Well done Tharindu and your friend bringing all analytical information. Hopefully Dilip Jayaweera and rest needed face Clean up Procedure got to got open and complain has to come up.
Great 👍 Keep up the good 😊 Need to change whole System in Sri Lanka with Law and Order and Dirty Politics with Corrupted politicians and Government Officials. Need Justice ⚖️
Thank you very much for your investigative work. Suggest to put a summery of key points in bullet form at the start and finish to highlight the findings.
Thank you Thrindu for your service, Please continue this operation contiously, this is just an idea, as you are giving so much details on each cases can you also maintain a log of your investigations on your web which we also can follow what actually has happen to each investigation and what was the action taken by government.
Dear Tharidu, you are doing a great work. I have a special request from you. As i remember, Same guys were involved in robbing expatriate workers during Covid 19 pandemic. They are the people who introduced the bright idea to isolate the returning expatriate employees for 14 days in designated hotels. I believe this aldo a big scam and appreciate if you could do a similar program to expose these cortupt people who pretend like ssints.
@Tharindu Jayawardene, Guest presenter(ex: Mr Shalika) කෙනෙක් එක්ක session එකක් කරද්දි, එයාට මැදින් බාධා නැතිව එයාගෙ කොටස කියන්න දෙන්න. තරිඳුට හදිසියෙ යමක් මතක්වුනොත්, අනෙක් කෙනාගෙ අදහස ඉවර වෙනකම් ඉඳල ඔයාගෙ point එක කියන්න. නැත්නම් ඒක ආචාරශීලී මදි. ඒ වගේම අනෙක් කෙනාගෙ අදහස හරියට ප්‍රකාශ වෙන්නෙත් නැහැ. This is only constructive criticism - not to find fault with your work. Wish you the best to keep up the great work you're doing!
Video එක කරන්න කලින් හොඳට ලෑස්ති වෙන්න. Video එක මැද්දෙදි කහින්න එපා. එතකොට ඔයාගේ Professional ගතිය අඩු වෙනවා. තව ටිකක් අහන්න ආස විදියට කතා කරන්න. All the best 👍
තරිදු ඔබ කරන මෙහෙවර මිල කළ නොහැකිය
ශ්‍රේෂ්ඨ ගවේෂණශීලී මාධ්‍යවේදීන් වන ඔබලාගේ මෙහෙවර අමිලයි.
හොදින් බලන්න දිලිත් අඳින්නෙත් සුදු රෙනෝ අඳින්නෙත් සුදු
හැබැයි මුන්ගේ ඇතුළාන්තය කලුයි..
දෙන්නම මිත්‍යාව වපුරන්නේ, ජාතිවාදය අවුස්සන්නේ හිටපු ආණ්ඩුවල උවමනාවට එ අනුග්‍රහයෙන්
අයථා ගනුදෙනු වලට අත හිත..
මුන් දෙගොල්ලෝ එකතුවෙලා උදේ ඉඳන් රෑ වෙනකම් මිනිස්සු ගොනාට අන්ඳලා....
මේ සුදුරෙදි හොරු , සිවුරුහොරු රටට අනාවරණය කරනවට ස්තුති සහෝදරයා.. 🌱❤
මේක තමයි ඇත්තටම විපක්ෂයේ කාර්‍යබාරය.
දිලිත්ලා පාර්ලිමේන්තුවට රිංගුවේ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවෙලා වැරදි වහගන්නයි.
ඔබ කරන මේ සේවය ප්‍රශංසනීයයි. 🙏🙏
ලසන්‍ත වික්‍රමතුංගලගෙ හැටියට තරිදුල ඊටවඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නෙ....ප්‍රිස්සමෙන් වැඩ කරන් ඉස්සරහට යමු...❤
මේවා රටේ මිනිස්සුන්ට දැනගන්න සැලසුවාට ඔබට ස්තුතියි..🙏👏👏👏❤️
ගොඩක් ස්තුතියි තරිඳු මේවා අමතක වෙන්න නොදී තොරතුරු ලබා දෙනවට ❤❤
ස්තුතියි ඔබතුමාට.
මේ අයට නීතිය ක්‍රියාත්මක කර
දැඩි දඬුවම් දෙනතුරු ජනතාව නොඉවසිල්ලෙන් බලාසිටිනවා.
