You are a great Journalist. When I go through your videos It reminds me abot Steeve Biko.Steeve Biko was assasinated in South Africa.He used to write for Soth African people. There is a book about him called "Hadana Mana Nidahasa" written by Sunil Madava Premathilaka. Please protect your life as well.
Thank you Tharindu.ඔයාලා නිසා තමයි අපි ගොඩක් මේ දේවල් ගැන දැනුවත් වුනේ.
පාස්කු කොමිසම් නාටකයෙ ඔය වටේ යන වැල් බයිලා මොනවටත් වඩා වැදගත් අදාළ ඍජු ප්‍රශ්න... මාලිමාවත් රෙදි හෝදන බලකායත් මග හරින්නේ ඇයි ??????????
1. පාස්කු වාර්තා ඇතුලු මහජන මුදල් වැයකර, කරන කොමිසම් වාර්තා ජනතාවට දැන ගැනීමේ අයිතිය වෙනුවෙන් අනුර බලයට ඒමට පෙර හඬ නැගුවද නැද්ද?
2. මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශනී අබේසේකර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න උතුමාණන්ල... බෝම්බ පත්තුවෙනකල් දින 12ක්ම මෙවන් කාල-සංවේදී පණිවිඩයක් කිසිදු පියවරක් නොගෙන තම මේසය මත තියාගත්ද නැද්ද ...??
3. සාපරාදී අතපහුවිමට මිලියන ගණන් දඩ ගෙවල වගකියන්න වෙච්ච.... ජනාධිපති හා ආරක්ෂක ඇමති මෛත්‍රී, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු, පොලිස්පති පූජිත ජයසුන්දර, බුද්ධි අංශ ප්‍රධානී නලන්ත ජයවර්ධන වැනි මෙම සංවේදී තොරතුරු ලැබුණු අදාළ අනෙක් සියල්ලන්ට වඩා මොවුන් වගකිව යුතුද නැද්ද ?
4. රවී ජාතික ජනබලවේගයේ ඉදිරිපෙළ පාක්ෂිකයකු නිසා, හිතවතෙක්ට සැලකීමක් විදිහට සේවයේ පිහිටුවා (ගජ මිතුරන්ට සැලකීම වරදක් කියා වේදිකා වල කියන ගමන් ), ඒ සඳහා මේ වාර්තාව ප්‍රසිද්ධ කිරීමෙන් මග හැරියද, නැද්ද?
තරිඳු ඔබ ශානී සහ රවී සමඟ එකට මේ සම්බන්ධව වැඩ කරන්න. ඔබේ සොයාගැනීම් මේ සඳහා ඉතාමත් වැදගත් බව පේනවා.
😂😂😂😂😂😂
මෙතුමගේ පැහැදිලි කිරීම ඉතාමත් පැහැදිලි හා නිරව්ල් ඔබතුමාලා රටට සම්පතක් ජයවේවා
True .
හරිම සංයමයකින් පැහැදිලි කිරීම සහ මේ මජරදේශපාලනය මිනිස්සුන්ට අවබෝධ කිරීමට ගැන ඔබට බොහෝමයක් ස්තූතියි.
සහෝදරයා මේ කරන සේවය මිල කල නොහැක්කක් ❤
හරිම පැහැදිලිව කරුණු ඉදිරිපත් කරනවා ... ඔයා අතිවිශිෂ්ට ගවේෂණ මාද්‍යයවේදීයෙක් තරිඳු ..❤❤❤ ඔයා සමාජයට ,රටට කරන මේ සේවය දිගටම කරගෙන යන්න .. god bless you .
කිසිම කලබලයක් නැතුව සුපිරියට තිතට වැඩේ වැඩේ කරනවා. ජයවේවා මචං තරිදු ❤❤
Great asset ❤
Great Bull
තරිදු දෙන්නා අතර වෙනස
Lassenete Wade karanawa !-(13/federal denne !😅😅)-
හිතවත් තරිඳු ජයවර්ධන ,ඔයාගෙ මේ ඉතාමත් සංයමයකින් කරන විග්‍රහය බොහොම අගෙයි .ගම්මන්පිලගෙන් ප්‍රශ්න ටිකක් අහන්න ඒ මාද්‍යය සංදර්ශනයකට යන්න බැරිද ? ඒ සේවය ජාතිය ,රට වෙනුවෙන් කරන්න ඕන .ස්තුතියි ගොඩක් .
