ගෘහ සේවයට යන අහිංසක ගෑනුන්ගෙන් බිලියන දෙකක් යටිමඩි ගහපු මනූෂ ගේ හොර ගේම.

Поділитися
Вставка
  • Опубліковано 29 жов 2024

КОМЕНТАРІ • 542

  • @Ericsilva_13
    @Ericsilva_13 2 місяці тому +97

    චමුඡිත ඔබ කරන සේවය රටට දැනෙනවා බොහොම අගෙයි ඔබ නිර්භීතව ඉදිරියට එනවා නේද හිරැට ජයවේවා

  • @RamyaRamya-b1h
    @RamyaRamya-b1h 2 місяці тому +86

    ස්තුතියි සර් මනූෂට අපි ශාප කරනව මෙහෙ අපි දහ දුක් විදිනව මනූෂල පුළුවන් තරම් හොරා කකා අපට සුන්දර ලෝක මවනව පඩියක් නියම කරල නෑ මහෙ අය හිතෙන පඩිය තමයි ගෙවන්නෙ

  • @shamaliw
    @shamaliw 2 місяці тому +23

    රොෂාන් මහතාට සහ චමුදිත සර් බොහොම ස්තුතියි... චමුදිත සර් ඔබ මෙි කරන සේවය අගය කරනවා...කවුරු ඔබතුමාට මොන දේ කිව්වත් ඔබතුමා නිර්බිතව ⁣ඉදිරියට යනවා...ඔබතුමා සමග ගොඩක් අය ⁣ඉන්නවා..ජය වෙිවා...බුදුසරණ යි...හිරැට ජය

  • @RiyenziRuparathna
    @RiyenziRuparathna 2 місяці тому +47

    මේ හැමචෝදනාවක්ම ඇත්ත ..අනිවාර්යෙන් පරීක්ෂණයක් විය යුතුයි..

  • @bandulaperera8217
    @bandulaperera8217 2 місяці тому +36

    බොහොම පින් ඔබ දෙදෙනාටම මේ හෙලිදරව් කිරීම වෙනුවෙන් .

  • @MManoj-mb4rc
    @MManoj-mb4rc 2 місяці тому +78

    ඔබ විරයෙක් අනුන් වෙනුවෙන් ඔය කරපු හෙලිදරව් විශිෂ්ඨයි❤❤❤❤❤❤

    • @malki7505
      @malki7505 2 місяці тому +4

      Maalima anduwa api aran anne me. Horutika dadhuwam denna
      Munta hena gahanna oni manusha

  • @ManikeTahan
    @ManikeTahan 2 місяці тому +60

    රොෂාන් මහතාට ස්තුතියි

  • @MARADONA143
    @MARADONA143 2 місяці тому +23

    මමත් රට එනකොට ඉස්සර training ගිය දැන් training certificate හොරෙන් දෙනව කතාව ඇත්ත 💯

  • @vernontissera
    @vernontissera 2 місяці тому +19

    චමුදිත සැබෑ නිර්භීත මාධ්‍යවේදියෙක් 🙏👏💐🙏

  • @dilkidissanayaka4338
    @dilkidissanayaka4338 2 місяці тому +7

    අනාවරනය කිරීම ගැන ඔබට පින්😢😢😢🙏🙏🙏🙏🙏

  • @southkorealion5369
    @southkorealion5369 2 місяці тому +84

    මනුශ මේවට උත්තර දිපිය..

  • @lankalap2423
    @lankalap2423 2 місяці тому +46

    2000 වර්ෂයෙන් පස්සෙම මේක තනිකරම ගිනිය නොහැකි හොර ගුහාවක්...ජයගමු ශ්‍රී ලංකා හරීන්ගෙ අවසාන ගැහිල්ල..... ....................

  • @Sharuk77-y1v
    @Sharuk77-y1v 2 місяці тому +8

    Thank you both of you

  • @dhanushkarajew4349
    @dhanushkarajew4349 2 місяці тому +19

    මෙ program එක නම් අනිවාර්යයෙන් sher කරනවා fb එකට...පවු අපේ අසරන මිනිසුන්.කාලකන්නි මනුෂයා තොට මැරෙන්න වෙන්නෙත් මෙ අසරණ මිනිසුන්ගේ සාප එක්කම තමා හොදට මතක තියාගනින්

  • @SaSs-o1n
    @SaSs-o1n 2 місяці тому +53

    තව ටික දවසකින් ඕකුන් වැලිකඩ තමා. .!

