Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පොලිස් කොමිසම විසුරුවා අලුතින් පත් කරන්න
බොහෝ අයෙකුගේ මතය......
මම දන්නා පරිදි පත් කල කොමිසමෙ කාලය අවසන් වන තුරැ අළුත් කොමිසමක් පත්කිරීමට ව්‍යවස්ථාවෙන් ඉඩ නැහැ .
Wiyawasthaawa wenas karamu. Eykata thamai 2/3 k balayak Dunney.. mama Danna paridi thawa maasa 3kin police komisama wisuruwa harinawa.. @@KodippiliTantrigeGaminiDharmaw
💯✅💯✅💯✅💯✅💯✅💯✅
අනිවාර්යයෙන්
ඉතාම සතුටුයි. 👌😊මේ සම්බන්ධයෙන් ඔබ තුමා සහ අජිත් ධර්ම පාල මහත්මයා ඇතුළු අපේ රටේ සියලූ දේශ හිතෛෂීන් සහ බුද්ධි තොරතුරු ලබාදෙන සියලු දෙනාට ගොඩාක් ස්තුතියි. ❤
Mahathmayaneni, Sri-Lanka vaasi siyalu puravasiyan va danuvath kireema gana godak sthuthyi! Hardayangama praanaamaya api me garu mahathmayaata puda kara sitimu! Devi Pihitayi!🙏🙏🙏🙏Lankave samahara maadya jaala thulin rate minisunva nomaga yavana boru prachaara valata sinhala kattiya ahu venava ekmanin?????
කොමිෂන් සබා ව්සිරුවා හරින්න
පත්වෙලා මාස දෙක තුනකින් ආණ්ඩුවට බනින එක අසාධාරණයි කියලා අපට හොඳට හිතෙනවා. ඒ උනත් පොලිසිය වගේ ආයතනවලින් වෙන අමන වැඩ දැක්කහම ඇමතිවරයා නිදිද කියලා අහන්න හිතෙනවා. කෙසේ වෙතත් තව මාස කීපයක් බලාගෙන ඉන්න ජනතාව සූදානම් වෙයි කියලා මම විශ්වාස කරනවා.
රජය දැන් වැඩ පටන් අරන් වගෙයි… මාලිමාවේ රජයට ජයවේවා….
ගහපු කතිරේ සැහෙන්න වටිනවාමාලිමා නව රජයට ජයම වේවා !අපේ රටේ මිනි මරපු රටේ ජනතාවගේ දේපල හොරා කාපු , මේ රටට කුඩු ගෙනැල්ලා අපේ රට විනාස කරපු , අපට ඉන්න හිටින්න රටක් නැතිම කරපු හැම එකාටම නිතියෙනුත් ස්වභාවධර්මයෙනුත් නිසි දඩුවම් ලබා දෙන සේක්වා !මාතෘ භුමියට ජයම වේවා !
සත්‍ය වෙනුවෙන් සොබාදර්මය පෙනී සිටී. කිසිමදාක මේ යහපත් රාජ්‍ය බිද දමන්න නොහැකි වේවා🙏❤️👍
ඔබතුමා , අජිත් ධර්මපාල මහතා ඇතුලු තව බොහෝ පිරිස ආන්ඩුවට දක්වන සහයෝගයට ඉතාමත් ස්තුතියි. ඔබ සැමට තෙරුවන් සරනයි.
ඉතාමත් සුබදායක ආරංචියක් Thanks for the post ඊතලය මහත්තයා, IODDP, Ajith Darmapala මහත්තයට අපගේ ගවුරවය එතුමාගේ Secret informations වලට ..❤
ඇත්තටම සතුටුයි මගේ රටට දලදා හිමි සරණයි
3/2 ක් තිබෙන නිසා හැකි ඉක්මනින්ම ජනාධිපතිතුමා පලමු පාර්ලිමේන්තු සැසිවාරයෙන්ම පොලිස් කොමිසම පිලිබදව තීරණය ගත හැකියි..
ඔව් ඉක්මනින්ම පාර්ලිමේන්තුව රැස් වෙලා නීති වල දුර්වල තැන් වගේම පුළුවන් තරම් අඩුපාඩු ඉක්මනින්ම හරිගස්සන්න ඕන.
තුනෙන් දෙකේ බලය යෙදවීම ගුවන් යානය ක් නිවැරදි ලෙස ගුවන් ගත කිරීම වගේ ඉතා සැලකිල්ලෙන් කලයුතු දෙයක්
@@boxplots5024අනිවාර්යයෙන් කල යුතු දෙයක්
වලන් කඩේට පැන්න ගොන්නු වගේ හිතුවක්කාර විනාසකාරි විදියට බලය තිබු පමණින් භාවිතා කරන්න දෙන්න බෑ.
@@hewapathiranagethilakarath144 අනිවාරෙන්ම
ශවේන්ද්‍ර දැන් දශකයක් විතර ලොකුම පුටුවේ ඉන්නේ. අයින් කරන්න ඕන කාලය ඉවර වෙලා ගොඩක් කල්.
අනිවාර්යයෙන්ම එය වහාම කලයුතුයි
ඇත්තේම
අමතක කරන්න එපා.අපි අවශ්‍ය බලය ආණ්ඩුවට දීතබෙනවා.ඉතිරි අවශ්‍ය ටිකත් ඉක්මනින්ම සුද්ද කරන්න.ජයවේවා!හරිම සතුටුයි.👍 නීතිගරුක රටක් !!
දැනුවත් කිරීම පිලිබඳ ඔබට ස්තුතිය
ඊතලය ඉලෙක්ටම වදිනවා ඔබට ස්තුතියි
ආණ්ඩුවට තවන කිසිවක් කල නොහැක අඩුම තරමෙ අවුරුද්දක් වත් කල්දිය යුතුයි.
ආණ්ඩුව ට අඩුතරමින් මාස හයක් වත් වැඩකරන්න අවස්ථාව දිය යුතුයි ගිය ආණ්ඩුවේ පිල්ලි තවමත් සිටිනවා
අ ❣️ අනාගතය නු ❣️ නුඹයිර ❣️ රටේ
❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊😊🎉
❤අ පිට❤නු ඹ❤ර ජෙක්
Bravo ! Superb ! නියමයි ! Well done president ! Magnificent work !
Police Commission should be changed immediately.
👍👍👍
Police commission එලවල දාපිය යකෝ
WHAT ABOUT. MAYURA. PERERA. ??????
💯✅💯✅💯✅💯✅💯✅💯✅
ඔබතූමාට බොහොම ස්තුතියි.👍🏾👍🏾👍🏾වටිනා වැදගත් තොරතුරු දැන්වීමගැන.💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය, ජාතික ජනබලවේගයට විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර දෙමු!එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව 🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩🚩
පලාත් පාලන මැතිවරනයට ජන්දෙ දෙන්නෙ ආයතන වල ඉන්න ලොක්කො පුවක් වල්ල පොලවෙ හැහුව වාගෙ එලෙව්වොත් තමා ජන්දෙ දෙනව
a dunnath ochchara thamai.weda beri taasanla.berinam chandwta issella nokiya inna thibunane.
