බෙදිලා වෙන්වෙලා හිටියා ඇති.. වරෙල්ලා අපි එකතු වෙමු..

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 318

  • @udeniwijekoon3257
    @udeniwijekoon3257 8 днів тому +112

    ආදරෙයි සහෝදරයා අපේ සිංහල, මුස්ලිම්, ද්‍රවිඩ සහෝදරත්වය සදාකල් දිනේවා.

  • @mavirowi2230
    @mavirowi2230 8 днів тому +127

    මුනීර් සහෝදරයා සුපිරි අදහස් දැක්වීමක්, ඔබ‍ට අපේ ප්‍රණාමය

    • @newfilmtrailer7733
      @newfilmtrailer7733 7 днів тому

      දන්නේ නැති නිසා අහන්නේ.. අනුරගෙන් අහපන් ඇයි, මව්ලවි කෙනෙක්ට ඇමතිකමක් දුන්නේ කියලා.. මොකද දේශපාලනයෙන් ආගම අයින් කරනවා කිව්ව නේද වේදිකාවල එහෙම

    • @kumara-v5m
      @kumara-v5m 7 днів тому

      ​@@newfilmtrailer7733ඇමති කමක් දීපු එක වැරදිද..

  • @uniquethoughts1161
    @uniquethoughts1161 8 днів тому +92

    සැබෑ ශ්‍රී ලාංකිකත්වයට පණ දෙන සමගි සම්පන්න පවුරක් හදමු. ඔබ තුමාවැනි බුද්ධිමත් දේශපාලනඥයින්ට ශක්තිය ලැබේවා 🎉🎉🎉

  • @RamaniPathirana-m3y
    @RamaniPathirana-m3y 8 днів тому +77

    ආඩමිබරයි ඔබ වෙනුවෙන් දීපු මනාපය ගැන.

  • @PoddiwalaP.H
    @PoddiwalaP.H 8 днів тому +83

    මුනීර් සහෝදයා ඔබට බොහොම ස්තුතියි රට හොද දිසාවකට
    හැරීම කොතරමි හොදද

  • @MrBro53t
    @MrBro53t 8 днів тому +37

    මූනීර් මව්ලවිතුමණි
    ඔබට ශාන්තිය සමාදානය ❤️
    ඔබ ඉතා වාසනාවන්ත මනුෂ්සයෙක් ඒකට හේතුව දේශපාලනයේ අපේ රත්තරන් දුප්පත් ජනාධිපතිවරයා සමග. එකට නැගිටීම අවසානය තෙක් ඔහුට ශක්තියක් වන්න අපි ඔබ සමග සිටින්නෙමු 🇱🇰

  • @chamaliranasinghe
    @chamaliranasinghe 8 днів тому +52

    එකම අරමුණකින් එක්ව යන ගමනක ලස්සන පොහොසත් රටක් දැකීම තමයි අපේ එකම පැතුම..ඒ සදහා කැප වෙන ජාතික ජනබල වේගය ආණ්ඩුව සුභ පැතුම් ..නියමයි ඔබේ කතාව අර්ථවත් ..

  • @punnajiwijesekara4410
    @punnajiwijesekara4410 8 днів тому +78

    සිංහල අපේ මුස්ලිම් සහෝදරයා

  • @SumithSumith-rz4ik
    @SumithSumith-rz4ik 8 днів тому +44

    ආදර්ශමත් කතාවක් සහෝදරයා ❤️❤️❤️❤️

  • @dileeshadinali2585
    @dileeshadinali2585 8 днів тому +18

    මුනීර් මචං මගෙ ලමයි චන්දපොලට පිටත් කෙරුවෙ මුනීර්ගෙ අංකය ලියලදීල. අද පාර්ලිමේන්තු කතාවෙන් මගෙ මනාපයේ වටිනාකම හදවතට දැනුනා.

  • @TNJALEEL
    @TNJALEEL 8 днів тому +43

    Well done brilliant speech. Allah bless you and your team.