මේ දූෂිතයන් පාර්ලිමේන්තුවේ සිටිනවා නම් , පලවා හරින නීති සම්මත කළ යුතුය.
හිරු හා දෙරණ හිමිකරැවන්ට ජනමාධ්‍යකරනය අතහිටුවීමට හා අයිතිකාරත්වය වෙනස් කිරීමට නීති සහය ලබාගතයුයි.
දැනූවත් කිරීම ගොඩක් වටිනවා තරිඳු ජයවේවා 🙏
*#දිවස** ඇන්ටිජන් ගෙනාපු සමාගමේ තේරම* 😂😂😂😂😂😂
*#දි** **#දිලිත්**😂ජයවීර*
*#ව** **#වරැනි**😮අමුණුගම*
*#ස** **#සර්වා**😂ආනන්දරාජ්*
රාජ්ය අනුග්රහයෙන් බදු මුදලට කෙලපු විවසායක තක්කඩි*
👍
ජනතා බදු මුදල් අවස්ථාවාදී දුෂිත දුර්දාන්ත මජර මිනීමරු ජාවාරම් කාර ජඩදේශපාලුවන් තම සුකවිහරනය වෙනුවෙන් පොදු ජනතාවගේ ධනය අවභාවිතා කල සියල්ලන්ටම එරෙහිව නීතිය ක්‍රියාත්මක කලයුතුයි . හොඳ හෙලිදරව් කිරීමක් ස්තූතියි .
කරන්නැති එකනේ බං ප්‍රශ්නේ තුනෙන් දෙකකුත් දීල ජනාධිපති කුමක්් දීලා 😖
@@gajalanka95 ekin eka gaanata karai janadipathit allanna bane ek usaawiyen gaant krgen ynw den
ඔබ දෙපලට ස්තුතියි. බලධාරීන් ඇස් ඇර බලත්වා !
ජාතියේ උත්තමාචාරය ඔබට හිමියි ❤❤❤❤
වසංගතයක් වසන්තයක් වූ වගයි
දීලිත් ට දිට්ඨ දම්මවේදනීය කර්මය පල දෙනවා
අනිවාර්යයෙන්ම
😂😂😂😂😂😂😂😂😂😂😂😂
👍👍👍👍👍👍👍
Before that he should be chased from the parliament and made accountable for these purchases and without protocol tenders. 😂😂😂😂😂😂
The very people who does not trust words of buddha, are trusting words of Dr. Nalinda as the pure truth.....what a shame guys....
ඔබලාට පින් .උන්ට හෙන ගහනව.
Thank you Tharindu Shakila
මේ හෙළිදරව්වත් එක්ක හොඳටම පැහැදිලි වෙනවා දිලිත්ගෙ ගුරුතුමා කියපු එක.මිනිහා එදා ඉදන් හිතලා තියෙන්නේ වංචනිකවම මුදල් හොයන්න .දැන් ඒ කේප්ප හොරා පාර්ලිමේන්තුව ට හොරෙන් රිංගල.
මමත් කන්දුන්නා එකට. එ මනුසයටත් වංචා කරපු උගුඩුවෙක් මු
යකෝ සර්වජන පටන් අරන් තියෙන්නේ ඒ කාලෙනෙ😂😂
සාර්ථක ව්‍යවසාකයෙක් ගේ වරුණ........
ඇන්ටිජන් නයා හෙවත් රොටියා.
සුපිරි 💖💖💪
දිලුම් අමුණුගමගේ ගේ තාත්තා අශෝක අමුණුගම.අශෝක අමුණුගමගේ ගේ අයියා තමයි සරත් අමුණුගම. දිලුම් සහ වරුනි අමුණුගම කියන්නේ අයියා මල්ලිගේ දරුවෝ.
ස්තුතියි
ඔව්. කතාව හරි...
Well done Tharindu and your friend bringing all analytical information. Hopefully Dilip Jayaweera and rest needed face
Clean up Procedure got to got open and complain has to come up.
ආදරෙයි අපි තරිඳු 1, තරිඳු 2
දෙන්නටම හොඳේ ❤❤
Excellent Tharidu
Great speech bro
දිලිත් ජයවීරට " සුදුරෙදි හොරා " යන සුරතල් නාමය සුදුසු නැද්ද😅
රෙනෝට "සිවුරු හොරා" කියන්නත් පුළුවං..😅
එහෙම කියන්න එපා එ සත්තු පව්🥹 මුන් තරම් උන් නරක නැ😢
Great 👍
Keep up the good 😊
Need to change whole System in Sri Lanka with Law and Order and Dirty Politics with Corrupted politicians and Government Officials.