@@gaminichandralalhewawasam8024හොරු , ඝාතකයෝ මාස දෙකෙන් අල්ලපු නැති හින්දා , පලාත් පාලන ආයතන ටික ආපහු හොරුන්ට ඝාතකයන්ටම දෙමු කියලා වෙන්න ඇති ඔය චොහ්..චොහ් ගගා කියන්නෙ . අනේ නිකං පලයන් ලොකුඋන්නැහැ යන්න .ප්‍රේමදාසලා , වික්‍රමසිංහ රාජපක්ෂලා ඉවරයි . comment ගහලා උන් බලේට ගෙනැල්ලා ආයෙත් දංකුඩ කන්න ......සොරි..
ඒක වෙන්නේ නැහැ මෙහෙම ගියොත් හොරු එකෙක් දෙන්නෙක් දාන්න oni හොරු ඇල්ලීම මන්දගාමී වෙලා ඒක නිසා loku ජයක් ලැබෙන්නේ නැහැ
ටික.ටික.ඉන්න. හිටියොත්.මාලිමාවට ත්.කරගන්න.බැරි..වෙනවා..කැලෙ.මාරු.උණාටකොටියාගෙ..පුල්ලි.මාරු.වෙන්නෙ.නැහැ..වැරදි.තියනවා.නම්.මාරු.කරලා.හරි.යන්නෙ.නැහෑ.දඩුවම ක්‍රියාත්මක. කරන්න.ඔනෙ.වැරදි.කරන.රජයේ.අයව.මාරු.කරනවා.දුප්පත්.කෙනෙක්.පොඩ්ඩ.දෙයක්.කරොත්.ඇතුලට.දනවා
ස්තුතියි මෙි ගැන දැනුවත් කිරීමට cid එක ගැන නමි තව හිතන්න වෙයි.දුෂිතයින් තියං වැඩ කරන්න බෑ.
ඔබ තුමාට ස්තුතියි
සුභාරංචියක අහන්න ලැබුනා
ටිකෙන් ටික අපේ පැතුම් ඉටුවෙද්දී පුදුම සතුටුයි .
අනිවාර්යෙන් මාලිමාව සුබ ගමන්
ගහපු කතිරේ ගැන හරිම සතුටුයි❤ වැදගත් තොරතුරු සමාජ ගත කල ඔබට ඉස්තුතියි👍 තරු සහ පටි එල්ලගෙන සිටින දුෂිත Police ලොක්කන් ඉස්තාන මාරු කරලා පමණක් ප්‍රමාණවත් නැහැ. සේවයෙන් පහ කොට දැඩි නීතිය ක්‍රියාත්මක කල යුතුයි👍
An Excellent Program. I trust Sri lal , he is an honest guy.
දුෂිත නිලධාරී න් නිතිය ඉදිරියට ගෙනආ යුතු යි.
ඔබගේ පැහැදිලි කිරීම අගය කරමි .ස්තුතියි .
හොදම ඉදිරිපත් කිරීමක්.
අජිත් රොහන මහාතාට ලොකු තනතුරක් දෙන්න ඕන
එයා තමයි මහන්දානන්දගේ පුතා ගෙ නඩව ගොඩ දාන්න උදව් කරේ කියල ආරංචියි
සුභ ආරංචියක්
ශ්‍රීලාල් ප්‍රියන්ත මහතා නෙනි ඔබ කරන සේවයට අපගේ ප්‍රනාමය.
LET'S ACHIEVE A GREAT VICTORY FOR THE NATIONAL PEOPLE'S POWER IN THE UPCOMING LOCAL GOVERNMENT ELECTIONS!🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩🚩
මාලිමාවට ජය රටට ජය ඔය,පොලිස් කොමිසම වභා විසුරුවා හරීනූ ඔතන ඉන්න දූෂිත නිලධාරීන් නැත්නමි ඔය කොමිසම තහනම් කර යුතුය
ජනාදිපති තුමා මුලින්ම කිව්වනෙ ඔය හැම නිලදාරියෙකුටම එක අවස්තාවක් දෙනව කියල ඒ අවස්තාව ප්‍රයෝජනයටාරගෙන හරියට කලේ නැත්නම් ඒ හැමෝටම ගෙදර තමයි යන්න වෙන්නෙ
ස්තුතියි .,දැනුවත් කිරීමට..
පොලීසිය නැවත නවීකරණය කරනු මැනවි.ගොඩනැගිලි නවීකරණය කරන්නට පෙර රටෙහි දූෂණය අපරාධ නවත්වන්න නම් අනිවාර්යයෙන්ම නිළධාරීන් පිළිබදව විශෙෂයෙන්ම සලකා බැලිය යුතුමයි.ජනාධිපති තුමනි, කෑම බීම වගෙම මේ දෙයත් ඉක්මණින්ම අවශ්‍යයි.මහජන ආරක්ෂක ඇමතිතුමණි, ඔබ තුමාගේ විශේෂ අවධානය යොමුකරනු මැනවි. මා දන්නා නියොජ්‍ය ඇමතිතුමනි, පියවර ගනු මැනවි.ස්තුතියි.
දූෂිත පොලිස් නිලධාරින් මාරු කරාට ජඩ මැරකම් නතර නොවේ.දූෂණ මැඩලීමට තාවකාලික විසඳුමක් පමණි.🤔🤔🤔
දූෂිත පොලිස් නිලධාරින් මාරු කිරීමෙන් ප්‍රශ්න නිරාකරණය නොවන බව කරුණාවෙන් සළකන්න.
ඔබගේ දැනුවත්කිරීම අගය කරමු
මේවා හෙලි කිරීමට ඔබ තුමාට තව තවත් දයිරිය වාසනාව ලැබේවා.
මෙය ඉතාම කාලොිචිත නුියාවක් , රටෙන් ජනතාවකගේ සුබ සිද්ධිය උදෙසා මිස පලිගැනිමි නොවන බැවි සියල්ලෝම වටහා ගත යුතුය
ඒත් මනුස්සකමින් වැඩේ කරද්දී ඔලුවට අත හෝදන්න හදනවා නං එය වැරදියි
💯✅💯✅💯✅💯✅💯✅💯✅මාලිමාව අනූර කූමාර දිසානායක ජනාධිපතිතුමා කරන්නෙ නීතිය ක්‍රියාත්මක කිරීම සහ චූදිතයන්ට දන්ඩූවම් දීම පමණි.පළි ගැනීමක් නොවේ.
ජනතාවගේ අප්‍රසාදයට ලක්වී ඇති දැනටමත් පොලිසියේ ඉහල තනතුරුවල සිටින අය මාරු කරනතුරු ජනතාව බලාසිටී.රජය අප්‍රසාදයට පත්වෙනවාද.ද දූෂිතයෝ ලග තියාගන්වද?. තීරණය රජය සතුවේ.බලාසිටිමු.
