Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ගාලු සෙට් එක අයෙම ඇවිත් පැටළුණාට පස්සෙ ආයෙම පාරක් වුණේ අපෙකෙවින්ගෙන් ගුටි කෑව එක.ඒ ගැටුමෙදි නිම්නාවිගෙ ඇඳුමත් ඉරුණ නිසා කෙවින්ටඑයාගෙ කමිසය ගලවලා නිම්නාවිට දෙන්නත් වුණා.කොහොමහරි ඉතින් ඔන්නකෙල්ලව බේරගත්ත කෙවින් නිම්නාවිගෙ ගෙදරට එනවා.නිම්නාවි ඒ විදියට දකිනඅම්මයි තාත්තයි හොඳටම බයවෙනවා වගේම තාත්තට මුලින්ම ගොඩක් තරහයනවා එපා කිව්ව මනුස්සයෙක් එක්ක ආයෙම ආව එක ගැන.ඒත් කෙවින් කරලා තියෙන්නෙ නිම්නාවිව බේරගන්න සටන් කරපු එක කියලා දැනගත්තට පස්සෙදෝණිගෙ තාත්තටත් කෙවින්ට ලොකුවට මොනවත්ම කියන්න බැරිවෙනවා.කෙවින්සහ නිම්නාවි කියන කතාව අම්මයි තාත්තයි පිළිගත්තත් ප්‍රසාද අපේ පොලිසියේලොකු මහත්තයාට නම් පොඩි සැකයක් තියෙනවා වගේ.ඒ සැකය ඔස්සෙ හොයාගෙනගිහින් ප්‍රසාද් මහත්තයා හැමදේම විසඳගන්නත් පුළුවන්.ඊළඟ දවසෙ වැඩට යන්න ලෑස්ති වෙද්දි එතැනට ආයෙම ප්‍රසාද් එනවා.ප්‍රසාද් කියන්නෙ ඒ සිද්ධවුණ සිද්ධියටපැමිණිල්ලක් ඇවිත් තියෙනවා කියලා.පැමිණිල්ල දාලා තියෙන්නෙ කෙවින් ඩී ෆොන්සේකාටවිරුද්ධව.මෙතැනදිත් නිම්නාවි පුළුවන් තරම් මංජිතයා කියලා හිතාගෙන ඉන්න කෙවින්වබේරනවා.එහෙනම් අදත් පාට කුරුල්ලො බලලම ඉමු...
❤
මේ කමෙන්ට් එක ඩිලීට් කරාන්. නිම්නාවි දකී හද්දෙයියනේ
හැමදාම ප්‍රස්න 😢😢
ඇඩ් වැඩී 🥲
3:08
මගේ රත්තරන් මල්ලිගේ පිලිකා රෝගය සුව වේවා..දීර්ගායුශ ලැබේවා..බුදුසරනයි.🙏🙏
මල්ලිට කොහෙන්ද බෙහෙත් කරන්නෙ
@lasanthadilshan891 මල්ලියට දැන් බෙහෙත් කරන්නේ ඉන්දියාවේ චෙන්නයි ඇපලෝ ප්රෝටෝන් කියන හොස්පිටල් එකෙන්.
@@RandikaSahan බුදුසරණයි..ඉක්මනින් සනීප වෙයි...
Ikman suwaya partana karanawa b s
@@RandikaSahanane pau
අද තමයි පලවෙනි වතාවට මමත් දැනගත්තේ කමෙන්ටි වලට තුන් පාරක් ටිවි කරාමරිප්ලයි කරපු මෙසේජ බලන්න පුළුවන් කියලා 😅👍....
මාත් අද තමය් දැන ගත්තේ 😂තෝව හිල් වෙච්ච කොන්ඩම් එහෙකින් සෙට් වෙලා කියලා😂
මම නම් එදා ඉඳලාම දන්නවා තොට පිස්සු කියලා
Real pathumata polimak danna kamathi aya like ekak danna...😂😂
@@malkanthibiyanwila2900❤
උඹට track ද
ගඟුලි තලගුලිට නියම බෙහෙත දුන්නේලොකු බ්‍රදර් තමා 😂🤣😆පොර තමා සුපිරි ආතල් චරිතේ ❤️👌
මොන පිස්සුද අපේ එවුන් බනින බැනිල්ලට එකි නාට්‍ය දාලා යන්න හදන්න ඇති එ නිසා අධ්‍යක්ෂක ගන්ගුලිව හොද කරලා
සියලුම පිලිකා රෝගින් සුවපත් වේවා🙏🙏❤️
Pilikawak tiyanne rohale nemayi methanayi . Nattiya balanna awama yako ad ekak dekak dena 100 balanna one . Ads kapala mokak hari nattiya danna gathoth gaman ekata balanna
එසේම වේවා🙏
❤එසේම වේවා..
