@@kichamendis i think you missed the point buddy. This isn't about the profite margin. This is about the fraud tender procedures and importing medical related stuffs without authority.
@Tharindu Jayawardene, Guest presenter(ex: Mr Shalika) කෙනෙක් එක්ක session එකක් කරද්දි, එයාට මැදින් බාධා නැතිව එයාගෙ කොටස කියන්න දෙන්න. තරිඳුට හදිසියෙ යමක් මතක්වුනොත්, අනෙක් කෙනාගෙ අදහස ඉවර වෙනකම් ඉඳල ඔයාගෙ point එක කියන්න. නැත්නම් ඒක ආචාරශීලී මදි. ඒ වගේම අනෙක් කෙනාගෙ අදහස හරියට ප්‍රකාශ වෙන්නෙත් නැහැ. This is only constructive criticism - not to find fault with your work. Wish you the best to keep up the great work you're doing!
@medialksrilanka එහෙනම් තත්ත්වෙ වඩා භයානකයි 😃 . කතා කරන කාලය දල වශයෙන් බෙදෙනකොට ශාලිකටත් සැලකිය යුතු කාලයක් දීම වැදගත්. කලින් වැඩසටහන් දිහාත් බලල කතාකරන proportions බැලුවොත් පොඩි අදහසක් ගන්න පුලුවන් වෙයි. මට මේක මුලින්ම නෝට් උනේ, මගේ මතකය හරිනම්, සුනන්ද දේශප්‍රිය සමග ඔහුගේ පාර රාජ්‍යය පොත ගැන episode එකේදි. සමහර වෙලාවට, තරිඳුගෙ උනන්දුව නිසාම ඒක වෙනව ඇති 😃. Once again, I truly appreciate what you're doing. I understand it takes an enormous amount of bravery, courage and commitment to do it, considering the threats to your life. Thank you for your great work 💐. Take good care!
I donated for your cause cuz you been an unbiased journalist who speak stuff with facts and figures. Nevertheless, you can see how he goes circles to answer the questions and clearly trynna avoid the direct answers. Stop inviting these type of crooks into your podcast and tarnish your reputation. What a load of rubbish. Clearly a Useless explanation and I wasted my time watching this BS
Yes he lied when he stated Divasa pharma imported RAT kits. they have not. they have only distributed. but he has a democratic right right to lie according to little miss Uganda
Can anyone bring these types of testing equipment without prior approval of the MRA? In this explanation, the representative say they imported before MRA approval and distributed it to other testing and hospitals. How was that
Nalinda used parliamentary privileges to protect himself when he lied. perhaps someone fed him wrong information. after all even parliament staff has fed wrong information about non Dr but lawyer Harshana so true Dr Nalinda getting wrong information is possible.
මෙම මහත්මයාගේ වැදගත් පැහැදිලි කිරීමක්. තරිඳු විසින් අපක්ෂපාතීව සිදුකරන ලද මෙම අනාවරණය බොහොම වැදගත්. යම්කිසි අවස්ථාවක මෙම ක්‍රියාවලියේදී අඩුපාඩුවක් සිදුවී ඇත්නම් ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කළ හැකි. මෙවැනි ආයතන මගින් රටට සිදුවන සේවාව ගැන කතා කළ යුතුමයි. අපි හැමදාමත් විවේචනම තමයි ඉදිරිපත් කරන්නේ.
හැම පැත්තටම ඉඩ දීම හොද දෙයක්...තරිදු විශ්වාසයි.....මැද තැනක ඉදන් දිගටම වැඩ කරන්න.❤
ශිලංකාවේ බොරුවක් කිව්වත් ටයිඑකක් දැමිය යුතුයි. දුපතේ ජිවිතේ.
😂😂😂😂
දූපත් මානසිකත්වය පේන්නෙ ඔයාගේ comment එකෙන්
කොහොම හරි ව්‍යසනයක් වෙලා තියෙන වෙලාවක මුං ඒවයෙන් හම්බ කරපු විදිය හරිම කැතයි🐍🐍🤪
import cost 5 dollars selling price after paying taxes at customs etc Rs1,100. So is this unreasonable? poddak hithanna.
