මේක දැකලා ඇස්වලට කදුලක් ආපු නැති කෙනෙක් නැති තරම්සුභ ගමන් ප්‍රියා සුරියසේන කලාකරුවානනි

Поділитися
Вставка
  • Опубліковано 11 січ 2025

КОМЕНТАРІ •

  • @anomamanel6360
    @anomamanel6360 18 днів тому +29

    නිහතමානී අවංක රටටම සැබෑ ආදර්ශයක් ගෙන දුන් කලාකරුවෙක්, ඔබතුමාට නිවන් සුව ලැබේවා!!!

  • @SugandiMasinghe
    @SugandiMasinghe 18 днів тому +55

    එතුමා සමුගැනිමට පෙර දුන් මේ උපහාරය ඉතා උතුම් සත්කාර්යයකි. RIP dear sir PRIYA SURIYASENA .

  • @upaliperera1988
    @upaliperera1988 18 днів тому +34

    ප්‍රියා සුරියසේන කලාකරුවානනි!මගේ ප්‍රියතම ගායකයානනි ඔබ තුමාට අමා මහ නිවන් සුව පතමි!🙏

  • @enlightenedShoebill
    @enlightenedShoebill 18 днів тому +20

    ජේසූ උපදින දිනේ සුවර්ග සැප ලබාගත් සහුර්ද කලා කරුවණනි ඔබ‍ට සදා සුවර්ග සැපත හිමි වේවා!
    දෙවිදුන්ගෙන්ම ලද ඒ මියුරු නදින් දෙව්‍තුම හමුවේ ලෝකය වෙනුවෙන් සුර ගී ගයන්න 🙏🌷

  • @kolombageprasantha4899
    @kolombageprasantha4899 18 днів тому +19

    ප්‍රියා අයියේ අපේ මේ ජිවන ගමනේ ඇම අවස්තාවකම ඔබගේ ගීයක් හදවතටදෑනි මුවගට ගලා එන්නේ නිරායාසයෙන් එත් අද එන්නේ නෙතගට කදුලක් ඔබ මෙලවට දුන් දේට ඔබට අද දීමට ඇත්තේ නිවන් සුව පමනී ,,,,,යලි උපදින බවයේ යලී හමුවේවා 🎉🎉🎉🎉🎉🎉🎉අමාමා නිවන් සුව😢😢😢😢

  • @wasanthaarachchi2474
    @wasanthaarachchi2474 18 днів тому +12

    කාලෙකින් මං දැකපු
    ආදරණීය ...ලෙංගතු ...
    කළගුණ වැයීමක්...ආදරෙයි ඔබ සැමටම ...❤❤❤
    මෙවන් උපහාර ආදරය දිනා සිටින අය වෙනුවෙන් කලයුතුමයි ...මේ සිතුවිල්ල ඇවිත් ඇත්තේ මේ අපි නිසාමයි ...කියල
    65ක් වෙන මට හිතෙන්නෙ ...😪
    ආදරණීය ප්‍රියා...
    ඔබ ප්‍රාර්ථණීය බෝධියකින් නිර්වාණ සුව අත්වේවා ...🙏😪😪😪
    ( ළිහිණින් රෑන පියා සලන්නේ ...
    ඔබෙ හඬ නෑ දෙවියනි
    ඇසෙන්නේ ...😪 )

  • @sanathbandara161
    @sanathbandara161 18 днів тому +6

    සූපිරිම උපහාර යක්💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💯🇱🇰

  • @nimalperera6742
    @nimalperera6742 18 днів тому +28

    කලාකරුවානනී ශත වර්ෂ ගණනාවක් අපේ සිත් පිනවු ඔබගේ මිහිරි හඬින් ගැයු ගී අනන්ත අප්‍රමණයි.ප්‍රියා ශුරසේන කාලාකරුවනි ඔබට නිවන් සුව පතමි..🙏🌻🙏🌻🙏🌻🙏

  • @ilangadissanayake3673
    @ilangadissanayake3673 18 днів тому +6

    අපි ඉස්කෝලෙ යන තරුන කාලෙ අපි පිස්සු වට්ටපු ඔබ තුමා ගායනා කල සින්දු .... ඈත රන්විමන් තුලින්, හදවත ඉල්ලා, සැන්දෑ යාමේ ......
    ඔබ තුමා අපිට Legend කෙනෙක්, සන්ගීත ලෝකයෙ පොරක්.
    ඔය Talent and Voice එක්ක, අඩුම තරමින්, ඉන්දියාවෙවත් ඉපදෙන්න.
    අද ඉදන් ඔබ තුමාගෙ සින්දු මාසයක් විතර යනකල් අපිට එපා වෙනකල් ඇහෙයි.
    ඊට පස්සෙ ඉවරයී ..........