  • @reetanugawela-ud2uj
    @reetanugawela-ud2uj 8 днів тому +16

    විරැද්දවාදි, සිංහල, අයටත් මනා පැහැදිලි කිරීමක් ,මෙතුමා එකමුතු කමේ සංකේතයක්. ඔබතුමාට බොහෝමත්ම ස්තුතියි ❤

  • @OmanOman8890-l2d
    @OmanOman8890-l2d 8 днів тому +47

    ඔබ තුමාගේ ප්‍රකාශය නියමයි

  • @JulietPriya
    @JulietPriya 8 днів тому +46

    සතුටුයි සහෝදරයා .ඔහෝම යමු

    • @Brayan2000-u3i
      @Brayan2000-u3i 8 днів тому

      අහබඩ අහබඩ හෝවු හෝවු ජහ ගොනා ජහ

  • @SusanthaSubasinghe-c3d
    @SusanthaSubasinghe-c3d 8 днів тому +20

    කතාව පටන් ගත්ත ඉවර වෙන ඉවර වෙනකල් ඇහුවා ❤️ජයවේවා සහෝදරයා

  • @nirmalsuki
    @nirmalsuki 8 днів тому +18

    මම ඡන්දය දුන්න 3 දෙනාම පාර්ලිමේන්තුවට ගියා. මුනීර් සහෝදරයා එයින් එක් කෙනෙක්.

  • @MohammedSadath-l3g
    @MohammedSadath-l3g 8 днів тому +18

    Well done and you have pure voice anura kumara janathipathi ge aanduwen path wunu palaweni Muslim moulawi mp kenek mashallah Allah bless all people

  • @marasinhagemetilda3564
    @marasinhagemetilda3564 7 днів тому +11

    බලන්න මුස්ලිම් සහෝදරයා කතා කරන්න ලස්සන ඇත්ත ටම සන්තොෂයි ❤❤❤

  • @jayanthikumarasinghe7457
    @jayanthikumarasinghe7457 8 днів тому +11

    කාලය මැවු වෙනසක අරුමේ.......අම්මෝ අහගෙන ඉන්න ආසයි මේ වැදගත් කතා. සියලු ස්‍රී ලාන්කිකයන් අද එක මිටකට. අතීතයේ අපි හැමෝම දුක් වින්දා ,දේසපාලුවන්ගේ අවස්‍යතා මත , ඇති කළ බෙදුම් වාදය නිසා. දැන් එය මුලු ලොවම දන්නවා. මින් මතුවට නම් එවැනි දෑ ඇති කිරීමට ඉඩ නොතබමු. දැන්සියලු දේසපාල්ච්නයින් තේරුම් ගත යුතුයි ,ගුණ ගරුක,,බවින් තොරව ඉදිරියට යා නොහැකි බව.

  • @J.a.pJayasuriya
    @J.a.pJayasuriya 8 днів тому +16

    Gampahin Api ADAREI ❤ Oba Thumata Wiswaye Asirwadaya Lebenawa Sathyai Rajayata Wagakimen Weda Karanna.Alla Devi Pihitai🙏👍

  • @sunethnalintha8304
    @sunethnalintha8304 8 днів тому +16

    Hi Sri Lankan's I am Sinhalese. I am catholic person, but I wish Sir Muneer blessed with Allah..in shallha I wish long life sir Muneer..

  • @JayanthiGamuwage
    @JayanthiGamuwage 7 днів тому +6

    මේ කතා ඇහෙද්දි හිතට පුදුම සතුටක් දැනෙන්නේ සහෝදරයා ඔබ හරිම ආදරනිය මනුස්සයෙක් ඔබට අපෙ ප්‍ර්නාමය

  • @yashodhapeiris5141
    @yashodhapeiris5141 8 днів тому +21

    Well done sir....

  • @pushpasamarakoon7711
    @pushpasamarakoon7711 8 днів тому +11

    සහෝදරයා ඔබ පාර්ලිමේන්තුවෙ ඉන්නම ඕන කෙනෙක්.අපේ රටේ සාම දුතයෙක්.විරයෙක්.
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 7 днів тому +7

    සිංහල භාෂාවෙන් සුපිරි කථාවක් කලා මෙතුමා 👍

  • @namalijayasuriya8606
    @namalijayasuriya8606 8 днів тому +9

    අපේ ගම්පහ දිස්ත්‍රික්කයේන් පළමු වතාවට සුදුස්සන් විතරක් පාර්ලිමේන්තු යවපු පලමු වතාව.🎉❤

  • @DinupaKumarasinghe
    @DinupaKumarasinghe 8 днів тому +35

    වියරුවෙන්. වල්පල් සිංහල කතා කරන සින්හල දේශපාලකියින් මේ සිශ්ට ලෙස සින්හල කථා කරන මුස්ලිම් සහෝදරයගෙන් පාර්ලිමෙන්තුව තුලවත් භාසාව භාව්තා කරන විදිය ඉගන ගන්නවනම් කොච්චර වටිනවාද?

