බල්ලා මළ පසු ජීවත්වන මැක්කන් | Tharindu Jayawardhana | MediaLK

Поділитися
Вставка
  • Опубліковано 19 гру 2024

КОМЕНТАРІ • 125

  • @damayanthicruze6659
    @damayanthicruze6659 День тому +13

    ඔබතුමා ඔහොම ජනතාව දැනුවත් කරන එක ගොඩක් හොඳයි

  • @Fatma-n4o2u
    @Fatma-n4o2u День тому +22

    සහතික ඇත්ත සහෝදරයා ආන්ඩුව තේරුම් ගන්නේ නැහැ 😢😢😢 දූෂිත නිලධාරීන් මාරු කරන්න ඕන අනිවාර්යයෙන් ම ❤

    • @gajalanka95
      @gajalanka95 День тому

      වැඩක් නෑ බීරි අලින්ට විනා වයනවා වගේ 😢

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 День тому +25

    අපිත් මේ බලං ඉන්නෙ මේ මැක්කො කනිතුල්ලො ඉවත් කරනකං.ඒ තවම ප්‍රමාද වැඩියි.ඉක්මන් වූ තරමට ආණ්ඩුවටත් ජනතාවටත් සුවදායකයි...

    • @lasanthaweerasinghe6271
      @lasanthaweerasinghe6271 День тому

      හරියටම හරි මහත්තයො ඔබතුමාගෙ කතාව
      එදාත් අපි රැවටුනා
      යහාපලනයට චන්දය දිලා
      එදා Airport වහලා හොරැ අල්ලන්න අපිට චන්දය දෙන්න කිව්ව නිසා තමයි අපි දුන්නෙ
      මාලිමාවත් යහාපලනය වගෙ වෙයිද දන්නෙ නැහැ
      එක නිසා අපි පුලුවන් තරමි
      Comments දාලා මෙ ගැන මාලිමවෙ කටිටිය දැනුවත් කරමු

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr День тому +7

    ස්තූතියි තරිඳු පුතා ඔබගේ වටිනා සේවය අතිවිශිෂ්ටයි ජයවේවා

  • @신대혁-y9g
    @신대혁-y9g День тому +30

    පාර්ලිමේන්තුවෙන් පටන් ගෙන,මහලේකම් ඉවත්කර රජයේ සේවකයන්ට අවවාදාත්මක,දැන්වීමක් දෙන්න ඕන.රන්වල අයින්කරේ දේශපාලන පාරිශුද්ධ බව සනාත කරන්න නිසා ,පාර්ලිමේන්තුවේ නිලදාරී සේවකයන් ශුද්ධ කරන්නම ඕන.ඒක රටපුරා
    රජයේ සේවකයන්ට ආදර්ශයක්.

    • @smilingmind1963
      @smilingmind1963 День тому +5

      එහෙම කරන්නෙ නැතුව මේ රට දියුණු කරන්න බෑ 😥

    • @kithsirifernando6968
      @kithsirifernando6968 День тому +3

      පොලිස් කොම්සමෙ සභාපති කම. සර්ත් පොන්සේකා ට දියයුතුයි

  • @ChandiChandralatha
    @ChandiChandralatha День тому +5

    අනිවාර්යෙන්ම කතාව ඇත්ත

  • @asangamendis6105
    @asangamendis6105 День тому +41

    ස්තුති, ඔයිට අමතරව තරිඳු ඔයා දන්නවද මැති ඇමතිලා පාර්ලිමේන්තු කාර්‍ය මණ්ඩලයට අල්ලස් දෙන බව ඉතින් අල්ලස් වලට ප්‍රති උපකාරයක් වශයෙන් කාර්ය මණ්ඩලය පරණ අන්ඩු වලට ඔයවැනි උපකාර කරනවා, මාලිමාව රජයෙන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට අල්ලස් නොලැබෙන බව දන්නව, ඒක මෙහෙමයි වෙන්නේ පාර්ලිමේන්තු කාර්ය Trip එකක් යන්න අවශ්‍ය වුනාම කිසීම වියදමක් එයාලා දරන්නේ නෑ, ඒ මැති ඇමතිලට කිව්වම වාහන යන තැන්වල ආහාරපාන ඉඳුම්හිටුම් නොමිලේ මැතිඇමති අනුග්‍රහයෙන් ඒ ඒ ප්‍රදේශ වල පුද්ගලික ආයතන සපුරා දෙනවා, ඉතින් ඔය වගේ පාසල්වලට දැමීම, රජයේ වැඩ කරගැනීම යනාදිය ඔය කට්ටිය කරවා ගන්නවා, ඉතින් එවා ඉදිරියට නොලැබෙන අතර ලබාගත් දෙයට ප්‍රතිඋපකාර කරන කාලයයි මේ 😁

