Akki. Ane ahannako. Mama den akki kiyapu widiyata cake eka hadanna yanne. Api mishranaya rice cooker ekata dala cooking eke neda thiyanna ona winadi 80k
Pan piti thama ganne, Kiri piti diya karala ganna puluwan e wagema fresh milk gannath puluwan. wathura nathuwa rice cooker eka thibbata mouth wen nathiwei. eth poddak salakillen inna. eka eka rice cooker wenasne dr
රයිස් කුකර් එකේ මෙම බටර් කේක් එක සාදන විට විනාඩි කිහිපයක් යන විට නැවත Keep warm mode එකට පැමිණේ. එම අවස්ථාවේදීම නැවත cooking mode එකට දැමිය නොහැකි මුත් තවත් විනාඩි 3ක් පමණ ගිය විට නැවත on කල හැකියි. එසේ වරින් වර off වන විට on කරගෙන මේ අයුරින්ම සාර්ථකව කේක් එක සාදා ගත හැකියි. ඔබට තිබෙන්නේ multi cooker එකක්නම් මෙසේ කිරීම අවශ්‍ය නැහැ❤️
Rice kukar eka pichchena ekaknadda ?
@@danushkamadushan2043 na, hadpu katawath ehemanam une naha
Mona kirida ekthu kara gnne
@@nljayakodi8106 Fresh milk or kiri piti diya karala ganna
⁷88
හරිම. පැහැදිලිව. ඕනම. කෙනෙකුට වැඩිවැඩ. නැතූව තමන්ගෙම අත්දෙක.👍 පාවිච්චි. කරලා. හදාගන්න කියලා. දුන්නා බොහෝම. පීං මමත්. හදනවා පුතෙ. 🙏❤
මමත් හැදූවා මට වයස අවුරුදු 11 හරිම ලේසියි තැන්කියු නැන්දි ,☺️❤️☺️❤️
❤ හොදට පැහැදිලිව කියල දුන්න ස්තුතියි බුදුසරනයි 🙏
ස්තුතියි බුදුසරනයි 🙏
මේ වගේ ලේසි ක්‍රමයට කවුරුත් හදන හැටි කියල දෙන්න ඔයා නං අක්කෙ මරු
Thank u malli
I am 10 years old I made this cake with my 13 year old sister came out perfect .thanks.
I'm very happy to hear it ❤
Math heduwa. 😊😊hodata awa.. cake eka .
සුපිරි එකනම් 👍👍👍👍
Mamath meka heduwa, lesi ane me vidiha. Thank you akke.
Hadana vidiya keyala dunnata godak thenkyou 🙏😍😍
Digatama ape videos balanna. Puluwannam SL Easy Foods Fb page ekata hadana kama wala photos ewanna dr
Niyamai🎉
Ape ammage eka e vidihatama copy karala wenasak na
දිගටම වීඩියෝ දාන්න 🎂🎂🎂🎂🍰🍰🍰🍰
Akki me recipe ekatama chocolate powder ekathu karala chocolate cake ekak hadagnna puluwand
Puluwan nangi
1.බිත්තර වැඩි උනාට අව්ලක් නැද්ද,
2.සීනි වෙනුවට icing sugar වලින් බැටර් එක හැදුවට කමක් නැද්ද?
3. ඔය හදපු කේක් එක කිලෝඑකක් ද ?
Biththara wadi karanna epa dear.
Sini wenuwata icing sugar gannath puluwan.
Ow 1kg
Awesome Recipe!
Love your video!
Looking forward to your next video!
Likes!!!
නියමයි හොඳ අදහසක් වියදම අඩූයි....