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 2 місяці тому +16

    Airport එකේ VISA එකෙනුත් පට්ට ජරාවක් කැවා
    ඔකුන් දෙන්නා

  • @Gayanthi
    @Gayanthi 2 місяці тому +4

    බොහෝම ස්තුතියි රොෂාන් මහත්තයා මේ ගැන කතා කලාට

  • @dulanjayadihan1434
    @dulanjayadihan1434 2 місяці тому +7

    සම්පූර්ණ ඇත්ත කතාවක්

  • @pubudusuranjala3680
    @pubudusuranjala3680 2 місяці тому +8

    මනූෂ නානායක්කාර රට හදන්න පටන් ගත්තේම මනුසයෙක් වහනෙට යට කරලා මරලා. මතක ඇති වීඩියෝ එකක් තිබුනා ගැණු ළමයෙක් පාරෙ අඩනවා මනූෂ රැස්විමකට යනකොට පාරේ මනුස්සයෙක් යට කරලා රැස්වීමට යන්න ප්‍රමාද වෙනවා කියලා මනුස්සයාව පාරෙ දමලා යනවා. සුදු ඇදගත්ත කලු චරිත. කොහොමත් මුන්ට වැඩි කාලයක් රඟන්න වෙන්නෙ නැ ස්තුතියි ඔබ දෙපලට මුන්ගෙ හෙලුව පෙන්නුවාට 👍👍

  • @bandulaperera8217
    @bandulaperera8217 2 місяці тому +16

    රොශාන් හශීම් මහතාට ස්තුතියි

  • @ManikeTahan
    @ManikeTahan 2 місяці тому +30

    බියුරෝ එකේ බල්ලෝ බැල්ලියෝ එයාර්පෝර්ට් එකේ ඇතුලට යන්න දෙන්නේ නැහැ රෙගුලාසිය අපිට.

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 2 місяці тому +9

    වටිනා වැඩ සටහන් කරන චමුදිතට මගෙ ගෞරව කරනවා
    නියම මාධ්‍යයවේදියෙක් ඔබ නම්

  • @travelweekly07
    @travelweekly07 2 місяці тому +47

    එදා වේල නැතුව,ඒක එකාගෙන් හීගාකකා හිටිය මනුෂ ගේ කලින් කසාදේ බිරිද සහ දුව අද ගෙවන ජිවිතේ ගැන බැලුවාම පේනවා මනුෂ අහිංසක මිනිස්සුන්ට ඇරපු ඇරිල්ල.. ඉස්සර නිතර කලින් බිරිද මනුෂට බනිනවා , දැන් හොදට සලකන නිසා කට වැහිලා .. මේ වගේ දුෂිත දේශපාලුවෝ කොමිස් මුදල් වලින් අවුරුදු 76 ක් විනාශ කලේ අපේ රටේ අහිංසක මිනිස්සුන්ගේ මුදල් ...😡

    • @janakasanadakelum2913
      @janakasanadakelum2913 2 місяці тому +1

      දුව Dubbing කරලා ලැබෙන මුදල් වලින් නඩත්තු වෙච්ච කතාවක් දැක්කා

    • @yakallearachchigenihalsant8891
      @yakallearachchigenihalsant8891 2 місяці тому +2

      උන් රස්සාවක් කරන්නේ නැතුව ඔහොම සැපට ඉන්න පුළුවන් ද

  • @malanisamaraweera6333
    @malanisamaraweera6333 2 місяці тому +13

    We know very well. About foreign bureau. Excellent. Speech

  • @kristopherdion
    @kristopherdion 2 місяці тому +8

    අනිවාර්යයෙන් මේ c.i.d බැලිය යුතුය

  • @deepaniwarnakula5272
    @deepaniwarnakula5272 2 місяці тому +13

    වඩාත් වැදගත් වෙන්නෙ මනූෂ හරීන් දෙදෙනා බලයේ සිටින වවිට මෙිව එළියට දැමීම නම් තමයි හොඳ.නමුත් පහුවෙලා හරි එලිදක්වුවාට ඔබ දෙදෙනාටම හදවතින්ම ස්තුතියි .❤❤❤

  • @wijeweerahewagama1127
    @wijeweerahewagama1127 2 місяці тому +8

    ජයවේවා චමුදිත

  • @NiroshanMadusanka-c3g
    @NiroshanMadusanka-c3g 2 місяці тому +50

    ඇත්ත කතාව අපි දන්න කි දෙනෙක් ඉන්නවද ඔය ඇමතියට සල්ලි දිපු අය

    • @sriyanthiwithanage9295
      @sriyanthiwithanage9295 2 місяці тому +6

      Israel job walin gahan gailla ilakkam walin linna baruwa athi.a madiwata ahinsaka tharunayo agriculture, construction walata medical dethumpara karalath.job nathuwa asarana kala.

    • @NiroshanMadusanka-c3g
      @NiroshanMadusanka-c3g 2 місяці тому

      @@sriyanthiwithanage9295 අනිවාර්යයෙන්

    • @KaviniAuchithya
      @KaviniAuchithya 2 місяці тому

      🤣🤣🤣🤣

  • @ashokawithanage8216
    @ashokawithanage8216 2 місяці тому +20

    Mr.roshan hazim thank u.....👍

  • @chandichandi1664
    @chandichandi1664 2 місяці тому +4

    Thank you very much for informed

  • @kamalabayarathna233
    @kamalabayarathna233 2 місяці тому +47

    ඕකා ඊශ්‍රායල් රස්සා ටික විකුණා සල්ලි ගත්ත .

