ප්‍රධාන රාජ්‍ය බැංකු හතරේ වෙනස් වූ නවතම පොලී අනුපාත |Latest Fd Rates | 2023 Nov | Biz info Tv

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 70

  • @surekaedirishinha2206
    @surekaedirishinha2206 Рік тому +16

    මම ස්ථාවර තැම්පත් පොළිය ගැන ඕන තරම් vidio බලලා තියේනවා..එත් මේ vidio එක ගොඩාක් පැහැදිලියි..ඉදිරියටත් මේ විදියේ vidio දාන්න ❤

  • @maniwickramaratne9754
    @maniwickramaratne9754 Рік тому +9

    ඉතා පැහැදිලිව ඔබ මේ කරුණු සියල්ල හෙලි කලා. බොහොම ස්තුතියි .

  • @pahanpredeepa6699
    @pahanpredeepa6699 11 місяців тому +2

    වෙන ඒවගෙ එක බැංකුවක් ගැන කියන වෙලාව වගේ වෙලාවකින් හතරම හොඳින් පැහැදිලි කරා
    ඔබට යහපතක්ම වේවා

    • @BizinfoTv126
      @BizinfoTv126  11 місяців тому

      ස්තූතියි ඔබට.

  • @pathiranapemathilake2458
    @pathiranapemathilake2458 Рік тому +7

    බොහොම ඉස්තුතියි..... හොඳට පැහැදිලි කරල දුන්නට 🙏

  • @piyaseeli2325
    @piyaseeli2325 Рік тому +5

    ඔබතුමා. බෝ. ස්තුතියි. 🙏පැහැදිලිව.. ප්‍ර කාශ. කිරිම. බෝ. දූක කින්. ජීවත්. වන්නේ. ගෙවල්කුලියට. ඉන්නේ. බදුකියාකපා. ගන්නවා
    ලංකා. බැංකුවේ. අසරණ. අපට. තමා. දුක.

  • @HemaHema-ey1fu
    @HemaHema-ey1fu Рік тому +4

    ස්තුතියි

  • @අනුඅරා
    @අනුඅරා Рік тому +1

    Jayawewa ❤

  • @MalaGunasekara-js8dk
    @MalaGunasekara-js8dk Рік тому +3

    Thank you. God bless !♥️👍

  • @GonGamini-rc3dh
    @GonGamini-rc3dh Рік тому +2

    Dan poliya godak hodai❤

  • @Kumari-kq1py
    @Kumari-kq1py Рік тому +1

    ස්තූතියි❤❤❤

  • @thissaveerakon6240
    @thissaveerakon6240 Рік тому +1

    Itha watinawa malli. 🙏🙏🙏🙏

  • @dissanayakek.2315
    @dissanayakek.2315 Рік тому +1

    Harima pahadiliy

  • @senakitchen5560
    @senakitchen5560 Рік тому +2

    Like 🇱🇰👍

  • @pemalathaweerasingha2089
    @pemalathaweerasingha2089 Рік тому +1

    මම ලක්ෂ දෙකක් තැන් පත් කලා මහජන බැංකුවේ ඒ මුදලට මාසිකව ලැබෙන පොලිය දැනගැනීමට

    • @BizinfoTv126
      @BizinfoTv126  Рік тому

      කාල සීමාව සහ පොලී අනුපාතය කියන්න.

  • @tissapemasiri580
    @tissapemasiri580 Рік тому +2

    Oba thumata puluwanda Unit trust gana pahadili kerimak karanna. Tks.

  • @sunilvithanage9997
    @sunilvithanage9997 Рік тому +1

    👍👍👍👍👍👍🙏

  • @kumaridisanayake1657
    @kumaridisanayake1657 Рік тому +1

    6 lack walata 12% poliya mahajana benkuwen ganna puluwanda?Thanks.

    • @BizinfoTv126
      @BizinfoTv126  Рік тому

      පුලුවන්.. ඉතා ඉක්මනින් ආයෝජනය සඳහා උත්සහ කරන්න.ඉදිරි සතියේදී පොලී අනුපාත අඩු වීමට නියමිතයි.

  • @padminiwickramadara13
    @padminiwickramadara13 Рік тому +2

    දැනට..මහජන බැංකුවෙිි
    තියෙන රැ.ලක්ෂ 8 ක..
    ස්ථිර.තැන්පතට..මාසිකව පොලි.ගන්න අයෙක්..එයත් මාසිකව වැඩිවෙනවා .⁣නේද
    වයස අවු 70)

    • @BizinfoTv126
      @BizinfoTv126  Рік тому

      තැන්පතුව අලුත් වන දිනයේදී තමයි පොලී අනුපාත වෙනස් වීම සිදු වන්නෙ.නමුත් විශේෂ පොලී අනුපාත ඔබ විසින් ඔබගේ බැංකුවෙන් ඉල්ලා සිටිය යුතුයි.නැතහොත් තැන්පතුව අලුත් වීම සිදු වන්නේ සාමාන්‍ය පොලී අනුපාත යටතේය.

