වර්ග ඒ කිව්වේ ධාන්‍ය වරග කඩල මුං ඇට වගේ දේවල් .දවල්ට බත් අඬු කෝප්ප එක හමාරක් කනවා රට ඉදි මදුලූ තුනක් විතර කනවා , මම රට ඉඳි කන එක හරි ද රට ඉඳි කන කොට මහත් වෙනවද මට ඕනේ ඉක්මනින් කෙට්ටු වෙන්න

  • @chandaniwijesooriya3081
    @chandaniwijesooriya3081 5 років тому +3

    ගොඩක් පින් අය්යේ අද ඉදලා පටන් ගන්නවා ගොඩක් පින් බුදුසරණයි.

  • @buddhikamadushani8067
    @buddhikamadushani8067 3 роки тому

    ගොඩක් comments වලට reply නෑ.මං මොනව කලත් බර අඩු කර ගන්න හරි අමාරුයි . මේ video එකේ වැදගත් ම දේ තමයි ඉක්මන්ට බර අඩු උනාම හමට වන දේ ගැන පැහැදිලි කරපු එක.ගොඩක් අය ඔය ගැන කියන්නෙ නෑ..

  • @yamunagunawardana1749
    @yamunagunawardana1749 4 роки тому +6

    මම බිත්තර මස් මාළු කරවල වර්ග කන්නේ නැහැ... අපි වගේ අයට ගැලපෙන ලෙසත් උපදෙස් ලබා දෙන්න... පිං සිද්ධ වෙනවා...

  • @madushankasanjeewa3848
    @madushankasanjeewa3848 3 роки тому

    Aiye bittara vitarak pavicchi karanna puluwanda Anith euwa netuwa salaadayak ekka

  • @allsdf2756
    @allsdf2756 5 років тому +6

    MashaAllah oyag Diet watehers ekk nisa mm dean Happ...batha Roti kewam nea 27 day mat weight balangann vidihakk nea.. Thanks oyat😍😍😍😍😍

    • @chaturaindika
      @chaturaindika 5 років тому +2

      එකටත් මසා අල්ලා ගන්න එපා ඕඊ , මූ කියන ඒවා අහල කෙට්ටු වෙලා දැන් එකත් අල්ලා කරරළලු

  • @VoiceOfLore-p4o
    @VoiceOfLore-p4o 4 роки тому +1

    Pattama aiyaa....niyamai...jim yana gaman kema oya kiyapu vidiyata adu kara daws 28n 10kg loss....❤️❤️❤️😍😍😍 Mara happy marama sahalluvk danenne den

  • @sayumikoushi8005
    @sayumikoushi8005 5 років тому +10

    ගොඩක් වටින පණිවිඩයක්..ගොඩාක් ස්තූතියි සර්..සුබපැතුම්!!

  • @harshaniperera5037
    @harshaniperera5037 День тому

    Sir, cholesterol thiyenawa mt. PCOS thiyenwa thadinma. weigt 60i. Age 32. Eggs kawata cholesterol wadiweida kiyala bayai mt. Sir, kiayna de try krnwa puluwan widiyakata heta idanma

  • @gayanwijesekara9356
    @gayanwijesekara9356 3 роки тому +9

    අයියේ,
    මේ diet 1 දවසෙ මොන වේලටද ගන්න ඕනි?
    දවසට 1 වේලක් මේක අරගෙන, අනිත් වේල් 2ම මුකුත්ම නොකාද ඉන්න ඕනි?
    අනේ plz කියන්නකො

  • @kmhampercompany4672
    @kmhampercompany4672 5 місяців тому +1

    Ethakota mama udeta raata kanne nadda? Also gastric thiyena ekkenek kohomada meka karanne?
    A wagema tea coffee bonna barida?

