Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සමාවන්න.. වීඩියෝවේ යම් අත්වැරදීමක් වී ඇත. රුපියල් ලක්ශයකට නොව ලක්ශ 10 කදී (මිලියනයකට) ලැබෙන පොළිය වශයෙන් නිවැරැදි විය යුතුය.
Oyawa contact karagnne kohomd
ස්තුතියි❤
Boc 5oooo istawara tepe demamota masika poliya kiyaka lebanawada
RDB බැංකුවේ 2023 ලෝන් එකක් ගත්ත මට සීයට දාහතරයි කියල කවිව අහුවම එතකොට හිටපු මැනේජර් ජරාම විදියට තමයි මාව රස්තියාදු කෙරෙවිවෙ ලෝන් එක ගන්න පුදුම විදියට මාව මහන්සි කෙරෙව්වේ ඒ දේ ගැන මෙහෙම කියන්න අමාරැයි අපිට කියල කිසිම සහනයක් තිබුනෙ නෑ,අත්ඇරල දාන්න පුලුවන් කමක් තිබුනෙත් නෑ,අවශ්‍ය තාවය උග්‍රව පැවති නිසා සීයට දාහතරයි කියල විසිනවයට දීල තියෙන්නෙ ,දැන් අවුරුදු එකහමාරක් ගෙවලත් මුදල එකයි විස්සක් ,පොලිය ලක්ෂ පහමාරක් මෙ අසාධාරණය කියනනෙ කාටද ?මෙයට සමිබන්ද ඒ හිටපු මැඩමි සහ ලක්මාලි කියන මිස් මෙි දෙන්න තමයි මෙි ඔක්කොම කලේ මෙ බැංකුවේ ගොඩාක් කල් ඉදන් මම ගනුදෙනු කලේ
අත්සන් කරනකොට ඒ ඩොකියුමන්ට් බැලුවේ නැද්ද?? ඔහේ කියන කියන තැන්වල අත්සන් කලාද? මමත් අරන් තියනවා හැබැයි උන්ට මොනතරම් කෙන්ති ගියත් මගේ වෙලාව අරගෙන මම කියව්වා..
Lb finance eke.masa thuna kalpirimedi 9.25 k denawaLolc eke 9
මොනවද බං මේ කියවන්නෙ ,බයිලා කෙලින්නෙ නැතිව ඕක වහල දාපං .
Coop bank ake 11%gewanawa ban
Monawa, kiwanawada
Boru noda hitahan salli hamba karanna wena විදියක් hoya ganin
Alithma interest rates. Bank eka haraha thawath danuwath wenna.
මම දන්නා ජේෂ්ඨ පුරවැසියෙක් ඊයේ SDB බැංකුවේ ඊයේ ලක්ෂ 5 ක තැන්පතුවක් මාස 3 කට. එයාට 8% ක පොලිය ගෙවනවා.
👍👍
LOLC එකේ ස්ථාවර තැන්පතු සඳහා;මාසික තැන්පතුවට 8%ක් ගෙවනවා.millionයක් මාසිකව වානිජ පත්‍රිකා ගිණුම ( C.P. acount ) 12% ක් දෙනවා. මාස 2,3,4,5.........12,13දිගටම ස්ථාවරව තබන්නේ නම් වැල් පොලී ක්‍රමය ක්‍රියාත්මකයි. මගේ ස්ථාවර තැන්පතු ඇත්තේද LOLC Finance එකේ.( වරදවා තේරුම් ගන්න එපා; මෙය වෙළඳ දැන්වීමක් නොවේ. වැඩි විස්තර එහි ගොස් දැනගත හැකියි.)
Magath eka wedi neda masa 3/3 danda
cp 10,25%
මං දන්න කෙනෙක් ගේ පොලිය සහ සල්ලි ගත්තේ බොහොම අමාරුවෙන්.පරිස්සමින්
😂😂😂
😂😢😅😢
තැනපත් කරන ඕනෑම මුදල් ප්‍රමාණයකට ඔය කියන පොලී ගෙවනවාද?නැතිනම් එයට සීමාවක් තියෙනවාද?