Akke koi taram welavak rice coker eke tiyanna onida
Blender eke berida beet karanna
Blender eketh puluwan
Multicooker eke time khomda thiyanna oni
පොල් තෙල් ගාන්නේ නැතුව බටර් ගාන්නත් පුළුවන් නේද.පැයයි විනාඩි ගානක් තියන්න ඔිනේ නේද
Vanila anivarenma danna oneda
na dr
Thank you
Ela ooi😁
Vanila nathuva barida
Kiri nathuva hadanna barida
Hallo
අක්කි සාස්පානේ උඩින් තව හාජනයක් තියලා ඒකට cake better එක ඒකට දැම්ම්ට කමක් නැද්ද
kamak na. eth tikak kalin arala check karala balanna, naththan kara wenna puluwan
Mehema kalath fresh milk danna oneda
Digatama video danna❤
Hari dr, Thank you❤
Akke oiwidiytama hariyaida.ist dala
baking powder ganna eka thama hoda dr
Kiri nethiwa hadana puluwanada ikmanin utharayak dennako
Puluwan. eth dammoth thama godak hoda
Mama cake 1 heduwa rasa hodama hodai.hemadema ganata thbuna eth cake eke meda kaha pata adui ehema une ae?
@@wgwasanthikumarikumari4686 Mada hariyata bake une nadda danne na ehenam
Me ape ammage recipe eka ne
Piti kirida danne
Piti kiri, Fresh milk danna puluwan
Akke butter venuvata vena mukuth danna barida
sudu polthel ganna puluwan
Mona pitida ganna oni
Fresh milk or piti kiri
@@sleasyfoods na akki man ahuwe ptiti pam pitida cake akata ganne kiyala
@@omayerathnayakarathnayaka921 Panpiti thamai nangi
Akke oyt rice cooker eka warm mode ekt wtena hama paratama ayeth cooking mode ekt danna kiynna amathaka unaneda?aulak new cake eka hodata thibba.thnx akke
Eka man description ekei, first comment ekei pin karala thiyanawa nangi
Cake eka pipenne nette mokak unamada man hapuwama cak eka thetiyak wage
Ane mekata rpl ekak ewanna akke...meke roce cooker eke hafana cake ekata flour suger ganne 200 g ne.400 g dala oya rice cooker ekema hadanna baid poddak usata enna
400g danawanam okkoma ingredients double karanna one. usata ganna puluwan ethakota
Kiri monawada
Piti kiri or Fresh milk
Akke me cake eken birthday cake ekakata icing karaganna puluwan weifa
ow puluwan nangi
Akki meka stimer eke barida karaganna
Puluwan malli
Kere kewe mona ewada
Piti kiri or Fresh Milk
mona kirida akke ganna ona
Piti kiri or Fresh milk
පිටිකිරි දා ගන්න ඕන ප්රෙශ්මිල්ක් දා තෙල් කොලයක් භාවිතා කරන්නත් පුළුවන්ද
Piti kiri ho fresh milk use karanna puluwan.
Thel kolayak gannath puluwan
Thank you
Akke blender eke beat karaganna widiya kiyannako
Blender ekata ingredients tika dala, batter ekak wage enakan beat karanna
Akki mekata cocoa powder ekathu karanawanm kochchara danna onada
mesa hadi 2k nangi (2Tbsp)
Baking powder wenuwata. Backing soda danna berida?
Puluwan
blender eke hada ganna berida mishranaya
Puluwan
Vania anivarenma danna onida
Vanila nathuwath hadanna puluwan dr, eth dammoth rasa tikak wadi wenawa
@@sleasyfoods thank you akki
Air fryer oven eke hadanna nerida
Ekanam mata hariyatama kiyanna ba. man karala balala video ekak dannam dr
Me kg kiyada
godak hodae mama hadanaea hadela hodaenam kala kiyannam hamotama bs
Akki rice cooker eka off wenawane ikmnata.ethakota mokakda kranne
Off wena ganata ayeth on karanna one nangi
@@sleasyfoods ok akki
Akkiyo dawas kiyak tiyaganna puluwanda me cake eka
dawas 10k wage nangi
Thanks akki
Akke meka පෙෂර් කුකර් eke hadana puluwanda. Kiyannako.
Ekanam hariyatama kiyanna ba nangi. man karala balala video ekak dannam hari giyoth
@@sleasyfoods ha akke. Man gawa thinne පෙෂර් කුකර් ekak. Ekayi akkiyoo ahuwe.
