දණහිස් වේදනාව පටස් ගාලා සනීප කරවන හොඳම ආහාර 10ක්! - ආතරයිටිස් සන්දි වේදනාව නිකන්ම සුව වෙලා යනවා

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 76

  • @NishuEkanayaka24
    @NishuEkanayaka24 Місяць тому +17

    ආතරයිටිස් හැදෙන්නත් කකුල්වල ,දනිස් වල සහ රෝග රාශියක් හැදෙන්න ප්‍රධාන හේතුව ආමාශයේ ඇතිවෙන රෝගයක්.. ගැස්ට්‍රයිටිස් රෝගී තත්වය ඇති සැමටම යථාකාලයේදි මේ රෝග හැදෙනවා..කළ යුත්තෙ ආමාශගත මේ ගැස්ට්‍රයිටිස් රෝගය සුව කර ගැනීමෙන් සියලුම අනිකුත් රෝග සැදිමෙ අවධානම නැති වෙනවමයි 🙏🙏🙏

  • @nodenekumer3016
    @nodenekumer3016 День тому

    තෙරැවන් සරනයි ස්තුතියි

  • @sujeewaeyon1305
    @sujeewaeyon1305 Місяць тому +27

    බොහෝමත්ම ස්තුතිවන්ත වෙනවා මේ අරොගයා වැඩ සටහන තුළින් අපිව දැනුවත් කරනවාට ඔය ඩොක්ටර් කියපු ලෙඩ ඔක්කොම මට තියෙනවා ස්තුතයි

  • @renukadesilva5357
    @renukadesilva5357 Місяць тому +5

    තෙරුවන් සරණයි නිරොගිවේවා ස්තුති

  • @h.l.malani.6278
    @h.l.malani.6278 Місяць тому +3

    බුදුන්ගේ සරණයි වයිද්‍යයතුමියට ඉස්තුතියි ඔබ තුමයට විඩියෝව ගෙනාවට තෙරැවන්සරණයි .🙏🙏💖💖

  • @KuKuwait-y9f
    @KuKuwait-y9f 7 днів тому +2

    Matath danis amaruwa kakul walalukara amaruwa beth gaththama adui ayeth wadi doktar alawalu 10 kiyannako

  • @preethihemanthaperera5274
    @preethihemanthaperera5274 Місяць тому +4

    මල්ගෝවා කියන්නේ coli flower
    බ්‍රොකලී කියන්නේ මල්ගෝවා මෙන් සුදුපාට නොවේ කොල පාටයි...මිලෙන්ද ඉහලයි....වර්ග දෙකක් වෙද හාමිනේ පටලවගෙන.

  • @samerakarabita6273
    @samerakarabita6273 27 днів тому +1

    Budu sarnai doktar ❤❤❤❤

  • @KuKuwait-y9f
    @KuKuwait-y9f 7 днів тому

    Mama nam pavichchi karana thelaka jiwaka w thaile godak hodai aka

  • @MohamedMeheran
    @MohamedMeheran Місяць тому +2

    Thank you

  • @shanikaariyaratna8445
    @shanikaariyaratna8445 7 днів тому

    Kathuru murunga, kiri hodhi ekka kanna, kiyala ayurveda weda, mahaththayek kiuwa ne😊

  • @NouraKwt-r3q
    @NouraKwt-r3q Місяць тому +1

    Bohomathma sthuthi pahadili Kiribati gena

  • @SeelaGunasekara-bp9fn
    @SeelaGunasekara-bp9fn Місяць тому +7

    Aka weda mahatek kiyanawa katuru murunga kola kiri hodi hadala kanna kiyala me doktar kiyanawa apa kiyyala.kawada wiswasa karanna puluwan?

  • @JesikaSushi
    @JesikaSushi Місяць тому

    Thank you ❤❤❤

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja2185 Місяць тому +13

    කෝ බං හොඳම ආහාර වර්ග
    දහය.
    බොරු Heading දාන්න එපා.
    ආයිත් කිසිදිනක බලන්නේ නැහැ.

  • @winsywickramaarachchi4281
    @winsywickramaarachchi4281 Місяць тому +8

    කෝ හොදම ආහාර 10

    • @samanvijaya8017
      @samanvijaya8017 11 днів тому

      පිස්සො නෙ..කියන්නෙ එනක් දාන්නෙ එකක් කරන්නෙ එකක් අපරාදෙ අපේ කාලය ඩෙිට

  • @thiliniishara7760
    @thiliniishara7760 Місяць тому +5

    ව්‍යෛදයතුමිය සම්බන්ද කරගන්න ක්‍රමයක් තිබේද?

  • @herbertmercyjoy2005
    @herbertmercyjoy2005 Місяць тому +1

    Me thela gahanakota cartilage wadenawada gana keyada

  • @KumareKumare-hh9ki
    @KumareKumare-hh9ki Місяць тому +3

    මට අතරින් තියනවා

  • @priyanthims4mu
    @priyanthims4mu 21 годину тому

    අපිව රවට්ටනේ ඇයි බොරු කියලා ආහාර 10 කෝ

  • @chandravathikanthi9451
    @chandravathikanthi9451 Місяць тому +1

    Kanapala ganna nathuwa ahara 10dapan balla

  • @StellaStellaindrani
    @StellaStellaindrani Місяць тому +1

    Me thel eke nama mokakda..sinhala beth kade nadda...mila kiyada.