Video එක සම්පූර්ණයෙන් බලලා නැහැ වගේ .
පොලිස් කොම්සමත් ශුද්ධ කරමු❤❤❤❤❤❤❤
ඔබතුමාගේ මේ මග පෙන්වීම් ඉතාම වැදගත්. එය ඉදිරියට මීටත් වඩා හොඳින්කරන්න
The Government has 2/3 Majority,You Can Change Police Commission No Excuse for Government.
මාරුකිරීමෙන් වැඩක් නෑ මාරුකලත් තවත් වෙනත් ස්ථානයකට නිළයෙන් පහළ දැමිය යුතුයි හැදෙන්න හැමෝටම අවස්ථාව දුන්නා හැදෙන් නැතිනම් එයට සුදුසු වැඩපිළිවෙළක් අවශ්‍යයි
අයින් කරලා දාන්න බෑ මන් හිතන්නේ නීතියේ හැටියට තියන චෝදනා ඔප්පු වෙන්න ඕන මම හිතන්නේ.
විනය ක්‍ර්යා මාර්ග ගත හැකියි.
❤3.2balaya. Aran wadakarana wen̈a kata awasaya nata
💯✅💯✅💯✅💯✅✅✅
උබ ඝෝඨාභය වෙන්න හදනවාද?
රනිලගෙ කාලෙ c.i.d එකේ හිටපු එවුන් ඔක්කොම මාරු කරන්ඩම ඕනෑ අප්පේ පුත්තලම රංග බංඩාර එක්ක එකතුවෙලා කරපුවා .අපේ ආණ්ඩුව ට ජය ජයම වේවා
මේ පොලිස් නිලධාරීන් මාරු කරලා ඒ ඒ තැන්වලත් දුෂණය පතුරුවයිද දන්නේ නෑ
සතුටුදායක තත්වයක්!
පොලිස් කොමිෂන් එක මුලින්ම පොලිෂ් කරන්න ඕනා ඔතන ඉන්නේ මය්නගේ ගෝලයෝ
පොඩ්ඩ පොඩ්ඩ තව කොච්චර මොනවා බලන්නද මොන මගුලක් බලන්නද බලතර පාවිච්චි කරලා පොලිස් කොමිසම අහෝසිම කරලා දැම්මනම් ඉවරයි
තූවාල සනීප කරන්නට ලෙඩා මාරු කරලා හරි යයිද?තූවාලය සූව කිරීමට නම් තූවාලයට බෙහෙත් දැමීම කළ යූතූයි.🤔🤔🤔🤔🤔
ස්තූතියි ඔබට
thank god🎉akd and npp great❤
හුගාක්ම ස්තුතියි 💜️
අනිවාර්යයෙන් රගපාපු නිලදාරීන් ජනතාවට අකටයුතුකම් කරපු නිලදාරීන් දඩුවම් ලබා දිය යුතුය ජය 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
පොලිස් කොමිසමට නිලධාරීන් පත්කරන්නෙ කවුද කොහොමද ...විකාරයක් වෙලා.....මෙච්චර බලසම්පන්න රජයකට කරන්න බැරි නම් චන්දෙ දීපු අපි ගැන දුකයි
නීති වල අඩුපාඩු තියනවා මම හිතන්නේ ඒවා ඇත්තටම වෙනස් වෙන්න ඕන. කොහොමත් නිත්‍යානුකුලව මානුශියවම මේ වැඩ කරන්න අමාරුයි බලන් ගියාම
Video එක සම්පූර්ණයෙන් බලලා නැහැ වගේ
බොහෝතැන් වල තවම ඉන්නෙ පරන සෙට් එක.අපිත් තේරුම් ගත්තෙ වැරැදි විදියට.තෙල් ප්‍රශ්නය, විදුලි බිල විසදන එක ලෙහෙසි නැහැ.ගහන්න පුලුවන් ගැට සියල්ලම ගහලතමා තිබෙන්නෙ.දෙවැනි වතාවට අදතමා පාර්ලිමේන්තුව රැස්වෙන්නෙ.තව කාලයක් දෙන්න රජයට. ඊයෙ වෙනකොට කඩවල හාල් හන්ගල .බොහොම ප්‍රවේසමෙන් මේ ගමන යායුතුයි.
ඔව් ඕනෑම දරුණු ගේම් උනත් ගහන්න පුළුවන් විපක්ෂයක් ඉන්නේ මම නං හිතන්නේ මනුස්සකමින්ම මේ වැඩේ කරනවා කියන්නේ දැලි පිහියෙන් කිරි කනවා වගේ
ඔබ හරි
ඉදිරියට අවුරුදු 2 ක් වත් කල්දෙන්න ඔිනෙ මෙි වට්ටල තිබෙන තත්ත්වයෙන් රට යම් මටිටමකට ගෙනඒමට.ඒතරමටම රට අගාධයකට පත්කරල තිබෙන්නේ .
ස්තුතියි මහත්තයා ඔබගේ දැනුවත් කිරිමට මෙිවත් දැනුවත් වෙන්නමඔන කරැනුයි ඔබට ජය මහත්තයා 🎉😂❤
ආන්දෝලනයකට ලක් වූ අපරාධ සදහා වෙනම අධිකරණයයක් පිහිටවා නඩු ඉක්මනින් විසඳිය යුතුය.
ඔබතුමාගේ කර්තව්‍ය ඉතා අගය කරමි.
පොලිස් පතිතුමට තුති පුදම් ජයවේවා ජයකොඩි
Bro oya 100%right! We are waiting for that! Thakkadi kamba horu ranil rajapaksa juntawata! Mutti Allapu! Kudu business karappu! Minimaru thakkadi police lokko STF lokko thawamath Raja whenawa! Shame! Mun searama immediately dismiss!
නමුත් පසුගිය පාදඩ පාලකයින්ට නම් , ජා.පො. කො. අදාල වූවේ නං නැහැ නේ ද? පලාතෙ දේසපාලුවාට අවශ්‍ය පරිදි o.i.c. ලාව මාරු කිරීමේ හා තමුන් කැමති උං තබාගැනීමේ හැකියාව තිබුනා නේ ද, කිසිම බාධාවකින් තොරව.
මේ ගිය ආණ්ඩුව නෙවෙයි නේ
හොඳ දෙයක්. ඒ අයගේ පත්වීම් දේශපාලන පත්වීම්ද? නැතහොත් සුදුසුකම් තිබෙන පත්වීම්ද කියා සොයා බලන්න.මාරුවීම් නෙවෙයි දූශිත නිලධාරීන් සේවයෙන් පහකරන්න. පොලිසියට බඳවා ගැනීමේදී පවුල් පරිසරය, පෞද්ගලින පසුබිම, චරිතය ගැන සොයා බැලිය යුතුයි. අතීතයේ මෙවැනි බඳවා ගැනීම් සිදුකිරීමේදි මෙවැන්නක් සිදුවුවද වර්තමානයේ එසේ නොවන්නෙ ඇයිද? මෙය නැවත ක්‍රියාවට නංවන්න.