  • @NawaMax
    @NawaMax День тому +16

    බල්ලන්ට වැඩේ දුන්නේ මහජනතාව මිස වෙන කවුරුත් නෙවෙයි. දෙන එක දුන්නා ලොවෙත් නැති වෙන්න. නමුත් උන්ගේ ඇගේ හිටිය චූටි මැක්කන් ටික මරාගන්න 159 ක් සමග පළමු පුරවැසියාට තවමත් නොහැකි වීම සම්බන්ධයෙන් කෙදිරිගෑම කකුල් කැඩෙනකන් ඇවිදල 159 හදපු අපිට කනගාටුයි.

  • @hkgkumuduni3858
    @hkgkumuduni3858 День тому +10

    හිටපු කතානායක ගෙ හිස් ආවරණය ත් හිතාමතා වැරැද්දුවා වෙන්න බැරිද?

    • @DammikaW48474
      @DammikaW48474 День тому +2

      මමත් ඔය කරුන එදාම හිතුවා. කතානායකව වගේම සමස්ත ජාතික ජන බලවේගය ආන්ඩුවම විහිළුවට ලක් කරන්න හිතා මතා කරපු දෙයක් කියල මටත් තදින්ම හිතෙනවා.

    • @shanepereraedu
      @shanepereraedu День тому

      @@DammikaW48474 ඒකත් එහෙම තමයි. හැබැයි රංවල නම් ජීවිතේට පාර්ලිමේන්තු සැසිවාරයක්වත් බලපු නැති කෙනෙක් කියල තේරුනා.
      Orders දෙන විදිහ. Time allocate කරන විදිහ හෝ අදාල මන්ත්‍රී කෙනෙක්ට ආමන්ත්‍රණය කරල එයාගෙ වෙලාව දන්වන විදිහ පවා දන්නෙ නෑ. පත් කරපු කාන්තා කාරක සභික සහ රංවලගෙ වෙනස අහසට පොලව වගේ. අඩුම ඒ ගෑනු කෙනාව කතා නායක ලෙස යෝජනා කරන්න තිබුන.
      රංවල තමන්ට ලැබෙන ධූරය ගැන අවබෝධයක් පරිචයක් තියෙන කෙනෙක් නම් බලෙන් දම්මපු බොත්තමක් උනත් තමන් තනියම ගලවගන්නව මොන්ටිසෝරි එකෙක් නෙමෙයිනෙ. කිසිම පාර්ලිමේන්තු ක්‍රියාවලියක් ගැන අවබෝදයක් නැති මනුස්සයෙක්. ඒක පැහැදිලිවම තේරුනා.
      රටේ තුන් වන පුරවැසියා වගේ වැදගත් තනතුරකට කෙනෙක් පත් කිරීමට පෙර පක්ශයක් හැටියට කොච්චර හොයල බලන්න ඕනද. ඒ ගැන කිසිදු හෙවිල්ලක් නැතුව කරපු පත් කිරීමක්. NPP එකේ නොසැලකිල්ල නිසාමයි පක්ශෙ අද වෙනකනුත් සුදුකම් හෙවිල්ලක් ගැන මේ තරම්ම හෑල්ලුවට ලක් වෙන්නෙ. රංවල අවබෝධයක් නැති මනුස්සය උනත් ඒ වගේ කෙනෙක්ව පත් කරපු අය මීට වැඩිය මේකෙ වගකීම ගන්න ඕනෙ.

  • @sepaliambagasthanne5860
    @sepaliambagasthanne5860 День тому +20

    වැල් වටාරම් නැතිව ප්ටන්ගත්ත හැටි හරිම හොදයි. ස්තූතියි ඔබට 🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @kiiorigin3544
    @kiiorigin3544 День тому +20

    තරිඳු ඔයාලා පොලිස් කොමිසම ගැන කරනවා කිවූව programs කරන්නකෝ ඉක්මන්ට. මේවා එළියට ගන්න ඔන.

