අවන් නැතුව ගෙදර ලිපේ බටර් කේක් හදන හරිම විදිහ|Butter cake without oven💓M.r kitchen💓

Поділитися
Вставка
  • Опубліковано 24 січ 2025

КОМЕНТАРІ • 1 тис.

  • @kM-wl7ul
    @kM-wl7ul 4 роки тому +280

    මොකද අක්කේ මෙලෝ රහක් නැති චැනල් වලින් recipe කොපි කරනවා කියන්නේ .ඔයාගෙ චැනල් එකේ තියෙන වීඩියෝ ඔක්කොම එයාගෙද????

    • @MRkitchenlk
      @MRkitchenlk  4 роки тому +143

      ඔව් dear
      ඒ චැනල් එකේ තමයිලු මුලින්ම කේක් එකක් හදන විදිහ දාලා තියෙන්නෙ ඒක එයාගේ තාත්තගේ නිර්මාණයක්ලු
      මුළු ලෝකෙටම හදුන්වලා දීලා තියෙන්නේ එයාලු .

    • @shanikamadhushani3808
      @shanikamadhushani3808 4 роки тому +49

      පිස්සුනෙ ඉතින් මේ ලිපේ හදන ක්‍රමය මමත් කරන්නේ ගොඩක් කල් ඉදලා..අවන් එකට වඩා ලේසිම ක්‍රමයක් මේක..ඉන්දියන් කෑම හදන හැම චැනල් එකකම කරන්නේ මේ විදිහ....මේක ලංකාවේ අයගෙන් කොපි කරන්න ඕන දෙයක් නෙවෙයි

    • @ishanu9514
      @ishanu9514 4 роки тому +15

      Mkd channel eka

    • @MRkitchenlk
      @MRkitchenlk  4 роки тому +42

      @@shanikamadhushani3808
      ඒකනෙ dear
      දැන් මේ රෙසපි එකට ලංකාවෙ අයිති කාරයෙක් ඉන්නවා

    • @KAUSHI.9999
      @KAUSHI.9999 4 роки тому +19

      මොකද වෙලා තියෙන්නේ. මටත් කියන්නකෝ. මම දන්නේ නෑනේ

  • @dil3530
    @dil3530 Рік тому +36

    බීටර් නැති අවන් නැති අපිට කේක් හදන්න පුළුවන් විදියක් කියල දුන්නට ඔයාට ස්තුතියි මමත් හැදුව සුපිරයටම ආවා හරි සතුටුයි අනේ

  • @amaathathsarani9565
    @amaathathsarani9565 3 роки тому +87

    කෑම හදන චැනල් කොයි තරම් තිබුනත් මං දැකපු සුපිරිම චැනල් එක තමයි M.R. Kitchen කියන්නේ.අනන් මනන් විකර නැතුව ගොඩාක් සරලව ඒ වගේම හරිම පැහැදිලිව ඔනීම කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන් හදන්න පුලුවන් විදියට හැමදේම කියලා දෙනවා.ඒ වගේම අක්කිගේ voice එක පට්ට.කවුරු කොහොම මොනවා කිව්වට් M.R.kitchen එකට ගහන්න කාටවත් බෑ.තව තවත් ඉදිරියට යන්න සුබ පැතුම් ඔයාට. The no.1 channel ❤

  • @ireshahansamali7035
    @ireshahansamali7035 3 роки тому +68

    මම අද හැදුවා ඔය විදියට....ඇත්තටම ලස්සනට ආවා..හැමෝම රසයි කීවා..ගොඩක් ස්තූතියි...තවත් ලේසි,රසවත්,පහසුවෙන් තියෙන උපකරණ වලින් හදන්න පුලුවන් කෑම හදන්න ශක්තිය ලැබෙන්න ඕන..

