Most of the senior citizens who depended on the interest of their FDD voted for Malimawa because of the reduction of fd interest rates with a big hope that they are looked after by NPP.😮
Dear President, Please increase this Senior Citizens Bank Interest soon as possible, we are sick people and in great difficulties and suffering. God bless you.❤
If you collect your money in a savings account little by little I presume you can show your savings account where there is a record instead of putting the money brought from somewhere then you are answerable.
ඇත්තටම මෙය අහිංසක ජේශ්ඨ පුරවැසි අපට ඉමහත් අස්වැසිල්ලක් වගේම බලවත් සතුටට කරැනක්
මේ පිලිබඳව ර් ජේශ්ඨ පුරවැසි අපගේ උත්තමාචාරය ගරැ ජනාධිපති තුමන් ඇතුලු මාලිමා රජයටයි
තෙරැවන් සරණයි
අපි වැනි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ට මේ ආරංචිය ඉතා වටිනවා ජනාධිපති තුමා ගැන අපට විශ්වාසයි
අපිට ඉන්න තැනකට වත් දීලා සැනසෙන්න තිබුනේ ඔය ටික අනේ ඔබ තුමා මේ ගැන සිතා බැලීම ගැන අනෙක වාරයක් ස්තුතියි. තවත් ගේ අය ලඟ සිටියත් වයසට ගිහාම එලියට තමයි නැතිනම් ඔබලාට පිං.
මේ ආරංචිය ඇත්ත එකක් නම් ගොඩක් සතුටුය්, ඉක්මනින් ක්‍රියාත්මක වේවා කියා ප්‍රාර්ථනා කරනවා
අනේ දෙවියන්ට පින් සිදු වෙන්න අපේ රත්තරන් ජන පති තුමන් ගෙ සිත උණු වෙලා හරි අසරන අපිට මේ සහනයලබා දෙන්න සියළුම දෙනාට විශාල පිනක් ලැබෙනව 🙏🙏🙏🙏බුදුසරණයි
Ahinsaka. Daruwon. Viplawa. Nokara. Igena. Gena. Raswal karala. Egollange. Badu. Walin. Anura. Kumara 15. Percent. Gevanne. Pin. Denna voni e. Daruwanta.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට පොලිය හැකි ඉක්මනින් වැඩි කරන්න ජනපතිතුමනි .මාලිමාවට ජය.
අනුර ජනාධිපති තුමාට පිං..අපට බෙහෙත් ගන්න..❤❤❤
ජනපතිතුමනි ජ්‍යෙෂ්ඨ. පුරවැසියන්ට පොලී වැඩිකරන්න.මාලිමාවට ජය
ගෝටාභය දුන්න
පොඩ්ඩක් ඉන්න ඉවසීමෙන් අනිවාර්යයෙන්ම වැඩි පොලියක් ලැබෙනව සීයට පහලොව ගෙවනවා අනුර බොරුවක් කියන්නෙ නැහැ
😂😂😂
Most of the senior citizens who depended on the interest of their FDD voted for Malimawa because of the reduction of fd interest rates with a big hope that they are looked after by NPP.😮
@@rienziedias True 👍🏻
Npp රජය, කරුණාකරලා, මේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වූ, බැංකු තැන්පතු ක්‍රමය හැකි ඉක්මනින් ආරම්භ කිරීමට කටයුතු කරන්ට.
බෙහෙත් ටික හරියාකාරව ගන්න බැරි අසරණ ජෙෂ්ඨපුරවැසියන්ට මහගු උපකාරයක් ජනාධිපතිතුමා ට පින්.
ඉතාමත් වැදගත්පනිවිඩයක් බොහොම ස්තූතියි.
අනුර සහෝදරයා
ජනාධිපති තුමා
මාලි මාව ට
අපේ ප්‍රනාමය
ජය ජය
ඔයත් නිකරුණේ අපව රැවට්ටුවා නේද ?
ජනාධිපති තුමා ට පින්සිදු වෙවා.
හිතට හරිම සතුටක් දැනුනා ඔබට ස්තුතියි ගොඩක් පි0 මේ ගැන දැනුවත් කලාට
15% ජේෂ්ඨ පුරවැසියන්ට ලබා දෙන්න පුලුවන් නම් එය ජේෂ්ඨ පුරවැසියන් ට කරන මහගු පුන්‍ය කර්මයක්.සහ ඔහුන් අගය කිරිමක්.