    • @Sakunsakun-gl1gi
      @Sakunsakun-gl1gi 2 місяці тому +3

      ඒක හැමෝම දන්නවා කතා වෙනවලු

    • @SurenPeiris-ul8be
      @SurenPeiris-ul8be 2 місяці тому +2

      ඕවට තමයි උං පූළුවන් කියන්නේ

    • @champadesilva7771
      @champadesilva7771 26 днів тому

      ඔය රනිල් වටේ හිටියෙම පට්ටම පට්ට කම්බා හොරු රැලක්....මනුශයා කියන තක්කඩිය හිරෙ යැවිය යුතුමයි........

  • @ranykk3912
    @ranykk3912 2 місяці тому +14

    චමුදිත මහත්තයා මෙි දේවල් හෙලි.කරනවට ස්තුතියි මනුස හෙන ගහනවා හොරා කාල කාල චුත වෙලා ගියා රටවිරැවගේ සල්ලි ටිකට කෙලිය මෙන්න මනුස ගේ වැඩ රටවිරැවට පැන්සන් එක ගෙවල් බැන්කු නය දෙනවා කියලා රට විරැවන් ගේ සල්ලි ටිකට කෙලිය මනුස කාන්තාවන් තමිබිට හරක් දෙන්න වගේ පටවනවා මනුස කරපු වැඩ එලියට මුන් දාන්න හිරේට මනුස දැන් සැපද...

  • @wimalpriyangi8842
    @wimalpriyangi8842 2 місяці тому +15

    පැය 4 යි.13.452 බලල ...මනූශත් වැලිකඩ යවමු සැප ගන්න ...🙏

  • @GayanChinthaka777
    @GayanChinthaka777 2 місяці тому +6

    වැරදිකරුවන්ට දඩුවම් දෙන්න

  • @ShanthaWeerasinghe-t5d
    @ShanthaWeerasinghe-t5d 2 місяці тому +8

    රටම ඉවරයි ජනතාව තේරුම් ganna හොරු තුරන් කරමු

  • @karuqatar8147
    @karuqatar8147 2 місяці тому +23

    චමුදිත,ඔබල දෙන්නම පරිස්සම් වෙන්න ඕනෙ මේ වගේ හොර මගඩි එලිකරන කොට මුන්ගෙ වස්තරේ ගැලවෙනකොට මුන්ට උන්හිටි තැන් අමතක වෙලා පිස්සු බල්ලො වගේ හැසිරෙයි

  • @mallikaudatewna5701
    @mallikaudatewna5701 2 місяці тому +5

    ❤thank youroshan chamudita

  • @seniorslexpat6903
    @seniorslexpat6903 2 місяці тому +19

    මෙය හෙළිකරන ඔබට ඉස්තුතියි🙏 21 න් පසු වග කියා යුතු ආයතන දැනුවත් කරන්න.
    ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට Royal නොවන, ජනතාව හදවතින්ම වැළදගත් ලප කුමාරයා❤ ජනාධිපති කරවමු🙏 #රටඅනුරට❤ #මාලිමාවටකෝටියක්🙏

    • @AbeykumaraPerera
      @AbeykumaraPerera 2 місяці тому

      මනුෂ මේ රටේ ඉන්න මිනිස්සු රවටල සල්ලි අරගත්තා, අනුර පිටරට ගිහිල්ල අපේ මිනිස්සු රවටල සල්ලි ගත්තා, මොකක්ද වෙනස.

  • @tlp8049
    @tlp8049 2 місяці тому +36

    චමූ පරිස්සමෙන් ඉන්න ඕන.

  • @DayaniPinto-hq9hg
    @DayaniPinto-hq9hg 2 місяці тому +13

    චම දුතට දීර්ඝායුෂ පතන්න ඕනේ ඇසියලු දෙවියන්ගේ ආරක්ෂාවම ලැබෙන්න ඕනේ

  • @SajeewaMenerapitiya
    @SajeewaMenerapitiya 2 місяці тому +16

    Great

  • @MalkanthiPerera-u2p
    @MalkanthiPerera-u2p 2 місяці тому +3

    Thank you

  • @FelLov-r1z
    @FelLov-r1z 2 місяці тому +23

    හරින් මනුෂ ගෙදර යවන්නම ඕන ඩබලක්.

    • @menekakarunanayake4548
      @menekakarunanayake4548 2 місяці тому +3

      For sure!