Aniwaaren......Very good idea..
@@chanakaranasinghe7660එහෙම කරනව නම් ලොකු දෙයක්.🎉
අනිවාර්යයෙන්ම හොද.අදහස❤
ලංකාවෙ ඉන්න අතේ ඇගිලි ගානටත් අඩු, දක්ෂ විමර්ශනාත්මක මාධ්‍යවේදියෙක්….❤❤
අපේ කාලේ මාධ්‍යවේදියා ❤
In fact!
බැරිවෙලාවත් රනිල් තව අවුරුද්දක් බලයේ හිටියානම් තවත් කමිටුවක් දාල මේ ප්‍රහාරයට වැරදිකරු කියල කාදිනල් හිමි කියල වාර්තාවක් හදවනව.
ඇත්ත 😅😢
අනුර වරදකරු කියල කියන්ඩත් තිබුන එහෙනම් 😂😂😂
ඒක නම් ඇත්ත
අපිටනම් මේ කථා බලනකොටම තේරෙනවා කාදිනලුත් විනාශයේ එක කොටස්කරුවෙක් කියලා.පාස්කු දවසේ කොච්චිකඩේ පල්ලියේ පූජාව තියන්නේ කාදිනල් හැම අවුරුද්දේම ඈයි එදා කාදිනල් නොගියේ .ඒවගේම බෝම්බවලින් මෙහෙයට ගිය අසරණ මිනිස්සු මිසක් fපාදර් කෙනෙක්වත් , සිස්ටර් කෙනෙක්වත් තුවාලවත් ලබලා නැහැ නේද ?.
...එවගේම ජනාධිපති ආර්යාව ශිරන්ති රාජපක්ෂත් ඵදා දවස බලල කොච්චිකඩේ පල්ලියට සහභාගි වුනේ නෑ කියන එකත් කියාගෙනම යන්න..
ජයවේවා තරිදු මාධ්‍යවේදී තුමණි.
Well said. Thank you…👍👍👍👍
Thanks Tharindu puthe oyakarana sewayata.
ඔබ අවසනට සදහන් කල තර්කය..සාර්ථක තර්කයක්..අච්චරක් බොලද අතාර්කික කරුනු මැද්දෑවේ ඔබ සොයා ගත් කරුන වැදගත් තරිඳු..ඔබට ස්තුතියි..ඇහැට ඇනල පෙන්නුවත් ඔය ගජබින්නකාරයින් මේ වෙලාවෙ අනුර මහත්තයට මඩක් ගහන්නනෙ උත්සාහය.
ගෝඨාභය ඇතුළු රාජපක්ෂ හිතවාදී කල්ලි සහ රනිල්, මෙම තීරණාත්මක කරුණු key points හිතාමතාම මගහරිනවා. ඒකම තමයි ඔවුන් ගැන සමාජයට ඇති බරපතල සැකය. ඔබ නැවත නැවතත් මේ ගැන කතා කිරීම වැදගත්.
එයා නැති තැන කතා කරල වැඩක් නෑනෙ. කැඳවන්නකො සාකච්ඡාවකට .
මොකද බයද ?😊
තැන්කියු තරිඳු ..
ආයුබෝවන් ජයවේවා ..
අගුපිලයා මේ රටට ශාපයක්,මුන්ට අනිවාර්යයෙන්ම දඩුවම් කරන්න ඕනෑ ,
කීර්තිමත් දේශපාලකයෙකු ට කරන මේ අපහාස වලට නඩු දැමිය යුතු
Good job tharindu.....Keep it up....❤️👏
ගම්මන්පිලයගෙන් මේ ප්‍රශ්න ටික අහන්න තිබ්බෙ
ඔව්නේ .ඒක නම් කරන්න ඕන .