දුප්පත්. අසරණ. මම. රට. ගොස්. ගිහින්. උපයාගත්. මුදල්. ඉන්න. ගෙයක් වත් නැති. නිසා. කූලියට. ගෙවපූ. වහාම. බෙහෙත්. ගන්නවත්. මූදල්. නොමත. ස්තුතියි දැනුවත් කිරීමට. ඔබතුමා ට. 🙏🏻
මුලින්ම කලයුතු දෙය ඔබ වටහාගත් තා...ඔබට පින්
අනේ ලොකු දෙයක් අපි ජීවත් වෙන්නෙ හරි අමාරුවෙන් ඉතාම සොච්චමක් තමා ලැබෙන්නෙ අපේ ජනාධිපති තුමාට පිං..
මේ වගේ වීඩියෝ කීයක් නම් පහුගිය ටිකේ පළ වුණා ද බැංකුවට ගිහිල්ලා ඇහුවම හටයි දශම දෙකයි පහයි අටයි දශම පහ පහයි වැඩිහිටි කියල වෙනසක් නෑ සාමාන්‍ය පොලිය ස්ථාවර තැන්පතු ඔය ඇවිල්ල වැඩිහිටියෝ ටික ගොනාට අන්දලා ඡන්ද ලබාගන්ඩ කරන හොර මගඩි වැඩ 😭😭😭😭😭
අනේ ඒකනමි ඇත්ත.බලාපොරොත්තු සුන් වෙලා ගෙදර එන්නෙ.😢
ඇයි මේ බොරු දාන්න එපා
ඒක ඇත්ත
එහෙම හිතන්න එපා පොඩ්ඩක් ඉවසන්න. ඇයි
ජේෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු වලින් රනිල් අය කලා 5%දැන් අය කරන්නේ නෑ. පහු උන කාලයේ ස්ථාවර තැන්පත් සඳහා අපෙන් අය කරගත් පොලිය ආපහු දුන්නා නේද
@@hemalikulathunga2285o74
😊
හදවතින්ම සතුටට පත්වෙන අතර මෙය නැවත ලබාදීමට කටයුතු කිරීම ජනාධිපති තුමන් ඇතුලු රජයට අනේක වාරයක් ස්තුතිය පුදකරන අතර මාලිමාව කෙරෙහි පැවති විශ්වාසය මියැදෙන තුරාම පැවතේවි
අනේ අපිට ලබා දෙන්න
ජනපතිතුමාට බෙහෙවින් ස්තූතියි ජයවේවා❤
ජනාධිපති තුමනි ඔබ තුමාටපින්.මාලිමාවට ජය ජය වේවා
ජයවේවා ජයවේවා malimawata
බලාගෙන ඉඳිමු ලැබෙන කම් විශ්වාසයක් නෑ.තවත් සුරංගනා කතාවක් විය හැකියි.ඡන්දෙ අත ළඟ නිසා.දැම්ම රැවටෙන්න එපා.
ඔව් එහෙම වෙන්නත් පුලුවන්. බලන් ඉඳිමු.
සතුට .....
Duka danna janapathi thumani
Obathumata godak pin
දැනුවත් කිරීම ගැන බොහොම ස්තුතියි තෙ රු වන් සරණයි දෙව් පිහිටයි ❤❤
ඊයේත් මම සම්පත් ගිය වෙලාවෙත් ඇ හුවා. තවම කිසිම තිරනයක් දන්වා නැති බව කිවා...
මේ කියන ලෙස පොලිය ලබා දෙන්නේ නම් බොහෝ වටිනවා...කතාව පමනක් නම් වැඩකුත් නැහැ.
ගොඩක් පින්
මමත් අර්ධ රාජ්‍ය විශ්‍රාමිකයෙක් අපට විශ්‍රාම වැටුපත් නැහැ වෙනත් සහනයක් ඇත්තෙත් නැහැ
එම නිසා බැංකු පොලිය වැඩි කරනවනමි ලොකු සහනයක්
මෙය විතරයි ජිවත් වෙන්න තියෙන මර්ගය, එයත් අඩු වුනම අමරුවෙන් ජිවත් වෙන්නෙ
Me Parana dewal kiyanne. Ewa API dannawa. Tawamath tax kapanawa. Palamuwa tax iwath karala denna. Boru kiyanna EPA
මේ ආණ්ඩුව ජනතාවට සහන දෙන්න කැමති බව අනිවාර්යයෙන්ම අපි දන්නවා.නමුත් ආණ්ඩුවට තියෙන එකම බාධකය තමයි අර කලින් හිටපු කාලකන්නි අපි IMFඑකත් එක්ක ගැට ගහපු ගැට ගැහිල්ල.