  • @activatedmind1459
    @activatedmind1459 4 роки тому +4

    කුඩු ගහන්න කලින් බර කිලෝ 131යි! මාස හයෙන් බර කිලෝ 84ට බැස්සා! දැන් කුඩු ගහන එක නවත්තලා තියෙන්නෙ බෙහෙත් බීලා

  • @msramyn2760
    @msramyn2760 5 років тому

    මමත් කරලම බලන්න ඕන.මගේ බර 73.අඩු කර ගන්න ඕන ටිකක්..ලන්කාවට එනකොට ලස්සනට එන්න ....thanks අයිය ඔයාට...🌹🌹🌹

    • @gg-ff3dx
      @gg-ff3dx 5 років тому

      මමත් මේක කරන ගමන් ඉන්නේ අද වෙනකොට මගේ බර3kg අඩු වෙලා මට මාරම සතුටුයි.හොලවන්නවත් බැරැව තිබුන බර අඩු වෙනකොට .ආස හිතෙනවා.

  • @k.n.pwikramabahu8781
    @k.n.pwikramabahu8781 4 роки тому +3

    Sir mama oya kuwa widiyata half plate karala 11 kg adu una masa 2 kin thank you so much ..😍😍

  • @kingsman9240
    @kingsman9240 Рік тому

    එහෙම පුලුවන් fat වලට,කැලරි වලට මහත් වෙච්ච අයට hormone imbalance අයට බෑ.ඒ ගොල්ලොන්ට මුල ඉඳන් nervous system එක හදන්න ඕනෙ.

  • @ardevamalar6917
    @ardevamalar6917 4 роки тому +5

    ගොඩක් වටිනවා ගොඩක් ස්තූතියි අයියේ ජේසු පිහිටයි

  • @sachinthaprabashwara4394
    @sachinthaprabashwara4394 5 років тому +1

    ගොඩක් වැදගත් අය්යේ .අනේ face fat නැති කරගන්න කරන්න ඕනේ දේවල් කියලා දෙන්න කෝ අය්යේ

  • @michelleperera231
    @michelleperera231 5 років тому +3

    Hi is it advisable to consume 8 eggs a day. I am 76.9kg. I am worried to eat so much eggs away. Pls reply. Many tks.

  • @vindyaweerasekara9862
    @vindyaweerasekara9862 3 роки тому

    Mt denaganna puluwanda dawsat aka welak kema gattam mahath wenwada kiyla

  • @marinaroberts1617
    @marinaroberts1617 5 років тому +4

    When you say it is a days meal, do we break the quantity to three times a day. Lunch breakfast and dinner. It is an excellent diet plan. Tnx.

  • @kangulugaha2222
    @kangulugaha2222 5 років тому +2

    broccoli skin whitening help karanawa kiwwa video eken.. Lankawe broccoli ne..hoyanna godaak amarui..
    A wenuwata aadeshaka nedda skin whitening vegetable lankawe thiyana???

  • @manomahen4831
    @manomahen4831 5 років тому +8

    I have watched all your videos. My concern is since I am suffering from thyroid hormone deficiency. And we are told not to eat cauliflower and broccoli. Is there s alternate vegitable to replace these 2 vegitables. Please advise.

  • @asankidarmalingam2311
    @asankidarmalingam2311 5 років тому

    Apita broccoli wenuwata wena green vegetable ekak use karanna puluwanda? Beans wage ewa?

  • @abhialoka9001
    @abhialoka9001 5 років тому +6

    ගොඩක් ස්තුතියි.ගොඩක් වටිනවා .
    ඇන්කර් බටර් කමක් නැද්ද?

  • @SinhalaWeightLossGuru
    @SinhalaWeightLossGuru  5 років тому +1

    *කෑම වේල් දෙකකට කෑවට ප්‍රශ්නයක් නෑ, වැඩි ප්‍රතිඵල වලට එක වේලකට කන්න, මේක විතරයි කන්න පුළුවන් වෙන කිසිම දෙයක් කන්න බෑ මේ diet එක කරද්දි*
    *vegetarian diet එකක් කරන්න ඉදිරිපත් වෙන්න කැමති අය මාව contact කරන්න චැනල් එකේ about section එකේ තියනවා මගේ ඊමේල් එක*
    *අපේ facebook group එකට එකතු වෙන්න **facebook.com/groups/2235846689836060/** මෙතනින්*

  • @saranyadiwyanjali4227
    @saranyadiwyanjali4227 5 років тому +6

    Ammo aiye aththatama oyanam deiyek thamai.. oyata godak pin..man ada bara beluwa mage 2kg k adu wela mata happy kiyanne man bara balapu gaman ke gehuwath ekka.ammatath hina...man meka digatama karanawa godak sthuthuy aiye e wagema pin godama godaaaariyak...