@@chathurinisansala141 Hari nangi man balala kiyannam
Maath heduwa akke harima rasi
Thank you🥰
Akki. Mekata piti kiri diyakarala gaththata kamaknedda?ehema nethnam fresh milkda ganna ona
Kamak na nangi piti kiri diya karala ganna
Akki. Ane ahannako. Mama den akki kiyapu widiyata cake eka hadanna yanne. Api mishranaya rice cooker ekata dala cooking eke neda thiyanna ona winadi 80k
Akki..mama cake mishranaya akki kiyapu widiyata hadala. Rice cooker ekata dala thibba. Eka winadi 5kin withara keep warm ekata awa..aye cooking ekata danna heduwata ayeth switch eka udata yanawane..ethakota mokada karanne. Ane mata reply karannako akki. Pls.
@@තූර්යාඉඳුවරී 2 minutes wage giyama ayeth cooking ekata danna puluwan nangi. ehema saren sare dala thama hadanna one
Akki mama cake eka heduwa. Lassanata rasata awa..eth adiya suuuttak kara wuna..😕😕😕😕
බෙකින් පාවු ඩර් නැතුව හදන බැයි ද?
Ba, Baking powder one
Niyamai apith hadala 4to ekak ewannamko
Thel kola kohend hoynne appa
Parchment papers naththan, sudu kolekata thel tikak gagana daganna. mathaka athuwa rice cooker eke hadaddi off wena ganata on karala hadaganna
@@sleasyfoods thankuuuu😘😘😘
❤
🙌🔥 looks great🤤🤤
apitath kallak ewanna ithin
Harima rahai
වැනිලා ඕනිමද
Vanilla dammoth hodai. nathuwa unath hadanna puluwan dr
@@sleasyfoods හරි
Thank you
Me cake eka fridge eke noda dawas keeyak wage thiyaganna puluwanda kiyannako
Sathi dekak wge puluwan. hulan wadin nathi wenna thiyaganna one
Ane akki mata kiyannako bakin powder akak kiyada kiyala
Samanyen 50g baking powder ekak Rs.55 wage wenne nangi
thank you akki
කිරිවලට පොල් කිරි ද ගන්නෙ
fresh milk or piti kiri
Akkige batter cake eka rasaiii
thank u nangi❤️
Blender k bda
Puluwan
Me okkoma tika eka para dala blend karanna berida.
ehema ba. ekin eka dala blend karanna. naththan hariyata beat wen nathiwei
@@sleasyfoods thnks
Wow
Mona kirida one venne
@@nisansalanisansala34 i don't know 🤔
👍👍👍👌
oya margarine neydha use kare? butter nemai nedha?
butter
@@sleasyfoods astra e wenuwt gnn berid
@@sewwandi2371 puluwan
Parchment pepers නැතුව වෙන මුකුත් ගන්න බැරිද.
thel kolayak ganna
Ha
Valuable recipe
Mona kirida damme akkiyoo ..