සියලු රෝගින් සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා💕🧡💛💚❤️ 🙏💗🙏
Seth wewa suwa wewa deerga ayu lebewa
ගගුලියි ලෝචියි දාල බැනගන්න විඩියෝ එකක් දැම්මොත් trending තමයි😂
සිරාවට හොදෙ😂
මරැ ඩබල....😂😂
දැන් නම් මේ බොරුව ඇද්දා ඇති වගේ. දැන් කෙවින් කව්ද කියලා නිම්නාවි දැනගන්නවා නම් හොදයි එතනින් එහාට වෙනම විදිහකට කතාව අරන් යන්න පුළුවන් නේ ❤️❤️
මොනා උනත් ගගුලි මංජිතයි cute කපල් එක... 🥰🥀
Palayan palayan
So lovely 🌹💞💞Wenasma couple Ekak💖🔥
@@DeluDelu-t3m hmm... 🥰
Api bannane akai venasa
මේ කතාවේ බොරුවනම් අහුවෙන්නෙ නෑලොකු බ්‍රදර්ගේ මරු හිනා යන කොටස් හින්දා බලන්නේ ලොකු බ්‍රදර් නැති දවසට කතාව පාලුයි
අම්මෝ මංජිතයා සීට් එකේ ගැම්මෙන් ඉන්න හැටි😂😂
😊
ලොකු බ්‍රදර් හෙට තව ගුලියක් අඹරනවා ගගුලි තලගුලිට. නියමයි ලොකු බ්‍රදර් ඔයා තමා අපි ආසම ආදරේම චරිතේ. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ජොබ් එක ගැනවත් නොහිත ජීවිතේ පරදුවට තියල උදව් කරල මංජිත වහේ යාලුවො හැමෝටම හම්බෙන්න ඕනි 🫡
දැන් මුන්ගෙ කතාව හොයන්නත් බෑ ඇඩ් හොයන්නත් බෑ 😒😅
sirawata
භාවනා බඩ්ඩ හදන්නේ හොර අල්ලන්න නිම්නාවි ගෙන්න ගෙන ඒවනම් හදේ හොදේ 🤣🤣🤣🤣🤣🤣🤣🤣
ඒකි පව් බන්
මංජිතයගෙ ඉස්සරහට වෙන seen ටිකද මේ ඇඩ් වලින් පෙන්නන්නේ...😂😂
Ad වලට හපන් ඌට වෙන දේවල්
Ita wada lesi reply keeyana eka obana eka 😢
කොහොම කිව්වත් මේ කතාවේ ලද බොලද නැති ආදරේ තියෙන්නේ ගංගුලි ලග,ඒ ආදරේ තමා මේ කතාවේ තියෙන අවංකම ආදරේ,කෙවෙන්ගේ ආදරේට වඩා බලගතු අවංක ආදරේ තියෙන්නේ ගංගුලි ලග,අව්රුදු 20 අත්දැකීමෙන් කියන්නේ,කෙල්ල හෝ බිරිද සැක කරන තරමට එතන ආදරේ පිරිලා❤❤❤❤
සියලුම පිලිකා රෝගින් සුවපත් වෙිවා..🙏
සුවය ලැබේ වා
ආසවෙන් coment කියවන මන් වගේ තවත් අය සිටිද😅💔
මත්💔😇
Hi
Ou😂
අනෙ අනෙ
ඉදකින් මංජිත හරි මෝඩයි අප්පා, ගෑනිට නැවෙන හැටි. චික්වත්.. 😅😅😅😅😅 පිරිම් කමටත් ලැජ්ජයි කතාවට වුනත්.. 🙏🏻
අනිවාර්යයෙන්ම .නෝන්ජල්😂😂
පුදුම බයක්නෙ තියෙන්නේ
එහෙම ගැනිට නැවෙනවා නෙමෙයි බන් එහෙම නොවෙන උන්ට කෙලවෙනවා ඉක්මනට අම්මයි ගැනි කියන දෙයි අහපල්ලා❤
@DinushaPriyalal-u1d 🤣🤣🤣
අම්මා කියන දේ ඇහුවත් ගැනී කියන දේ අහන්න එපා 😂හැබැයි සමහර නෝනලා නම් අම්මා වගේ තමයි එත් හැම කෙනාම එහෙම නෑ 🥲@@DinushaPriyalal-u1d
ලොකු බ්‍රදර් ඉන්න එපියක් නැතුව ආතල්නම් කඩන්න එපා 😂 ලොකු බ්‍රදර්ගේ සෑපක් නැතුව නින්දක් නෑ රෑට 😂❤️😂❤️
Salliwalata dana comment 😂
පිලිකා රෝගීන් සුව වෙන්න කියලා පුාර්ථාන කරමු🙏🙏🙏
😂😂
Budu saranai!🙏🙏🙏🙏🙏🙏🙏
සුපිරියක් තමා වෙනදා වගේම 💖🫶✨️....
පාට කුරුල්ලෝ so good so nice thank for your hiru TV ❤
කෙවින්ගේ සීන් එක හැමෝම දැනගද්දි 2026 විතර වෙයි. දැන්නම් මෙලෝ රහක් නෑ. දැන් ලියන්නේ එදිරිමුනිද දන්නේ නෑ
මේ සීනි බෝල මිනිස්සු මංමුලා කරන පිටපත් වගේද බලන්න ජාතික රෑපවාහිනීයේ යන අමුතු දොස්තර එක පාරක් බලන්න...
