Me porttaya keeparak choraunada boru kiyala..suda ubath he na guwalawal haran kana ekek bn..ITN eke president wenna gotabayata Kade gihin eka nethiunama den puken kathakarana SUDA ubath paduru vesige puthek bn
Suda your program excellent INDIKA KIYANNE MAMA HADAWATHINMA ADAHANA CHARITHAYAK MAGEN WEDA ARAGENA LABA PROYAJANA ARAGENA PAIN GEHUWAMA MAMA KELINMA GIYE INDIKA LAGATA MAGE DUKA KIYANNE MATAKA TIYA GANNA MATA MONAWA HARI KARALA BERENNA BE HIYMTA KAURUHARI RIDDUWOTH SOBA DAHAMIN ITA IKAMANIN DADUWAM DENAWA INDIKA MATA GODAK HITA HEDUWA MATA KIYANNE KENEK HITIYE ETHAKOTA ANDUWA LARE ME HORU ETH MAN HEMADAMA BALAN HITIYA MUN WERADI KARALA YAHATHIN INNA BAWA INDIKA OYA HARI HIRE GIYE NETHI UNATH SOBA DAHAMA MAWA KAPAPU UNGE WAGE HITIYA HEMA EKATAMATH RAJAPAKSHA PAULATATH PALA DUNNA 3 YEARS WALIN AITH EPA NOKIYANNA MAWA ELIYATA DAPU SECURITY HITIYA PRABATH DARUWA 6 YEARS MERUNA MOLE UNA HEDILA MAHINDA MATA WEDA ARAGENA YANNA KIYAPU DAWASA SHIRANTHIGE MAHINDAGE PHOTO EKA WEDDING EKE WETILA KUDU ME WIDIYATA 25 KATA WEDUNA INDIKA SOBADAHAMIN KARMAYEN WERADI KARALA KATAWATH INNA BE INDIKA OYA E ATHI HARIMA WATINA KENEK MATA MAMA PHD KARALA TENAKATA YANNA CHANDE ILLALA UNTA REDDA ISSUWE NE KIYALA TAMAI MAWA PENNUWE UNGE WATE INNA HEMA EKAMA TANATURU GATHE SUDUSUKAMA MEKA TAMAI MAMA DEN KISIMA DEYAK BALAPOROTTU NETHIWA AWANKAWA ANURATA UDAU KARANNE WA MAGE HUSBAND DESHAPALANE PATH WEEM NEMEI PHD KARALA RAJAYE IHALA TENAKA INNAWA MAMA PADAM IGENA GATHE RAJAPAKSHA PARA PAULEN UNTA HENA GAHALA MADI JANATAWATA SEWAYAK KARANNE HITIYA MAGE JEEWITHE KALANNI KARATA UNTA WISHWAYEN ITIRI DADUWAM DENNA ONA WISHWA MATAWANI MAMA NAM WASIYATA KADE YANA KENEK NEMEI ANURA TA ADATH UDAU KARANNE ME PATTA HORU 225MNMA RATA BERA GATHA EKATA MINISSU KEGAHANNA EPA ANURA HORU HORA KAPU RATA EKA PARATA HADANNA BE E UNATA ANURATA KAURUTH BANNINNE NE JANATAWA HARIMA BUDDHIMATH DEN HORUNGE MAHAMOLA TIKAK ITIRI WELA INNAWA ANURA PREWESEMEN OYA PARLIAMENT EKE INNA CHAMINDA KULARATHNE MAHINDAGE NE KENEK OKA WIJERAMA RAJAPAKSHA LAI PASSA HODAPU EKEK MU GEN PREWESEMEN ANURA MUNGE HEMA TENAMA INNA POLICE ARMY NAWY TANATURU WALA INNA NUGATH HEMA EKAMA AIN KARANNE ANURA DEN OYATA BALE THIYENNE WA JANATAWA INNAWA MAMATH HADAWATHINMA ANURATA MONAWA HARI BADAKAYAK AWOTH EDATA MAMA ETHI OKKOMA BALAGENA INNE ITIN ANURA MOLEN YANNA WIJITHA KIYANNE HODA NAYAKAYEK MAN HADAWATHINMA ADARE KARANNE AI PUTHO ANURA GEN RATA GALAWANAWA KIYANNE BORU TAMAI
Koccara horan karuwat maruwat wadak nhe merunu aya daviyan gata gihilla Paupindila anna me maha polawa apayatana etakota merila aya ayage manussa attamaya anna ona ayath mage awasaraganna ona manussa attamayak ganna edata balamu ea gana😊❤
අනුර සහෝදරයා මේ හොර මිනීමරු පාලකයන්ට දඬුවම් නොදුන්නොත් ජනතාවගේ අප්‍රසාදයට පත්වේවි.
