ආතරයිටිස් හැදෙන කලින් මතුවෙන ලක්ෂණ - මේ පානය දවසට එක පාරක් බොන්න නිකන්ම සන්ධි අමාරු හොද වෙනවා!

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 410

  • @biyatrisebiyatrise7138
    @biyatrisebiyatrise7138 Місяць тому +28

    ඔබ තුමිය ට නිදුක් නිරෝගී සුවය ලැබේ වා අපට මෙන්ම මම අවුරුදු 30 සිටම හංදි අමාරුවෙන් දුක් වේදනා විඳින කෙනෙක් ඇගිලි පාවා හිරිවැටීම වෙනවා ඔබ තුමිය ට පිං සිද්ද වෙනවා ජේසු පිහිටයි🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @kumariabesinghe6362
      @kumariabesinghe6362 Місяць тому +4

      බොන්නෙ නැතුව බාගෙට තම්බලා කන්න පුළුවන් ද ?

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  Місяць тому

      ❤️❤️❤️

  • @PDayawathi
    @PDayawathi 15 днів тому +3

    මගේ පුතා ට අත් දෙකෙම වළලුකර හන් දිය කැක්කුම සෑදේ නවා ඉදිමීම ත් තිබේ මෙ සදහා. උපදෙස් පතමි ඔබ තුමිය ට දීර්ඝ ආයුෂ පතමි

  • @nanapitta3124
    @nanapitta3124 Місяць тому +15

    චමුදිතගෙ නංගි කෙනෙක් වගේ doctor ට කතා ඤරන්න දෙන්න.බෙහෙත් කියන්න දුන්නෙම නැහැ.

  • @chamaradeshan9903
    @chamaradeshan9903 12 годин тому

    නිවේදිකාව ඉතාම බුද්ධිමත්ව පිලිවෙලට සාකච්චාව ගෙනියනවා.❤❤❤❤❤❤❤

  • @kamaniariyathilaka6985
    @kamaniariyathilaka6985 5 місяців тому +30

    බොහොම වටිනවා ඒ උපදෙස් . තෙරුවන් සරණයි .නිරෝගී වේවා

  • @shyaminiperera357
    @shyaminiperera357 28 днів тому +3

    සියළු සත්වයෝ නිදුක්වෙත්වා නිරෝගීවේවා සුවපත්වේවා 🙏

  • @PriyanthaLakshman-kn1ew
    @PriyanthaLakshman-kn1ew 2 місяці тому +16

    රෝගය ගැන ඉතා පැහැදිලියි ..කතාවෙන් වැඩක් නැහැ රෝගය නිවාරණය කරගන්න අවශය උපදෙස් දෙන්න තනිවම කරගන්න පුලුවන් හරි පුතිකාර මොනවාද කියලා පැහැදිලි කරන්න .. 14:46

  • @jayanthanarangoda9520
    @jayanthanarangoda9520 25 днів тому +8

    ඔබ තුමියගෙ කතාව හරි මගේ පවුලේ කෙනෙක් ඉන්නවා ඇයට රුමටොයිඩ් ආතරයිටිස් හැදුනේ වයස 33 දී .. දැන් 60 තවමත් බෙහෙත් බොනවා .. වසර 2 පෙර සෙප්ටික් තත්වයට ඇවිත් ICU මාසයක් ඉඳලා දැන් හොඳයි ..99 ජීවිතේ බේරුනේ . සිංහල බෙහෙත් කලා හරි ගියේ නැහැ . එක් දනහිසක් ඇදයි ..ගෙදර වැඩ කරගෙන ඇවිදල ඉන්නවා ..කුඩා කල සිට හොඳින් ක්‍රීඩා කල ඇය කිරි බිත්තර ආහාරයට ගත්තේ නැහැ දරුවන් 2 ඉන්නවා .

  • @hirujayasooriya3058
    @hirujayasooriya3058 5 місяців тому +29

    ඉතාමත් වටිනා වීඩියෝවක් . ඇත්තෙන්ම මගෙ අම්මටත් තිබුනා රුමටොයිට් ආතරයිටිස් කියන තත්වය ඔබතුමියට පිංසිද්දවෙන්න දැන් ඉතාමත් සුව අතට පත්වෙලා තියෙනවා .