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya6954 День тому +12

    තරිඳු , පොලිස් ඇමති, සහ අදාල නිලධාරින් සමග ජනාධිපති තුමාත් මේ වීඩියෝ එකට අවධානය යොමු කල යුතුමයි. ඒ ගැනත් අවධානය යොමු කරන්න. ඔයාට ගොඩක් ස්තුතියි🎉🎉

  • @jayasundarawdm
    @jayasundarawdm День тому +8

    ජනාධිපති තුමා මේවා ගැන සොයා බැලිය යුතුය .

  • @sandyakumari4172
    @sandyakumari4172 День тому +3

    Excellent explanation Tharidu

  • @malanjayakodi9333
    @malanjayakodi9333 День тому +5

    ඇත්ත

  • @migaramaduwantha-e2w
    @migaramaduwantha-e2w День тому +4

    බල්ලට වඩා මැක්කො කරදරයක් වුන වෙලාවල් ඕනතරම් තියෙනව.

  • @nishanthasamarasingha8266
    @nishanthasamarasingha8266 День тому +7

    පාර්ලිමේන්තු 95% ම මැදමුළන පිළිකන්නේ හිටපු අයයි.

  • @sandeepakodithuwakku2618
    @sandeepakodithuwakku2618 День тому +5

    පොලිස් කොමිසම ගැන....වීඩියෝ එකක් අනිවාරෙන් ඕන...ඊළඟට පාර්ලිමෙන්තුව ගැන

  • @AsankaShammi-t6j
    @AsankaShammi-t6j День тому +5

    පාර්ලිමේන්තුවෙ නිලධාරීන් ප්‍රවේශම් වෙයල්ලා ජනතා උදහසට ලක්වීමට නියමිතයි 😂😂😂

  • @Archi_007
    @Archi_007 День тому +4

    මේ මැක්කො කනිතුල්ලෝ උන් ඔක්කොම කොහේ හිටියත් අයින් කරන්න ඕන. පොලිසිය හරිම දූෂිතයි. මේ සියල්ල පිරිසිදු කළ යුතුයි.

  • @NawaMax
    @NawaMax День тому +8

    හිස් පලදනාව සකස් කළේත් නොදැන නෙමෙයි නේද?

  • @manoharijayasinghe4037
    @manoharijayasinghe4037 День тому +3

    Well. Done Harshana Nanayakkara. We came to know via Agith Dharmapala. From Parliament Web They have done.Those Parliament Web has Currupted People should brought to Justice. This is How need to clean SL Deshaya from Criminal Thugary curruptions.

  • @SirimewanD
    @SirimewanD День тому +11

    😮😮😮😮😮
    ඉතමත්ම වැදගත් කරැණු හෙළිදරවි කිරීමක්....!
    මෙි කාරණා සියල්ල හුදු චෝදනා පමණක් නොවෙි.... !
    වහාම ජනාධිපති කොමිෂන් සභාවක් පත්කොට සමිපූර්ණ පරීක්ෂණයක් පවත්වා කුශලතාවයෙන් බාහිරව දේශපාලන ගැතිකමි මත පත්කරනලද සියලු පත්වීමි අහෝසි කළ යුතුයි... !
    පාර්ලිමෙින්තුව රාජ්‍ය පරිපාලනයේ මර්මස්ථානයක් .... ඔිනෑම අාණ්ඩුවක් මහජන අප්‍රසාදයට ලක්වන අාකාරයේ සූක්ෂම වැඩපිළිවෙලක් නිලධාරීන් මගින් ගෙනයාහැකි බව මෙි පාර්ලිමෙින්තුවෙි කටයුතු අාරමිභවූ පලමු දිනයේ සිටම පෙනෙන්ට තිබුණ... !
    කතානායකවරයාගේ අැදුමෙි සිටම සභාවෙි ඉතිරි වැඩ කොටස් හාස්‍යයට ලක්වන අාකාරය මහජනයා එම නිල උත්සවය තුලින් මනාව දැක ගත්තා... !