Iwasamu...anura janapathi eka karanawa
@@jenetteweliwita825හිතන්න අමාරුයි සහෝ, මොකද අනුරගේ ටිරාන් අයියා තමා පොලිස් කොමිෂම පිටිපස්සේ ඉන්නේ කියලා එංගලන්තයේ ඉදලා කෑමොර දෙන අජිත් ධර්මපාල කියනවනේ, ඒ නිසා එයා ලංකාවට එන්න බයේ ඉන්නවා 😢😢
ඒත් ඉතින් සාක්ෂි සඟවලා නම් කොහොමද ඔප්පු කරන්නෙ...ඒක වෙන්නැති උන් රඟන්නෙ අල්ලපන් අල්ලපන් කියලා
මගේ රට විනාශ කල හැමොටම ස්වබාදම නඩු අසත්වා.නිසි දඩුවම ලැබේවා..
සුදා මල්ලි සුභ උපන් දිනක් වේවා ,,දිගටම මහජනයා දැනුවත් කරන්න ,ආන්ඩුවට වැරදී පෙන්වා දෙන්න ...❤❤❤
මේ ගොතයෝ හිරේ දාන්න මුන්ගේ වත්කම් රජයට අයවිය යුතු මුදල් සෙවිමට වැටපටන්ගන්න කාලය එලබ අැතිබව නථාකිරිම ගැන සුදා අයියට ස්තුතියි ජයවේවා ඔබට ❤❤❤❤❤❤❤😊
ඒ අයගේ සබ්බ සකලමනාවම ❤රාජසන්තක උනානම් ඒක තමා ලොකුම දඩුවම....
අනිවාර්යයෙන් ......
සුදා අයියේ සූභම සුභ උපන්දිනයක් වේවා නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂම වේවා ❤❤❤❤❤
හිරේ නොගියත් උන්ගේ අයතා දේපල රාජ සන්තක කරන්න ඕන
අපෙ රජු 😢
@@හිතුමතේජීවිතේආගමක් දහමක් බනක් භාවනාවක් කරන් හිටපන් අනුන්ගේ පව් ඇදන් නරා වලට වැටෙන්නේ නැතුව.උන්දගේ කාලේ දැන් ඉවරයි. 😅
@Sundara_Ethihasaya එතුමා නිසා අද ජීවත් වෙන්නෙ
@@හිතුමතේජීවිතේ ඇයි බං රට බේරා ගත්තා කියලා උන්ටම රට ලියා දීලා අනිත් උන් රෙද්ද කඩලා දෙන්නද පීරන්න කියලා. ගගට වැටිලා ගොඩට ගෙනාපු ගෑනිට කරනවා වගේ වැඩක්නේ යකෝ.
😂😂😂😂😂
හොද සංවාදයක් .කරපු වැරදි වලට අනිවාර්යයෙන්ම නීතියනු කූලව දඩුවම් ලැබේනවා. ව්ජෙවීර සහෝදරයාගේ ගෝලයෝ තවම ජීවත් වෙනවා .
රනිලා රාජපක්ෂ ඇතුළු දුශිතයෝ න් ට ශාප වේවා 👌
එකෙන්ම හිරේ යවන්න ඕන
සුදා මල්ලී සුභමසුභ උපන් දිනයක්වේවා තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි
සුබ උපන්දිනයක්ම වේවා සුදත්ත සහෝදරයා තෙරුවන් සරණයි දීර්ගායු ලැබේවා ඔබ දෙදෙනාටම බොහොම ඉස්තුති.