  • @Chandimal-cu2ze
    @Chandimal-cu2ze Рік тому +4

    කාලකණ්නි යු ටියුබ් කාරයෝ ටික මිනිස්සු රැවට්ටුවා.boc එකේ අවුරුදු 4 ගිණුම 25 % පොලියට සල්ලි දාන්න යද්දී මිනිස්සු බය කරා.දැන් ඇරලා තියෙන ඇරිල්ල පේනවනේ .

    • @wajiraranjan8928
      @wajiraranjan8928 Рік тому

      මමනමි දැමිමා ❤

    • @BizinfoTv126
      @BizinfoTv126  Рік тому

      අපගේ චැනලය විසින් එවැනි බය කිරීමක් සිදු කර නොමැත.Boc බැංකුවේ පමණක් නොව අනෙක් බැංකුවලද නිවැරදි තත්ත්වය පිළිබඳව වීඩියෝ මගින් දක්වා ඇත.
      ua-cam.com/video/l92Ozx_ggVs/v-deo.html

  • @thilakkulasinghe6640
    @thilakkulasinghe6640 Рік тому +1

    Compare karalath demmanam niyamai

  • @udaperera9945
    @udaperera9945 Рік тому +10

    මේ සහනය ජේෂ්ඨ පුරවැසියන් තව තවත් අපහසුතාවයට පත් කිරීමක් ලෙස දැනෙනවා.මේ අය බැංකුවට යන්නෙත් බොහොම අමාරුවෙන්.මේ කපා ගත් මුදල් පහසුවෙන් ලබා ගන්න පුලුවන් වෙන්න ඕන.අතනට යන්න,මෙතනට යන්න,කොල පුරවන්න කිය කිය මේ අයට වද නොදෙනවා නම් හොදයි නේද?

    • @BizinfoTv126
      @BizinfoTv126  Рік тому

      අනිවාර්යයෙන්ම එකඟයි.

    • @kalyanidoolwalagedara3290
      @kalyanidoolwalagedara3290 Рік тому

      Bankuwalin kiyanne banku danne nee kiyala thwama 5% kapanawa mewa boru

  • @nayanaperera2471
    @nayanaperera2471 Рік тому +1

    Banking marketing accounts pl detail

  • @wijewije4683
    @wijewije4683 Рік тому +2

    ජ්‍යෙෂ්ඨ පුරවැසියාට බදු තවම ක්‍රියාත්මක ද???Thank you.

    • @kalyanidoolwalagedara3290
      @kalyanidoolwalagedara3290 Рік тому

      Owu thawama aluthin aaaramba karana ewatath kapanawa banku eee gana danne nalluuu

    • @BizinfoTv126
      @BizinfoTv126  Рік тому

      ඔව්.තවම ක්‍රියාත්මකයි.

  • @shaminpriyalal2535
    @shaminpriyalal2535 Рік тому +3

    බැංකු පොලිය ගැන දැනුවත් කිරිම සම්බන්ධයෙන් ඔබට බෙහෙවින්ම ස්තුති වන්ත වෙමි

    • @BizinfoTv126
      @BizinfoTv126  Рік тому

      ස්තූතියි ඔබට 🌹

  • @malikahemalatha1878
    @malikahemalatha1878 Рік тому +1

    Hamadama genna

  • @ChandaniEdirisinghe-k4v
    @ChandaniEdirisinghe-k4v Рік тому

    සර් මට ප්‍රශ්න යක් තියෙනවා අහන්න මම ලක්ෂ 5 ලෝන් akak ගත්තා 2019.ake gawanawa gawanawa. ඉවරයක් නෑ. වැඩකරන අයට පුළුවන්ද අපි gawana මුදල් වලට වංචා කරන්න. පිළිතුරක් ලබා දන්නා ඔබට ඉස්තූතියි

    • @BizinfoTv126
      @BizinfoTv126  Рік тому +1

      බැහැ. ඔබ ගෙවන මුදල් සියල්ලම ඔබේ ඉතිරිකිරීමේ ගිණුම හරහා කරන්න.
      මුදලින් ණය ගෙවීම සිදු නොකරන්න.
      ණය මුදල 2019 සිට ගෙවී ඇති ආකාරය සම්බන්ධයෙන් සවිස්තරාත්මක විස්තරයක් අදාල බැංකුවෙන් විමසීමක් කරන්න.
      ඉතිරිකිරීමේ ගිණුමේ පාස්පොත update කර එම විස්තර සමඟ සසඳා බලන්න.
      ණය අයවීම සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයව සිදුවන බැවින් වැරදීම් සහ වංචා සිදුවීම් බොහෝදුරට සිදු නොවේ.