    • @smilingmind1963
      @smilingmind1963 День тому +2

      ඔව් අනිවාර්යයෙන්ම මේ ගැන පරීක්ෂණයක් කරන්න ඕනි

    • @SirimewanD
      @SirimewanD День тому +3

      @smilingmind1963 👌👍
      ඔවි... තරිදුගේ මෙම යෝජනාව හැකි පමණින් ෂෙයාකරල හැමෝගෙම සහභාගිත්වයෙන් අාන්ඩුවට බලකළ යුතුයි... !
      නොවැමිබර් 21 පාර්ලිමෙින්තුවෙි උඩ කොටස සුද්ද කළාට උන් වලදමා ගිය කාල බෝමිබ පත්තු වෙන්නට පටන් ගන්නෙ තව ටික කලකින් කල්යල් බලලා... !
      ඊලගට මොනවා කළත් වැඩක් නෑ.... අවුරැදු පහ ගතවෙනකොට පරන හොරැ ටික මෙි අාන්ඩුව වටිටවන්නේ කටින් පිඹලා.... !

    • @smilingmind1963
      @smilingmind1963 День тому +1

      @SirimewanD එකගයි

  • @jayasiriranathunga5813
    @jayasiriranathunga5813 День тому +2

    Thank you Tharindu, for giving us this information from your video.. NPP has a big role to clear the garbage. Otherwise the ruling party will find much difficulties to go ahead well...?

  • @Archi_007
    @Archi_007 День тому +3

    මේ මැක්කෝ දැන් බල්ලෝ වගේ හැසිරෙන්නේ. අපි කාටත් ආඩම්බර විය හැකි දැක්මක් ඇති අවංක බුද්ධිමත් රජයක් සමඟින් මේ රට දකුණු ආසියාවේ හොඳම රට බවට පත් කළ හැකියි. එය අපගේ විදේශ ගමන් බලපත්‍රයට වටිනාකමක් ලබා දිය හැකිය. අපේ දරුවන්ට සහ මුණුබුරන්ට ආඩම්බර විය හැකිය. දුප්පතුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නංවනු ඇත.

  • @AnuraSomachandra
    @AnuraSomachandra День тому +5

    අපි අවුරුදු තිහ හතලිහක් ජවිපෙ දේසපලන වියාපාරය විස්වාස කරල අන්තිමේදි ජවිපෙ ප්‍රමුක මාලිමා රජය බලයට ගෙනාව විදායකජනපති දූරයත් සමග ජනතාව වසයෙන් අපි අපේ වගකීම ඉටුකලා එහෙත් ජව්පෙ නායක අනුරට විදායක බලත් දීල 159 පාර්ලිමේන්තුවටත් දීල තවම මොකද කලින් ආන්ඩුවල උන්න රජයේ ඉහල ඉන්න නිලදාරීන් ක්‍රියා කරන ආකාරය පෙනුනහම ජවිපෙ නායක තුමාද විදායක ජනපති කියලත් හිතෙනව රෝහන විජේවීර මහත්තයට නායක වසයෙන් ඉන්න කාලෙ විදායක ජනපති උනානම් දෙන්නගෙ වෙනස කොහොමද අන්න ඒ විජේවීර මහත්තයල වගේ ඔය විදායක බලය පාවිච්චි කරල අපි පන්නපු හොර නඩයේ කිනිතුල්ලන් බලුමක්කන් දන් දන්ම අයින්කර දමන්න අනිවාර්‍යෙන්ම විය යුතුමයි

  • @nalaniamarasekara7115
    @nalaniamarasekara7115 День тому +3

    It’s very difficult to change systems but get more time and clean up the system specially police

  • @tandaassociatesassociates
    @tandaassociatesassociates День тому

    Thanks Tharindu

  • @NissankaGnanathilaka-ix8fs
    @NissankaGnanathilaka-ix8fs 10 годин тому

    සහතික ඇත්ත ❤✔

  • @gajalanka95
    @gajalanka95 День тому +5

    දෙන්ඩ තියෙන බලතල ඔක්කොම දීලා ජනාධිපති බලතලත් දීල පනතක් ගේන්න බෑ කියන්නේ මොනවද තරිඳු කතා කරන්නේ මේ ආණ්ඩුව දැන්නම් එපා වෙලා 😢