ඉතිරි ගිණුමක poliya kiyada
what are the Loan rate .
Video ekak gennam. 👍
ණය වලට Gota දුන්නෙ 8.5% ට දැන් 12.75%.. මෙක හරිම අවසියි... රජය මෙ ගැන අවධානය යොමු කල යුතුයි.....
ඉලක්කම් දෙහෙ කපොලිය අනූපාතයක් වැඩි කරපල්ලා
යූ ටියුබ් එකෙන් ගොඩක් සල්ලි හම්බ කරන්න ඕනා නිසා වයසක අයව රවට්ටන්න එපා
Bank walata giyama ne
මෙයාලත් බිස්නස් කරනවා රැවටෙන්න එපා බැංකු වලට ගිහින් හරි coll කරල හරි දැන ගන්න.
It's really correct they want to collect money by this way we are always cheeted better to give a call to the bank and find out
මල්ලි ලක්ෂ 5 කට අවුරුදු 5 කට කොහොමද
මොනා කියනවද මන්දා.. මහ බැංකුව පොලී අනුපාත වැඩි කරන තීරණයකට ගිහින් නෑ තවම..HNB එකෙන් නම් මාස 3 කට 8.75% තිබ්බ පොලී අනුපාතය 9% කරල දුන්නා.. එච්චර තමයි..
Huka gani wesige putho thopi kelinnema kebara
බයිලා කියන්න එපා අපිත් බැංකුවේ
Ape salliwalin naya deela apita poli eka adu karana eka loku pawak asadaranayak
අපෙන් සල්ලි හරි ලාබෙට ගන්නවා නේද ...😮
ටිං එකක් අරගෙන වැරහැලි ඇදගෙන හිගා කන්න පුළුවන් තැනත් දාන්න අපි වැඩිහිටි ප්‍රජාව ලොකු උදව්වක්. අපි පරිභෝජනය කරන කිසිම දෙයක් මේවෙනතෙක් අඩුවී නෑ.
ණය පොලිය අඩුකරදෙනවානමි ලොකු සහනයක්
Jesta purawesiyata 15/, deemanawa denathuru api bala inne .
Bala itiyoth dei janadipathita liyumak danna ape salli walin hemotama Naya denne
අපේලොන්වලට.මෙකද.වෙනෙ..මම.ලොන්.එකගත්තෙ.රජ.උගස්.බැංකුවමෙකදවෙනෙ
RDB බෑක් එකේ ස්තාවර තැන්පතු පොලී අනුපාතය කොහොමද plz
2024 ජුනි මාසයෙන් පසු තවමත් පොලී අනුපාත අලුත් වෙලා නැහැ
@@Econ_academy ok
Munta leggewak thieyenawada.kalakani
Ikmanta kiyanpnko
😂😂 😂😂😂😂
Loan interest …, කියද ????
Video ekak gennam
Aiyo.... නන්දලාල් දීපු පොලියට... බැංකුවේ දාගෙන කන්න ලෑස්ති වුණා කට්ටිය....😂
Nandalal kiyanne maha thirisanek
Wenas karala kiyanne nethuwa adu kala kiwwa nam iwarane modayo
එක එකා එක එක වෙලාවට බොරු තියනවා. ලැබෙන වෙලාවට ලැබෙයි
ඇත්තටම 👍
ණය පොලියට මොකද වෙන්නෙ ඒකත් දාන්න
ලක්‍ශ 10 කට මේ ගනන ලෙබෙන්නේ.
Ow. ඒක වැරදීමක්
සජිත් ආව නම් සියට 15, දෙනවා කිව්වා වැඩ් හිටියන්ට ..