  • @තරූපෙරේරා-ඣ7ඞ
    @තරූපෙරේරා-ඣ7ඞ 5 років тому

    Thz aiya..oyage okkoma vedio mama balanawa...ewa harima wedagath ape jiwithe ta...eth mata eka prashnayak thiyenawa..dawasakata 6/7wathawak unuwathura bona eka sudusuda....eken age kettu vimata udauwak wenawada...

  • @chinthakafredrick591
    @chinthakafredrick591 4 роки тому +8

    Hi pls advise me on how we can customize this egg diet to a person who is a veggie person. Thank you!

  • @nayananimsara9434
    @nayananimsara9434 5 років тому +2

    ඉස්සර මං ඔයාගේ වීඩියෝ වලට ගොඩාක්තෑන්ක්ස් කරනවා.. හරිම පැහැදිලි හරිම වැදගත්. මම දවසට හැමදාම පැයක් ඇවිදිනවා ඊට අමතරව බෑ පැය භාගයක් එක්සයිසස් කරනවා ගෙදර රෑට කන්නෙම නෑ උදේට කැරට් ජුස් එකක් විතරයි බොන්නේ ගොඩක් ප්‍රතිඵල නෑ . මං අද ඉදන් මේ ටයිප් ප්ලෑන් එක අත්හදා බලන්න යන්නේ මට දැනගන්න ඕනේ මීට අමතරව greentea එකක් බොන එක කමක් නැද්ද..

  • @tharushiamaya8589
    @tharushiamaya8589 5 років тому +6

    ගොඩක් ස්තූතියි අමිල අයියා....දාන හැම වීඩියෝවම බලනවා මං..(දැහැමි .)

    • @chandrikanthi597
      @chandrikanthi597 5 років тому +1

      Thank oyata

    • @shriyaperera-dv8qo
      @shriyaperera-dv8qo 9 місяців тому

      බ්‍රොකලි ගනන් නිසා ඒ දවසට ගෝවාමල් ම පාවිච්චි කරාට කමක් නැද්ද බිත්තර එක්ක මග්ව්ව් බර 73kg mn බිත්තර ඉස්සෙල්ලා m dwse kiyk use krnn onis

  • @sathiraushan5052
    @sathiraushan5052 5 років тому

    Aiye ethakota me diat eka karanne udetada? dawasatama meka witharada? Naththn samnya diat ekath ekkada meka karanne

  • @anuradhakasthuri5013
    @anuradhakasthuri5013 5 років тому +7

    Oyage hama video ekakma marama mara watinawa aiya mama jivitheta mage bara aduwenawa dakala na eth dan oyata pinsiddawenna mage bara sathiyata 1kg gane adu karagena yanawa..hadissiyak na himin me gamana yanawa..

  • @dananjanibandara3029
    @dananjanibandara3029 4 роки тому +1

    Thank you for the great video.Brocoli ganna nathi unoth carrot wage ewa gattata kamak nadda??

  • @sunandiliyanage8973
    @sunandiliyanage8973 5 років тому +9

    මේ ආහාර වලට අනුව දවසකට බිත්තර අටක් ආහාරයට ගන්නකොට කහමද අටක් කැවෙනවා කොලස්ට්‍රෝල් තියන අයට මොකද වෙන්නේ. මේ ගැන පැහැදිලි කරන්න.

    • @subashini5917
      @subashini5917 5 років тому

      Matath thiyenne a prasnemai.kolastrol thiyena ayata Meka karanna behe ne

    • @thilanprasanna2213
      @thilanprasanna2213 4 роки тому

      @@subashini5917 eggs wal colestrol naha....eka boru mathayak....hoyala balanna....