    • @shriyaniherman8345
      @shriyaniherman8345 День тому

      ඉහල නිල්‍රධාරින් බොහෝ දෙනෙක් රන්ල් රාජපක්ෂ වාදින්. ආයතනයක සියලුම දෙනාම එකපාරටම වෙනස් කල නොහැකියි. ආණ්ඩුවට දැලි පිහියෙන් කිරිකන්න වෙලා තියෙන්නේ

  • @jagathsirinimala9020
    @jagathsirinimala9020 День тому +2

    රටේ අපනයනයක් අඩපන කරවන ආයතන තියනවා

  • @vanishialalani9026
    @vanishialalani9026 19 годин тому

    අනිවාර්යයෙන්ම ඉක්මනින් මේවාට තිරණ ගත යුතුයි

  • @amalpriyantha5215
    @amalpriyantha5215 День тому +3

    Thanks

  • @samandesoysa2154
    @samandesoysa2154 День тому +19

    මොහුන්ව ඒ උත්තරීතර තනතුරින් ඉවත් කරන්න බැරිද

    • @gajalanka95
      @gajalanka95 День тому +1

      ඇයි බරි පනතක් ගෙනාව හිඟා කන්ඩ ඕනේ නෑනෙ අත උස්සන්න

  • @ifhamtuwan2813
    @ifhamtuwan2813 День тому +9

    පෝලිසිය නම් අන්තිමයි. 😢😢😢😢

    • @ifhamtuwan2813
      @ifhamtuwan2813 День тому

      පදින වාහන නඩත්තුව සදහා යන වියදම
      මේ පෝලිසිය මුදල් ගේවන්නේ නැ ලැජ්ජයි
      කාව හරි මේකේව හරි අල්ල ගන්නවා

  • @damayanthicruze6659
    @damayanthicruze6659 День тому +3

    ඔතන කොහොමත් ඉන්නෙ බල්ලන්ගේ මැක්කොනේ.මාත් ඊයේ වීඩියෝ එකකින් දැක්කා ඔතන වෙච්ච අසාධාරණකම්

  • @beatentrack
    @beatentrack День тому +3

    චමින්ද කුලරත්න ගේ 2005 -2015 සේවා කාලය හොයල බලන්න

  • @prabakumari3701
    @prabakumari3701 День тому +2

    Tharidu oba malimawe ihala pele niyojithayan karunakarala danuwath karanna pls❤❤❤❤❤❤❤❤obala udawu karanna❤❤❤❤

  • @NiroshadamayanthiDamayanthi
    @NiroshadamayanthiDamayanthi День тому +4

    Good morning

  • @anuradharanasinghe7144
    @anuradharanasinghe7144 День тому +3

    Good morning 🎉

  • @danvikg
    @danvikg День тому +6

    If the president cannot sack them transfer them to the library. We are sure Anura Kumara can do this. No one should tolerate these type of officials. We voted for NPP to clear all these rubbish. NPP please note.

  • @Citizen1557
    @Citizen1557 День тому +3

    හැබැයි , අදත් පාර්ලිමේන්තුවේදි කතානායක කිව්වෙ "ආචාර්ය හර්ෂණ නානායක්කාර" කියලා. ඒ මොකද?

  • @nalinthamel8402
    @nalinthamel8402 День тому +1

    මේ අනුරත් සිරිසේන වගේ පතෝලයෙක් විදියට වැඩ කෙරුවොත් උන්ටත්, ජනතාවටත් අබ සරණයි තමයි.

  • @nandanawijayabahu5678
    @nandanawijayabahu5678 День тому +3

    This will attention for president .

  • @dissanayakenavaratne2090
    @dissanayakenavaratne2090 День тому +2

    මේ විදියට බලනකොට ජනාධිපති කාර්‍යාලය තුල පවා කිනිතුල්ලො තාමත් ඉන්න පුලුවන් නේද ,, ගොවියාගේ පොහොර සහනාධාරය පවා පමා කරන්නෙත් එහෙම මැක්කො වෙන්න පුලුවන් මේ හැටියට

  • @dammikadammika7216
    @dammikadammika7216 19 годин тому

    Super

  • @sandyakumari4172
    @sandyakumari4172 День тому +1

    Me lady derana weda satahana keta aveth katha kala .mata ewelawe hethuna meya Rajapakshalata kade yana kenek kiyala 😊😊😊😊😊