Ow janadipathita liyumak danna nikan hitiyoth hemadama mehama tamai inna one
සජිත් නෙමෙ අනුරත් කිව්ව
දිගටම රැදෙන්න කියන්නම video එකේ ප්‍ය ගානක් යනවා
😂😂😂😂😂
ලක්ෂයට නෙමෙයි අනෙ, මිලියන එකටනේ. බොරු කියන්න එපා
ඔව්. ඒක වැරදීමක්.
ණය පොලිය කොහොමද වෙනස් වෙන්නේ
හලෝ ඔය පොලිය වැරදියි ලක්ෂයකට ඔය පොලිය දුන්නොත් බැංකු වහන්න වෙයි.
Mugen naya poliya adu karaladenna kiyala illana unuth innawa 😂 boru noda idahan ban
Yako thiyana dema dada ubage U teub promot karaganna dagalanawa. Pala yako yanna.
Aluthma interest rates thama danuwath kale. Parana deyak nowey
ගත්තු ලෝන් වලටත් පොලිය අඩු වෙියිද
Naha
Boru kiyann EPA
මෙයලා කියන්නේ බොරැ
ගොනෝ 4750 ලක්සෙට නොවෙ ..ලක්ස්10 ට්ද්
ලක්සෙට 4759 ලැබෙන්නෙ නැ .මාසෙට
සමාවන්න.. වීඩියෝවේ යම් අත්වැරදීමක් වී ඇත. රුපියල් ලක්ශයකට නොව ලක්ශ 10 කදී (මිලියනයකට) ලැබෙන පොළිය වශයෙන් නිවැරැදි විය යුතුය.
Oyawa contact karagnne kohomd
ස්තුතියි❤
Boc 5oooo istawara tepe demamota masika poliya kiyaka lebanawada
RDB බැංකුවේ 2023 ලෝන් එකක් ගත්ත මට සීයට දාහතරයි කියල කවිව අහුවම එතකොට හිටපු මැනේජර් ජරාම විදියට තමයි මාව රස්තියාදු කෙරෙවිවෙ ලෝන් එක ගන්න පුදුම විදියට මාව මහන්සි කෙරෙව්වේ ඒ දේ ගැන මෙහෙම කියන්න අමාරැයි අපිට කියල කිසිම සහනයක් තිබුනෙ නෑ,අත්ඇරල දාන්න පුලුවන් කමක් තිබුනෙත් නෑ,අවශ්‍ය තාවය උග්‍රව පැවති නිසා සීයට දාහතරයි කියල විසිනවයට දීල තියෙන්නෙ ,දැන් අවුරුදු එකහමාරක් ගෙවලත් මුදල එකයි විස්සක් ,පොලිය ලක්ෂ පහමාරක් මෙ අසාධාරණය කියනනෙ කාටද ?මෙයට සමිබන්ද ඒ හිටපු මැඩමි සහ ලක්මාලි කියන මිස් මෙි දෙන්න තමයි මෙි ඔක්කොම කලේ මෙ බැංකුවේ ගොඩාක් කල් ඉදන් මම ගනුදෙනු කලේ
අත්සන් කරනකොට ඒ ඩොකියුමන්ට් බැලුවේ නැද්ද?? ඔහේ කියන කියන තැන්වල අත්සන් කලාද? මමත් අරන් තියනවා හැබැයි උන්ට මොනතරම් කෙන්ති ගියත් මගේ වෙලාව අරගෙන මම කියව්වා..
Lb finance eke.masa thuna kalpirimedi 9.25 k denawa
Lolc eke 9
මොනවද බං මේ කියවන්නෙ ,බයිලා කෙලින්නෙ නැතිව ඕක වහල දාපං .
Coop bank ake 11%gewanawa ban
Monawa, kiwanawada
Boru noda hitahan salli hamba karanna wena විදියක් hoya ganin
Alithma interest rates. Bank eka haraha thawath danuwath wenna.