  • @imashaweerasinghe1472
    @imashaweerasinghe1472 3 роки тому

    Brocoli & mushroom wenuwata apita wena vegetables ganna puluwanda ?

  • @dafe4245
    @dafe4245 5 років тому +9

    According to internet 1boiled egg has only 78 calories. But you said its 150 calories. Can you confirm whether this is an error

    • @SinhalaWeightLossGuru
      @SinhalaWeightLossGuru  5 років тому +13

      What I mean by that for a 100g of eggs = 150 kcals,
      A small egg of 60g has 75 kcals approximately.
      eggs have various sizes so please always weight your eggs with a kitchen scale

  • @niroshasyamali70
    @niroshasyamali70 Місяць тому

    කවුරු හරි කියනවද....බිත්තර වලට සෙම හැදෙනවා කියන්නේ බොරුද....මං දැන් මාස 4ක් තිස්සේ ඩයට් කරනවා...පිටි වර්ග පැනි රස එ මොනවත් නෑ...බත් කන්නෙත්... 200g..ඉතිං මං කෙට්ටු වෙන්නම නෑ....බිත්තර ඩයට් එක කරන්න බයයි... සෙම හැදෙනවා කියනවා...සෙම වලට මහත් වෙනවා කියන නිසා

  • @anojaposh7070
    @anojaposh7070 5 років тому +12

    නිර්මාංස අයටත් විසදුමක් දෙන්නකේ. ඔබටගොඩක් පිං.

    • @supercelllover2917
      @supercelllover2917 5 років тому

      වැඩියෙන් එලවලු කන්න කොල පාට එවා කැලරි ලිමිට් එකෙ

    • @seriatysr7593
      @seriatysr7593 5 років тому

      Thank you obata mama hemadama mea wedasatahana balanawa Mata godak watinawa .obata pin apiwa denuwath karanawata jesu pihitai !!!!!!!!!

    • @zeenesa7134
      @zeenesa7134 5 років тому

      Oka ahanna deyakda? Eat more and more green vegitables

  • @trydentevents7284
    @trydentevents7284 5 років тому

    Bitthara Fry karala ganna barida?? Without oil....???

  • @nishanidineshika7022
    @nishanidineshika7022 5 років тому +4

    58- 60 kg වගේ තියෙන කෙනෙකුට පුළුවන් ද මේක කරන්න. දවසට එක වේලක් කියන්නෙ එතකොට අනිත් වේල් දෙකට මොකුත් කන්නෙ නැතුවද අනේ මං මේකට අලුත් උදව් කරන්නකො මට දන්න කෙනෙක් ගොඩක් පින්. 🙏🙏🙏🙏

    • @seyunischool855
      @seyunischool855 5 років тому +4

      Oyage barata me diet eka sudusu ne.100kg vadi ayata tiyenne.eka welai kanne.anith paya 23k fasting inna one.
      Ape thawa diet plan tiyanava oyala vage ayata bara adu karaganna.ape fb page ekata join venna.(swlg-staff)

    • @nishanidineshika7022
      @nishanidineshika7022 5 років тому

      ගොඩක් ස්තූතියි ඔයාට ❤❤

    • @mdfasrin1743
      @mdfasrin1743 4 роки тому

      @@seyunischool855 me kama wela sathiyak kanna onida

    • @rupikadamayanthi9050
      @rupikadamayanthi9050 4 роки тому

      Mage bara 75kg 42 years 5'2 mee diet plan eka hodada eggs 6k gannada?pls help me

  • @sasindunimnaka9969
    @sasindunimnaka9969 3 роки тому +12

    අයියේ බිත්තර 6 එක්කො බිත්තර 7 බාගේ බාගේ වෙල් දෙකකට කෑවට කමක් නැද්ද මන් උදේට කන්නෙම නෑ දවල් බිත්තර 3 රෑට බිත්තර 3‍යි එහෙම කෑවට කමක් නැද්ද

  • @ireshakithulgoda8678
    @ireshakithulgoda8678 4 роки тому +1

    Broccoli .gowa mal wage ewa kanna honda nethi kenek monada use karanne.thyroid thiyenam

    • @SinhalaWeightLossGuru
      @SinhalaWeightLossGuru  4 роки тому

      සාමාන්‍ය වෙනත් කොළපාට ලංකාවේ හොයාගන්න පුළුවන් එළවලු ගන්න

  • @nilminivijerathna627
    @nilminivijerathna627 5 років тому +15

    තෙරැවන්,සරනයි,.....සියලු,බලාපොරොත්තු,ඉටුවේවා.......