    • @sanjayaekanayake805
      @sanjayaekanayake805 18 днів тому +2

      ඒ උනත් එපා වෙන්නේ නෑ.., මට නම්

  • @PalithaRathnasiri-o5s
    @PalithaRathnasiri-o5s 18 днів тому +9

    ආදරනීය කලාකරුවානනි ඔබට නිවන් සුව ලැබේවා !!!

  • @SujeeMadhumali
    @SujeeMadhumali 18 днів тому +4

    90 දශකයේ අගභාගේ සිට මෙතුමාගෙ ගීතවලට ආදරය කරපු අපි.❤🌹🌹🌹🌹🙏 නිවනින් සැනසේවා ගාකයාණනි. ස්තුතියි ! ඔබතුමාට🙏❤ .ඔබ සදා අමරණීය වෙිවි 🌹

  • @ChandanaAbeykoon-s6q
    @ChandanaAbeykoon-s6q 18 днів тому +4

    මේ ගායිකාව සහ ගායකයා ඉතා ලස්සනට ඒ ගීතටික ගායනා කරනවා.❤

  • @PiumiKumari-u2e
    @PiumiKumari-u2e 18 днів тому +4

    දැන් වැලපෙන සින්දු බලන කොට අහන්න ආස හිතෙන අර්ථාන්විත ගායනා

  • @dammifernando7719
    @dammifernando7719 16 днів тому

    මේ ගායිකාවන් හාරිම ලස්සනට ඒ ගිතටික ගායනා කරනවා❤❤❤❤❤

  • @SajeewaniPrasadika-y6n
    @SajeewaniPrasadika-y6n 17 днів тому

    ඔබ තුමාට නිවන් සුව ලැබෙවා..මගේ පිුයතම ගායකයානෙනි. ගායන ලොකෙට ඔබ තුමා කල මෙහෙවරට මාගේ හද පිරි පුනාමය. පිුයා සමාදානේ සැතපවා.මතකය හැමදාම අපේ හදවත්වල රදා පවතියා.

  • @EndrasenaDd
    @EndrasenaDd 18 днів тому +5

    අපේ හිත්වල්ට හරිම වේදනාවක්....අපේ යුගයේ ආදරණීය කලා කරුවාණෙනි , ඔබට නිවන්සුව...😪😪😪

  • @prabashinihemachandra5188
    @prabashinihemachandra5188 18 днів тому +12

    අප😢සිත්😢හඩන😢තරම්😢

  • @ilangadissanayake3673
    @ilangadissanayake3673 18 днів тому +2

    තිලන්ග සුමතිපාල මහතානනි
    ඔබතුමාගෙ දේශපාලනයට මම කැමති නැහැ. ඒත් ඔබ දක්ශ administator කෙනෙක්. Telecom Chairman වෙලා ඉන්න කාලෙ.
    මේ show එක organize කල ඔබ තුමාට පින්. 🎉❤ 🎉🎉🎉 ❤

  • @ChandhimaMalkanthi
    @ChandhimaMalkanthi 16 днів тому

    ඉතාම. උතුමි. උපහාරයකි. ඵතුමාට. නිවන් සුව ලැබේවා. ඉතාම. විශිෂ්ට. ගායකකි

  • @AshokaRanathunga-i2j
    @AshokaRanathunga-i2j 18 днів тому +2

    ආදරෙයි ප්‍රියා මහත්තයෝ ❤️❤️❤️❤️❤️නිවන් සුව ලැබේවා

  • @dananjayagunatunga5375
    @dananjayagunatunga5375 18 днів тому +3

    කලා කරුවානෙනි ඔබ සදා අමරණීයයි

  • @sabegunarathne9879
    @sabegunarathne9879 17 днів тому

    ❣️ අපේ කාලයේ සිට රසික හදවත් මංමත් කළ ප්‍රියාදර ප්‍රියා ඔබට නිවන් සුව අත්වේවා 🙏

  • @AraliyaMal
    @AraliyaMal 18 днів тому +2

    කලාකරුවනි ඔබ අප ජිවිත ගිතවලින් සැනසුවා මම ඉතාම කැමති ඔබතුමාගේ සින්දුවලට මෙවැනි ගිත ගයන්න අපට නොලැබේ කලාකරුවනි ඔබට නිතියා සැතපිම ලැබේ වා