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  5 місяців тому +3

      🙏🙏🙏

    • @shanikadilomi6190
      @shanikadilomi6190 Місяць тому +6

      මටත් රුමැටොයිට් ආතරයිටීස් තියෙනවා කොහෙන්ද බෙහෙත් කෙරුවෙ

    • @Prema-d7i
      @Prema-d7i Місяць тому

      Budusaranai

    • @georgehettiarachchi6346
      @georgehettiarachchi6346 Місяць тому

      ඇත්තමද කියන්නෙ.

    • @georgehettiarachchi6346
      @georgehettiarachchi6346 Місяць тому +1

      අර, බදුලු, නෙල්ලි, කුඩු තේ හැන්දක් පමණ ගෙන උණු වතුර දමා පෙරා බොන්න.රාත්‍රි කෑමෙන් පසු සතියකට තුන්පාරක් පමණ.බුදුසරණයි

  • @GnanaPerera
    @GnanaPerera Місяць тому +37

    අනේ ඇත්තටම ටිකක් නිහඩ වෙන්නකෝ Dr කියාදෙනකමි ඉවසන්න.... ඔයාව එපාවෙලානෙ හැමෝටම

  • @princywickramasinghe1337
    @princywickramasinghe1337 Місяць тому +11

    මමත් ආතරයිටිස් තිබුනා හොමියයෝ ප්‍රතිකාර කරා මෙනෙරිපිටිය සායනයෙන්
    මම අද වනවිට ඉතාමත් සුවයෙන් ඉන්නවා
    හෝමියොපති කියන්නේ ඉතා පහසු ප්‍රතිකරක්
    මෙය සොයාගත් වෛද්‍ය තුමාට ස්තුති කරන්න වචන නඇ ඇනේක වාරයක් පින්

    • @RupikaManel-uz2vs
      @RupikaManel-uz2vs Місяць тому

      කොහේද විස්තර දෙන්නකෝ ඔයාට පිං...🙏🙏🙏🙏

    • @nilukaudayangani2836
      @nilukaudayangani2836 Місяць тому +2

      විස්තර කියන්නකෝ

    • @hgdthusitha8929
      @hgdthusitha8929 Місяць тому

      Apitath kiyanna

    • @JagathPassana
      @JagathPassana 13 днів тому

      Ana kiyannako matath kohomada a pathikar ganna vidiya

    • @Nilmini-w9h
      @Nilmini-w9h 5 днів тому

      ​@@JagathPassanaහෝමියෝපති බෙහෙත් තියෙනවා වැලිසර. පන්සල ගාවින් යන්න තියෙන්නෙ

  • @NishuEkanayaka24
    @NishuEkanayaka24 Місяць тому +15

    සියලුම සත්වයො නිදුක් වේවා නීරෝගි වේවා ❤️🌹🙏බුදු සරනයි

    • @georgehettiarachchi6346
      @georgehettiarachchi6346 Місяць тому

      @@NishuEkanayaka24 සියලු සත්වයෝ නිදුක් වෙත්වා කියල බිත්තර ගෙඩි දෙකකට දෙහි දාල බොනව නේද? .හරිම අගෙයි,සිනා සාගරයයි.

  • @PremaMalliwaarachchi
    @PremaMalliwaarachchi 10 днів тому +2

    ඔබතුමියට බොහෝම පින්

  • @nilanthikumari5437
    @nilanthikumari5437 5 місяців тому +8

    වට්නා අවබොද කිරිමක් ඔබතුමියට ගොඩක් ස්තුතිය්

  • @indukumarisilwa7765
    @indukumarisilwa7765 Місяць тому +4

    මටත් ආතරයිට්ස් තියෙනවා මගෙ අම්මටත් තියෙනවා මට වයස48ක් බර 65kg මම අවුරුදු 7ක් ව්තර ප්‍රතිකාර කරනවා ඉංග්‍රීසි බෙහෙත් සිංහල බෙහෙත් 2ම කරා එත් මට ඉංග්‍රීසි බෙහෙත් බොනකොට අඩුවෙනවා ආයි වැඩ්වෙනවා සිංහල බෙහෙත් වලටත් එහෙමයි මට නම් දැන් ඇතිවෙලා ඉන්නේ ගෙදර දි කරන්න පුලුවන් බෙහෙතක් කියනවා නම් ගොඩක් පිං 👃

  • @sujeewashiromani5231
    @sujeewashiromani5231 5 місяців тому +43

    සියලු sathwayo සුවපත් වේවා

  • @georgehettiarachchi6346
    @georgehettiarachchi6346 Місяць тому +30

    බිත්තර තම්බලා ද ගන්නෙ. කරුණාකර පහදාදෙන්න. නිවේදිකාවට නිශ්ශබ්දව ඉන්න කියන්න. චමුදිත වැහිලද?