    • @dushanthadushantha1150
      @dushanthadushantha1150 3 роки тому +3

      හරිම රහයි ස්තුතියි අක්කි

    • @ghjklbbvsaaavh
      @ghjklbbvsaaavh 3 роки тому +1

      සාස්පාන ඇතුලට වතුර දානවද

  • @lifewithme-n5c
    @lifewithme-n5c Місяць тому +3

    අපි කෙක් ඊයේ රෑ ම හැදුවා . නීවෙන්ඩ් හැරලා උදේම රස බැලුවා .... ඇත්තමයි මේක පිස්සුවක් ඒ තරම්ම රසයි හොදට සොෆ්ට් එකට රසට තියෙනවා❤❤❤

  • @Happylife1122ww
    @Happylife1122ww 10 місяців тому +8

    අක්කේ මම අද තාමා මේ විඩියෝ එක දැක්කේ...අදම හදලා බලන්න හිතුනා.මන් හරි ආසායි බේකරී කෑම හදන්න.එත් අපේ ගෙදර අවන් එකක් නෑ😢..එත් මන් වැඩේ ඇතැරියේ නෑ.හැම විදිහකටම කේක් බනිස් හැදුවා.එත් එකක්වත් කන්න පුලුවන් මට්ටක තිබ්බේ නෑ...මන් එත් පුලුවන් හැම වෙලාවකම එක එක විදිහට අවන් එක නැතුව කේක් එම හැදුවා.එත් හරි ගියේ නෑ.අදනම් මට හරි සතුටුයි.කේක් එක හරියටම ආවා අක්කේ.thank you ඔයාට...❤

  • @chamaramanoje5274
    @chamaramanoje5274 Рік тому +2

    අක්කි ඔයාගේ videos බලලා තමයි හැම කෑමක්ම හැදුවේ .එකක්වත් වැරදුනේ නෑ කියලාදුන්න විදිහටම හැදුවා ඒ හැම එකක්ම මාර රසට තිබුනා thanks💕

  • @dilini___dehansa8523
    @dilini___dehansa8523 3 роки тому +29

    මමත් මේ විදිහට හැදුවා හරිම රසයි හොද පදමටම ආවා.❤️❤️❤️🌼🌼😋🍘🍘🍘

    • @ruvi4538
      @ruvi4538 2 роки тому +1

      ඔයාල ගේ සාස්පාන කලු උනේ රොස් උනේ නැද්ද ගිනි රස්නෙට

    • @dananjayabandara7585
      @dananjayabandara7585 Місяць тому +1

      Na❤❤❤😂😂😂😢😢😅😅😊

  • @chathuminibaggiya2797
    @chathuminibaggiya2797 Місяць тому +1

    අනේ අක්කෙ ඔයාගේ මේ video එක බලලා තමයි මම ඉස්සෙල්ලම කේක් එකක් හැදුවේ ඇත්තටම ඒක හොදට ආවා ....ඒ වගේ දැන් ගොඩක් සැරයක් හැදුවා ඒ කේක් කඩෙන් ගත්තා වගේම රසට සුවදට ලස්සකට ආවා thanks අක්කෙ ඔයාට මෙ වගේ vedeyo දානවට ඔයාගෙ vedeyo බලලා මම ගොඩක් කෑම හදනවා අක්කෙ.....😋😋❤️🥰

  • @shakeelamazneen4715
    @shakeelamazneen4715 2 роки тому +24

    අක්කාගෙ කැම බය නැතිව හදන්න පුලුවන්.. හරිම රසයි..thank you so much akki..

  • @lakmalirodrigo5226
    @lakmalirodrigo5226 Місяць тому +2

    M R kitchen කියන්නේ ඕනෑම කෑමක් හදාගන්න විදිය සරලව කියලා දෙන අක්කා කෙනෙක්. මං ගොඩක් කෑම හැදුවේ අක්කගේ වීඩියෝ බලලා. අපේ පුතත් කෑමක් කිව්වොත් කැමති මේචැනල් එක බලලා හදන්න. අක්කට වාසනාවන්ත අනාගතයක්‌ 🥰

  • @dewanthirathnayaka1990
    @dewanthirathnayaka1990 3 роки тому +22

    මම අද හැදුවා අක්කෙ මේ රෙසිපි එක බලාගෙන, කේක් එක නියමෙටම ආවා හරිම සොෆ්ට්.... Thank you 💖

  • @madhumadhuwanthi9
    @madhumadhuwanthi9 11 місяців тому +1

    අනේ බොහොම ස්තූතියි අක්කේ මන් කවදාවත් කේක් හදලා තිබුනේ නෑ ඒත් දැන් ඔයාගේ විඩියෝ බලලා බටර් කේක් ,පොල් කේක් දෙකම හදනවා.. 👍👍👍

  • @kanchanasadamali96
    @kanchanasadamali96 3 роки тому +33

    මාත් මේ වීඩියෝ එක බලලා ලිපේ කේක් එකක් හැදුවා අක්කේ...බොහොම ස්තූතියි ලස්සනට රසට කේක් එක හදාගන්න පුළුවන් උනා...ඔයාට ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා .. !