    • @zoysa81
      @zoysa81 2 місяці тому +2

      ගෙදර නෙමෙයි මචෝ මහා උලු ගෙදර යවන්න ඕනේ මුන් දෙන්නවා

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 2 місяці тому +12

    කරැමෙ කියන්නෙ මුන් පට්ට හොරැ කියලා දැන දැනම මුන්ටම කඩේ යන කාලකාන්නි මිනිස්සුන් මෙ රටේ ඉන්න එකයි

  • @rohanranjith6308
    @rohanranjith6308 2 місяці тому +16

    රජ ගැහීල්ලක් ගහලානේ.

  • @KRSiripala
    @KRSiripala 2 місяці тому +11

    මුන්ව අල්ලන්න බැරී ඇයී හැම තැනම වන්චාව

  • @NawarathnaAnuradha-dt8xb
    @NawarathnaAnuradha-dt8xb 2 місяці тому +8

    මෙච්චර කියලත් තේරුම් ගන්න බැරි නම් උං මිනිස්සු නෙමෙයි පුතා 😂😂😂

  • @SurenPeiris-ul8be
    @SurenPeiris-ul8be 2 місяці тому +18

    චමුදිත පරිස්සමින් උබ වාචාලයා තමයි හැබැයි උබ හොරුන්ට වංචාකාරයන්ට බරපතල තර්ජනයක් ❤❤❤❤❤

  • @tiyuligirl6871
    @tiyuligirl6871 2 місяці тому +16

    පැයට 2,500 ක් බලල... ❤

  • @maleedesilva6061
    @maleedesilva6061 2 місяці тому +12

    විදේශගත අහිසක රටවිරැවො කරදරයක් උනාම අහක බලන උන්ගෙ ලේ උරාබීල පෝෂණය වන මනුෂලවගේ උන් මකුනො වෙලාමයි ආයෙ ඉපදෙන්නේ.තවත් මෙි වගේ උන්ව පුටුවෙ තියන්න ජන්ද දෙන්න එපා😂😂😂😊?

  • @maheshdasanayake5105
    @maheshdasanayake5105 2 місяці тому +18

    මේක ඇත්ත...

  • @Gunak1234
    @Gunak1234 2 місяці тому +8

    තව ටිකයි තියෙන්නේ රනිලට රට ඉවරයක් කරලම දාන්න

  • @rushanparis8698
    @rushanparis8698 2 місяці тому +1

    Thanks for information Brother ❤

  • @kaluththuraithamilan7060
    @kaluththuraithamilan7060 2 місяці тому +4

    මෙතුමා කියන දේවල් ඇත්ත මේක දැන් අවුරුදු ගාණක් තිස්සේ වෙන දෙයක් අපේ ගෙවල් ළඟත් මේ වගේ අය ගිහිල්ලා තියෙනවා මෙතුමා කියනවා විසි දෙදාස් පන්සීයක් කියලා නමුත් මීට ඉස්සෙල්ල තිබුනේ එකොළොස්දාස් පන්සීයක් නැත්නම් පාලොස් දාස් වගේ මේ සල්ලි කැපෙන්නේ රට යන අයට එක එක රටවල් එක එක ගානක් සෞදි යනවා නම් ලක්ස පහයි කුවේට් යනවනම් ලක්ෂ දෙකයි දෙකහමාරක් වගේ ඒ සල්ලි වලින් training යන්නැතුව සහතිකයක් ගන්නවා නම් ලක්ෂයක් වගේ එසේවිකන්ගෙන් කැපෙනවා ඒ වගේම තවත් වංචාවක් සිදුවෙනවා මෙඩිකල් වලින් කොළඹ මැඩිකල් සෙන්ටර් තිබේදි කොළඹ පිහිටා තිබෙන ඒජන්සි වලින් එම සේවිකාන්ව කුරුණෑගල මැඩිකල් සෙන්ටර් වලට යවනවා ඒ යවන්නේ ඔර විදියට මැඩිකල් පාස් කරගන්න මේක ගොඩක් කල් සිද්ධවෙන දෙයක් ඔය මෙඩිකල් කේස් වලට සාක්ෂි පවතිනවා අපේ නිවස තුළම

  • @kasunbuddhika4333
    @kasunbuddhika4333 2 місяці тому +6

    Respect sir

  • @BanduWimalasena
    @BanduWimalasena 2 місяці тому +10

    Chamudithage balapu ewagen pattama Eka.

  • @power_lion1717
    @power_lion1717 2 місяці тому +9

    කාලකන්නි පට්ට හොරු නිසා තමයි අපි අහිංසක ජනතාව දුක් විදිනවා යකො මුන්ට මොන හෙනයක් නැ පාර්ලිමේන්තුවෙ ඉන්න පට්ට හොරුන්ට හෙනගපන් ඔබ දෙපලට බුදුසරණයි 🙏🙏

  • @gangahettigoda7351
    @gangahettigoda7351 Місяць тому +2

    නියම රජ්ජ්‍ය සේවකයෙක්

  • @Yesii0226
    @Yesii0226 2 місяці тому +8

    චමුදිත මේ සල්ලි ඒජන්සියට එවන්නෙ රට යන ගැහැනු කෙනාට අවශ්‍ය වියදම සඳහා ගැහැනු කෙනා යන ගෙදර හිමිකරු.මේ විදියට හොරා කන්නෙ ඒ සල්ලි .මේ විදියට ට්‍රේනින් නැතිව ගිය ගැහැනු පහුගිය කාලෙ ගුටිකාල නොයෙකුත් කරදරවලට පත්වෙලා දහස් ගනනක් ඉන්නව .

