Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මෙි වැඩිවෙලායැ අඩුනෙ අනිත් හැම බැංකුවකම වැඩියි මෙික අඩුයි සේරම අරන් වෙන එකකට දානව
රටේ හැමදේකම මිල වැඩි කරල මේකට විතරක් හිගන පොලියක් දාලා හෙන ගහන්න එපාය මුන්ට අපිට මෙහෙම කරනවට
👍👍
Ow😢😢
@@sweetprincess5231 👍👍
රනිල්..රටේ මුදල් ඇමැති කම අරන් ජෙෂ්ඨ පුරවැසියන්ගේ පොළියට කෙළලා..අහිංසක ජනතාවගේ පොළියටත් කෙළලා..පිනය හාල් බෙදනවා.....ජනතාවගේ ආර්ථිකයට ගහන්න පුලුවන් සෑම අස්සක් මුල්ලක් නෑරම ගැහුවා..ජනතාව ඉවරටම ...ඉවරයි....මේ ජේෂ්ඨ පුරවැසියන් මේරනිල් ගැන තීරණය ගන්න...ජනතාවට ජය.."👈
Lakxa 2k demmoth maasa 3ta passe keyak lebenawada sir?poliya widihata
3 Months Maturity 9.00%RS. 4,500
Mama Lakshmi 20. Dammoth keeyada
kochchara kalekatada kiyana ekath sadahan karanna.
මෙව්ව හිඟන පොලීනෙ ඇති වැඩේ මොකද්ද ඊට සාපේක්ෂව සතියෙන් සතියට බඩු මිල ඉහළ යද්දි දාපු මුදලේ වටිනාකමවත් තියනවද
Laksha 5 danmoth auruddakta masekta poliya kiyda
1 year monthly 7.75%3,229.17
4:40
Parinatha ginumakata laksha 15 k dammoth ekata masekata poliya keyada
1 year monthly 7.75 % 15LAK9,687.50
Thanks
❤👍
සාමාන්‍ය ස්ථාවර තැන්පතු ලක්ෂ 3ක් මාසිකව දැම්මොත් පොලිය කියක් ලැබෙයිද මාසෙකට.
මාස 3 කට මාසිකව ගන්න දානවනම් 8.75%2,187.50
ලක්ෂ .8 දැමිිමම . මාසිකවලැබෙන...පොලිය කීයද.(වයස අවු.70). දැනට තියෙනවා .ඒක මහජන බැංකුවෙි..ඒකෙ පොලියත්. වැඩිවෙනවා..නේද මෙි දෙසැම්බර් ..වල ඉදල ඒ.විදියට..කරැනාකරල .පැහැදිලි කරන්න .
(මම මාසිකව පොලී.ගන්න කෙනෙක්)
දැනට දාලා තියන එකක්නම් කල්පිරෙනකම් පොලීයේ වෙනසක් වෙන්නේ නෑ. කල්පිරුනම තමා අලුත් අනුපාත එක්ක වෙනස් වීමක් වෙන්නේ.
If i deposit five million for two years in a state bank how much the monthly interrest which can i get? Pl, reply
People's Bank 2 years monthly 7.75% 5M32,291.66 - 1,614.58(tax) = Rs. 30,677.08
විශ්‍රාමික වන මම රුපියල් ලක්ෂ 10ක් අවුරුදක් සදහා ස්ථාවර තැන්පත් මාසෙට කොපමණ පොලියක් මට ගත හැකිද?
1 year monthly 7.75% 10lak6,458.33
Laksha 15kata p0liya kiyada kiyanna.
kochchra kalekatada kiyana eka sadahan karanna.
50000k demmanam masekata poliya keeyada
01 Month 8.00%333.33
ල්ශ්ශ 5කට අවුරුද්ද කට පොලිය කොපමනද
1 year Maturity 8.00% 5LAK40,000 - 2,000(tax) = Rs 38,000
200 000 ක් දැම්මොත් සාමන්‍ය ජේශ්ට දෙකම කොහොමද මාසෙට
අවුරුද්දකට දාලා මාසිකවසාමාන්ය 7.75% = රු. 1,291.66ජ්‍යෙෂ්ඨ පුරවැසි වයස 60ට වැඩි 8.75 % = රු. 1,458.33
ලක්ෂ 15ක් දැම්මොත් ව්‍යර 1 කට කියන් ලැබෙනවද?