  • @surekahiranthi2866
    @surekahiranthi2866 5 місяців тому

    අනේ මම ජිවිතේ පළවෙනි වතාවට cake හැදුවා. මේක බලන්. අනේ හරිම රසයි. වස විස නැතිව cake කන්න පුලුවන් දැන්. Thank you sooo much❤

  • @nilanirajapaksha8871
    @nilanirajapaksha8871 4 роки тому +27

    ඔයාට බොහොම ස්තුතියි 🙏 මන් අද පලවෙනි වතාවට ඔයා මේකෙ කියලා තියන ව්දියට මන් කේක් එකක් හැදුවා ...හොදටම ආව රසයි ගොඩාක් ඒ වගේම හොදට බේක් වෙලා ...ගොඩක් soft එකට ආව මට ගොඩාක් සතුටුයි .🤗 ඔයා හොදට පැහැදිලිව කියලා දෙන නිසා හරිම ලේසී අපි වගේ නොදන්නා කෙනෙකුට උනත් ...ස්තුතියි ❤️

  • @BawaniMadushani
    @BawaniMadushani Місяць тому +1

    ආසාවෙන් කෑම හදනවා මේ චැනල් එක බලලා❤️❤️❤️

  • @chathuranwala511
    @chathuranwala511 3 роки тому +25

    ඔයාගේ රෙසපි හරිම ලේසියි අක්කේ ඒ වගේම හරිම රසයි අපි චුට්ට චුට්ට ඔයාගේ රෙසපි බලලා කෑම හදනවා .

  • @damayanthikodithuwakku3070
    @damayanthikodithuwakku3070 7 місяців тому +2

    ඔයාගෙ කෙක් රෙසපි එක බලලා හැදුවා පලවෙනි පාර තමා මම හැදුවෙ අනෙ 😁😁කෙක් එක හොදට අාවා❤❤❤❤මට හරි සතුටුයි❤❤❤ඔයාට ගොඩක් ස්තුතියි❤😊😊😊

  • @shehanikoshila3672
    @shehanikoshila3672 3 роки тому +4

    💝අනේ අක්කි අපි ඔයා කියල දුන්නු විදියට හැදුව.හරිම ලස්සනට අවා.හරිම රසයි.ගොඩක් ස්තුතියි💝.

  • @NethmiSanjula-ii1xx
    @NethmiSanjula-ii1xx 8 місяців тому +2

    Mee widhiyatama හොදට පදමට ආවා...සුපිරි ඔයා නම්.ජය වේවා ❤️❤️🎂😘

  • @thilinishashikala32
    @thilinishashikala32 3 роки тому +10

    මාත් හැදුවා අක්කී.. cake එක හොඳටම ආවා.Thank you..😍👍

  • @BuddhiShermila-tb7on
    @BuddhiShermila-tb7on 2 місяці тому +1

    මම වීඩියෝ බලලා හදන හැම කෑමක්ම හදන්න ඉගෙනගත්තෙ ඔයාගෙන් අක්කෙ.. කවදාවත් කවුරුවත් රහ නෑ කියන්නෙ නෑ. රසටම හදනව. ඔයා හොදට කියලා දෙනවා නියම ප්‍රමාණයත් එක්කම❤😘 ඉතින් මං ඔයාට හරි ආදරෙයි. ❤️❤️❤️❤️❤️❤️❤️😘😘

  • @MRkitchenlk
    @MRkitchenlk  4 роки тому +14

    ඔයාලට බීට්ර් එකක් නැත්නම් ලී හැන්දක් පාවිච්චි කළ වුණත් මේ කේක් එක හදා ගන්න පුලුවන්
    අවන් එකේ හදනවා නම් 180 c° විනාඩි 30 බේක් කරගන්න.