අනේ ජනපති තුමණි ලෝක අමාරුවෙන් දැන් කන්නේ ස්ථාවර තැම්පත් පොලිය වැඩි කරන්න
Great president ❤️💋 කිව්ව දෙයක් කරනවා ජ්න දුක තෙරෙනවා
Dear President, Please increase this Senior Citizens Bank Interest soon as possible, we are sick people and in great difficulties and suffering. God bless you.❤
පොලි ප්‍රමාණය රජයෙන් අනුමත උනාට පසු ඒ පිලිබඳව විස්තර දාන්න නිකන් රඟපෑම් සහිත විඩියෝ වලින් කාරැනිකව වලකින්න
අපේ සල්ලි වලින් බැංකුආදායම් ගන්නවා වයසක අපිට නැවත 15% පොලිය ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලමි
❤ ඉන්නවත් තැනක් නැති අපට ලොකු අස්වැසිල්ලක් නැතිනම් අපි ගෙවන්නේ කොහොමද කාමරේගේ යන
සිත නිවන සිත සනසන කතාවක් 8.000 න් ජීවත් වෙන්නේ දැන්
Happy to hear. Kindly take the action quickly
15% මුලින්ම දුන්නේ යහපාලන ආණ්ඩුවෙන්
දෙන්න ඉක්මනින් ජෙස්ට පුරවැසි අයට සියයට පහලොව
දෙන්නම් කාසි පණිවිඩ දාන්න එපා මහත්තයො.
ස්තුතියි
හැම එකාම වයසක අපිට තමයි කෙලින්නේ 15% දෙනවා නම් දැන් දීපල්ලකො
☝️☝️☝️☝️☝️💐💐💐💐💐
Thank you for your information
ජනාදිපති තුමෙනි ETI ගණුදෙනු කරුවන්ගේ නොගෙවන මුදල් සදහා සාදාරන පිලියමක් ලබා දෙන්න..
👍
Siyaluma jasta puravasiyan harema asavan balagana ennava .apa janadi thumni.obathumata dergausa labava .budu saranai malimavata jayveva .aurudu 10kata .
මාතෘකාවෙ විදිහට නව ක්‍රමය ක්‍රියාත්මක වන දිනය ඇයි නොකීවෙ ?
බාලගිරි දෝෂය අද නොවෙයි හෙට කීවාක් මෙන් , දිනයක් ගැන බලාපොරොත්තුවිය නොහැකි බවයි හැඟී යන්නෙ.
❤❤🙏🙏කියනවිදියට බැංකුවට ගියාම නැහැ අඑත් ආන්ඩුවට ෙමිගැන සලකලා බලන්න පුඑවන්නමි අපට සතුටුයි❤❤❤🙏🙏🙏🙏🙏
තාම බැංකු වලට ඒ ගැන උපදෙස් දීල නෑ. පාර්ලිමේන්තුවේ සම්මත වෙන්න එපැයි. ඉක්මනින් වෙයි කියල හිතමු..
@@FinanceSL තවම සම්මත වෙලා නැතුවද අපිට කීවේ
හරි අපි දැන් සතුටුයි .. එහෙම නොවුනත් සතුටින් හිනා වෙලා ඉමු.. 😁😁
රටවල දහ දුක් විදලා 15% පොලියට සල්ලි දාල දැන් දුක් විදිනවා
Yes really good 👍
me wade kalanam obathumalata godak pin
අනේ පුතේ අපි වගේ අයට මේක ගොඩාක් වටිනව. වැඩේ වෙනවනම් 😁
❤Me 15% danava nm ethama hodai .katavathma karadarayak naha . Garujanadipathi thumani .lokuma pinak .❤
Very very good
We appreciate very much for President's concern about Senior citizens. Thanks.
අරංච් උනා ඔය වගේ
බාලගිරි දෝසයක් එනවා කියල.
තවත් අන්දනවා..හා අපි ඇදගන්නම්..
ජේෂ්ඨ පුරවැසියන් සහමුලින්ම අමතක කරලා තියන වෙලාවක සිත නිවෙන කථාවක් වගෙ 😂
මේ පාර නං එහෙම වෙන එකක් නෑ වගේ.. 👍 බලන් ඉමු..