@@kichamendis i think you missed the point buddy. This isn't about the profite margin. This is about the fraud tender procedures and importing medical related stuffs without authority.
හොරු කවද්ද බං හොරු කියල පිළිගත්තේ 😂 ගේම් ගහන්නෙ අහුනොවෙන්න,බබ්බු නෙවෙයි මිනිස්සු😂😂 දිලිතය ඔය කොම්පැණිය ගන්නෙ බංකොලොත් වෙලා විකුනුවට පස්සෙ 😂 හරි හරි අපි අහුවුනා හොඳේ😂😂 උඹල හොරු නෙවෙයි😂😂😂 මූව දිලිතය හොඳටම පුහුණුව දීල තියෙනවා😂😂😂 කටයි ඇස්දෙකයි ලොකු කර කර කියන විදියට බොරු කියන්න උපන් එකෙක්, වහාම මේක පරීක්ෂණ කලයුතුයි, මේකට ගෝටත් හවුල් අනිවාර්යයෙන්ම 😂😂 කොම්පැණි ගොඩක් පටලගන්නේ හොරකමටම තමයි 😂😂
ජෝජ් ස්ටුවර්ට් එකට තිබුණු ඒජන්සිය දිවසට දෙනකොට, ඒ එක්ක NMR අනුමැතියත් හුවමාරු වෙනවාද? වෙනවා නම් එයට අදාල නීති ප්‍රතිපාදන මොනවාද?
ජෝජ්ගෙන් දිවසට ඒජන්සිය මාරුවීම ගනුදෙනුවක් විය යුතුයි. ඇබට් සමාගම නියෝජනය කරන ජෝජ් ස්ටුවට් සමාගම, ඇබටුත් නිපදවන ඇන්ටිජන් කට්ටල කොරියන් සමාගමෙන් ආනයනය කිරීම ඇබට් එක්ක තියන ගිවිසුම් වලට පටහැනි වෙන්නට ඇති හිතනවා. නමුත් ලාබය බැළුවාම මේක අතහැරීමට හිත් නොදෙන්න ඇති. මගේ අනුමානය, මේක තමා රාජ්‍ය යාන්ත්‍රණ අතින් කරකවලා තල්ලු කරලා හරි මේ වැඩේ කරගන්න මූලික වෙන්න ඇත්තේ.
හරි අපුරු මිළ ගණන් ඉදිරිපත් කිරිමක් . තමන් එක මිල ගණනක් ඉදිරිපත් කරනවා. තමන්ටම අයිති තවත් සමාගමක් තව මිල ගණනක් ඉදිරිපත් කරනවා .
කොහොම වුනත් නයි ඩිලිට් ලොකු ගණනක් මේ වීඩියෝවට වැය කරලා තියෙනවා .
දෙපැත්තේ ඉන්න දෙන්නාට තමයි වැඩිම අවශ්‍යතාවය තියෙන්නේ මේ කරුණු ඉදිරිපත් කරන්න .
රයිට් ටු රිප්ලයි කියන එක ගැන දන්නැද්ද?
කරිඳු ශාලික මෙය සේදීමේ අරමුනින් නලින්දත් හෙඩින් එකට දාගෙන කරපු කැත වැඩක්
ඔබලාත් මෙහෙම විකිනෙනවා නම් රටට යන කල
ක්ලින් ශ්‍රි ලංකා හීනයක් පමනයි
කරිඳු ශාලික මෙය සේදීමේ අරමුනින් නලින්දත් හෙඩින් එකට දාගෙන කරපු කැත වැඩක්
ඔබලාත් මෙහෙම විකිනෙනවා නම් රටට යන කල
ක්ලින් ශ්‍රි ලංකා හීනයක් පමනයි
you seems to be an astrologer to assume so many idiotic notions. support your claim with facts.
වැරදි අර්ථකතනයක්. ඔවුන් ගේ මාධ්‍ය භාවිතාව මම දීර්ඝ කාලයක්තිස්සේ දැක තියෙනවා .