  • @NiranjalaSamarakoon-x5x
    @NiranjalaSamarakoon-x5x Місяць тому +5

    අසනීපය ගැන හොදින් ම තේරුම් ගත්තා මැඩම්.මගෙ රෙදිවත් සෝදාගන්න බෑ.අත්වල හන්දි ඔක්කම රිදෙනවා.බොහොමත්ම පින් ඩොක්ට.ස්තුතියි.අකලට කෙස් සුදුවෙනවටත් ගෙදරදීම කරන්න පුලුවන් බෙහෙත් එකක් තියේනම් හොදයි.කෙස් ඩයි කරන්න බෑ.ඇලජික් නිසා.සොබාවික බෙහෙතක් තියේනම් කියන්න මැඩම්.

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  Місяць тому

      ❤️❤️❤️

    • @PDayawathi
      @PDayawathi 15 днів тому

      දැනුවත් කිරිම ගැන වෙෙද්‍ය තුමිය ට දීර්ඝ ආයුෂ පතමි

  • @LakshmiDesilva-u6u
    @LakshmiDesilva-u6u Місяць тому +14

    වෛද්‍යතුමියට කතා කරන්න දෙන්න නිවෙදිකාව කතාව අඩු කරන්න චමුදිත 🎉

  • @Deepikakumudunigamage
    @Deepikakumudunigamage 4 місяці тому +14

    ගොඩක් පින් ඔබ තුමියට

  • @AshokaEkanayaka-k3o
    @AshokaEkanayaka-k3o Місяць тому +3

    සියලු දෙනා සුවපත් වේවා

  • @SahanJayasinghe-j6i
    @SahanJayasinghe-j6i Місяць тому +12

    නිවේදිකාවගේ කටට මුඛවාඩමක් දාන්ඩ ඕනේ

    • @inokatissera8403
      @inokatissera8403 28 днів тому +1

      Doctor nemene wadasatahana karanne ..aya tamay eka idiripath karanne Oba wenuwen ay etumiyata kata wahanna kiyanne eka maaaaara katawane 😡

  • @seethajayamanne6777
    @seethajayamanne6777 2 місяці тому +33

    මේ නිවේදිකාව තමන් ගේ පණ්ඩිතකම පෙන්වන්න යනවා. හැමවෙලේම මැද්දෙන් පැනල කියන්න යන දේ වළක්වනවා. රුමැටික් ආතරයිටීස් ගැන කියන්න ම දුන්නේ නෑ

  • @malkanthiparnandoparnando2471
    @malkanthiparnandoparnando2471 5 місяців тому +8

    බොහොම ස්තූතියි ඔබ තූමීයට

  • @ariyadasawanshanayaka6567
    @ariyadasawanshanayaka6567 5 місяців тому +9

    බොහෝසේ වටිනා උපදෙස් මාලාවක් ස්තූතියි ඔබතුමියට බොහෝ❤️🙏☸️

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf Місяць тому +1

    Obathumiya දෙදෙනාටම isthuthi dynuwath කරාට බුදු සරණයි

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 5 місяців тому +42

    මටත් එක දනහිස්සක එහෙම අමාරුවක් තියෙනව.ඒත් බිත්තර බොන්න තමා බැරි.ලංකාවට පැමිණි ගමන් ඔබතුමියව මුණගැසීමට බලාපොරොත්තු වෙනව.ස්තූතියි ඔබට ❤

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 5 місяців тому +12

    බොහොම ස්තූතියි ඔබතුමියට තෙරුවන් සරණයි 🙏

  • @menike846
    @menike846 5 місяців тому +6

    ස්තුතියි බුදු සරනයි ඔබතුමියට

  • @GaminiGamlath-s2v
    @GaminiGamlath-s2v 10 днів тому +3

    නිවේදිකාව කටට මුඛ වාඩම්ක් දාන්න ඕන

  • @tmpthinesh2927
    @tmpthinesh2927 Місяць тому +2

    ඔව්,මට හැදුනේ අවුරුදු 12න්.තවම දුක් විදිනවා.

