It takes time to do certain things if the government need to get the ruight evidance and proof in the courts. Otherwise again those could be thrown off. So be patient.
Tharindu we appreciated your exposure about the police behaviour how they exercising/discharging their duties with this government. People have given supper majority mandate to expedite their ruling in commendable manner. But we regretted the things are happening in very lethargic manner what the people's thoughts are ignoring. There are enough relevant portfolios and well experience secretaries to address this issues but nothing happened boasting only. We doubted although they waited to involvement of our president address these issues. We being the citizens regretted to voting this government except our dedicated president. Shameful.
Thank you man stand up with the people politicians and there have Behavior destroy London Humanity the foreign with the money enough to pay the bills bet Lankan politicians very expensive luxury Behavior bankrupt your own people people have to stand up without violence thank you you standing up God bless you❤
Tharindu you should let NPP Government on those intricate evidance and they will take actions. They also have so many things to attend and fix in this broken country
Now Sri Lanka under Democratic Government , yet Two. police officers unprofessionally behaved against legally acted Journalists ie Tharindu Jayawardane. Still there are some officers , Government servants behave unprofessionally towards Legal demonstrators and. Journalist s . Government should soon stop these Curruptions.
Mun tama policiya innavada Apita ma thirisannu hodata matakai kanna ona na munva hire danna anika police nithiya Apita vadak na rate vitavastava tama vadagat
Senior dig kithsiri jayalath kurinegalin maaru karanna kiyanna. E manussayata oic la grn mudal labenne nathnam e ayawa boru nadu patawala maaru karanawa. Eyata mudfl hoydla dena oic la witharak thiyagsnnawa. We mkniha elawanna kiyanna
තරිඳු මහත්මයා ඔබගේ පැහැදිලි කිරිමට බොහොම ස්තුතියි...පොලිස් දෙපාර්තමේන්තුව ඉක්මනින් පිරිසිදු කලයුතුයි...❤❤🎉
පොලිසියෙ දූශිතම දේශබන්දු අලස් හොල්මන් වහාම ඔවුන්ගේ අනීතික ක්‍රියාවන් ගැන පරීක්ෂණ ආරම්භ කල යුතුමය ...
තවම ආන්ඩුව ඉබි ගමනේ....ඇයිද දන්නේ නැහැ ,,,ටිකක් හොයල බලන්න ...👌👌👌
Okkoma yaluwo malli
It takes time to do certain things if the government need to get the ruight evidance and proof in the courts. Otherwise again those could be thrown off. So be patient.
@@wijesirimuththettowage5202නෑ එහෙම නෑ.නීතිය සැමට එකයි.බලාගෙන ඉන්න
එයි මචං අඹ ඉබි ගමන ගැන බලන්ඩ අඩු ගනනේ මාලිමාවට චන්දය වත් දීපු එකෙක්ද බං බොරු තදියම ඕවා දඩ බඩ ගාලා කරන්ඩ බැහැ හීන් සීරුවේ කරන දේවල් මේවා. දැන් ඔබලාට පුළුවන් නේ නැවත ඔය පාදඩ පොලිස් නිලධාරීන්ට නඩු දාන්ඩ
ඉබි ගමනින් වගේ පේන්න ප්‍රධාන හේතුව තමයි මේ වීඩියෝවෙන් පෙන්නල දෙනව වගේ හිටපු දූෂිත නිලධාරීන් තවමත් වගකිවයුතු තනතුරවල නිරුපද්‍රිතව සිටීම. ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වනතුරු අවංක නිලධාරීන් පවා ක්‍රියාත්මක වීමට පසුබටවීම සාමාන්‍ය දෙයක්. තවමත් දූෂිතයන්ට බලයක් තියන බව හැඟෙන තත්ත්වයක් තුළ අවංක මිනිසුන් නිහඬවීම තමයි ඉබිගමන් යෑමක් ලෙස ඔබට පේනව ඇත්තෙ.
වෙනසක් බලාපොරොත්තුවෙන් මිනිස්සු චන්දෙ දුන්නට..