    • @slbeauty3936
      @slbeauty3936 4 роки тому +4

      Airfryer eke dannat puluwan neda akki

    • @nisansaladilhani8475
      @nisansaladilhani8475 4 роки тому

      Akki vanila danne natiwa pluwnda

    • @දෙරණ-ෆ1ඬ
      @දෙරණ-ෆ1ඬ 4 роки тому

      නංගි මගේ ප්‍රදේශය මේ වෙලාවේ නිරෝදායනය වෙන හින්ද අවශ්‍ය දේවල් ගන්න විදිහක් නැ.බටර් 100g කින් හදන්න පුළුවන් අනිත් ප්‍රමානයන් කියන්න.මගේ පුතා කෑ ගහනවා හෙටම මේ cake එක හදලා ඕන කියල.අගල් 6-6 බ්‍රේකින් ට්‍රේ එකකින් පුළුවන් නේද ?

    • @MRkitchenlk
      @MRkitchenlk  4 роки тому +1

      @@දෙරණ-ෆ1ඬ
      අවශ්‍ය ද්‍රව්‍ය
      බිත්තර 3ක්
      පාන් පිටි හෝ කේක් පිටි 125g
      සීනි 100g
      බටර් 100g
      වැනිලා තේ හැඳි දෙකයි
      බේකින් පවුඩර් තේ හැඳි දෙකයි

    • @MRkitchenlk
      @MRkitchenlk  4 роки тому

      @@දෙරණ-ෆ1ඬ
      අඟල් 6 පුළුවන් dear

  • @indranijayaweera1263
    @indranijayaweera1263 3 роки тому +2

    නැන්දෙ මමත් අද හැදුවා.
    ගොඩක් රසට තිබුන.
    ගෙදර කට්ටියත් ආසාවෙන් කෑවා.
    Thank you so mach නැන්දේ.

  • @hariniperera7557
    @hariniperera7557 3 роки тому +9

    මම ඊයේ ඔයා කියලා දුන්න රිබන් කේක් එක මග් එකේ හැදුවා ඒ වගේම ස්පොන්ජ් එකට හැදුනා රසත් නියමයි...ස්තූතිය අක්කේ මේ වගේ වීඩියෝ දානවට.

  • @sasikaladilrukshi9407
    @sasikaladilrukshi9407 Рік тому +2

    පළවෙනි පාරට කේක් එකක් හැදුවේ හරිම රසට ලස්සනට ආවා😊 ඉතින් comment එකක් දාන්නම හිතුනා.. ගෙදර අය හරිම ආසාවෙන් කෑවා 😋thank you soo much akki me wage easy recipe apita kiyala denawata ❤️

    • @NeethasandamaliEgodahewage
      @NeethasandamaliEgodahewage Рік тому

      Rise cocar eka pichchenne nadda dr.wathurawath natiwa

    • @sasikaladilrukshi9407
      @sasikaladilrukshi9407 Рік тому

      @@NeethasandamaliEgodahewage Astra hari oil tikak hari gala තෙල් කඩදාසියක් තියන්න එතකොට පිච්චෙන්නෙ නෑ

  • @geethikasiriwardan2929
    @geethikasiriwardan2929 3 роки тому +326

    සුදූ අහන්නකෝ..මට උණ දේ. වයර් රැක් එක තියන්න අමතක උණා.. ගින්දර වැඩි කරලා විනාඩි පහකට විතර පස්සේ මතක් වුණේ. ඊට පස්සේ මැට්ටා වගේ ඇරියා පියන. කොහොම හරි රැක් එක දාන්න එපැයි . මොන..? අල්ලන්න බෑ. ඉඩ නෑ. වළද පොඩියි .කේක් තැටියට වඩා ටිකයි ලොකු ..මොනව කරන්නද ? කමක් නෑ පුඩිං වගේ හැන්දෙන් කනව කියලා අයෙත් වහලා ගින්දර අඩුකලා. කේක් කන ආසාව අත් හැරියා. .........ඒත් ඔයා විශ්වාස කරන්න.. විනාඩි 40 කට විතර පස්සේ අරගෙන බැලුවා. ගොඩක් උඩට පිපිලා ආවේනැති එක විතරයි.........රසම, සුවදම ලස්සන කේක් එකක් මටත් රස බලන්න ලැබුණා. අඩිය පිච්චිලා නැහැ. හරිම සතුටුයි.. මේ තරම් ගොන් වැඩ කරලත් වැඩේ ගොඩ ගිය මට තරම් සතුටක් කාටවත් දැනිලා නැතුව ඇති.. ඔයත් ඒ සතුට විදින්න. Thank u..thnk u.thk u..............