  • @channasanjeewa9535
    @channasanjeewa9535 Місяць тому +3

    මිලකීවේ නෑනේ තෙල් එකේ වටිනා වැඩසටහනක් දැන් හැමෝටම දනහිස් අමාරුව

  • @A.M.C.Adikari
    @A.M.C.Adikari Місяць тому

    ❤❤❤❤

  • @IndraniChandralatha-rj1ns
    @IndraniChandralatha-rj1ns Місяць тому +1

    කෑම වර්ග 10 කෝ

  • @chandravathikanthi9451
    @chandravathikanthi9451 Місяць тому +1

    Ahara 10 danna

  • @ireshadamayanthi
    @ireshadamayanthi Місяць тому +1

    ❤❤❤❤❤🎉🎉

  • @Ashoka-eb3xj
    @Ashoka-eb3xj Місяць тому

    මෙිතෙල්බොතලයකියද

  • @KuwaitKwt-e5c
    @KuwaitKwt-e5c Місяць тому +1

    මේ තේල් ඒක ගන්නේ කොහෙන්ද

  • @OlambaeeDon
    @OlambaeeDon Місяць тому +3

    තෙරුවන් සරණයි
    ඩොක්ටර් 🙏
    මම ඉන්නේ මැදපෙරදිග
    දැනට අවුරුදු 20 පමණ කාලයක්
    පැය 17 18 හිටගෙන මයි ඉන්නේ
    වම් පාදයේ දණහිස්ස ඇතුල් පැත්තෙන් ඉදිමුණු ගතියක් තියෙනවා එය රාත්‍රියට අදික වේදනාවක් දැනෙනවා
    මෙය අතරයිටිස් වල ලක්සනයක්ද

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  Місяць тому

      ❤️❤️❤️

    • @champaheenkende5252
      @champaheenkende5252 Місяць тому +2

      ​@@ArogyaHealthOfficialඅහන ප්‍රශ්න වලට reply නොකර ❤ දාන්නෙ ඇයි ?

    • @AjanthaBulathsinhala
      @AjanthaBulathsinhala 22 дні тому

      Me.pratikaraya.madaperadiga.inna.kenata.hamadaaama.raaatriya.tada.unuwaturata.diya.lunu.daaala.kakul.2.dI.10k.vitara..tiyala.pasuwa.teta.arala.behet.telak.ho.olivoi.tikak.kakul.2ke.galwa..hisata.wadiya.udin.kakul.deka.tiya.ganna.budusaranai..tika.dawasak.karanna

  • @reetaporuthotage1272
    @reetaporuthotage1272 Місяць тому +3

    නුසුදුසු ආහාර....කතුරු මුරුන්ගා. මුරුන්ගා කොල. හාල්මෙස්සන්. කැල්සියම් අදික ආහාර

  • @IndraniChandralatha-rj1ns
    @IndraniChandralatha-rj1ns Місяць тому +1

    සමහර වෙද මහත්තුරු කියන්නෙ කතුරු මුරුංගා කොළ සතියේ දින 3ක් ගන්න කියලා .මොකක්ද ඇත්ත

    • @ranjanikothalawala6588
      @ranjanikothalawala6588 23 дні тому

      ආතරයිටිස් රෝගයට සතියට දවස් 3/4 ක් කතුරුමුරුංගා කොල මිටක් කිරිහොදි හදල කන්න .එතකොට රෝගය හොඳ වෙනව..මටත් ආතරයිටිස් තියෙනව .මමත් එහෙම හදල කනව..දැන් ගොඩක් හොදයි

  • @swarnadias5846
    @swarnadias5846 Місяць тому +1

    Thel eka kohokada genwaganne stutii

  • @reetaporuthotage1272
    @reetaporuthotage1272 Місяць тому +6

    සුදුසු ආහාර...සුදුලූනු. මල් ගෝවා. ලින්න මාලු.

  • @KareenaOman
    @KareenaOman Місяць тому +2

    ❤❤❤❤❤❤❤❤❤❤😂😂😂🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @MohandiramDaya-xm4rw
    @MohandiramDaya-xm4rw Місяць тому

    ඩොක්ටර් .මගෙ.දනිස් ඉදිමිලාත් නෙහ ..රතුවෙලත් නෙහ ..රිදෙන්නෙ අඩිය තියෙන විට..කොන්ද අමාරුවත් තියෙනව .ඒ මොකද .අනේ .මට විස්තරයක් කියන්න .තෙරුවන් සරනයි ඩොක්ටර් .🙏🌹

  • @tanujaww7955
    @tanujaww7955 Місяць тому

    Beheth hoyanna yamuda😅😂😂

  • @damithadesilva3022
    @damithadesilva3022 Місяць тому +2

    ආහාර පාන වර්ග සහ ඒවා ගතයුතු ආකාරය පිළිබඳව දැනුවත් කරන්න පුලුවන් නම් හොදයි

  • @AjanthaBulathsinhala
    @AjanthaBulathsinhala 22 дні тому

    Ekanam.atta.sahara.weddu.kiyanawa.oya.murunga.jati.2kama.aataraitiswalata.hodai.kiyala.meya..kiyanawa.hoda.na.kiyala.harima..prasnayak.mokakda..hari

  • @RenukaGajanayake
    @RenukaGajanayake Місяць тому +1

    😂

  • @jayasundaraaravinda-ic3xc
    @jayasundaraaravinda-ic3xc Місяць тому +1

    mun okkoma boru karrane