Mee video eka balala mamath cake ekak haduwa cake eka godaak rasai.ape ammata godaak pin.godak kama warga hadanna egana gaththa ape ammagen ape ammata godak pin. Mama parami
Wowww😍😍 ape amma hemadama kyla denne aluth dwl...dn ape amma inna nisa mn kema jaathi hadanna nm baya wn na..thank u ape amma..hemadaaama aluth dwl apita kyla dnwta
Supiri ape amme oyage vidios balanne mage podi putha eya avilla kiyanava amme me vage hadala denna kiyala ape ammata me vage tavath video danna shakthiya dairya labenna kiyala mama prarthana karanava
2023 වන විට අපේ අම්මා චැනල් එකට සබස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 29ක් සිටිනවා වීඩියෝස් 1850+ අධිකව අප්ලෝඩ් කර තිබෙනවා.
සබ්ස්ක්‍රයිබර්ස්ලා සල්ලි වලට අරන් දෙන ආයතන වලින් ආපු අය නෙමෙයි මේ ස්වාබාවිකම ආපු අය.
බහු ජාතික සමාගම් වල භාණ්ඩ විකුණන කුකින් චැනල් උඩට ගැනීම සඳහා කමෙන්ට් ඉතාම විශාල වෂයෙන් ඇත ඒ්කට හේතුව ඔවුන්ට ලයික් කමෙන්ට් වැටෙන්නේ එම සාමාගම් වලින් මුදල් ගෙවා ලයික් කමෙන්ට් සහ සබ්ස්ක්‍රයිබර්ස්ලා අරන් දෙන නිසාය.
එ වෙනුවෙන් අපේ අම්මා චැනලයට වැටෙන ලයික් කමෙන්ට් සියල්ලම යූටියුබය විසින් අයින් කර ඇත විස්තරාත්මක වීඩියෝවේ ලින්ක් එක මෙතනින් බලන්න. ua-cam.com/video/TbXuz4XcMyE/v-deo.html
ඔබේ අදහස්, කෑම වල ෆොටෝස් අපේ අම්මා වට්ස්ඇප් එකට එවන්න. මැසෙජ් පමණයි.
0755371187
එ වගේම අලුතෙල් ව්ලොග් කරන චැනල් දවසේ කරන වැඩ කියා ඒ බඩු පෙන්වා ව්ලොග් කරයි.එවැනි වීඩියෝද ඔවුන් මුදල් ගෙවා මිනිසුන්ගේ ෆෝන් වලට යවයි. එපමණක්ද නොව එක්තරා කුකින් චැනලයක් අපේ අම්මාගෙන් පලිගැනීමට අපේ අම්මාගේ රෙසිපීස් ඇයට සම්බන්ද ඩුබායි, ඉතාලිය, සිංගප්පුරුව, මැලේශියාව ඔස්ටේ්රලියාව නවසීලන්තනය, කැණඩාව, ඇමරිකාව වැනි රට වල ඇයට සම්භන්ද තරුණ තරුණියන් ලවා කුකින් චැනල් කරවා වෙනත් නම් වලින් අපේ අම්මාගේ රෙසිපීස් කරවයි.
අපේ රටේ වෙළඳ දැන්වීම් කරන ආයතන, ටිවි චැනල් මෙම කුකින් චැනල් සමඟ එකාබද්ද වී අපේ අම්මාට පහර දෙන මේ කටයුත්තේ නියැලි සිටි.
පුදුම සහගත දෙයනම් අන්තරජාලයේ කොහෙවත් නැති රෙසිපියක් යූටියුබය කලොත් ඒ රෙසපිය් යවන්නේ නැත. එ වගේම අපේ අම්මාගේ රෙසිපීස් කාන්තා පත්තර වල ෆේස්බුක පේජ් වල වෙනත් නම් වලින් ටයිප් කර දමයි.