  • @karuqatar8147
    @karuqatar8147 2 місяці тому +12

    ලයික් එකක් හරි දාල මේව අප් කරපල්ල මිනිස්සුනේ

  • @kumaridehigama4293
    @kumaridehigama4293 2 місяці тому +6

    මනුෂ උඹට මේ ආත්මෙන් පස්සේ ලැබෙන්නේ කොළඹ මහනගර සභාවේ පොදු වැසිකිලිය තමයි ජීවත් වෙන්න , පින භුක්ති විඳලා ඉවරයි මනුෂ , ආයෙ නම් කවදාවත් උඹට මනුස්ස ආත්මයක් ලැබෙන්නේ නෑ කාලකන්නියා , අපි මේ රටවල දුක් විඳින තරම් දන්නේ අපි වගේම තවත් පිටරටවල දුක් විඳින ගැහැණු සහ පිරිමි විතරයි , නොදකින් තොපි වගේ කාලකන්නි ජාතක කරපු දෙමව්පියෝ

  • @Yesii0226
    @Yesii0226 2 місяці тому +8

    ⁣මේ කතාව සම්පූර්ණ ඇත්ත .22 දායින් පසු මේවයි සාක්ෂි එලියට එනව

    • @somawgk4778
      @somawgk4778 2 місяці тому +2

      වැඩ ගොඩාාාායි 22 න් පස්සේ😇😇😇😇😇😇😇😇😇😇

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 2 місяці тому +9

    මෙ රටෙ ඉන්න ඔක්කෝම හොරැ බලන් ඉන්නකොට
    කොහොම ජිවත් වෙන්නද මන්දා අහිංසක හොර නැති මිනිසුන්

  • @MManoj-mb4rc
    @MManoj-mb4rc 2 місяці тому +13

    මුට මනුශ කියලා නම දාපූ එකාට ගහන්න ඔන ඉස්සර වෙලා ,අහිංසක දූක්විදින අසරණම අම්මාවරුන් සල්ලි වලටත් කෙලියා නම් මුං මනුෂ නෙවෙයි අමනුශ්‍ය් බල්ලො බල්ලො කිව්වොත් බල්ලොන්ටත් අපහාසයක් .

  • @NilukaDahanayaka
    @NilukaDahanayaka 2 місяці тому +6

    අනේ චමුදිත ඔයත් මේ එලිදරව්ව කරන sir වත් පරිස්සම් වෙන්න. May God bless you both .

    • @rmgsecuritysystems
      @rmgsecuritysystems 2 місяці тому

      ඩිලාන් පෙරේරාගේ සේවින්ස් එකවුන්ට් එකකට ලක්ෂ අඩුවක් වැටිච්ච හැටි එහෙමත් මේ උන්නැහේ දැනුවත් ඇති නේද?

  • @kaudeeshipac1995
    @kaudeeshipac1995 2 місяці тому +2

    Great interview ,,,, best of luck both of you ❤❤❤

  • @محمدمحمد-س7ط5ح
    @محمدمحمد-س7ط5ح 2 місяці тому +2

  • @ajanthasenarath6656
    @ajanthasenarath6656 Місяць тому

    ඔබ නියම විරයෙක් ඔබට ජයවේවා චමුදිත ඔබටත් ජයවේවා

  • @kasturiprema7548
    @kasturiprema7548 2 місяці тому +8

    පුලුවන් නම් පාස්පෝට් ප්‍රශ්න ය ගැන කතාකරන්න පුලුවන් වගකිවයුතු කෙනෙක් ඉන්නව නම් ගෙනත් ප්‍රශ්න යට විසදුමක් හොයල දෙන්න.

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 2 місяці тому +9

    මහත්තයො මාලිමාව අණඩුව බලයට එනකන් ඉන්න
    මුන් ඔක්කොම හිරගෙදර දාන්න ඕනා

  • @asokaprincyalagiyawadu368
    @asokaprincyalagiyawadu368 2 місяці тому +9

    ගෘහ සේවයට යන අහිංසක ගෑණුන්ගෙන ශ්‍රමයෙන් හොරා කන මේ තක්කඩි ඇමතියෝ ආයෙත් ඇතුළට ගත්ත රනිලා