  • @Hasini-yg7xg
    @Hasini-yg7xg 19 днів тому

    මං මේ කේක් එක හැදුවා මං කාපු රසම කේක් එක ...බොහොම ස්තූතියි

  • @Hesara39
    @Hesara39 3 роки тому +8

    Oya😋 hadana ❣️කෑම හරිම❣️ රසයි akka😋

  • @ireshamadushani-s4t
    @ireshamadushani-s4t Рік тому

    ගොඩක් රසයි අපිත් හැදුවා මාරම රසයි මේ වග රස රෙසෙපි ගොඩක් හදන්න පුලුවන් වෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා❤❤

  • @malmihansana2155
    @malmihansana2155 3 роки тому +3

    මම butter cake එක හැදුවා අක්කී රසට 😋😋 ලස්සනට හැදුනා 😘😘😘😘🤭🤭🤭🎂🎂🎂🎂🎂🎂🎂🎂

  • @why-rl4en
    @why-rl4en 2 місяці тому

    අද හදලා බැලුවා අක්කා...වීඩියෝ එකේ තියෙන විදිහටම ආවා කේක් එක .Thank you soooo much❤❤❤

  • @dinushamadumali4735
    @dinushamadumali4735 4 роки тому +34

    Thank You akki... Cake එක හොදටම තිබ්බා..... රසම රසයි...... ❤😍❤️

  • @DilkiSandipani-ps2ph
    @DilkiSandipani-ps2ph 3 місяці тому

    මමත් හැදුවා ඇත්තටම හරිම රසයි කඩෙන් ගෙනාව වගේ ඔයාට ගොඩක් ස්තුතී...වැඩි කතා නෑ සරලව කියල දෙනව ඔයාට වැඩි වැඩියෙන් හරියන්න ඕන 🙏 බුදු සරනයි!!!

  • @subhashinikumari9843
    @subhashinikumari9843 3 роки тому +3

    Akki MN Ada haduwa😋😋😋niyameta aawa.Thank you akki❤️❤️❤️

  • @KasunPrabath-ye8ug
    @KasunPrabath-ye8ug 4 місяці тому +1

    අද අපිත් හැදුවා ,OVEN එක වැඩ නැති නිසා cake හදන එක නතර කරලා තිබ්බේ . මේ vedio එක දැකලා අද හැදුවා ,හරිම සතුටුයි , හොදටම අවා , ගොඩක් ස්තුත්යි නංගි ඔයාට

  • @hirufernando810
    @hirufernando810 3 роки тому +5

    අක්කෙ අද මම හැදුවා butter cake එක, ගොඩාක් රසට තිබ්බා, තවත් මේ වගේ රස කෑම වර්ග ගොඩක් හදන්න කියල දෙන්න අක්කේ 😊😊😊

  • @AnjulaUmayanthi
    @AnjulaUmayanthi 8 місяців тому

    හොදටම ආවා කේක් එක මං අද හැදුවා. අවන් එකේ වගේම ආවා.Thankyou ❤

  • @hashanchamara7609
    @hashanchamara7609 3 роки тому +22

    මමත් හැදුවා ගොඩාක් රසයි සොෆ්ට් එකට ආවා ඔයාගේ විඩියෝ බලලා හදන කෑම නම් වරදින්නේ නෑ කවදාවත් බුදු සරනයි ඔයාට 💗💗

  • @samanthinilmini4188
    @samanthinilmini4188 5 місяців тому

    ඇත්තටම මම හදපු හොඳම කේක් එක ලිපේ.ඔබතුමියට ගොඩක් ස්තූතියි. පිචිචෙන්නේ නැතිව ලස්සනට අවන්එකේ වගේ තිබුණා.

  • @nethminethmi1080
    @nethminethmi1080 9 місяців тому +4

    අක්කෙ මං කේක් එක හැදුවා..කේක් එකෙ පැනි රස මදී..