😅bauddaya..Buddhist.😢radio
Ane pala
මුගේ බයිල
මුන්ට නඩුදාන්න ඔනෙ අනීතිකදේපල වලට ...පුලුවන් ...උන්ගෙ දෙපල ඔක්කොම භොයාගෙන කරපු රස්සාවල් වලින් අඩු කරපුවාම දේපල වටිනකම හොයාගන්න පුලුවන් සුනාමියට කලින් මයිනා හිටපු විද්‍ය අපිට මතකයි
මගේ රට විනාස කරපු සැම දෙනාටම සොහොබ දහමෙන් දඩුවම් ලැබේවා
ඉන්දික තොට වත්ත කියන කතාව සම්පුර්ණයෙන්ම ඇත්තයි හොඳ දැනුවත් දක්ෂ පුද්ගලයෙක්, ඉන්දික කියන විදිහට ජෝතිෂ්‍යය වෙනයි ගුරුකම් කියන්නෙ වෙනයි, වෙනම දෙයක්, ඔය සේරම ගුරුකම් කරගත්තු උන් තමයි කලින් හිටපු පාර්ලිමේන්තුවෙ හිටියෙ, හැබයි ඉන්දික කියන විදිහට සොභාහ දහමින් තමයි උන්ට දඬුවම් දෙන්නෙ
ජනාධිපතිතුමා ඇතුළු මාලිමාවට ගුරැකමි කරන්න රනිල් ඉංදියාවෙි ගියාද.මුලින් තිබුන ගැන්ම නැති බව පේනවා.අනුර කුමාර ජනපතිට.හාමුදුරැ කෙනෙක් දාලා කිබුනා ඇවිත් හරි කොල් එකක් හරි දෙන්න ක්යලා.හාමුදුරැවන්ට දෙයක් දැනිලා කිවෙි නොසලකා ඉන්නඑපා.
@@manelperera5336 ඔය දේවල් නිසා තමයි ලංකාව විනාසයට පත් වෙන්නෙ සහ පත් වෙලා තියෙන්නේ,මන් හිතන්නෙ ඔය ගුරුකම් නිසා කවමදාවත් ඔය ලංකාවට හරියන්න දෙන්නෙ නැහැ, ශෝභහදහම ලංකාවේ මිනිස්සු සමග උරණ වෙලා, ජෝතිෂ්‍ය මම විස්වාස කරනව වෙලාව මම විශ්වාස කරනව, ගුරුකම් වලින් මනුෂ්‍යයින්ව විනාස කරන්න පුළුවන් හැබයි ඒවා කරන්න හොඳ නැහැ, ආත්ම ගානක් ගෙවන්න බැරි පව් අපිට ආගම දහම තියෙන්නේ ඒ අනුව යන්න විතරයි ගුරුකම් පස්සෙ යන්න නෙවෙයි, මම මේක තදින් විශ්වාස කරන දෙයක් සහ ලංකාවේ ගුරුකම් කරන මිනිස්සු මැරිච්ච ආත්මෙකට වත් නිදහසේ යන තැනකට යන්න දෙන්නෙ නැහැ ඒකත් අල්ලගෙන කාට හරි බන්දනව, මේවා අපරාද මනුස්සයො මරනවා හා සමානයි
❤
ඉන්දික පචයා😂😂😂😂😂😂😂😂
හලෝ සුදා සහ නුවන්.ඇත්තටම හොඳ වීඩියෝ එකක්. මෙම මාතෘකාව පිළිබඳ වීඩියෝ කිහිපයක් ගෙන යන්න. ඒ නිසා අපිට හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. ඉන්දික දේශපාලනයට තාර්කිකව සමීප වී ඇත. එබැවින් නරඹන්නන් මෙම වැඩසටහනට වැඩි උනන්දුවක් දැක්විය හැක. Thank you
රාජපක්ෂ ලට නීතියෙන් දඩුවම් නැතිනම් සොභාව දර්මයෙන් දඩුවම් ලැබෙනවා අනිවාර්යෙන්
අනිවාර්යයෙන් ...