    • @suramyalanka3893
      @suramyalanka3893 8 днів тому +2

      අපෙ මූස්ලිමි සොහොයුරාට ජයෙන් ජයම වේවා ❤❤

    • @suramyalanka3893
      @suramyalanka3893 8 днів тому +4

      බලන්නකො කතා කරන ලස්සන මම සිංහල කෙනෙක් ඒත් හරිම සතුටුයි ආඩමිබරයි සොහොයුරා පරන ආන්ඩූවල සිටින අනිත් මන්ත්‍රීවරුනූත් ඉගෙන ගන්නවානම් ගොඩක් වටිනවා මෙතූමාගෙන් ඔබ තූමාට දිර්ඝායූස ලැබෙවා

    • @manthikaameli6977
      @manthikaameli6977 8 днів тому +1

    • @wasanthadisanayaka3789
      @wasanthadisanayaka3789 7 днів тому

      අනිවාර්යෙන්

  • @wijesiri160
    @wijesiri160 8 днів тому +7

    ස්තූතියි මුනීර් සහෝදරයා ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SankaDevinda-c3f
    @SankaDevinda-c3f 7 днів тому +3

    Respect Sahodaraya..
    Me thamai ape minissu❤❤
    From UK

  • @Anthony-vk7vj
    @Anthony-vk7vj 8 днів тому +6

    Honourable Minister Munir,
    Great Speech and a good start.
    Let the echoes of your speech resonate in the ears of the Ones (You know who they are and we know as well ) who divide the innocent people of this beautiful country. You will go your distance in Politics with your principles, motives & policies. All the Very Best to you and the citizens of beautiful and Rich Lanka.

  • @DhammikaPerera-t4v
    @DhammikaPerera-t4v 8 днів тому +16

    well done ❤❤❤❤

  • @AJ-bk1hd
    @AJ-bk1hd 8 днів тому +3

    Thanks My Dear. Your speech is amazing.

  • @Emil-gq6gg
    @Emil-gq6gg 8 днів тому +12

    Nice speech

  • @TheBusinessTower
    @TheBusinessTower 7 днів тому +6

    ජය වේවා මුස්ලිම් සහෝදරවරුන්ට❤

  • @JP-2024-4U
    @JP-2024-4U 7 днів тому +2

    ඔබ තුමා ඇතුළු සියළු බලතල ලැබූ, ලබන සහෝදර සහෝදරියන්ට සම්මා සම්බුදු සරණයි, තෙරුවන් සරණයි, සම්මා සංකල්පනාම ඇතිවේවා,
    බුදුරජානන්වහන්සේ දේශනා කල පරිදි “සතුටු සාමූහිකව රැස් වීම සහ විසිර යාම” සිදුවේවා.
    🙏🏻🙏🏻🙏🏻

  • @KusumThennakoon-l7c
    @KusumThennakoon-l7c 7 днів тому +1

    Well done👍👍🙏❤️

  • @TharangaKumari-u9b
    @TharangaKumari-u9b 8 днів тому +5

    අපි සියලුම දෙනා ශ්රී ලාංකිකයන් යන අදහස මුදුන් කොට සලකා ඔබතුමා කරන ලද අදහස් ඉතා අගෙයි.එලෙසින් එය ක්රියාවට යොදවන්න ඔබ සැමටම විශ්වයේ ශක්තිය ලැබේවා

  • @syryanygood-y5w
    @syryanygood-y5w 8 днів тому +7

    harima prasansaniyayi obathumagae kathawa jathi baeda nathi daru parapurak hamaoma akathu waela goda nagamu 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇰🇼🇰🇼🇰🇼🇰🇼