  • @AyomaPriyangani-l4g
    @AyomaPriyangani-l4g Рік тому

    අනේ අක්කෙ..මේක නම් මරු..මම හදලා රස බැලුවා දැන්..මාර රහයි.ගොඩාක් තැන්ක් යූ ඔයාට

  • @KaUshR1111
    @KaUshR1111 Рік тому +3

    මාත් හැදුවා කේක් එක 🎂. හරිම රසට ආවා😋. ස්තූතියි ඔයාට 😘

  • @dhammikasiriwardhana5491
    @dhammikasiriwardhana5491 2 місяці тому

    අනේ සුදූ ඔයා හරියට කියලා දෙන්වා මම හැදුවා කේක් හරිම රසයි❤❤❤

  • @CakeByMashi
    @CakeByMashi 3 роки тому +4

    අනේ මන් මෙක මෙ විදිහටම හැදුවා හරිම රසයී 😍

  • @Madushani-ht4ms
    @Madushani-ht4ms 19 днів тому

    Oya kiyala dunna widihata rahata lassana cake eka hadanna puluwan una mata.rahath hodata tiyenwa.thank you akkiyoo palaweni wathawata cake ekak haduwe eka hodatama awa marama sathitui.oya wage thwa godak kama jathi hadala vidieo danna apita.❤good luck akki😍

  • @RRAB4
    @RRAB4 4 роки тому +14

    Thank you dear. If we use oven how is time and temperature..🙏🙏🙏

  • @ernditny2487
    @ernditny2487 Рік тому

    කොච්චර චැනල් වල කෑම වර්ග හදන වීඩියෝස් තිබ්බත් මන් ආස ම චැනල් එක මේක... අක්ක තමයි හරියටම කියල දෙන්නෙ..

  • @rukshanisherine2864
    @rukshanisherine2864 3 роки тому +4

    මාත් හැදුවා.. හරිම රසයි.. හොදට තිබුනා.. Thank you.. 😍

  • @Lakmalipriyangika-c1e
    @Lakmalipriyangika-c1e Місяць тому

    Lassanata rasata haduwa😀😀😀😀

  • @KawyaDeSilva
    @KawyaDeSilva 4 роки тому +6

    Mama ada oyage winadi 5n hadana athirasa haduwa aththatama athirasa wage harima rasai. Thank u ☺️😌😌💗💗💗💗 so much

  • @Anusha-t3e
    @Anusha-t3e 26 днів тому

    රසයි❤❤❤

  • @dineshasilva3860
    @dineshasilva3860 3 роки тому +4

    අපිත් හදුව හරිම රහයි ස්තුති අක්කි🔪🍴😀😁😀

  • @Arkilan1580
    @Arkilan1580 5 місяців тому +1

    අනේ ගොඩක් thanks ❤🎉 මාය් අම්මයි හදුවා අද ...
    හොඳට ආවා..
    Digatama video danna 😊❤

  • @mindbeautisecrets
    @mindbeautisecrets 3 роки тому +3

    Mama haduwa, harima rasai cake eka, thank you so much..💕

  • @PradeepaLakmali-xv8iv
    @PradeepaLakmali-xv8iv 2 місяці тому

    ඔයා සරලව කියලා දෙනවා අක්කා ස්තූතියි ♥️🥰

  • @priyagimhani7627
    @priyagimhani7627 3 роки тому +4

    මං හැදුවා හරිම රසයි
    thank you 😍😍

    • @UthuKariyawasam
      @UthuKariyawasam 10 місяців тому

      ඔයා වතුර දැම්මද සාස්පානට ?

  • @ayeshikagamage6715
    @ayeshikagamage6715 Рік тому

    Akke oya kiyala dena widiya harima පැහැදිලි .harima lesi .mmth ada adanna oni me cake eka ,thank you akke ..gbu

  • @chamelihansana6595
    @chamelihansana6595 3 роки тому +4

    Thank you akka onna mamath haduwa rasama rasai😍 mge palaweni butter cake eka ❤️

  • @thashmilakavindi4147
    @thashmilakavindi4147 3 роки тому

    Math Heduwa Akke Cake Eka
    Cake Eka Lassanata Thibba Rasath E Wagemai Akke Thank You 👍👍👍

  • @maduarshi8234
    @maduarshi8234 3 роки тому +4

    Math haduwa mage 1st cake eka akkiyo.. aththatama hodatama awa godak rasai 💗💗💗💗 thanks a lot 😘😘🎂

  • @DineshChathuri
    @DineshChathuri 3 місяці тому

    Ane thnx sis 😊💗🫂 oyage cake resipie eka mamth try kra ada .. eka ඇත්තටම hodayi .. issrhatth me wge video ekakin hamba wemu 🥳🤍

  • @දෙරණ-ෆ1ඬ
    @දෙරණ-ෆ1ඬ 4 роки тому +11

    මං අද හැදුවා හරිම රසයි.ඔය වගේම චොක්ලට් කේක් එකත් හදන හැටි ඕන.