ඒසේ කරමින් ඔවුන්ගේ යූටියුබ්ය සම්බන්ද මා පෙර සඳහන් කර රටවල් වල සිටින තරුණ තරුණියන්ට කියා එම රෙසිපීස් කරවයි. කරවා සෙනඟට යවයි. මේ සඳහා යූටියුබය පමණක් නොව ශ්‍රී ලාංකාවේ බහුජාතික සමාගම් සහ දුරකත සමාගම් පූර්ණ සහයොගදම් යොදයි.
අපේ අම්මා චැනලයේ වෙඳළ බන්ඩ පෙන්වා වෙඳළ දන්වීම් කරන්නේ නැත කතීම රසකාරක යොදා කෑම උයන්නේ නැත. ඒ නිසා කෘතීම රසකාරක විකුණන ආයතන වලට අපේ අම්මා හිසරදයක් වී ඇත.
ලක්ෂ28ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා සිටන චැනලයේ හැමදාම දමන වීඩියෝ මිනිසුන්ට යවන්නේ නෑත. සමහර වීඩියෝ සෙනඟ බැලුවත් බැලුවේ නැති එකක් ලෙස පෙන්වයි. මෙසේ කරමින් අපේ අම්මා නමින් විවිධ වෙළද ආයතන පවත්වාගෙන යයි.
මේ පිළිබද අපේ අම්මා චැනලයේ බොහෝ වීඩියෝ තියෙනවා. ක්ලික් කරලා බලන්න.
✔ අපේ අම්මාට පහර පිට පහර. කව්ද මෙහෙම කලේ? ua-cam.com/video/DGlZ8BGxe5c/v-deo.html
අපේ අම්මාට දැමු අපහාසාත්මක මඩ වීඩියෝවට පිළිතුරු වීඩියෝව
ua-cam.com/video/BiOkJRzfL4s/v-deo.html
කාන්තාවන්ගෙන් කාන්තාවකට හිංසනය
ua-cam.com/video/Tg8tqBl9ymk/v-deo.html
යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව විස්තරය
ua-cam.com/video/TbXuz4XcMyE/v-deo.html&index=3
Beet karanna beet aekak neththam
මාත් මේ කෙක් එක හැදුවා අපේ අම්මා කියලා දීපු විදියට.හරිම රසයි.බොහොම ස්තූතියි අපේ අම්මා.🎉🎉
Thank you Ape amme...❤ Hadapu palaweni cake ekama oven eke haduwa wagem soft ekata godak hodata hadaganna puluwn una..suba pathanawa🙏
මේක දැක්කමත් බඩ පිරෙනවා අපෙ අම්මා. ඔයා කියලා දෙන recipes හැමදාම හරියනවා. Thanky you 🥞🥞🥞
Ekanam athta
Harima asai ....mamath haduwa .harima rasai .bohoma sthuthiyi
අපේ අම්ම ගොඩක් .පිලිවෙලට.කියල දෙනව.❤.ජේසු පිහිටයි
අපේ අම්මා අඹ ජෑම් අපිත් හැදුවා හරි ම රසයි අපේ අම්මා ස්තූතියි 😊❤
Oya godak hodata hamadima kiyala dinawa ape amma..godak welawata preyojanawath wenawa ..danne nathi welawal godak thiyenawa kama hadanna oya ekathu karagena thama api hadanne hariya
ඔබගේ දැනුම තව තවත් වැඩිවෙිවා.දිර්ඝා යුෂ නිරෝගි සුවය ලැබේවා අප සැමට තවත් අලුත් දේවල් කියා දෙන්න ධෛර්යය ශක්තිය ලැබේවා .