Need Justice ⚖️
Great explanation Tharidu,god bless you all ❤❤
Ammo balagena hitapu wadashatahanak thanks malli shudu adagena horu avidin kiyala thamai kiyanta thiyenne
ubladennanam puthee niyama sri lankika puththu dennek ubal dennata jayenjaym weewa
Great ❤
ස් ර් තුති
ඔබගේ හෙළිදරව්ව අගයකරමු.
රටට ජය !!!!!!!!!!!!!!!!!!!!
Your dedication and high-quality journalism are truly commendable. Thank you for your continued excellent work.💯💯💯💯🙏🙏🙏🙏🙏
රොටිය කූරු ගනින්ඩම ඕනෙ..
Nice job
Media school is a good idea. Specially, real investigative journalist as a teacher.
ස්තූතීයි මල්ලී.
Great content thanks!
ඔබත් පරිස්සමෙන්
Citrus Waskaduwa Hotel එක ගැනත් මේවගේ ප්‍රශ්න තියනවා.....
දිලිත් ජයවීර, හර්ෂ සුබසිංහ, පියත් බන්ඳු, හර්ෂ ඩී සිල්වා ලෝක බැංකුවේ ණය පහසුකම් මත GreenHouse Project වගයක් කරලා තියනවා.
ඌ කියන්නෙ මහ ලොකු ව්‍යවසායකයෙක් කියල .ඔය තමා එයාගෙ ව්‍යවසායක කම .මහජන යා මැරෙද්දි උන් ඒකෙන් හම්බ කරගෙන රටේ ජනපති වෙන්නත් දඝලනව.ඔය් සල්ලි වලින් පසුගිය දවස් වල මිනිස්සු මිලට අරං චන්දෙත් කරා.මේ ආංඩුව ඔය ගොල්ලන් අදිකරනයට ගෙනයා යුතුයි .
දිලිත් ජයවීර පාර්ලිමන්ට යවපු අය තෑන්ක් මොකද ඔහු පාර්ලිමන්න්ට් තුළම තියන් ඔය කියන දෑ කන්වල ඇගිළි ගහන් හාට්බීට් වැඩිකරන් මැරිමැඊ අඩ අඩ අහන්න මග පාදා දුන්නට නැත්නම් ඕවා කටලියට නොපැමිණිම නියතයි
Thank for revealing Dilip antigen horra kama.
ශාලික අයීයා..🥺 ඔයාටත් කවදා හරි ටිකක් වෙලා කථා කරන්න ලැබෙයීද!? 😔
ප.ලි.- තරිඳු අයීයා ඉතිං වැඩ්ඩෙක්. දිගටම කරගෙය යන්න. 🫡❤️
Good evening brother ❤❤❤
Bohoma watinawaa
Excellent work, as always 🥰
❤ digatama oma karan yamu.
Excellent explanation ❤
රොටියා නයි ඇරියේ ශෝට් කට් වලින් මුදල් හම්ම්බ කරන්න තමයි. එම වන්චාව රොටියා "වියවසායක ආර්තිකය" ලෙස අර්ථදැක්වීය. 😂😂😂
Thank you for your explanation ❤
අවර්නය කරනවා වගෙ නොවෙයි.. .පරික්ෂන කරලා දඩුවම් දෙන එක. කලය ගත වෙනවා
Thank you very much for your investigative work. Suggest to put a summery of key points in bullet form at the start and finish to highlight the findings.
හිරු සහ දෙරණ නාලිකා දෙක රජයට පවරා ගතයුත්යි. ඔවුන් විසින් නිවැරිදි පෘර්ති විකාශනය
නොවන නිසා
100 % එකගයි
ඇත්ත
Sirasa?????
Thank you Thrindu for your service, Please continue this operation contiously,
this is just an idea,
as you are giving so much details on each cases can you also maintain a log of your investigations on your web which we also can follow what actually has happen to each investigation and what was the action taken by government.
Great reveal...