  • @sarasipranitha212
    @sarasipranitha212 8 місяців тому

    මමත් හැදුවා හරිම රසයි පුලුන් වගේ ඔයාට සුභ පතනවා ❤❤

  • @kaveesharoshani6495
    @kaveesharoshani6495 3 роки тому +5

    Harima rasai akki math haduwa tanku oyata♥️

  • @thusharipriyangika1300
    @thusharipriyangika1300 4 місяці тому

    අක්කා අපිත් හැදුවා රසට තිබුණා ඔයාට බොහොම ස්තූතියි මෙ වගෙ කැම හදන්න ඉගෙන ගන්න පෙන්නවට

  • @hansiekanayake4046
    @hansiekanayake4046 4 роки тому +5

    Akki oyage video eka superb. Mata butter cake eka hodata awa 🥰 Thanx a lot akki

  • @madushasaputanthrga2856
    @madushasaputanthrga2856 3 роки тому +1

    හරිම රස පාටයි ඔයා අපිට කියලා දෙන resapi හරිම ලේසියි.

  • @lahirunayani6733
    @lahirunayani6733 4 роки тому +3

    Butter cake man haduwa harima rasata awa.
    Thank you.👍☺️

  • @ranganaujith9794
    @ranganaujith9794 2 роки тому +2

    Thank you so much ... cake එක oven එකේ තියෙද්දි current ගියා.. කලිනුත් ඔයාගෙ කෑම receipe try කරල තියෙන නිසා බය නැතුව ඔයාගේ system එකට කලා.. හරියටම හරි හරිම soft එකට ආවා.. 😍😍

  • @shashi3861
    @shashi3861 4 роки тому +5

    Thanks akke 💕💕💕 mn meka oyagen illapu video ekak.. thanks oyata ගොඩක් ගොඩක් . ❤❤❤

  • @Esanduis
    @Esanduis Місяць тому

    Meka hodata awa maru patta ow aththamai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thushanihhgbfbusilwa2960
    @thushanihhgbfbusilwa2960 3 роки тому +3

    හරිම රසයි

  • @sanu437
    @sanu437 Рік тому

    Math ada heduwa akki
    ..harima rasai soft ekatama awa cake eka..oyage recipes hadanna harima lesy. thank you

  • @pujanikothalawala8898
    @pujanikothalawala8898 3 роки тому +8

    I am also made first time a cake in my life.it is so delicious.🤤❤️

  • @GDSUdayangani
    @GDSUdayangani 3 місяці тому

    Oyage me cake eka man heduwa akke.hodatama awa.man ada thama mulinma cake ekak heduwe.dn man mage duwage 1st birthday cake eka අනිවාර්යයෙන්ම oyage vedio walin balan labana aurudde august wala birthday eka edata hadanwa.rasata thiyanwa cake eka.hebei mata විනාඩි 45ta wada giya.සමහරවිට man gaththa භාජනය ඝනකම wedi athi.oyata godak ස්තුතියි akke.❤

  • @chandranirathnayaka9539
    @chandranirathnayaka9539 4 роки тому +5

    Waw super

  • @OshithOshith
    @OshithOshith 3 місяці тому

    Oya kiyapu vidiyatama haduwa e widiyatama awa thanks akke cake eka

  • @tharinduwijerathna2212
    @tharinduwijerathna2212 4 роки тому +6

    ඒකනම් පට්ට වටිනවා 😍 thanks hodee 🙂

  • @luckysampath5810
    @luckysampath5810 3 роки тому

    Hodata awa akke godaak rasai. lassanata awa akke. godaak watinawa oyage kema lesiyen hadanna puluwan.thankz💖💖💖💖