Good afternoon Tharindu . We appreciate your decision taken to invite this Gentlemen for a briefing on the Antigen mafia . God bless you
ඇන්ටිජන් තක්කඩියා වැඩේ කුපාඩි විදියට කරලා දැන් ඒක බැලන්ස් කරන්න කතා ගොඩාක් ගොතාගෙන 😂😂😂😂 *මොන රසකතා කියලා බයිලා ගැහුවට විමර්ශන වලදි මුං හිරවෙනවා* ශානිලා රවීලා මෙහෙයවන CID එකක් තියෙන රටක විමර්ශන.... 😎😎😎😎 මේක හරියට විමර්ශන වුනොත් හීන ජනපතිට වැලිකඩ ජනපති බවට පත්විය හැක.
Yas 👏
තක්කඩියන්ට හිමිවියයුතු තැන එතැනයි!@@amalpriyantha5215
ජනපති කිව්වෙ අනුර ජනපතිට ද ?
@@renakadilhan5054සිංහල තේරෙන්නේ නැද්ද ? හීන ජනාධිපති.😅😂
😂😂😂 දැන් ලේසීනේ එහෙනම් ඒක. ඇයි දන්නේ නැහැ කරන්නේ නැත්තේ
ලෝකයේ ලොකුම ජාවාරම් 3 අදුන ගන්න.. මත්ද්‍රව්‍ය , ආයුධ සහ වෛද්‍ය සැපයුම්....
ස්විඩනයේ අපි කොවිඩ් කාලයේදි අඩුම වශයෙන් මුහුණු ආවරණයක් වත් පැළඳුවේ නැත. මෙයාලා වසංගතය ආභරණයක් කරගත්තා
Hi tharidu brother 🎉
හරි සිම්පල්නෙ තරිදු. වටේ යන්නැතිව පැහැදිලි කරන්න . ලංකාවේ නිතියට අනුව RAT kits ගෙන්නන්න පුලුවන්ද NMRA prior approval නැතිව? ලංකාවට ගෙනාවේ කවදද? ලංකාවට ගොඩබාන කොට අවසර තිබුනාද? අවසර අවශ්‍ය නැතිද? දිවස ආයතනයට agency එක transfer කරේ කවදද? ටෙන්ඩර් එක දැම්මෙ කවදාද? බලයලත් බෙදාහරින්නෙකුට ටෙන්ඩරයට ඉල්ලුම් කරන්න පුලුවන්ද?
මමත් බලාගෙන හිටියේ දිලීප් ගැන කියයි කියලා සමහරවිට ඒවා එතන නැතුව ඇති නැත්නම් නොකියා ඉන්න හේතුවක් නැහැ
ඔක්සිමීටර් 1 ක් මම ගත්තේ රු 200/= පසුව කොවිඩ් කාලයේ මා තව 1 ක් ගැනීමට ගියවිට රු 5000/= වෙනස කොහොමද
කතාවේ හැටියට ආනයන අනුමැතියත් නැති ටෙස්ට් කිට් එක ලංකාවේ ප්‍රචාරණය කරලා, ඇනවුම් පවා අරගන්නේ කොහොමද?
👌
ධම්මික පෙරේරාත් කිව්වා ඇන්ටිජන් කට්ටල් දිලිප් ජයවීර ගෙනල්ලා ඒකාධිකාරියක් තියාගෙන කරනවයි කියලා ඔහුත් ඒකට කැමති වුණා මොකද ඒ වෙනකොට දිලිප් ජයවීරට විතරයි රජයෙන් අවසර දුන්නේ ගෝඨාභයගේ නැත අල්ලන් හිටපු එකෙක්නේ දැන් උඹල ඇවිල්ලා ඕකේ මොනා කිව්වත් තොපි හොරුන් අහිංසක මිනිස්සුන්ගෙන් සල්ලි ටික පූරාගන කෑවා වටිනාකමටත් වැඩියෙන් අලෙවි කලේ ඇන්ටිජට
නලින්දට වැරදිලාද?
දත්ත මැකුවෙ ඇයි එතකොට ?
Data was deleted by an IT company named Epic Lanka. not by a pharma company.
කොහොඹ උනත් තරිදු ඔය මිනිස්සු විස්වාස කරන්න අමාරුයි .තරිදු ඔයාගෙ නම කැත කරගන්න එපා ජනතාව එඋන් විස්වාස කරන්නේ ඇ ඔලුවෙන් හිටගෙන කිව්වත්
ඔවුන් මෙහි පාර්ශ්වයක් නිසා ප්‍රතිචාර දැක්වීමේ අවස්ථාව දුන්නා විතරයි. අපේ වැඩසටහයි, ඔවුන්ගේ ප්රතිචාරයයි දෙකම බලන්න.