Responsibile journalism ❤
දැන් තේරෙන්න ඕන මාලිමාව එනවට මෙතරම් විරුද්ධ උනේ කියලා
වසන්ගතයට මුවා වෙලා මුන් ඔක්කොම වසන්ත යක් කරගත්ත .
දිලිත් ජයවීරලා උප්පත්තියෙන්ම හොරු
වරුණි අමුණුගම මේ තරම්ම පහත්ද ?
පට්ට හෙරක්. වෙන කරපු දෙයක් නැ.සමාජෙට පෙන්වනනේ වෙන මුනක්
සරත් අමුණුගමගේ දුව නේද?
අර සුජානි බෝගොල්ලාගම ක්‍රිශ් වංචාවෙන් ගසා කෑව වගේ
දොස්තර ප්‍රසන්න ගුණසේන
ගසා කන්න,හොරා කන්න පුදුම පුදුම දක්ෂ උන් ඉඳල තියෙන්නෙ.නීතිය ක්‍රියාත්මක නැහැ
හරිම දුකයි. මේ රට මේ විදියට හරි තියෙනවට. බලාගෙන ගියාම මුං හොරකම් කරල නැත්තෙ මොනවද?
බලන බලන හැම තැනම හොරකම😢
ඒකට දක්ෂතාවයක් අවශ්‍ය නැ රටේ ජානාධිපති හොරෙක් උනහම උගේ යටතේ ඉන්න ඹ්න කෙනේක් හොරා කනවා. අනුර ඇරෙන්න හිටපු අනින් පරයෝ නිලකාස හොරැ.
ලංකාවේ දක්ෂයින් ලෙස සලකන්නේ නීතියේ හිල්වලින් රිංගා ජයග්‍රහණය කරන තක්කඩියන් වයි. උදාහරණ: වංගෙඩිය මිනීමැරීම, ගොයම් කොලයක් පෙන්වා වෙඩිතිබ්බේ මේකට මුවාවෙලාද කියා ඇසූ ලංකාවේ ප්‍රභල දේශපාලක යෙක්ද වූ නීතිඥ යා. 😂😂😂😢😢😢
You are correct. I also thought that wangedi dessition ???
Kohede ehema kiyala argue kalae ?
ආචාර්‍ය N M Perera එක ගොයම් කොලයක් පෙන්නලා ඇහුවා මේ මොකක්ද කියලා, witness කිවුවා ඒක ගොයම් කොළයක් කියලා, (witness කලින් කියලා තිබුනා වෙඩි තිබ්බේ ගොයම් කොළයට මුවා වෙලා කියලා - පිදුරු කන්දකට කියන්නෙත් ගොයම් කොළේ කියලා) ඒ පාර එයා තර්‍ක කරා ස්වාමීනි මේකට මුවාවෙලා වෙඩි තියන්න පුළුවන්ද ? නඩුව දින්නා
@@deepthiwimalaratne4940මේක ඇත්තටම කිව්ව කතාවක්ද? proof තියෙනවාද?
එන් එම් නෙවෙයි කොල්වින් ආර් ද සිල්වා
🙏🙏🙏
💐
Dear Tharidu, you are doing a great work. I have a special request from you.
As i remember, Same guys were involved in robbing expatriate workers during Covid 19 pandemic. They are the people who introduced the bright idea to isolate the returning expatriate employees for 14 days in designated hotels.
I believe this aldo a big scam and appreciate if you could do a similar program to expose these cortupt people who pretend like ssints.
වසංගතයෙනුත් හම්බකරපු කම්බ හොරෙක්ටත් අපේ රටේ මිනිස්සු ඡන්දෙ දුන්නනේ 😢
රොටි කනවද... ගුටි කනවද 😂😂😂😂
ශවේන්ද්‍ර හොදට කරා
දිලිත් ගැහැවිවා
❤❤❤❤❤❤
බත් බැලයෝ ටිකට බලන්න share කරන්න.
2020 මාර්තු විසි ගණන් වල...ලංකාවේ හමු උනේ...tour guide කෙනෙක්...වරුනි දිලුම්ගෙ සහෝදරී නෙවෙයි. නෑදෑයෙක්.. වරුනි සරත් අමුණුගමගෙ දුව
වරැණි දිලුමි අයියල මල්ලිගේ ලමයි
දිවස ෆාමා කොම්පැනියක් ලෙස ලියාපදින්ච්චි කරලා තියෙන්නේ කවදාද?