වෙනස් උනේ ජනාධිපතිකමයි, පාර්ලිමෙින්තුවෙ 159 යි විතරයි.. රාජ්‍ය හා පෞද්ගලික අංශයේවත්, ආරක්ෂක අංශයේවත්, බැංකු පද්ධතියේවත් කිසිම වෙනසක් නැහැ. ඒව තවම දුවන්නෙ පරන අයගෙන් පරන දුවපු විදිහටමයි..මෙි අයගෙන් පුනරැද යුගයක් කෙසේ වෙතත් නැවත යුද්ධයකට නොයා රට තියාගත්තොත් ලොකු දෙයක්..ඒ වගේ ලෝක ,කෛයිරාටික වෙටිට පිත්තල නිලධාරින් ටිකක් හැම ආයතනයකම ඉන්නෙ. හොඳම උදාහරණය පාර්ලිමෙින්තු මහලේකමි..ඇයගෙ හත්මුතු පරමිපරාවම මහින්දලගෙ හොඳම ගොටිටො. අලුත් පාර්ලිමෙින්තුව පටන් ගත්ත දවසෙ ඉඳලම ඇය උත්සාහ කරේම NPP ආණ්ඩුවට කෙලවන්න, අපහසුතාවයට පත් කරන්න. ඒක පහුගිය ටිකේ ගානට කරා, හැබැයි වැඩෙි කියන්නෙ ආන්ඩුවෙ ඉන්න කාටවත් ඒක තේරෙන් නැහැ.එක්කො ඇත්තටම ආණ්ඩුවට වැඩ බැහැ, නැත්නමි තවම හරියට කෙලින් තීරණ ගන්න හයියක් නැහැ, එක්කො ආන්ඩුවත් මෙි නිලධාරින් ළඟ දන ගහගෙන ඉන්නෙ..මෙි මැක්කන්ට ඉක්මන් විසදුමි නොගත්තොත් ඉතාම ඉක්මනින් කෙලවා ගැනීමට නියමිතයි...
ඔව් ආණ්ඩුවට මාස හතෙන් බබා ලැබෙයි පොලිසියේ නිලධාරීන් අයින් නොකලොත්
හොඳටම පැහැදිළියි පාර්ලිමේන්තුවේ වැඩ කරන සේවකයෝ එකතු වෙලා ගහන ගේම. කොහොමත් අපේ රටේ ගොන් මිනිස්සු ආසයි අනුන්ගේ බැලමෙහෙවර කම්කරලා හොර සල්ලි හොයන්න ජම්මෙට වැඩිය පුරුද්ද ලොකුයි නේ .
අනිවාර්යෙන්
Patta kathawa
සහතික ඇත්ත
මමත් කල්පනා කරනවා හැමදාම ඇයි මේ ආන්ඩුව තාම මේ පොලිසියේ හිටපු හිපාටුවෝ තියන් ඉන්නේ කියන එක ප්‍රශ්නයක්?ඊයෙත් මේ වගේ ලිවුවා, ඇයි මේ පරන එවුන් තාම තියන් ඉන්නේ කියලා ,මෙහෙම ගියොත් වැඩිකල් ආන්ඩුව දුවන්නේ නෑ,ඒ නිසා මේක කොනක ඉඳන් සුද්ද කරන්නේ නැතුව මේ ආන්ඩුව කරන්න බෑ,,වැඩිය ඕනේ නෑ Rohan Pramarathna ව දැම්මේ Colombo south මේවා වෙන්න ඔනේ දේවල් නෙමෙයි,පෙර වැරදි තියන එවුන් තියන් ආන්ඩු කරන්න බෑ
අනික දැන් පාර්ලිමේන්තු ඉන්න මහින්දලාගේ හොර හැත්ත තාම ඒවෑ ඇතුලේ ඉඳන් ගේම ගහනවා ,මෙහෙම ගියහම අනුරට ආන්ඩු කරන්න වෙන්නේ නෑ හොරැ හුරතල් කර කර ඉන්න වෙයි .
ආණ්ඩුව හමුදාව පොලිසිය එස්.ටී.එෆ් එක මේ විදිහටම තියාගෙන අවුරුදු දෙකෙන් වැටුන් නැත්තන් මම පොරොන්දු වෙනවා රට ඉඳලා ඇවිල්ලා ගෝල්පේස් එකේ හෙළුවෙන් දුවන්න හිරේ ගියත් කමක් නෑ 😡
👍🇱🇰♥️🇱🇰 තරිඳු සහෝ 🇱🇰♥️🇱🇰👍,.