  • @deepikaamarasinghe8285
    @deepikaamarasinghe8285 Рік тому +1

    Cooplife insurance eke 12.5% denawa. Masa 13 ta

  • @ddhammi7349
    @ddhammi7349 Рік тому +2

    වැඩිහිටි කැපුව සීයට පහ කව්ද සිටද ආපසු ගන්න පුලුවන්නම්.බැංකුවෙන් අහපුවම සක්වල නැහැලු.ස්තූතියි

    • @BizinfoTv126
      @BizinfoTv126  Рік тому

      ඒ පිළිබඳව ඉතා ඉක්මනින් වීඩියෝවක් කිරීමට බලාපොරොත්තු වෙනවා.

    • @kalyanidoolwalagedara3290
      @kalyanidoolwalagedara3290 Рік тому

      Eeka boruwak

  • @charlesjoseph9205
    @charlesjoseph9205 Рік тому +2

    සම්පත් බැංකුව මාස තුනට දොළහයි දශම පහක පොලියක් ගෙවනවා

    • @BizinfoTv126
      @BizinfoTv126  Рік тому

      ඔව්.නිවැරදියි.මෙහි දක්වා ඇත්තේ රාජ්‍ය බැංකු වල තත්ත්වයයි.

    • @hathotuwegamage7384
      @hathotuwegamage7384 Рік тому

      @@BizinfoTv126 @q)

  • @kumaribudusaranaikumari6888
    @kumaribudusaranaikumari6888 Рік тому +4

    ලක්ෂ තිහක් අවුරුද්දකට ස්තිර තැම්පත් දැම්මොත් මාසික පොලිය කියක් ලැබෙයිද..බදු මුදල කපලා

  • @PriyaKumari-jh8kc
    @PriyaKumari-jh8kc Рік тому +1

    25 lak වසරකට .masiawa kopamana mudalak labaganna puluwanda

    • @BizinfoTv126
      @BizinfoTv126  Рік тому

      කුමන බැංකුව යටතේ ආයෝජනය කලහොත් ද ? ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතුවක්ද ?

    • @PriyaKumari-jh8kc
      @PriyaKumari-jh8kc Рік тому

      මහජන බැංකුවේ .නැ නෝර්මල්

  • @SumithraNandani-kc9um
    @SumithraNandani-kc9um Рік тому +1

    Tax kapanakota form purawanna one na aka gewanna kiwam form purawannai athanata yannai methanata yanna kiyanwa wayasaka aya khomada yanne apita awa form purawanne nathiwa labenna salaswanna

  • @VLAmarasinghVajira-gw8jx
    @VLAmarasinghVajira-gw8jx Рік тому

    NSB masa 04 poliya kiyanna

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 Рік тому +1

    Horage ammagen ahanna

  • @ChandaniEdirisinghe-k4v
    @ChandaniEdirisinghe-k4v Рік тому

    මට මේකට උත්තරයක් දෙන්න පුළුවන්ද මම රත්තරන් බඩු උකස් තිබේ .R.D.B. bankuw .මම රට එන නිසා. පුතාට බාර දීලා තියෙන්නේ පොලී මුදල් ගෙවන්න. ඔක්කොම මුදල් ගෙවලා. බඩු බැංකුවේ තියාගන්න තියාගන්න පුළුවන් da

    • @BizinfoTv126
      @BizinfoTv126  Рік тому +1

      භාණ්ඩ නිදහස් කර නොගන්නේ නම් , සම්පූර්ණ මුදල ගෙවා දැමීම සිදු කළ නොහැකියි.නමුත් කොටස් ගෙවීමක් ලෙස මුල් ණය මුදලින් අවසාන රු 1000/- ක් වැනි ප්‍රමාණයක් ඉතුරු කොට ගෙවීම් කළ හැකියි. නමුත් එයද වසරින් වසර අලුත් කළ යුතුයි.

    • @ChandaniEdirisinghe-k4v
      @ChandaniEdirisinghe-k4v Рік тому

      @@BizinfoTv126 ඔබ තුමාට ගොඩක් ඉස්තූතියි මට පිළිතුරු ලබා දුන්නාට

  • @lalfernando5884
    @lalfernando5884 Рік тому

    these informations are wronge 3 months 12.5% at peoples

    • @BizinfoTv126
      @BizinfoTv126  Рік тому

      If u can take 0.5% more than that i think it s a bit advantage. Congratulations 👍 it means infromations are not wrong.

  • @dineshperera2599
    @dineshperera2599 Рік тому

    හොර banke සල්ලි කො ජනතාවට පල

    • @BizinfoTv126
      @BizinfoTv126  Рік тому

      වරදවා වටහා ගැනීමක් ලෙසයි හැඟෙන්නෙ.

  • @dasunsathsara3886
    @dasunsathsara3886 Рік тому +1

    ස්තුතියි

    • @BizinfoTv126
      @BizinfoTv126  Рік тому

      NSB බැංකුවේ පොලී අනුපාත අඩු වී ඇත.අපගේ නවතම වීඩියෝව නරඹන්න.