මම දන්නා ජේෂ්ඨ පුරවැසියෙක් ඊයේ SDB බැංකුවේ ඊයේ ලක්ෂ 5 ක තැන්පතුවක් මාස 3 කට. එයාට 8% ක පොලිය ගෙවනවා.
👍👍
LOLC එකේ ස්ථාවර තැන්පතු සඳහා;මාසික තැන්පතුවට 8%ක් ගෙවනවා.millionයක් මාසිකව වානිජ පත්‍රිකා ගිණුම ( C.P. acount ) 12% ක් දෙනවා. මාස 2,3,4,5.........12,13දිගටම ස්ථාවරව තබන්නේ නම් වැල් පොලී ක්‍රමය ක්‍රියාත්මකයි. මගේ ස්ථාවර තැන්පතු ඇත්තේද LOLC Finance එකේ.( වරදවා තේරුම් ගන්න එපා; මෙය වෙළඳ දැන්වීමක් නොවේ. වැඩි විස්තර එහි ගොස් දැනගත හැකියි.)
Magath eka wedi neda masa 3/3 danda
cp 10,25%
මං දන්න කෙනෙක් ගේ පොලිය සහ සල්ලි ගත්තේ බොහොම අමාරුවෙන්.
පරිස්සමින්
😂😂😂
😂😢😅😢
තැනපත් කරන ඕනෑම මුදල් ප්‍රමාණයකට ඔය කියන පොලී ගෙවනවාද?නැතිනම් එයට සීමාවක් තියෙනවාද?
ඉතිරි ගිණුමක poliya kiyada
what are the Loan rate .
Video ekak gennam. 👍
ණය වලට Gota දුන්නෙ 8.5% ට දැන් 12.75%.. මෙක හරිම අවසියි... රජය මෙ ගැන අවධානය යොමු කල යුතුයි.....
ඉලක්කම් දෙහෙ කපොලිය අනූපාතයක් වැඩි කරපල්ලා
යූ ටියුබ් එකෙන් ගොඩක් සල්ලි හම්බ කරන්න ඕනා නිසා වයසක අයව රවට්ටන්න එපා
Bank walata giyama ne
මෙයාලත් බිස්නස් කරනවා රැවටෙන්න එපා බැංකු වලට ගිහින් හරි coll කරල හරි දැන ගන්න.
It's really correct they want to collect money by this way we are always cheeted better to give a call to the bank and find out
මල්ලි ලක්ෂ 5 කට අවුරුදු 5 කට කොහොමද
මොනා කියනවද මන්දා.. මහ බැංකුව පොලී අනුපාත වැඩි කරන තීරණයකට ගිහින් නෑ තවම..
HNB එකෙන් නම් මාස 3 කට 8.75% තිබ්බ පොලී අනුපාතය 9% කරල දුන්නා.. එච්චර තමයි..
Huka gani wesige putho thopi kelinnema kebara
බයිලා කියන්න එපා අපිත් බැංකුවේ
Ape salliwalin naya deela apita poli eka adu karana eka loku pawak asadaranayak
අපෙන් සල්ලි හරි ලාබෙට ගන්නවා නේද ...😮
👍👍
ටිං එකක් අරගෙන වැරහැලි ඇදගෙන හිගා කන්න පුළුවන් තැනත් දාන්න අපි වැඩිහිටි ප්‍රජාව ලොකු උදව්වක්. අපි පරිභෝජනය කරන කිසිම දෙයක් මේවෙනතෙක් අඩුවී නෑ.
ණය පොලිය අඩුකරදෙනවානමි ලොකු සහනයක්
Jesta purawesiyata 15/, deemanawa denathuru api bala inne .
Bala itiyoth dei janadipathita liyumak danna ape salli walin hemotama Naya denne
අපේලොන්වලට.මෙකද.වෙනෙ..මම.ලොන්.එකගත්තෙ.රජ.උගස්.බැංකුව
මෙකදවෙනෙ