ගොමා ගෙන් තර්කානුකූල ව ප්‍රශ්න අහන්න තරිඳු වගේදක්ශ මාද්‍ය වේදියො නැ නෙ මාද්‍ය සාකච්ඡා වලට එන්නෙ එහෙම උනා නම් ගොමා දුවනවා
ඉතින් ගම්මන්පිල සාකච්ඡාවකට කැදවල අහන්න තියෙන ප්‍රශ්න ඔක්කොම අහගන්න එකනෙ ඇත්තෙ. නිකන් බොරුවට නැති තැන දොඩවන්නෙ නැතුව.🎉
@@MudiyanselageHerathඉන්න එක්කෙනා යොදවන්නකො ප්‍රශ්න කරන්න. 😊
ඔව් ඔය කම්බ තක්කඩියන්ව ඉස්සරහට ගෙන්නලා ප්‍රශ්න කරන්නකෝ!!! අපි කවුරුත් දන්නවා රාජපක්ෂලා බලේට එන්න කරවපු ව්‍යසානය කියලා. ඉතින් ඒක ඔච්චර පැහැදිලිකොට මෙච්චර කාලයක් පහුවෙලත් ඔය එක එක බොරු ව්‍යාජ වාර්තා කතාකරන එකේ මොකක්ද ඇති තේරුම තරිඳු? Ai මෙච්චර කාලයක් ගතකරන්නේ කොහෙවත් ඉන්න කපටි අවස්ථාවදී මිනිහෙක් file එකක් ඉදිරිපත් කලා කියලා....???
තරිඳු ,ඔබගෙ මේ සේවය මිල කල නොහැකි .පුලුවන් නම් ගම්මන්පිල ගේනන ඔයාල ඉස්සරහ ට .
තරිඳු පුතා ඔයා මව්බිමේ පුරවැසියන් වෙනුවෙන් නොබියව ඉදිරිපත් වී සිදු කරන මේ සේවාව අතිවිශිශ්ටයි .ඒ සදහා ශක්තිය ලැබේවා🙏 තෙරුවන් සරණ යි .
Thank you ❤
ඔබ කරුනු ඉතා මැනැවින් ඉදිරිපත් කරනවා.ඒක ඉතා වටින දෙයක්..
යමක් කරන්න පුලුවන් අය මේ වගේ අවදානමක් අරගන මොවුන් කරන සේවයට හැකි පමණ උදව් කරමු✨✨✨✨👍
දැනුවත් කලාට ස්තුතියි .....
ගම්මංපිල ලෙෆ්ට්
Great job 👍👍Thank you so much ❤️🌺pls take care always🙏
Thank you boza❤
ඉතාමත් සංයමයකින්, බොහෝම පිළිවෙළින් වඩාත් පැහැදිලිව ඉදිරිපත් කරපු, මේ අතිශය වැදගත් කාරණා වලට පාස්කු විමර්ශන නිලධාරීන්ගේ අවධානය යොමු වෙනවා නියතය. ඔබ සැබෑ විමර්ශකයෙක්.
You are a very brave investigative podcaster!We respect you for your service to our Nation .
Thanks Tharindu ❤ thakkadi deshapalanaya thuran karamu rata godagamu ❤❤❤❤❤ mafia rela palawa harimu ❤❤ rata dinawamu ❤❤❤
tHANK YOU🥰😢❤
ආඪ්ඩුවට වැඩි බලයක් අරන්දෙමු
You are a great Journalist. When I go through your videos It reminds me abot Steeve Biko.Steeve Biko was assasinated in South Africa.He used to write for Soth African people.
There is a book about him called "Hadana Mana Nidahasa" written by Sunil Madava Premathilaka.
Please protect your life as well.
Absolutely . It is a need of the hour. There are more journalists and UA-camrs who should take care.
Thanks Tharindu
Niyamai Brother..
Superb explanation... your thinking is perfectly correct...
Very good thank you
Thank you, always informative
Good morning Tharindu. In addition to this Journalism. I like yo see you as a Learned Lawyer. God bless you.