  • @SayanaKumari-p8w
    @SayanaKumari-p8w 8 днів тому +6

    Proud of u brother we all are Sri Lankan❤

  • @nilanthipahalagama1749
    @nilanthipahalagama1749 7 днів тому +1

    හරිම ආදරණීයයි හඩවල් බලන්න අලුත් අය හරිම බුද්දිමත් ..දැන් නම් පාරිමේන්තුවේ කතා ආසාවේන් අහන්න ඉන්න පුලුවන් ...🇱🇰😊🫶

  • @sandyakumari4172
    @sandyakumari4172 8 днів тому +12

    Congratulations ❤❤❤❤

  • @sampathabekoon6810
    @sampathabekoon6810 7 днів тому +5

    ජයවේවා maulavi tuma

  • @upalikumara3246
    @upalikumara3246 7 днів тому +2

    මුර්ණි.සහොදරතුමා.ඔබවැනි...අය.පාර්ලිමේන්තුවෙ.සිටියයුතු..අය.ජය..

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 7 днів тому +3

    ස්තුති ඔබ තුමාට අපි සියලු දෙනා එකමුතුව රට ගොඩනගමු.❤❤❤🎉🎉🎉😊😊😊

  • @emmanuelfernando594
    @emmanuelfernando594 8 днів тому +10

    VERY GOOD ❤

  • @chamaliranasinghe
    @chamaliranasinghe 8 днів тому +11

    දීපු ජන්දෙ ගැන සතුටින් ඉන්න පුළුවන් නම් තවත් සතුටක් වෙන කොහෙද

  • @SamanKumara-jh4fs
    @SamanKumara-jh4fs 7 днів тому +2

    ආඩම්බරයි.මුස්ලිම්.සහෝදරයා

  • @Nadeerakalpage1234
    @Nadeerakalpage1234 8 днів тому +4

    මුනීර් සහෝදරයා ආදරෙයි අපි
    සියළු දෙනාම ශ්‍රී ලාංකිකයන් වෙමු
    ❤❤ආදරෙයි මාළිමාව

  • @ResourceAdvancementTeams
    @ResourceAdvancementTeams 8 днів тому +12

    Well done

  • @AnushaPArachchige
    @AnushaPArachchige 7 днів тому +1

    සුපිරි කතාව සහෝදරයා❤
    මහජාතිය කියන සිංහලයින්ටවත් නැති කැක්කුමක් තමන් උපන් රට වෙනුවෙන් ඔබතුමා ළග තියෙන බව පැහැදිලිවම පේන්න තියෙනවා❤❤

  • @nodenekumer3016
    @nodenekumer3016 7 днів тому +2

    අාදරෙයි අපි හැමෝම එක අම්මගේ දරැවෝ වෙමු

  • @Skwsamanthi
    @Skwsamanthi 7 днів тому +1

    කොහොමද ....ඒ වචනවල..ගැම්ම...සිංහල භාශාවෙන් ඔක්කොම දෙන්නෙ🤟...සුපිරිම රටක...වාසනාවන්තම පාර්ලිමේන්තුව..🎉❣️❣️💥💥

  • @SharmilaGamage-w9i
    @SharmilaGamage-w9i 8 днів тому +3

    Wow great speech ❤❤❤ ජයවේවා ❤❤❤

  • @mariefernando1765
    @mariefernando1765 7 днів тому

    Beautiful speech, very well explained. May Akka bless you and your team.

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 7 днів тому +3

    ඔබතුමාට වැඩිම කමෙන්ට් කාගෙන්ද?
    මුස්ලිම් සහෝදර වරු ඔබෙගේ කතාව අගය සහ වැටෙන කමෙන්ට් අගය කල යුතුයි. ජාතිවාදය ආගම්වාදයට තිත තබමු. ස්තුති ඔබතුමාට.

  • @rohanajayasundara
    @rohanajayasundara 7 днів тому +2

    මුළු ජීවිත කාලය ක් බලාපොරොත්තු වූ දෙයක්.
    ජය වේවා සහෝදරයා ❤

  • @ChinthakaDeshapriya-u7u
    @ChinthakaDeshapriya-u7u 7 днів тому +3

    අභීත සිංහ නාදයෙන් මාගේ මාතෘ භූමිය. සැනසේවා

  • @EdirisooriyDhammika
    @EdirisooriyDhammika 8 днів тому +8

    නියමයි නියමයි

  • @rishadmohamed9282
    @rishadmohamed9282 7 днів тому +1

    Excellent speach. And big salute to gampaha district beloved Peoples.