Oo
බීටරයක් නැත්තම් අපිට හැන්දෙන් බිත්තරේ කලවම් කරන්න බැරිද
මේක නම් සුපිරි😊😊
Harima rasai
මමත් හැදුවා..රසට තිබ්බා, අවන් එකේ හැදුවා වගෙමයි...තෑන්ක්ස් අපේ අම්මා😍❤️
Oy aththmd
Cake eke yata kra une ndd
❤️❤️❤️thank you ❤️❤️
මන් ආසාවෙන් බලන චැනල් එක ❤️
Mee video eka balala mamath cake ekak haduwa cake eka godaak rasai.ape ammata godaak pin.godak kama warga hadanna egana gaththa ape ammagen ape ammata godak pin. Mama parami
Super cake rice cooker thank yu very much ape amma
Harima wadagath ape amma......
අපේ අම්මෙ කේක් එක නම් මාරම රසය් ,ගොඩක් සොප්ට් ගොඩක් ස්තූතිය්😛😛
Adarei ape AMMA...deergausa labewa
මේක සුපිරියි
බුදු අම්මේ හරිම ෂෝක්.
Math haduwaaa. Harima rasaii.. oven ake wagema awa...
Mama haduwa godak soft and rasai
Mn hduwa ada cake eka me widihta mara rasai supiriyta thibba...ape ammata isthuthi me vidihe video dnawata......
🙏 thanks ape amma
Its best cake 🎂
Bohoma sthuthi ape amma. Math hadanawa ❤❤
Thanks.
Ane mamat hduwa godak tans
Harima rasai. Apith haduwa
මේක හදද්දි rice cuker eka kadune nadda
Thank you 🎉🎉
(2020-3-23) රෑ 8.00ට අපේ අම්මා චැනලයට ලක්ෂ 10ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා සම්පූර්ණ වුනා. සිංහලෙන් ඉගැන්වු යුටියුබ් චැනලයක ලක්ෂ 10ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රථම වරට පැමිණි අපේ අම්මා චැනලය අද දින ශ්‍රී ලංකා යුටියුබ් ඉතිහාසයට එක්වු වගයි. සබ්ස්ක්‍රයිබ් වුනු හැමෝටමත් විඩියෝ වලට ලයික් කරපු ශෙයා කරපු හැමෝටම ප්‍රථමයෙන් ස්තුති කරනවා. විශේෂයෙන්ම හැමදාමත් වගේම අපේ අම්මා විඩියෝ වලට ලයික් කරන ශෙයා කරන කට්ටියක් ඉන්නවා. ඒ අය අපේ අම්මා චැනලයට ගොඩාක් ශක්තියක් ධෛර්යයක් දුන්නා. ඔයාලා වෙනුවෙන් තව තවත් රසවත් කෑම උයන්න මම සැදි පැහැදී ඉන්නවා. මගේ රටේ ආදරණීයයන් හැමදෙනාටම සුවපත් දිවියක් මම ප්‍රාර්ථනා කරනවා. බොහෝම ස්තුතියි!
