Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මමනම් ලගදිම සල්ලි ට්ක සේරම ගන්නවා .
👍
මගේ සල්ලි නම් බැංකු වල දාලා නෑ මම සල්ලි දාලා තියෙන්නෙ කොටස් වෙළඳ පොලේ මම මාස 4 ට 33% ලාභයක් ගත්තා...!!😎
Great !
ලක්ශයක් පොලි ගන්න නම් 17500000.තන්පත් කරන්න ...
බැංකු පොලී ගනං හදන්නෙ කොහොමද ?😅 දන්නැති නිසා අහන්නෙ දාන්න කලින් ගනං හදාගන්න
Simple..ඔයා දාන මුදල පොලියෙන් වැඩි කරලා 12න් බෙදන්න(මාසික පොලිය සඳහා) තව 5% අඩු කරන්න. ඒ රනිල් මහත්තයාට ගෙවන TAX එක (රට ගොඩනගන්න)😀
@@offermelk thanks ❤🤪😁
Thank you
Aniwaryen mage salli man danne ne.
මේ සල්ලි බැංකුවල දානවට වැඩිය හොන්දයි බල්ලන්ට ආප්ප අරන් දෙන එක
ඔව් දැන් පොලිය ගොඩක් අඩුයි.
හිගන පොලියක් ..ලජ්ජාවක් ..
Higana poliyak lajjawak
Laksha 6k dammoth masa 3 Kata poli ta kiyak babenawada
Mokakda bank eka ?
නොදකින්. සල්ලි ටික කොට්ටෙ යට තියාගත්ත නම් වැඩියෙ හොඳයි.
මාසෙට ලක්ෂ යක් පොලී එන්න කීයක් ස්තාවර තැන්පත් කරන්න ඕනද
Rs.16,000,000/- (ලංකා බැංකුවේ වසරක කාලයකට)
ක්‍රෙඩිඩ්කඩ් ගැනත් කරුනු ඉදිරිපත් කරන්න පුළුවන් ද
හරි දාන්නම් ඒ ගැන වීඩියෝ ටිකක්
Puduma aanduvak avan na dollar
තුක් ව්තරක් අහිංසක මිනිසුන්ට ඔක්කොම නයයි
Dont put long term
Yes
Sanwardana..bank..aka..theyannay..khada..mama..ennay..delgoda..plese..keyanna
ගූගල් මැප් එකේ Search කරලා බලන්න..
සජින්ට ජය වේවා
😢😢
මමනම් ලගදිම සල්ලි ට්ක සේරම ගන්නවා .
👍
මගේ සල්ලි නම් බැංකු වල දාලා නෑ මම සල්ලි දාලා තියෙන්නෙ කොටස් වෙළඳ පොලේ මම මාස 4 ට 33% ලාභයක් ගත්තා...!!😎
Great !
ලක්ශයක් පොලි ගන්න නම් 17500000.තන්පත් කරන්න ...
බැංකු පොලී ගනං හදන්නෙ කොහොමද ?😅 දන්නැති නිසා අහන්නෙ දාන්න කලින් ගනං හදාගන්න
Simple..
ඔයා දාන මුදල පොලියෙන් වැඩි කරලා 12න් බෙදන්න(මාසික පොලිය සඳහා) තව 5% අඩු කරන්න. ඒ රනිල් මහත්තයාට ගෙවන TAX එක (රට ගොඩනගන්න)😀