ඒකතාව ගොඩාක් ලස්සන අර්තයක් ඇති කතාවක් ❤
Atta ❤
Ekanm aththa
Yes
❤❤
ලැට් එකෙ ඉදන් මේ කතාව බලන අය මේ කොනට❤
Ai ane gei Ida nedda
මන්ජිත චරිතෙ හරි ලස්සනයි ❤❤❤
පාට කුරුල්ලො එකේ තියෙන්නෙ මෙච්චරනෙ....කෙවින් මංජිත වගේ රඟපාන එකනෙ නිම්නාවිගෙ පව්ලෙ අය හා කීපදෙනෙක්ට විතරක් අහු නොවෙන්න...විශේෂයෙන්ම නිම්නාවිලෑ පව්ල නිසා..ඔච්චරයි ඕකෙ තියෙන්නෙ වෙන ඇති දෙයක් නෑනෙ.....ඒකත් දැන් දැන් අපිට වැඩිය ඇඟට දැනෙන්නෙ නෑ...ඇයි රහස එලිවෙලා කෙවින්ව අහුවෙන ශිද්ධි ගේනව කථා රචකයා විසින්ම අහු නොවෙන විදිහට කතාව හදනව...දැන් අහුවෙන්න ගියත් අපිට බය නෑ මොකද කතා රචකයම ඒක වෙනස් කරනවනෙ...ඒ වගෙ ඒකාකාරී සිද්ධිම එනකොටත් ටිකක් එපාවෙනව......දැන් ඒක ඇති අනේ
මංජිතගෙ අඇක්ටින් සුපිරි ❤️❤️
අනෙ අද කෙවිනුයි ලොකු brother රුයි නැතුව පාලුවෙන් හිටිය අය ඉන්නවද මං වගේ 😢😢 හැබැයි මංජිත යට කෙලවෙන්නයි ගියේ හොද වෙලාවට සෙනරත් කීවේ ❤❤😂😂😮
හාමුදුරුවන්ගේ අතේ කොහේ වෙලෙත් පෝං එක😂
ලොකු බ්‍රදර් තමා බලන්න ආසම ❤️❤️❤️
පාලිත සිල්වා 👌👍
මoජිත මරු 😂😂
අද අපේ උඩහගෙදර අක්කා යාළුවෝ තුන්දෙනෙක් එක්ක හනිමූන් ගියා 😊එගොල්ලොන්ට සුභ යුග දිවියක් කියලා ප්‍රාර්ථනා කරන්න
අවදානෙද ඔනෙ ඇ😂
Mokak????
ඉතිං බොට ඊරිසියයි නේද
thun denek wadi nadda😂
අපරාදේ උබත් යන්න එපැයි... 🤣🤣🤣
Ammo majhita malli oyanam marai ane ane malli oyata subama Subha anagathyak patanawa hode kewin manjhita adarei dennatama ❤❤❤❤❤❤❤
නුරානුයි භාවනායි සෙට් කියලා හිතෙන්නෙ මට විතරයිද
පද හදන්න එපා😅
පාට කුරුල්ලෝ හැමදාම මම වගේ රයිස් කුකර් එකෙන් බලන සෙට් එක මේ කොනට 😅
මත්
මම නමි හිරමනෙන් බලන්නේ..
😆😍
Riyal pathumage ammage phone eken man nam balanne
හැමදාම ටීවි එකෙන් බත් තම්බන් කන උන් කෝ😃😃😃
කොළ කැද එකනං රස පාටයි සරත් අංකල්.