ටිරාන් ගැන විශේෂ සැලකිල්ලක් තියෙනවාද?
ස්තුතියි
Ammooooo athiyanthan janadipathithuma bahutharaya illuwe panath sammatha karaganna❤❤❤❤❤❤jayawewaa malimawata❤❤❤❤❤anura athulu kandayama buddimath❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
බලමු මේ මාසෙ අවසන් වෙද්දී සියල්ල වෙනස් විය යුතුයි ❤
❤
lol!!! Are you sitting on your brain?
Oyata herida polisiye ihala tanauraksta pathwenna ,mokada oya wage nirbhitha,saha karyasura aya polisiye hangayak aethi, tri ekak danna
ජනපතිතුමාඇතුළු..රජයට.ජයපතමු
Thank you so much medewal apita danaganna salassuwata.god bless you🙏
සතුටුයි .අළුත් ලංකාවට ජයවේවා
පට්ට ආණ්ඩුව ❤❤
Brilliant .........explanation . ..Thank you very much !
ඉතා සතුටුදායක පුවතක්. මෙිවා කළමනාකරණය කර ගැනිම ආණ්ඩුවට සාධාරණ කාලයක් ලබා දිය යුතුමයි .අනෙක මෙි කැ මොර ගහන බහුතරයක් ආණ්ඩුව වැටෙනකල් බලා ඉන්න අය.
පරන පොලිස් .ලොක්කන් සිටින තුරැ රජයේ පුතිපත්ති කිුයාත්මක වලට ලොකු බාධාවක්.....වෙනස්කම් කල යුතුකම් ......
ඉතා ඉක්මනින් පොලිස් කොමිසම විසුරුවා හරින්න .
මෙහෙම බලාගෙන ගියාම කිසිම දෙයක් කරගන්න හම්බවෙන්නේ නැහැ නේ 😢
හැම එකටම ඔහොම කියන්න පුළුවන්. අපි නිකන් රැවටුනා විතරයි
නීති වෙනස් කරලා හරි මුන් අයින් කරන්න ඕන.
මොකද නැත්තේ ? ඒවාට අවශ්‍ය සංශෝධන පාර්ලිමේන්තුවේදී තමයි කරන්නේ . තාමත් පාර්ලිමේන්තු කටයුතු පටන් අරගෙන නැහැනෙ . එතකොට බලන්න .
@@deepankaraudayaguptha6862හොරකම , වංචාව , දූෂණය , සංදර්ශනය නතරවෙලා . ඒ ගැන සතුටු වෙන්න් . ඉතින් රීරියක්කු ආයෙත් රෙද්ද අස්සෙ දාගන්න දඟලන්න එපා .
ඇයි ටිරාන් අලස්ව අත් අඩංගු වට ගන්නෙ නැත්තෙ?
2/3 ආන්ඩුවක් ආවෙ නැත්තම් ඇතිවෙන තත්වය කොහොමද සහෝදරයා.ඕන්න ඔය විදිහට තේරැමි කර දෙන්න
පොලිස් කොමිසම විසුරුවා හැරීමත්, ටිරාන් අලස්ගේ ගජ මිතුරු කල්ලිය මාරු කිරීමත් වහාම කළ යුතුය.
Thanks for informations ❤
Perfecly correct❤❤
මොකක්ද මේ ආණ්ඩුවේ තියෙන දුර්වලකම? පොලීසියේ පහල නිලධාරීන් දැන් වැඩ කරන්න බයයි.
ඔබ ෙමි කරන ෙස්වය අති විශිශ්ඨයි, මහජනතාවට අවශ්‍ය සත්‍ය කරැනු දැනගැනීම පමනයි
Great job sathutak dananava dunnu chandayakgena
❤️සතුට දනවන පුවත් ඇසෙන විට ඇති වන සතුට කියා නිම කළ නොහැකියි.එ්ත් සමහර A.K.D ට විරුද්ධ නිලධාරීන් තවමත් ඉහළ තනතුරු හොබවන බව ඇසෙන විට මහත් කනස්සලු බවක් හිතට දැනෙනවා.පරාජිිත බවකුත් වේදනා මුසු හැගීම් සිතෙහි ජනිත වෙනවා.නිසි පරිදි සාක්ෂි දූෂිතයන්ට එරෙහිව ඉදිරිපත් කොට ඔවුනට දැඩි දඩුවම් දීමට හැකි වෙිවායි අපේ පැතුමයි .😢😢
ගොඩක් පොලිස් ලොක්කන්ගෙ සේවා කාලය අනුව නීතිමය ගැටලු ඇති. තවත් කාරනයක් තමයි ඔවුන්ගේ සේවා කාලය අවසන් වෙන්න ලග අය ඇති❤
Very good information. Not only those corrupt bastards get transfers but all should be investigated and brought to books
ආණ්ඩුවට කල් අවශ්‍යවන්නේ ඇතැම් දේවලට පමණයි නමුත් පොලිසිය පිරිසිදු කරන්න කාලයක් අවශ්‍යය නැහැ .
පාර්ලිමේන්තුව රැස් උන ගමන් තීන්දුවක් ගන්න ඕන.හොදින් මේ වැඩේ කරන්න බෑ
Happy news today.We expect such officers no need their service any long.Why no new persons to those places.Anyway lets pray for good.
Malimawa kramanukulawa wadatika karai parajitayo kalabala wenne bayata api bayana iwaseemen balainnawa malimawata❤❤❤❤
ඔබ පැවසූ ආකාරයට පොලීසිය තුල වෙනස්විය යුතු තැන් සියුම් ලෙස සොයා බලා අනිවාර්යයෙන්ම වෙනස් කල යුතුයි ඔබවැනි අය සාක්ෂි සහිතව ඉදිරිපත් කරදේ ගැන රජයේ වගකීව යුතු අය අවදානයක් කලයුතුයි
එක තමයි ජනතාව 3/2 දුන්නේ ඔවා වෙනස් කරන්න ජනතාව වග කීම ඉටුකර දුන්නේ දැන් ආණ්ඩුව කල්මරන්නේ ඇයි එක ජනතාව ට ප්‍රශ්න
You are good please guide his country to have peace and free of corrupt practices! Good Luck!😅😊🎉🎉😂🎉
සමහරුන්ට ප්‍රේමදාස ගේ යුගය වගේ පාලනයක් අනුරගෙන් බලාපොරොත්තු වෙන්න එපා
අහින්සක මිනිස්සු සල්ලි නැතුව වැරදිකරු කියල නඩුව ඉවරකරහන්නව දඩයක් හෝ සුලුදඩුවමක් ලබාගෙන. සමහර පොලිසි අසාදරන නඩු දානව මිනිසුන්ට දිග්ගැස්සෙනවිට මිනිසුන්ට සල්ලි කෝ මිනිස්සු අසරනයි. නිවැරදිකරු නම් දිගටම නඩු කියන්න ඕනෙනෙ. මේ නඩු ඉක්මනට අහල ඉවර කරනව නම් ඒක ලොකුසහනයක් ජනතාවට අදිකරන අලුතින් හදල නඩු ඉක්මනට අහල මිනිස්සුන්ට යුක්තිය හා සාදාරනත්වය ලබා දෙන්න ඕනි.. විනිසුරුවරු වැඩියෙන් පත් කරන්න ඕනි. ඒඒ අදිකරනවලට අනුයුක්තව.