  • @Tharanga-h5k
    @Tharanga-h5k 18 днів тому +3

    මේනර්තන කට්ටිය හිනා නොවි රගපැවනම් ගොඩක් වටිනවා

  • @jayanthadissanayake6921
    @jayanthadissanayake6921 18 днів тому +3

    සදා නොමියෙන ආදරනීය හඩ......
    නිවන්සුව ලැබේවා...

  • @sumithchandrakumara2844
    @sumithchandrakumara2844 15 днів тому

    කන්කළු වූ මධුර ස්වරයෙන් හා මියුරු සංගීතයෙන් දශක ගණනාවක් තිස්සේ සුවහසක් රසික හදවත් සැනසූ ආදරණීය ගායකයාණෙනි, සොඳුරු කලාකරුවාණෙනි ඔබට සුබ ගමන්!💖

  • @weerarathnasajith6507
    @weerarathnasajith6507 18 днів тому +1

    ආදරණීය කලාකරුවාණෙනි ඔබට සුබ ගමන්😢
    “මේ වගේ දක්ෂ කලාකරුවන්ව අමතක නොවෙන්න ඔවුන්ගේ පිළිරූ හදල කෞතුකාගාරයක් හදන්න ඕනේ”

  • @rupikaheenatigala8706
    @rupikaheenatigala8706 18 днів тому

    ආදරණීය කලාකරුවාණෙනි ඔබට නිවන් සුව 🙏😥

  • @GhanawathiSiril
    @GhanawathiSiril 18 днів тому +2

    ආදරනිය පිුයා ඔබට අමා මහා නිවන් සුව...😢😢😢😢😢😢😢😢

  • @sumithranasinghe5027
    @sumithranasinghe5027 18 днів тому +3

    නිවන් සුව කළාකරුවානනි

  • @chandanasamaranayake9919
    @chandanasamaranayake9919 18 днів тому +3

    ප්රියා ගියා....ප්රියේ සුබ ගමන් ඹබට

  • @TharangaDarshani-u4e
    @TharangaDarshani-u4e 18 днів тому +1

    ඔබතුමාට අමාමහ නිවන්සුවයම පාර්තනා කරනවා

  • @AyomiHerath
    @AyomiHerath 17 днів тому

    ආදර කලාකරුවානනි ඔබට නිවන්සුව ලැබේව!!!

  • @lalithchaminda
    @lalithchaminda 17 днів тому

    ඇඬෙනවා ඇඬෙනවා මගේ රජ්ජුරුවෝ අමා මහ නිවන් සුව පතනවා

  • @madufernando2617
    @madufernando2617 18 днів тому +3

    හරිම දුකයි.😢😢😢

  • @GayanSanjaya-y8i
    @GayanSanjaya-y8i 18 днів тому

    සුභ ගමන් ආදරණීය ගාන්ධර්යානනී...අද වාගෙම මතු ආත්මයක හමුවන බලාපොරොත්තුවෙන් නිවන්සුව ලැබේවා...🙏🙏😴

  • @subashiniamarasingha2668
    @subashiniamarasingha2668 18 днів тому +1

    නිවන් සුව ලැබේ වා ඔබතුමා ට

  • @SidathKarunathilake
    @SidathKarunathilake 18 днів тому

    ගින්නදින් අප සිත් සුවපත් කළ ඔබතුමාගේ පරලොව ජීවිතය සැපවත් වේවා..., සුගතිගාමී වේවා...!!!

  • @chamindasir
    @chamindasir 15 днів тому

    එතුමා ජීවත් වන කාලයේ මේ කරපු උපහාරය නම් සුපිරි...මොනවා නැත්තත් සුමති මේ වැඩේදී විශිෂ්ටයෙක්..