හැමදාම පොන් එකෙන් තමයි බලන්නේ.අදත් මරු❤❤
Mamath
ලස්සනයි 🩷🩷🩷🩷 පාට. කුරුල්ලෝ ❤❤❤
අද නම් ගංගුලි ටිකක් විතර හොඳ වෙලා මංජිතට ජය වේවා ❤❤❤❤❤❤❤❤❤
An janata jayawewa
ලොකු බ්රෝගේ ආතල් Tomorrow 🔥😆
කෙවින් වගේ ඇදගෙන නාන්නෙ නැ මංජිත 😂 ස්ථානෝචිත ප්‍රඥාව ආයේ ඉතින් කතා කරන්න දෙයක් නැ තව 😂
හෙට විබාග්ර් තියාගෙන පාට කුරුල්ලො බලන උත්තමයො කවිද 😂❤
මංජිත ඩ්‍රයිවින් වලට තියාගෙන ඉන්නෙ කෙවින්ව 😂
නුරානුත් ගැණියේක් වගේ පෙන්නේ යාකු😂
4:15 කැට තියලා කියන්නේ ආයෙ මුට බැනලා කෙලවනවා ලොවෙත් නැති වෙන්න😂😂
😂😂😂
සෙනරත් නාකියත් මාර පැනියනේ😂
සෙනරත් ,සරත්... හෙනම ගොන් පාට්.. ගම් වල වගේ office වල කතා කරන්නෙ..උන්ගෙම dialog 😂😂😂
😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡
තේ හදන්න ඩිග්රි ගහපු කෙනෙක් ගන්න කියලද කියන්නෙ
ගගුලි හැමදාම මෙහෙම ඉන්නව නම් අපි උනත් කැමති 🥹
ඔක්කොම ඩෙගා නටලා දැන් හොඳ උනාම හරි ද
Me kathawak kiyala amathaka karanna epa
අදත් සුපිරියක් තමයි ❤
කෝ අද අර කවදාවත් tv එකෙන් බලන් නැතුව 4n එකෙන් කතාව බලන මල්ලි නැද්ද😂❤
ඔව් නෙහ් මාත් එක තමා බැලුවේ 💖
😂
@@sanathgamage6960 😂💔
දැන් නම් බෝරින්....කතාව එක තැන පල් වෙනවා....😢
අද කොටසේ නම් මුල් සීන් එක තමා මරු මන් ඒකට හිනා වෙලා තව ඩිංගෙන් මගේ බබාත් ඇහැරෙනවා 😂 භාවනාගේ බලාපොරොත්තුව කෙවින් මොකක් හරි මගඩියක් කරලා නැති බංගස්තාන කරලා දාන්න ඕන යන්තරේ දාන්නේ කෙවින්ටද මංජිතටද?🤔 තව ඩිංගෙන් මංජිත ගංගුලිගෙන් බැනුම් අහනවා ඔසේට නිම් කියලා නැවතුනේ😂ගං ගුලිට සැක හිතුනාදේ කියලා හිතුනා
Koi hariyeda me
@@Anything_Srilanka ganguli and manjitha inna seen aka
ඇත්තට ම අනවශ්‍ය චරිත රංඟන වැඩි මෙිි කතාවේ මෙිි තලගුලිය මෙතනට ඔිනෙම නෑ එහෙම කරල කතාව තවතවත් දිග්ගස්සන්නට එපා
Asama katawa❤❤❤❤❤
After Mahendra Perera (living legend ) real manjitha is the versatile actor in this era.❤
ලගදිම කෙවින්ටත් කෙල වෙයි වගෙ 😮
අනුන් සර්ප්‍රයිස් කරන්න ගිහින් භාවනා සර්ප්‍රයිස් වෙන්නෙ😂
නිම්නාවි කියන්න ගියේ 😂😂😂😂😂
ආපෝ.... මේ මංජිත කෙවින්....❤❤❤😅😅😅
ලොකු බ්‍රදර් තමයි සුපිරි චරිතය 😊😊😊
ඔව් අප්පා ❤
කොහෙද යකෝ හෙන පතෝලා වැලක් යන්න යන්නේ😂😂😂😂😊
⭕️Music ජීවිතේ කරගත්තු හැමෝම දවසක අනිවරයෙන් උතුරන්න හරියන්න ඔනි. 🥰🫂❤️✊
පාට කුරුල්ලෝ ආදරේයි 🥰🥰
උත්සවේට නිම්නාවී කිස්ට් සෝස් දෙනවලු 😂😂😂😂😂 🌭🌭🌭
කිට්ස් සෝස් නෙමී.කිස්ට්- kist😅😅
අපි කතාව නෙවෙයි බලන්නේ ඇඩ් කතාව ව්නාඩ් 5යි ඉතුරු ටික ඇඩ් 😮😮😮😮😮
කෙල්සි ගේ action තමා මරු😅❤
Kelsi fans🎉
😂😂 අහ් ඒ ළමයා ලස්සනයි තමයි ❤
අප්පො මංජිත වටේම ගිහින් කෙවින්ට ලකුණු දානවා..❤ මංජිත තමයි මංජිත...😅😅😅😅😅😅
බංඩා මාරයි අාදරෙයි බංඩො❤
කීටයා බලපු අය කෝ
Belwuwaa❤❤
මතකයි මතකයි ..පාලිත සිල්වා 👍👍👍👍👍👍👍
Baluwa
මං කොල්ලෙක්නෙ බබා 😂
එල.....❤❤❤❤❤
ගගුලි ශෝක්❤