නලින්ද ජයතිස්සවත් විශ්වාස නැත්ද?
නීත්‍යනුකූලව හොර තක්කඩි වැඩ කරන්නේ කෙසේද යන්න පිලිබන්ද පැය බාගෙක දේශනයක්
එයාලා පුරෝගාමීන් හින්දො NMR එකේ අනුමැති හෙම ගණන් ගන්නෙත් නෑ වගේ නේද?
මට මුන් විස්වාස නැ හැබැයි පිලිතුරු දිමේ අවස්ථාව තමයි වැඳගත්. ඇත්ත බොරුව තර්කනාත්මව ඉදිරියට බලාපොරොත්තු වෙමු... ව්‍යාපාර පෙට්ටි කඩයක්වත් ලාබ නැතුය ව්‍යාපාර කරන්නේ නැ.. ගැටලුව සාදාරණ ලාභය හා විවෘත වෙළෙඳපොළ ... ජයවේවා තරිඳු සහා සැමටම🙏🙏🙏 රටට ජයවේවා 👍👍
තාර්කිකව /තර්කානුකූලව යන වචන අසා තිබුනත්, "තර්කනාත්මකව" කියන වචනෙ නං ජීවිතේ අතිශය ප්‍රතම වතාවට තමයි ඇහැව්වෙ!
@Tharindu Jayawardene,
Guest presenter(ex: Mr Shalika) කෙනෙක් එක්ක session එකක් කරද්දි, එයාට මැදින් බාධා නැතිව එයාගෙ කොටස කියන්න දෙන්න. තරිඳුට හදිසියෙ යමක් මතක්වුනොත්, අනෙක් කෙනාගෙ අදහස ඉවර වෙනකම් ඉඳල ඔයාගෙ point එක කියන්න. නැත්නම් ඒක ආචාරශීලී මදි. ඒ වගේම අනෙක් කෙනාගෙ අදහස හරියට ප්‍රකාශ වෙන්නෙත් නැහැ. This is only constructive criticism - not to find fault with your work. Wish you the best to keep up the great work you're doing!
ශාලික එතනට එන්නේ ආරාධිතයෙක් විදිහට නෙමේ. එයා අපේ කෙනෙක්.
@medialksrilanka එහෙනම් තත්ත්වෙ වඩා භයානකයි 😃 . කතා කරන කාලය දල වශයෙන් බෙදෙනකොට ශාලිකටත් සැලකිය යුතු කාලයක් දීම වැදගත්. කලින් වැඩසටහන් දිහාත් බලල කතාකරන proportions බැලුවොත් පොඩි අදහසක් ගන්න පුලුවන් වෙයි. මට මේක මුලින්ම නෝට් උනේ, මගේ මතකය හරිනම්, සුනන්ද දේශප්‍රිය සමග ඔහුගේ පාර රාජ්‍යය පොත ගැන episode එකේදි. සමහර වෙලාවට, තරිඳුගෙ උනන්දුව නිසාම ඒක වෙනව ඇති 😃.
Once again, I truly appreciate what you're doing. I understand it takes an enormous amount of bravery, courage and commitment to do it, considering the threats to your life. Thank you for your great work 💐. Take good care!
ඇත්ත .මමත් ඒක notice කරා . හැබැයි තරිඳු ඉතාමත් පිළිවෙළට සහ ආකර්ශනීය ලෙස ඉදිරිපත් කරන නිසා වැඩියෙන් කාලය ගන්නව නම් මම ඉතාමත් කැමති. නමුත් shaalika ට බාධා නොකර.
විස්තරය හරිද වැරදිද කියන එක නෙමෙයි ප්‍රශ්ණෙ. ප්‍රශ්ණෙ තියෙන්නෙ මිලදි ගැනිමෙදි ඇතිවු ගනුෙදනුව පිලිබදවයි
කමර්ෂල් එකක් ද කරන්නෙ.. jorgestuverd එකේ..🤣🤣 ඒක ගොඩක් බඩු ගෙන්නන pharmaceutical company එකක් කියල දන්නවා.. දිලිත් කරපු වංචාවක් තියෙනවා නම් ඒක කිව්ව නම් හරි..