Soba dahamen denne den hodata minissunta mahinda rajapaksata karapu apahasa boru chadanawalata tawa lebei😂😂😂
Me porttaya keeparak choraunada boru kiyala..suda ubath he na guwalawal haran kana ekek bn..ITN eke president wenna gotabayata Kade gihin eka nethiunama den puken kathakarana SUDA ubath paduru vesige puthek bn
Aei anurage CAB ekak pirenna file thiyanawa kivve
අපෙ රජු ... කවදාවත් හිරෙ යන්න දෙන්නෙ නැහැ ❤
රාජපක්ෂලාට ඉක්මනින්ම දඞුවන් ලැබේවා ❤ ❤ ❤
අනේ මේ වගේ එවුන්ගෙ අනාවැකි.මේ තමයි රට එක කන්ඩායමක්.බුදු දහම අනුව කොහොමත් වැරදි කලොත් දඬුවම් ලැබෙනව
ජනාධිපති තුමනි අපි බලා ඉන්නවා පසුගිය ආණ්ඩු කරපු හොර මැරකම් සහ වංචනිකයින්ට දඩුවම් දෙනකම් අපි බලා ඉන්නවා කියන අණපනත් මදිනම් නීති හදලා හරි රට ට සහ ජනතාව ට කළ අගතිය වෙනුවෙන් කටයුතු කරන්න ඔබතුමාලට ජන්දය දුන්නේ රට දියුණු කිරීමට ඔබට ඇති අවංක ඕනෑකමනිසයි
අපේ පරමාර්ථය වෙන්න ඕනේ අපේ සල්ලි ආපසු ගන්න. ඒක තමයි ප්‍රධානම දෙය මුං හිරෙදාල කන්න බොන්න දෙන්නේ නැවතත් අපෙම සල්ලි වලින්
ඉන්දික තොටවත්තට ම හොඳ මතක ශක්තියක් තියෙන එක නම් ඇත්ත එත් ඔහුගේ අනාවැකි ගෙන නං කිසිම විශ්වාසයක් නෑ අපරාදේ කාලේ නාස්ති කරන්නට බැරි නිසා අද වෙනත් වීඩියෝ එකක් බලන්න යනවා. සුදා ඔබට සුභ උපන්දිනක් ජය වේවා
එහෙම ම කියලා මෙතුමා කියන
අදහස බැහැර කරන්න එපා. මිනීමැරුවා කියල ඇතැමුන්ට
චෝදනා කලාට ඒ කිසිම අයෙක්
තුවක්කුව අතට ගෙන වෙඩි තියලා නැහැ නේද ? හරියට
පරීක්ෂණ කලොත් හසු වන්නේ
දඩුවම ලබන්නේ ගීනී අවිය අතට
ගෙන හිටපු පුද්ගලයන් නේද ?
එවිට චෝදනාව එල්ල වෙන පීරිස
නිදහස් නේද ?
අනිවාර්‍යෙන් මෙයා කියන කරුනු කවදාවත් සත්‍ය වෙලා නැ....බොරු වැඩක්....