මේ කතාව ඒකම තැන පල් වෙනවා දැන් ,සුරංගනා කතාවක් වගේ,😅😅😅
❤බුදූ සරණයි❤
❤😊❤
කී පාරක් පොරොන්දු උනාද පොරොන්දු පොරොන්දු 😂😂😂😂😂😂
පුසාද් ට police යක් නෑ කියහල්ලකො,පාසාද් ගෙ policiya ජයනාත් ගේ ගෙදර😂😂😂😂😂😂😂😂
එදා කෙවින් බස් එක drive කරන විදිය කියද්දි කියවුනේ කෙවින් නිම්නාවි කියල නේ...😂
කෙවින්ගෙ ඩඩාගෙ වොයිස් එක රොකිගෙ එකේම වගේ උගුරෙන් කතා කරන සව්න්ඩ් එක එනවා 😛😛😛
මරු❤️❤️❤️
දන්න කෙනෙක් කියනවද පාට කුරුල්ලෝ තාම රග පානවද .නැත්තන් රග පාල ඉවරද 🙋♂️🙋♂️🙋♂️
මංජිතයගේ ආදරේ❤❤❤
Saratui ❤❤ loku bradar ❤❤ manjetha ❤❤ maruu
❤️❤️😁
සීන් එක භාවනාට කියලා මට ඒකිව කරගහන්ඩ හිතෙනවා......😁
හා සෙට් එක
අප්පෝ ගගුලි ට තියන කෝලම 🤣🤣🤣🤣
ගගුලිට කටට දෙන්න ඕන
Hmmmmm ❤❤❤❤❤❤❤❤
ගගුලිට බනින නිසා සැර අඩුකරලා ,🤭🤣🤣🤣🤣🤣🤣🤣
මන්ජිතනම් maru oi....supar a
අදත් කතාව උදාරයි උදාරයි
ඔපිස්එකෙ එලවලු හදලතිය නවනෙ ලබයිද 😀😀😀👌👌👌
දැන් නම් මේක එපා වීගෙන එන්නෙ
කේවින්ගෙ අක්කයි මසිනයි බදින්න ඉන්න එකයි අහගන්නව හොදවයි ටිකක් මේදාපාර වුගෙ හොර අල්ලන්නගිහින්
මේකෙ හැමදාම උත්සව 😅
හොදම වැඩෙ මේ විනාඩි 23 තත්ත්පර 18 ඉවර උනාම ආයෙ හිතෙ තියෙන ප්‍රශ්න මතක් වෙන එකනෙ 😢
😢
පස්නයක් නැනි kenak නැහැ එක නිසා හිනන්න එපා ලමයේ මිට අම්මා,,😮
ගාලු සෙට් එක අයෙම ඇවිත් පැටළුණාට පස්සෙ ආයෙම පාරක් වුණේ අපෙ
කෙවින්ගෙන් ගුටි කෑව එක.ඒ ගැටුමෙදි නිම්නාවිගෙ ඇඳුමත් ඉරුණ නිසා කෙවින්ට
එයාගෙ කමිසය ගලවලා නිම්නාවිට දෙන්නත් වුණා.කොහොමහරි ඉතින් ඔන්න
කෙල්ලව බේරගත්ත කෙවින් නිම්නාවිගෙ ගෙදරට එනවා.නිම්නාවි ඒ විදියට දකින
අම්මයි තාත්තයි හොඳටම බයවෙනවා වගේම තාත්තට මුලින්ම ගොඩක් තරහ
යනවා එපා කිව්ව මනුස්සයෙක් එක්ක ආයෙම ආව එක ගැන.ඒත් කෙවින් කරලා
තියෙන්නෙ නිම්නාවිව බේරගන්න සටන් කරපු එක කියලා දැනගත්තට පස්සෙ
දෝණිගෙ තාත්තටත් කෙවින්ට ලොකුවට මොනවත්ම කියන්න බැරිවෙනවා.කෙවින්
සහ නිම්නාවි කියන කතාව අම්මයි තාත්තයි පිළිගත්තත් ප්‍රසාද අපේ පොලිසියේ
ලොකු මහත්තයාට නම් පොඩි සැකයක් තියෙනවා වගේ.ඒ සැකය ඔස්සෙ හොයාගෙන
ගිහින් ප්‍රසාද් මහත්තයා හැමදේම විසඳගන්නත් පුළුවන්.ඊළඟ දවසෙ වැඩට යන්න
ලෑස්ති වෙද්දි එතැනට ආයෙම ප්‍රසාද් එනවා.ප්‍රසාද් කියන්නෙ ඒ සිද්ධවුණ සිද්ධියට
පැමිණිල්ලක් ඇවිත් තියෙනවා කියලා.පැමිණිල්ල දාලා තියෙන්නෙ කෙවින් ඩී ෆොන්සේකාට
විරුද්ධව.මෙතැනදිත් නිම්නාවි පුළුවන් තරම් මංජිතයා කියලා හිතාගෙන ඉන්න කෙවින්ව
බේරනවා.
එහෙනම් අදත් පාට කුරුල්ලො බලලම ඉමු...
❤
මේ කමෙන්ට් එක ඩිලීට් කරාන්. නිම්නාවි දකී හද්දෙයියනේ
හැමදාම ප්‍රස්න 😢😢
ඇඩ් වැඩී 🥲
3:08
මගේ රත්තරන් මල්ලිගේ පිලිකා රෝගය සුව වේවා..දීර්ගායුශ ලැබේවා..බුදුසරනයි.🙏🙏
මල්ලිට කොහෙන්ද බෙහෙත් කරන්නෙ
@lasanthadilshan891 මල්ලියට දැන් බෙහෙත් කරන්නේ ඉන්දියාවේ චෙන්නයි ඇපලෝ ප්රෝටෝන් කියන හොස්පිටල් එකෙන්.
@@RandikaSahan බුදුසරණයි..ඉක්මනින් සනීප වෙයි...