මේ දැනට ඉන්න රජයේ සේවකයන්ගෙන් 95%ක් දූශිත වන්චාකාරී අය.ඒ නිසා මේ අයව විශ්‍රාම ගන්වන්න වැඩකරන්න ඕන.
True They are members of Sri Lankan society We criticize it. But find out why so corrupted - -cultural origins?
95% විශ්‍රාම යවන්න? 🤔 අපි practical වෙන්න ඕනේ 😏
@@nishanthasamarasingha8266ලොකුම එවුන් ගියාම පොඩි අය හැදෙයි.හදන්න ඕන
චීන සහෝ,
ඔබ 200% නිවැරදියි.
කටේ කෙල හිඳෙනකම් කිව්ව. කියනව. කෝ අනුරලා අහනවැයි.
රාජ්‍ය සේවයේ වැඩිම පුමාණයක් දේශපාලන පත්වීම් ලබාගත්තේ රාජපක්ෂ එහෙයියන් තමයි .එයින් විශේෂිත නිළධාරි කොටසක් තමයි පාර රාජ්‍යයේ සැලසුම් ක්‍රියාත්මක කිරීම සහ තොරතුරු තමන්ගේ හාමුලට දැනුම් දීම කරන්නෙ .
මොකෝ අමතක, දිල් රුක් කුක්කා හැමදේටම බුරාගෙන පැනපු එකා.
තරිඳු රනිල් අරගලය විසුරූවා හැරපු අවසාන දවසේ
භයානක ලෙස
භෙලිකොප්ටරයක් ලෝක නීති කඩ කරමින් පහතින් පියාසර කරවපු ගුවන් හමුදා නිලධාරින් ලෝක නීතියට
පටහැතිව ක්‍රියා කල ඵකටත් නීති මාර්ගයෙන් වැඩ කරන්න. ස්තූතියි.
Crazy criminal people who destroy their humanity
Apo ,apith benum ahagena ,katu kaala dunnata ,kisima deyak wenne nehe .Parlimenthuwe olugedi tikayi ,janapathiui witharai wenas .Anithhema ekama mul benda gath then wala sepase innawa .
Amathi waru ninde ,Dooshithayo hondata weda .
Api uda balan imu .wena ekak epa .Aanduwata leda adina ,Ranil ,den kee wathawak India giyada !Awalangu woo ohu adatath pissu nataddee ,Rajaya nidi
.Ayi me gaman nawath wanna beri ?
Ohu tharam neethi kedu ,ayek thawa innawada !
Obala monawada me karanne.
Tiran Alas ta ona widiyatada weda kerenne .!
Den U Tube ,disturb ,karannath patan aran wage .eeye sita nithara mage phone eke signal disturb wenne ,me horu ewatath wede denna patan gena wage ..!
තරිඳු අයියා ටිරාන් අලස්ට නීතිය ක්‍රියාත්මක කිරීමට හඩ නගමු..
අනිවාර්යයෙන්ම හඩක් අව දී කරමු ❤
එහෙම කොහොමද හොදම යාළුවන්ට විරුද්ධව වැඩ කරන්න බෑනෙ මෙයා.
Tiran alas saddanaththe moka? Eya nirdosheeda?
Yes.yes❤
තවමත් සංස්ථා අධිකාරිවල පසුගිය ආණ්ඩුවල දූෂිණ නිලධාරින් ඒතනතුරුවල තවමත් ඉන්නවා
මොන වැඩේ කළත් හරියට කරන්න 👍
2022 ඔක්තෝබර් 9 සහ 10 දෙදිනම එම අවස්ථාවන් දෙකටම සහභාගි වීම ගැන සියුම් ආඩම්බරයක් ඇත .
තරිඋු බෙහෙවින් ඉස්තුති ගොඩාක් ඔබට ජනතාව දැනුවත් කිරිම ගැනට ❤❤❤❤❤❤❤❤
අපිට කන්න නැතත් කමක් නෑ රනිල්ගෙ රැස් පෙන්නගෙන රගපු මුන්ට දඩුවම් දෙනවනම් ඒ ඇති😠
Kanna epa neda. Ehenam rata ohe thibunawe. Police maaru karanna
වෙන විදිහට පාස්කු ප්රහාරයටත් කෙලවෙලා අපේ හීනත් බොඳවෙයි 😢
පොලිස් කොමිසම වෙනස් වෙනකම් පොලිසිය නිදැරදි මාර්ගයට ගන්න බෑ.