  • @WaruniHimali
    @WaruniHimali 8 днів тому +6

    ❤❤❤❤ niyamei oyaga kathawa 🙏🙏🙏🙏🙏🙏❤️❤️🙏🙏

  • @nayanapeiris5487
    @nayanapeiris5487 7 днів тому

    ජීවිතේ පලමු වාතාවට පාර්ලිමේන්තු කතා ආසාවෙන් ඇහුවා. ස්තුතියි මෙවැනි බුද්ධිමත් පාර්ලිමේන්තු සභිකයන් පත්කල මහජනතාවට. චිරං ජයතු ශ්‍රී ලංකා🙏🙏🙏

  • @pclankatechnologies7764
    @pclankatechnologies7764 7 днів тому

    තෙරැවන් සරනයි දෙවි පිහිටයි සහෝදරයා❤

  • @anulawijewaedana1356
    @anulawijewaedana1356 8 днів тому +3

    දෙවියනි,ඔබ මැව් වෙනස..ස්තුති වේවාවිශ්ව මාතාවුණි.

  • @sooriyakumara7409
    @sooriyakumara7409 8 днів тому +2

    සුපිරි katawha ❤❤❤❤❤❤❤❤❤

  • @mohamedshiraz5950
    @mohamedshiraz5950 7 днів тому

    Fantastic Speech All The Best ❤👍

  • @SandeepNishanka
    @SandeepNishanka 8 днів тому +5

    Supiri minisek ape maneer sahodaraya

  • @jayanthijaya1136
    @jayanthijaya1136 8 днів тому +3

    හරිම සතුටුයි සහෝදරයා ,♥️

  • @sudanapoli6016
    @sudanapoli6016 7 днів тому +1

    Muneer shavodarya budusaranai srilanka ❤❤❤❤malima jaya veava ❤❤❤

  • @lalithamarasekara5981
    @lalithamarasekara5981 8 днів тому +4

    Salam alekum මුනීර් මවුලවී තුමනි ජයවේවා

  • @samanthaamarathunga
    @samanthaamarathunga 7 днів тому

    ඔබතුමාගේ කතාව ඉතාම අගයකොට සලකමි !!!
    ජයවේවා !!!

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 7 днів тому +1

    රටට ආදරේ උතුම් මිනිස්සු ජයවේවා ඔබතුමාට..🙏

  • @SumithRanchagoda-xp6uu
    @SumithRanchagoda-xp6uu 7 днів тому

    a great speech and an exemplary
    Parliament for the first time

  • @WirasinhaKuWAIT
    @WirasinhaKuWAIT 7 днів тому

    ජයවෙිවා සහොදරයා නුබලාට හැකිය අපේ රට ලස්සන කරන්න ස්තුතියි.

  • @hemanthavithanage7927
    @hemanthavithanage7927 8 днів тому +3

    Very well said to the point.

  • @indraekanayake8811
    @indraekanayake8811 7 днів тому

    ජය වෙිවා ! 🇱🇰🤝💐❤

  • @padmawallage5714
    @padmawallage5714 7 днів тому

    Ape sahodarayata 🕋🕋🕋Alla Deweynge Pihitai 🙋‍♀🙋‍♀🇱🇰🇱🇰🇱🇰🌞🌞🌞

  • @brexitisland39
    @brexitisland39 8 днів тому +4

    අපි සේරම එකයි බන්. ජාති වාදීන්ව පරාජය කරමු

  • @mohamedasad8193
    @mohamedasad8193 7 днів тому +1

    Good start, keep it up.
    We all should be united as Sri Lankans to develop our country.

  • @padmawallage5714
    @padmawallage5714 7 днів тому

    Ape sahodarayata Jayen Jaya wewa 🙋‍♀🙋‍♀🙋‍♀🙋‍♀🇱🇰🇱🇰🇱🇰🇱🇰🌞🌞🌞💐💐

  • @susanthasilva-u8i
    @susanthasilva-u8i 7 днів тому

    👍👍💪💪👏👏👏❤❤❤ ඔබතුමාට

  • @ekanayakewm9971
    @ekanayakewm9971 7 днів тому +1

    ජයවේවා මුනිවර් සහෝදරයා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DRana-b8d
    @DRana-b8d 7 днів тому

    Well done great speech. !!!!