  • @PathumKumara-xd6xb
    @PathumKumara-xd6xb 2 місяці тому +4

    මේ දුශිත පර දෙශපලකයින් සුද්දම කරන්න ඔනා මාලීමවට ජයවේවා

  • @sadeelanka9233
    @sadeelanka9233 2 місяці тому +5

    ඒක ඇත්ත 2012 අපි රට එන්න හදද්දි ට්‍රේනින් එක අනිවාර්ය වුනා.ඒ සල්ලි ගානත් හරි.ඒක ගෙව්වෙ විදේශ සේවා එකටමයි

  • @උකුස්සා-විදේශරැකියාතොරතුරුඅංශය

    සම්පුර්ණ athta me kiyanne mama wagakimen kiyanne chamuditha

    • @SurenPeiris-ul8be
      @SurenPeiris-ul8be 2 місяці тому

      පිලිගන්නම්
      හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා උබ වගකීමක් ගැන ලියනවා නමක් ගමක් නැතුව.

  • @supundhananjaya1575
    @supundhananjaya1575 2 місяці тому +42

    චමුදිත මහත්තයා අපිට උදවුවක් කරන්න . රජයෙන් රට යවනවා කියල අපෙන් ලක්ෂ 15k ගත්ත youth එකේ ජෙනරාල් අසංක කියල කෙනෙක් .දැන් එයා මග අරිනව. මාස 7k වෙනවා . ඒ අසංක කියන kena නුවර . අසංක කියන කෙනා සංගක්කාර්ගේ මස්සිනා කියල කිඋව .මේ අසදරණේ කියන්න ඔබ සුදුසු බව හිතනවා. අපිට සාදාරනයක් කරන්න

    • @gajalanka95
      @gajalanka95 2 місяці тому +6

      සංගක්කාරගේ නෑයි කියන්නේ බොරුවටද දන්නෑනේ සල්ලි දෙන්න ඉස්සෙල්ලා හොයලා බැලුවේ නැද්ද 😢

    • @supundhananjaya1575
      @supundhananjaya1575 2 місяці тому +4

      @@gajalanka95 ඒ දවස් වල අසංක කියන කෙනා youth එකේ ජෙනරාල් කෙනෙක්. අපි මේ වංචාව කිව්ව ජනාදිපති ලේකම්ට. දැන් ඒ ජෙනරාල් කමින් එයා අයින් කරල. අපිට විතරක් නෙවෙයි. එයා තව ගොඩක් අයට වංචා කරල.

    • @AnuraNamal-o5v
      @AnuraNamal-o5v 2 місяці тому +3

      ඔක්කොම හොරු මල්ලි

    • @DurgaPriyanthi-xz7cf
      @DurgaPriyanthi-xz7cf 2 місяці тому +2

      සල්ලි දෙන්න ඉස්සර හොයලා
      බලන්න.කට වචනෙට රැවටෙන්නෙ එපා😢

    • @aa-ef9go
      @aa-ef9go 2 місяці тому +3

      ලක්ෂ 15ක් 😮😮 කොහේ රටටද හොරුන්ට අහුවෙලා ඔයාබ😢

  • @bernardemar8992
    @bernardemar8992 2 місяці тому +2

    Mr chamuditha you are great. Keep going do the best

  • @NissankeSiriwardana
    @NissankeSiriwardana 2 місяці тому +1

    Good program today…

  • @sunilpremarathange3806
    @sunilpremarathange3806 2 місяці тому +8

    මෙිකා..මනුෂය ද අමනුෂයා ද හොර වෙි...පුතා තෝ අමනුෂ්‍යයෙක් බොල....෴

  • @ashinfinitemiles
    @ashinfinitemiles 2 місяці тому +4

    Bravo bravo 👏👏👏

  • @ajitharachchi32
    @ajitharachchi32 2 місяці тому +2

    Good job, brother. Go ahead

  • @DurgaPriyanthi-xz7cf
    @DurgaPriyanthi-xz7cf 2 місяці тому +9

    චමුදිත පරිස්සමින්.මොනදේ කලත් තමන්ගේ ආරක්ෂාව සලසා
    ගන්න.ඔය කුනු ගොඩවල් අවුස්සන කොට ගදගහනවා😢

  • @malapitigala8369
    @malapitigala8369 2 місяці тому +6

    චමුදිත ඔබ ආරක්ෂා වෙන්න

  • @NilukaDahanayaka
    @NilukaDahanayaka 2 місяці тому +6

    බත් කන හරක් චන්දෙ දෙනකොට කල්පනා කරපියව්.අනුර ඇර වෙනව්කල්පයක් නැත.

  • @MohamedShamil-hw8bt
    @MohamedShamil-hw8bt 2 місяці тому +7

    ❤❤❤❤❤❤

  • @pkds1983
    @pkds1983 2 місяці тому +6

    අමනූෂයා තෝ හැදි ගෑවිලා මකබෑවිලා පල හෙන හතම ගහපිය.