  • @asitha6087
    @asitha6087 День тому +3

    මේ ආන්ඩුව සිල් අරන් ඉන්නෙ.ඕනාවට වැඩියෙන් සීලේ රකින්වා.මෙයාලත් හැමතිස්සෙම කියන්නෙ අපිට බලය දිලා තියෙන්නෙ ජනතාව කියලා.ඝොටභය කිය කිය හිටියේ ඔකමයි.අපු 🧭 බලය දුන්නෙ තොටිල්ලේ ඉදන් නැලවි නැලවි ඉදගෙන රට පාලනය කරන්න නෙමෙයි.මටත් තෙරෙන්වා ඩීෆ් ස්ටෙට් එක ආන්ඩුවට වඩා බලවත් කියලා.ඇමතිලා හුරතල් වෙනවා.අනික මම දැක්ක හර්ශන එදා CID යනකොට මිනිහ අර මාධ්‍යවේදීන් කියන විදියට යන්නෙ එන්නෙ.පිස්සු.මෙහෙම ගියොත් අයේ අනිවාර්යයෙන් රනිල් හොරා එනවා.බලන් ඉන්නකො ඕකා තව ටික දවසකින් පාර්ලිමේන්තුවට එනවා.ඒ එන්නෙ ආන්ඩුව වට්ටන්න ඔක්කොම ප්ලෑන් ගහලා.මේ කොමෙන්ට් එක හොදින් මතක තියාගන්න

  • @PiyalAbeykoon
    @PiyalAbeykoon 22 години тому

    තරිඳු මල්ලියේ ත්‍රිවිධ හමුව ගැන නිලධාරීන් වෙනස් නොවිම ගැන විඩියෝවක් කරන්න

  • @smallHead-x2q
    @smallHead-x2q День тому +4

    1st ..we should ask Sajith to look after his mother.. why the hell should my money be spent on her . I want my tax money to go to hospitals and education. All ex presidential expenses should be cut . Am going with Sudhaa to the protest 😊❤

    • @Archi_007
      @Archi_007 День тому +1

      100% එකඟයි. විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අප වැනි බංකොලොත් රටක විහිළුවක් මෙන්ම සිනහවකි. අහෝසි කළ යුතුයි. එය සාධාරණයි.
      100% agree. Retired presidents pension is a joke and a laugh in a bankrupt country like ours. should be abolished. which is fair.

  • @samanjayawardhana5930
    @samanjayawardhana5930 День тому +5

    මුන්ව අයින් කරන්න බැරිද

  • @zameenasalam746
    @zameenasalam746 День тому +1

    Exactly

  • @amaliyadipita6906
    @amaliyadipita6906 День тому +1

    නීති පතියත් රෝහනධීර වගේම කුජීතයි.

  • @PercyWick-z7j
    @PercyWick-z7j День тому +1

    අනේ ඔය පොලිස් කොමිසම විසුරෝලා දාන්න කියලා දැන් කී පාරක් ගොඩක් අය ඉල්ලීම් කලාද

  • @nikulidemel6421
    @nikulidemel6421 День тому

    👍👍💯

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx День тому

    Good morning brother ❤❤❤

  • @sadunperera4589
    @sadunperera4589 День тому

    Mn dekka hodama journalist kenek...#Tharidu Jayawardene

  • @ireshaweerasekera.3138
    @ireshaweerasekera.3138 День тому +2

    Tharindu. Let’s make a voice against Kushani Rohanadeera + others. They are trying to put our govt into a trouble. We should send them home.

  • @poppyflower2131
    @poppyflower2131 15 годин тому

    💐💐💐💐👍👍👍👍

  • @RajapakshaGroup
    @RajapakshaGroup День тому +1

    මමත් පොලීසියේ හිටපු කෙනෙක් මේ ආන්ඩුවත් දූෂිත නිලධාරීන් ට දඩුවම් කරයි කියල හිතන්න අමාරුයි හැබැයි මෙයාලටත් ගෙදර යන්න වෙන්නෙ බොහොම නරක විදියට