  • @nethmibhagya5361
    @nethmibhagya5361 2 роки тому +6

    සාස්පාන් එකට වතුර නොදා ඔහොම තිබ්බට ප්‍රශ්නයක් නැද්ද.. ගොඩක් ඝනකම් වෙන්න ඕනද සාස්පාන 🤔

  • @tharushisadareka9039
    @tharushisadareka9039 3 роки тому +1

    Akke me cake eka mn ada haduwa. Dn welawa 2.55i. Hadala iwara une dn. Marama soft. Oya kiyana widihatama hamadema lasthi kara gtta. E widihatam awa. Marama sathutui mata. Thank you akke . Thank you so much. Adarei oyata hamadama

  • @chamodyanimshadi4575
    @chamodyanimshadi4575 4 роки тому +3

    Godaaaaaaaak thanks akki 👍👍👍👍👍👍👍

  • @DinaliFernando-jt2ds
    @DinaliFernando-jt2ds 3 місяці тому

    Mama ada meka haduwa. Lassanata rasata awa. Thank u ♥️♥️

  • @Tharulily
    @Tharulily 3 роки тому +5

    💝
    රසට ආවා

  • @sadaminithakshila6673
    @sadaminithakshila6673 7 місяців тому

    Oya kiyapu widiyata cake eka haduwa akkiyo.harima rasai.🥰

  • @sanithnethmira9092
    @sanithnethmira9092 4 роки тому +4

    මේක හදන්න කේක් හදන ට්‍රේ එකක් ම ඕන ද. ප්‍රෙසර් කුකර් එකේ වටලප්පන් හදන්න එන රවුම් එක හරි යන්නේ නැතිද .

  • @DumindaTharangaranasinghe
    @DumindaTharangaranasinghe 5 місяців тому

    Mamath haduwa harima rasai 👌👌🍮️

  • @thushanthisiriwardana6744
    @thushanthisiriwardana6744 3 роки тому +3

    ඔබේ රෙසිපි නිසා මම කේක් හරියටම හැදුවා

  • @hirunipiumika7209
    @hirunipiumika7209 3 роки тому

    First time ada heduwe cake aka...hodatama thibba...thank you mee vidiha kiyla dunnata...mata peyak wage adu gindare thiyanna una..man hithanne gatta බාජනේ ඝනකම මදි නිසා වෙන්න ඇති...thank you again and again..❤️❤️

  • @shashinichathurika4941
    @shashinichathurika4941 3 роки тому +6

    හුමාලයෙන් තැම්බුවට කමක් නැද්ද

  • @daara2258
    @daara2258 2 роки тому

    oyage recipies gdk mn try krla thiyenwa.oya kiyana widiyatama heduwama hariyatama rasatama enawa.anith eka ingredients unat flexible.lesiyen hoyagena,apita thiyena widiyen krnna pluwn.ada mekath hadanawa mn.thnks oyt.digatama me wage videos danna.good luck😍😍

  • @wdswds8595
    @wdswds8595 3 роки тому +8

    කැරට්. වලින්. කේක්. එකක්. හදන. හැටි. දාන්ඩකො

  • @DewminiPerera-f4m
    @DewminiPerera-f4m 3 місяці тому

    An easy recipe to try❤

  • @pradeepdlxon1826
    @pradeepdlxon1826 3 роки тому +5

    අවන් එකේ විනාඩි කීයක් තියන්න ඕනද

  • @SamanRamnbanda
    @SamanRamnbanda 4 місяці тому

    Akka mama ma cake aka haduwa marama rasai . Thawa sini tikak wadi wunanan thawath rasai😍😍

  • @shamoshi1956
    @shamoshi1956 3 роки тому +3

    අක්කේ සීනි ,පිටි,මාගරින් එක ප්‍රමාණයක් නෙවෙයිද
    Ae akke really කරන්නකෝ .....
    Mn oyage kama jathi godaak haduwa .thanks 😊 🙏

  • @dinushiwasana5829
    @dinushiwasana5829 2 роки тому +1

    Godak thank you akke. aththatama harima easy recipe ekak. ❤❤❤

  • @kavindunipun3804
    @kavindunipun3804 3 роки тому +3

    අවන් එකේ හදන්නෙ කොහොමද?