Well said 👍👍👍👍👍👍
සුපිරි ඔයාගෙ හැම pogrom එකක් ma🇮🇱❤️🇮🇱
Thanks 🙏🙏🙏🙏❤❤ God bless you 🙏
සහෝදරයා ඔබ හරි බුද්දිමත්
A great analysis Tharindu god bless you ❤❤
මේ විස්තර හිරු දෙරණ වගේ චැනල්වල නිව්ස් බලන ගමේ ගොඩක් මිනිස්සු දන්නෙ නෑ...විශ්වාස කරන්නෙත් නෑ... මේ ගොම්මංපිල වගේ එවුන්නං රටට සාපයක්..
මේ සිදුවීම පිළිබඳ හොඳ ම පැහැදිලි කිරීම් එන්නෙ ඔයාගෙන්
සාමාන්‍ය මට්ටමේ කෙනකු ට වුණත් වැටහෙන ආකාරයේ පැහැදිලි කිරීම්.
ස්තූතියි
Your briefing is great appreciated
Thank you again and again for your important explanation
Well explained 👍 Thank you ❤
තරිදු පුතා ඔයාට පරිස්සමින් වැඩ කටයුතු කරන්න ඔය කාලකන්නි ගේන් ඔයාට දෙවි පිහිටයි ජය වෙිවා මම සවුදියේ සිට 🙏🙏❤❤💪
Great Job සහෝදරයා ❤
Thankyou tharindu
ඔබතුමාල මොනව කිව්වත් මිනිස්සු තේරුම් ගත්ත ඇත්ත මොකක්ද කියල .
A great analysis Tharindu. 🎉
Great ..thank you ..👍
Thanks TJ. Great work ❤❤.
❤❤❤❤ excellent explanation indeed ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
God bless you
You are protected by god 🙏🏿
❤ ජය ජය ජය ජය ජය ජය ජය ජෙසුපිහිටඉ.......
තරිඳු ඔයා නම් නියමයි
Thank u
Superb work by tharindu as always 👏👏👏thank you for exposing all this in detail.
Budusaranaei sahoodaraya. Adanam lassanaei ohoma Enna pikeaelakata ....prasna .GANA hithanna apaaa .......obathuma avanka aththa..athisatiyaenma ..kiyana maadhiwaaederthumaek.budusatanaei❤
Great work brother ❤
මල්ලි ඔයාලට බැරිද ගොම්මන් පිල්ලියා පවත්වන ඔය press conference වලට සහභාගි වෙලා උගෙන් ප්‍රශ්න අහන්න.
ඒක හොද අදහසක්
ඒක හොඳ යෝජනාවක් තමයි .ඔයාට ආරාධනා කරනවා ඒ වගකීම භාරගෙන ඒ හැකරයා කරන ඇත්ත ව්‍යාපෘතිය පිළිබඳව රටට හෙළිදරව් කරන්න .ස්තුතියි ගොඩක් .
Baane !-ethakote mute "kalisama" galawela thiyala ne enne wenne 😅
ඒක තමයි හොඳම වැඩේ.🎉🎉🎉
@@Nihal-dy9kcඉතින් මොකද ? ඔයාලට හිනා වෙන්න පුළුවන්නෙ 😊😊😊
පුළුවන් නම් කලිසමක් අන්දන්න.😅
රනිල් හිටියා නම් තව කමිටුවක් දාලා එදා පල්ලී ගිය එවුනුයි,හෝටල් වල හිටිය එවුනුයි වැරදිකාරයෝ කරනවා..😂
අනිවාර්යයෙන් ...😂😂
මිල කළ නොහැකි කැපකිරීමක් කරමින් කපටි දෙශපාලකයින් විසින් තම බලය රැකගනීමෙ අරමුණින් සිදුකරන ලදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරිමට ඔබ විසින් සිදුකරන කැප කිරීම උදාර ක්‍රියාවකි. ඔබෙ අරමුන සාර්ථක වෙනවා.
Excellent speech ❤❤❤❤❤
ඔබට ස්තුතිය පුද කරමි.
Very good explanation. Thanks bro appreciate it.
මල්ලි. ගම්මන්පිලත් එක්ක ප්‍රෙස් එකක් කරන්න.