දේසබන්දුවා තූත්තුකුඩියට යවන්න බැයිද?
ජය වේවා .
පොලිස් කොමිසම විසුරුවා අලුතින් පත් කරන්න
බොහෝ අයෙකුගේ මතය......
මම දන්නා පරිදි පත් කල කොමිසමෙ කාලය අවසන් වන තුරැ අළුත් කොමිසමක් පත්කිරීමට ව්‍යවස්ථාවෙන් ඉඩ නැහැ .
Wiyawasthaawa wenas karamu. Eykata thamai 2/3 k balayak Dunney.. mama Danna paridi thawa maasa 3kin police komisama wisuruwa harinawa.. @@KodippiliTantrigeGaminiDharmaw
💯✅💯✅💯✅💯✅💯✅💯✅
අනිවාර්යයෙන්
ඉතාම සතුටුයි. 👌😊
මේ සම්බන්ධයෙන් ඔබ තුමා සහ අජිත් ධර්ම පාල මහත්මයා ඇතුළු අපේ රටේ සියලූ දේශ හිතෛෂීන් සහ බුද්ධි තොරතුරු ලබාදෙන සියලු දෙනාට ගොඩාක් ස්තුතියි. ❤
Mahathmayaneni, Sri-Lanka vaasi siyalu puravasiyan va danuvath kireema gana godak sthuthyi! Hardayangama praanaamaya api me garu mahathmayaata puda kara sitimu! Devi Pihitayi!🙏🙏🙏🙏Lankave samahara maadya jaala thulin rate minisunva nomaga yavana boru prachaara valata sinhala kattiya ahu venava ekmanin?????
කොමිෂන් සබා ව්සිරුවා හරින්න
පත්වෙලා මාස දෙක තුනකින් ආණ්ඩුවට බනින එක අසාධාරණයි කියලා අපට හොඳට හිතෙනවා. ඒ උනත් පොලිසිය වගේ ආයතනවලින් වෙන අමන වැඩ දැක්කහම ඇමතිවරයා නිදිද කියලා අහන්න හිතෙනවා. කෙසේ වෙතත් තව මාස කීපයක් බලාගෙන ඉන්න ජනතාව සූදානම් වෙයි කියලා මම විශ්වාස කරනවා.
රජය දැන් වැඩ පටන් අරන් වගෙයි… මාලිමාවේ රජයට ජයවේවා….
ගහපු කතිරේ සැහෙන්න වටිනවා
මාලිමා නව රජයට ජයම වේවා !
අපේ රටේ මිනි මරපු රටේ ජනතාවගේ දේපල හොරා කාපු , මේ රටට කුඩු ගෙනැල්ලා අපේ රට විනාස කරපු , අපට ඉන්න හිටින්න රටක් නැතිම කරපු හැම එකාටම නිතියෙනුත් ස්වභාවධර්මයෙනුත් නිසි දඩුවම් ලබා දෙන සේක්වා !
මාතෘ භුමියට ජයම වේවා !
සත්‍ය වෙනුවෙන් සොබාදර්මය පෙනී සිටී.
කිසිමදාක මේ යහපත් රාජ්‍ය බිද දමන්න නොහැකි වේවා🙏❤️👍
ඔබතුමා , අජිත් ධර්මපාල මහතා ඇතුලු තව බොහෝ පිරිස ආන්ඩුවට දක්වන සහයෝගයට ඉතාමත් ස්තුතියි. ඔබ සැමට තෙරුවන් සරනයි.
ඉතාමත් සුබදායක ආරංචියක් Thanks for the post ඊතලය මහත්තයා, IODDP, Ajith Darmapala මහත්තයට අපගේ ගවුරවය එතුමාගේ Secret informations වලට ..❤
ඇත්තටම සතුටුයි මගේ රටට දලදා හිමි සරණයි
3/2 ක් තිබෙන නිසා හැකි ඉක්මනින්ම ජනාධිපතිතුමා පලමු පාර්ලිමේන්තු සැසිවාරයෙන්ම පොලිස් කොමිසම පිලිබදව තීරණය ගත හැකියි..
ඔව් ඉක්මනින්ම පාර්ලිමේන්තුව රැස් වෙලා නීති වල දුර්වල තැන් වගේම පුළුවන් තරම් අඩුපාඩු ඉක්මනින්ම හරිගස්සන්න ඕන.
තුනෙන් දෙකේ බලය යෙදවීම ගුවන් යානය ක් නිවැරදි ලෙස ගුවන් ගත කිරීම වගේ ඉතා සැලකිල්ලෙන් කලයුතු දෙයක්
@@boxplots5024අනිවාර්යයෙන් කල යුතු දෙයක්
වලන් කඩේට පැන්න ගොන්නු වගේ හිතුවක්කාර විනාසකාරි විදියට බලය තිබු පමණින් භාවිතා කරන්න දෙන්න බෑ.
@@hewapathiranagethilakarath144 අනිවාරෙන්ම
ශවේන්ද්‍ර දැන් දශකයක් විතර ලොකුම පුටුවේ ඉන්නේ. අයින් කරන්න ඕන කාලය ඉවර වෙලා ගොඩක් කල්.
අනිවාර්යයෙන්ම එය වහාම කලයුතුයි
💯✅💯✅💯✅💯✅💯✅💯✅
ඇත්තේම
අමතක කරන්න එපා.අපි අවශ්‍ය බලය ආණ්ඩුවට දීතබෙනවා.ඉතිරි අවශ්‍ය ටිකත් ඉක්මනින්ම සුද්ද කරන්න.ජයවේවා!හරිම සතුටුයි.👍 නීතිගරුක රටක් !!
දැනුවත් කිරීම පිලිබඳ ඔබට ස්තුතිය
ඊතලය ඉලෙක්ටම වදිනවා ඔබට ස්තුතියි
ආණ්ඩුවට තවන කිසිවක් කල නොහැක අඩුම තරමෙ අවුරුද්දක් වත් කල්දිය යුතුයි.