පනතක් ගෙනල්ලා එක දවසින් වෙනස් කරන්න පුළුවන් 159 දීලා පොල් ගානවද 😡 ඒකටනේ ජනාධිපති බලයත් එක්කම 159 දීලා බලාගෙන
මේක ඇත්තටම වෙනස් කරන්න ජනතාව බලාගෙන ඉටියේ එක කලා 3/2 බලයක් දීලා ආණ්ඩුව මේවා කරන්නේ නැති නම් එක ආණ්ඩුවේ වග කිම අපි ජනාධිපතිට දොස් කියන්න බැ එකට නේ ඇමති ලා සා නිලධාරීන් පත් කරේ මේක වග කිම පොලිස්පතිට සා නීති බාර ඇමතිලා සා අදිකරණ ඇමතිලා කරන්න ඕනේ වැඩ මේවා ජනතාව සා සිවිල් ක්රියාකාරීයන් වැඩ නොවී මේක ආණ්ඩුව විසින් කරන්න ඕනේ ජනතාවමේවා නිසා තමයි ආණ්ඩුව බලය දුන්නේ මේ ආණ්ඩුවත් පරණ සෙල්ලම කරනවා නම් ජනතාවට බුදුසරණයි
අධිකරණ ඇමති නම් වැඩක් නෑ. සුනිල් වටගල මහතා තමයි නියම සුදුස්සා වැඩේ කරන්න නම්.
@@NuwanAnuranga-w8fඑයත් එකයි එයා පොලිස් ඇමතිනේ. කිසිම දෙයක් කරලා තියෙනවද අධිකරණ ඇමති වුණා නම් ඊට හපන් අපේ බලාපොරොත්තු කඩ වෙන එක විතරයි වුණේ
@@gajalanka95 ඒ කියන්නේ වැඩක් නැතිවෙයි ද කාගෙන්වත්?
කියලා වැඩක් නැැ.😢😢😢
,ඉතා හොඳයි
දැන්වත් නීතිය සාධාරණව ක්‍රියාත්මක විය යුතුයි..
හදිසියේ මේවා කරන්න බැ .හරියට මේක කරන්න ඕනේ .නැතිනම් මුං හිලක්හදාගෙන රිංගනවා.
තරිදුවා සුපිරි.මේවට දිගටම හඩ නගමු.අපි පුලුවන් විදියට සමාජයවත් දැනුවත් කරමු
ඒව වෙනස් වෙන්නෑ බං......පොලීසියෙ පිරිස් හා පාලන ඉන්නෙ ඡෙ.නි.පො සිසිර කුමාර....මූ සජින් වාස්ගෙ ගෙදර පිඟන් හෝදපු එකා.....මෙිකා පිරිස් හා පාලන වෙන්නෙ මීට අවුරුදු දහයකට වගේ ඉස්සර ඒත් තවම ඉන්නවා ....මාලිමා ආණ්ඩුවෙ ප්‍රධානීන් පොලීසියට අත දාන්නෑ කියන එක මූට ජයමංඟල කාරණයක් වෙලා...මූ දැන් කරන්නෙ රාජපක්ෂලාට ඔින විදියට පොලිස්කාරයො මර්මස්ථාන වලට ප්ලාන්ට් කරනවා බං...උඹල එිව දන්නෑ හරි චූටියි ....ඒකයි...හොයපල්ලා බොරු නම් මේ ගැන
Oya hari u elawanna
@@yamunaprabashini6625ඇයි උඹට බැරිද මට කියන්නෙ ....උඹ රෙද්ද උස්සපන් ගිහිල්ල එතකොට නිකම්ම යයි
@@yamunaprabashini6625යකෝ නාමල් ගෙ නාකි බඩුව තමයි මාලිමාවෙ උන් තවම ඉන්දියන් මහ කොමසාරිස් විදියට තියගෛන ඉන්නෙත්.....ඒකි විජිත හේරත් ගෙ නැන්දා බං...ඒකයි....නාමල්ගෙ බඩුව වුනත් විජිත හේරත්ගෙ නැන්දා නිසා මොනවත් කරන්නෙ නෑ නේ බං...