දිලිත්ට කෙබර කෙලින්න පුලුවන් මිනිසුන් නන්නත්තාර වෙලා උන්න වෙලාවෙත් ඒක වන්චාවක් කලේ .ඒක හරි මිනිහෙක් නෙමෙය් වන්චාකාරෙයෙක් ..ඒක වටේ ඔය ඉන්න සෙට් එක බලන්න .රට කාපු කාලකන්නි තියන් ඉන්නෙ.
💐
👍👍👍
මෙව කොහොමත් කලු ව්‍යපාර
I donated for your cause cuz you been an unbiased journalist who speak stuff with facts and figures. Nevertheless, you can see how he goes circles to answer the questions and clearly trynna avoid the direct answers. Stop inviting these type of crooks into your podcast and tarnish your reputation. What a load of rubbish. Clearly a Useless explanation and I wasted my time watching this BS
ඩිරෙක්ට් නම කියවෙනවා නම් ඒ පාර්ශ්වයට ප්‍රතිචාර දක්වන්න අවස්ථාව දෙන්න වෙනවා
නලින්දට වැරදුනේ ද ...🤔
Yes he lied when he stated Divasa pharma imported RAT kits. they have not. they have only distributed. but he has a democratic right right to lie according to little miss Uganda
ලක්ෂ ගනක පඩියක් ගන්නකොට වැඩක් කරන්නත් එපැයි ,ඉතින් ඔය කොරන්නෙ හොදට,නයි නටවපු අහිිගුන්ටකයාගෙ හොදම ගෝලය මෙිිකා වෙන්න ඇති
මේ වැඩසටහන බැලුවම තේරුන එකම දේ තමයි ,නාමල් රාජපක්ෂ ඊයේ පෙරේයිදා කිව්වා මහින්ද රාජපක්ෂ මියයන්න කලින් එවුන්ට තියෙන සියලු චෝදනා අනුර ආණ්ඩුව විසින්ම නිදොස් කොට නිදහස් කියලා අනිවාර්යයෙන් කියාවි කියලා😅🤭🤣🤣
මොන චැනල් එකෙන්ද ඒ Voice cut එක තියෙන්නෙ?
@shanepereraedu මට හරියට මතක නැ,මැතිවරණය ඉවර වුනාට පස්සෙ චැනල් එකකට ඇවිත් හරි වොයිස් කට් එකක් හරි හම්බ වුනොත් ලින්ක් දමන්නම්
@@gmeye6503 එලකිරි. තාමත් අල්ලස් කොමිසමේ එකම තනතුරක්වත් මාරු කරල නෑ. නීතිපති හිටපු එකාමයි. වත්කම් විමර්ශන එකේ හිටපු හොරු ටිකමයි. දේශීය ආදායම් දෙපාර්ථමේන්තුව, සුරාබදු, පාරිභෝගික සේවා අධිකාරි වල, රේගු වල ලොකු පුටු වල ලොකු පුටු එහෙම්මමයි. ජනතාවට හොර නිලාධාරියො ඉවත් කිරීමේ බලයක් නැති නිසා මිනිස්සු එකතු වෙලා ආණ්ඩුවක් අරන් දුන්නෙ උන් අයි කරල හරියට කරගෙන පලයන් කියල. හැබැයි තාමත් දූශන චෝදනා තියන ලොකු පුටු වල සභාපතිල ලේකම්ල තියාගෙන තවත් වැනි වැනි පක් ගහනව. හොරු ඇල්ලීම කෙසේ වෙතත් හොරු ටික එකතු වෙලා ආණ්ඩුවේ පුකට පයින් ගහල එලවන සීන් එකක් තියෙන්නෙ. මුන් හොරුන්ටයි මිනීමරුවන්ටයි බයයිද කොහෙද. හිතාගෙන හිටපු තරම් ගට් එකක් නෑ සිරාවටම. 😹💔
කොහොම පැහැදිලි කලත් විධිමත් විමර්ශනයකදි සියල්ල එලිවෙයි. එතෙක් මෙහෙම බයිල වලට ඉඩක් දීල ඔයත් ගානක් හොයාගන්න.