  • @NilanthaKumara-yu3bk
    @NilanthaKumara-yu3bk 2 місяці тому +4

    21 පස්සේ බලමු NPP

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 2 місяці тому +7

    ඔකා කොහේද Mr. Clean වෙන්නෙ ...,?
    මහා බැංකුව මන්කොල්ල කාපු එකා
    Gsa වලින් ජරාව කාපු එකා

  • @DayaniPinto-hq9hg
    @DayaniPinto-hq9hg 2 місяці тому +6

    අනිත් එක විසි දෙදහක් ගෙවන එන්නේ.රට ඉදිදී ජොබ් එක මාරු කරන්ඩ ඕනත් අපි ආයේ එන්සුරන්ස් එක ගෙවන්න ඕනේ ආයේ විසි දෙදාහක්.විදේශ ඇමතට හෙන ගහනවා.කාලකන්නි ඕකුන් අපි මෙහෙ මොනාද කරන්නේ කියලා හොයනවා බලනවද.ලස්සනට සිස්ටම් එක හදලා තියෙනවා ගේ මාරු උනහම වීසා එක ලස්සනට ඒකෙන් පෙන්නුම් කරනවා

  • @awimala24apura71
    @awimala24apura71 2 місяці тому +8

    *රටෙ හෙනය ! මාලිමා නායකයා අද මාලඹෙ රැලියේදී "ඔක්කොම හොදට තියෙන රටෙ හෙනය තමයි පාලකයා"යැයි කිවේය. එහි පාලකයා'යි කී වචනය පාලනය කල මතු පාලනයට සිහින මවන දේශපාලකයෝ හෙනයක් යයි අර්ථ ගැන්වියයුතුය. ඒ කෙසේද යත්:
    නිදහසින් පසු රට පාලනය කල ඇතැම් පාලකයෝ රටට ලෝකයට අසීමිතව ණයවූ මුදලින් මෙ රට දුප්පත්කමින් ගොඩ ගැනීමට නිශ්පාදන හා සේවා ආර්ථිකයට ප්‍රමුඛත්වය නොදී අනුවණ කම නිසා හෝ බලය වෙනුවෙන් ජනප්‍රිය හිස්පුහු දේවල් කලහ.වටිනා කාලය කන ක්‍රිඩා පිටි මාධ්‍යායතන කාමුක රගහල් කලාගම්මානාදී කලායතන අසීමිත ලෙස නිර්මාණ කළහ. කාමාපරාධකාරයන් නිර්මාණකරන චිත්‍රපටිනාට්‍යාදීය හා මාධ්‍යාතනාදීය ප්‍රවර්ධනය සදහා බිලියන ගණනින් මුදල් යොදවා ආර්ථිකය වැනසූහ. ඇතැමෙක් හොරබොරුකොමිස්වංචාදී පස්පව් කරමින් තනතුරු දරමින් සිට සිල්වත් උගතුන්ගෙන් ගරුබුහුමන් සත්කාර පිළිගත්හ. අනුන්ටද එවැනිදූෂිතකටයුතු කිරීමට ඉඩදී බලා සිටියහ. ජාතික දේපල විකුණා අදායම් මාර්ග නූපදවා තවදුරටත් රට ණය කරවා මිනිසුන් මුළා කරමින් රට ගොඩගත්තා යැයි කියති. බිලියන 1130 බදු නොගැනීම සීනිබදු වැනි වංචාදියෙන් රජයට බිලියන දහස්ගණනින් අලාභවීමට ඉඩ දී දිනපතාම රජ්‍යසම්පත් මෙන්ම මුදල් විනාශයට ඉඩදී බලාසිටින අලුතින් සුරාසැල් අසීමිතව බිහිකලා මදිවට විකෘති කාමුක වළත්ත සමලිංගිකත්වය නීතිගතකරන්නට හිතැති කපටි ව්‍යාජ ශාසනාලය ඇති රජයද, සතිපට්ඨාන,පටිච්ඡසමුප්පාද චතුරාර්‍ය්සත්‍ය යන අතිඋතුම් ගැඹුරු බුද්ධ දර්ශනය තුලින් බුදුන්වහන්සේ ගැන නොදැක්ක නාමික බොදුපාලකයෝ මිත්‍යා දේවාල වන්දනා කරමින් රට පාලනයකල නායකයෝ ද, එසේම බලයට කෑදර වී ඉපැරැණි වෙහෙරවිහාර දහස්ගණනක් සිංහල ගම්බිම් විනාශවෙන්නට ඉඩහැර දමා තිබුණු අතර ඉතිරි ඒවා තවදුරටත් අවදානමට ලක්කරමින් 13 දෙන්නට පොරොන්දු වූ දේශද්‍රොහිහු ද තවදුරටත් මෙ රටෙ දේශපාලනයට සුදුසු නොවෙයි. රටට ඔවුහු හෙනයක් යැයි කියයුතුය.
    රටෙ මතු පාලනයට සිහින මවන නිරාගමික මිසදිටු ලෙනින්මාක්ස්වාදීන්ගෙන් යුක්ත මාලීමාව, පෙරටුගාමීජන අරගලකාරිසංධාන වැනි පක්ෂ කල්ලි වෙති.
    දියුණු රටවල උගත්හු බුද්ධදර්ශනයට නැඹුරු වෙන කල්හි ඔවුන්ගෙන් බහුතරයක් තුල කෛරාටික කම මිස ශාසනය කෙරෙහි සද්ධාවක් නැත. ඔවුහු බුදුදහමෙහි සතර සතිපට්ඨාන පටිච්ඡසමුප්පාදා දී ගැඹුරු දහම ගැන අවබෝධයක් නැතිකමින් භෞතිකවාදී වෙමින් ඇතැමෙක් බෞද්ධ විරොධියෙක් වෙයි ඇතැමෙක් නිරාගමිකයෙක් වෙයි .ඇතැමෙක් මිත්‍යාදෘෂ්ටික‍යෙක් වෙයි. ඔවුහු මෙ එකම සිංහලබොදුනු රට අසිංහලනිරාගමික ආණ්ඩුකරණයකට ජනතා මතය ගොඩ නගමින් ඇත. මාලිමාව හොරකම ගැන විරුද්ධව කතාකළ නමුත් ගංජාබාර්කඩ, ස්පාගනිකාකඩ ගවඝාතනාදී සත්වහිංසාව වැනි අධම ජීවිකාවට රට නිර්මාණ කරන බව කියා ඇත. එසේම ඔවුහු පාලකයන්ගේ බාර් ප්‍රවර්ධනයට සමලිංගිකාදී වැනි සමාජදූෂිත වැඩවලට ඉඩසැලසීම ගැන හිස්පුහු පහත් කාමුක කලා මාධ්‍ය ක්‍රි‍යාකාරකම්වලට විරුද්ධ නොවූහ. එබැවින් නිරාගමික බෞද්ධ විරෝධි බහුතරයකින් යුක්ත මාලිමාව ද අන් සියල්ලන්ටම වඩා රටට මහත් හෙනයක් වෙන බව දතයුතුය.
    ඉහත සදහන් පරිදි අන්ධ වූ දේශපාලකයන් අද දක්නට ලැබෙමු. ඔවුහු ලාභ ගරුකයෝ මිස ගුණ ගරුකයෝ නොවෙති..එබැවින් ගුණණුවණින් යුතු උතුමන් ඇති කල්හි. ඉහත සදහන් අන්ධ බාලයන් මෙ සුද්ධභූමි පාලනයට පත්කර එවන්නේ නම් ඔබත් අන්ධබාලයෙක් ජාතිද්‍රෝහියෙක් නොවෙයි ද?
    අධර්මිෂ්ඨකයෝ රට පාලනය කරන කල්හි දෙවිදේවතාවෝ කිපෙති. භූමීකම්පා නියග ජලගැලුම් වසංගත රෝග වැනි විපත්ති ඉතා බරපතල ලෙස ඇති වී රට තිබුණාටත් වඩා විනාශවෙන බව දතයුතුවෙයි..........