Good afternoon Tharindu. God bless you
Excellent! මැක්කන් ව නොදන්නා අයට ඔවුන් හදුන්වා දියයුතුය.
තවත් මේ රජය ත්‍රිවිධ හමුදාව සහ පොලිසියේ ඉහළ නිලතල වෙනස් කලෙ නැහැ පිටිපස්සෙන් ඇවිත් පිහියෙන් අනින්කම් ඉන්න
මාලිමාවට ඉක්මනටම කෙලවන්නෙ මෙහෙම අය තමයි
නලීන් දිල්රුක් , රොෂාන් ඩයස් කියන අසික්කිත නිළධාරීන් දෙදෙනාගේ එදා හැසිරීම අද වගේ මතකයි.
රොෂාන් ඩයස් ssp , නලින් දිල් රුක් asp ශොට් එක හම්බෙන්න ඉන්නෙ 😂
Former OIC..Fort...C.I. Sagara Liyanage...?
Tharindu,
Shani and Ravi need to follow up. They have witnessed these events to bring up the matter(s)
වෙනස් උනේ ජනාධිපතිගෙ වාහනේ දොර අරින වහන විදියයි. යන වාහන ගානයි. යන්නෙ රනිල්ගෙ වැල් පාලමේම තමයි.මේවට විරුද්ධව ඡන්දය දුන්න අපිට අබසරන තමයි.
thanks ❤❤❤❤❤
රවී සෙනෙවිරත්න ශානි මොනවද කරන්නේ 😢
තරිඳු ජයවර්ධන, තරිඳු උඩුවරගෙදර ශානි අබේසේකර මයා සමග මාසිකව සාකච්ඡාව පැවැත්විම වැදගත්.
හීතාගන්න බෑ ,තාම හොරැ හුරතල් කරනවා
Ravi bit old now
When lTTE time, Roshan and Diluk hiding under the table
Well said tharidu..
It's heigh time to revamp the attorney generals department.
මෙ මොනවද වෙන්නේ! කළකිරෙනවා.
Human Barrier, Fried Rice, Water Melon are still remembered.
🎉🎉
Niyamai
👍
Api hithuwe mewa tikak ikmanin wisadevi kiyala, thawama patta horu thanathuruwala sudiyata innawa, kalakirenawa
🙏👍❤️
💪💪💪💪💪
❤❤😢😢😢😢
Tharindu we appreciated your exposure about the police behaviour how they exercising/discharging their duties with this government. People have given supper majority mandate to expedite their ruling in commendable manner. But we regretted the things are happening in very lethargic manner what the people's thoughts are ignoring. There are enough relevant portfolios and well experience secretaries to address this issues but nothing happened boasting only. We doubted although they waited to involvement of our president address these issues. We being the citizens regretted to voting this government except our dedicated president. Shameful.
අනුරට තාම බැරි ඇයි දූෂිත රනිල් රාජපක්ෂ ආරක්ෂ අංශවල අය මාරු කරන්න. ජනතාව ඒ ගැන කළකිරීමක් ඇත. ප්‍රමාදවිය යුතු නැහැ. කලින් හිටපු උන් තමන්ට අවාසි වන සැබෑ නිලධාරීන් මාරු කළා නම් ඇයි අනුරට බැරි.
අනුරය බං ගෑනිත් දෙයි ටිරාන්ට ....ඌ ටිරාන්ට හීලෑ වෙලා ඉන්නෙ ඒකයි
❤❤❤
මල්ලිගෙ බඩ වාං දාලනේ 😂😂😂
🎉
Thama nidi😊
❤❤❤❤❤❤❤❤
❤
Respect
කුණු වෙච්ච රටක් එකපාර හරවන්න අමාරුයි. කාලයක් අවශ්‍ය වෙයි පිරිසිදු කරන්න
Aka nam සහතික. ඇත්ත කතාව .
නෑ නෑ මරමස්ථාන වල ඉන්න නිළධාරි මාරැකරන්න ඕනෑ නම් ඇමතිට එවලෙම පුලුවන්,police commissions එක මෙහෙම විසුරවන්නේ නැතුව transfer බලාපොරොත්තු වෙන්න බෑ
ඔව් ,නමුත් බහුතරය රනිල් රාජපක්ෂලාට කඩේ ගිය එවුන්,ලේසි වැඩක් නෙවෙයි.