  • @mgsmadhumalee325
    @mgsmadhumalee325 5 місяців тому +10

    බොහොමත්ම ස්තුතියි මැඩම්.බුදුසරණයි 🙏

  • @manelupandinadeva6055
    @manelupandinadeva6055 5 місяців тому +3

    මගෙ දකුනු අතෙ ඇගිලි ලොක් වෙනවා දැනට මාස 4 පමන වෙනවා මන් ඉන්නෙ ඊශ්‍රායල් වල කොච්චර බේත් ගත්තත් අඩුවක් නැ ලේ චෙක් කලා ඒත් අඩුවක් නැ අනිත් අතෙ ඇගිලි පවා ලොක් වෙනවා වැඩි වෙලා හිටන් ඉන්න බැ හරිම වේදනාවක් ලේ වල කිසිම දෙයක් නැ කියනවා අනෙ ගොඩක් ස්තුතියි ඔබතුමියට 🙏🙏

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  5 місяців тому

      🙏🙏🙏

    • @SlMobile-m3u
      @SlMobile-m3u 5 місяців тому +1

      Mge.athe.agili.log.wenwa.mn.hosptl.giya..pasuwa.mt.kiuwa.bheth.vidinn.oni.kiyal.pasuwa.mn.ekt.kamti.una.mn.bhth.ek.vidda.dant.daws.3k.wenwa.dn.mt.adui

  • @janujanu-c1s
    @janujanu-c1s Місяць тому +2

    බොහොම ඉස්තුති දැනුවත් කිරිම මටත් කාලෙක ඉදන් අත්වල ඇගිලි වලට මෙි ආතරයිටස රෝගය වෙන්න පුලුවන් මගේ ඇගිලි එකින් එකට එනවා දැනට මම ඉන්නේ මැදපෙරදිග රටක ඉතින් මෙිකට මොකක්ද කරන්න පුලුවන් කියා දැනුවත් කරනවද් තෙරුවන් සරනයි

  • @MohomedIlyas-o6b
    @MohomedIlyas-o6b Місяць тому +1

    Pls let the doctor to explain the fact to the public. Thank you very much doctor.

  • @JfNv-b6b
    @JfNv-b6b 5 днів тому +2

    තෙරුවන් සරණයි ඔබතුමියට.🙏🙏🙏 දැනුවත් කලාට 🙏🙏 ස්තුතියි ❤❤

  • @NandanaKumari-ow8zd
    @NandanaKumari-ow8zd Місяць тому +6

    S L E ..යනු කුමන රෝගි තත්ත්වයක් යනු පැහැදිලි කරන්න .ඒය නිට්ටාවට සුවකල හැකිද .පහදා දෙන්න
    .පිං සිදු වේවි ..

  • @SunilKalupahana-h8k
    @SunilKalupahana-h8k Місяць тому +1

    හෝමියෝ පති කර්මයේදී ලෝහ වර්ග යොදා ගැනීම නිසා අතුරු ආබාධ ඇතිවිය හැකි බව දක්වා තියනවා.ඒ ගැන පැහැදිලි කරන්න

  • @swarnaakurana7995
    @swarnaakurana7995 Місяць тому +6

    Ammo me iwedikawanm aye epa kata hadAahanna asa nh mala wadayak

  • @marinababapulle7775
    @marinababapulle7775 Місяць тому +9

    මේ වැඩසටහනෙ ඩොක්ටර්ට වඩා ඔයානෙ කතා කරන්නෙ. ඩොක්ටර්ට කතා කරන්න ඉඩ දෙන්නකො.

  • @nilurupasinghe
    @nilurupasinghe Місяць тому +3

    සියළුම සත්වයෝ සුව පත් වෙත්වා

  • @deepagunathilaka456
    @deepagunathilaka456 Місяць тому +1

    ස්තුති ඔබ තුමියට....

  • @chandrikawaduge6580
    @chandrikawaduge6580 5 місяців тому +7

    තෙරුවන් සරණයි

  • @jayanthipremathilaka7118
    @jayanthipremathilaka7118 Місяць тому +4

    ගොඩක් පිං වෛද්‍යතුමියට...