    • @PercyWick-z7j
      @PercyWick-z7j День тому

      ඒ කියන්නේ උඹ හිටපු පගා මරුවෙක් නේද 😂😂

  • @yapakumara1880
    @yapakumara1880 День тому

    ❤❤❤❤❤❤❤

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 День тому

    මහත්තයො ඔක්කොම හරි
    දැන් අපිට තියේන ප්‍රශ්ණය තමයි
    මාලිමාව කිව්වෙ අපි බලයට අපු ගමන් හොරැ අල්ලන්නවා කියලා ....
    කො දැන් අල්ලපු හොරැ
    එක හොරේක් කියන්න අල්ලපූ
    එ ගැන කතාවක්වත් නැහැ
    බලමු තව මාසයක් විතර

  • @sumanabenaragama9053
    @sumanabenaragama9053 День тому +2

    Parlimenthuva uththareethara aayathanayayi kiyanu labe. Evani thanaka sevayakaranu labana sevakayan kisiseth dushithan no viya uthui. A Nisa evani dooshitha niladhareen vaha pareekshana pavathva ivathkala uthui. Ese no karanne nam eya janathavata karanulabana agauravayaki.

  • @shehansamarasuriya3312
    @shehansamarasuriya3312 День тому

    👍👍

  • @EmilRamanayake
    @EmilRamanayake 7 годин тому

    තරිදු මහත්තයො ඔබතුමා කියන දේ හරියටම හරි අපිටත් තේරෙනව එහි ඇත්ත හා භයානක කම. නමුත් අපිට මේව අනුර ජනාධිපතිටවත් බළධාරීන්ට වත් දැනුවත් කරන්න බැහැ ඔබ තුමා පුදගලිකව ජනාධිපති හමුවෙලා දැණුවත් කරන්න

  • @navodyavidumini200
    @navodyavidumini200 День тому

  • @lasithasupunna878
    @lasithasupunna878 День тому

    🙏🙏🙏👍👍👍❤️❤️❤️

  • @dayanidissanayaka8557
    @dayanidissanayaka8557 День тому

    රාජපක්ෂලාගේ කිනිතුල්ලෝ තාම රටේ ඉහළ මාර්මස්ථාන වන ආරක්ෂක අංශ වලත් මුදල් අමා. යේ ඉහළ රාජ්‍ය නිලධාරීන් තාම ලේ උරා බොනබව මලිමාවට නොදැනීම ගැටළුවක් බව පේනවා.. තව ටිකක් බලමු... තාම හදිසි වැඩියයි සිතා සැනසෙමු...

  • @gnanasiripiyathilaka1212
    @gnanasiripiyathilaka1212 День тому

    "Those who make a revolution by halves dig their own grave" - Wall slogan of Paris 1968 ?

  • @douglaswickramasinghe4192
    @douglaswickramasinghe4192 День тому

    Tharind: When you present the next video about the Parliament, please remember to reveal the "Sex Scandal" that took place a few months back. An inquiry was conducted. What were the findings, who was found guilty, and what punishments were given? All that must be talked of in your next presentation. Thank you.

  • @jayanthisilvia3965
    @jayanthisilvia3965 День тому

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @shantadenuwala3714
    @shantadenuwala3714 День тому

    ඉතින් 3න්2ට වැඩිය බලයක් ලබාගෙන ඇයි මේගොල්ලා බෙරිහන් දෙන්නේ , මුන් අයින් කරන්න දැනුමක් නැද්දා?

  • @TonyNanayakkara-iv9ij
    @TonyNanayakkara-iv9ij День тому

    Good afternoon a Tharindu . These unwanted people must be removed immediately . Pointless discussing and describing about these important positions . Action must be taken then and there. God bless you