  • @Thushantha-u9l
    @Thushantha-u9l 2 місяці тому +3

    👍👍

  • @janakajanaka2730
    @janakajanaka2730 2 місяці тому +2

    chmudithaya gemak ❤

  • @mashoodmubarak9415
    @mashoodmubarak9415 2 місяці тому +1

    Good job god bless you mashaaillha

  • @shankadarshana294
    @shankadarshana294 2 місяці тому +5

    චමුදිත හොඳයි ඒත් මාලිමාවට ගහන එක තමයි අවුල...

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 2 місяці тому +16

    ❤මේ රටේ ධනය එක එකාගේ සාක්කුවට යන්නේ මේ දූෂිතයෝ නිසා. ඒ නිසා මේ පාර ❤මාලිමාවට ❤දෙමු අඩු ගානේ මේ රටේ සල්ලි රටේ ඉන්න මිනිස්සු අතර හෙවත් බෙදේවිg

  • @karuqatar8147
    @karuqatar8147 2 місяці тому +20

    ඔන්න රනිලෝ,සජිත්ගෙන්,අනුරගෙන් නෙවෙයි මනූෂයගෙන් උත්තර දීපියෝ කියල කියපියෝ.....

  • @ManikeTahan
    @ManikeTahan 2 місяці тому +8

    මනුෂ බල්ලා හිරේ දාන්න කොයි රජයක් යටතේද

  • @princesinhaarachildfirst3517
    @princesinhaarachildfirst3517 2 місяці тому

    Great platform to come disclosure

  • @Panagodage
    @Panagodage 2 місяці тому +6

    මනූෂ නානා උත්තර දීපන්

  • @ajithamahindamahinda7428
    @ajithamahindamahinda7428 2 місяці тому +1

    Good job

  • @kumargamlath5914
    @kumargamlath5914 Місяць тому

    👍👍👍👍