    • @nethuamasha6272
      @nethuamasha6272 3 роки тому

      Mge 71kg. Mta පුළුවන්da me dait1 krnna

  • @iyanickt9910
    @iyanickt9910 5 років тому +1

    thanks amilaaaaa බර අඩු වෙනකොට දැනෙන සතුට 🌹🌹🌹

    • @mandakiniviswa1668
      @mandakiniviswa1668 4 роки тому

      Eggs kanna ona eka velakatada?natinam dawase vel 3natamada? Kiyanna plz

  • @malikagunasakara4369
    @malikagunasakara4369 5 років тому +8

    ඔයාගේ ෆ්බ් පේජ් එකේ නම මොකක්ද කියන්න ...ගොඩක් හොදයි ඔයාගේ වීඩියෝ ,,,🙏 ස්තුතියි ඔයාට,,,

    • @SinhalaWeightLossGuru
      @SinhalaWeightLossGuru  5 років тому +1

      වීඩියෝ එකේ description section එක බලන්න හරි ඔක්කොම ලින්ක් දාලා තියෙන්නේ...

    • @indikajonikkuhewa4217
      @indikajonikkuhewa4217 4 роки тому

      @@SinhalaWeightLossGuru mawath add kara ganna

    • @Sudarsana8899
      @Sudarsana8899 4 роки тому

      Ela bor

  • @lakmalishanthini1196
    @lakmalishanthini1196 4 роки тому

    Thankx obage vedio ekata.mata danaganna ona me egg diet eka eka welaine karanne.ethakota anik wel dekata mokuthma kanne bonne nadda.ehema natnam a wel dekata minawahari kala eka welaka me egg diet eka karanawada.mata eka gana poddak pahadili karanna.

  • @cheffamilykitchen2300
    @cheffamilykitchen2300 4 роки тому +10

    මේක ෆලෝ කරන අය දවසටම මේ කියපු ආහාර විතරද කන්න ඕනෙ.නැත්නම් මේක එක වේලකට අරගෙන අනිත් වේල් වලටත් මොනව හරි ගන්නවද.

  • @mashiravihari6918
    @mashiravihari6918 5 років тому

    Mage Usa 5'2 I Mage Bara 75kg Man Meka Karathdi Egg Deparakata Ganna puluwanda brokoli Nethuwa Wena VEGETABLE 1Kak Ganna Berida mushroom Awlaknehe

    • @hansiswlg7654
      @hansiswlg7654 5 років тому

      Ow puluwan .tdee eka hada ua-cam.com/video/jLfdcL2eSXI/v-deo.html me vidio eka balanna dr.

  • @kumarikumari6027
    @kumarikumari6027 5 років тому +17

    බඩ අඩුකරගන්නෙ කොහොමද පුලුවන් නම් කියන්න please

  • @kusalmenaka5555
    @kusalmenaka5555 3 роки тому

    dawsata eka parak kala inna puluwanda

  • @ruuusri7535
    @ruuusri7535 4 роки тому +4

    මගේ bmi ok.
    Calories 1200/= ekata bitrara kiyakda dear

    • @chanuwa4568
      @chanuwa4568 3 роки тому

      එක තම්බපු බිත්තරෙක කැලරි 150 ක්.ව්ගෙ බැද්දොත් 100වගෙ එහෙම බලලා නිත්තර ලිමිට් එක හදගන්න😊

  • @fathinfathi3051
    @fathinfathi3051 5 років тому +1

    Egg vitharak kanna berida please please please kiyannako me krama 7ma dawss 4kata karoth honda nedda

  • @diluananda-kg4kh
    @diluananda-kg4kh Рік тому +4

    I'm going to do this diet starting today. My current weight is 60kg .I will update my result after a week

  • @malsharavihari6615
    @malsharavihari6615 5 років тому

    Me diet eka karana gamannjim giyata kamak nadda?bracoli wenuwata ganna wena vegitables nadda?