මෙයා මහින්දගෙ පැත්තේ හිටපු කෙනෙක්
සුදත් මහින්ද දෙපැත්තේ හිටපු කෙනෙක්.ITN සභාපතිකම හම්බවුණේ නැති උනහම සුදන්ත මහින්දත් එක්ක තරහ වුණා
අපි හිතාගෙන හිටියෙ කට්ටිය පස්දෙනා දහදෙනා පටපට ගාල ඇතුලට දායිකයල තාම නැනෙ..හොරැ තාම හෙලුවෙන් ලසු්සනට සැප විදිනව...අපි ට බුදුසරනයි..මිට ඉන්දික
තොටවත්ත
සුදා උබ නම් නියමයි..කොල්ලෝ 😂❤❤
රාජපක්ෂලව බංගවේවා මගබලා ඉන්න වා
සුදු පුතේ අනුර කුමර ජනදිපති මුන්ට දඩුවන් නේාදුන්නොත් අපිට වෙින්නෙ වහා කලා කැලේ රින්ගන්න මෙකද අපි අනුර හදවතින්ම විස්සාස කරනව❤❤
රාජපක්ෂලා විනාශ වේවා
රාජපක්ෂලා භංගවේවා, ගත්ව ඒවා පිස්සුවෙන් වගේ කියන්න මේ විශ්වය මාර්ග පාදනවාමයි,කවදා හරි ඒ දේ සිදද වෙනවා,
රාජපක්ෂලා සුවපත් වේවා කියමු. මොකද විශ්වය සොබාදහම ඉක්මනින් ක්‍රියාත්මක වෙනවා.🌩⚡☄
එසේම වෙිවා
අම්මෝ.. සහල බුද්ධිමත් ඉන්දික මහතා. හයපාලනේ ගේන්න සිරස ටීවී එකේ ඇවිත් රඟපාපු ඒව අපට මතකයි.
කාලයකින් බැලුව හොද vidio එකක්
Suදා...නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිතයකට ආසිරි.........
Dog.sudha
Yes yr continuity of this valuable channel is appreciated
happy birthday සුදා මල්ලි❤❤❤
මාලිමාවට ජය රටට ජය මාලිමාවට
රටේ..තරුන..තරැනියන්..ගාතනය..කරපු..ලොකුම.දෙන්නගෙන්..එකෙක්..ගාතනය..උනා..අනිකටත්...
මරණීය..දණ්ඩනය..හිමි..වේවා
ලොකු ලොක්කෝ කොහොමත් හිරේ යන්නැ නොයන විදියටයි ගේම ගහලා තියෙන්නෙ අහිංසක උදවියටයි හිරේ බන් සුදා (නිතිය උන්ගෙ හිරබත අපේ උන්ගෙ)
Suba upandinayak වේවා Suda අයියා theruwan Saranai..
Duka hithenawa indika thotawaththa mahathage kathawata.hodata pehedili karanawa.theruwan saranai❤
ඇත්ත තමයි සුදා අයියාට වගේ මටත් පුදුම වෙඉර යක් තියෙන්නේ මේ රට කාපු නායකයෝ gena
Matat harima dukai rata kaapu raajapakku atugaalama daanda ona
Nikan horu horu kiwat be bn oppuwenna ona .hithalu kiyeuwat wedak ne .un weradikaralnm oma dirgayusa ethiwa jeewath wenna be anunt boru chodana nagamin irisiya karamin inna ayatai kelawenna. Rata kewa rata kewa kiyanaw komad kewe kiyal oppu karanna ona nikan kiwat be eka ekkent thiyana tharat .suda kiyana ekatnm sobadamen daduwam lebei eka ekage kunuhoyana kasalasodakayek u minissunt apahasa karamin youtub eken hamba karana ekai uge job eka .penna beri ekek
@dnatapaththu2093 ආර්ථික ඝාතකයන් කියලා උසාවියෙන් තීන්දුව දුන්නෙ තවත් mona රෙද්ද da ඔප්පු කරන්නෙ
මොනවා කරන්නද සහෝ මුන් අපි මැරෙනකල් මේ රට බවනක් කරන්න බැරිවෙයි හිතෙනවා, බලාපොරොත්තු නැතිවීගෙන එනවදෝ හිතෙනවා😢😢🥺
Matath
සුබම සුභ උපන්දිනයක් වේවා මල්ලියෝ මහ ජනයා සමග හැමදාම රැදී සිටින්න ශක්තිය දහිරිය ලැබේවා බුදුසරණයි මල්ලියෝ
නියමායි සුදායියේ ...ගැම්මක් තමයි .❤❤❤🎉🎉🎉🎉
මේ රටව විනාශ කරන්න.වචනයේන් හරි අනු බලදීපු එවුන්ගේ පවුල් වලට පවා සාප වෙවා සාප වෙවා සාප වෙවා
මේතුමා කියන්නේ ඇත්තටම ඇත්ත ❤❤❤❤❤❤
DEERGAYU VEHVA SUDHATHA SAHODHARAYA. STHUTHI OBATA. YUKTHIYA JAYA GANEE. SATHYA. KISIDHAA. WASAN. KALA. NOHAKIYA. BUDHU SARANAI DHEVIPIHITAI ❤❤❤❤
කලින් හිටපු උන් ඒ පැත්තට ,මේ පැත්තට .පැන.පැන.රට කාල..දැන් අනිත් උන්ගේ..ඇද හොයනවා...කාලකන්නි ..විශ්වයේ අනුහසින් ..දඩුවම් ලැබෙන්නඕන උන්ට කවද හරි ලැබේවි..