  • @kaveeshajulion.5363
    @kaveeshajulion.5363 18 днів тому

    ආදරණීයම ගායකයා නනි ඔබට නිවන් සුව.!!!කලගුණ දැක්වූ කලාකරු සියලුම දෙනාට අපේ ප්‍රණාමය ❤❤❤❤

  • @TVASIVIN
    @TVASIVIN 18 днів тому +1

    මගෙ ප්‍රියතම ගායකයා..❤❤❤ සුභ ගමන් ...😢😢😢

  • @LalitaDona
    @LalitaDona 18 днів тому +4

    Obatumata niwan suwa labawa

  • @thennakoneranbanda6634
    @thennakoneranbanda6634 18 днів тому +3

    හදවතේ මහ බරක් දැනෙනවා ප්‍රියා අයියේ

  • @priyanisubasingha4342
    @priyanisubasingha4342 18 днів тому +1

    Niwan suwa Labewa Obata 🙏🏻🙏🏻🙏🏻

  • @EricMunasinghe
    @EricMunasinghe 18 днів тому +4

    Ammo really appreciate 🙏 this program but I didn't know about miyagiya kiyala am living frans really nathnam mama enawa balanna mage school life eke oba tumage geetha kiyala mulu school eke love ❤️ boy una rip niwan suwa mata daraganna baha

  • @gangarajapakshe34
    @gangarajapakshe34 18 днів тому

    ඔබ තුමාට උතුම් නිර්වානය අවබෝධ වේවා.....ල

  • @nalinpremarathna7650
    @nalinpremarathna7650 18 днів тому +1

    😢..
    😢😢..
    😢😢😢.. !!!
    Mahaa kalaaka....ru priyaasuriyase ne mahathaa ta niwansu wa lebe vaa...... !

  • @deepikand5722
    @deepikand5722 18 днів тому

    අපේ හදවත් වල ඒ හඬ රටකින් එහා හිටියත් ලෝකෙ කොහේ හිටියත් ඒ හඬ මාරම මියුරු හඬක් අපිට අමතක වෙන්නැති අද වෙනකොට අපි අතරින් ඇති කලාකරුවන් අදටත් අපේ හදවත් වල ජීවමානයි ඒ වගේම කලාකරුවෙක් ක්‍රියා සූරියසේන මහත්මයා ඒ හඬ ඒ ගායනා කරනකොට අපි නිකන් භාවනාවකට සම වැදුන වගේ ඇත්තටම එතුමාට මේ දුන්න උපහාරය හරි වටිනවා. අන්න ඒකයි වෙන්ඩ ඕන මේ අසීමිත ජන දේවල් කරන මේ හැම කලාකරුවෙකුටම එයාලා ජීවත් වෙලා ඉන්නකොට එයාලගේ සතුට දෙන්න ඕනේ එතුමාට අජරාමර නිවන් සුවය ලැබේවා

  • @ShamilaPerera-s2w
    @ShamilaPerera-s2w 18 днів тому +3

    ගෙන යම් ඔබෙ ❤ ආදරෙ.....😢😢😢

  • @swcdananjani1854
    @swcdananjani1854 18 днів тому

    මගේ හදවතේ ගායකයා. නිවන් සුව

  • @bandulafdo6431
    @bandulafdo6431 18 днів тому +2

    Oba thumata nivan suwa

  • @WeerarathnaWeerarathna-yx6bs
    @WeerarathnaWeerarathna-yx6bs 18 днів тому

    ආදරණිය පුවින ගායකයාණෙනි ඔබට නිවන් සුව ලැබෙිවා

  • @p.w.p.wickramasooriya8717
    @p.w.p.wickramasooriya8717 18 днів тому

    ,ගායකයානනි ඔබට නිවන් සුව ලැබේවා

  • @ajanthabandara8078
    @ajanthabandara8078 18 днів тому +1

    Suba gaman adaraneeya kala karuwaneni. Niwan suwaya Labewa. 😢😢😢🙏🙏🙏🙏🙏🙌🙌🙏

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 18 днів тому +1

    ❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢Suba gaman❤

  • @AmarasiriBandara-nd7hx
    @AmarasiriBandara-nd7hx 18 днів тому

    ආදරණීය කලාකරුවන්
    ඔබට නිවන් සුවපත් ලැබේවා

  • @prisilajanakipathirana3855
    @prisilajanakipathirana3855 18 днів тому +1

    අපි ඔබතුමාට බෙහෝ ආදරය කල රසිකයන්. සුභ ගමන් කළාකරැවානෙණි. ඔබතුමන්ට අමා මහ නිවන් සුව පතමි.