ආණ්ඩුව ට අඩුතරමින් මාස හයක් වත් වැඩකරන්න අවස්ථාව දිය යුතුයි ගිය ආණ්ඩුවේ පිල්ලි තවමත් සිටිනවා
අ ❣️ අනාගතය
නු ❣️ නුඹයි
ර ❣️ රටේ
❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊😊🎉
❤අ පිට
❤නු ඹ
❤ර ජෙක්
Bravo ! Superb ! නියමයි ! Well done president ! Magnificent work !
Police Commission should be changed immediately.
👍👍👍
Police commission එලවල දාපිය යකෝ
WHAT ABOUT. MAYURA. PERERA. ??????
💯✅💯✅💯✅💯✅💯✅💯✅
💯✅💯✅💯✅💯✅💯✅💯✅
ඔබතූමාට බොහොම ස්තුතියි.👍🏾👍🏾👍🏾
වටිනා වැදගත් තොරතුරු දැන්වීමගැන.
💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය, ජාතික ජනබලවේගයට විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර දෙමු!
එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩🚩
පලාත් පාලන මැතිවරනයට ජන්දෙ දෙන්නෙ ආයතන වල ඉන්න ලොක්කො පුවක් වල්ල පොලවෙ හැහුව වාගෙ එලෙව්වොත් තමා ජන්දෙ දෙනව
a dunnath ochchara thamai.weda beri taasanla.berinam chandwta issella nokiya inna thibunane.
@@gaminichandralalhewawasam8024
හොරු , ඝාතකයෝ මාස දෙකෙන් අල්ලපු නැති හින්දා , පලාත් පාලන ආයතන ටික ආපහු හොරුන්ට ඝාතකයන්ටම දෙමු කියලා වෙන්න ඇති ඔය චොහ්..චොහ් ගගා කියන්නෙ . අනේ නිකං පලයන් ලොකුඋන්නැහැ යන්න .ප්‍රේමදාසලා , වික්‍රමසිංහ රාජපක්ෂලා ඉවරයි . comment ගහලා උන් බලේට ගෙනැල්ලා ආයෙත් දංකුඩ කන්න ......සොරි..
ඒක වෙන්නේ නැහැ මෙහෙම ගියොත් හොරු එකෙක් දෙන්නෙක් දාන්න oni හොරු ඇල්ලීම මන්දගාමී වෙලා ඒක නිසා loku ජයක් ලැබෙන්නේ නැහැ
ටික.ටික.ඉන්න. හිටියොත්.මාලිමාවට ත්.කරගන්න.බැරි..වෙනවා..කැලෙ.මාරු.උණාටකොටියාගෙ..පුල්ලි.මාරු.වෙන්නෙ.නැහැ..වැරදි.තියනවා.නම්.මාරු.කරලා.හරි.යන්නෙ.නැහෑ.දඩුවම ක්‍රියාත්මක. කරන්න.ඔනෙ.වැරදි.කරන.රජයේ.අයව.මාරු.කරනවා.දුප්පත්.කෙනෙක්.පොඩ්ඩ.දෙයක්.කරොත්.ඇතුලට.දනවා
ස්තුතියි මෙි ගැන දැනුවත් කිරීමට cid එක ගැන නමි තව හිතන්න වෙයි.දුෂිතයින් තියං වැඩ කරන්න බෑ.
ඔබ තුමාට ස්තුතියි
සුභාරංචියක අහන්න ලැබුනා
ටිකෙන් ටික අපේ පැතුම් ඉටුවෙද්දී පුදුම සතුටුයි .
අනිවාර්යෙන් මාලිමාව සුබ ගමන්
ගහපු කතිරේ ගැන හරිම සතුටුයි❤ වැදගත් තොරතුරු සමාජ ගත කල ඔබට ඉස්තුතියි👍 තරු සහ පටි එල්ලගෙන සිටින දුෂිත Police ලොක්කන් ඉස්තාන මාරු කරලා පමණක් ප්‍රමාණවත් නැහැ. සේවයෙන් පහ කොට දැඩි නීතිය ක්‍රියාත්මක කල යුතුයි👍
An Excellent Program. I trust Sri lal , he is an honest guy.
දුෂිත නිලධාරී න් නිතිය ඉදිරියට ගෙනආ යුතු යි.
ඔබගේ පැහැදිලි කිරීම අගය කරමි .ස්තුතියි .
හොදම ඉදිරිපත් කිරීමක්.
අජිත් රොහන මහාතාට ලොකු තනතුරක් දෙන්න ඕන
එයා තමයි මහන්දානන්දගේ පුතා ගෙ නඩව ගොඩ දාන්න උදව් කරේ කියල ආරංචියි
සුභ ආරංචියක්
ශ්‍රීලාල් ප්‍රියන්ත මහතා නෙනි ඔබ කරන සේවයට අපගේ ප්‍රනාමය.
LET'S ACHIEVE A GREAT VICTORY FOR THE NATIONAL PEOPLE'S POWER IN THE UPCOMING LOCAL GOVERNMENT ELECTIONS!
🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩🚩
මාලිමාවට ජය රටට ජය ඔය,පොලිස් කොමිසම වභා විසුරුවා හරීනූ ඔතන ඉන්න දූෂිත නිලධාරීන් නැත්නමි ඔය කොමිසම තහනම් කර යුතුය
💯✅💯✅💯✅💯✅💯✅💯✅
ජනාදිපති තුමා මුලින්ම කිව්වනෙ ඔය හැම නිලදාරියෙකුටම එක අවස්තාවක් දෙනව කියල ඒ අවස්තාව ප්‍රයෝජනයටාරගෙන හරියට කලේ නැත්නම් ඒ හැමෝටම ගෙදර තමයි යන්න වෙන්නෙ
💯✅💯✅💯✅💯✅💯✅💯✅
ස්තුතියි .,දැනුවත් කිරීමට..
පොලීසිය නැවත නවීකරණය කරනු මැනවි.ගොඩනැගිලි නවීකරණය කරන්නට පෙර රටෙහි දූෂණය අපරාධ නවත්වන්න නම් අනිවාර්යයෙන්ම නිළධාරීන් පිළිබදව විශෙෂයෙන්ම සලකා බැලිය යුතුමයි.ජනාධිපති තුමනි, කෑම බීම වගෙම මේ දෙයත් ඉක්මණින්ම අවශ්‍යයි.මහජන ආරක්ෂක ඇමතිතුමණි, ඔබ තුමාගේ විශේෂ අවධානය යොමුකරනු මැනවි. මා දන්නා නියොජ්‍ය ඇමතිතුමනි, පියවර ගනු මැනවි.ස්තුතියි.
💯✅💯✅💯✅💯✅💯✅💯✅
දූෂිත පොලිස් නිලධාරින් මාරු කරාට ජඩ මැරකම් නතර නොවේ.
දූෂණ මැඩලීමට තාවකාලික විසඳුමක් පමණි.
🤔🤔🤔
දූෂිත පොලිස් නිලධාරින් මාරු කිරීමෙන් ප්‍රශ්න නිරාකරණය නොවන බව කරුණාවෙන් සළකන්න.