fresh milk dannath puluwan, kiri piti diya karala gannath puluwan nangi
Okkk.akkee 🤗💖
Ganna oni pramanayan kiyannko akki . Okkoma
ඔය්ට වඩ ලොකුවට හදන්න ඔනිනම් ඕක ඔය ද්‍රව්‍ය ටික දෙගුණයක් දාගත්තට කමක් නැද්ද
Ow kamak na
හඩල බලන්නඔකො
බේකින් පවුඩර් නැතුව ඉස්ට් දැම්මට කමක් නැද්ද
Puluwan. eth baking powder use karanawanam hodai dr
Ane mona kirida one
Pitikiri or Fresh milk
පාච්මන්ට් පේපර් කියන්නේ ඔයිල් පේපර්ස්ද..ඕවා කොහෙන්ද ගන්න තියෙන්නේ
Onema cake badu kadeka parchment papers ganna thiyenawa dr. Ewa naththan oil papers use karanna puluwan
ලොකු රයිස් කුකර් එකෙන් හදන්න පුලුවන්ද
puluwan dr
පන් පිටිද ගන්නෙ .අය කිරි පපිටිද දිය කරල ගන්නේ.. වතුර නෙතුව රයිස් කුකර් එක ඔන් එකේ තිබුනට මොකුත් වෙන්නෙ නැද්ද
ඉක්මනට උත්තරයක් ඔනේ
Pan piti thama ganne, Kiri piti diya karala ganna puluwan e wagema fresh milk gannath puluwan. wathura nathuwa rice cooker eka thibbata mouth wen nathiwei. eth poddak salakillen inna. eka eka rice cooker wenasne dr
Super
කිරි අනිවාර්යද්ද්
ow
රයිස් කුකර් එක විනාඩි 10ක් යනකොට off වෙනවනෙ . ඇයි ඒ ? කේක් එක හදා ගන්න බැරි උනා එ්ක නිසා 😥
Off wena ganata aye danna one
අපිට කරට් එක නැහැ එක නිසා ගැස් ලිපෙ සහ දර ලිපෙ කැම වර්ග සාදා පෙන්වන්න
Aniwaryenma idiriyedi hadala penwannam❤️
මේක මම හදන්නෙ ගෑස් ලිපේ. මම පාවිච්චි කරන්නෙ නම් රයිස්කුකර් එකේ බඳුන තමයි ඒත් සාස්පානක් පාවිච්චි කරලා හදන්න පුලුවන්. කේක් එක හදන බාජනය තියන්න පුලුවන් ප්‍රමාණයේ ලොකු සාස්පානක් ලිපේ තියලා කලින් පොඩ්ඩක් රත්වෙන්න අරින්න . ඒ බාජනය ඇතුලින් අපි උයලා වලන් තියන්න පාවිච්චි කරන යකඩ හෝ ඇලුමිනියම් ආදාරකයක් තියාගන්න. කේක් එක වීඩියෝවේ විදිය්ට බේක් කරන බාජනයට දාලා රත් වෙන්න තියාගත්තු සාස්පාන ඇතුලෙ තියාගත්ත වලන් රැක් එක උඩ තියන්න. කේක් එකත් පියනකින් වහලා ලොකු සාස්පානත් උනුසුම පිට නොවෙන්න වහන්න. ගින්දර හැකි තරම් අඩුවෙන් තියලා බෙක් වෙන්න අරින්න දර ලිපට වඩා ගෑස් ලිප පහසුයි මේ ක්‍රමයට
Pol kirida
Piti kiri or fresh milk
Rice cooker ekata wathura dala neda rek ekak udin cake eka tiyanne
Ehema karannath puluwan
එහෙම හදනවා නම් කොච්ච්ර වෙලාවක් තියන්න ඕනද අක්කේ..? එතකොට කේක් එක ඇතුලට වතුර යන්නෙ නැති වෙන්න foil පපෙර් එකකින් වගේ වහගන්න ඕනද..? රස වෙනස් වෙනවද rice cooker එකට වතුර දාලා හැදුවොත්.
? @@sleasyfoods
🎂🎂🎂😊
ගම් බිත්තර දැම්මට කමක් නැද්ද 😃
Kamak na
කොච්චරක් ගන්නවද කියලා කියන්නේ නැනේ
Api haduwa mara lassanai...poto ekak danna vidiyak na ne
SL Easy Foods fb page ekata ewanna dr
❤️❤️❤️❤️❤️
Cake eka madin yatata bahinne ai
බිත්තර නැතුව කේක් හදන්න බැරිද
Puluwan. me cake ekata biththara one
බිත්තර නැතුව කේක් හදන්න විදියක් කියන්නකො
1kg ක රයිස් කුකර් එකකට දාන්න ඕන බඩු කොච්චරක්ද
අපිත් හැදුවා.හරිම රසයි ❤️
Akki
Udawwak karannako
Rice cooker eka on kalara winadi 5kin withara keep warm ekata awama aye cooking ekata danna switch eka on kalata ayeth udata yanawane eka. Pahalata wetenne nehene..akko mokada kare ekata
Yummy