Kauda kollo senior citizen Lawa amathaka kare
සිත නිවා ගත්තට බඩගින්නවත් ,ලෙඩ සනිපවෙන්නෙත් නැ නේද , මෙි සැරේ චන්දේ දෙනකොටවත් කල්පනා කරන්න ,අපි හැම ආන්ඩුවකදිම එක වෙිලක් හරි කැවා රජයෙන් කිසිම දෙයක් අපිට ලැබි නැත ,
🎉🎉🎉🎉🎉🎉🎉🎉
අනේ ඉක්මනින් මේ දීමනව දෙන්න,❤❤
ඇත්තටමටැක්ස් නැත්නමි ඔය කියන දේ වෙනවානමි EPF වලින් පීවත් වන අපිට ලොකු සහනයක් ඔයාvus වැඩි කරගන්න නෙමෙනෙ
මාසෙට 31250/= අවුරුදදක් දාලා බලන් ඉන්න ඕනෙ.
පව්ලේ අය කොහොමද ජීවත් වෙන්නේ.
අර කිව්ව වගේ" සිතනිවන කතා"තමයි
සනසන කතා දැන් හොදටම ඇති
Harima sathutui Apita Meka laba denna janadipathi thumani
චන්දය ඉවර වෙනකම් ද ඔහොම කියන්නෙ නැත්නම් කවද ඉදලද ගෙවන්නේ
තවම රජය පිහිටෙව්වෙ නැහෑනෙ,ඉහත කියපු කාරණා ඉටුකිරීම ගැන රජය සලකා බලන බව සහ යෝජනා වී ඇති බව තමයි කියැවුනේ,15%ත් නොදී 8%10%වැනි අඩු පොළියෙනුත් 5%ක් පසුගිය රජය කපා ගත්තා ,එය හැමෝගෙන්ම අය කිරීම නීති විරෝධීයි.දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එම කපාගත් මුදල් ආපසු ගෙවීමට ලෑස්තියි,මේ ගැන වැඩි විස්තර දේ.ආ.දෙ න් විමසන්න.
මොකෙක් හරි ජෙප්පෙක් බොරු කෙලිනව
බොරුද ඇත්තද කියල ඔබතුමාලටම බලාගන්න පුලුවන් වෙයි තව ටික කාලෙකින්..
ලංකාවේ තියෙන ලොකුම බොරුව මේ දැන් අහන්න ලැබුනා. පච නායක ගේ තවත් චන්ද ගුන්ඩුවක් 😅
පිනා තමා කැපුවෙ.
අනේ ඒකනමි ඇත්ත ...😢
Ranil pathkara gaththe thopi neda? Kapalla ata.
රැට හීනයක්, දැක්කා වගේ.
❤
කොහෙන්ද ඔය තොරතුරු ලැබුණේ , ඒකත් කීවනම් විශ්වාස කරන්න තිබුණ
We don't have any gov pension scheme. From this we servive for our medicines and food. New gov look after this very soon.
Will hope that..If we know any information, we will let you know. Keep in touch
මේ තොරතුරු ඇහුවට කොහොමද විස්වාස කරන්න ද?
මොකද මේ මැතිවරණ සමයයි😂
🙏🙏🙏
Godak sathitui mali mawata jayaweewa
එකම ටෝක් තමා.
Bankuwata gihin ehuwama thama danwaa nehe kiyanaa 15 % kawadada denn ? ? ?? 6:45 6:45 6:45
❤❤❤
ජනපති තුමනි ප්‍රමාද වි හෝ ගත් තිරනයට පිං😂
අපෙ සල්ලි වලට bank ආදායමක් ලබද්දී
අපට සරිලන පොලියත් ලබා nodeima කනගාටුවට කරුණක්
Lakshayak demmoth poliyadanna puluwandà anekiyannako ,
Hodai
බලන් ඉමු මොකද වෙන්නෙ කියල..
සියයට 15ක් දුන්නම අවුරුද්දකට පසු ලැබෙන ගනනයි මාසයකට ලැබෙන ගනනයි හදාගන්න අපිට පුලුවන් .මේ පොලිය මේ කියන විදිහට ලැබෙන්නේ කවදා ඉදලද කියලා කියන්න .