Ikman suwaya partana karanawa b s
@@RandikaSahanane pau
අද තමයි පලවෙනි වතාවට මමත් දැන
ගත්තේ කමෙන්ටි වලට තුන් පාරක් ටිවි කරාම
රිප්ලයි කරපු මෙසේජ බලන්න පුළුවන් කියලා
😅👍....
මාත් අද තමය් දැන ගත්තේ 😂තෝව හිල් වෙච්ච කොන්ඩම් එහෙකින් සෙට් වෙලා කියලා😂
මම නම් එදා ඉඳලාම දන්නවා තොට පිස්සු කියලා
Real pathumata polimak danna kamathi aya like ekak danna...😂😂
@@malkanthibiyanwila2900❤
උඹට track ද
ගඟුලි තලගුලිට නියම
බෙහෙත දුන්නේ
ලොකු බ්‍රදර් තමා 😂🤣😆
පොර තමා සුපිරි ආතල් චරිතේ ❤️👌
මොන පිස්සුද අපේ එවුන් බනින බැනිල්ලට එකි නාට්‍ය දාලා යන්න හදන්න ඇති එ නිසා අධ්‍යක්ෂක ගන්ගුලිව හොද කරලා
සියලුම පිලිකා රෝගින් සුවපත් වේවා🙏🙏❤️
Pilikawak tiyanne rohale nemayi methanayi . Nattiya balanna awama yako ad ekak dekak dena 100 balanna one . Ads kapala mokak hari nattiya danna gathoth gaman ekata balanna
එසේම වේවා🙏
❤එසේම වේවා..
සියලු රෝගින් සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා💕🧡💛💚❤️ 🙏💗🙏
Seth wewa suwa wewa deerga ayu lebewa
ගගුලියි ලෝචියි දාල බැනගන්න විඩියෝ එකක් දැම්මොත් trending තමයි😂
සිරාවට හොදෙ😂
මරැ ඩබල....😂😂
දැන් නම් මේ බොරුව ඇද්දා ඇති වගේ. දැන් කෙවින් කව්ද කියලා නිම්නාවි දැනගන්නවා නම් හොදයි එතනින් එහාට වෙනම විදිහකට කතාව අරන් යන්න පුළුවන් නේ ❤️❤️
මොනා උනත් ගගුලි මංජිතයි cute කපල් එක... 🥰🥀
Palayan palayan
So lovely 🌹💞💞
Wenasma couple Ekak💖🔥
@@DeluDelu-t3m hmm... 🥰
Api bannane akai venasa
මේ කතාවේ බොරුවනම් අහුවෙන්නෙ නෑ
ලොකු බ්‍රදර්ගේ මරු හිනා යන කොටස් හින්දා බලන්නේ ලොකු බ්‍රදර් නැති දවසට කතාව පාලුයි
අම්මෝ මංජිතයා සීට් එකේ ගැම්මෙන් ඉන්න හැටි😂😂
😊
ලොකු බ්‍රදර් හෙට තව ගුලියක් අඹරනවා ගගුලි තලගුලිට. නියමයි ලොකු බ්‍රදර් ඔයා තමා අපි ආසම ආදරේම චරිතේ.
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ජොබ් එක ගැනවත් නොහිත ජීවිතේ පරදුවට තියල උදව් කරල මංජිත වහේ යාලුවො හැමෝටම හම්බෙන්න ඕනි 🫡
දැන් මුන්ගෙ කතාව හොයන්නත් බෑ ඇඩ් හොයන්නත් බෑ 😒😅
sirawata
භාවනා බඩ්ඩ හදන්නේ හොර අල්ලන්න නිම්නාවි ගෙන්න ගෙන ඒවනම් හදේ හොදේ 🤣🤣🤣🤣🤣🤣🤣🤣
ඒකි පව් බන්
මංජිතයගෙ ඉස්සරහට වෙන seen ටිකද මේ ඇඩ් වලින් පෙන්නන්නේ...😂😂
Ad වලට හපන් ඌට වෙන දේවල්
Ita wada lesi reply keeyana eka obana eka 😢
කොහොම කිව්වත් මේ කතාවේ ලද බොලද නැති ආදරේ තියෙන්නේ ගංගුලි ලග,ඒ ආදරේ තමා මේ කතාවේ තියෙන අවංකම ආදරේ,කෙවෙන්ගේ ආදරේට වඩා බලගතු අවංක ආදරේ තියෙන්නේ ගංගුලි ලග,අව්රුදු 20 අත්දැකීමෙන් කියන්නේ,කෙල්ල හෝ බිරිද සැක කරන තරමට එතන ආදරේ පිරිලා❤❤❤❤
සියලුම පිලිකා රෝගින් සුවපත් වෙිවා..🙏
සුවය ලැබේ වා
ආසවෙන් coment කියවන මන් වගේ තවත් අය සිටිද😅💔
මත්💔😇
Hi
Ou😂
අනෙ අනෙ
❤
ඉදකින් මංජිත හරි මෝඩයි අප්පා, ගෑනිට නැවෙන හැටි. චික්වත්.. 😅😅😅😅😅 පිරිම් කමටත් ලැජ්ජයි කතාවට වුනත්.. 🙏🏻
අනිවාර්යයෙන්ම .නෝන්ජල්😂😂
පුදුම බයක්නෙ තියෙන්නේ
එහෙම ගැනිට නැවෙනවා නෙමෙයි බන් එහෙම නොවෙන උන්ට කෙලවෙනවා ඉක්මනට අම්මයි ගැනි කියන දෙයි අහපල්ලා❤
@DinushaPriyalal-u1d 🤣🤣🤣
අම්මා කියන දේ ඇහුවත් ගැනී කියන දේ අහන්න එපා 😂හැබැයි සමහර නෝනලා නම් අම්මා වගේ තමයි එත් හැම කෙනාම එහෙම නෑ 🥲@@DinushaPriyalal-u1d
ලොකු බ්‍රදර් ඉන්න එපියක් නැතුව ආතල්නම් කඩන්න එපා 😂 ලොකු බ්‍රදර්ගේ සෑපක් නැතුව නින්දක් නෑ රෑට 😂❤️😂❤️
❤
Salliwalata dana comment 😂
පිලිකා රෝගීන් සුව වෙන්න කියලා පුාර්ථාන
කරමු🙏🙏🙏
😂😂
Budu saranai!🙏🙏🙏🙏🙏🙏🙏
සුපිරියක් තමා වෙනදා වගේම 💖🫶✨️....