    • @hansiswlg7654
      @hansiswlg7654 5 років тому

      කමක් නෑ .ගෝවා මල් ,

  • @swethasilva6358
    @swethasilva6358 5 років тому +133

    අනෙ ඔවි අයියෙ..ගෙදර ඒවුන්ට..තෙරෙන්නැ හිතිං කොචිචර විදවනවද කියල

    • @neranjidhanushkidesilva6715
      @neranjidhanushkidesilva6715 5 років тому +11

      Ow. Mahathai kiyala marenna kiyonawa. Adu kara ganna bariwa duk windinawa kiyala therum ganne na

    • @swethasilva6358
      @swethasilva6358 5 років тому +18

      @@neranjidhanushkidesilva6715 සැලෙන්ව ඒපා..මම හිත හදා ගත්තා..ඔයා oslime..බෙහෙත් ඒක ගන්න..2400යි..ඒක මාසෙකට.ඉට පස්සෙ ඒක කැමට පසු ඒක ගානෙ ගන්න .නිකංම කැම ඒප වෙනව හිත සැහැල්ලු වෙනව..ටික ටික අඩු කරන්න කැම.වතුර හිතලම බොන්න සිංදු අහන්න ..කාට හරි අාදරෙ කරන්න..ගෙදර ඒවුන්ට කුද ගහගන්න කියන්න.ඔයාට වෙනනමම ලොකයක් හදා ගන්න.

    • @neranjidhanushkidesilva6715
      @neranjidhanushkidesilva6715 5 років тому

      😊👍

    • @mohammedjawad7118
      @mohammedjawad7118 5 років тому

      @@swethasilva6358 ✌✌✌

    • @pragathithilakaratne4998
      @pragathithilakaratne4998 5 років тому

      @@neranjidhanushkidesilva6715 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @Ushan442
    @Ushan442 4 роки тому +2

    Bro I do high Intensity cardio exercises almost everyday... Will this diet plan be too severe for me?

  • @nimalgamini3475
    @nimalgamini3475 5 років тому +12

    Mama.nimalgamini.sir Ada karapincha video eka man genai.aththatama.sir godak pin.mata upades dila.masa 3 k wage kalayak athylatha kilo 18 adukara ganna hekiwima Gena...sir video wali man ede late.godak pin.. yaluwane oyalath.sir video Bala la Kettu wenna.. sir Maya pauthgalikawama Katha karala Maya dipu upades walata godak sthuthi.sir thamai mage jiwithe hamu u hindama guruwaraya.kiwwoth ma niwaradi. Obathuma godak pin. Budusaranai.amila sir

    • @sunilhardware2629
      @sunilhardware2629 5 років тому

      Superb good work

    • @anpamaanupama7857
      @anpamaanupama7857 5 років тому

      Paehaedhiliwa kiyala dhenawaa oyaa bs

    • @සශිකාසෙව්වන්දි
      @සශිකාසෙව්වන්දි 5 років тому

      Ahannnko mn oyawa dannenm naha ane mata egg diet eka karanna oni mata theren naha pramanayan ganna vidiha anee plzzz mata puluwannm kiyala denna lokuudauwak mata biththara kochcharak ganna onida koyala kiyala denna plz plzz plz

    • @chathurikamalshani5919
      @chathurikamalshani5919 5 років тому

      Ane mata kiyannako me tika kanna ona eka parakatada naththan me tika onama welela kanna puluwanda

  • @gayaninirasha6438
    @gayaninirasha6438 3 роки тому

    Eka welakatada me meal eka ganna oni. Neththam dawasa athulathada... ane danna kenek kynnko...