ප්‍රශ්න අහන්නේ නෑ නෙවෙයි තරිදු....
අහන්න ප්‍රශ්නයක් නෑ මහත්තයෝ!....
රටේ තියෙන ව්‍යාපාර විනාශ කරන්න උත්සාහ කරන්න එපා!....
වැඩසටහන් දෙකෙම බැලුවම තේරෙනවා ඕන කෙනකුට
Can anyone bring these types of testing equipment without prior approval of the MRA? In this explanation, the representative say they imported before MRA approval and distributed
it to other testing and hospitals. How was that
listen again you can import but cannot clear from customs until approval is given. the media duo also acknowledged it.
මේ මහත්මයා කතා කරන්නේ ජෝජ් ස්ටුවට් වෙනුවෙන්ද, දිවස වෙනුවෙන්ද, දිලිත් වෙනුවෙන්ද ?
Good morning brother ❤❤❤
මෙ මිනිසාගේ කතාව සාධරන බවක් හැගී යන්නේ නැ. අපි ජනතාව ලෙස සැකකිරීම විද්‍යාත්මක පරීක්සනයක් කොට සිරගෙයපැත්තේ පසුතැවීමට අවස්ථාව ලබාදිය යුතුය. මෙයාල මෙච්චර හරිනම් බෝනවන රෝගවලට ගිලින පෙති කන්දරාව සහ එමබෙහෙත් මගින් මතු කරන අතුරු ආබාධ සම්බන්ධයෙන් නව විමර්ශන් සිදුකල යුතුය
You are hallucinating ànd assuming. find facts and prosecute if not stop showing off your naiveness
Antigen witharak neme oka nirodayana karapu uge hotel walin minissunge salli mankolla kawa..okata roti neme waha kanna siduwewa !
Ane ban oya wal wataram epa
Bola magenuth gatha each tests 7500
Api wena rata wala gathe rs 1000
Wage
නලින්දට වැරදුනේ නෑ
තරිඳු ප්ලිස් හොරැන්ට කත් අදින්න එපා
අපේ වැඩසටහනයි, ඔවුන්ගෙ ප්රතිචාරයයි දෙකම බලන්න
@ දෙකම හොඳින් ඇහුවා
ඔබගේ චැනලය නිරතුරැව ලැබු විශ්වාස කල කෙනෙක් විදියට හරිම දුකයි ඔබලාත් දර්ශන, සන්නා සහ සේපා වගේ වෙන එක
Nalinda LIED knowingly or unknowingly. therefore you are correct it was not a mistake.
Nalinda used parliamentary privileges to protect himself when he lied. perhaps someone fed him wrong information. after all even parliament staff has fed wrong information about non Dr but lawyer Harshana so true Dr Nalinda getting wrong information is possible.
@ Nalinda said truth about Antigen. It’s obvious Dilith & team lying. If you listen carefully to Taribdu’s videos you will realise
Ahema approved nathuwa ubala kohomada active kiyala genwanne 😂
😂😂😂😂😂😂😂😂
දිලිප්ගෙ. සල්ලි. වලට. තරිදු පරිප්පු. ඇටෙ. දිවෙන්. ගත්තා.
රයිට් ටු රිප්ලයි කියන එක ටිකක් කියවන්න
Kohoma unath daththa makala thiyenawa ethana prasnayak thiyenawa ne.
ඖශද මාෆියාව promote කිරිමක්
අදාල පාර්ශවයකින් ඇසීම කොහොමද ඖෂධ මාෆිවාව ප්‍රොමෝට් කිරීමක් වෙන්නේ?
Tharedu oyalath munta ahu wenawada
නෑ
නිශ්චිත විධිමත් විමර්ශණයක් රජයෙන් සිදු කරන තෙක් සහ ජනතාවට සත්‍යය හෙලිදරව් කරන තෙක් මේ කයි කතන්දර වැදගත් නොවේ. තරිඳුලා ගේ ව්‍යායාමය අතිශය වැදගත්. Keep it up.