පාට කුරුල්ලෝ so good so nice thank for your hiru TV ❤
කෙවින්ගේ සීන් එක හැමෝම දැනගද්දි 2026 විතර වෙයි. දැන්නම් මෙලෝ රහක් නෑ. දැන් ලියන්නේ එදිරිමුනිද දන්නේ නෑ
මේ සීනි බෝල මිනිස්සු මංමුලා කරන පිටපත් වගේද බලන්න ජාතික රෑපවාහිනීයේ යන අමුතු දොස්තර එක පාරක් බලන්න...
ඒකතාව ගොඩාක් ලස්සන අර්තයක් ඇති කතාවක් ❤
Atta ❤
Ekanm aththa
Yes
❤❤
ලැට් එකෙ ඉදන් මේ කතාව බලන අය මේ කොනට❤
Ai ane gei Ida nedda
මන්ජිත චරිතෙ හරි ලස්සනයි ❤❤❤
පාට කුරුල්ලො එකේ තියෙන්නෙ මෙච්චරනෙ....කෙවින් මංජිත වගේ රඟපාන එකනෙ නිම්නාවිගෙ පව්ලෙ අය හා කීපදෙනෙක්ට විතරක් අහු නොවෙන්න...විශේෂයෙන්ම නිම්නාවිලෑ පව්ල නිසා..ඔච්චරයි ඕකෙ තියෙන්නෙ වෙන ඇති දෙයක් නෑනෙ.....ඒකත් දැන් දැන් අපිට වැඩිය ඇඟට දැනෙන්නෙ නෑ...ඇයි රහස එලිවෙලා කෙවින්ව අහුවෙන ශිද්ධි ගේනව කථා රචකයා විසින්ම අහු නොවෙන විදිහට කතාව හදනව...දැන් අහුවෙන්න ගියත් අපිට බය නෑ මොකද කතා රචකයම ඒක වෙනස් කරනවනෙ...ඒ වගෙ ඒකාකාරී සිද්ධිම එනකොටත් ටිකක් එපාවෙනව......දැන් ඒක ඇති අනේ
මංජිතගෙ අඇක්ටින් සුපිරි ❤️❤️
අනෙ අද කෙවිනුයි ලොකු brother රුයි නැතුව පාලුවෙන් හිටිය අය ඉන්නවද මං වගේ 😢😢 හැබැයි මංජිත යට කෙලවෙන්නයි ගියේ හොද වෙලාවට සෙනරත් කීවේ ❤❤😂😂😮
හාමුදුරුවන්ගේ අතේ කොහේ වෙලෙත් පෝං එක😂
ලොකු බ්‍රදර් තමා බලන්න ආසම ❤️❤️❤️
පාලිත සිල්වා 👌👍
මoජිත මරු 😂😂
අද අපේ උඩහගෙදර අක්කා යාළුවෝ තුන්දෙනෙක් එක්ක හනිමූන් ගියා 😊එගොල්ලොන්ට සුභ යුග දිවියක් කියලා ප්‍රාර්ථනා කරන්න
අවදානෙද ඔනෙ ඇ😂
Mokak????
ඉතිං බොට ඊරිසියයි නේද
thun denek wadi nadda😂
අපරාදේ උබත් යන්න එපැයි... 🤣🤣🤣
Ammo majhita malli oyanam marai ane ane malli oyata subama Subha anagathyak patanawa hode kewin manjhita adarei dennatama ❤❤❤❤❤❤❤
නුරානුයි භාවනායි සෙට් කියලා හිතෙන්නෙ මට විතරයිද
පද හදන්න එපා😅
පාට කුරුල්ලෝ හැමදාම මම වගේ රයිස් කුකර් එකෙන් බලන සෙට් එක මේ කොනට 😅
මත්
මම නමි හිරමනෙන් බලන්නේ..