  • @MohamedRiyas-p7t
    @MohamedRiyas-p7t 8 днів тому +3

    Very very good speech 🎉❤🎉🎉 munir

  • @RenukaAdikari-c3k
    @RenukaAdikari-c3k 7 днів тому

    සියලුම කටයුතු හොදින් කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා ❤️

  • @alagiyawaduchamara699
    @alagiyawaduchamara699 7 днів тому

    ජයවේවා ❤ සහෝදරයා ... අපට පුලුවන් .... ❤

  • @orangefieldestatefarm2707
    @orangefieldestatefarm2707 8 днів тому +4

    සින්හල අපේ මුස්ලිම් සහෝදරයා ❤❤❤❤

  • @renukadesilva7540
    @renukadesilva7540 7 днів тому

    අපිට හරි ආඩම්බරයක් දැනෙනවා සහෝදරයා .

  • @geethanthirimanna6107
    @geethanthirimanna6107 8 днів тому +2

    මුනිර් සහොදරත්වයට ❤❤❤❤❤

  • @Archi_007
    @Archi_007 8 днів тому

    ඉතා හොඳ කථාවක්. නියමයි මිත්‍රයා.
    Very good speech. Welll done friend.

  • @lakshmanwickremasekera9534
    @lakshmanwickremasekera9534 8 днів тому +1

    I am so glad that the people in this county got united again. Have that grip tight. Don't ever let loose.

  • @LeonardNakandala
    @LeonardNakandala 7 днів тому

    REALLY REALLY SALUTE YOU AND PROUD OF YOU GO AHEAD. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ruchiranipun725
    @ruchiranipun725 8 днів тому +3

    Niyamai

  • @maddegamaaracchilagemilton9243
    @maddegamaaracchilagemilton9243 7 днів тому

    මුස්ලිම් සහෝදරයානෙනි ඔබ වැනි ශෙු්ෂ්ට පුද්ගලයින් මේ රටට අවශ්‍ය මොහොතක්.ඔබට ජාතියේ පුනාමය

  • @sagarikawickramanayaka-vj2tu
    @sagarikawickramanayaka-vj2tu 8 днів тому +3

    වාසනාවක්

  • @mallikabandara4349
    @mallikabandara4349 8 днів тому

    Great speech! I really appreciate your big heart towards the national reconciliation! A best future!

  • @dammikaedirisinghe7300
    @dammikaedirisinghe7300 7 днів тому

    Ahodaraya fantastic speech
    All of us so proud of you forever you are a example to our future generation. I am so respect you and your qualities you must have to keep to our next generation. Good luck.

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike4977 7 днів тому +1

    අපිට ඔබ ශ්‍රිලාංකික සහෝදරයෙක් ම්ස ඔබේ ජාතිය අපිට අදාලම නෑ,මේ රට ලස්සන කරමු දියුණු කරමු එවිට අපේ සියලුම ශ්‍රි ලාංකිකයන් දිණුම්.❤

  • @pushpasamarakoon7711
    @pushpasamarakoon7711 8 днів тому +1

    අපි ගොඩාක් ආදරය කරන අපේ ගම්පහට අගනා සහෝදරයෙක් ඔබට සදා ජය සහෝදරයා
    අපි සැවොම ඔබතුමාගෙ ඔබට ගරු කරනවා.චන්දෙට පෙර ඔබගේ කතා ගොඩාක් ඇහුවා.අපේ දෙනෙත්වලට කදුලු ආවා ඒ තතාවලට
    ඔබ ඉතා උසස් මනුස්සයෙක් ඔබට සදා ජය.
    රටට සාමය ගෙනා දේව දුතයෙක් විදියට සලකන්න ඔබ ඉතාම සුදුසුයි
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @jayasooriyabh6707
    @jayasooriyabh6707 7 днів тому

    Very good speech dear sir (Muslim brother) God's bless you

  • @panduladecosta1775
    @panduladecosta1775 8 днів тому +2

    Great Speech 👍💪