  • @chandraalwis3874
    @chandraalwis3874 18 днів тому

    ඔබට නිවන් සුවය පතම්

  • @srilankatropicaltours9946
    @srilankatropicaltours9946 18 днів тому

    සොදුරු ගායකයානෙණී ඔබට නිවන් සුව අත්වේවා !!❤

  • @kanthisilva3592
    @kanthisilva3592 18 днів тому

    කලාකරුවානෙනි ඔබට නිවන්සුව.

  • @wsfernando9878
    @wsfernando9878 18 днів тому

    ❤❤🙏🙏🙏🙏 ලස්සන ගී එකතුව

  • @IsharaSewwandi-g4p
    @IsharaSewwandi-g4p 18 днів тому

    Obe කටහඬ දෙවියන් dun දායාදය ki.ඔබතුමා සියලු දෙනාගේ ආදරයට lak u asama sama කටහඬ ethi.....උතුම් u....මිනිසෙක් ඔබතුමා ge වියෝව සැබැවින් දරාගත නොහැකි දුකක් ....eth....පොදු ධර්ම tawayata munadeemata අපට සිදුවේ.ආදරණීය ❤❤❤❤kalakaruwanani obata නිවන් සුවය පතමි

  • @PreethisiriranjanAlwissamarako
    @PreethisiriranjanAlwissamarako 18 днів тому +2

    You are a legend ❤❤❤

  • @SenakaSenaka-yo8pd
    @SenakaSenaka-yo8pd 18 днів тому

    සුබ ගමන් කළාකරුවණනි 🙏🙏🙏

  • @IsharaSewwandi-g4p
    @IsharaSewwandi-g4p 18 днів тому

    අසමාන u.....ape ape adareeee😢😢😢😢😢❤❤❤❤❤❤mahathmayanani ඔබතුමා ta suba ගමන්

  • @ruvishaniruvishani5346
    @ruvishaniruvishani5346 18 днів тому

    Niwan..suwa labewa ...

  • @pavijinadasa3383
    @pavijinadasa3383 18 днів тому

    සුභ ගමන් ආදරණීය කලාකරුවාණෙනි❤😢🕊️🤍🙏

  • @sarathchef8707
    @sarathchef8707 18 днів тому +1

    Excellent lads and ladies great

  • @Manojw9u
    @Manojw9u 18 днів тому +1

    කවුරු කිව්වත් ඒ සිංදු ප්‍රියාට කිට්ටු වෙනන බෑ.ඒ සුමියුරු හඩ ප්‍රියා සූරියසේනගෙ විතරමයි.ඔබට සුබ ගමන් අසහාය කලාකරුවානෙනි.උපරිම නිහතමානී කලාකරුවෙක්.දුකයි.නමුත් අප සියලු දෙනා සමුගත යුතුයි.

  • @sepalikasepalika6182
    @sepalikasepalika6182 17 днів тому

    Ane mama harima asa gayana shilpiyek..hema githayakma harima lassanayi..aththatama ethuma wenuwen me karanalada upaharaya harima hondai..Niwan suwa labewa obathumata..

  • @TamaraKarl-j4y
    @TamaraKarl-j4y 17 днів тому

    Obata suba gaman priya suriyasena mahathmaya.e vagema kelehi guna dath me prasangaya pavarh wu siyaluma adaranieya kalakaruwntath mage stutiya. Priya suriyasena mahatha kopamana sanwedi una heti.datuwa. Thilanga sumathipala mahathatath vishesha stutiya.

  • @WewalageKumara
    @WewalageKumara 18 днів тому +1

    Niwan suwa labewa legant oba thumata suba gaman.....

  • @migidadesilva6104
    @migidadesilva6104 18 днів тому +4

    සුබ ගමන් ප්‍රියා❤️💐

  • @Sriyananda_Batheegama
    @Sriyananda_Batheegama 18 днів тому

    මා මිතු ප්‍රියාට අමා මහ නිවන් සුව ....!!

  • @samansamarakoon8956
    @samansamarakoon8956 18 днів тому

    🙏🙏🙏🙏🌹💎💕 Proud of you all world class singer may attain supreme bliss of nibbana 🙏🌹💎💕

  • @NalaniMangalika-d2n
    @NalaniMangalika-d2n 18 днів тому

    ඔබ තුමාට අමාමහ නිවන් සුව.