😆😍
Riyal pathumage ammage phone eken man nam balanne
හැමදාම ටීවි එකෙන් බත් තම්බන් කන උන් කෝ😃😃😃
කොළ කැද එකනං රස පාටයි සරත් අංකල්.
හැමදාම පොන් එකෙන් තමයි බලන්නේ.අදත් මරු❤❤
Mamath
ලස්සනයි 🩷🩷🩷🩷
පාට. කුරුල්ලෝ ❤❤❤
අද නම් ගංගුලි ටිකක් විතර හොඳ වෙලා මංජිතට ජය වේවා ❤❤❤❤❤❤❤❤❤
An janata jayawewa
ලොකු බ්රෝගේ ආතල් Tomorrow 🔥😆
කෙවින් වගේ ඇදගෙන නාන්නෙ නැ මංජිත 😂 ස්ථානෝචිත ප්‍රඥාව ආයේ ඉතින් කතා කරන්න දෙයක් නැ තව 😂
හෙට විබාග්ර් තියාගෙන පාට කුරුල්ලො බලන උත්තමයො කවිද 😂❤
මංජිත ඩ්‍රයිවින් වලට තියාගෙන ඉන්නෙ කෙවින්ව 😂
නුරානුත් ගැණියේක් වගේ පෙන්නේ යාකු😂
4:15 කැට තියලා කියන්නේ ආයෙ මුට බැනලා කෙලවනවා ලොවෙත් නැති වෙන්න😂😂
😂😂😂
සෙනරත් නාකියත් මාර පැනියනේ😂
සෙනරත් ,සරත්... හෙනම ගොන් පාට්.. ගම් වල වගේ office වල කතා කරන්නෙ..උන්ගෙම dialog 😂😂😂
😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡
තේ හදන්න ඩිග්රි ගහපු කෙනෙක් ගන්න කියලද කියන්නෙ
ගගුලි හැමදාම මෙහෙම ඉන්නව නම් අපි උනත් කැමති 🥹
ඔක්කොම ඩෙගා නටලා දැන් හොඳ උනාම හරි ද
Me kathawak kiyala amathaka karanna epa
අදත් සුපිරියක් තමයි ❤
කෝ අද අර කවදාවත් tv එකෙන් බලන් නැතුව 4n එකෙන් කතාව බලන මල්ලි නැද්ද😂❤
ඔව් නෙහ් මාත් එක තමා බැලුවේ 💖
😂
@@sanathgamage6960 😂💔
😂
දැන් නම් බෝරින්....කතාව එක තැන පල් වෙනවා....😢
අද කොටසේ නම් මුල් සීන් එක තමා මරු මන් ඒකට හිනා වෙලා තව ඩිංගෙන් මගේ බබාත් ඇහැරෙනවා 😂 භාවනාගේ බලාපොරොත්තුව කෙවින් මොකක් හරි මගඩියක් කරලා නැති බංගස්තාන කරලා දාන්න ඕන යන්තරේ දාන්නේ කෙවින්ටද මංජිතටද?🤔 තව ඩිංගෙන් මංජිත ගංගුලිගෙන් බැනුම් අහනවා ඔසේට නිම් කියලා නැවතුනේ😂ගං ගුලිට සැක හිතුනාදේ කියලා හිතුනා
Koi hariyeda me
@@Anything_Srilanka ganguli and manjitha inna seen aka
ඇත්තට ම අනවශ්‍ය චරිත රංඟන වැඩි මෙිි කතාවේ මෙිි තලගුලිය මෙතනට ඔිනෙම නෑ එහෙම කරල කතාව තවතවත් දිග්ගස්සන්නට එපා
Asama katawa❤❤❤❤❤
After Mahendra Perera (living legend ) real manjitha is the versatile actor in this era.❤
ලගදිම කෙවින්ටත් කෙල වෙයි වගෙ 😮
අනුන් සර්ප්‍රයිස් කරන්න ගිහින් භාවනා සර්ප්‍රයිස් වෙන්නෙ😂
නිම්නාවි කියන්න ගියේ 😂😂😂😂😂
ආපෝ.... මේ මංජිත කෙවින්....❤❤❤😅😅😅
ලොකු බ්‍රදර් තමයි සුපිරි චරිතය 😊😊😊
ඔව් අප්පා ❤
කොහෙද යකෝ හෙන පතෝලා වැලක් යන්න යන්නේ😂😂😂😂😊
⭕️Music ජීවිතේ කරගත්තු හැමෝම දවසක අනිවරයෙන් උතුරන්න හරියන්න ඔනි. 🥰🫂❤️✊
පාට කුරුල්ලෝ ආදරේයි 🥰🥰
උත්සවේට නිම්නාවී කිස්ට් සෝස් දෙනවලු 😂😂😂😂😂 🌭🌭🌭
😂😂😂
කිට්ස් සෝස් නෙමී.
කිස්ට්- kist😅😅