Okunvanam kohe hari palu dupatak murata danna.a davasvala okun ragapu ragillak😮😮😮
Thank you man stand up with the people politicians and there have Behavior destroy London Humanity the foreign with the money enough to pay the bills bet Lankan politicians very expensive luxury Behavior bankrupt your own people people have to stand up without violence thank you you standing up God bless you❤
Tharindu you should let NPP Government on those intricate evidance and they will take actions. They also have so many things to attend and fix in this broken country
Polisiye p.s. kenekuta pllakin pahara deela on the spot maruna..Eka inquare karanakota S.S.P.. trnnsfered PHQ...Suspects arrest kala mawa trnsfer kala Mankulam Division..
Pradesiya Saba manthree kenek Principle kenekuge bellata athin gahala..Bick eken adala bimata damma.konda ridenawa kiyala hospital admmit una..Statement liyala inquare kala kiyala mawa transfered PHQ..Ehema pplisiyak Tharindu..
මෙවැනි වැරදි අනිවාර්යයෙන්ම නිවැරැදි කල යුතුය, npp රජයෙන් අපි බලාපොරොත්තු වන්නේද එයයි
පොලිසියේ උන් පොලිසියේ උන්ට විරුද්දව වැඩ කරන්නේ නෑ, උන් ඔක්කොම යාළුවො
🎉🎉🎉,,,❤❤❤❤ ,,,,,,,,,,👍👍🎄,,
Now Sri Lanka under Democratic Government , yet Two. police officers unprofessionally behaved against legally acted Journalists ie Tharindu Jayawardane. Still there are some officers , Government servants behave unprofessionally towards Legal demonstrators and. Journalist s . Government should soon stop these Curruptions.
ඇත්තටම හරිම කණගාටුයි තරිඳුලා ජනාධිපති සහ 159 තිබිලා මේ ආණ්ඩුව අපේ බලාපොරොත්තු කඩ කරා පොලිස් පොලිස් ඇමති බුදි 😡
තවමත් පරණ ආන්ඩුවේ සෙවැනැලි ක්‍රියාත්මක වෙනවා .🤔🤔 🤬🤬
Very god මිනිසුන්ට අමතකයි මතක් කරන්න ඕනා ඕකුන්ගේ ක්‍රියාකලාප වීඩියෝ වලින්ම ආපසු පෙන්වන්න ඕනා
උන්ගෙ පවුල් වල වුන්ට හෙණ හතක් වදිනකමි ඔය තනතුරැ වල වුන්නාවෙ.
සාගර ලියනගේ වසයෙන් නිවැරදි විය යුතුයි
සහකාර පොලිස් අධිකාරි දිල්රුක් මහත්තය ගමිපහ හිටිය S. i දිල්රුක්
ඔබතුමා මේගැන වැඩබලන පොලිස්පතිවරයා සමඟ කතාකරන්න .
Polispathi vidiyata Ajith rohana daanna
Side eken photo daala pennanna.
විධායක ජනාධිපති පොල්ගානවා, තුනෙන් දෙකේ ආන්ඩුව නිදිවදිනවා. ඡන්දේ දීපු අපෙ ඇගේ මාළු නටනවා. මේ යන විදිහට කෙලවා ගන්නවා ලොවෙත් නැතිවෙන්න.
කෙටියෙන් ඔච්චරයි.
කොහොමද වැරදි කරපු අය ආණ්ඩු මාරු උනත් ඉන්න හැටි
ඔය දිල්රුක් කියන ගොබිල හිටියේ ගනේමුල්ලේ. මතක හැටියට තනි තරුවක් 2004 වගේ.
ඔව් මේ බුාල දකින්නත් අප්‍රසන්නයි.උස් තැන් දැක
හැකිලෙනමිටි තැන් දැක පුප්පන මේ පොලිසිය
දකින කොට අප්‍රියයි.අප්‍රසන්නයි....
තවම පලාත් පාලන චන්දෙ ගැන උද්ගෝ ෂන වලදි මැරුන මනුස්සය
ට තවමත් සාධාරනයක් ඉටුවුනාද?.