  • @suneethajayasooriya1875
    @suneethajayasooriya1875 Місяць тому +1

    Doctor මා වැඩිවෙලා නැගිටින විටදී බිමට අඩිය තියනකොට දකුණු කකුලේ විලුඹ රිදෙනවා, එයට‍ හේතුව කුමක්ද කියලා මට පිළිතුරක් ලබා දෙන්න 🙏 ගොඩාක් පින් 🙏🙏🙏

  • @elizabethfernando3265
    @elizabethfernando3265 22 дні тому +2

    බොහෝම ස්තුතියි ඔබතුමියට ජේසු පිහිටයි 🙏🙏 ❤

  • @ChamilaPushpakanthi-g7p
    @ChamilaPushpakanthi-g7p Місяць тому +1

    මගේත් දනිස් කැක්කුම තියෙනවා මම දැන් විදෙස් ගතවෙලා ඉන්නෙ මැඩම් දැනුවත් කෙරැවට

  • @CandraniCandrani
    @CandraniCandrani Місяць тому +1

    මට.දැන්.අවුරුදු .දෙකක්.ව්තර.දනිස්.අමාරුව.තියනවා.දැන් උරිස්.පතුදෙකමත්.අමාරුයි.මම.බෙහෙත් .බොනවා.පොලොන්නරුවේ .ඉස්පිරිතාලෙ න්.කිසිම .අඩුවීම මක්.නෑ

  • @GnanaPerera
    @GnanaPerera Місяць тому +3

    ස්තුතියි Dr

  • @danukadanukahimalsha4189
    @danukadanukahimalsha4189 Місяць тому +3

    නිවේදිකාව චතුර ., චමුදිත වගේම. කියවන එකමයි වැඩේ.බාධා. නොකර කියන දේ කියන්න. දෙන්න.

  • @SusantaNamili
    @SusantaNamili Місяць тому +2

    වටිනා වැඩ සටහනක්

  • @indralalani-mq9rt
    @indralalani-mq9rt 5 місяців тому +5

    .බොහොම වටිනා උපදෙස් .ඔබ tumiyata ගොඩක් stuti ❤

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 5 місяців тому +5

    Obathumiyata බොහොම isthuthi waiddathumiya ගොඩක් pin dynuwath කරාට බුදු සරණයි

  • @inokadilrukshi8178
    @inokadilrukshi8178 5 місяців тому +5

    බොහොම ස්තූතියි 🙏 තෙරුවන් සරණයි 🙏

  • @ShiromiPriyangika-dp8qh
    @ShiromiPriyangika-dp8qh 25 днів тому +3

    බිත්තර වලට මහත් වෙනවා නේද

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 Місяць тому +7

    කහ මද ය සමගද එකතු කරන්න ඕන.. බිත්තර දෙකක් කෑවට ශරීරයට අගුනයක් නැද්ද ?

  • @merilfernando2883
    @merilfernando2883 Годину тому

    උරහිස් වේදනාව හොද කරන්න පුලුවන්ද

  • @LalaniWeediyage
    @LalaniWeediyage 2 місяці тому +2

    බොහොම ස්තුති🎉🎉🎉🎉🎉

  • @ChandraHerath-jw9qo
    @ChandraHerath-jw9qo 5 місяців тому +7

    මට තියෙනවා දණිස් අමාරුයි මම මහරගම ඩොක්ටර් අශරෝෆ් ගෙන් අවුරුදු දෙකක් බෙහෙත් ගත්තා සනීප උනේ නෑ

  • @RohiniDG.A
    @RohiniDG.A 5 місяців тому +2

    Godak isthuthi doctor bohoma watina vidio ekak

  • @swarnaakurana7995
    @swarnaakurana7995 Місяць тому +3

    Niwedi kawa katawha gannawada ape deta aparade

  • @anushasilva1462
    @anushasilva1462 5 місяців тому +1

    ගෙදර දි කරන ප්‍රතිකාර කිව්වා නම් ගොඩක් වටිනවා ඩොක්ටර්

  • @jennygunawardena
    @jennygunawardena Місяць тому

    බුදුසරණයි මහත්මිය, 🌹🙏

    • @ManelMendis-u1m
      @ManelMendis-u1m Місяць тому

      බිත්තර බොන්න අප්පූයයි

  • @UgaanShayash
    @UgaanShayash Місяць тому +3

    😮මෙහෙම බිත්තර බීලා වෙන ලෙඩක් හැදිලා මැරෙන්නේ...( සැල්මොනෙල්ලා)