වසරකට කල්පිරිමේදී 8.00% ලක්ෂ 15120,000 - 6,000(බදු) = රු. 114,000
Unit trust vedio ekak danna
1000000 danna masa12 kata masakata poliya kiyada
1 year monthly 7.75% 10LAK6,458.33 - 322.91(tax) = Rs. 6,135.42
මිනිස්සු අහන දේට කියන්නෑ සද්දනෑ
ඔය පොලී අනුපාතය අරන් මිනිස්සුන්ට වෙන්නේ හිගා කන්න.
ලක්ස 10 ක් දන්න වාසිම fd එකක් කියන්න පුළුවන්ද මාසිකව ගන්න
අපි දාන පොලී අනුපාත වීඩියෝ බලලා ඔබට ගැලපෙන fd වල ආයෝජනය කරන්න.
dolar 20000$wage danoth poli rate komada
dollar fd rates gana video ekak dannam.
ස්ථාවර තැන්පතු ලක්ෂ 15ක් මාස තුනකට දැම්මොත් මාසයකට පොලිය. කීයද අවුරුද්දකට දමන එකද ලාභ මාස තුනෙන් තුනට අලුත් කර කර දමන එකද එ දෙකේම වෙන වෙනම මාසිකව ලැබෙන මුදල කීයද කියන්න
Reply
15 LAK 3 months monthly 8.75% 10,937.5015 LAK 1 year monthly 7.75%9,687.50
මාස තුනෙන් තුන අලුත් කරන්න
ලක්ෂ 5ක් අවරුදු 1කට දැම්මොත් කොහොමද බලලා කියන්න ජේස්ට පුරවැසි විදිහට දාල
වයස අවුරුදු 60 ට වැඩි | 9.00 % | ලක්ෂ 545,000 - 2,250(tax) = Rs. 42,750
වැරදියි නේද
@@samanrathnayake6769 මොකක්ද වැරැද්ද ?
@@samanrathnayake6769 එහෙනම් හරියටම හදල දාන්නකෝ
3313
මෙි වැඩිවෙලායැ අඩුනෙ අනිත් හැම බැංකුවකම වැඩියි මෙික අඩුයි සේරම අරන් වෙන එකකට දානව
රටේ හැමදේකම මිල වැඩි කරල මේකට විතරක් හිගන පොලියක් දාලා හෙන ගහන්න එපාය මුන්ට අපිට මෙහෙම කරනවට
👍👍
Ow😢😢
@@sweetprincess5231 👍👍
රනිල්..රටේ මුදල් ඇමැති කම අරන් ජෙෂ්ඨ පුරවැසියන්ගේ පොළියට කෙළලා..අහිංසක ජනතාවගේ පොළියටත් කෙළලා..පිනය හාල් බෙදනවා.....ජනතාවගේ ආර්ථිකයට ගහන්න පුලුවන් සෑම අස්සක් මුල්ලක් නෑරම ගැහුවා..ජනතාව ඉවරටම ...ඉවරයි....මේ ජේෂ්ඨ පුරවැසියන් මේරනිල් ගැන තීරණය ගන්න...ජනතාවට ජය.."👈
Lakxa 2k demmoth maasa 3ta passe keyak lebenawada sir?poliya widihata
3 Months Maturity 9.00%
RS. 4,500
Mama Lakshmi 20. Dammoth keeyada
kochchara kalekatada kiyana ekath sadahan karanna.
මෙව්ව හිඟන පොලීනෙ ඇති වැඩේ මොකද්ද ඊට සාපේක්ෂව සතියෙන් සතියට බඩු මිල ඉහළ යද්දි දාපු මුදලේ වටිනාකමවත් තියනවද
👍👍
Laksha 5 danmoth auruddakta masekta poliya kiyda
1 year monthly 7.75%
3,229.17
4:40
Parinatha ginumakata laksha 15 k dammoth ekata masekata poliya keyada
1 year monthly 7.75 % 15LAK
9,687.50
Thanks
❤👍
සාමාන්‍ය ස්ථාවර තැන්පතු ලක්ෂ 3ක් මාසිකව දැම්මොත් පොලිය කියක් ලැබෙයිද මාසෙකට.