✔ අපේ අම්මාගේ එක භාජනේ හදන බිරියානි One pot biryani (ENG sub) by Apé Amma > ua-cam.com/video/AZiXdjzg4AY/v-deo.html
අම්මා මගේ රයිස් කුකර් එකේ කීප් මෝඩ් වැටුණා eth rice cokking wetenne naaaaa
👍👍👍👍👍👍👍🤗🤗🤗🤗🤗🤗
🌼🌼
L
Harima rasai API haduwa
Blener ekada use kale mixture karaganna
@@kowshisubash802 ow
Super...wow very tasty rice cooker cake 🍰
Beautiful❤️❤️❤️❤️❤️❤️
thank you me wage dewal walin hadanna kiyala denawata. mta wagema thawath wena ratawal wala inna ayat podi podi dewal walin kama jathi hada ganna ek godk watinawa. issarahatath me wage videos apita denna. adu kalekin ikamantm kamak hada gannth ape ammage videos apita watinawa😊😊😊
Super cake for rice cooker 🎂🍰🥧🍰🥧
Best cake💕
Ape Amma toaster cake ekak hadala dannakoo
හොදඉ හොදඉ
Rice cooker ake hadhana cack valata batar nodha polthel valin hadhanna puluwandha
Mmmmm ................Tasty
Man asawen inne ape ammage aluth video dapu gaman balanna Man godak kema hadala tiyanawa ape Amma balala thanks ape Amma ape ammata Jaya😃😃😃😃😃
Math haduwa marama rasai
I tried this... Came out well.. thankyou
Valiued person ape amma..go a head
Thanks 💙
Niyamayne👍
Super
Thnks amma
Ape amma rice coker eka kaduwa athi rp 2000 shepe una 😀😀😀😀
ස්තුතියි යහපතක්ම වේවා
රයිස් කුකර් එකේ එකේ අයිසින් කේක් හදාගන්න විදියත් දාන්න
Phadelewa keyala denawa obata thanks
Thankyou amma
Excellent.... today only I got the real method and the recipe. Thank you so much ape amma... 🌹🌹🌹🌹
Thank you ape amma
Math haduwa cake.rasata thiuna
Thank u ape amma🍰
Ceke
ගොඩක් ස්තුතිය
It's yummy..today I'll try it..best cake
cake hadana vidiha kiyala denna
Ela
Supiri cake aka
sthuthiyi ape amma......................
Rais kukar eka warm wenwanee
bitar akak nethnm kohomada hadanne
නියමයි.අේ.අමිමා.
Good.thank.b.s
Loku rice cooker ekak tiyena kenekuta wisadumak kiyannako
Ana fan pisa hadana videha danna
රයිස් කුකර් එකෙ බටර් කේක් වගේම වෙනත් කෑම වර්ගත් හදන්න පුළුවන් ද?
ඔව් බත් උයන්න පුලුවන්ලු 😂
watalappan
@@isharachanna4193 ඒක යකෝ 😂
@@isharachanna4193 අම්බෝ ඔව් නේද
@@thilakshigunawardhana6794 bbbbvb
I've tried many of your rice cooker recipes. Your recipes are very useful. Thanks for these tricks ape amma.
Super ape amme
හරිම රසයි
Qa
Wooow
මමත් අද අපේ අම්මා කෙක් එක හැදුවා හොඳින් තිබ්බ
කිරි ගත්තේ මොන කිරි ද
Wowww😍😍 ape amma hemadama kyla denne aluth dwl...dn ape amma inna nisa mn kema jaathi hadanna nm baya wn na..thank u ape amma..hemadaaama aluth dwl apita kyla dnwta
මේ ප්රමානයනයන් දෙගුනයකින් වැඩි කරලා ප්‍රමානය වැඩි කරගන්න පුලුවන් නේද
🤩👍❤️😍
නියමයිනේ ...
Rasay....
Suba
Yummy 😋😋😋
ස්තූතියි අපෙ අම්මා.😘
මේ විදිහට හදාගන්න හදන්නේ.හදාගෙන එන්නම්කො
Apita bater ckake akak ona
Good luck අපේ අම්මා
Supiri ape amme oyage vidios balanne mage podi putha eya avilla kiyanava amme me vage hadala denna kiyala ape ammata me vage tavath video danna shakthiya dairya labenna kiyala mama prarthana karanava
Mam, may you please put English subtitle?
Godak watinawa mekanmmm
මේ තියෙන්නෙ 1 kg කේක් එකකට ගන්න ප්‍රමාණද?
Elm
Butter cookies හදන හැටිත් කියලා දෙනකො ලිපෙ හදන විදිහ
Ape amma Ai puruddak widihta hamadama hadanna epa kiynne
Wanila poder danwanm kohomd danne
Wow thanks ape amma 😀
Bohoma. Hodai. Ape. Amma
Thank. Amma
Oya kawadda chanel eka patan gaththe
Verry good.....😍
Thank you
Winadi 4 k tiyeñe rise cooker.winadiyai warm
Akata mokkda karanne