Please let us know the day
ටික ටික එකතු කරලා එක පාර ස්ථිර තැන්පතු දැම්මොත් මුදල් ලැබුණු විදිය කියන්න බැරි වෙනවනේ.එතකොට මොකද වෙන්නේ පිලිතුරු දෙන්න
If you collect your money in a savings account little by little I presume you can show your savings account where there is a record instead of putting the money brought from somewhere then you are answerable.
Dunnama kiyannam....
Ethek bala sitimu😊
මාලිමා වට ජය වේවා ..
කියනව විතරයි කවදද දෙන්නෙ වෙලා තියෙන්නෙ මුදල් තියෙන අය 60 කෙග
චන්දෙට කලින් ඕක ස්ථිර කරානම් තමයි වටින්නේ
Kavadada oka venne?
🙏🙏🙏👍♥️
ගරැ ජනාධිපති තුමෙනි
ගොවි විස්රාම වැටුපත් වැඩි කිරිමට කරැනික වන්න
මේවා බ්ලන්න එපා මුන් සල්ලි හොයන්න දාන් ඒවා.දෙනව නම් මේ රජයෙන් දෙයි.මාලිමාව මාලිමාවට ජය !
කොහොමත් රජයෙන් තමයි දෙන්නෙ.අපි දෙන්නෙ නෑ. රජයෙන් දෙන්න යනව කියල තමයි තියෙන්නෙ..
Wadi hiti minissu geewath une beheth gathe meken rajaya banku horunta ahuwela therana gathoth labana chanden api a gollange as afawannam
රනිල්ට හෙනමගහපන් අපේ් සල්ලිවලින් තොපි ඩාන්ස් දානවා..පවිියකෝ මිනිසුන්ට කරපු වැඩෙිි තෝ මැරෙන්නේ පනුවොදාලා .
Hoda wade
හැමදාම හිතහිතඉන්න එපා . අද හෙටම දෙන්න කියන්න රජයට.
එහෙම වෙනවනං හොඳයි තමයි. බලන් ඉමු මොකද වෙන්නෙ කියල..👍 අලුතෙන් මොනවහරි දැනගත්තොත් දාන්නං. Channel එකත් එක්ක එකතු වෙලා ඉන්න.
කබලෙන් ලිපට වැටිලා ඉවරයි 😢
කෝ දෙන දවස සදහන් කරන්නේ කවදාද
දැන් වත් ජෙස්ට පුරවැසි අයට සියයට පහලොව දෙන්න
තාම වැඩිකරල නැහැනේ. Post එකේ caption එකෙන් නොමග යැවීමක් නේද කරල තියෙන්නෙ. මේ විෂය කථාකිරීම ගැන සතුටුයි. එක් නොමග නොයවා හරි caption එකක් දාන ලෙස ඉල්ලනව.
Caption එකේ, දීලා තියෙනව කියල දාල නෑ. එහෙම නොමග යන දෙයක් තියෙනව නං පෙන්නල දෙන්න. අපි ඒක නිවැරදි කරන්නං
බොරුකියල හම්බකරගන්නවනේද ලැජ්ජයි
බොරු කියල කියන්න ඔබතුමා දන්නවද මෙහෙම දෙයක් හම්බෙන්නෙ නෑ කියල?
මේ විදියෙම විස්තරයක් තවත් චැනල් එකකින්ද දැක්කා,නමුත් මෙය කිරීමට තවත් බලයක් අවශ්‍ය නැති බවත් දන්නවා,චැනල් එකට වීව්ස් ලක්ෂයක් වැටුනත් සාධාරනයි,ඡන්දෙට ඉස්සෙල්ලා වැඩේ සිදුවූවානම්.තරුනයන් රැවටුනත් තවත් ජීවිත කාලය ඉතුරු වෙලා තියෙනවා,අපිට නම් සිදුවෙන්නේ අවතාර වෙලා ඇවිත් ඔය කට්ටියටම සලකන්නයි.
ඡන්දයට කලින් නං මේ දේ වෙයි කියල හිතන්න අමාරුයි. නමුත් ඊලග අයවැයෙන් මේ සඳහා ප්‍රතිපාදන වෙන් කරන්න පුලුවන් වෙයි. මොකද , දැන් තියෙන economic condition එකත් එක්ක ඉස්සරහට fd rates වැඩි වෙයි කියල අනුමාන කරන්න පුලුවන්. එහෙම උනොත් 15% fd දෙන එක එච්චර අමාරු වෙන්නෙ නෑ.
Suba masege 1k..but kriyathmka venne kvadda? Seniyer aua jeevth venne harima amaruven....😢tnx🙏for this masege