ඔබගේ දැනුවත්කිරීම අගය කරමු
මේවා හෙලි කිරීමට ඔබ තුමාට තව තවත් දයිරිය වාසනාව ලැබේවා.
මෙය ඉතාම කාලොිචිත නුියාවක් , රටෙන් ජනතාවකගේ සුබ සිද්ධිය උදෙසා මිස පලිගැනිමි නොවන බැවි සියල්ලෝම වටහා ගත යුතුය
ඒත් මනුස්සකමින් වැඩේ කරද්දී ඔලුවට අත හෝදන්න හදනවා නං එය වැරදියි
💯✅💯✅💯✅💯✅💯✅💯✅
මාලිමාව අනූර කූමාර දිසානායක
ජනාධිපතිතුමා කරන්නෙ නීතිය ක්‍රියාත්මක
කිරීම සහ චූදිතයන්ට දන්ඩූවම් දීම පමණි.
පළි ගැනීමක් නොවේ.
ජනතාවගේ අප්‍රසාදයට ලක්වී ඇති දැනටමත් පොලිසියේ ඉහල තනතුරුවල සිටින අය මාරු කරනතුරු ජනතාව බලාසිටී.රජය අප්‍රසාදයට පත්වෙනවාද.ද දූෂිතයෝ ලග තියාගන්වද?. තීරණය රජය සතුවේ.බලාසිටිමු.
Video එක සම්පූර්ණයෙන් බලලා නැහැ වගේ .
💯✅💯✅💯✅💯✅💯✅💯✅
පොලිස් කොම්සමත් ශුද්ධ කරමු
❤❤❤❤❤❤❤
ඔබතුමාගේ මේ මග පෙන්වීම් ඉතාම වැදගත්. එය ඉදිරියට මීටත් වඩා හොඳින්කරන්න
The Government has 2/3 Majority,You Can Change Police Commission No Excuse for Government.
මාරුකිරීමෙන් වැඩක් නෑ මාරුකලත් තවත් වෙනත් ස්ථානයකට නිළයෙන් පහළ දැමිය යුතුයි හැදෙන්න හැමෝටම අවස්ථාව දුන්නා හැදෙන් නැතිනම් එයට සුදුසු වැඩපිළිවෙළක් අවශ්‍යයි
අයින් කරලා දාන්න බෑ මන් හිතන්නේ නීතියේ හැටියට තියන චෝදනා ඔප්පු වෙන්න ඕන මම හිතන්නේ.
විනය ක්‍ර්යා මාර්ග ගත හැකියි.
❤3.2balaya. Aran wadakarana wen̈a kata awasaya nata
💯✅💯✅💯✅💯✅✅✅
උබ ඝෝඨාභය වෙන්න හදනවාද?
රනිලගෙ කාලෙ c.i.d එකේ හිටපු එවුන් ඔක්කොම මාරු කරන්ඩම ඕනෑ අප්පේ පුත්තලම රංග බංඩාර එක්ක එකතුවෙලා කරපුවා .අපේ ආණ්ඩුව ට ජය ජයම වේවා
මේ පොලිස් නිලධාරීන් මාරු කරලා ඒ ඒ තැන්වලත් දුෂණය පතුරුවයිද දන්නේ නෑ
සතුටුදායක තත්වයක්!
පොලිස් කොමිෂන් එක මුලින්ම පොලිෂ් කරන්න ඕනා ඔතන ඉන්නේ මය්නගේ ගෝලයෝ
පොඩ්ඩ පොඩ්ඩ තව කොච්චර මොනවා බලන්නද මොන මගුලක් බලන්නද බලතර පාවිච්චි කරලා පොලිස් කොමිසම අහෝසිම කරලා දැම්මනම් ඉවරයි
💯✅💯✅💯✅💯✅💯✅💯✅
තූවාල සනීප කරන්නට ලෙඩා මාරු කරලා හරි යයිද?
තූවාලය සූව කිරීමට නම් තූවාලයට
බෙහෙත් දැමීම කළ යූතූයි.🤔🤔🤔🤔🤔
ස්තූතියි ඔබට
thank god🎉akd and npp great❤
හුගාක්ම ස්තුතියි 💜️
අනිවාර්යයෙන් රගපාපු නිලදාරීන් ජනතාවට අකටයුතුකම් කරපු නිලදාරීන් දඩුවම් ලබා දිය යුතුය ජය 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
පොලිස් කොමිසමට නිලධාරීන් පත්කරන්නෙ කවුද කොහොමද ...විකාරයක් වෙලා.....මෙච්චර බලසම්පන්න රජයකට කරන්න බැරි නම් චන්දෙ දීපු අපි ගැන දුකයි
නීති වල අඩුපාඩු තියනවා මම හිතන්නේ ඒවා ඇත්තටම වෙනස් වෙන්න ඕන. කොහොමත් නිත්‍යානුකුලව මානුශියවම මේ වැඩ කරන්න අමාරුයි බලන් ගියාම
Video එක සම්පූර්ණයෙන් බලලා නැහැ වගේ
බොහෝතැන් වල තවම ඉන්නෙ පරන සෙට් එක.අපිත් තේරුම් ගත්තෙ වැරැදි විදියට.තෙල් ප්‍රශ්නය, විදුලි බිල විසදන එක ලෙහෙසි නැහැ.ගහන්න පුලුවන් ගැට සියල්ලම ගහලතමා තිබෙන්නෙ.දෙවැනි වතාවට අදතමා පාර්ලිමේන්තුව රැස්වෙන්නෙ.තව කාලයක් දෙන්න රජයට. ඊයෙ වෙනකොට කඩවල හාල් හන්ගල .බොහොම ප්‍රවේසමෙන් මේ ගමන යායුතුයි.
ඔව් ඕනෑම දරුණු ගේම් උනත් ගහන්න පුළුවන් විපක්ෂයක් ඉන්නේ මම නං හිතන්නේ මනුස්සකමින්ම මේ වැඩේ කරනවා කියන්නේ දැලි පිහියෙන් කිරි කනවා වගේ
ඔබ හරි
ඉදිරියට අවුරුදු 2 ක් වත් කල්දෙන්න ඔිනෙ මෙි වට්ටල තිබෙන තත්ත්වයෙන් රට යම් මටිටමකට ගෙනඒමට.ඒතරමටම රට අගාධයකට පත්කරල තිබෙන්නේ .
💯✅💯✅💯✅💯✅💯✅💯✅
ස්තුතියි මහත්තයා ඔබගේ දැනුවත් කිරිමට මෙිවත් දැනුවත් වෙන්නමඔන කරැනුයි ඔබට ජය මහත්තයා 🎉😂❤
ආන්දෝලනයකට ලක් වූ අපරාධ සදහා වෙනම අධිකරණයයක් පිහිටවා නඩු ඉක්මනින් විසඳිය යුතුය.
ඔබතුමාගේ කර්තව්‍ය ඉතා අගය කරමි.