💯
❤🎉
Dilith - Di
Varuni - Va
Sarwajana - S
Ashika - A
DIVASA😁😁😁
මුන් අහිංසක මිනිස්සුන්ගේ ලේ රීරි මාන්සේ උරාගෙන බීපු හැටියට ලෝකේ පොලීසියම ගෙනාවත් මදි වේවී මේවා හොයලා මුන්ට දඬුවම් දෙන්න,😪😪😪😪😪
කරන අපහාස සහ බොරැ චෝදනා වලට නීති මගින් කටයුතු කරනවා.
Sahodaraya oyaage sewerage good
රට ජාතිය වෙනුවෙන් කියලා මිනිස්සු රවට්ටමින් කතා කරපු ඔය දිලිත් කියන පරයව වසංගතයක් තියෙන වෙලාවක මහජන මුදල් වංචා කිරීමේ වරදට එල්ලන්න ඕනා?
එල්ලා මැරිය යුතුමයි
❤
👍👍👍👍💐💐💐💐
ඇන්ටිජන් රොටියා නයි දෙරනාධිපති
බලසම්පන්න විපක්ෂයත් ඕනි කිව්වෙ ඕක තමයි.මුගෙන් මේ මුදල් අයකර ගත යුතු නැද්ද.දඩූම දිය යුතුයි මේ ගැන පරීක්ෂණයක් කලයුතුමයි
නයි කතාවට පවිත්‍රාගෙ සම්බන්ධයත් දැන් පැහැදිලියි නේද
Make it short.
@Tharindu Jayawardene,
Guest presenter(ex: Mr Shalika) කෙනෙක් එක්ක session එකක් කරද්දි, එයාට මැදින් බාධා නැතිව එයාගෙ කොටස කියන්න දෙන්න. තරිඳුට හදිසියෙ යමක් මතක්වුනොත්, අනෙක් කෙනාගෙ අදහස ඉවර වෙනකම් ඉඳල ඔයාගෙ point එක කියන්න. නැත්නම් ඒක ආචාරශීලී මදි. ඒ වගේම අනෙක් කෙනාගෙ අදහස හරියට ප්‍රකාශ වෙන්නෙත් නැහැ. This is only constructive criticism - not to find fault with your work. Wish you the best to keep up the great work you're doing!
Not One BUT many cobras in Kelani have brought samples as the Head Priest tell. Samples were made in NAAGA LOKAYA.
Channa Jayasumana? Mokekda? Thakkadiyek.
නයාව ගම්පහෙන් පැන්නුවහම ලිස්ට් එකෙන් ආව ඇතුලට මුන් රට හදන්න දෙන්නේ
Prathipatti garuka desapalakayan kiyenne munta thamai tharindu.
Pan bio kiyanakotama theruna sahodaraya oyagollo godak study karala thiyenne kiyala...
ඖෂධ මාෆියාවට පත්තියන් වෙන්නම බෙහෙත් දෙන්න වෙනවා සහෝදරයා... බර පන්තියෙන්ම...
❤❤❤
ඔබගේ මේ වැඩසටහන් වල හඬේ බේස් සද්දේ ඇහෙනවා වැඩියි. මං මේ බව හොඳට බලලයි කියන්නේ. මගේ ස්පීකර් වල අවුලක් නම් අනික් වැඩසටහනුත් ඒ විදියටම බේස් සද්දය වැඩිය තියෙන්න ඕනේ. නමුත් එහෙම නෑ. පොඩ්ඩක් බලන්න . ස්තුතියි...
ස්තුතියි. ඒ ගැන බලන්නම්
තරිදු අර නැව් ගිනි ගත්ත එවාගේ වන්දී වලට මොකද උනේ රජය එවා ගැන කතා කරන්නෙත් නැ එ ගැනත් කතා කරන්න එක ලොකු මුදලක්
Video එක කරන්න කලින් හොඳට ලෑස්ති වෙන්න. Video එක මැද්දෙදි කහින්න එපා. එතකොට ඔයාගේ Professional ගතිය අඩු වෙනවා.
තව ටිකක් අහන්න ආස විදියට කතා කරන්න.
All the best 👍
Govt should take action against them immediately.
Dilip pattama horek.