ඉන්දික අනිවාර්යයෙන්ම මෙතන ඉන්න ඕනා මේ රජයට ඉදිරියට මුහුන දෙන්න ගොඩක් වටිනවා.නැතිනම් ආයිත් කැලබිල්ලක් ඇති වෙන්න පුළුවන්. දැන ගියොත් කතරගම නොදැන ගියෝත් අතර මග අනුරලත්.
Kiyannabehe nikag anumaanai (many happy return s of the day suda )
Happy Birthday Mr, Suda from 🇬🇧
🎉😂
Unta swabawadarmayen daduwam kari. Loke darmathawayak thiyenawa ewa nisi welawata sidu wewiii
Unta rata hari nindak hari labenawada kiyala danneth unma thamai
ජනාධිපති තුමනි පලමුව එල්ලුමි ගහ නැවත කුියාත්මක කරන්න.ඉදිරියටත් දුෂිත වැඩ නවතින්නනමි.
නියම කථා ටික ♥️👌
බොහොම ස්තූතියි සර්
මාගේ හිත පැරුණා මෙ ව්ඩ් යොව බලලා ඇත්ත ටම .....සුදා අයියෙ ඔබ ට සුබ උපන් දිනයක් .....
Many more happy returns of the day, Sudaa, 🎈🎂
නිතියෙන් දඞුවමි ලැබෙනව ලැබෙනව අනිවාර්යෙන් ස්ථිරයි එහෙම නැත්නමි විශ්වයෙන් ලැබෙනව බලාගෙන ඉන්න ජෝතිෂ්‍ය.
Super සුද්දා ❤❤❤❤❤❤ ❤❤
Sudaththa .wish u A very Happy Birthday that brigs u Longevity n Good Health !
හිරේ යවන්න ඕන නැහැ උන් අයථා ලෙස උපයපු මදල් නැවත ලබාගත යුතුයි
සුදා සුබ උපන්දිනයක් වේවා .🎉🙏 🙏🙏
ජයවේවා ,🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
Suda malli subama suba upan dinayak wewa.
Happy birthday! May the noble triple gem bless you! 🙏🏼 Thunuruwan saranai!
හොයන්න ඕනේ නාමල්ට කොගේන්ද මේ තරම් දනස් කන්දයක් .