සුදු තරිඳු දිලිප්ගෙ සල්ලි වලට පදිරි අනෙ උබලගෙ රෙද්දෙ මාධ්‍ය
ඒ පැත්තේ කතාවට ඉඩක් දුන්නම දිලිත්ගෙ සල්ලි අදාල වෙන්නේ කොහොමද ?
ඒ චෝදනාව වැරදියි....මුන් විකිනෙනවනම් විකිනෙන්නෙ මීට ගොඩාක් කාලෙකට කලින්...
Mafia karayo ,Tie coat dagena karana mankolla. Konde badapu cheennunta kiyana katha.
mugen prashna ahanna ona @Sudaa Creation wage porak.. ohoma hurathal karala hari yanne na.. hora haththa..
දෙපැත්තෙ දෙන්නටත් ලොකු කුට්ටි දෙකක් ලැබුනද?
Mokada me tie payiya?
කොහොම උනත් ඔය සමාගම් ජනතාවගේ සෞඛ්‍ය නිර්දය භාවිතා
කරමි්න් නිලධාරින් හරහා ජනතාවගේ හිස
මත හෙණගෙඩි පාත් කරමින් සිටියි.
මත ා
Budunta niga kala paraya... dilithaya kiyanne...okata hari yanne ne...
Antigen delete jayaweera sakkili ballek.... Ratata pililayak
අනාගත්තා නේද බ්‍රෝ අන්තිමේදි දිලිත් ?
Oya horakam magadi karapu un okkoma dan nedassata karana gothanawa pita raratawall wala PCR
kale nomele munge boru
මෙයාලා වියාපාරයක් ඉල්ලන්ඩත් ඉස්සේල්ලා ගෙනැල්ලා ඒක රජයට විකුනපු එක ඕවා ගේම් 😂
කරිඳු ශාලික මෙය සේදීමේ අරමුනින් නලින්දත් හෙඩින් එකට දාගෙන කරපු කැත වැඩක්
ඔබලාත් මෙහෙම විකිනෙනවා නම් රටට යන කල
ක්ලින් ශ්‍රි ලංකා හීනයක් පමනයි
නලින්දගේ කතාවෙ ලියාපදිංචි කතාව වැරදියි කියලා ඔවුන් කිව්වා. හෝදලද නැද්ද කියලා අපේ වැඩසටහයි, ඒකට ප්රතිචාරයයි බලලා තීරණය කරන්න.
@@medialksrilanka හොඳින්ම පැහැදිලියි දිලිත් සහ පිරිස බොරැ කියන බව
ඒක ඔප්පු වෙනවා
තරිදු, මෙ වගෙ හොරැන්ව ගෙන්න එපා සාදාරනි කරනය කරන්න. හොරා හොරාම තමයි මොනවා කිවත්.
අප්පිරියයි ඕයි.
මුගෙ අම්මා, අප්පා, ගෑණි, දරුවො ගැන විතරයි කියව්වෙ නැත්තෙ.
මූනෙන් කිව්වහැකි මුන්ගෙ ගිල්ටි ෆීලින්ග් එක.
ඩිලීට්ගෙ හොරකම වහන්න, මූ ගිය වටයක්.
අයියෝ සoසාරේ.
ටයි එක මදියි. ආයෙ එනවනම්, අමතක නොකර කෝට් එකත් දාගෙන වරෙo මහත්තයො
ශිලංකාවේ බොරුවක් කිව්වත් ටයිඑකක් දැමිය යුතුයි. දුපතේ ජිවිතේ.
හරි සිම්පල්නෙ තරිදු. වටේ යන්නැතිව පැහැදිලි කරන්න . ලංකාවේ නිතියට අනුව RAT kits ගෙන්නන්න පුලුවන්ද NMRA prior approval නැතිව? ලංකාවට ගෙනාවේ කවදද? ලංකාවට ගොඩබාන කොට අවසර තිබුනාද? අවසර අවශ්‍ය නැතිද? දිවස ආයතනයට agency එක transfer කරේ කවදද? ටෙන්ඩර් එක දැම්මෙ කවදාද? බලයලත් බෙදාහරින්නෙකුට ටෙන්ඩරයට ඉල්ලුම් කරන්න පුලුවන්ද?
ඒකට උත්තර කලින් වීඩියෝ එකේ පැහැදිලිවම තියනවා