Great explain well done. Bro
ඇයි මේ ගම්මන්පිලගේ කතාවට මාලිමාවේ අය පමණක් විරුද්ධ වෙන්නෙ ?
ටාජ් එකට දුරකථන කුළුණු වලින් ඒ වෙලාවේ ආපු call deatils ගත්ත නම් ජාමිල්ගේ number ඒක හොයන්න පුළුවන්
මම කැමතිම ප්‍රෝගෑම් එකක් මම සබ්ක්‍රයිබ් කරපු කෙනෙක් මෙයාගේ සිසියලුම ප්‍රෝගෑම් බලනවා
🙏
තරිඳු ඔබ ඉතාම හොද මාධ්‍යවේදීයෙක්. ජය වේවා සහෝදරයා ❤
ජමීල්ගේ දුරකථන ඇමතුම් පරීක්‍ෂා කිරීමේ හැකියාවක් තියෙනවා නේද. ?
මේ රටේ සියලුම ජනතාව ඔබේ තොරතුරු තමයි නිවැරැදියි කියා පිළිගන්නේ .
👍
ජේසු පිහිටයි ඔබ තුමාට
Tharindu obata thava thavath nuwana labewa
රනිල් ඕක හංගගෙන වෙලාවක් එනකං සිටියා. නියමිත වෙලාවට, මැතිවරණය අත ලඟ තියෙන විට ඔහු බළලුන් ලවා කොස්ඇට බාවනවා. මේ සියලුම ප්‍රයත්න මලිමාව පරදවා දැමීමට හෝ පාරිලිමේන්තව තුල බලය හීන කිරීමට හේතුවක් බව පැහැදිලිය.
❤❤ ජය වේවා මිත්‍රයා...
අපේ ව්‍යායාමය හුදෙක් රජවීම සදහා නොවෙයි.
තවදුරටත් මේ රටේ ලේ වැගිරීම් නොවීම සදහා මගපෙන්වීමයි.
බුද්දි අන්ශ සේරම නෙමෙයි සුලු තර කීපදෙනෙකු සම්බන්ධයි ගම්මන්පිල අවස්තාවාදියෙක්
Good job Bro,,,, Gahamu Game Eka Thithata.....Npp Jayawewa....❤️❤️❤️❤️❤️👌👌👌👌👌💜️💜️💜️💜️💜️
❤❤
❤❤❤❤❤❤ respect
තරිදු ජයවේවා ❤️👍
හොඳම මාර්ගයක් තියෙනවළු.!🎉
එහෙනම් තෙපර බබා කෙකර ගාන්නෙ නැතුව කියනවලකො ඒ මාර්ගය අනුගමනය කරන්න කියල.😊
Tharindu, you're one of a kind ❤
ගොම්මන්පිල නා ගත්තා හොදටම 😂
ඕන තරම් හෝටල් කොලඹ තියෙද්දි ජමීල් ඇයි දෙහිවලටම ගිහිං පුපුරගත්තේ.මේක හොද පොයින්ට් එකක්
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
ගොම්මං වෙලාවේ හොල්මංකරණ ගම්මන්පිල
Thanks Tharidu
දැන් කව්ද ඔය අගු පිලයා කියන ඒවා පිළිගන්න ඉන්නේ 😂😂ඌ මේ චන්ද එකතු කරන වැඩේ කරන්නේ පාස්කු ප්‍රහාරේට මුවා වෙලා රටේ දැන් හරක් අඩුයි 😂😂
හරක් අඩු නෑ 😂 උගෙ චැනල් එකෙ කුලියට දාලා ඉන්න උන් ටික බලපන් 😂
fighting for truth
ජමීල්ගෙ phone එක ring වෙච්ච වෙලාවෙ තාජ් හොටලයට ආපු calls list සියළුම දුරකථන සමාගම් වලින් දත්ත අරගෙන ඔවුන්ට call ගත්තු අය කව්ද කියල list එක අරගෙන විමර්ශනයක් කරානං ජමීල්ට call කරපු එකාව හොයන එක අමාරුවෙන් වෙන්නේ
අනිවාර්යයෙන්
දැං ඕවා මකලත් ඇති.