  • @DilukPrasad-k7w
    @DilukPrasad-k7w 18 днів тому +3

    ❤❤❤❤❤❤❤❤

  • @sriwimalapremalal6957
    @sriwimalapremalal6957 18 днів тому

    Niwan suwa obata ❤

  • @DayaniDias-k8d
    @DayaniDias-k8d 18 днів тому +2

    Pranitha me bidu Gena awath wisa atha bamara tude.....niwan suwa labewa...🙏🙏🙏

  • @ejayasinghe
    @ejayasinghe 18 днів тому

    නිවන් සුව පතමු 🙏🙏

  • @AAnushanishanthiAdikari
    @AAnushanishanthiAdikari 18 днів тому

    Hadawathe gayakayek ge samu ganema harima wedanawak niwansuwa labewakalakaruwananiiiii 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️😭😭😭😭😭😭😭😭😭😭

  • @JaniduJayantha
    @JaniduJayantha 16 днів тому

    Adaraniya kalakaruwani obata niwansuwa...

  • @ChandaniPeiris-x7v
    @ChandaniPeiris-x7v 18 днів тому

    Oba 1970 දශකයේ මහනුවර asala carnival eke දස patten ඇහුණේ ඔබගේ hadai.....
    "Atha ran wiman dorin''' ..ane mama asa කරපු voice එකක් ...
    සොබාදහම ta අවනත novi baha ...
    ඔබතුමා manusath භාවයක ඉපදී ,නිවන shaksaaath කිරීමට ලැබේවා !!!!!

  • @musicarunasrilanka1087
    @musicarunasrilanka1087 18 днів тому +3

    මෙතන sing කරපු කිසිදු artist කෙනෙක් ට priya ge singing capacity එකට sing කරගන්නට බැරි weemenma පේනවා priyge voice eke powerful බව. 😢සුබ ගමන්

  • @nadeeekaharshani-yz1fw
    @nadeeekaharshani-yz1fw 18 днів тому

    Niwansuwa labewa

  • @indus1613
    @indus1613 18 днів тому

    සුබ ගමන්, 😢

  • @SleepyBoardGame-rj7pe
    @SleepyBoardGame-rj7pe 18 днів тому

    Great job ❤❤❤❤

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 18 днів тому +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Sharp-cg7du
    @Sharp-cg7du 18 днів тому +2

    My favourite singer, your golden voice never be heard again in this world. On the day I heard that you got paradised, I was shocked. From thatday I started praying for your recovery. However, just before the Christmas, we all had to hear a shocking sad news. Brilliant artist may you attain supreme nibbana.
    I am Major Tissa ( Retd)

  • @ravindrasanjayabandara6424
    @ravindrasanjayabandara6424 18 днів тому

    Obathumata ajaramara niwan suwa ..

  • @DillJayan
    @DillJayan 18 днів тому

    Hamadaama kiyanne okai. Innakaale agaya karanna oni.❤❤❤🎉🎉🎉🎉

  • @sudanapoli6016
    @sudanapoli6016 18 днів тому +1

    Budusaranai suba gamman 😂😂😂

  • @manelprabha8078
    @manelprabha8078 18 днів тому

    Oh my heart is very painful oba tumanta ajaramara nivansuwa

  • @احمد-و3س5ر
    @احمد-و3س5ر 18 днів тому

    Priya suryasena kalakaruwanani obata subagaman

  • @nimalmendis2602
    @nimalmendis2602 18 днів тому

    May he attain Nibbana ! ❤🙏✨🎆

  • @thilakaranjaniedonadanapal5788
    @thilakaranjaniedonadanapal5788 18 днів тому +1

    Niewan Suwa athi daksa kalakatiwanani

  • @Manukihesanya
    @Manukihesanya 18 днів тому

    Amamaha niwansuwa labewa

  • @SandyaJayawardena-i9g
    @SandyaJayawardena-i9g 18 днів тому

    Niwan suwa

  • @priyadarshanahewagamage9618
    @priyadarshanahewagamage9618 18 днів тому

    Respect Organisers❤❤❤

  • @MadanayakeRuwan
    @MadanayakeRuwan 18 днів тому +4

    ආදරේ ගෙන යමි ඔබේ ආදරේ