අනිවාර්යෙන්ම
ඉන්දිකත් එක්ක තව මේවගේ තව වීඩියෝ ටිකක් කරන්න පොර මාරා මීටරයක්
Many happy returns of the day
සුභ උපන්දියක් වේවා ❤
සුදෝ ඔබට නිදුක් නිරෝගී වාසනාවන්ත උපන් දිනයක් වේවා!..මේ රජය රැකගන්න. වැරදි තැන් පෙන්වා දෙන්න.. එයයි ඔබ සතු යුතුකම...රජය දිනවීමට ඔබ මොන තරම් වෙහෙසක් දැරුවාද?.. ඒ පිනම ඇති.. ඔබට
PukA deepan sudata
Suda your program excellent INDIKA KIYANNE MAMA HADAWATHINMA ADAHANA CHARITHAYAK MAGEN WEDA ARAGENA LABA PROYAJANA ARAGENA PAIN GEHUWAMA MAMA KELINMA GIYE INDIKA LAGATA MAGE DUKA KIYANNE MATAKA TIYA GANNA MATA MONAWA HARI KARALA BERENNA BE HIYMTA KAURUHARI RIDDUWOTH SOBA DAHAMIN ITA IKAMANIN DADUWAM DENAWA INDIKA MATA GODAK HITA HEDUWA MATA KIYANNE KENEK HITIYE ETHAKOTA ANDUWA LARE ME HORU ETH MAN HEMADAMA BALAN HITIYA MUN WERADI KARALA YAHATHIN INNA BAWA INDIKA OYA HARI HIRE GIYE NETHI UNATH SOBA DAHAMA MAWA KAPAPU UNGE WAGE HITIYA HEMA EKATAMATH RAJAPAKSHA PAULATATH PALA DUNNA 3 YEARS WALIN AITH EPA NOKIYANNA MAWA ELIYATA DAPU SECURITY HITIYA PRABATH DARUWA 6 YEARS MERUNA MOLE UNA HEDILA MAHINDA MATA WEDA ARAGENA YANNA KIYAPU DAWASA SHIRANTHIGE MAHINDAGE PHOTO EKA WEDDING EKE WETILA KUDU ME WIDIYATA 25 KATA WEDUNA INDIKA SOBADAHAMIN KARMAYEN WERADI KARALA KATAWATH INNA BE INDIKA OYA E ATHI HARIMA WATINA KENEK MATA MAMA PHD KARALA TENAKATA YANNA CHANDE ILLALA UNTA REDDA ISSUWE NE KIYALA TAMAI MAWA PENNUWE UNGE WATE INNA HEMA EKAMA TANATURU GATHE SUDUSUKAMA MEKA TAMAI MAMA DEN KISIMA DEYAK BALAPOROTTU NETHIWA AWANKAWA ANURATA UDAU KARANNE WA MAGE HUSBAND DESHAPALANE PATH WEEM NEMEI PHD KARALA RAJAYE IHALA TENAKA INNAWA MAMA PADAM IGENA GATHE RAJAPAKSHA PARA PAULEN UNTA HENA GAHALA MADI JANATAWATA SEWAYAK KARANNE HITIYA MAGE JEEWITHE KALANNI KARATA UNTA WISHWAYEN ITIRI DADUWAM DENNA ONA WISHWA MATAWANI MAMA NAM WASIYATA KADE YANA KENEK NEMEI ANURA TA ADATH UDAU KARANNE ME PATTA HORU 225MNMA RATA BERA GATHA EKATA MINISSU KEGAHANNA EPA ANURA HORU HORA KAPU RATA EKA PARATA HADANNA BE E UNATA ANURATA KAURUTH BANNINNE NE JANATAWA HARIMA BUDDHIMATH DEN HORUNGE MAHAMOLA TIKAK ITIRI WELA INNAWA ANURA PREWESEMEN OYA PARLIAMENT EKE INNA CHAMINDA KULARATHNE MAHINDAGE NE KENEK OKA WIJERAMA RAJAPAKSHA LAI PASSA HODAPU EKEK MU GEN PREWESEMEN ANURA MUNGE HEMA TENAMA INNA POLICE ARMY NAWY TANATURU WALA INNA NUGATH HEMA EKAMA AIN KARANNE ANURA DEN OYATA BALE THIYENNE WA JANATAWA INNAWA MAMATH HADAWATHINMA ANURATA MONAWA HARI BADAKAYAK AWOTH EDATA MAMA ETHI OKKOMA BALAGENA INNE ITIN ANURA MOLEN YANNA WIJITHA KIYANNE HODA NAYAKAYEK MAN HADAWATHINMA ADARE KARANNE AI PUTHO ANURA GEN RATA GALAWANAWA KIYANNE BORU TAMAI
සුදා මල්ලි.ඔයාගේ බාෂාවට මම කැමතියි. මිනිසුන්ට තේරෙන්නම දෙනවා.
අනිවාර්යයෙන් මුන් හිරේ යනවා ඉන්දික කිව්වොත් වෙන්නේ අනිත් පැත්ත,
Ow.pottaya golu wewaa.kanak ahila Inna puluwan.