  • @gayanweerasekara9803
    @gayanweerasekara9803 14 годин тому

    මේවා නම් කිසිම පදනමක් නැති චෝදනා

  • @nalinj1
    @nalinj1 День тому +3

    තරිඳු ,මිනිස්සු 3,2 වැඩි බලයක් දීල බල්ලො ටිකත් එලවලා දීලත් මුන්ට මේ මැක්කො ටික අයින් කර ගන්න බැරිනම් ඒක මුන්ගෙ නොහැකියාවනේ.තමන්ට අවශ්‍ය මිනිස්සු මේ තැන් වල ස්තානගත කර ගන්නෙ නැතුව මේක කරන්ම බෑ.මෙ ආන්ඩුව හරිම කම්මැලි ආණ්ඩුවක්.කයිය විතරයි.වැඩ නෑ.ඒ කැපෑ සිට් එක නෑ.බය නැතුව වැඩ කරන්න ඕනා.පොලීසිය ,අනිත් ආයතන.මේ ඔක්කොම සුද්ද නොකර මේක කරන්න බෑ.අර පොලිස් මාප්‍රකාශක අයින් කරගන්න බැරුව ඇබරුන හැටි දැක්කම එපා වෙනවා.ඒ වෙනුවට රවී සෙනෙවිරත්න තමන්ට ඕනා චීත්ත කෑලී ලන් කරගන්නව කියලනම් අපිටත් ආරංචියි.😂

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 День тому

    තරිඳු සහොදරයා මොලයක් තියෙන ඔනම කෙනෙකුට පොඩි ළමයෙකුට උනත් තෙරේනවා සහොදරයා ඔබ අළුත් පාර්ලිමේන්තුවේ මුල් දවසේම විපක්ශ නායක පුටුවේ අර්ජුනා ඉදගැනිමත් කතානායකගේ හිස් පලදනාව වැරදියට දැමිමත් මේ දෙකම රාජපක්ෂලාගේ රනිල්ගේ සජියගේ විපක්ශයේ ගාහාපු කුමන්ත්‍රණයක් රාජපක්ෂලාගේ මොකද අර්ජුනා විපක්ෂ නායක පුටුවේ ඉදගන්නකොටම පැය බාගයක් යන්නත් කලින්ම හිරු මද්ධ්‍ය දැන්මා මාලිමාවේ අලුත් මන්ත්‍රීවරයෙක් විපක්ෂ නායක පුටුවේ වාඩි උනා කියලා අපි අපේ මාලිමාවේ ජනාදිපති අගමැති ඇතුලු මාලිමාවේ සියළුම සහොදර සහොදරියන්ට කියන්නේ පාර්ලිමේන්තුවේ කාර්ය්‍යමන්ඩලය ඉක්මනටම ඉවත් කරන්න පෙුමදාසලාගේ වික්‍රමසිංහගේ බංඩාර නායකලාගේ රාජපක්ෂලාගේ සිරිසෙනලාගේ යටතේ හිටපු පොලිසියේ හාමුදාවේ රාජ්‍යය නිලධාරීන් උසාවියේ නඩුකාරයෝ පරන CID කාරයෝ ඔක්කෝම අයින් කරන්න ඔනා එහෙම නැතිව ඔබත් කියන විදිහට මේ ආන්ඩුව පෙරලන්න මේ ජඩ තක්කඩ් කුමන්ත්‍රණ කරයි

  • @aapiyarathna4815
    @aapiyarathna4815 День тому +1

    Aiyo meva ahala epa vela .munta meun tika ain karaganna barida.ohoma hitapiyau apita thama pare bagala yanda bari venne.

  • @malanjayakodi9333
    @malanjayakodi9333 День тому

    කලය
    මරු එනට කොට්‍ ය කොට් යම තම

  • @christycroos5340
    @christycroos5340 День тому

    Police moto
    Bribe is our moto
    Corruption is our Qualifications

  • @jinathherath7720
    @jinathherath7720 День тому

    hondata biwuwa neda

  • @padmasirigamage6404
    @padmasirigamage6404 День тому

    We talk about many things Corruption and other matters All govt posts are filled with Sri Lankans Politicians health law police engineering. military --We all belong to a culture in which from grade one to the end of life truth mixed with more than 50 of falsehoods But repeat five advisory. sentences numerous times a year Insensitive to right and wrong Without correcting it how can we eliminate these things A cultural revolution is needed to rectify it

  • @rathanatheroambale1055
    @rathanatheroambale1055 День тому

    ua-cam.com/video/jddf16JfUL8/v-deo.htmlsi=TrNci66wmnRbN-LY

  • @tharakawasala8782
    @tharakawasala8782 День тому

    👍👍👍

  • @kasun585
    @kasun585 День тому

  • @rangasankalpa7833
    @rangasankalpa7833 День тому

    ❤❤❤❤❤

  • @nayanthara3277
    @nayanthara3277 День тому +1

    ❤❤❤❤❤❤❤

  • @Aruna91665
    @Aruna91665 23 години тому

    ❤❤❤❤❤❤