පොලිස් පතිතුමට තුති පුදම් ජයවේවා ජයකොඩි
Bro oya 100%right! We are waiting for that! Thakkadi kamba horu ranil rajapaksa juntawata! Mutti Allapu! Kudu business karappu! Minimaru thakkadi police lokko STF lokko thawamath Raja whenawa! Shame! Mun searama immediately dismiss!
නමුත් පසුගිය පාදඩ පාලකයින්ට නම් , ජා.පො. කො. අදාල වූවේ නං නැහැ නේ ද? පලාතෙ දේසපාලුවාට අවශ්‍ය පරිදි o.i.c. ලාව මාරු කිරීමේ හා තමුන් කැමති උං තබාගැනීමේ හැකියාව තිබුනා නේ ද, කිසිම බාධාවකින් තොරව.
මේ ගිය ආණ්ඩුව නෙවෙයි නේ
හොඳ දෙයක්. ඒ අයගේ පත්වීම් දේශපාලන පත්වීම්ද? නැතහොත් සුදුසුකම් තිබෙන පත්වීම්ද කියා සොයා බලන්න.මාරුවීම් නෙවෙයි දූශිත නිලධාරීන් සේවයෙන් පහකරන්න. පොලිසියට බඳවා ගැනීමේදී පවුල් පරිසරය, පෞද්ගලින පසුබිම, චරිතය ගැන සොයා බැලිය යුතුයි. අතීතයේ මෙවැනි බඳවා ගැනීම් සිදුකිරීමේදි මෙවැන්නක් සිදුවුවද වර්තමානයේ එසේ නොවන්නෙ ඇයිද? මෙය නැවත ක්‍රියාවට නංවන්න.
ටිරාන් ගැන විශේෂ සැලකිල්ලක් තියෙනවාද?
ස්තුතියි
Ammooooo athiyanthan janadipathithuma bahutharaya illuwe panath sammatha karaganna❤❤❤❤❤❤jayawewaa malimawata❤❤❤❤❤anura athulu kandayama buddimath❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
බලමු මේ මාසෙ අවසන් වෙද්දී සියල්ල වෙනස් විය යුතුයි ❤
❤
lol!!! Are you sitting on your brain?
Oyata herida polisiye ihala tanauraksta pathwenna ,mokada oya wage nirbhitha,saha karyasura aya polisiye hangayak aethi, tri ekak danna
ජනපතිතුමාඇතුළු..රජයට.ජයපතමු
Thank you so much medewal apita danaganna salassuwata.god bless you🙏
සතුටුයි .අළුත් ලංකාවට ජයවේවා
පට්ට ආණ්ඩුව ❤❤
Brilliant .........explanation . ..Thank you very much !
ඉතා සතුටුදායක පුවතක්. මෙිවා කළමනාකරණය කර ගැනිම ආණ්ඩුවට සාධාරණ කාලයක් ලබා දිය යුතුමයි .අනෙක මෙි කැ මොර ගහන බහුතරයක් ආණ්ඩුව වැටෙනකල් බලා ඉන්න අය.
පරන පොලිස් .ලොක්කන් සිටින තුරැ රජයේ පුතිපත්ති කිුයාත්මක වලට ලොකු බාධාවක්.....වෙනස්කම් කල යුතුකම් ......
ඉතා ඉක්මනින් පොලිස් කොමිසම විසුරුවා හරින්න .
මෙහෙම බලාගෙන ගියාම කිසිම දෙයක් කරගන්න හම්බවෙන්නේ නැහැ නේ 😢
හැම එකටම ඔහොම කියන්න පුළුවන්. අපි නිකන් රැවටුනා විතරයි
නීති වෙනස් කරලා හරි මුන් අයින් කරන්න ඕන.
මොකද නැත්තේ ? ඒවාට අවශ්‍ය සංශෝධන පාර්ලිමේන්තුවේදී තමයි කරන්නේ . තාමත් පාර්ලිමේන්තු කටයුතු පටන් අරගෙන නැහැනෙ . එතකොට බලන්න .
@@deepankaraudayaguptha6862
හොරකම , වංචාව , දූෂණය , සංදර්ශනය නතරවෙලා . ඒ ගැන සතුටු වෙන්න් . ඉතින් රීරියක්කු ආයෙත් රෙද්ද අස්සෙ දාගන්න දඟලන්න එපා .
ඇයි ටිරාන් අලස්ව අත් අඩංගු වට ගන්නෙ නැත්තෙ?
2/3 ආන්ඩුවක් ආවෙ නැත්තම් ඇතිවෙන තත්වය කොහොමද සහෝදරයා.ඕන්න ඔය විදිහට තේරැමි කර දෙන්න
පොලිස් කොමිසම විසුරුවා හැරීමත්, ටිරාන් අලස්ගේ ගජ මිතුරු කල්ලිය මාරු කිරීමත් වහාම කළ යුතුය.
Thanks for informations ❤
Perfecly correct❤❤
මොකක්ද මේ ආණ්ඩුවේ තියෙන දුර්වලකම? පොලීසියේ පහල නිලධාරීන් දැන් වැඩ කරන්න බයයි.
ඔබ ෙමි කරන ෙස්වය අති විශිශ්ඨයි, මහජනතාවට අවශ්‍ය සත්‍ය කරැනු දැනගැනීම පමනයි
Great job sathutak dananava dunnu chandayakgena
❤️සතුට දනවන පුවත් ඇසෙන විට ඇති වන සතුට කියා නිම කළ නොහැකියි.එ්ත් සමහර A.K.D ට විරුද්ධ නිලධාරීන් තවමත් ඉහළ තනතුරු හොබවන බව ඇසෙන විට මහත් කනස්සලු බවක් හිතට දැනෙනවා.පරාජිිත බවකුත් වේදනා මුසු හැගීම් සිතෙහි ජනිත වෙනවා.නිසි පරිදි සාක්ෂි දූෂිතයන්ට එරෙහිව ඉදිරිපත් කොට ඔවුනට දැඩි දඩුවම් දීමට හැකි වෙිවායි අපේ පැතුමයි .
😢😢
ගොඩක් පොලිස් ලොක්කන්ගෙ සේවා කාලය අනුව නීතිමය ගැටලු ඇති.
තවත් කාරනයක් තමයි ඔවුන්ගේ සේවා කාලය අවසන් වෙන්න ලග අය ඇති❤
Very good information. Not only those corrupt bastards get transfers but all should be investigated and brought to books
ආණ්ඩුවට කල් අවශ්‍යවන්නේ ඇතැම් දේවලට පමණයි නමුත් පොලිසිය පිරිසිදු කරන්න කාලයක් අවශ්‍යය නැහැ .
පාර්ලිමේන්තුව රැස් උන ගමන් තීන්දුවක් ගන්න ඕන.
හොදින් මේ වැඩේ කරන්න බෑ
Happy news today.
We expect such officers no need their service any long.
Why no new persons to those places.
Anyway lets pray for good.