  • @sigirivithanage2057
    @sigirivithanage2057 5 місяців тому +4

    ගොඩාක් ස්තුතියි

  • @wasanakuruppuarachchi7305
    @wasanakuruppuarachchi7305 9 днів тому +2

    Lemon kiyanne දෙහි නෙවෙයි ...dr.🍋 kiyaddi oya dhehi kiyala panonna epa

  • @Sunitha-z7r
    @Sunitha-z7r Місяць тому

    Jesu pihetai miss. Thanks a lot 🙏❤️

  • @NirupaWickramasinghe
    @NirupaWickramasinghe Місяць тому +2

    නිවේදිකාව පොඩ්ඩක් ඉවසන්නකෝ අපිට හොඳට අහගන්න

  • @nandanipathum5283
    @nandanipathum5283 5 місяців тому +4

    බොහොම ස්තුතිය ඔබතුමියට

  • @Saputhanthri
    @Saputhanthri 5 місяців тому +1

    ඩොක්ට මට අවුරුදු 45 යි මට ධනයේ වේදනාවක් තමයි තියෙන්නේ උඩකට නගින්න කරන්න අමාරුයි දැන් අවුරුදු තුනක් තිස්සේ තියෙනවා

  • @swarnadias5846
    @swarnadias5846 5 місяців тому +4

    MM bohoooseyin duk widinawa. Stutii wewa

  • @nadekawalideniya1358
    @nadekawalideniya1358 Місяць тому +2

    ඩොක්ට මම විදේශ රටක ඉන්නෙ මට දැන් වයස අවුරුදු 48 ඩොක්ට කීව වගේ මගෙ අත් දෙකේ මාපටගිල්ලෙ ලොකූ වේදනාවක් එක්ක මැණික් කටුව හරියේ ඉදන් ඉදිමෙනවා අත් දෙක වතුර එක්ක ගොඩාක් වැඩ කලාම ගොඩාක් ඉදිමිලා වේදනා දෙනවාකිසිම දෙයක් අල්ලන්නවත් බැරි තරම් මෙය මොන තත්ත්වයක්ද පහදා දෙන්න මට එයට කල හැකි බෙහෙත් තියනවද ඩොක්ට

    • @renukapriyanthi233
      @renukapriyanthi233 Місяць тому

      Man beheth ganna doctor meet karannada

    • @nadekawalideniya1358
      @nadekawalideniya1358 Місяць тому

      @renukapriyanthi233 ඔයා බෙහෙත් ගන්නවද මේ ඩොක්ටගෙන් මන් මෙහෙ ඉදන් කොහොමද බෙහෙත් කරන්නෙ අනේ ලන්කාවට ආපු ගමන් මේක බලවගන්න ඕනි

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  Місяць тому

      ❤️❤️❤️

  • @PGunasekara-q9l
    @PGunasekara-q9l Місяць тому +1

    Newedikarwa parcha parcha garnawa dr kata keranta deney na

  • @anulabathi6088
    @anulabathi6088 Місяць тому +2

    Doctor kiyapu hemadeyakma mata thiyanawa mage danis aewidinakota karageta kedenakota puduma vedanawak enne 😢😢😢

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8er Місяць тому +2

    Thank you doctor

  • @Lahirudilshan-b5j
    @Lahirudilshan-b5j Місяць тому +1

    Thank you docter.

  • @rany....5253
    @rany....5253 5 місяців тому +1

    ❤❤❤❤❤ ස්තූතියි

  • @nilukasanjeewani7273
    @nilukasanjeewani7273 19 днів тому +1

    මට රත්ත ප්‍රමේහය තියෙනවා මගේ අම්මට තිබුන අසනීපයක් තැනින් තැනට යන ඉවසගන්න අමාරු අසනීපක් මේක ආතරයිට්ස් වර්ගයක් සින්හල බෙහෙත් වලට වැඩ් වෙනවා වේදනා නාසක බිලා අක්මාවේ තෙල් ඇවිත් එකම තැනකට කැක්කුම ආවහම ඉවසන්න බැහැ මේ අසනීපයට බෙහෙත් කරගන්නේ කොහොමද

  • @namaliwarnasooriya8955
    @namaliwarnasooriya8955 23 дні тому +1

    Me girl professor vage ne. Interview karanna doctor wa.. Dedavilla vedi.