Thank you
සුබ උපන්දින යක් වේවා
sudaththa Happy barhday kagalla ajithsaman
Sudda obata suba upandinayak weva
Happy birthday ayiyaa
සුභ උපන්දිනයක් වේවා
අයියේ❤
Hoda wadk sudu aeyae jayawewa 🎉🎉🎉🎉🎉❤❤❤
🎂🎂subama suba upan dinayak suda apiva danuvath kirimata tava saktiya labeva kuwet sita
Wish you very happy birthday aiya ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉bs monvda uina aiya
ඉන්දික කියන්නෙ පට්ටම චරිතයක් ❤❤❤❤❤
Wishing you a happy birthday bro God bless you have a wonderful day and a joyfull day with your family and friends God bless you and your family ❤🎉❤🎉
Many more happy returns of the day Sudaa
මොන පුශ්න තිබුනත්, බලය තියෙන අයට, වැරදි කරන්නේ අවිවෙන්න නොවෙයි, විශ්මයෙන් තමයි එහෙ දඩුවමි ලැබෙන්නේ, කොච්චර දඩුවම් දෙන්න බැලුවත් බලවතා, කපටිකමෙන්, මුදල් වලින් යටකරන්න පුළුවන්,දුබලයා, අසරණයෝ ඉපදුන දවසේ සිට දුක පමණයි, නිතී එහෙ අයට පමණයි . බලවතුන්ට , මැරවරයෝ අපරාදකාරයෝ මංකොල්ලකාරයෝ දුෂකයෝ හොරජාවාරමිකාරයෝ හෙන්චයියන්ට නීතියෙන් බෙිරේන්න පුඑවන් , දුගිදුප්පත් අය බෙිරේන්න බැහැ , බලයනැහැ ධනයනැහැ , ජනපිුය නැහැ , එහෙ අයගේ කර්මය , දුප්පත් වී ඉපදීම,
Happy Birthday Aiye.🍩🍩
ජනතාවගෙන් ,දඩුවම් ලැබුනා
Suda you are a great man.we love you.
එළ සුදා සුබ උපන් දිනයක් වේවා
Jaya wewa oba depalata
මරැ කැතහිනාව මෙිවා බලනකෙට අපිටත් හිනා අනේ
සුදා ඇත්තටම ගොම දාගන්න තරම් මොඩ උනේ කොහොමද....😢
කාලෙකින් හොදම බඩු කෑලි 2කක් සෙට් වෙලා
මුන් ඔක්කොටම නීතියෙන් නැතත් ස්වභාව ධර්මයෙන් දඬුවම් ලැබෙනවා අනිවාර්යයෙන්ම
සොභා දහම දඬුවම් දෙනකම් බලන් ඉන්න නම් ඇයි අපි මාලිමාවට බලේ දුන්නෙ
Jayawewa ❤❤❤sudaa
Happy birth day Suda malli ❤
Koccara horan karuwat maruwat wadak nhe merunu aya daviyan gata gihilla Paupindila anna me maha polawa apayatana etakota merila aya ayage manussa attamaya anna ona ayath mage awasaraganna ona manussa attamayak ganna edata balamu ea gana😊❤
Oya thota wathava khoenda hoya gathe hora balaa, , u va danda one hire mulinma
සූභ උපන්දිනයක් අයියේ.......සද්දෙට ඇගට දැනෙන්න අපේ විදිහට තේරුම් ගන්න පුලුවන් විදිහටම.රටේ විස්තරයක් අහන්න ඔයාව දකින්න බලන් හිටියේ මං විතරයි ද?😊
Appo suda aiye me mona kathada
Ahagena inma eppa wenawa
Happy Birthday Mr sudath❤❤
ජෝතිෂ්‍යයට අනුව මහින්ද රනිල් මේවනවිටත් මැරිලා අවසන්......
දැන්. දිනපතා විදවනවා.
ඒක ඇත්ත නීතිය කෙසේ වෙතත් හොරු ටිකට ජනතාව දඩුවම් දීලා ඉවරයි. ඒටිකම ඇති විදවන්න
HAPPYBirthday Sudda
ජයවේවා මහතානනි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