මාස 3 කට මාසිකව ගන්න දානවනම් 8.75%
2,187.50
ලක්ෂ .8 දැමිිමම . මාසිකව
ලැබෙන...පොලිය කීයද.
(වයස අවු.70). දැනට තියෙනවා .ඒක මහජන බැංකුවෙි..ඒකෙ පොලියත්. වැඩිවෙනවා..නේද මෙි දෙසැම්බර් ..වල ඉදල ඒ.විදියට..කරැනාකරල .පැහැදිලි කරන්න .
(මම මාසිකව පොලී.ගන්න කෙනෙක්)
දැනට දාලා තියන එකක්නම් කල්පිරෙනකම් පොලීයේ වෙනසක් වෙන්නේ නෑ. කල්පිරුනම තමා අලුත් අනුපාත එක්ක වෙනස් වීමක් වෙන්නේ.
If i deposit five million for two years in a state bank how much the monthly interrest which can i get? Pl, reply
People's Bank 2 years monthly 7.75% 5M
32,291.66 - 1,614.58(tax) = Rs. 30,677.08
විශ්‍රාමික වන මම රුපියල් ලක්ෂ 10ක් අවුරුදක් සදහා ස්ථාවර තැන්පත් මාසෙට කොපමණ පොලියක් මට ගත හැකිද?
1 year monthly 7.75% 10lak
6,458.33
Laksha 15kata p0liya kiyada kiyanna.
kochchra kalekatada kiyana eka sadahan karanna.
50000k demmanam masekata poliya keeyada
01 Month 8.00%
333.33
ල්ශ්ශ 5කට අවුරුද්ද කට පොලිය කොපමනද
1 year Maturity 8.00% 5LAK
40,000 - 2,000(tax) = Rs 38,000
200 000 ක් දැම්මොත් සාමන්‍ය ජේශ්ට දෙකම කොහොමද මාසෙට
අවුරුද්දකට දාලා මාසිකව
සාමාන්‍ය 7.75% = රු. 1,291.66
ජ්‍යෙෂ්ඨ පුරවැසි වයස 60ට වැඩි 8.75 % = රු. 1,458.33
ලක්ෂ 15ක් දැම්මොත් ව්‍යර 1 කට කියන් ලැබෙනවද?
වසරකට කල්පිරිමේදී 8.00% ලක්ෂ 15
120,000 - 6,000(බදු) = රු. 114,000
Unit trust vedio ekak danna
👍👍
1000000 danna masa12 kata masakata poliya kiyada
1 year monthly 7.75% 10LAK
6,458.33 - 322.91(tax) = Rs. 6,135.42
මිනිස්සු අහන දේට කියන්නෑ සද්දනෑ
👍👍
ඔය පොලී අනුපාතය අරන් මිනිස්සුන්ට වෙන්නේ හිගා කන්න.
👍👍
ලක්ස 10 ක් දන්න වාසිම fd එකක් කියන්න පුළුවන්ද මාසිකව ගන්න
අපි දාන පොලී අනුපාත වීඩියෝ බලලා ඔබට ගැලපෙන fd වල ආයෝජනය කරන්න.
dolar 20000$wage danoth poli rate komada
dollar fd rates gana video ekak dannam.
ස්ථාවර තැන්පතු ලක්ෂ 15ක් මාස තුනකට දැම්මොත් මාසයකට පොලිය. කීයද අවුරුද්දකට දමන එකද ලාභ මාස තුනෙන් තුනට අලුත් කර කර දමන එකද එ දෙකේම වෙන වෙනම මාසිකව ලැබෙන මුදල කීයද කියන්න
Reply
15 LAK 3 months monthly 8.75%
10,937.50
15 LAK 1 year monthly 7.75%
9,687.50
මාස තුනෙන් තුන අලුත් කරන්න
ලක්ෂ 5ක් අවරුදු 1කට දැම්මොත් කොහොමද බලලා කියන්න ජේස්ට පුරවැසි විදිහට දාල
වයස අවුරුදු 60 ට වැඩි | 9.00 % | ලක්ෂ 5
45,000 - 2,250(tax) = Rs. 42,750
වැරදියි නේද
@@samanrathnayake6769 මොකක්ද වැරැද්ද ?
@@samanrathnayake6769 එහෙනම් හරියටම හදල දාන්නකෝ
3313
👍👍