  • @wajirananayakkara4567
    @wajirananayakkara4567 Місяць тому +3

    Biththaranam bonna be wenath deyak kiyandako

  • @Shiromidulathsinhala
    @Shiromidulathsinhala 5 місяців тому +3

    Mata straits haduna hadila thiyanea hurapath dakata maga athdaka usana beha

  • @dcjayaweera1307
    @dcjayaweera1307 Місяць тому +1

    Bohoma.watinawa.danuwath.kirima.gana.esthuthi

  • @sunethradewasirinarayana330
    @sunethradewasirinarayana330 Місяць тому +1

    Bitthara kanne nati ayata mokada karanne

  • @lathasumanwathie1041
    @lathasumanwathie1041 5 місяців тому +6

    Thank you so much Dr.

  • @kanthi8830
    @kanthi8830 Місяць тому +1

    මැඩමි.මගේ.අතේ.ඇ ගීලි.ඇදවෙලා.ගැට.වගේ.ඇවිල්ලා.ඒකට.මොකද.කරන්නේ

  • @MaddumageDayananda
    @MaddumageDayananda Місяць тому +3

    බොරුවට අපෙ කාලය කන්නඑපා දන්නෙ එකක් කියවන්නෙ වෙනත් දෙයක්

  • @sandraperera6126
    @sandraperera6126 Місяць тому

    Oba tumiyata godak pin bahata kiya dunnata bs 🙏🙏🙏

  • @インちゃん-z6q
    @インちゃん-z6q Місяць тому +1

    ස්තුතියි

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 5 місяців тому +4

    මටත් තියනවා ඇගිලි හිරි වැටිම කැක්කුම ඒත් අමු බිත්තර බොන්නෙ කොහොමද

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  5 місяців тому

      🙏🙏🙏

    • @susantha9353
      @susantha9353 Місяць тому +3

      වාත විදුරංග තෙල් බවිතා කරන්න සුවවෙනවා

  • @ranirathnayka
    @ranirathnayka 5 місяців тому +4

    Biththara dawes kayak bonna onada do bs

  • @HassimBadurdeen
    @HassimBadurdeen 5 місяців тому +2

    Dr mage yati pathu udeta kekkumak thiyanaws &konde amaruwakuth thiyenawa? Kumadda kalayuththa?

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  5 місяців тому

      🙏🙏🙏

    • @SL_Car_Models
      @SL_Car_Models Місяць тому +1

      mageth thibuna gampaha wedamahaththayekgen beheth kala dan hodai kamati nam kiyanna visthara dennam

    • @dinithidinithi1997
      @dinithidinithi1997 Місяць тому +1

      Goraka walata lunu tikak dala thambala mada rasne වතුර ta daala peya bagayak thiyala..පිණ්ඩ තෙල් පුලුන් කෑල්ලකට පොගොවලා රෑට බැදල උදේට ගලවන්න.(බැන්ඩේජ් කරන්න )හොදට ම හොද වෙනව

  • @mgsmadhumalee325
    @mgsmadhumalee325 5 місяців тому +3

    මමත් මෙි රෝගයෙන් පෙළෙන කෙනෙක් රොමැටෝ ආතරයිටීස් . ඩොක්ටර් මට විටමින් ඩී ⁣ගන්න කිවා

  • @NandawathiGLD
    @NandawathiGLD 8 днів тому +1

    ඉක්මනට බෝන්නා හොද මලචදුනයක් කින්නකෝ

  • @ChandraChandra-wh6oj
    @ChandraChandra-wh6oj 27 днів тому +1

    මොන ඩොක්ටර්. කෙනෙක් ආවත් ඔයාලගේ චනෙල් එකට
    ඔයා ඒ ඩොක්ටර්ලට කතා කරන්න දෙන්නේ නැනේ
    ඩොක්ටර්ලට වැඩිය ඔයා කතා කරන්නේ

  • @RathnawathiKalinga
    @RathnawathiKalinga 9 днів тому +1

    අැතෳත තමයි නිවෙිදිකව කතා කරනවා වැඩියි

  • @sunilpiyantha4391
    @sunilpiyantha4391 Місяць тому +2

    අක්කයි නංගිවගේ

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 5 місяців тому +1

    වටින විඩියෝවක් බොහොම ස්තුති

  • @SugandiNiroshani
    @SugandiNiroshani Місяць тому +1

    Thanks madam

  • @jayasundaraerandi3837
    @jayasundaraerandi3837 5 місяців тому +1

    Thank you for valuable speech ❤

  • @jeewaranasinghe6121
    @jeewaranasinghe6121 11 днів тому +1

    Dr කියන දේ ත් අමතක වෙනව නිවේදිකාවගෙ කච කචේ නිසා