  • @priyapriyadarshani8754
    @priyapriyadarshani8754 5 років тому +19

    මාත් මේක කරා ඇත්තටම ගොඩක් හොඳයි මගේ 5kg අඩු උනා ස්තුතියි අමිල සර්ට 😍😍😍😍

    • @piyankapinki8518
      @piyankapinki8518 5 років тому

      Oyge bara kochchrakin kochchrakda adu une matath karaanba oni eth hamah Ellei kiyadla bayai Mata yaluwa

    • @priyapriyadarshani8754
      @priyapriyadarshani8754 5 років тому +3

      @@piyankapinki8518 68kg ඉදලා 63kg දක්වා 5kg අඩු වූනා ඒත් ඔයා මේකෙත් පටන් ගන්න එපා මේ channel eke videos බලලා ඔයා මුල සිට පටන් ගන්න

    • @anjaliuththara9074
      @anjaliuththara9074 5 років тому

      mata kiyannako eka velakatada me kema vela ganne.plz udau karannako

    • @narmadhavilasini8561
      @narmadhavilasini8561 5 років тому

      Meka karanna one udetada, dawaltada, ratada kiyala phadili karannako.pls

    • @kusalmenaka5555
      @kusalmenaka5555 3 роки тому

      මෙවා හදා ගන්නකොට ලුනු දාන්න හොද නැත්ද...🙁

  • @jayanibhagyarajapaksha7123
    @jayanibhagyarajapaksha7123 3 роки тому

    Mekata ganna ona mona biththarada. Gam biththaraada pam biththarada

  • @kaushisera
    @kaushisera 5 років тому +4

    Hi .. mama 60kg. 35 years old.
    2 years old babata. Baba lebenna kalin 54kg thibuna. Mama keeyak bara adu karaganna Onida? Ekata anugamanaya karanna oni mona plan ekada? Pls help me.. thanks

  • @sonaldilmith6486
    @sonaldilmith6486 5 років тому

    Ane sir sathiyakma vegetable soup and water biwwath kg 6 adukaraganna puluwanda. Wena mukuth foods ganne nathuwa. Ane sir please reply karanna. Mama this week eke meka try karanna hadanne. Sirta budu saranai

  • @MKG-gl3ox
    @MKG-gl3ox 4 роки тому +5

    අයියේ බිත්තර ටික එකම සැරේ කන්න ඕනද නැත්නම් ටිකෙන් ටික කෑවට කමක් නැද්ද?

  • @WolfSTier
    @WolfSTier 5 років тому +2

    මගේ වයස අවුරුදු 33 යි.weight 60kg, height 5'0. මම ගැහැණු කෙනෙක් ,මම කොච්චර බර අඩු කරගන්න ඕනද ?
    බිත්තර එක වේලකට 5-6 ගන්න ඕනද ? දවසකට 5-6 ක් කන්න බැරිද ?. බිත්තර එක්ක cauliflower or broccolis ගන්නම ඕනද ?බිත්තර විතරක් සතියකට අරගෙන diet කරන්න බැරිද ?,plz reply කරන්න.

    • @SinhalaWeightLossGuru
      @SinhalaWeightLossGuru  5 років тому +2

      chat help enna telegram group t.me/swlg1

    • @dallysaman515
      @dallysaman515 5 років тому +1

      SinhalaWeightLossGuru mage wayasa 24 mn kellek bara 69 mn kohomada බිත්තර කන්න ඔනේ

  • @sureshgana6786
    @sureshgana6786 5 років тому +10

    VERY GOOD VIDEO FOR WEIGHT LOS, TO HELP FULL MASSAGE TO EVERY ONE.

  • @sasika3577
    @sasika3577 5 років тому

    Mushroom kiwwama kade gihin ganda balapuwama eka eka warga thiyenawani. English walin ne wargeta kiyana thawath nam thiyanawada? Danna kenek innawanam reply karanda pls.

  • @pavithrapeiris
    @pavithrapeiris 5 років тому +12

    Thank you. ..😙😙