තරිදු මෙච්චර කියනෝ මිනිස්සු දූෂිත නිළදාරින් අයින් කරන්න කියලා රටේ ජනතාව චන්දේ දුන්නේ ඒකට කිසිම දේකට බය වෙන්න දෙයක් නැ ඇයි බලය පාවිච්චි කරලා මෙව්න් අයින් කරන්නේ නැත්තේ
පොලිස් ඇමතිකම ආධුනික කෙනෙකුට දුන්නාම වැඩේ ඇනෙනවා
Both are joined RSi
They don’t no police work
Okunwwa gedar yawannama ona😢😢😢
යූ බට කැලයකට වැදිලා අතරමං වෙයිද?
Mr,Roshan,Dias,is not RSI,,He,,is. regular,,,officer, ,
තරිඳු ,රවි ගෙ උපදේශක හිටපු cid DIG එයා රනිල් ගෙ ගෝලයෙක් ඉතින් එයා උපදෙස් දෙයිද ?
මුන් දෙන්න උෟ ගැන කතා කරන්නෑ බං......මූ රවිගෙයි ශානිගෙයි කුක්කා 😂
තරිදු අත අරින්න එප අපි ඉන්නො ඔයලා එක්ක
බොහොම හොදයි.ඔහොමම යන්න කියන්න.ඔය කටිිටිය අරිනවා අැරිල්ලක් ලොවෙත් නැතිවෙන්න.😢😢😢
මේකෙ ඉන්න වුන් බොරුවට කමෙන්ට් කරනවා විතරයි. කවුරුත් පෙළගැසෙන්නේ නැහැ. කාට උනත් ඔය ටික තමයි
අනුරය ටිරාන් ගාව ජංගියත් ගලවගෙන දෙකට නැවිල ඉන්නෙ අයියෙ මගේ ඇරපං කියල 😂😂
ආන්ඩුව මාලිමා උනාට , පොලීසිය පොහොට්ටු වෙනේ... ආන්ඩූව පොලීසියට ඇගිලි ගහන්නෙ නැහැනෙ...ලබන පාර නැවත පොහොට්ටුවට චන්දය දෙමු..බුදියන ආණ්ඩුවක් මොකටද...
Ekek Fried Rice😂😂😂
Budiyana Anduvak vadak na ratata Api mahansi una vadak na Aparadakarayo nidalle
මාධ්‍යවේදීන් පොලීසියට පත් කරලා පොලීසියේ මහත්තුරු මාධ්‍යවේදීන් කරන්න ඕන.
තරිදු මෙගොලනුත් හොරු අල්ලන පාටක් නැහැ වගේ?
අල්ලයි අල්ලයි මුන් හොරු.....අනුරය ගෑනිත් දෙයි ටිරාන්ට 😂😂
I think never we can take this country back to the track. You are fighting one of the most corrupt institute
Neethiya hariyata nodanna polis karayo danatath ona tharam innawa.Me wage' sidhdhin gana wahama warthamana palanaya anivaryayenma kriyathmaka wiya yuthui.
Mun tama policiya innavada Apita ma thirisannu hodata matakai kanna ona na munva hire danna anika police nithiya Apita vadak na rate vitavastava tama vadagat
💐
ඔය අසාධාරණයන් ගැන ජනපතිට පොලිස් ඇමතිට දන්වා යවන්නේ නැද්ද මචං එහෙමත් කරලා බලමු.
Oun police karayo name vahallu munta ona daval mun kale ..ma anduvata munva mattu karanna barida... anduva budi
අනුර ම්කද පරක්කු.මට පොඩිසැකයක් තියනවා කිසිම අපරාදකාරයෙක් අල්ලන එකක් නෑ අනුර..
Senior dig kithsiri jayalath kurinegalin maaru karanna kiyanna. E manussayata oic la grn mudal labenne nathnam e ayawa boru nadu patawala maaru karanawa. Eyata mudfl hoydla dena oic la witharak thiyagsnnawa. We mkniha elawanna kiyanna
මෙයට අනිවාර්ය්ර්න් නීතිය ක්‍රියාත්මක විය යුතුමයි.
police karayo ehema nokalanam kalakanni tika parliment eka gini thiyala,,sugatuadase thamai parliment eka res wenna thibune,, den kiyqla he,,awoth gahala elawanna madya karayoi loyals lai enne nene,, me anduwa wenuwen ehema karanneth police karayoma thamai